විතක්කානුපතිතකථා
9. 7.
9. 7.
විතක‍්කානුපතිතකථා.
විතක්කානුපතිතකථා
[‘අවිශේෂයෙන් හැම සිත මැ විතර්‍කානුපතිත යැ’ යි ලබ්ධි ගත් උත්තරාපථකයන්ගේ වාද බිඳුනට ‘විතක්කානුපතිතකථා’ එයි.]
1. ස. පු: සබ‍්බං චිත‍්තං විතක‍්කානුපතිතන‍්ති.
1. ස. පු: හැම සිත් විතර්‍කානුපතිත (විතර්‍කානුගත වේ ද?)
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: සබ‍්බං චිත‍්තං විචාරානුපතිතං පීතානුපතිතං සුඛානුපතිතං දුක‍්ඛානුපතිතං සොමනස‍්සානුපතිතං දොමනස‍්සානුපතිතං උපෙක‍්ඛානුපතිතං සද‍්ධානුපතිතං විරියානුපතිතං සතානුපතිතං සමාධානුපතිතං පඤ‍්ඤානුපතිතං රාගානුපතිතං දොසානුපතිතං -පෙ- අනොත‍්තප‍්පානුපතිතන‍්ති.
ස. අනු: හැම සිත් විචාරානුපතිත, ප්‍රීත්‍යනුපතිත, සුඛානුපතිත, දුඃඛානුපතිත, සෞමනස්‍යානුපතිත, දෞර්‍මනස්‍යානුපතිත, උපේක්‍ෂානුපතිත, ශ්‍රද්ධානුපතිත, වීර්‍ය්‍යානුපතිත, ස්මෘත්‍යනුපතිත, සමාධ්‍යනුපතිත, ප්‍රඥානුපතිත, රාගානුපතිත, ද්වේෂානුපතිත, … අනපත්‍රපානුපතිත වේ ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ …
2. ස. පු: සබ‍්බං චිත‍්තං විතක‍්කානුපතිතන‍්ති.
2. ස. පු: හැම සිත් විතර්‍කානුපතිත වේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: නනු අත්‍ථී අවිතක‍්කො විචාරමත‍්තො සමාධී’ති.
ස. අනු: අවිතර්‍කවිචාරමාත්‍ර සමාධියෙක් ඇත්තේ නො?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: හඤ‍්චි අත්‍ථී අවිතක‍්කො විචාරමත‍්තො සමාධි,
අනු. ඨ: ඉදින් අවිතර්‍කවිචාරමාත්‍ර සමාධියෙක් ඇත් නම්,
අනු. පා: නො ච වත රෙ වත‍්තබ‍්බෙ: සබ‍්බං චිත‍්තං විතක‍්කානුපතිතන‍්ති.
අනු. පා: භවත, ‘හැම සිත විතර්‍කානුපතිත යැ’ යි නො කියැයුතු මැ යැ.
3. ස. පු: සබ‍්බං චිත‍්තං විතක‍්කානුපතිතන‍්ති.
3. ස. පු: හැම සිත් විතර්‍කානුපතිත වේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: නනු අත්‍ථී අවිතක‍්කො අවිචාරො සමාධී’ති.
ස. අනු: අවිතර්‍කවිචාරමාත්‍ර සමාධියෙක් ඇත්තේ නො?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: හඤ‍්චි අත්‍ථී අවිතක‍්කො අවිචාරො සමාධි,
අනු. ඨ: ඉදින් අවිතර්‍කඅවිචාරමාත්‍ර සමාධියෙක් ඇත් නම්,
අනු. පා: නො ච වත රෙ වත‍්තබ‍්බෙ: සබ‍්බං චිත‍්තං විතක‍්කානුපතිතන‍්ති.
අනු. පා: භවත, ‘හැම සිත විතර්‍කානුපතිත යැ’ යි නො කියැයුතු යැ.
4. ස. පු: සබ‍්බං චිත‍්තං විතක‍්කානුපතිතන‍්ති.
4. ස. පු: හැම සිත් විතර්‍කානුපතිත වේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: නනු තයො සමාධී වුත‍්තා භගවතා: “සවිතක‍්කො සවිචාරො සමාධි, අවිතක‍්කො විචාරමත‍්තො සමාධි, අවිතක‍්කො අවිචාරො සමාධී”ති.
ස. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් ‘සවිතර්‍කසවිචාරසමාධි යැ අවිතර්‍කවිචාරමාත්‍ර සමාධි යැ අවිතර්‍කඅවිචාර සමාධි යැ’ යි සමාධීහු තුන් දෙනෙක් වදාරනලද්දාහු නො?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: හඤ‍්චි තයො සමාධි වුත‍්තා භගවතා: “සවිතක‍්කො සවිචාරො සමාධි, අවිතක‍්කො විචාරමත‍්තො සමාධි, අවිතක‍්කො අවිචාරො සමාධී”ති,
අනු. ඨ: ඉදින් භාග්‍යවතුන් වහන්සේ විසින් “සවිතර්‍කසවිචාරසමාධි යැ අවිතර්‍කවිචාරමාත්‍ර සමාධි යැ අවිතර්‍කඅවිචාර සමාධි යැ’ යි සමාධීහු තුන් දෙනෙක් වදාරන ලද්දාහු වෙත් නම්,
අනු. පා: නො ච වත රෙ වත‍්තබ‍්බෙ: සබ‍්බං චිත‍්තං විතක‍්කානුපතිතන‍්ති.
අනු. පා: භවත, ‘හැම සිත විතර්‍කානුපතිත යැ’ යි නො කියැයුතු මැ යැ.
විතක‍්කානුපතිතකථා නිට‍්ඨිතා.
විතක්කානුපතිතකථා නිමි.