යෙදුමෙන් කියවන්න

කම‍්මහෙතුකථා

8. 11.

8. 11.

කම‍්මහෙතුකථා.

කම්මහේතු කථා

[‘යම් රහත් කෙනෙක් අතීත භවයෙහි දී රහත්හට අභ්‍යාඛ්‍යාන කළාහු වෙත් ද, ඔව්හු තත් හේතුයෙන් රහත් බැවින් පිරිහෙති’ යි ලබ්ධි ගත්තාහු ඇති. පූර්‍වශෛලීය සම්මිතීය නිකාය වාසීන් සෙයිනි. උන්ගේ වාද බිඳුනට ‘කම්මහෙතුකථා’ එයි.]

1. ස. පු: කම‍්මහෙතු අරහා අරහත‍්තා පරිහායතී’ති.

1. ස. පු: කර්‍මහේතුයෙන් රහත් රහත් බැවින් පිරිහී යේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: කම‍්මහෙතු සොතාපන‍්නො සොතාපත‍්තිඵලා පරිහායතී’ති.

ස. අනු: කර්‍මහේතුයෙන් සොවන්පුඟුල් සෝවත්ඵලයෙන් පිරිහී යේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

2. ස. පු: කම‍්මහෙතු අරහා අරහත‍්තා පරිහායතී’ති.

2. ස. පු: කර්‍මහේතුයෙන් රහත් රහත් බැවින් පිරිහී යේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: කම‍්මහෙතු සකදාගාමී -පෙ- අනාගාමී අනාගාමිඵලා පරිහායතී’ති.

ස. අනු: කර්‍මහේතුයෙන් සෙදගැමි පුඟුල් … අනගැමි පුඟුල් අනගැමි ඵලයෙන් පිරිහී යේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

3. ස. පු: කම‍්මහෙතු සොතාපන‍්නො සොතාපත‍්තිඵලා න පරිහායතී’ති.

3. ස. පු: කර්‍මහේතුයෙන් ශ්‍රෝතාපන්න පුද්ගල ශ්‍රෝතාපත්තිඵලයෙන් පිරිහී නො යේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: කම‍්මහෙතු අරහා අරහත‍්තා න පරිහායතී’ති.

ස. අනු: කර්‍මහේතුයෙන් අර්‍හත්පුද්ගල අර්‍හත්ත්‍වයෙන් පිරිහී නො යේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

4. ස. පු: කම‍්මහෙතු සකදාගාමී -පෙ- අනාගාමී අනාගාමිඵලා න පරිහායතී’ති.

4. ස. පු: කර්‍මහේතුයෙන් සකෘදාගාමී පුද්ගල … අනාගාමී පුද්ගල අනාගාමී ඵලයෙන් පිරිහී නො යේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: කම‍්මහෙතු අරහා අරහත‍්තා න පරිහායතී’ති.

ස. අනු: කර්‍මහේතුයෙන් අර්‍හත් පුද්ගල අර්‍හත්ත්‍වයෙන් පිරිහී නො යේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

5. ස. පු: කම‍්මහෙතු අරහා අරහත‍්තා පරිහායතී’ති.

5. ස. පු: කර්‍මහේතුයෙන් අර්‍හත්පුද්ගල අර්‍හත්ත්‍වයෙන් පිරිහී යේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: පාණාතිපාතකම‍්මස‍්ස හෙතූ’ති.

ස. අනු: ප්‍රාණඝාතකර්‍මහේතුයෙන් වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

ස. අනු: අදින‍්නාදානකම‍්මස‍්ස හෙතු -පෙ- කාමෙසුමිච‍්ඡාචාරකම‍්මස‍්ස හෙතු -පෙ- මුසාවාදකම‍්මස‍්ස හෙතු -පෙ- පිසුනාවාචාකම‍්මස‍්ස හෙතු -පෙ- ඵරුසාවාචාකම‍්මස‍්ස හෙතු -පෙ- සම‍්ඵප‍්පලාපකම‍්මස‍්ස හෙතු -පෙ- මාතුඝාතකම‍්මස‍්ස හෙතු -පෙ- පිතුඝාතකම‍්මස‍්ස හෙතු -පෙ- අරහන‍්තඝාතකම‍්මස‍්ස හෙතු -පෙ- රුහිරුප‍්පාදකම‍්මස‍්ස හෙතු -පෙ- සඞ‍්ඝභෙදකම‍්මස‍්ස හෙතූති.

ස. අනු: අදත්තාදානකර්‍මහෙතුයෙන් වේ ද … කාමමිථ්‍යාචාර කර්‍ම හේතුයෙන් වේ ද … මෘෂාවාදකර්‍මහේතුයෙන් වේ ද, … පිශුනවචනකර්‍මහෙතුයෙන් වේ ද, … පරුෂවචනකර්‍මහේතුයෙන් වේ ද, … සම්ඵප්‍රලාපකර්‍මහේතුයෙන් වේ ද, … මාතෘඝාතකර්‍මහෙතුයෙන් වේ ද, … පිතෘඝාතකර්‍මහේතුයෙන් වේ ද, … අර්‍හත්ඝාතකර්‍ම හේතුයෙන් වේ ද … රුධිරොත්පාදකර්‍මහේතුයෙන් වේ ද, … සඞ්ගභෙදකර්‍මහෙතුයෙන් වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

ස. අනු: කතමස‍්ස කම‍්මස‍්ස හෙතූති.

ස. අනු: කවර කර්‍මයක්හුගේ හේතුයෙන් වේ ද ?

ප. වි: හන්‍ද භි අරහන‍්තානං අබ‍්භාචික‍්ඛතීති.

ප. වි: රහත්හට අභ්‍යාඛ්‍යාන කෙරේ ද, එහෙයිනැ යි.

6. ස. පු: අරහන‍්තානං අබ‍්භාචික‍්ඛිතකම‍්මස‍්ස හෙතු අරහා අරහත‍්තා පරිහායතීති.

6. ස. පු: රහත්හට අභ්‍යාඛ්‍යාන කර්‍ම හේතුයෙන් අර්‍හත්පුද්ගල අර්‍හත්ත්‍වයෙන් පිරිහී යේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: යෙ කෙචි අරහන‍්තානං අබ‍්භාචික‍්ඛන‍්ති, සබ‍්බෙ තෙ අරහත‍්තං සච‍්ඡිකරොන‍්තීති.

ස. අනු: යම් කෙනෙක් රහත්හට අභ්‍යාඛ්‍යාන කෙරෙත් ද, එ හැම දෙනා අර්‍හත්ත්‍වය ප්‍රත්‍යක්‍ෂ කෙරෙත් ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

කම‍්මහෙතුකථා නිට‍්ඨිතා.

කම්මහෙතුකථා නිමි.

අට‍්ඨමො වග‍්ගො නිට‍්ඨිතො.

අටවන වග නිමි.

තස‍්සුද‍්දානං:

එහි උද්දානය:

ඡගතියො, අන‍්තරාභවො, පඤ‍්චෙව කාමගුණා කාමධාතු, පඤ‍්චෙව ආයතනා කාමා, රූපිනො ධම‍්මා රූපධාතු, අරූපිනො ධම‍්මා අරූපධාතු, සළායතනිකො අත‍්තභාවො රූපධාතුයා. අත්‍ථීරූපං අරූපෙසු, රූපං කම‍්මං, රූපං ජීවිතං, කම‍්මහෙතු පරිහායතී’ති.

ගතිකථා යැ අන්තරාභවකථා යැ කාමගුණකථා යැ කාමකථා යැ රූපධාතුකථා යැ අරූපධාතු කථා යැ රූපධාතුයා ආයතන කථා යැ ආරුප්පෙ රූපකථා යැ රූපං කම්මන්ති කථා යැ ජීවිතින්‍ද්‍රියකථා යැ කම්මහේතු කථා යි.