පඤ‍්හපුච‍්ඡකං
563. අරියො අට‍්ඨඞ‍්ගිකො මග‍්ගො, සෙය්‍යථීදං: සම‍්මාදිට‍්ඨි සම‍්මා සඞ‍්කප‍්පො සම‍්මාවාචා සම‍්මාකම‍්මන‍්තො සම‍්මාආජීවො සම‍්මාවායාමො සම‍්මාසති සම‍්මාසමාධි.
563. ආර්‍ය්‍යඅෂ්ටාඞ්ගිකමාර්‍ගය වෙයි, ඒ මෙසේ ය: සම්‍යග්දෘෂ්ටි ය, සම්‍යක් සංකල්ප ය, සම්‍යග්වචන ය, සම්‍යක්කර්‍මාන්ත ය, සම්‍යගාජීව ය, සම්‍යග්ව්‍යායාම ය, සම්‍යක්ස්මෘති ය, සම්‍යක්සමාධි යි.
564. අට‍්ඨන‍්නං මග‍්ගඞ‍්ගානං කති කුසලා, කති අකුසලා, කති අව්‍යාකතා -පෙ- කති සරණා, කති අරණා:
564. අෂ්ටමාර්‍ගාඞ්ගයන් අතුරෙහි කුශලයෝ කෙතෙක් ද, අකුශලයෝ කෙතෙක් ද, අව්‍යාකෘතයෝ කෙතෙක් ද, සරණයෝ කෙතෙක් ද, ... අරණයෝ කෙතෙක් ද යත්:
565 සියා කුසලා, සියා අව්‍යාකතා.
565. (අෂ්ටමාර්‍ගාඞ්ගයෝ) කුශල ද වන්නාහ, අව්‍යාකෘත ද වන්නාහුය.
සම‍්මාසඞ‍්කප‍්පො සුඛාය වෙදනාය සම‍්පයුත‍්තො. සත‍්ත මග‍්ගඞ‍්ගා සියා සුඛාය වෙදනාය සම‍්පයුත‍්තා, සියා අදුක‍්ඛමසුඛාය වෙදනාය සම‍්පයුත‍්තා.
සම්‍යක්සංකල්පය සුඛවේදනාව හා සම්ප්‍රයුක්ත වූයේ වෙයි. සප්තමාර්‍ගඞ්ගයෝ සුඛවේදනාව හා සම්ප්‍රයුක්ත ද වන්නාහ. උපේක්‍ෂාවේදනාව හා සම්ප්‍රයුක්ත ද වන්නාහු ය.
සියා විපාකා, සියා විපාකධම‍්මධම‍්මා.
(අෂ්ටමාර්‍ගාඞ්ගයෝ) විපාක ද වන්නාහ, විපාකස්වභාවධර්‍ම ද වන්නාහු ය.
අනුපාදින‍්නානුපාදානියා.
(අෂ්ටමාර්‍ගාඞ්ගයෝ) අනුපාදින්නඅනුපාදානියයෝ ය.
අසංකිලිට‍්ඨසංකිලෙසිකා.
(අෂ්ටමාර්‍ගාඞ්ගයෝ) අසංක්ලිෂ්ටසාංක්ලේශිකයෝ ය.
සම‍්මාසඞ‍්කප‍්පො අවිතක‍්කවිචාරමත‍්තො. සත‍්ත මග‍්ගඞ‍්ගා සියා සවිතක‍්කසවිචාරා, සියා අවිතක‍්කවිචාරමත‍්තා, සියා අවිතක‍්කඅවිචාරා.
සම්‍යක්සංකල්පය අවිතර්‍කවිචාරමාත්‍ර වෙයි. සප්තමාර්‍ගාඞ්ගයෝ සවිතර්‍කසවිචාර ද වන්නාහ, අවිතර්‍කවිචාරමාත්‍ර ද වන්නාහ, අවිතර්‍කඅවිචාර ද වන්නාහු ය.
සම‍්මාසඞ‍්කප‍්පො පීතිසහගතො සුඛසහගතො න උපෙක‍්ඛා සහගතො. සත‍්ත මග‍්ගඞ‍්ගා සියා පීතිසහගතා, සියා සුඛසහගතා, සියා උපෙක‍්ඛාසහගතා.
සම්‍යක්සංකල්පය ප්‍රීතිසහගත වෙයි, සුඛසහගත වෙයි, උපේක්‍ෂාසහගත නො වේ. සප්තමාර්‍ගාඞ්ගයෝ ප්‍රීතිසහගත ද වන්නාහ, සුඛසහගත ද වන්නාහ, උපේක්‍ෂාසහගත ද වන්නාහු ය.
නෙවදස‍්සනෙන න භාවනාය පහාතබ‍්බා.
(අෂ්ටමාර්‍ගාඞ්ගයෝ) නො ම දර්‍ශනයෙන් නො ද භාවනායෙන් ප්‍රහාතව්‍යයෝ ය.
නෙවදස‍්සනෙන න භාවනාය පහාතබ‍්බහෙතුකා.
(අෂ්ටමාර්‍ගාඞ්ගයෝ) නො ම දර්‍ශනයෙන් නොද භාවනායෙන් ප්‍රහාතව්‍යහේතු ඇත්තාහු ය.
සියා අපචයගාමිනො. සියා නෙවාචයගාමි නාපචයගාමිනො.
(අෂ්ටමාර්‍ගාඞ්ගයෝ) අපචයගාමී ද වන්නාහ, නො ම ආචයගාමී නො ද අපචයගාමී ද වන්නාහු ය.
සියා සෙක‍්ඛා, සියා අසෙක‍්ඛා.
(අෂ්ටමාර්‍ගාඞ්ගයෝ) ශෛක්‍ෂ ද වන්නා හ, අශෛක්‍ෂ ද වන්නාහු ය.
අප‍්පමාණා.
(අෂ්ටමාර්‍ගාඞ්ගයෝ) අප්‍රමාණයෝ ය.
අප‍්පමාණාරම‍්මණා.
(අෂ්ටමාර්‍ගාඞ්ගයෝ) අප්‍රමාණාලම්බනයෝ ය.
පණීතා.
(අෂ්ටමාර්‍ගාඞ්ගයෝ) ප්‍රණීතයෝ ය.
සියා සම‍්මත‍්තනියතා, සියා අනියතා.
(අෂ්ටමාර්‍ගාඞ්ගයෝ) සම්‍යක්ත්‍වනියත ද වන්නාහ, අනියත ද වන්නාහු ය.
න මග‍්ගාරම‍්මණා, සියා මග‍්ගහෙතුකා, සියා මග‍්ගාධිපතිනො, සියා න වත‍්තබ‍්බා මග‍්ගහෙතුකාති’පි මග‍්ගාධිපතිනොති’පි.
(අෂ්ටමාර්‍ගාඞ්ගයෝ) මාර්‍ගාලම්බන නො වෙති. මාර්‍ගහේතුක ද වන්නාහ. මාර්‍ගාධිපති ද වන්නාහ, මාර්‍ගහේතුකහ යි ද, මාර්‍ගාධිපතිහ යි ද නොකියයුතු ද වන්නාහු ය.
සියා උප‍්පන‍්නා, සියා අනුප‍්පන‍්නා, සියා උප‍්පාදිනො.
(අෂ්ටමාර්‍ගාඞ්ගයෝ) උත්පන්න ද වන්නාහ, අනුත්පන්න ද වන්නාහ, උත්පාදී ද වන්නාහු ය.
සියා අතීතා, සියා අනාගතා, සියා පච‍්චුප‍්පන‍්නා.
(අෂ්ටමාර්‍ගාඞ්ගයෝ) අතීත ද වන්නා හ, අනාගත ද වන්නා හ, ප්‍රත්‍යුත්පන්න ද වන්නාහු ය.
න වත‍්තබ‍්බා අතීතාරම‍්මණාති’පි අනාගතාරම‍්මණාති’පි පච‍්චුප‍්පන‍්නාරම‍්මණාති’පි.
(අෂ්ටමාර්‍ගාඞ්ගයෝ) අතීතාලම්බනහ යි ද, අනාගතාලම්බනහ යි ද, ප්‍රත්‍යුත්පන්නාලබ්බනහ යි ද නො කියයුතු වන්නාහු ය.
සියා අජ‍්ඣත‍්තා, සියා බහිද‍්ධා, සියා අජ‍්ඣත‍්තබහිද‍්ධා.
(අෂ්ටමාර්‍ගාඞ්ගයෝ) ආධ්‍යාත්ම ද වන්නාහ, බාහිර ද වන්නාහ, අධ්‍යාත්මබාහිර ද වන්නාහු ය.
බහිද‍්ධාරම‍්මණා.
(අෂ්ටමාර්‍ගාඞ්ගයෝ) බාහ්‍යාලම්බනයෝ ය.
අනිදස‍්සනාප‍්පටිඝා.
(අෂ්ටමාර්‍ගාඞ්ගයෝ) අනිදර්‍ශනඅප්‍රතිඝයෝ යි.
566. සම‍්මාදිට‍්ඨි හෙතු. සත‍්ත මග‍්ගඞ‍්ගා න හෙතු.
566. සම්‍යග්දාෂ්ටිය හේතු වෙයි. සප්තමාර්‍ගාඞ්ගයෝ හේතු නො වෙත්.
සහෙතුකා.
(අෂ්ටමාර්‍ගාඞ්ගයෝ) සහේතුකයෝ ය.
හෙතුසම‍්පයුත‍්තා.
(අෂ්ටමාර්‍ගාඞ්ගයෝ) හේතුසම්ප්‍රයුක්තයෝ ය.
සම‍්මාදිට‍්ඨි හෙතු චෙව සහෙතුකා ච. සත‍්ත මග‍්ගඞ‍්ගා න වත‍්තබ‍්බා හෙතු චෙව සහෙතුකාති. සහෙතුකාචෙ’ව න ච හෙතු.
සම්‍යග්දෘෂ්ටිය හේතු ද වූ ම සහේතුක වෙයි. සප්තමාර්‍ගාඞ්ගයෝ හේතු ද වූවාහු ම සහේතුකහ යි නො කියයුත්තාහ, සහේතුක ද වූවාහු ම නො ද හේතු වෙත්.
සම‍්මාදිට‍්ඨි හෙතු චෙ’ව හෙතුසම‍්පයුත‍්තා ච, සත‍්ත මග‍්ගඞ‍්ගා න වත‍්තබ‍්බා හෙතු චෙ’ව හෙතුසම‍්පයුත‍්තා’ති, හෙතුසම‍්පයුත‍්තාචෙ’ව න ච හෙතු.
සම්‍යග්දෘෂ්ටිය හේතු ද වූ ම හේතුසම්ප්‍රයුක්ත ද වෙයි. සප්තමාර්‍ගාඞ්ගයෝ හේතු ද වූවාහු ම හේතුසම්ප්‍රයුක්තහ යි නො කියයුත්තාහ. හේතු සම්ප්‍රයුක්ත ද වූවාහු ම නො ද හේතු වෙත්.
සත‍්ත මග‍්ගඞ‍්ගා න හෙතු සහෙතුකා. සම‍්මාදිට‍්ඨි න වත‍්තබ‍්බා න හෙතු සහෙතුකාති’පි න හෙතු අහෙතුකාති’පි.
සප්තමාර්‍ගාඞ්ගයෝ හේතු නොවෙති. සහේතුක වෙත්. සම්‍යග්දෘෂ්ටිය හේතු නො වූ සහේතුකහ යි ද හේතු නො වූ අහේතුකහ යි ද නො කියයුතුයි.
567. සප‍්පච‍්චයා.
567. (අෂ්ටමාර්‍ගාඞ්ගයෝ) සප්‍රත්‍යයෝ ය.
සඞ‍්ඛතා.
(අෂ්ටමාර්‍ගාඞ්ගයෝ) සඞ්ඛතයෝ ය.
අනිදස‍්සනා.
(අෂ්ටමාර්‍ගාඞ්ගයෝ) අනිදර්‍ශනයෝ ය.
අප‍්පටිඝා.
(අෂ්ටමාර්‍ගාඞ්ගයෝ) අප්‍රතිඝයෝ ය.
අරූපා.
(අෂ්ටමාර්‍ගාඞ්ගයෝ) අරූපයෝ ය.
ලොකුත‍්තරා.
(අෂ්ටමාර්‍ගාඞ්ගයෝ) ලෝකෝත්තරයෝ ය.
කෙනචි විඤ‍්ඤෙය්‍යා, කෙනචි න විඤ‍්ඤෙය්‍යා.
(අෂ්ටමාර්‍ගාඞ්ගයෝ) කිසි විඥානයකින් දතයුත්තාහ, කිසි විඥානයකින් නො දත යුත්තාහු ය.
නො ආසවා.
(අෂ්ටමාර්‍ගාඞ්ගයෝ) ආස්‍රවයෝ නො වෙති.
අනාසවා.
(අෂ්ටමාර්‍ගාඞ්ගයෝ) අනාස්‍රවයෝ ය.
ආසවවිප‍්පයුත‍්තා.
(අෂ්ටමාර්‍ගාඞ්ගයෝ) ආස්‍රවවිප්‍රයුක්තයෝ ය.
න වත‍්තබ‍්බා ආසවා චෙ’ව සාසවාති’පි සාසවා චෙ’ව නො ච ආසවාති’පි.
(අෂ්ටමාර්‍ගාඞ්ගයෝ) ආස්‍රව ද වූ ම සාස්‍රවහ යි ද, සාස්‍රව ද වූ ම නො ද ආස්‍රවහ යි ද නො කියයුත්තාහු ය.
න වත‍්තබ‍්බා ආසවා චෙ’ව ආසවසම‍්පයුත‍්තාති’පි ආසවසම‍්පයුත‍්තාචෙ’ව නො ච ආසවාති’පි.
(අෂ්ටමාර්‍ගාඞ්ගයෝ) ආස්‍රව ද වූ ම ආස්‍රවසම්ප්‍රයුක්තහ යි ද, ආස්‍රවසම්ප්‍රයුක්ත ද වූ ම නො ද ආස්‍රවහ යි ද නො කියයුත්තාහු ය.
ආසවවිප‍්පයුත‍්තා, අනාසවා.
(අෂ්ටමාර්‍ගාඞ්ගයෝ) ආස්‍රවවිප්‍රයුක්ත අනාස්‍රවයෝ යි.
568. නො සංයොජනා -පෙ- නො ගන්‍ථා -පෙ- නො ඔඝා -පෙ- නො යොගා -පෙ- නො නීවරණා -පෙ- නො පරාමාසා -පෙ-
568. (අෂ්ටමාර්‍ගාඞ්ගයෝ) සංයෝජනයෝ නො වෙති ... ග්‍රන්‍ථයෝ නො වෙති ... ඕඝයෝ නො වෙති ... යෝගයෝ නො වෙති ... නීවරණයෝ නො වෙති ... පරාමර්‍ශයෝ නො වෙත්.
569. සාරම‍්මණා.
569. (අෂ්ටමාර්‍ගාඞ්ගයෝ) සාලම්බනයෝ ය.
නො චිත‍්තා.
(අෂ්ටමාර්‍ගාඞ්ගයෝ) චිත්තයෝ නො වෙති.
චෙතසිකා.
(අෂ්ටමාර්‍ගාඞ්ගයෝ) චෛතසිකයෝ ය.
චිත‍්තසම‍්පයුත‍්තා.
(අෂ්ටමාර්‍ගාඞ්ගයෝ) චිත්තසම්ප්‍රයුක්තයෝ ය.
චිත‍්තසංසට‍්ඨා.
(අෂ්ටමාර්‍ගාඞ්ගයෝ) චිත්තසංසෘෂ්ටයෝ ය.
චිත‍්තසමුට‍්ඨානා.
(අෂ්ටමාර්‍ගාඞ්ගයෝ) චිත්තසමුත්‍ථානයෝ ය.
චිත‍්තසහභුනො.
(අෂ්ටමාර්‍ගාඞ්ගයෝ) චිත්තසහභූහ.
චිත‍්තානුපරිවත‍්තිනො.
(අෂ්ටමාර්‍ගාඞ්ගයෝ) චිත්තානුපරිවර්තීහු ය.
චිත‍්තසංසට‍්ඨසමුට‍්ඨානා.
(අෂ්ටමාර්‍ගාඞ්ගයෝ) චිත්තසංසෘෂ්ටසමුත්‍ථානයෝ ය.
චිත‍්තසංසට‍්ඨසමුට‍්ඨානසහභුනො.
(අෂ්ටමාර්‍ගාඞ්ගයෝ) චිත්තසංසෘෂ්ටසමුත්‍ථානසහභූහු වෙති.
චිත‍්තසංසට‍්ඨසමුට‍්ඨානානුපරිවත‍්තිනො.
(අෂ්ටමාර්‍ගාඞ්ගයෝ) චිත්තසංසෘෂ්ටසමුත්‍ථානානුපරිවර්තීහු වෙත්.
බාහිරා.
(අෂ්ටමාර්‍ගාඞ්ගයෝ) බාහිරයයෝ ය.
නො උපාදා.
(අෂ්ටමාර්‍ගාඞ්ගයෝ) උපාදා නො වෙති.
අනුපාදින‍්නා.
(අෂ්ටමාර්‍ගාඞ්ගයෝ) අනුපාදින්නයෝ යි.
570. නො උපාදානා -පෙ- නො කිලෙසා -පෙ- න දස‍්සනෙන පහාතබ‍්බා.
570. (අෂ්ටමාර්‍ගාඞ්ගයෝ) උපාදානයෝ නොවෙති. ... (අෂ්ටමාර්‍ගාඞ්ගයෝ) ක්ලේශයෝ නො වෙති. ... (අෂ්ටමාර්‍ගාඞ්ගයෝ) දර්‍ශනයෙන් ප්‍රහාතව්‍යයෝ නො වෙති.
න භාවනාය පහාතබ‍්බා.
(අෂ්ටමාර්‍ගාඞ්ගයෝ) භාවනායෙන් ප්‍රහාතව්‍යයෝ නො වෙති.
න දස‍්සනෙන පහාතබ‍්බහෙතුකා.
(අෂ්ටමාර්‍ගාඞ්ගයෝ) දර්‍ශනයෙන් ප්‍රහාතව්‍යහේතු ඇත්තාහු නො වෙත්.
න භාවනාය පහාතබ‍්බහෙතුකා.
(අෂ්ටමාර්‍ගාඞ්ගයෝ) භාවනායෙන් ප්‍රහාතව්‍යහේතු ඇත්තාහු නො වෙත්.
සම‍්මාසඞ‍්කප‍්පො අවිතක‍්කො. සත‍්ත මග‍්ගඞ‍්ගා සියා සවිතක‍්කා, සියා අවිතක‍්කා.
සම්‍යක්සංකල්පය අවිතර්‍ක ය. සප්තමාර්‍ගාඞ්ගයෝ සවිතර්‍ක ද වන්නාහ, අවිතර්‍ක ද වන්නාහු ය.
සම‍්මාසඞ‍්කප‍්පො සවිචාරො. සත‍්ත මග‍්ගඞ‍්ගා සියා සවිචාරා, සියා අවිචාරා.
සම්‍යක්සංකල්පය සවිචාරය. සප්තමාර්‍ගාඞ්ගයෝ සවිචාර ද වන්නාහ, අවිචාර ද වන්නාහු ය.
සම‍්මාසඞ‍්කප‍්පො සප‍්පීතිකො. සත‍්ත මග‍්ගඞ‍්ගා සියා සප‍්පීතිකා, සියා අප‍්පීතිකා.
සම්‍යක්සංකල්පය සප්‍රීතිකය. සප්තමාර්‍ගාඞ්ගයෝ සප්‍රීතික ද වන්නාහ, අප්‍රීතික ද වන්නාහු ය.
සම‍්මාසඞ‍්කප‍්පො පීතිසහගතො. සත‍්ත මග‍්ගඞ‍්ගා සියා පීතිසහගතා, සියා න පීතිසහගතා.
සම්‍යක්සංකල්පය ප්‍රීතිසහගත ය. සප්තමාර්‍ගාඞ්ගයෝ ප්‍රීතිසහගත ද වන්නාහ, නො ද ප්‍රීතිසහගත ද වන්නාහු ය.
සම‍්මාසඞ‍්කප‍්පො සුඛසහගතො. සත‍්ත මග‍්ගඞ‍්ගා සියා සුඛසහගතා, සියා න සුඛසහගතා.
සම්‍යක්සංකල්පය සුඛසහගත ය. සප්තමාර්‍ගාඞ්ගයෝ සුඛසහගත ද වන්නාහ, සුඛසහගත නො ද වන්නාහු ය.
සම‍්මාසඞ‍්කප‍්පො න උපෙක‍්ඛාසහගතො. සත‍්ත මග‍්ගඞ‍්ගා සියා උපෙක‍්ඛාසහගතා, සියා න උපෙක‍්ඛාසහගතා.
සම්‍යක්සංකල්පය උපේක්‍ෂාසහගත නො වෙයි. සප්තමාර්‍ගාඞ්ගයෝ උපේක්‍ෂා සහගත ද වන්නාහ. නො ද උපේක්‍ෂා සහගත ද වන්නාහු ය.
න කාමාවචරා.
(අෂ්ටමාර්‍ගාඞ්ගයෝ) කාමාවචරයෝ නො වෙති.
න රූපාවචරා.
(අෂ්ටමාර්‍ගාඞ්ගයෝ) රූපාවචරයෝ නො වෙති.
න අරූපාවචරා.
(අෂ්ටමාර්‍ගාඞ්ගයෝ) අරූපාවචරයෝ නො වෙත්.
අපරියාපන‍්නා.
(අෂ්ටමාර්‍ගාඞ්ගයෝ) අපර්‍ය්‍යාපන්නයෝ ය.
සියා නිය්‍යානිකා, සියා අනිය්‍යානිකා.
(අෂ්ටමාර්‍ගාඞ්ගයෝ) නෛර්‍ය්‍යාණික ද වන්නාහ, අනෛර්‍ය්‍යාණික ද වන්නාහු ය.
සියා නියතා, සියා අනියතා.
(අෂ්ටමාර්‍ගාඞ්ගයෝ) නියත ද වන්නාහ, අනියත ද වන්නාහු ය.
අනුත‍්තරා.
(අෂ්ටමාර්‍ගාඞ්ගයෝ) අනුත්තරයෝ ය.
අරණාති.
(අෂ්ටමාර්‍ගාඞ්ගයෝ) අරණයෝ යි.
පඤ‍්හපුච‍්ඡකං.
පඤ්හපුච්ඡක යි.
මග‍්ගවිභඞ‍්ගො නිට‍්ඨිතො.
මාර්‍ගවිභඞ්ග නිමි.