යෙදුමෙන් කියවන්න

පඤ‍්හපුච‍්ඡකං

545. සත‍්තබොජ‍්ඣඞ‍්ගා: සතිසම‍්බොජ‍්ඣඞ‍්ගො ධම‍්මවිචය සම‍්බොජ‍්ඣඞ‍්ගො විරියසම‍්බොජ‍්ඣඞ‍්ගො පීතිසම‍්බොජ‍්ඣඞ‍්ගො පස‍්සද‍්ධිසම‍්බොජ‍්ඣඞ‍්ගො සමාධිසම‍්බොජ‍්ඣඞ‍්ගො උපෙක‍්ඛාසම‍්බොජ‍්ඣඞ‍්ගො.

545. බෝධ්‍යඞ්ගයෝ සත්දෙනෙකි: ස්මෘතිසම්බොධ්‍යඞ්ග යැ ධර්‍මවිචයසම්බෝධ්‍යඞ්ග යැ වීර්‍ය්‍යසම්බෝධ්‍යඞ්ග යැ ප්‍රීතිසම්බෝධ්‍යඞ්ග යැ ප්‍රශ්‍රබ්ධිසම්බෝධ්‍යඞ්ග යැ සමාධිසම්බොධ්‍යඞ්ග යැ උපේක්‍ෂාසම්බෝධ්‍යඞ්ග යි.

546. සත‍්තන‍්නං බොජ‍්ඣඞ‍්ගානං කති කුසලා, කති අකුසලා, කති අව්‍යාකතා -පෙ- කති සරණා, කති අරණා:

546. සප්තබෝධ්‍යඞ්ගයන් අතුරෙහි කුශලයෝ කෙතෙක් ද, අකුශලයෝ කෙතෙක් ද, අව්‍යාකෘතයෝ කෙතෙක් ද, ... සරණයෝ කෙතෙක් ද, අරණයෝ කෙතෙක් ද යත්:

547. සියා කුසලා. සියා අව්‍යාකතා.

547. (සප්තබෝධ්‍යඞ්ගයෝ) කුශල ද වන්නාහ, අව්‍යාකෘත ද වන්නාහු ය.

පීතිසම‍්බොජ‍්ඣඞ‍්ගො සුඛාය වෙදනාය සම‍්පයුත‍්තො. ඡ බොජ‍්ඣඞ‍්ගා සියා සුඛාය වෙදනාය සම‍්පයුත‍්තා, සියා අදුක‍්ඛමසුඛාය වෙදනාය සම‍්පයුත‍්තා.

ප්‍රීතිසම්බෝධ්‍යඞ්ගය සුඛවේදනාව හා සම්ප්‍රයුක්ත ය. බෝධ්‍යඞ්ගයෝ සදෙනෙක් සුඛවේදනාව හා සම්ප්‍රයුක්ත ද වන්නාහ, උපේක්‍ෂාවේදනාව හා සම්ප්‍රයුක්ත ද වන්නාහු ය.

සියා විපාකා, සියා විපාකධම‍්මධම‍්මා.

(සප්තබෝධ්‍යඞ්ගයෝ) විපාක ද වන්නාහ, විපාකස්වභාවධර්‍ම ද වන්නාහු ය.

අනුපාදින‍්නානුපාදානියා.

(සප්තබෝධ්‍යඞ්ගයෝ) අනුපාදින්නෝපාදානියහ.

අසංකිලිට‍්ඨඅසංකිලෙසිකා.

(සප්තබෝධ්‍යඞ්ගයෝ) අසංක්ලිෂ්ටඅසාංක්ලේශිකයෝ යි.

සියා සවිතක‍්කසවිචාරා, සියා අවිතක‍්කවිචාරමත‍්තා, සියා අවිතක‍්ක අවිචාරා.

(සප්තබෝධ්‍යඞ්ගයෝ) සවිතර්‍කසවිචාර ද වන්නාහ, අවිතර්‍කවිචාරමාත්‍ර ද වන්නාහ, අවිතර්‍කඅවිචාර ද වන්නාහු ය.

පීතිසම‍්බොජ‍්ඣඞ‍්ගො න පීතිසහගතො සුඛසහගතො න උපෙක‍්ඛාසහගතො. ඡ බොජ‍්ඣඞ‍්ගා සියා පීතිසහගතා, සියා සුඛසහගතා, සියා උපෙක‍්ඛාසහගතා.

ප්‍රීතිසම්බෝධ්‍යඞ්ගය ප්‍රීතිසහගත නො වෙයි. සුඛසහගත වෙයි, උපේක්‍ෂාසහගත නො වේ. බෝධ්‍යඞ්ගයෝ සදෙනෙක් ප්‍රීතිසහගත ද වන්නාහ, සුඛසහගත ද වන්නාහ, උපේක්‍ෂාසහගත ද වන්නාහු ය.

නෙ’ව දස‍්සනෙන න භාවනාය පහාතබ‍්බා.

(සප්තබෝධ්‍යඞ්ගයෝ) නො ම දර්‍ශනයෙන් නො ද භාවනායෙන් ප්‍රහාතව්‍යයෝ ය.

නෙ’ව දස‍්සනෙන න භාවනාය පහාතබ‍්බහෙතුකා.

(සප්තබෝධ්‍යඞ්ගයෝ) නො ම දර්‍ශනයෙන් නො ද භාවනායෙන් ප්‍රහාතව්‍යහේතු ඇත්තාහු ය.

සියා අපචයගාමිනො, සියා නෙවාචයගාමි නාපචයගාමිනො.

(සප්තබෝධ්‍යඞ්ගයෝ) අපචයගාමී ද වන්නාහ, නො ම ආචයගාමී නො ද අපචයගාමී ද වන්නාහු ය.

සියා සෙක‍්ඛා, සියා අසෙක‍්ඛා.

(සප්තබෝධ්‍යඞ්ගයෝ) ශෛක්‍ෂ ද වන්නාහ, අශෛක්‍ෂ ද වන්නාහු ය.

අප‍්පමාණා.

(සප්තබෝධ්‍යඞ්ගයෝ) අප්‍රමාණයෝ ය.

අප‍්පමාණාරම‍්මණා.

(සප්තබෝධ්‍යඞ්ගයෝ) අප්‍රමාණාලම්බනයෝ ය.

පණීතා.

(සප්තබෝධ්‍යඞ්ගයෝ) ප්‍රණීතයෝ ය.

සියා සම‍්මත‍්තනියතා, සියා අනියතා.

(සප්තබෝධ්‍යඞ්ගයෝ) සම්‍යක්ත්‍වනියත ද වන්නාහ, අනියත ද වන්නාහු ය.

න මග‍්ගාරම‍්මණා, සියා මග‍්ගහෙතුකා, සියා මග‍්ගාධිපතිනො, සියා න වත‍්තබ‍්බා මග‍්ගහෙතුකාති’පි මග‍්ගාධිපතිනොති’පි.

(සප්තබෝධ්‍යඞ්ගයෝ) මාර්‍ගාලම්බනයෝ නො වෙති. මාර්‍ගහේතුක ද වන්නාහ, මාර්‍ගාධිපති ද වන්නාහ, මාර්‍ගහේතුකහ යි ද මාර්‍ගාධිපතිහ යි ද නො කියයුතු ද වන්නාහුය.

සියා උප‍්පන‍්නා, සියා අනුප‍්පන‍්නා, සියා උප‍්පාදිනො.

(සප්තබෝධ්‍යඞ්ගයෝ) උත්පන්න ද වන්නාහ, අනුත්පන්න ද වන්නාහ, උත්පාදී ද වන්නාහු ය.

සියා අතීතා, සියා අනාගතා, සියා පච‍්චුප‍්පන‍්නා.

(සප්තබෝධ්‍යඞ්ගයෝ) අතීත ද වන්නාහ, අනාගත ද වන්නාහ, ප්‍රත්‍යුත්පන්න ද වන්නාහු ය.

න වත‍්තබ‍්බා අතීතාරම‍්මණාති’පි අනාගතාරම‍්මණාති’පි පච‍්චුප‍්පන‍්නා රම‍්මණාති’පි.

(සප්තබෝධ්‍යඞ්ගයෝ) අතීතාලම්බනහ යි ද අනාගතාලම්බනහ යි ද ප්‍රත්‍යුත්පන්නාලම්බනහ යි ද නො කියයුත්තාහු ය.

සියා අජ‍්ඣත‍්තා සියා බහිද‍්ධා සියා අජ‍්ඣත‍්තබහිද‍්ධා.

(සප්තබෝධ්‍යඞ්ගයෝ) අධ්‍යාත්ම ද වන්නාහ, බාහිර ද වන්නාහ, අධ්‍යාත්මබාහිර ද වන්නාහු ය.

අජ‍්ඣත‍්තබහිද‍්ධාරම‍්මණා.

(සප්තබෝධ්‍යඞ්ගයෝ) අධ්‍යාත්මබාහිරාලම්බනයෝ ය.

අනිදස‍්සනඅප‍්පටිඝා.

(සප්තබෝධ්‍යඞ්ගයෝ) අනිදර්‍ශනඅප්‍රතිඝයෝ යි.

548. ධම‍්මවිචයසම‍්බොජ‍්ඣඞ‍්ගො හෙතු. ඡ බොජ‍්ඣඞ‍්ගා න හෙතු.

548. ධර්‍මවිචයසම්බෝධ්‍යඞ්ගය හේතු ය. බෝධ්‍යඞ්ගයෝ සදෙනෙක් හේතු නොවෙති.

සහෙතුකා.

(සප්තබෝධ්‍යඞ්ගයෝ) සහේතුකයෝ ය.

හෙතුසම‍්පයුත‍්තා.

(සප්තබෝධ්‍යඞ්ගයෝ) හේතුසම්ප්‍රයුක්තයෝ ය.

ධම‍්මවිචයසම‍්බොජ‍්ඣඞ‍්ගො හෙතු චෙව සහෙතුකො ච ඡ බොජ‍්ඣඞ‍්ගා න වත‍්තබ‍්බා හෙතු චෙව සහෙතුකා’ති සහෙතුකා චෙව න ච හෙතු.

ධර්‍මවිචයසම්බෝධ්‍යඞ්ගය හේතු ද වූයේ ම සහේතුක ද වෙයි. බෝධ්‍යඞ්ගයෝ සදෙනෙක් හේතු ද වූ ම සහේතුකහ යි නො කියයුත්තාහ, සහේතුක ද වූවාහු ම නො ද හේතු වෙත්.

ධම‍්මවිචයසම‍්බොජ‍්ඣඞ‍්ගො හෙතු චෙව හෙතුසම‍්පයුත‍්තො ච, ඡ බොජ‍්ඣඞ‍්ගා න වත‍්තබ‍්බා හෙතු චෙව හෙතුසම‍්පයුත‍්තා’ති, හෙතුසම‍්පයුත‍්තා’ති, හෙතු සම‍්පයුත‍්තා චෙව න ච හෙතු.

ධර්‍මවිචයසම්බෝධ්‍යඞ්ගය හේතු ද වූයේ ම හේතුසම්ප්‍රයුක්ත ද වෙයි, බෝධ්‍යඞ්ගයෝ සදෙනෙක් හේතු ද වූවාහු ම හේතුසම්ප්‍රයුක්තහ යි නො කියයුත්තාහ, හේතුසම්ප්‍රයුක්ත ද වූවාහු ම නො ද හේතු වෙත්.

ඡ බොජ‍්ඣඞ‍්ගා න හෙතු සහෙතුකා. ධම‍්මවිචයසම‍්බොජ‍්ඣඞ‍්ගො න වත‍්තබ‍්බො න හෙතු සහෙතුකොති’පි න හෙතු අහෙතුකොති’පි

බෝධ්‍යඞ්ගයෝ සදෙනෙක් හේතු නො වූ සහේතුකයෝ ය, ධර්‍මවිචයසම්බෝධ්‍යඞ්ගය හේතු නො වූ සහේතුක යි ද හේතු නො වූ අහේතුක යි ද නො කියයුත්තේ යි.

549. සප‍්පච‍්චයා.

549. (සප්තබෝධ්‍යඞ්ගයෝ) සප්‍රත්‍යයෝ ය.

සඞ‍්ඛතා.

(සප්තබෝධ්‍යඞ්ගයෝ) සඞ්ඛතයෝ ය.

අනිදස‍්සනා.

(සප්තබෝධ්‍යඞ්ගයෝ) අනිදර්‍ශනයෝ ය.

අප‍්පටිඝා.

(සප්තබෝධ්‍යඞ්ගයෝ) අප්‍රතිඝයෝ ය.

අරූපා.

(සප්තබෝධ්‍යඞ්ගයෝ) අරූපයෝ ය.

ලොකුත‍්තරා.

(සප්තබෝධ්‍යඞ්ගයෝ) ලෝකෝත්තරයෝ ය.

කෙනචි විඤ‍්ඤෙය්‍යා කෙනචි න විඤ‍්ඤෙය්‍යා.

(සප්තබෝධ්‍යඞ්ගයෝ) (චක්‍ෂුරාදි) කිසිවිඥානයෙකින් දතයුත්තාහ, කිසිවිඥානයෙකින් නොදත යුත්තාහු යි.

550. නො ආසවා.

550. (සප්තබෝධ්‍යඞ්ගයෝ) ආස්‍රව නො වෙති.

අනාසවා.

(සප්තබෝධ්‍යඞ්ගයෝ) අනාස්‍රවයෝ ය.

ආසවවිප‍්පයුත‍්තා.

(සප්තබෝධ්‍යඞ්ගයෝ) ආස්‍රවවිප්‍රයුක්තයෝ ය.

න වත‍්තබ‍්බා ආසවා චෙව සාසවාති’පි සාසවා චෙ’ව නො ච ආසවාති’පි.

(සප්තබෝධ්‍යඞ්ගයෝ) ආස්‍රව ද වූවාහු ම සාස්‍රවහ යි ද සාස්‍රව ද වූවාහු ම නො ද ආස්‍රවහ යි ද නො කියයුත්තාහුය.

න වත‍්තබ‍්බා ආසවා චෙව ආසවසම‍්පයුත‍්තාති’පි ආසවසම‍්පයුත‍්තා චෙව නො ච ආසවාති’පි.

(සප්තබෝධ්‍යඞ්ගයෝ) ආස්‍රව ද වූවාහු ම ආස්‍රවසම්ප්‍රයුක්තහ යි ද ආස්‍රවසම්ප්‍රයුක්ත ද වූවාහු ම නො ද ආස්‍රවහ යි ද නො කියයුත්තාහු ය.

ආසවවිප‍්පයුත‍්තා අනාසවා.

(සප්තබෝධ්‍යඞ්ගයෝ) ආස්‍රවවිප්‍රයුක්ත වූ අනාස්‍රවයෝ යි.

551. නො සඤ‍්ඤොජනා -පෙ- නො ගන්‍ථා -පෙ- නො ඔඝා -පෙ- නො යොගා -පෙ- නො නීවරණා -පෙ- නො පරාමාසා -පෙ-

551. (සප්තබෝධ්‍යඞ්ගයෝ) සංයෝජන නො වෙති ... ග්‍රන්‍ථයෝ නො වෙති ... ඕඝයෝ නො වෙති ... යෝගයෝ නො වෙති ... නීවරණයෝ නො වෙති ... පරාමර්‍ශයෝ නො වෙති.

552. සාරම‍්මණා.

552. (සප්තබෝධ්‍යඞ්ගයෝ) සාලම්බනයෝ ය.

නො චිත‍්තා.

(සප්තබෝධ්‍යඞ්ගයෝ) චිත්ත නො වෙති.

චෙතසිකා.

(සප්තබෝධ්‍යඞ්ගයෝ) චෛතසික වෙති.

චිත‍්තසම‍්පයුත‍්තා.

(සප්තබෝධ්‍යඞ්ගයෝ) චිත්තසම්ප්‍රයුක්තයෝ ය.

චිත‍්තසංසට‍්ඨා.

(සප්තබෝධ්‍යඞ්ගයෝ) චිත්තසංසෘෂ්ටයෝ ය.

චිත‍්තසමුට‍්ඨානා.

(සප්තබෝධ්‍යඞ්ගයෝ) චිත්තසමුත්‍ථානයෝ ය.

චිත‍්තසහභුනො.

(සප්තබෝධ්‍යඞ්ගයෝ) චිත්තසහභූහ.

චිත‍්තානුපරිවත‍්තිනො.

(සප්තබෝධ්‍යඞ්ගයෝ) චිත්තානුපරිවර්තීහ.

චිත‍්තසංසට‍්ඨසමුට‍්ඨානා.

(සප්තබෝධ්‍යඞ්ගයෝ) චිත්තසංසෘෂ්ටසමුත්‍ථානයෝ ය.

චිත‍්තසංසට‍්ඨසමුට‍්ඨානසහභුනො.

(සප්තබෝධ්‍යඞ්ගයෝ) චිත්තසංසෘෂ්ටසමුත්‍ථානසහභූහ.

චිත‍්තසංසට‍්ඨසමුට‍්ඨානානුපරිවත‍්තිනො.

(සප්තබෝධ්‍යඞ්ගයෝ) චිත්තසංසෘෂ්ටසමුත්‍ථානානුපරිවර්තීහ.

බාහිරා.

(සප්තබෝධ්‍යඞ්ගයෝ) බාහිරයෝ ය.

නො උපාදා.

(සප්තබෝධ්‍යඞ්ගයෝ) උපාදා නො වෙති.

අනුපාදින‍්නා.

(සප්තබෝධ්‍යඞ්ගයෝ) අනුපාදින්නයෝ යි.

553. නො උපාදානා -පෙ- නො කිලෙසා -පෙ-

553. (සප්තබෝධ්‍යඞ්ගයෝ) උපාදානයෝ නො වෙති … ක්ලේශයෝ නො වෙති.

න දස‍්සනෙන පහාතබ‍්බා.

(සප්තබෝධ්‍යඞ්ගයෝ) දර්‍ශනයෙන් ප්‍රහාතව්‍යයෝ නො වෙති,

න භාවනාය පහාතබ‍්බා.

භාවනායෙන් ප්‍රහාතව්‍යයෝ නො වෙත්.

න දස‍්සනෙන පහාතබ‍්බහෙතුකා.

(සප්තබෝධ්‍යඞ්ගයෝ) දර්‍ශනයෙන් ප්‍රහාතව්‍යහේතුකයෝ නො වෙති,

න භාවනාය පහාතබ‍්බහෙතුකා.

භාවනායෙන් ප්‍රහාතව්‍යහේතුකයෝ නො වෙත්.

සියා සවිතක‍්කා සියා අවිචාරා.

(සප්තබෝධ්‍යඞ්ගයෝ) සවිතර්‍ක ද වන්නාහ, අවිතර්‍ක ද වන්නාහු ය.

සියා සවිචාරා සියා අවිචාරා.

(සප්තබෝධ්‍යඞ්ගයෝ) සවිචාර ද වන්නාහ, අවිචාර ද වන්නාහු ය.

පීතිසම‍්බොජ‍්ඣඞ‍්ගො අප‍්පීතිකො. ඡ බොජ‍්ඣඞ‍්ගා සියා සප‍්පීතිකා සියා අප‍්පීතිකා.

ප්‍රීතිසම්බෝධ්‍යඞ්ගය අප්‍රීතික ය, බෝධ්‍යඞ්ගයෝ සදෙනෙක් සප්‍රීතික ද වන්නාහ, අප්‍රීතික ද වන්නාහු ය.

පීතිසම‍්බොජ‍්ඣඞ‍්ගො න පීතිසහගතො. ඡ බොජ‍්ඣඞ‍්ගා සියා පීතිසහගතා සියා න පීතිසහගතා.

ප්‍රීතිසම්බෝධ්‍යඞ්ගය ප්‍රීතිසහගත නො වෙයි. බෝධ්‍යඞ්ගයෝ සදෙනෙක් ප්‍රීතිසහගත ද වන්නාහ, ප්‍රීතිසහගත නො ද වන්නාහු ය.

පීතිසම‍්බොජ‍්ඣඞ‍්ගො සුඛසහගතො. ඡ බොජ‍්ඣඞ‍්ගා සියා සුඛසහගතා, සියා න සුඛසහගතා.

ප්‍රීතිසම්බෝධ්‍යඞ්ගය සුඛසහගත ය. බෝධ්‍යඞ්ගයෝ සදෙනෙක් සුඛසහගත ද වන්නාහ, සුඛසහගත නො ද වන්නාහු ය.

පීතිසම‍්බොජ‍්ඣඞ‍්ගො න උපෙක‍්ඛාසහගතො. ඡ බොජ‍්ඣඞ‍්ගා සියා උපෙක‍්ඛාසහගතා සියා න උපෙක‍්ඛාසහගතා.

ප්‍රීතිසම්බෝධ්‍යඞ්ගය උපේක්‍ෂාසහගත නො වෙයි. බෝධ්‍යඞ්ගයෝ සදෙනෙක් උපේක්‍ෂාසහගත ද වන්නාහ, උපේක්‍ෂාසහගත නො ද වන්නාහු ය.

න කාමාවචරා.

(සප්තබෝධ්‍යඞ්ගයෝ) කාමාවචර නො වෙති.

න රූපාවචරා.

(සප්තබෝධ්‍යඞ්ගයෝ) රූපාවචරයෝ නො වෙති.

න අරූපාවචරා.

(සප්තබෝධ්‍යඞ්ගයෝ) අරූපාවචරයෝ නො වෙති.

අපරියාපන‍්නා.

(සප්තබෝධ්‍යඞ්ගයෝ) අපර්‍ය්‍යාපන්නයෝ ය.

සියා නිය්‍යානිකා සියා අනිය්‍යානිකා.

(සප්තබෝධ්‍යඞ්ගයෝ) නෛර්‍ය්‍යාණික ද වන්නාහ, අනෛර්‍ය්‍යාණික ද වන්නාහු ය.

සියා නියතා සියා අනියතා.

(සප්තබෝධ්‍යඞ්ගයෝ) නියත ද වන්නාහ, අනියත ද වන්නාහු ය.

අනුත‍්තරා.

(සප්තබෝධ්‍යඞ්ගයෝ) අනුත්තරයෝ ය.

අරණාති.

(සප්තබෝධ්‍යඞ්ගයෝ) අරණයෝ යි.

පඤ‍්හපුච‍්ඡකං.

පඤ්හපුච්ඡක යි.

බොජ‍්ඣඞ‍්ගවිභඞ‍්ගො නිට‍්ඨිතො.

බෝධ්‍යඞ්ගවිභඞ්ග නිමි.