යෙදුමෙන් කියවන්න

අරූපධාතුකථා

8. 6.

8. 6.

අරූපධාතුකථා.

අරූපධාතුකථා

[‘අරූපීධර්‍මයෝ මැ අරූපධාතු නම්හ’ යි අන්‍ධක නිකායවාසීන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට අරූපධාතුකථා එයි.]

1. ස. පු: අරූපිනො ධම‍්මා අරූපධාතූ’ති.

1. ස. පු: අරූපී ධර්‍මයෝ අරූපධාතු වෙත් ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: වෙදනා භාවො ගති, සත‍්තාවාසො, සංසාරො, යොනි, විඤ‍්ඤාණට‍්ඨිති, අත‍්තභාවපටිලාභො’ති.

ස. අනු: වේදනාව වනාහි භව, ගති, සත්ත්‍වාවාස, සංසාර, යෝනි, විඥානස්ථිති, ආත්මභාවප්‍රතිලාභ වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

ස. අනු: අත්‍ථී වෙදනූපගං කම‍්මන‍්ති.

ස. අනු: වේදනෝපග කර්‍ම ඇද්ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

ස. අනු: අත්‍ථී වෙදනූපගා සත‍්තා’ති.

ස. අනු: වේදනෝපග සත්ත්‍වයෝ ඇද්ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

ස. අනු: වෙදනාය සත‍්තා ජායන‍්ති, ජීයන‍්ති, මීයන‍්ති, චවන‍්ති, උප‍්පජ‍්ජන‍්තී’ති.

ස. අනු: වේදනායෙහි ලා සත්ත්‍වයෝ දනත් ද, දිරත් ද, මියත් ද, සැව යෙත් ද, උපදිත් ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

ස. අනු: වෙදනා අත්‍ථී වෙදනා සඤ‍්ඤා සඞ‍්ඛාරා විඤ‍්ඤාණන‍්ති.

ස. අනු: වේදනායෙහි ලා වේදනා සංඥා සංස්කාර විඥාන ඇද්ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

ස. අනු: වෙදනා චතුවොකාරභවො’ති.

ස. අනු: වේදනාව චතුවෝකාරභව වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

2. ස. පු: අරූපධාතු භවො ගති -පෙ- අත‍්තභාවපටිලාභො’ති.

2. ස. පු: අරූපධාතු භව, ගති … ආත්මභාවප්‍රතිලාභ වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: වෙදනා භවො ගති -පෙ- අත‍්තභාවපටිලාභො’ති.

ස. අනු: වේදනාව භව, ගති … ආත්මභාවප්‍රතිලාභ වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

ස. අනු: අත්‍ථී අරූපධාතූපගං කම‍්මන‍්ති.

ස. පු: අරූපධාතූපග කර්‍ම ඇද්ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: අත්‍ථී වෙදනූපගං කම‍්මන‍්ති.

ස. අනු: වේදනෝපග කර්‍ම ඇද්ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

ස. අනු: අත්‍ථී අරූපධාතූපගා සත‍්තා’ති.

ස. පු: අරූපධාතූපගසත්ත්‍වයෝ ඇද්ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: අත්‍ථී වෙදනූපගා සත‍්තා’ති.

ස. අනු: වේදනෝපග සත්ත්‍වයෝ ඇද්ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

3. ස. පු: අරූපධාතුයා සත‍්තා ජායන‍්ති ජීයන‍්ති මීයන‍්ති චවන‍්ති උප‍්පජ‍්ජන‍්තී’ති.

3. ස. පු: අරූපධාතුයෙහි සත්ත්‍වයෝ දනත් ද, දිරත් ද, මියත් ද, සැව යෙත් ද, උපදිත් ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: වෙදනාසත‍්තා ජායන‍්ති ජීයන‍්ති මීයන‍්ති චවන‍්ති උප‍්පජ‍්ජන‍්තී’ති.

ස. අනු: වේදනායෙහි ලා සත්ත්‍වයෝ දනත් ද, දිරත් ද, මියත් ද, සැව යෙත් ද, උපදිත් ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

4. ස. පු: අරූපධාතුයා අත්‍ථී වෙදනා සඤ‍්ඤා සඞ‍්ඛාරා විඤ‍්ඤාණන‍්ති.

4. ස. පු: අරූපධාතුයෙහි වේදනා, සංඥා, සංස්කාර, විඥාන ඇද්ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: වෙදනාය අත්‍ථී වෙදනා සඤ‍්ඤා සඞ‍්ඛාරා විඤ‍්ඤාණන‍්ති.

ස. අනු: වේදනායෙහි වේදනා, සංඥා, සංස්කාර, විඥාන ඇද්ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

5. ස. පු: අරූපධාතු චතුවොකාරභවො’ති.

5. ස. පු: අරූපධාතු චතුවෝකාරභව වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: වෙදනා චතුවොකාරභවො’ති.

ස. අනු: වේදනාව චතුවෝකාරභව වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

6. ස. පු: අරූපිනො ධම‍්මා අරූපධාතු, කාමධාතුයා අත්‍ථී වෙදනා සඤ‍්ඤා සඞ‍්ඛාරා විඤ‍්ඤාණන‍්ති.

6. ස. පු: (තොප මතයෙහි) අරූපී ධර්‍මයෝ අරූපධාතු වෙති. කාමධාතුයෙහි වේදනා, සංඥා, සංස්කාර, විඥාන ඇද්ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: සාව කාමධාතු සා අරූපධාතූ’ති.

ස. අනු: එ කාමධාතු මැ ඒ අරූපධාතු වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

7. ස. පු: සාව කාමධාතු සා අරූපධාතූ’ති.

7. ස. පු: ඒ කාමධාතුම මැ ඒ අරූපධාතු වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: කාමභවෙන සමන‍්නාගතො පුග‍්ගලො ද‍්වීහි භවෙහි සමන‍්නාගතො හොති කාමභවෙන ච අරූපභවෙන චා’ති.

ස. අනු: කාමභවයෙන් සමන්‍වාගත පුද්ගල කාමභව හා අරූපභවයෙනැයි දෙභවයෙකින් සමන්‍වාගත වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

8. ස. පු: රූපිනො ධම‍්මා රූපධාතු, අරූපිනො ධම‍්මා අරූපධාතු, කාමධාතුයා අත්‍ථී රූපං වෙදනා සඤ‍්ඤා සඞ‍්ඛාරා විඤ‍්ඤාණන‍්ති.

8. ස. පු: රූපී ධර්‍මයෝ රූපධාතු වෙති. අරූපී ධර්‍මයෝ අරූපධාතු වෙති. කාමධාතුයෙහි රූප වේදනා සංඥා සංස්කාර විඥාන ඇද්ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: සාව කාමධාතු, සා රූපධාතු, සා අරූපධාතූ’ති.

ස. අනු: ඒ කාමධාතුම මැ ඒ රූපධාතු ඒ අරූපධාතු වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

9. ස. පු: සාව කාමධාතු, සා රූපධාතු, සා අරූපධාතූ’ති.

9. ස. පු: ඒ කාමධාතුම මැ ඒ රූපධාතු ඒ අරූපධාතු වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: කාමභවෙන සමන‍්නාගතො පුග‍්ගලො තීහි භවෙහි සමන‍්නාගතො හොති, කාමභවෙන ච රූපභවෙන ච අරූපභවෙන චා’ති.

ස. අනු: කාමභවයෙන් සමන්‍වාගත පුද්ගල කාමභවයෙන, රූපභවයෙන, අරූපභවයෙනැයි තුන් භවයෙකින් සමන්‍වාගත වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

අරූපධාතුකථා නිට‍්ඨිතා.

අරූපධාතුකථා නිමි.