අභිධම‍්මභාජනීයං
557. අට‍්ඨඞ‍්ගිකො මග‍්ගො: සම‍්මාදිට‍්ඨි -පෙ- සම‍්මාසමාධි.
557. අෂ්ටාඞ්ගිකමාර්‍ගය වෙයි: සම්‍යග්දෘෂ්ටි යැ ... සම්‍යක්සමාධි යි.
තත්‍ථ කතමො අට‍්ඨඞ‍්ගිකො මග‍්ගො: ඉධ භික‍්ඛු යස‍්මිං සමයෙ ලොකුත‍්තරං ඣානං භාවෙති නිය්‍යානිකං අපචයගාමිං දිට‍්ඨිගතානං පහානාය පඨමාය භූමියා පත‍්තියා විවිච‍්චෙ’ව කාමෙහි -පෙ- පඨමං ඣානං උපජම‍්පජ‍්ජ විහරති දුක‍්ඛාපටිපදං දන්‍ධාභිඤ‍්ඤං. තස‍්මිං සමයෙ අට‍්ඨඞ‍්ගිකො මග‍්ගො හොති: සම‍්මාදිට‍්ඨි -පෙ- සම‍්මාසමාධි.
එහි අෂ්ටාඞ්ගිකමාර්‍ගය කවරෙ යත්: මෙ සස්නෙහි මහණ තෙම යම් කලෙක දෘෂ්ටිගතයන්ගේ ප්‍රහාණය පිණිස, ප්‍රථමභූමියට පැමිණීම පිණිස, නෛර්‍ය්‍යාණික වූ, අපචය ගාමී වූ ලෝකෝත්තරධ්‍යානය වඩා ද, කාමයන්ගෙන් වෙන් වැ මැ ... දුඃඛප්‍රතිපදා ඇති දන්‍ධාභිඥ වූ ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසෙයි. එසමයෙහි අෂ්ටාඞ්ගිකමාර්‍ගය වෙයි. සම්‍යග්දෘෂ්ටි යැ ... සම්‍යක්සමාධි යි.
තත්‍ථ කතමා සම‍්මාදිට‍්ඨි: යා ඤ‍්ඤා පජානනා -පෙ- අමොහො ධම‍්මවිචයො සම‍්මාදිට‍්ඨි ධම‍්මවිචයසම‍්බොජ‍්ඣඞ‍්ගො මග‍්ගඞ‍්ගං මග‍්ගපරියාපන‍්නං, අයං වුච‍්චති සම‍්මාදිට‍්ඨි.
එහි සම්‍යග්දෘෂ්ටිය කවර යත්: මාර්‍ගාඞ්ග වූ, මාර්‍ගපර්‍ය්‍යාපන්න වූ යම් ප්‍රඥායෙක්, පජානනාකාරයෙක් ... අමෝහයෙක්, ධර්‍මවිචයෙක්, සම්‍යග්දෘෂ්ටියක්, ධර්‍මවිචය සම්බෝධ්‍යඞ්ගයෙක් වේ ද, මේ සම්‍යග්දෘෂ්ටි යි කියනු ලැබේ.
තත්‍ථ කතමො සම‍්මා සඞ‍්කප‍්පො: යො තක‍්කො විතක‍්කො සඞ‍්කප‍්පො අප‍්පනා ව්‍යප‍්පනා චෙතසො අභිනිරොපනා සම‍්මාසඞ‍්කප‍්පො මග‍්ගඞ‍්ගං මග‍්ගපරියාපන‍්නං, අයං වුච‍්චති සම‍්මාසඞ‍්කප‍්පො.
එහි සම්‍යක්සංකල්පය කවරෙ යත්: මාර්‍ගාඞ්ග වූ, මාර්‍ගපර්‍ය්‍යාපන්න වූ යම් තර්‍කයෙක්, විතර්‍කයෙක්, සංකල්පයෙක්, අර්‍පණායෙක්, බලවත් අර්‍පණායෙක්, අරමුණෙහි සිත පිහිටුවීමෙක් සම්‍යක්සංකල්පයෙක් වේ ද, මේ ‘සම්‍යක්සංකල්ප’ යි කියනු ලැබේ.
තත්‍ථ කතමා සම‍්මාවාචා: යා චතූහි වචීදුච‍්චරිතෙහි ආරති විරති පටිවිරති වෙරමණී අකිරියා අකරණං අනජ‍්ඣාපත‍්ති වෙලාඅනතික‍්කමො සෙතුඝාතො සම‍්මාවාචා මග‍්ගඞ‍්ගං මග‍්ගපරියාපන‍්නං, අයං වුච‍්චති සම‍්මාවාචා.
එහි සම්‍යග්වචනය කවරෙ යත්: මාර්‍ගාඞ්ග වූ, මාර්‍ගපර්‍ය්‍යාපන්න වූ යම් චතුර්විධ වාග්දුශ්චරිතයෙන් වෙන්වීමෙක්, විරතියෙක්, පටිවිරතියෙක්, විරමණයෙක්, අක්‍රියායෙක්, අකරණයෙක්, නො පැමිණීමෙක්, සීමාඅනතික්‍රමණයෙක්, ප්‍රත්‍යය නැසීමෙක්, සම්‍යග්වචනයෙක් වේ ද, මේ ‘සම්‍යග්වචන’ යි කියනු ලැබේ.
තත්‍ථ කතමො සම‍්මාකම‍්මන‍්තො: යා තීහි කායදුච‍්චරිතෙහි ආරති විරති පටිවිරති වෙරමණී අකිරියා අකරණං අනජ‍්ඣාපත‍්ති වෙලාඅනතික‍්කමො සෙතුඝාතෙ සම‍්මාකම‍්මන‍්තො මග‍්ගඞ‍්ගං මග‍්ගපරියාපන‍්නං, අයං වුච‍්චති සම‍්මාකම‍්මන‍්තො.
[missing trans]
තත්‍ථ කතමො සම‍්මාආජීවො: යා මිච‍්ඡාආජීවා ආරති විරති පටිවිරති වෙරමණී අකිරියා අකරණං අනජ‍්ඣාපත‍්ති වෙලාඅනතික‍්කමො සෙතුඝාතො සම‍්මාආජීවො මග‍්ගඞ‍්ගං මග‍්ගපරියාපන‍්නං, අයං වුච‍්චති සම‍්මාආජීවො.
එහි සම්‍යගාජීවය කවරෙ යත්: මාර්‍ගාඞ්ග වූ, මාර්‍ගපර්‍ය්‍යාපන්න වූ යම් මිථ්‍යාආජීවයෙන් වෙන් වීමෙක්, විරතියෙක්, පටිවිරතියෙක්, විරමණයෙක්, අක්‍රියායෙක්, අකරණයෙක්, නො පැමිණීමෙක්, සීමාඅනතික්‍රමණයෙක්, ප්‍රත්‍යය නැසීමෙක්, සම්‍යගාජීවයෙක්වේ ද, මේ ‘සම්‍යගාජීව’ යි කියනු ලැබේ.
තත්‍ථ කතමො සම‍්මාවායාමො: යො චෙතසිකො විරියාරම‍්භො -පෙ- සම‍්මා වායාමො විරියසම‍්බොජ‍්ඣඞ‍්ගො මග‍්ගඞ‍්ගං මග‍්ගපරියාපන‍්නං, අයං වුච‍්චති සම‍්මාවායාමො.
එහි සම්‍යග්ව්‍යායාමය කවරෙ යත්: මාර්‍ගාඞ්ග වූ, මාර්‍ගපර්‍ය්‍යාපන්න වූ යම් චෛතසික වීර්‍ය්‍යාරම්භයෙක් … සම්‍යග්ව්‍යායාමයෙක් වීර්‍ය්‍යසම්බෝධ්‍යඞ්ගයෙක් වේ ද, මේ ‘සම්‍යග්ව්‍යායාම’ යි කියනු ලැබේ.
තත්‍ථ කතමා සම‍්මාසති: යා සති අනුස‍්සති -පෙ- සම‍්මාසති සතිසම‍්බොජ‍්ඣඞ‍්ගො මග‍්ගඞ‍්ගං මග‍්ගපරියාපන‍්නං, අයං වුච‍්චති සම‍්මා සති.
එහි සම්‍යක්ස්මෘතිය කවරෙ යත්: මාර්‍ගාඞ්ග වූ, මාර්‍ගපර්‍ය්‍යාපන්න වූ යම් ස්මෘතියක්, අනුස්මෘතියක් ... සම්‍යක්ස්මෘතියක් ස්මෘතිසම්බෝධ්‍යඞ්ගයෙක් වේ ද, මේ ‘සම්‍යක්ස්මෘති’ යි කියනු ලැබේ.
තත්‍ථ කතමො සම‍්මාසමාධි: යා චිත‍්තස‍්ස ඨිති -පෙ- සම‍්මාසමාධි සමාධිසම‍්බොජ‍්ඣඞ‍්ගො මග‍්ගඞ‍්ගං මග‍්ගපරියාපන‍්නං, අයං වුච‍්චති සම‍්මා සමාධි. අයං වුච‍්චති අට‍්ඨඞ‍්ගිකො මග‍්ගො. අවසෙසා ධම‍්මා අට‍්ඨඞ‍්ගිකෙන මග‍්ගෙන සම‍්පයුත‍්තා.
එහි සම්‍යක්සමාධි කවරෙ යත්: මාර්‍ගාඞ්ග වූ, මාර්‍ගපර්‍ය්‍යාපන්න වූ යම් ස්ථිතියක්, චිත්තයාගේ … සම්‍යග්සමාධියෙක් සමාධිසම්බෝධ්‍යඞ්ගයෙක් වේ ද, මේ ‘සම්‍යක්සමාධි’ යි කියනු ලැබේ. මේ ‘අෂ්ටාඞ්ගමාර්‍ග’ යි කියනු ලැබේ. අවශේෂධර්‍මයෝ අෂ්ටාඞ්ගමාර්‍ගය හා සම්ප්‍රයුක්තයෝ යි.
558. පඤ‍්චඞ‍්ගිකො මග‍්ගො: සම‍්මාදිට‍්ඨි සම‍්මාසඞ‍්කප‍්පො සම‍්මා වායාමො සම‍්මාසති සම‍්මාසමාධි.
558. පඤ්චාඞ්ගිකමාර්‍ගය වෙයි: සම්‍යග්දෘෂ්ටි ය, සම්‍යක්සඞ්කල්ප ය, සම්‍යග්ව්‍යායාම ය, සම්‍යක්ස්මෘති ය, සම්‍යක්සමාධි යි.
තත්‍ථ කතමො පඤ‍්චඞ‍්ගිකො මග‍්ගො: ඉධ භික‍්ඛු යස‍්මිං සමයෙ ලොකුත‍්තරං ඣානං භාවෙති නිය්‍යානිකං අපචයගාමිං දිට‍්ඨිගතානං පහානාය පඨමාය භූමියා පත‍්තියා විවිච‍්චෙ’ව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම‍්පජ‍්ජ විහරති දුක‍්ඛාපටිපදං දන්‍ධාභිඤ‍්ඤං. තස‍්මිං සමයෙ පඤ‍්චඞ‍්ගිකො මග‍්ගො හොති: සම‍්මාදිට‍්ඨි සම‍්මාසඞ‍්කප‍්පො සම‍්මා වායාමො සම‍්මාසති සම‍්මාසමාධි.
එහි පඤ්චාඞ්ගිකමාර්‍ගය කවරෙ යත්: මෙ සස්නෙහි මහණ යම් කලෙක දෘෂ්ටිගතයන්ගේ ප්‍රහාණය පිණිස, ප්‍රථම භූමියට පැමිණීම පිණිස, නෛර්‍ය්‍යාණික වූ අපචයගාමී වූ ලෝකෝත්තරධ්‍යානය වඩා ද, කාමයන්ගෙන් වෙන්ව මැ ... දුඃඛප්‍රතිපදා ඇති දන්‍ධාභිඥ වූ ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එකල පංචාඞ්ගිකමාර්‍ගය වෙයි: සම්‍යග්දෘෂ්ටි ය, සම්‍යක් සංකල්ප ය, සම්‍යග්ව්‍යායාම ය, සම්‍යක්ස්මෘති ය, සම්‍යක්සමාධි යි.
තත්‍ථ කතමා සම‍්මාදිට‍්ඨි: යා පඤ‍්ඤා පජානනා -පෙ- අමොහො ධම‍්මවිචයො සම‍්මාදිට‍්ඨි ධම‍්මවිචයසම‍්බොජ‍්ඣඞ‍්ගො මග‍්ගඞ‍්ගං මග‍්ගපරියාපන‍්නං, අයං වුච‍්චති සම‍්මාදිට‍්ඨි.
එහි සම්‍යග්දෘෂ්ටිය කවර යත්: මාර්‍ගාඞ්ග වූ යම් ප්‍රඥාවක්, පජානනාකාරයෙක් ... අමෝහයෙක්, ධර්‍මවිචයෙක්, සම්‍යග්දෘෂ්ටියක්, ධර්‍මවිචය සම්බෝධ්‍යඞ්ගයෙක් වේ ද, මේ ‘සම්‍යග්දෘෂ්ටි’ යි කියනු ලැබේ.
තත්‍ථ කතමො සම‍්මාසඞ‍්කප‍්පො: යො තක‍්කො විතක‍්කො -පෙ- සම‍්මාසඞ‍්කප‍්පො මග‍්ගඞ‍්ගං මග‍්ගපරියාපන‍්නං, අයං වුච‍්චති සම‍්මාසඞ‍්කප‍්පො.
එහි සම්‍යක්සංකල්පය කවරෙ යත්: මාර්‍ගාඞ්ග වූ, මාර්‍ගපර්‍ය්‍යාපන්න වූ යම් තර්‍කයෙක් විතර්‍කයෙක් ... සම්‍යක්සංකල්පයෙක් වේ ද, මේ ‘සම්‍යක්සංකල්ප’ යි කියනු ලැබේ.
තත්‍ථ කතමො සම‍්මාවායාමො: යො චෙතසිකො විරියාරම‍්භො -පෙ- සම‍්මාවායාමො විරියසම‍්බොජ‍්ඣඞ‍්ගො මග‍්ගඞ‍්ගං මග‍්ගපරියාපන‍්නං, අයං වුච‍්චති සම‍්මාවායාමො.
එහි සම්‍යග්ව්‍යායාමය කවරෙ යත්: මාර්‍ගාඞ්ග වූ, මාර්‍ගපර්‍ය්‍යාපන්න වූ යම් චෛතසික වීර්‍ය්‍යාරම්භයෙක් ... සම්‍යග්ව්‍යායාමයෙක්, වීර්‍ය්‍යසම්බෝධ්‍යඞ්ගයෙක් වේ ද, මේ ‘සම්‍යග්ව්‍යායාම’ යි කියනු ලැබේ.
තත්‍ථ කතමා සම‍්මාසති: යා සති අනුස‍්සති -පෙ- සම‍්මාසති සතිසම‍්බොජ‍්ඣඞ‍්ගො මග‍්ගඞ‍්ගං මග‍්ගපරියාපන‍්නං, අයං වුච‍්චති සම‍්මාසති.
එහි සම්‍යක්ස්මෘතිය කවරෙ යත්: මාර්‍ගාඞ්ග වූ, මාර්‍ගපර්‍ය්‍යාපන්න වූ යම් ස්මෘතියක්, අනුස්මෘතියක් ... සම්‍යක්ස්මෘතියක්, ස්මෘතිසම්බෝධ්‍යඞ්ගයෙක් වේ ද, මේ ‘සම්‍යක්ස්මෘති’ යි කියනු ලැබේ.
තත්‍ථ කතමා සම‍්මාසමාධි: යා චිත‍්තස‍්ස ඨිති -පෙ- සම‍්මාසමාධි සමාධිසම‍්බොජ‍්ඣඞ‍්ගො මග‍්ගඞ‍්ගං මග‍්ගපරියාපන‍්නං, අයං වුච‍්චති සම‍්මාසමාධි. අයං වුච‍්චති පඤ‍්චඞ‍්ගිකො මග‍්ගො. අවසෙසා ධම‍්මා පඤ‍්චඞ‍්ගිකෙන මග‍්ගෙන සම‍්පයුත‍්තා.
එහි සම්‍යක්සමාධිය කවරෙ යත්: මාර්‍ගාඞ්ග වූ, මාර්‍ගපර්‍ය්‍යාපන්න වූ චිත්තයාගේ ස්ථිතියක් ... සම්‍යක්සමාධියෙක්, සමාධිසම්බෝධ්‍යඞ්ගයෙක් වේ ද, මේ ‘සම්‍යක්සමාධි’ යි කියනු ලැබේ. මේ පඤ්චාඞ්ගිකමාර්‍ග යි කියනු ලැබේ. අවශේෂධර්‍මයෝ පඤ්චාඞ්ගිකමාර්‍ගය හා සම්ප්‍රයුක්තයෝ යි.
559. පඤ‍්චඞ‍්ගිකො මග‍්ගො: සම‍්මාදිට‍්ඨි සම‍්මාසඞ‍්කප‍්පො සම‍්මා වායාමො සම‍්මාසති සම‍්මාසමාධි.
559. පඤ්චාඞ්ගිකමාර්‍ගය වෙයි: සම්‍යග්දෘෂ්ටි ය, සම්‍යක්සංකල්ප ය, සම්‍යග්ව්‍යායාම ය, සම්‍යක්ස්මෘති ය, සම්‍යක්සමාධි යි.
තත්‍ථ කතමා සම‍්මාදිට‍්ඨි: ඉධ භික‍්ඛු යස‍්මිං සමයෙ ලොකුත‍්තරං ඣානං භාවෙති නිය්‍යානිකං අපචයගාමිං දිට‍්ඨිගතානං පහානාය පඨමාය භූමියා පත‍්තියා විවිච‍්චෙ’ව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම‍්පජ‍්ජ විහරති දුක‍්ඛාපටිපදං දන්‍ධාභිඤ‍්ඤං. යා තස‍්මිං සමයෙ පඤ‍්ඤා පජානනා -පෙ- අමොහො ධම‍්මවිචයො සම‍්මාදිට‍්ඨි ධම‍්මවිචය සම‍්බොජ‍්ඣඞ‍්ගො මග‍්ගඞ‍්ගං මග‍්ගපරියාපන‍්නං, අයං වුච‍්චති සම‍්මාදිට‍්ඨි. අවසෙසා ධම‍්මා සම‍්මාදිට‍්ඨියා සම‍්පයුත‍්තා -පෙ- අවසෙසා ධම‍්මා සම‍්මාසඞ‍්කප‍්පෙන සම‍්පයුත‍්තා -පෙ- අවසෙසා ධම‍්මා සම‍්මාවායාමෙන සම‍්පයුත‍්තා -පෙ- අවසෙසා ධම‍්මා සම‍්මාසතියා සම‍්පයුත‍්තා.
එහි සම්‍යග්දෘෂ්ටිය කවර යත්: මෙ සස්නෙහි මහණ යම් කලෙක දෘෂ්ටිගතයන්ගේ ප්‍රහාණය පිණිස, ප්‍රථමභූමියට පැමිණීම පිණිස, නෛර්‍ය්‍යාණික වූ අපචයගාමී වූ ලෝකෝත්තරධ්‍යානය වඩා ද, කාමයන්ගෙන් වෙන්ව මැ ... දුඃඛප්‍රතිපදා ඇති දන්‍ධාභිඥ වූ ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එකල මාර්‍ගාඞ්ග වූ මාර්‍ගපර්‍ය්‍යාපන්න වූ යම් ප්‍රඥාවක් පජානනාකාරයෙක් ... අමෝහයෙක් ධර්‍මවිචයයෙක් සම්‍යග්දෘෂ්ටියක් ධර්‍මවිචය සම්බෝධ්‍යඞ්ගයෙක් වේ ද, මේ සම්‍යග්දෘෂ්ටියි කියනු ලැබේ. අවශේෂධර්‍මයෝ සම්‍යග්දෘෂ්ටිය හා සම්ප්‍රයුක්තයෝ යි. ... අවශේෂධර්‍මයෝ සම්‍යග්සංකල්පය හා සම්ප්‍රයුක්තයෝ යි. ... අවශේෂධර්‍මයෝ සම්‍යග්ව්‍යායායමය හා සම්ප්‍රයුක්තයෝ යි. ... අවශේෂධර්‍මයෝ සම්‍යක්ස්මෘතිය හා සම්ප්‍රයුක්තයෝ යි.
තත්‍ථ කතමො සම‍්මාසමාධි: ඉධ භික‍්ඛු යස‍්මිං සමයෙ ලොකුත‍්තරං ඣානං භාවෙති නිය්‍යානිකං අපචයගාමිං දිට‍්ඨිගතානං පහානාය පඨමාය භූමියා පත‍්තියා විවිච‍්චෙ’ව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම‍්පජ‍්ජ විහරති. දුක‍්ඛාපටිපදං දන්‍ධාභිඤ‍්ඤං. යා තස‍්මිං සමයෙ චිත‍්තස‍්ස ඨිති -පෙ- සම‍්මාසමාධි සමාධිසම‍්බොජ‍්ඣඞ‍්ගො මග‍්ගඞ‍්ගං මග‍්ගපරියාපන‍්නං, අයං වුච‍්චති සම‍්මාසමාධි, අවසෙසා ධම‍්මා සම‍්මා සමාධිනා සම‍්පයුත‍්තා.
එහි සම්‍යක්සමාධිය කවර යත්: මෙ සස්නෙහි මහණ දෘෂ්ටිගතයන්ගේ ප්‍රහාණය පිණිස, ප්‍රථමභූමියට පැමිණීම පිණිස, නෛර්‍ය්‍යාණික වූ අපචයගාමී වූ ලෝකෝත්තරධ්‍යානය වඩා ද, කාමයන්ගෙන් වෙන්ව මැ ... දුඃඛප්‍රතිපදා ඇති දන්‍ධාභිඥ වූ ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එකල මාර්‍ගාඞ්ග වූ මාර්‍ගපර්‍ය්‍යාපන්න වූ චිත්තයාගේ යම් ස්මෘතියක් ... සම්‍යක්සමාධියෙක් සමාධිසම්බෝධ්‍යඞ්ගයෙක් වේ ද, මේ ‘සම්‍යග්දෘෂ්ටියි’ කියනු ලැබේ. අවශේෂධර්‍මයෝ සම්‍යක්සමාධිය හා සම්ප්‍රයුක්තයෝ යි.
560. අට‍්ඨඞ‍්ගිකො මග‍්ගො: සම‍්මාදිට‍්ඨි -පෙ- සම‍්මාසමාධි.
560. අෂ්ටාඞ්ගිකමාර්‍ග වෙයි: සම්‍යග්දෘෂ්ටිය ... සම්‍යක්සමාධියි.
තත්‍ථ කතමො අට‍්ඨඞ‍්ගිකො මග‍්ගො: ඉධ භික‍්ඛු යස‍්මිං සමයෙ ලොකුත‍්තරං ඣානං භාවෙති නිය්‍යානිකං අපචයගාමිං දිට‍්ඨිගතානං පහානාය පඨමාය භූමියා පත‍්තියා විවිච‍්චෙ’ව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම‍්පජ‍්ජ විහරති දුක‍්ඛාපටිපදං දන්‍ධාභිඤ‍්ඤං. තස‍්මිං සමයෙ ඵස‍්සො හොති -පෙ- අවික‍්ඛෙපො හොති, ඉමෙ ධම‍්මා කුසලා. තස‍්සෙ’ව ලොකුත‍්තරස‍්ස කුසලස‍්ස ඣානස‍්ස කතත‍්තා භාවිතත‍්තා විපාකං විවිච‍්චෙ’ව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම‍්පජ‍්ජ විහරති දුක‍්ඛාපටිපදං දන්‍ධාභිඤ‍්ඤං සුඤ‍්ඤතං. තස‍්මිං සමයෙ අට‍්ඨඞ‍්ගිකො මග‍්ගො හොති: සම‍්මාදිට‍්ඨි -පෙ- සම‍්මාසමාධි. අයං වුච‍්චති අට‍්ඨඞ‍්ගිකො මග‍්ගො. අවසෙසා ධම‍්මා අට‍්ඨඞ‍්ගිකෙන මග‍්ගෙන සම‍්පයුත‍්තා.
එහි අෂ්ටාඞ්ගිකමාර්‍ගය කවරෙ යත්: මෙ සස්නෙහි මහණ යම් කලෙක දෘෂ්ටිගතයන්ගේ ප්‍රහාණය පිණිස, ප්‍රථමභූමියට පැමිණීම පිණිස, නෛර්‍ය්‍යාණික වූ අපචයගාමී වූ ලෝකෝත්තරධ්‍යානය වඩා ද, කාමයන්ගෙන් වෙන්ව මැ ... දුඃඛප්‍රතිපදා ඇති දන්‍ධාභිඥ වූ ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එකල ස්පර්‍ශය වෙයි. ... අවික්‍ෂේපය වේ. මේ ධර්‍මයෝ කුශලයෝ ය. එම ලෝකෝත්තරකුශලධ්‍යානය කළ බැවින්, වැඩූ බැවින් කාමයන්ගෙන් වෙන් ව මැ ... ශුන්‍යත වූ දුඃඛප්‍රතිපදා ඇති දන්‍ධාභිඥ වූ විපාක ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එකල අෂ්ටාඞ්ගිකමාර්‍ගය වෙයි: සම්‍යග්දෘෂ්ටිය ... සම්‍යක්සමාධි යි. ‘මේ අෂ්ටාඞ්ගිකමාර්‍ග’ යි කියනු ලැබේ. අවශේෂධර්‍මයෝ අෂ්ටාඞ්ගිකමාර්‍ගය හා සම්ප්‍රයුක්තයෝ යි.
561. පඤ‍්චඞ‍්ගිකො මග‍්ගො: සම‍්මාදිට‍්ඨි සම‍්මාසඞ‍්කප‍්පො සම‍්මා වායාමො සම‍්මාසති සම‍්මාසමාධි.
561. පඤ්චාඞ්ගිකමාර්‍ගය වෙයි: සම්‍යග්දෘෂ්ටි ය, සම්‍යක්සංකල්ප ය, සම්‍යග්ව්‍යායාම ය, සම්‍යක්ස්මෘති ය, සම්‍යක්සමාධි යි.
තත්‍ථ කතමො පඤ‍්චඞ‍්ගිකො මග‍්ගො: ඉධ භික‍්ඛු යස‍්මිං සමයෙ ලොකුත‍්තරං ඣානං භාවෙති නිය්‍යානිකං අපචයගාමිං දිට‍්ඨිගතානං පහානාය පඨමාය භූමියා පත‍්තියා විවිච‍්චෙ’ව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම‍්පජ‍්ජ විහරති දුක‍්ඛාපටිපදං දන්‍ධාභිඤ‍්ඤං. තස‍්මිං සමයෙ ඵස‍්සො හොති -පෙ- අවික‍්ඛෙපො හොති, ඉමෙ ධම‍්මා කුසලා. තස‍්සෙ’ව ලොකුත‍්තරස‍්ස කුසලස‍්ස ඣානස‍්ස කතත‍්තා භාවිතත‍්තා විපාකං විවිච‍්චෙ’ව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම‍්පජ‍්ජ විහරති දුක‍්ඛා පටිපදං දන්‍ධාභිඤ‍්ඤං සුඤ‍්ඤතං. තස‍්මිං සමයෙ පඤ‍්චඞ‍්ගිකො මග‍්ගො හොති: සම‍්මාදිට‍්ඨි සම‍්මාසඞ‍්කප‍්පො සම‍්මාවායාමො සම‍්මා සති සම‍්මාසමාධි. අයං වුච‍්චති පඤ‍්චඞ‍්ගිකො මග‍්ගො. අවසෙසා ධම‍්මා පඤ‍්චඞ‍්ගිකෙන මග‍්ගෙන සම‍්පයුත‍්තා.
එහි පඤ්චාඞ්ගිකමාර්‍ගය කවරෙ යත්: මෙ සස්නෙහි මහණ යම් කලෙක දෘෂ්ටිගතයන්ගේ ප්‍රහාණය පිණිස, ප්‍රථමභූමියට පැමිණීම පිණිස, නෛර්‍ය්‍යාණික වූ අපචයගාමී වූ ලෝකෝත්තරධ්‍යානය වඩා ද, කාමයන්ගෙන් වෙන්ව මැ ... දුඃඛප්‍රතිපදා ඇති දන්‍ධාභිඥ වූ ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එකල ස්පර්‍ශය වෙයි. ... අවික්‍ෂේපය වේ. මේ ධර්‍මයෝ කුශලයෝ ය. එම ලෝකෝත්තරකුශලධ්‍යානය කළ බැවින්, වැඩූ බැවින් කාමයන්ගෙන් වෙන් ව මැ ... ශුන්‍යත වූ දුඃඛප්‍රතිපදා ඇති දන්‍ධාභිඥ වූ විපාක ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එකල පඤ්චාඞ්ගිකමාර්‍ගය වෙයි. සම්‍යග්දෘෂ්ටිය, සම්‍යක්සංකල්ප ය, සම්‍යග්ව්‍යායාම ය, සම්‍යක්ස්මෘති ය, සම්‍යක්සමාධි ය යි. මේ ‘පඤ්චාඞ්ගිකමාර්‍ග’ යි කියනු ලැබේ. අවශේෂධර්‍මයෝ පඤ්චාඞ්ගිකමාර්‍ගය හා සම්ප්‍රයුක්තයෝ යි.
562. පඤ‍්චඞ‍්ගිකො මග‍්ගො: සම‍්මාදිට‍්ඨි සම‍්මාසඞ‍්කප‍්පො සම‍්මා වායාමො සම‍්මාසති සම‍්මාසමාධි.
562. පඤ්චාඞ්ගිකමාර්‍ගය වෙයි: සම්‍යග්දෘෂ්ටි ය, සම්‍යක්සංකල්ප ය, සම්‍යග්ව්‍යායාම ය, සම්‍යක්ස්මෘති ය, සම්‍යක්සමාධි යි.
තත්‍ථ කතමා සම‍්මාදිට‍්ඨි: ඉධ භික‍්ඛු යස‍්මිං සමයෙ ලොකුත‍්තරං ඣානං භාවෙති නිය්‍යානිකං අපචයගාමිං දිට‍්ඨිගතානං පහානාය පඨමාය භූමියා පත‍්තියා විවිච‍්චෙ’ව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම‍්පජ‍්ජ විහරති දුක‍්ඛාපටිපදං දන්‍ධාභිඤ‍්ඤං. යා තස‍්මිං සමයෙ ඵස‍්සො හොති -පෙ- අවික‍්ඛෙපො හොති, ඉමෙ ධම‍්මා කුසලා. තස‍්සෙ’ව ලොකුත‍්තරස‍්ස කුසලස‍්ස ඣානස‍්ස කතත‍්තා භාවිතත‍්තා විපාකං විවිච‍්චෙ’ව කාමෙහි -පෙ- පඨමං ඣානං උපජසම‍්පජ‍්ජ විහරති දුක‍්ඛාපටිපදං දන්‍ධාභිඤ‍්ඤං සුඤ‍්ඤතං. යා තස‍්මිං සමයෙ පඤ‍්ඤා පජානනා -පෙ- අමොහො ධම‍්මවිචයො සම‍්මාදිට‍්ඨි ධම‍්මවිචයසම‍්බොජ‍්ඣඞ‍්ගො මග‍්ගඞ‍්ගං මග‍්ගපරියාපන‍්නං, අයං වුච‍්චති සම‍්මාදිට‍්ඨි. අවසෙසා ධම‍්මා සම‍්මාදිට‍්ඨියා සම‍්පයුත‍්තා -පෙ- අවසෙසා ධම‍්මා සම‍්මාසඞ‍්කප‍්පෙන සම‍්පයුත‍්තා -පෙ- අවසෙසා ධම‍්මා සම‍්මාවායාමෙන සම‍්පයුත‍්තා -පෙ- අවසෙසා ධම‍්මා සම‍්මාසතියා සම‍්පයුත‍්තා.
එහි සම්‍යග්දෘෂ්ටිය කවර යත්: මෙ සස්නෙහි මහණ යම් කලෙක දෘෂ්ටිගතයන්ගේ ප්‍රහාණය පිණිස, ප්‍රථමභූමියට පැමිණීම පිණිස, නෛර්‍ය්‍යාණික වූ අපචයගාමී වූ ලෝකෝත්තරධ්‍යානය වඩා ද, කාමයන්ගෙන් වෙන් ව මැ ... දුඃඛප්‍රතිපදා ඇති දන්‍ධාභිඥ වූ ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එකල ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ. මේ ධර්‍මයෝ කුශලයෝ ය. එම ලෝකෝත්තරකුශලධ්‍යානය කළ බැවින්, වැඩූ බැවින්, කාමයන්ගෙන් වෙන්ව මැ ... දුඃඛප්‍රතිපදා ඇති දන්‍ධාභිඥ වූ ශුන්‍යත වූ විපාක ප්‍රථම ධ්‍යානයට පැමිණ වෙසේ ද, එකල මාර්‍ගාඞ්ග වූ මාර්‍ගපර්‍ය්‍යාපන්න වූ යම් ප්‍රඥාවක් පජානනාකාරයෙක් ... අමෝහයෙක් ධර්‍මවිචයයෙක් සම්‍යග්දෘෂ්ටියක් ධර්‍මවිචය සම්බෝධ්‍යඞ්ගයෙක් වේ ද, මේ ‘සම්‍යග්දෘෂ්ටි’ යි කියනු ලැබේ. අවශේෂධර්‍මයෝ සම්‍යග්දෘෂ්ටිය හා සම්ප්‍රයුක්තයෝ යි. ... අවශේෂධර්‍මයෝ සම්‍යග්සංකල්පය හා සම්ප්‍රයුක්තයෝ යි. ... අවශේෂධර්‍මයෝ සම්‍යග්ව්‍යායායමය හා සම්ප්‍රයුක්තයෝ යි. ... අවශේෂධර්‍මයෝ සම්‍යක්ස්මෘතිය හා සම්ප්‍රයුක්තයෝ යි.
තත්‍ථ කතමො සම‍්මාසමාධි: ඉධ භික‍්ඛු යස‍්මිං සමයෙ ලොකුත‍්තරං ඣානං භාවෙති නිය්‍යානිකං අපචයගාමිං දිට‍්ඨිගතානං පහානාය පඨමාය භූමියා පත‍්තියා විවිච‍්චෙ’ව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම‍්පජ‍්ජ විහරති දුක‍්ඛාපටිපදං දන්‍ධාභිඤ‍්ඤං. තස‍්මිං සමයෙ ඵස‍්සො හොති -පෙ- අවික‍්ඛෙපො හොති, ඉමෙ ධම‍්මා කුසලා. තස‍්සෙ’ව ලොකුත‍්තරස‍්ස කුසලස‍්ස ඣානස‍්ස කතත‍්තා භාවිතත‍්තා විපාකං විවිච‍්චෙ’ව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම‍්පජ‍්ජ විහරති දුක‍්ඛා පටිපදං දන්‍ධාභිඤ‍්ඤං සුඤ‍්ඤතං. යා තස‍්මිං සමයෙ චිත‍්තස‍්ස ඨිති සණ‍්ඨිති අවට‍්ඨිති අවිසාහාරො අවික‍්ඛෙපො අවිසාහටමානසතා සමථො සමාධින්‍ද්‍රියං සමාධිබලං සම‍්මාසමාධි සමාධිසම‍්බොජ‍්ඣඞ‍්ගො මග‍්ගඞ‍්ගං මග‍්ගපරියාපන‍්නං, අයං වුච‍්චති සම‍්මාසමාධි. අවසෙසා ධම‍්මා සම‍්මාසමාධිනා සම‍්පයුත‍්තා.
එහි සම්‍යක්සමාධිය කවරෙ යත්: මෙ සස්නෙහි මහණ දෘෂ්ටිගතයන්ගේ ප්‍රහාණය පිණිස, ප්‍රථමභූමියට පැමිණීම පිණිස, නෛර්‍ය්‍යාණික වූ අපචයගාමී වූ ලෝකෝත්තරධ්‍යානය වඩා ද, කාමයන්ගෙන් වෙන් ව මැ ... දුඃඛප්‍රතිපදා ඇති දන්‍ධාභිඥ වූ ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එකල ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ. මේ ධර්‍මයෝ කුශලයෝ ය. එම ලෝකෝත්තරකුශලධ්‍යානය කළ බැවින්, වැඩූ බැවින්, කාමයන්ගෙන් වෙන් ව මැ ... දුඃඛප්‍රතිපදා ඇති, දන්‍ධාභිඥ වූ, ශුන්‍යත වූ, විපාක ප්‍රථම ධ්‍යානයට පැමිණ වෙසේ ද, එකල මාර්‍ගාඞ්ග වූ, මාර්‍ගපර්‍ය්‍යාපන්න වූ, යම් චිත්තයාගේ සිටීමෙක්, මොනොවට සිටීමෙක්, අරමුණෙහි බැසගෙන සිටීමෙක්, නො විසිරීමෙක්, අවික්‍ෂේපයෙක්, නො විසුළ සිත ඇතිබවෙක්, ශමථයෙක්, සමාධීන්‍ද්‍රියයෙක්, සමාධිබලයෙක්, සම්‍යක්සමාධියෙක්, සමාධිසම්බෝධ්‍යඞ්ගයෙක් වේ ද, මේ ‘සම්‍යක්සමාධි’ යි කියනු ලැබේ. අවශේෂධර්‍මයෝ සම්‍යක්සමාධිය හා සම්ප්‍රයුක්තයෝ යි.