යෙදුමෙන් කියවන්න

අනුසයා අනාරම‍්මණා’ති කථා

9. 4.

9. 4.

අනුසයා අනාරම‍්මණා’ති කථා.

අනුසයා අනාරම්මණා’ති කථා

[‘අනුශයධර්‍මයෝ නම් චිත්තවිප්‍රයුක්ත අහේතුක අව්‍යාකෘතයෝ වෙත් නුයි අනාලම්බනයහ’ යි ලබ්ධි ගත් අන්‍ධකාදීන්ගේ වාද බිඳුනට ‘අනුසයා අනාරම්මණා’ ති කථා එයි.]

1. ස. පු: අනුසයා අනාරම‍්මණා’ති.

1. ස. පු: අනුශය ධර්‍මයෝ අනාලම්බන වෙත් ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: රූපං නිබ‍්බානං චක‍්ඛායතනං -පෙ- ඵොට‍්ඨබ‍්බායතනන‍්ති.

ස. අනු: රූප වේ ද, නිර්‍වාණ වේ ද, චක්‍ෂුරායතන වේ ද … ස්පර්‍ශායතන වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

2. ස. පු: කාමරාගානුසයො අනාරම‍්මණො’ති.

2. ස. පු: කාමරාගානුශය අනාලම්බන වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: කාමරාගො කාමරාගපරියුට‍්ඨානං කාමරාගසඤ‍්ඤොජනං කාමොඝො කාමයොගො කාමච‍්ඡන්‍දනීවරණං අනාරම‍්මණන‍්ති.

ස. අනු: කාමරාගය, කාමරාගපර්‍ය්‍යුත්‍ථානය, කාමරාග සඤ්ඤෝජනය, කාමෝඝය, කාමයෝගය, කාමච්ඡන්‍දනීවරණය අනාලම්බන වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

3. ස. පු: කාමරාගො කාමරාගපරියුට‍්ඨානං කාමරාග සඤ‍්ඤොජනං කාමොඝො කාමයොගො කාමච‍්ඡන්‍දනීවරණං සාරම‍්මණන‍්ති.

3. ස. පු: කාමරාගය, කාමරාගපර්‍ය්‍යුත්‍ථානය, කාමරාග සංයෝජනය, කාමෝඝය, කාමයෝගය, කාමච්ඡන්‍දනීවරණය සාලම්බන වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: කාමාරාගානුසයො සාරම‍්මණොති.

ස. අනු: කාමරාගානුශය සාලම්බන වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

4. ස. පු: කාමරාගානුසයො අනාරම‍්මණො’ති.

4. ස. පු: කාමරාගානුශය අනාලම්බන වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. පු: කතමක‍්ඛන්‍ධපරියාපන‍්නො’ති.

ස. පු: කවර ස්කන්‍ධයෙක්හි ඇතුළු වේ ද?

ප. වි: සඞ‍්ඛාරක‍්ඛන්‍ධපරියාපන‍්නො’ති.

ප. වි: සංස්කාරස්කන්‍ධයෙහි ඇතුළු වෙයි.

ස. අනු: සඞ‍්ඛාරක‍්ඛන්‍ධො අනාරම‍්මණො’ති.

ස. අනු: සංස්කාරස්කන්‍ධය අනාලම්බන වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

5. ස. පු: සඞ‍්ඛාරක‍්ඛන්‍ධො අනාරම‍්මණො’ති.

5. ස. පු: සංස්කාරස්කන්‍ධය අනාලම්බන වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: වෙදනාක‍්ඛන්‍ධො සඤ‍්ඤාක‍්ඛන්‍ධො විඤ‍්ඤාණක‍්ඛන්‍ධො අනාරම‍්මණො’ති.

ස. අනු: වේදනාස්කන්‍ධය, සංඥාස්කන්‍ධය, විඥානස්කන්‍ධය අනාලම්බන වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

6. ස. පු: කාමරාගානුසයො සඞ‍්ඛාරක‍්ඛන්‍ධපරියාපන‍්නො අනාරම‍්මණො’ති

6. ස. පු: කාමරාගානුශය සංස්කාරස්කන්‍ධපර්‍ය්‍යාපන්න වූයේ අනාලම්බන වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: කාමරාගො සඞ‍්ඛාරක‍්ඛන්‍ධපරියාපන‍්නො අනාරම‍්මණො’ති.

ස. අනු: කාමරාගය සංස්කාරස්කන්‍ධපර්‍ය්‍යාපන්න වූයේ අනාලම්බන වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

7. ස. පු: කාමරාගො සඞ‍්ඛාරක‍්ඛන්‍ධපරියාපන‍්නො සාරම‍්මණො’ති.

7. ස. පු: කාමරාගය සංස්කාරස්කන්‍ධපර්‍ය්‍යාපන්න වූයේ සාලම්බන වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: කාමරාගානුසයො සඞ‍්ඛාරක‍්ඛන්‍ධපරියාපන‍්නො සාරම‍්මණො’ති.

ස. අනු: කාමරාගානුශය සංස්කාරස්කන්‍ධපර්‍ය්‍යාපන්න වූයේ සාලම්බන වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

8. ස. පු: කාමරාගානුසයො සඞ‍්ඛාරක‍්ඛන්‍ධපරියාපන‍්නො අනාරම‍්මණො, කාමරාගො සඞ‍්ඛාරක‍්ඛන්‍ධපරියාපන‍්නො සාරම‍්මණො’ති.

8. ස. පු: (තොප මතයෙහි) කාමරාගානුශය සංස්කාරස්කන්‍ධපර්‍ය්‍යාපන්න වූයේ අනාලම්බන වෙයි. කාමරාගය සංස්කාරස්කන්‍ධපර්‍ය්‍යාපන්න වූයේ සාලම්බන වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: සඞ‍්ඛාරක‍්ඛන්‍ධො එකදෙසො සාරම‍්මණො, එකදෙසො අනාරම‍්මණො’ති.

ස. අනු: සංස්කාරස්කන්‍ධය එකදෙශයක් සාලම්බන වූයේ එකදෙශයක් අනාලම්බන වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

9. ස. පු: සඞ‍්ඛාරක‍්ඛන්‍ධො එකදෙසො සාරම‍්මණො, එකදෙසො අනාරම‍්මණො’ති.

9. ස. පු: සංස්කාරස්කන්‍ධය එකදෙශයක් සාලම්බන වූයේ එකදෙශයක් අනාලම්බන වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: වෙදනාක‍්ඛන්‍ධො -පෙ- සඤ‍්ඤාක‍්ඛන්‍ධො -පෙ- විඤ‍්ඤාණක‍්ඛන්‍ධො එකදෙසො සාරම‍්මණො, එකදෙසො අනාරම‍්මණො’ති.

ස. අනු: වේදනාස්කන්‍ධය, සංඥාස්කන්‍ධය, විඥානස්කන්‍ධය එකදෙශයක් සාලම්බන වූයේ එකදෙශයක් අනාලම්බන වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

10. ස. පු: පටිඝානුසයො මානානුසයො දිට‍්ඨානුසයො විචිකිච‍්ඡානුසයො භවරාගානුසයො අවිජ‍්ජානුසයො අනාරම‍්මණො’ති.

10. ස. පු: ප්‍රතිඝානුශය මානානුශය දෘෂ්ට්‍යානුශය විචිකිත්සානුශය භවරාගානුශය අවිද්‍යානුශය අනාලම්බන වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: අවිජ‍්ජා අවිජ‍්ජොඝො අවිජ‍්ජායොගො අවිජ‍්ජානුසයො අවිජ‍්ජාපරියුට‍්ඨානං අවිජ‍්ජාසඤ‍්ඤොජනං අවිජ‍්ජානීවරණං අනාරම‍්මණන‍්ති.

ස. අනු: අවිද්‍යාව, අවිද්‍යෞඝය, අවිද්‍යායෝගය, අවිද්‍යානුශය, අවිද්‍යාපර්‍ය්‍යුත්‍ථානය, අවිද්‍යාසංයෝජනය, අවිද්‍යානීවරණය අනාලම්බන වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

11. ස. පු: අවිජ‍්ජා අවිජ‍්ජොඝො -පෙ- අවිජ‍්ජානීවරණං සාරම‍්මණන‍්ති.

11. ස. පු: අවිද්‍යාව, අවිද්‍යෞඝ … අවිද්‍යානීවරණ සාරම්මණ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: අවිජ‍්ජානුසයො සාරම‍්මණො’ති.

ස. අනු: අවිද්‍යානුශය සාලම්බන ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

12. ස. පු: අවිජ‍්ජානුසයො අනාරම‍්මණො’ති.

12. ස. පු: අවිද්‍යානුශය අනාලම්බන ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: කතමක‍්ඛන්‍ධපරියාපන‍්නො’ති.

ස. අනු: කවරස්කන්‍ධයෙක්හි ඇතුළු වේ ද?

ප. වි: සඞ‍්ඛාරක‍්ඛන්‍ධපරියාපන‍්නො’ති.

ප. වි: සංස්කාරස්කන්‍ධයෙහි ඇතුළු වේ.

ස. අනු: සඞ‍්ඛාරක‍්ඛන්‍ධො අනාරම‍්මණො’ති.

ස. අනු: සංස්කාරස්කන්‍ධය අනාලම්බන ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

13. ස. පු: සඞ‍්ඛාරක‍්ඛන්‍ධො අනාරම‍්මණො’ති.

13. ස. පු: සංස්කාරස්කන්‍ධය අනාලම්බන ද?

ප. පටි: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: වෙදනාක‍්ඛන්‍ධො සඤ‍්ඤාක‍්ඛන්‍ධො විඤ‍්ඤාණක‍්ඛන්‍ධො අනාරම‍්මණො’ති.

ස. අනු: වේදනාස්කන්‍ධය, සංඥාස්කන්‍ධය, විඥානස්කන්‍ධය අනාලම්බන ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

14. ස. පු: අවිජ‍්ජානුසයො අනාරම‍්මණො’ති.

14. ස. පු: අවිද්‍යානුශය අනාලම්බන ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: කතමක‍්ඛන්‍ධ පරියාපන‍්නො’ති.

ස. අනු: කවර ස්කන්‍ධයෙක්හි ඇතුළු වේ ද?

ප. වි: සඞ‍්ඛාරක‍්ඛන්‍ධපරියාපන‍්නො’ති.

ප. වි: සංස්කාරස්කන්‍ධයෙහි ඇතුළු වේ.

ස. අනු: සඞ‍්ඛාරක‍්ඛන්‍ධො අනාරම‍්මණො’ති.

ස. අනු: සංස්කාරස්කන්‍ධය අනාලම්බන ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

15. ස. පු: සඞ‍්ඛාරක‍්ඛන්‍ධො අනාරම‍්මණො’ති.

15. ස. පු: සංස්කාරස්කන්‍ධය අනාලම්බන ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. පු: වෙදනාක‍්ඛන්‍ධො සඤ‍්ඤාක‍්ඛන්‍ධො විඤ‍්ඤාණක‍්ඛන්‍ධො අනාරම‍්මණො’ති.

ස. අනු: වේදනාස්කන්‍ධය, සංඥාස්කන්‍ධය, විඥානස්කන්‍ධය අනාලම්බන ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

16. ස. පු: අවිජ‍්ජානුසයො සඞ‍්ඛාරක‍්ඛන්‍ධපරියාපන‍්නො අනාරම‍්මණො’ති.

16. ස. පු: අවිද්‍යානුශය සංස්කාරස්කන්‍ධ පර්‍ය්‍යාපන්නවූයේ අනාලම්බන ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: අවිජ‍්ජා සඞ‍්ඛාරක‍්ඛන්‍ධපරියාපන‍්නා අනාරම‍්මණාති.

ස. අනු: අවිද්‍යාව සංස්කාරස්කන්‍ධපර්‍ය්‍යාපන්න වූවා අනාලම්බන වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

17. ස. පු: අවිජ‍්ජා සඞ‍්ඛාරක‍්ඛන්‍ධපරියාපන‍්නා සාරම‍්මණා’ති.

17. ස. පු: අවිද්‍යාව සංස්කාරස්කන්‍ධ පර්‍ය්‍යාපන්නවූවා සාලම්බනද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: අවිජ‍්ජානුසො සඞ‍්ඛාරක‍්ඛන්‍ධපරියාපන‍්නො සාරම‍්මණො’ති.

ස. අනු: අවිද්‍යානුශය සංස්කාරස්කන්‍ධපර්‍ය්‍යාපන්න වූයේ සාලම්බන ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

18. ස. පු: අවිජ‍්ජානුසයො සඞ‍්ඛාරක‍්ඛන්‍ධපරියාපන‍්නො අනාරම‍්මණො, අවිජ‍්ජා සඞ‍්ඛාරක‍්ඛන්‍ධපරියාපන‍්නා සාරම‍්මණා’ති.

18. ස. පු: අවිද්‍යානුශය සංස්කාරස්කන්‍ධපර්‍ය්‍යාපන්න වූයේ අනාලම්බන යැ. අවිද්‍යාව සංස්කාරස්කන්‍ධපර්‍ය්‍යාපන්න වූවා සාලම්බන ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: සඞ‍්ඛාරක‍්ඛන්‍ධො එකදෙසො සාරම‍්මණො එකදෙසො අනාරම‍්මණො’ති.

ස. අනු: සංස්කාරස්කන්‍ධ එකදෙශයක් සාලම්බන වේ ද? එක දේශයක් අනාලම්බන වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

19. ස. පු: සඞ‍්ඛාරක‍්ඛන්‍ධො එකදෙසො සාරම‍්මණො, එකදෙසො අනාරම‍්මණො’ති.

19. ස. පු: සංස්කාරස්කන්‍ධ එකදෙශයක් සාලම්බන වේ ද, එක දේශයක් අනාලම්බන වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: වෙදනාක‍්ඛන්‍ධො සඤ‍්ඤාක‍්ඛන්‍ධො විඤ‍්ඤාණක‍්ඛන්‍ධො එකදෙසො සාරම‍්මණො, එකදෙසො අනාරම‍්මණො’ති.

ස. අනු: වේදනාස්කන්‍ධය, සංඥාස්කන්‍ධය, විඥානස්කන්‍ධය එකදෙශයක් සාලම්බන වේ ද, එකදෙශයක් අනාලම්බන වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

20. ප. පු: න වත‍්තබ‍්බං “අනුසයා අනාරම‍්මණා’ති.

20. ප. පු: “අනුශයෝ අනාලම්බන වෙති” යි නො කියයුතු ද?

ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ස. පටිඤ්ඤා: එසේ යැ.

ප. අනු: පුථුජ‍්ජනො කුසලාබ්‍යාකතෙ චිත‍්තෙ වත‍්තමානෙ සානුසයො’ති වත‍්තබ‍්බො’ති.

ප. අනු: පෘථග්ජන තෙමේ කුශලඅව්‍යාකෘත සිත පවත්නා කල්හි අනුශය සහිත යයි කියැයුතු ද?

ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ස. පටිඤ්ඤා: එසේ යැ.

ප. අනු: අත්‍ථී තෙසං අනුසයානං ආරම‍්මණන‍්ති.

ප. අනු: ඒ අනුශයන්ට ආරම්මණ ඇද්ද?

ස. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ස. පටි: එසේ නො කියැයුතු යැ …

ප. ආ: තෙනහි අනුසයා අනාරම‍්මණා’ති.

ප. ආ: එ කරුණින් අනුශයයෝ අනාරම්මණ වෙති.

21. ප. පු: පුථුජ‍්ජනො කුසලාබ්‍යාකතෙ චිත‍්තෙ වත‍්තමානෙ සාරාගො’ති වත‍්තබ‍්බො’ති.

21. ප. පු: පෘථග්ජනතෙමේ කුශලඅව්‍යාකෘත සිත පවත්නා කල්හි රාග සහිත යයි කියැයුතු ද?

ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ස. පටිඤ්ඤා: එසේ යැ.

ප. අනු: අත්‍ථී තස‍්ස රාගස‍්ස ආරම‍්මණන‍්ති.

ප. අනු: ඒ රාගයට අරමුණු ඇද්ද?

ස. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ස. පටි: එසේ නො කියැයුතු යැ …

ප. ආ: තෙනහි රාගො අනාරම‍්මණො’ති.

ප. ආ: එ කරුණින් රාගය අනාරම්මණ වේ.

අනුසයා අනාරම‍්මණාතිකථා නිට‍්ඨිතා.

අනුසයා අනාරම්මණාතිකථා නිමි.