අතීතානාගතාරම්මණකථා
9. 6.
9. 6.
අතීතානාගතාරම‍්මණකථා.
අතීතානාගතාරම්මණකථා
[යම් හෙයෙකින් අතීත අනාගත ආරම්මණ නැද්ද, එහෙයින් අතීතාරාම්මණ චිත්තයෙන් වේවයි අනාගතාරම්මණ චිත්තයෙන් වේවයි ගත් ආරම්මණයෙක් නැත් නුයි ‘අතීතානාගතාරම්මණ චිත්තය අනාරම්මණ වියයුතු යැ’ යන උත්තරාපථකයන්ගේ වාද බිඳුනට ‘අතීතානාගතාරම්මණකථා’ එයි.]
1. ස. පු: අතීතාරම‍්මණං චිත‍්තං අනාරම‍්මණන‍්ති.
1. ස. පු: අතීතාලම්බන චිත්තය අනාලම්බන වේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: නනු අතීතාරම‍්මණන‍්ති.
ස. අනු: අතීතාලම්බන ඇත්තේ නො?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: හඤ‍්චි අතීතාරම‍්මණං,
අනු. ඨ: ඉදින් අතීතාලම්බන ඇත්තේ වේ නම්,
අනු. පා: නො ච වත රෙ වත‍්තබ‍්බෙ: අතීතාරම‍්මණං චිත‍්තං අනාරම‍්මණන‍්ති.
අනු. පා: භවත, අතීතාලම්බන චිත්තය අනාලම්බන යැ’ යි නො කියැයුතු යැ …
අනු. ආ: අතීතාරම‍්මණං චිත‍්තං අනාරම‍්මණන‍්ති මිච‍්ඡා.
අනු. ආ: ‘අනාලම්බනචිත්තය අතීතාලම්බන යැ’ යනු මිථ්‍යා යැ.
පටි. ඨ: හඤ‍්චි වා පන අනාරම‍්මණං,
පටි. ඨ: ඉදින් අනාලම්බන හෝ වේ නම්,
පටි. පා: නො ව වත රෙ වත‍්තබ‍්බෙ: අතීතාරම‍්මණන‍්ති.
පටි. පා: භවත, ‘අතීතාලම්බන යැ’ යි නො කියැයුතු නු යි,
පටි. ආ: අනාරම‍්මණං චිත‍්තං අතීතාරම‍්මණන‍්ති මිච‍්ඡා.
පටි. ආ: ‘අනාලම්බනචිත්තය අතීතාලම්බන යැ’ යනු මිථ්‍යා යි.
2. ස. පු: අතීතාරම‍්මණං චිත‍්තං අනාරම‍්මණන‍්ති.
2. ස. පු: අතීතාලම්බනචිත්තය අනාලම්බන වේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: නනු අතීතං ආරබ‍්භ අත්‍ථී ආවජ‍්ජනා -පෙ- පණිධී’ති.
ස. අනු: අතීතය ඇරැබැ ආවර්‍ජනා … ප්‍රණිධි ඇත්තේ නො?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: හඤ‍්චි අතීතං ආරබ‍්භ අත්‍ථී ආවජ‍්ජනා -පෙ- පණිධි,
අනු. ඨ: ඉදින් අතීතය ඇරැබැ ආවර්‍ජනා … ප්‍රණිධි ඇත් නම්,
අනු. පා: නො ච වත රෙ වත‍්තබ‍්බෙ: අතීතාරම‍්මණං චිත‍්තං අනාරම‍්මණන‍්ති.
අනු. පා: භවත, අතීතාලම්බනචිත්තය අනාලම්බන යැ’ යනු නො කියැයුතු මැ යැ.
3. ස. පු: අනාගතාරම‍්මණං චිත‍්තං අනාරම‍්මණන‍්ති.
3. ස. පු: අනාගතාලම්බන චිත්තය අනාලම්බන වේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: නනු අනාගතාරම‍්මණන‍්ති.
ස. අනු: අනාගතාලම්බන ඇත්තේ නො?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: හඤ‍්චි අනාගතාරම‍්මණං,
අනු. ඨ: ඉදින් අනාගතාලම්බන ඇත්තේ වේ නම්,
අනු. පා: නො ච වත රෙ වත‍්තබ‍්බෙ: අනාගතාරම‍්මණං චිත‍්තං අනාරම‍්මණන‍්ති.
අනු. පා: භවත, ‘අනාගතාලම්බන චිත්තය අනාලම්බන යැ’ යි නො කියැයුතු යැ මැ යි.
අනු. ආ: අනාගතාරම‍්මණං චිත‍්තං අනාරම‍්මණන‍්ති මිච‍්ඡා.
අනු. ආ: ‘අනාගතාලම්බන චිත්තය අනාලම්බන යැ’ යනු මිථ්‍යා යි,
පටි. ඨ: හඤ‍්චි වා පන අනාරම‍්මණං;
පටි. ඨ: ඉදින් අනාලම්බන හෝ වේ නම්,
පටි. පා: නො ව වත රෙ වත‍්තබ‍්බෙ: අනාගතාරම‍්මණන‍්ති.
පටි. පා: භවත, ‘අනාලම්බන යැ’ යි නො කියැයුතු මැ යි,
පටි. ආ: අනාරම‍්මණං චිත‍්තං අනාගතාරම‍්මණන‍්ති මිච‍්ඡා.
පටි. ආ: ‘අනාලම්බන චිත්තය අනාගතාලම්බන යැ’ යනු මිථ්‍යායි.
4. ස. පු: අනාගතාරම‍්මණං චිත‍්තං අනාරම‍්මණන‍්ති.
4. ස. පු: අනාගතාලම්බන චිත්තය අනාලම්බන වේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: නනු අනාගතං ආරබ‍්භ අත්‍ථී ආවජ‍්ජනා -පෙ- පණිධී’ති.
ස. අනු: අනාගතය ඇරැබැ ආවර්‍ජනා … ප්‍රණිධි ඇත්තේ නො?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: හඤ‍්චි අනාගතං ආරබ‍්භ අත්‍ථී ආවජ‍්ජනා -පෙ- පණිධි,
අනු. ඨ: ඉදින් අනාගතය ඇරැබැ ආවර්‍ජනා … ප්‍රණිධි ඇත් නම්,
අනු. පා: නො ච වත රෙ වත‍්තබ‍්බෙ: අනාගතාරම‍්මණං චිත‍්තං අනාරම‍්මණන‍්ති.
අනු. පා: භවත, අනාගතාලම්බන චිත්තය අනාලම්බන යැ යි නො කියැයුතු මැ යැ.
5. ස. පු: පච‍්චුප‍්පන‍්නං ආරබ‍්භ අත්‍ථී ආවජ‍්ජනා -පෙ- පණිධි, පච‍්චුප‍්පන‍්නාරම‍්මණං චිත‍්තං සාරම‍්මණන‍්ති.
5. ස. පු: ප්‍රත්‍යුත්පන්නය ඇරැබැ ආවර්‍ජනා … ප්‍රණිධි ඇත. ප්‍රත්‍යුත්පන්නාලම්බන චිත්තය සාලම්බන වේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අතීතං ආරබ‍්භ අත්‍ථී ආවජ‍්ජනා -පෙ- පණිධි අතීතාරම‍්මණං චිත‍්තං සාරම‍්මණන‍්ති.
ස. අනු: අතීතය අරභයා ආවර්‍ජනා … ප්‍රණිධි ඇත් නු’ යි අතීතාලම්බන චිත්තය සාලම්බන වේ ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ …
6. ස. පු: පච‍්චුප‍්පන‍්නං ආරබ‍්භ අත්‍ථී ආවජ‍්ජනා -පෙ- පණිධි, පච‍්චුප‍්පන‍්නාරම‍්මණං චිත‍්තං සාරම‍්මණන‍්ති.
6. ස. පු: ප්‍රත්‍යුත්පන්නය අරභයා ආවර්‍ජනා … ප්‍රණිධි ඇත. ප්‍රත්‍යුත්පන්නාලම්බන චිත්තය සාලම්බන වේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අනාගතං ආරබ‍්භ අත්‍ථී ආවජ‍්ජනා -පෙ- පණිධි අනාගතාරම‍්මණං චිත‍්තං සාරම‍්මණන‍්ති.
ස. අනු: අනාගතය අරභයා ආවර්‍ජනා … ප්‍රණිධි ඇත. අනාගතාලම්බන චිත්තය සාලම්බන වේ ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ …
7. ස. පු: අතීතං ආරබ‍්භ අත්‍ථී ආවජ‍්ජනා -පෙ- පණිධි, අතීතාරම‍්මණං චිත‍්තං අනාරම‍්මණන‍්ති.
7. ස. පු: අතීතය අරභයා ආවර්‍ජනා … ප්‍රණිධි ඇත. අතීතාලම්බන චිත්තය අනාලම්බන වේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: පච‍්චුප‍්පන‍්නං ආරබ‍්භ අත්‍ථී ආවජ‍්ජනා -පෙ- පණිධි, පච‍්චුප‍්පන‍්නාරම‍්මණං චිත‍්තං අනාරම‍්මණන‍්ති.
ස. අනු: ප්‍රත්‍යුත්පන්නය අරභයා ආවර්‍ජනා … ප්‍රණිධි ඇත. ප්‍රත්‍යුත්පන්නාලම්බන චිත්තය අනාලම්බන වේ ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ …
8. ස. පු: අනාගතං ආරබ‍්භ අත්‍ථී ආවජ‍්ජනා -පෙ- පණිධි, අනාගතාරම‍්මණං චිත‍්තං අනාරම‍්මණන‍්ති.
8. ස. පු: අනාගතය අරභයා ආවර්‍ජනා … ප්‍රණිධි ඇත. අනාගතාලම්බනචිත්තය අනාලම්බන වේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: පච‍්චුප‍්පන‍්නං ආරබ‍්භ අත්‍ථී ආවජ‍්ජනා -පෙ- පණිධි, පච‍්චුප‍්පන‍්නාරම‍්මණං චිත‍්තං අනාරම‍්මණන‍්ති.
ස. අනු: ප්‍රත්‍යුත්පන්නය අරභයා ආවර්‍ජනා … ප්‍රණිධි ඇත. ප්‍රත්‍යුත්පන්නාලම්බන චිත්තය අනාලම්බන වේ ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ …
9. ප. පු: න වත‍්තබ‍්බං අතීතානාගතාරම‍්මණං චිත‍්තං අනාරම‍්මණන‍්ති.
9. ප. පු: අතීතානාගතාලම්බන චිත්තය අනාලම්බන යැ යි නො කියැයුතු වේ ද?
ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. අනු: නනු අතීතානාගතං නත්‍ථී’ති.
ප. අනු: අතීතානාගත නැත්තේ නො වේ ද?
ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ස. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: හඤ‍්චි අතීතානාගතං නත්‍ථී,
අනු. ඨ: ඉදින් අතීතානාගත නැත් නම්,
අනු. පා: තෙන වත රෙ වත‍්තබ‍්බෙ: අතීතානාගතාරම‍්මණං චිත‍්තං අනාරම‍්මණන‍්ති.
අනු. පා: එයින් භවත, “අතීතානාගතාලම්බන චිත්තය අනාලම්බන” යැ යි කියැයුතු මැ වේ.
අතීතානාගතාරම‍්මණකථා නිට‍්ඨිතා.
අතීතානාගතාරම්මණකථා නිමි.