යෙදුමෙන් කියවන්න

රූපධාතුයා ආයතනකථා

8. 7.

8. 7.

රූපධාතුයා ආයතනකථා.

රූපධාතුයා ආයතනකථා

[‘බ්‍රහ්මකායික දෙවියන්ගේ ඝ්‍රාණාදි නිමිත්තයෝත් ආයතනයහ’ යි සලකා උන්ගේ ආත්මභාවය ෂඩායතනිකයැ’යි අන්‍ධක සම්මිතීය නිකායවාසීන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට ‘රූපධාතුයා ආයතනකථා’ එයි.]

1. ස. පු: අත්‍ථී සළායතනිකො අත‍්තභාවො රූපධාතුයා’ති.

1. ස. පු: රූපධාතුයෙහි ෂඩායතනික ආත්මභාව ඇද්ද?

ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: අත්‍ථී තත්‍ථ ඝානායතනන‍්ති.

ස. අනු: එහි ඝ්‍රාණායතන ඇද්ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: අත්‍ථී තත්‍ථ ගන්‍ධායතනන‍්ති.

ස. අනු: එහි ගන්‍ධායතන ඇද්ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

2. ස. පු: අත්‍ථී තත්‍ථ ජිව‍්හායතනන‍්ති.

2. ස. පු: එහි ජිහ්වායතන ඇද්ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: අත්‍ථී තත්‍ථ රසායතනන‍්ති.

ස. අනු: එහි රසායතන ඇද්ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

3. ස. පු: අත්‍ථී තත්‍ථ කායායතනන‍්ති.

3. ස. පු: එහි කායායතන ඇද්ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: අත්‍ථී තත්‍ථ ඵොට‍්ඨබ‍්බායතනන‍්ති.

ස. අනු: එහි ස්ප්‍රෂ්ටව්‍යායතන ඇද්ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

4. ස. පු: නත්‍ථී තත්‍ථ ගන්‍ධායතනන‍්ති.

4. ස. පු: එහි ගන්‍ධායතන නැද්ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: නත්‍ථී තත්‍ථ ඝානායතනන‍්ති.

ස. අනු: එහි ඝ්‍රාණායතන නැද්ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

5. ස. පු: නත්‍ථී තත්‍ථ රසායතන‍්ති.

5. ස. පු: එහි රසායතන නැද්ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: නත්‍ථී තත්‍ථ ජිව‍්හායතනන‍්ති.

ස. අනු: එහි ජිහ්වායතන නැද්ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටිඤ්ඤා: එසේ නො කියැයුතු යැ …

6. ස. පු: නත්‍ථී තත්‍ථ ඵොට‍්ඨබ‍්බායතනන‍්ති.

6. ස. පු: එහි ස්ප්‍රෂ්ටව්‍යායතන නැද්ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: නත්‍ථී තත්‍ථ කායායතනන‍්ති.

ස. අනු: එහි කායායතන නැද්ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

7. ස. පු: අත්‍ථී තත්‍ථ චක‍්ඛායතනං, අත්‍ථී රූපායතනන‍්ති.

7. ස. පු: එහි චක්‍ෂුරායතන ඇත. රූපායතන ඇද්ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: අත්‍ථී තත්‍ථ ඝානායතනං, අත්‍ථී ගන්‍ධායතනන‍්ති.

ස. අනු: එහි ඝ්‍රාණායතන ඇත. ගන්‍ධායතන ඇද්ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

8. ස. පු: අත්‍ථී තත්‍ථ චක‍්ඛායතනං, අත්‍ථී රූපායතනන‍්ති.

8. ස. පු: එහි චක්‍ෂුරායතන ඇත, රූපායතන ඇද්ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: අත්‍ථී තත්‍ථ ජිව‍්හායතනං, අත්‍ථී රසායතනං -පෙ- අත්‍ථී තත්‍ථ කායායතනං, අත්‍ථී ඵොට‍්ඨබ‍්බායතනන‍්ති.

ස. අනු: එහි ජිහ්වායතන ඇත, රසායතන ඇද්ද … එහි කායායතන ඇත, ස්ප්‍රෂ්ටව්‍යායතන ඇද්ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

9. ස. පු: අත්‍ථී තත්‍ථ සොතායතනං, අත්‍ථී සද‍්දායතනං -පෙ- අත්‍ථී තත්‍ථ මනායතනං. අත්‍ථී ධම‍්මායතනන‍්ති.

9. ස. පු: එහි ශ්‍රෝතායතන ඇත. ශබ්දායතන ඇද්ද? … එහි මනායතන ඇත, ධර්‍මායතන ඇද්ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: අත්‍ථී තත්‍ථ ඝානායතනං අත්‍ථී ගන්‍ධායතනන‍්ති.

ස. අනු: එහි ඝ්‍රාණායතන ඇත, ගන්‍ධායතන ඇද්ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

10. ස. පු: අත්‍ථී තත්‍ථ මනායතනං, අත්‍ථී ධම‍්මායතනන‍්ති.

10. ස. පු: එහි මනායතන ඇත. ධර්‍මායතන ඇද්ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: අත්‍ථී තත්‍ථ ජිව‍්හායතනං -පෙ- අත්‍ථී තත්‍ථ කායායතනං, අත්‍ථී ඵොට‍්ඨබ‍්බායතනන‍්ති.

ස. අනු: එහි ජිහ්වායතන ඇත, රසායතන ඇද්ද? එහි කායායතන ඇත, ස්ප්‍රෂ්ටව්‍යායතන ඇද්ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

11. ස. පු: අත්‍ථී තත්‍ථ ඝානායතනං, නත්‍ථී ගන්‍ධායතනන‍්ති.

11. ස. පු: ඝ්‍රාණායතන ඇත. ගන්‍ධායතන නැද්ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: අත්‍ථී තත්‍ථ චක‍්ඛායතනං, නත්‍ථී රූපායතන‍්ති.

ස. අනු: එහි චක්‍ෂුරායතන ඇත. රූපායතන නැද්ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

12. ස. පු: අත්‍ථී තත්‍ථ ඝානායතනං, නත්‍ථී ගන්‍ධායතන‍්ති.

12. ස. පු: ඝ්‍රාණායතන ඇත. ගන්‍ධායතන නැද්ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: අත්‍ථී තත්‍ථ සොතායතනං, නත්‍ථී සද‍්දායතනං -පෙ- අත්‍ථී තත්‍ථ මනායතනං, නත්‍ථී ධම‍්මායතන‍්ති.

ස. අනු: එහි ශ්‍රෝත්‍රායතන ඇත. ශබ්දායතන නැද්ද … එහි මනායතන ඇත. ධර්‍මායතන නැද්ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

13. ස. පු: අත්‍ථී තත්‍ථ ජිව‍්හායතනං, අත්‍ථී රසායතනං -පෙ- අත්‍ථී තත්‍ථ කායායතනං, නත්‍ථී ඵොට‍්ඨබ‍්බායතනන‍්ති.

13. ස. පු: එහි ජිහ්වායතන ඇත, රසායතන නැද්ද? … එහි කායායතන ඇත, ස්ප්‍රෂ්ටව්‍යායතන නැද්ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: අත්‍ථී තත්‍ථ චක‍්ඛායතනං, නත්‍ථී රූපායතනන‍්ති.

ස. අනු: එහි චක්‍ෂුරායතන ඇත. රූපායතන නැද්ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

14. ස. පු: අත්‍ථී තත්‍ථ කායායතනං, නත්‍ථී ඵොට‍්ඨබ‍්බායතනන‍්ති.

14. ස. පු: කායායතන ඇත. ස්ප්‍රෂ්ටව්‍යායතන නැද්ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: අත්‍ථී තත්‍ථ සොතායතනං, නත්‍ථී සද‍්දායතනං -පෙ- අත්‍ථී තත්‍ථ මනායතනං, නත්‍ථී ධම‍්මායතනන‍්ති.

ස. අනු: එහි ශ්‍රෝතායතන ඇත. ශබ්දායතන නැද්ද … එහි මනායතන ඇත. ධර්‍මායතන නැද්ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

15. ස. පු: අත්‍ථී තත්‍ථ චක‍්ඛායතනං, අත්‍ථී රූපායතනං තෙන චක‍්ඛුනා තං රූපං පස‍්සතී’ති.

15. ස. පු: එහි චක්‍ෂුරායතන ඇත. රූපායතන ඇත. ඒ චක්‍ෂුසින් ඒ රූපය දක්නේ වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: අත්‍ථී තත්‍ථ ඝානායතනං, අත්‍ථී ගන්‍ධායතනං, තෙන ඝානෙන තං ගන්‍ධං ඝායතී’ති.

ස. අනු: එහි ඝ්‍රාණායතන ඇත. ගන්‍ධායතන ඇත. ඒ ඝ්‍රාණයෙන් ඒ ගන්‍ධය ආඝ්‍රාණ කෙරේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

16. ස. පු: අත්‍ථී තත්‍ථ චක‍්ඛායතනං, අත්‍ථී රූපායතනං, තෙන චක‍්ඛුනා තං රූපං පස‍්සතී’ති.

16. ස. පු: එහි චක්‍ෂුරායතන ඇත. රූපායතන ඇත. ඒ චක්‍ෂුසින් ඒ රූපය දක්නේ වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: අත්‍ථී තත්‍ථ ජිව‍්හායතනං, අත්‍ථී රසායතනං, තාය ජිව‍්හාය තං රසං සායති -පෙ- අත්‍ථී තත්‍ථ කායායතනං, අත්‍ථී ඵොට‍්ඨබ‍්බායතනං, තෙන කායෙන තං ඵොට‍්ඨබ‍්බං ඵුසතී’ති.

ස. අනු: එහි ජිහ්වායතන ඇත. රසායතන ඇත. ඒ ජිහ්වායෙන් ඒ රසය ආස්වාද කෙරේ ද … එහි කායායතන ඇත. ස්ප්‍රෂ්ටව්‍යායතන ඇත. ඒ කයින් ඒ ස්ප්‍රෂ්ටව්‍යය ස්පර්‍ශ කෙරේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

17. ස. පු: අත්‍ථී තත්‍ථ සොතායතනං, අත්‍ථී සද‍්දායතනං, -පෙ- අත්‍ථී තත්‍ථ මනායතනං, අත්‍ථි ධම‍්මායතනං, තෙන මනෙන තං ධම‍්මං විජානාතී’ති.

17. ස. පු: එහි ශ්‍රෝතායතන ඇත. ශබ්දායතන ඇත … එහි මනායතන ඇත, එහි ධර්‍මායතන ඇත. ඒ මනසින් ඒ ධර්‍මාලම්බනය දැනගන්නේ වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: අත්‍ථී තත්‍ථ ඝානායතනං, අත්‍ථී ගන්‍ධායතනං, තෙන ඝානෙන තං ගන්‍ධං ඝායතී’ති.

ස. අනු: එහි ඝානායතන ඇත, එහි ගන්‍ධායතන ඇත, ඒ ඝ්‍රාණයෙන් ඒ ගන්‍ධාලම්බනය ආඝ්‍රාණ කෙරේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

18. ස. පු: අත්‍ථී තත්‍ථ මනායතනං, අත්‍ථී ධම‍්මායතනං, තෙන මනෙන තං ධම‍්මං විජානාතී’ති.

18. ස. පු: එහි මනායතන ඇත, ධර්‍මායතන ඇත, ඒ මනසින් ඒ ධර්‍මාලම්බනය දැනගන්නේ වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: අත්‍ථී තත්‍ථ ජිව‍්හායතනං, අත්‍ථී රසායතනං -පෙ- අත්‍ථ තත්‍ථ කායායතනං, අත්‍ථී ඵොට‍්ඨබ‍්බායතනං, තෙන කායෙන තං ඵොට‍්ඨබ‍්බං ඵුසතී’ති.

ස. අනු: එහි ජිහ්වායතන ඇත, රසායතන ඇත … එහි කායායතන ඇත, ස්ප්‍රෂ්ටව්‍යායතන ඇත, ඒ කයින් ඒ ස්ප්‍රෂ්ටව්‍යය ස්පර්‍ශ කෙරේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

19. ස. පු: අත්‍ථී තත්‍ථ ඝානායතනං, අත්‍ථී ගන්‍ධායතනං, න ව තෙන ඝානෙන තං ගන්‍ධං ඝායතී’ති.

19. ස. පු: එහි ඝ්‍රාණායතන ඇත, ගන්‍ධායතන ඇත, ඒ ඝ්‍රාණයෙන් ඒ ගන්‍ධාලම්බනය ආඝ්‍රාණ නො කරන්නේ වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: අත්‍ථී තත්‍ථ චක‍්ඛායතනං, අත්‍ථී රූපායතනං, න ච තෙන චක‍්ඛුනා රූපං පස‍්සතී’ති.

ස. අනු: එහි චක්‍ෂුරායතන ඇත, රූපායතන ඇත, ඒ චක්‍ෂුසින් ඒ රූපාලම්බනය නො දක්නේ වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

20. ස. පු: අත්‍ථී තත්‍ථ ඝානායතනං, අත්‍ථී ගන්‍ධායතනං, න ච තෙන ඝානෙන තං ගන්‍ධං ඝායතී’ති.

20. ස. පු: එහි ඝ්‍රාණායතන ඇත, ගන්‍ධායතන ඇත, ඒ ඝ්‍රාණයෙන් ඒ ගන්‍ධාලම්බනය ආඝ්‍රාණ නො කරන්නේ වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: අත්‍ථී තත්‍ථ සොතායතනං, අත්‍ථී සද‍්දායතනං -පෙ- අත්‍ථී තත්‍ථ මනායතනං, අත්‍ථී ධම‍්මායතනං, න ච තෙන මනෙන තං ධම‍්මං විජානාතී’ති.

ස. අනු: එහි ශ්‍රෝතායතන ඇත. ශබ්දායතන ඇත … එහි මනායතන ඇත, එහි ධර්‍මායතන ඇත, ඒ මනසින් ඒ ධර්‍මාලම්බනය නො දැනගන්නේ වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

21. ස. පු: අත්‍ථී තත්‍ථ ජිව‍්හායතනං, අත්‍ථී රසායතනං -පෙ- අත්‍ථී තත්‍ථ කායායතනං, අත්‍ථී ඵොට‍්ඨබ‍්බායතනං, න ච තෙන කායෙන තං ඵොට‍්ඨබ‍්බං ඵුසතී’ති.

21. ස. පු: එහි ජිහ්වායතන ඇත, රසායතන ඇත ... එහි කායායතන ඇත, ස්ප්‍රෂ්ටව්‍යායතන ඇත, ඒ කයින් ඒ ස්ප්‍රෂ්ටව්‍යාලම්බනය ස්පර්‍ශ නො කරන්නේ වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: අත්‍ථී තත්‍ථ චක‍්ඛායතනං, අත්‍ථී රූපායතනං, න ච තෙන චක‍්ඛුනා තං රූපං පස‍්සතී’ති.

ස. අනු: එහි චක්‍ෂුරායතන ඇත, රූපායතන ඇත, ඒ චක්‍ෂුසින් ඒ රූපාලම්බනය නො දක්නේ වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

22. ස. පු: අත්‍ථී තත්‍ථ කායායතනං, අත්‍ථී ඵොට‍්ඨබ‍්බායතනං, න ච තෙන කායෙන තං ඵොට‍්ඨබ‍්බං ඵුස‍්සතී’ති.

22. ස. පු: එහි කායායතන ඇත, ඵොට්ඨබ්බායතන ඇත, ඒ කයින් ඒ ස්ප්‍රෂ්ටව්‍යය ස්පර්‍ශ නො කරන්නේ වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: අත්‍ථී තත්‍ථ සොතායතනං, අත්‍ථී සද‍්දායතනං, -පෙ- අත්‍ථ තත්‍ථ මනායතනං, අත්‍ථී ධම‍්මායතනං, න ච තෙන මනෙන තං ධම‍්මං විජානාතී’ති.

ස. අනු: එහි සෝතායතන ඇත, සද්දායතන ඇත … එහි මනායතන ඇත, එහි ධර්‍මායතන ඇත, ඒ මනසින් ඒ ධර්‍මය නො දන්නේ වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

23. ස. පු: අත්‍ථී තත්‍ථ ඝානායතනං, අත්‍ථී ගන්‍ධායතනං, තෙන ඝානෙන තං ගන්‍ධං ඝායතී’ති.

23. ස. පු: එහි ඝ්‍රාණායතන ඇත, ගන්‍ධායතන ඇත. ඒ ඝ්‍රාණයෙන් ඒ ගන්‍ධය ආඝ්‍රාණ කරන්නේ වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: අත්‍ථී තත්‍ථ මූලගන්‍ධො සාරගන්‍ධො තචගන්‍ධො පත‍්තගන්‍ධො පුප‍්ඵගන්‍ධො ඵලගන්‍ධො ආමගන්‍ධො විස‍්සගන්‍ධො සුගන්‍ධො දුග‍්ගන්‍ධො’ති.

ස. අනු: එහි මූලගන්‍ධ සාරගන්‍ධ ත්‍වග්ගන්‍ධ පත්‍රගන්‍ධ පුෂ්පගන්‍ධ ඵලගන්‍ධ ආමගන්‍ධ, (පූතිමාංසාදි) විස්‍රගන්‍ධ සුගන්‍ධ දුර්‍ගන්‍ධ ඇද්ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

24. ස. පු: අත්‍ථී තත්‍ථ ජිව‍්හායතනං, අත්‍ථී රසායතනං, තාය ජිව‍්හාය තං රසං සායතී’ති.

24. ස. පු: එහි ජිහ්වායතන ඇත, රසායතන ඇත, ඒ දිවින් ඒ රස ආස්වාද කෙරේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: අත්‍ථී තත්‍ථ මූලරසො ඛන්‍ධරසො තචරසො පත‍්තරසො පුප‍්ඵරසො ඵලරසො අම‍්බිලං මධුරං තිත‍්තකං කටුකං ලොණියං ඛාරියං ලම‍්බිලං කසාවො සාදු අසාදූ’ති.

ස. අනු: එහි මූලරස ස්කන්‍ධරස ත්‍වග්රස පත්‍රරස පුෂ්පරස ඵලරස ආම්ල, මධුර තික්ත කටුක ලවණ ක්‍ෂාර, (ගිවුළු ආදි) ලපිලක කසට ස්වාදු අස්වාදු රස ඇද්ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

25. ස. පු: අත්‍ථී තත්‍ථ කායායතනං, අත්‍ථී ඵොට‍්ඨබ‍්බායතනං, තෙන කායෙන තං ඵොට‍්ඨබ‍්බං ඵුස‍්සතී’ති.

25. ස. පු: එහි කායායතන ඇත, ස්ප්‍රෂ්ටව්‍යායතන ඇත, ඒ කයින් ඒ ස්ප්‍රෂ්ටව්‍යය ස්පර්‍ශ කෙරේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: අත්‍ථී තත්‍ථ කක‍්ඛලං මුදුකං සණ‍්හං ඵරුසං සුඛසම‍්ඵස‍්සං දුක‍්ඛසම‍්ඵස‍්සං ගරුකං ලහුකන‍්ති.

ස. අනු: එහි කර්‍කශ, මෘදු, ශ්ලක්‍ෂණ, පරුෂ සුඛසංස්පර්‍ශ, දුඃඛසංස්පර්‍ශ ගරුක ලඝුක ස්පර්‍ශ ඇද්ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

26. ස. පු: න වත‍්තබ‍්බං, ‘සළායතනිකො අත‍්තභාවො රූපධාතුයා’ති.

26. ප. පු: රූපධාතුයෙහි “ෂඩායතනික ආත්මභාවය” යනු නො කියැයුතු වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ස. පටිඤ්ඤා: එසේ යැ.

ප. අනු: නනු අත්‍ථී තත්‍ථ ඝානනිමිත‍්තං ජිව‍්හානිමිත‍්තං කායනිමිත‍්තන‍්ති.

ප. අනු: එහි ඝ්‍රාණනිමිත්ත ජිහ්වානිමිත්ත කායනිමිත්ත ඇත්තේ නො වේ ද?

ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ස. පටිඤ්ඤා: එසේ යැ.

අනු. ඨ: හඤ‍්චි අත්‍ථී තත්‍ථ ඝානනිමිත‍්තං ජිව‍්හානිමිත‍්තං කායනිමිත‍්තං,

අනු. ඨ: ඉදින් එහි ඝ්‍රාණනිමිත්ත ජිහ්වානිමිත්ත කායනිමිත්ත ඇත් නම්,

අනු. පා: තෙන වත රෙ වත‍්තබ‍්බෙ: ‘සළායතනිකො අත‍්තභාවො රූපධාතුයා’ති.

අනු. පා: භවත, එකරුණින් ‘රූපධාතුයෙහි ආත්මභාවය ෂඩායතනික’ යයි කියැයුතු මැ යැ …

රූපධාතුයා ආයතනකථා නිට‍්ඨිතා.

රූපධාතුයා ආයතනකථා නිමි.