යෙදුමෙන් කියවන්න

අභිධම‍්මභාජනියං

681. චත‍්තාරි ඣානානි: පඨමං ඣානං දුතියං ඣානං තතියං ඣානං චතුත්‍ථං ඣානං.

681. ධ්‍යානයෝ සතර දෙනෙකි: ප්‍රථමධ්‍යාන ය, ද්විතීයධ්‍යාන ය, තෘතීයධ්‍යාන ය, චතුර්‍ත්‍ථධ්‍යාන යි.

682. තත්‍ථ කතමං පඨමං ඣානං: ඉධ භික‍්ඛු යස‍්මිං සමයෙ රූපූපපත‍්තියා මග‍්ගං භාවෙති විවිච‍්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම‍්පජ‍්ජ විහරති පඨවීකසිණං. තස‍්මිං සමයෙ පඤ‍්චඞ‍්ගිකං ඣානං හොති විතක‍්කො විචාරො පීති සුඛං චිත‍්තස‍්ස එකග‍්ගතා, ඉදං වුච‍්චති පඨමං ඣානං. අවසෙසා ධම‍්මා ඣානසම‍්පයුත‍්තා.

682. එහි ප්‍රථමධ්‍යාන කවරෙ යත්: මෙ සස්නෙහි මහණ යම් කලෙක රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, කාමයන්ගෙන් වෙන් ව ම ... පඨවිකසිණ ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි පඤ්චාඞ්ගිකධ්‍යානය වෙයි: විතර්‍ක ය, විචාර ය, ප්‍රීති ය, සුඛ ය, චිත්තයාගේ ඒකාග්‍රතා යි. මේ ‘ප්‍රථමධ්‍යාන’ යි කියනු ලැබේ. අවශේෂධර්‍මයෝ ධ්‍යානසම්ප්‍රයුක්තයෝ යි.

683. තත්‍ථ කතමං දුතියං ඣානං: ඉධ භික‍්ඛු යස‍්මිං සමයෙ රූපූපපත‍්තියා මග‍්ගං භාවෙති විතක‍්කවිචාරානං වූපසමා -පෙ- දුතියං ඣානං උපසම‍්පජ‍්ජ විහරති පඨවීකසිණං. තස‍්මිං සමයෙ තිවඞ‍්ගිකං ඣානං හොති පීති සුඛං චිත‍්තස‍්ස එකග‍්ගතා, ඉදං වුච‍්චති දුතියං ඣානං. අවසෙසා ධම‍්මා ඣානසම‍්පයුත‍්තා.

683. එහි ද්විතීයධ්‍යාන කවරෙ යත්: මෙ සස්නෙහි මහණ යම් කලෙක රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, විතර්‍කවිචාරයන්ගේ සන්හිඳීමෙන් ... පඨවිකසිණ ද්විතීයධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ත්‍රයඞ්ගධ්‍යානය වෙයි: ප්‍රීති ය, සුඛ ය, චිත්තෛකාග්‍රතා යි. මේ ‘ද්විතීයධ්‍යාන’ යි කියනු ලැබේ. අවශේෂධර්‍මයෝ ධ්‍යානසම්ප්‍රයුක්තයෝ යි.

684. තත්‍ථ කතමං තතියං ඣානං: ඉධ භික‍්ඛු යස‍්මිං සමයෙ රූපූපපත‍්තියා මග‍්ගං භාවෙති පීතියා ච විරාගා -පෙ- තතියං ඣානං උපසම‍්පජ‍්ජ විහරති පඨවීකසිණං. තස‍්මිං සමයෙ දුවඞ‍්ගිකං ඣානං හොති සුඛං චිත‍්තස‍්ස එකග‍්ගතා ඉදං වුච‍්චති තතියං ඣානං. අවසෙසා ධම‍්මා ඣානසම‍්පයුත‍්තා.

684. එහි තෘතීයධ්‍යාන කවරෙ යත්: මෙ සස්නෙහි මහණ යම් කලෙක රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, ප්‍රීතියගේ ද විරාගයෙන් ... පඨවිකසිණ තෘතීයධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ද්ව්‍යඞ්ගධ්‍යානය වෙයි: සුඛ ය, චිත්තෛකාග්‍රතා යි. මේ ‘තෘතීයධ්‍යාන’ යි කියනු ලැබේ. අවශේෂධර්‍මයෝ ධ්‍යාන සම්ප්‍රයුක්තයෝ යි.

685. තත්‍ථ කතමං චතුත්‍ථං ඣානං: ඉධ භික‍්ඛු යස‍්මිං සමයෙ රූපූපපත‍්තියා මග‍්ගං භාවෙති සුඛස‍්ස ච පහානා -පෙ- චතුත්‍ථං ඣානං උපසම‍්පජ‍්ජ විහරති පඨවීකසිණං. තස‍්මිං සමයෙ දුවඞ‍්ගිකං ඣානං හොති උපෙක‍්ඛා චිත‍්තස‍්ස එකග‍්ගතා, ඉදං වුච‍්චති චතුත්‍ථං ඣානං. අවසෙසා ධම‍්මා ඣානසම‍්පයුත‍්තා.

685. එහි චතුර්‍ත්‍ථධ්‍යාන කවරෙ යත්: මෙ සස්නෙහි මහණ යම් කලෙක රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, සුඛයාගේ ද ප්‍රහාණයෙන් ... පඨවිකසිණ චතුර්‍ත්‍ථධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ද්ව්‍යඞ්ගධ්‍යානය වෙයි: උපේක්‍ෂා ය, චිත්තෛකාග්‍රතා යි. මේ ‘චතුර්‍ත්‍ථධ්‍යාන’ යි කියනු ලැබේ. අවශේෂධර්‍මයෝ ධ්‍යානසම්ප්‍රයුක්තයෝ යි.

686. ඉධ භික‍්ඛු යස‍්මිං සමයෙ රූපූපපත‍්තියා මග‍්ගං භාවෙති විවිච‍්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම‍්පජ‍්ජ විහරති පඨවීකසිණං. තස‍්මිං සමයෙ පඤ‍්චඞ‍්ගිකං ඣානං හොති විතක‍්කො විචාරො පීති සුඛං චිත‍්තස‍්ස එකග‍්ගතා, ඉදං වුච‍්චති පඨමං ඣානං. අවසෙසා ධම‍්මා ඣානසම‍්පයුත‍්තා.

686. මෙ සස්නෙහි මහණ යම් කලෙක රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, කාමයන්ගෙන් වෙන්ව ම ... පඨවිකසිණ ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි පඤ්චාඞ්ගධ්‍යානය වෙයි: විතර්‍කය, විචාරය, ප්‍රීති ය, සුඛ ය, චිත්තෛකාග්‍රතා යි. මේ ‘ප්‍රථමධ්‍යාන’ යි කියනු ලැබේ. අවශේෂධර්‍මයෝ ධ්‍යානසම්ප්‍රයුක්තයෝ යි.

687. ඉධ භික‍්ඛු යස‍්මිං සමයෙ රූපූපපත‍්තියා මග‍්ගං භාවෙති විවිච‍්චෙව කාමෙහි විවිච‍්ච අකුසලෙහි ධම‍්මෙහි අවිතක‍්කං විචාරමත‍්තං විවෙකජං පීති සුඛං දුතියං ඣානං උපසම‍්පජ‍්ජ විහරති පඨවීකසිණං. තස‍්මිං සමයෙ චතුරඞ‍්ගිකං ඣානං හොති. විචාරො පීති සුඛං චිත‍්තස‍්ස එකග‍්ගතා, ඉදං වුච‍්චති දුතියං ඣානං. අවසෙසා ධම‍්මා ඣාන සම‍්පයුත‍්තා.

687. මෙ සස්නෙහි මහණ යම් කලෙක රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, කාමයන්ගෙන් වෙන් ව ම, අකුශලධර්‍මයන්ගෙන් වෙන් ව ම, අවිතර්‍ක වූ, විචාර මාත්‍ර වූ විවේකයෙන් උපන් ප්‍රීතිය හා සුඛය ඇති පඨවිකසිණ ද්විතීයධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි චතුරඞ්ගධ්‍යානය වෙයි: විචාරය, ප්‍රීති ය, සුඛ ය, චිත්තෛකාග්‍රතා යි. මේ ‘ද්විතීයධ්‍යාන’ යි කියනු ලැබේ. අවශේෂධර්‍මයෝ ධ්‍යානසම්ප්‍රයුක්තයෝ යි.

688. ඉධ භික‍්ඛු යස‍්මිං සමයෙ රූපූපපත‍්තියා මග‍්ගං භාවෙති විතක‍්කවිචාරානං වූපසමා -පෙ- තතියං ඣානං උපසම‍්පජ‍්ජ විහරති පඨවීකසිණං. තස‍්මිං සමයෙ තිවඞ‍්ගිකං ඣානං හොති පීති සුඛං චිත‍්තස‍්ස එකග‍්ගතා, ඉදං වුච‍්චති තතියං ඣානං. අවසෙසා ධම‍්මා ඣානසම‍්පයුත‍්තා.

688. මෙ සස්නෙහි මහණ රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, විතර්‍ක විචාරයන්ගේ සන්හිඳීමෙන් ... පඨවිකසිණ තෘතීයධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ත්‍රයඞ්ගධ්‍යානය වෙයි: ප්‍රීති ය, සුඛ ය, චිත්තෛකාග්‍රතා යි. මේ ‘තෘතීයධ්‍යාන’ යි කියනු ලැබේ. අවශේෂධර්‍මයෝ ධ්‍යානසම්ප්‍රයුක්තයෝ යි.

689. ඉධ භික‍්ඛු යස‍්මිං සමයෙ රූපූපපත‍්තියා මග‍්ගං භාවෙති පීතියා ච විරාගා -පෙ- චතුත්‍ථං ඣානං උපසම‍්පජ‍්ජ විහරති පඨවීකසිණං. තස‍්මිං සමයෙ දුවඞ‍්ගිකං ඣානං හොති. සුඛං චිත‍්තස‍්ස එකග‍්ගතා, ඉදං වුච‍්චති චතුත්‍ථං ඣානං. අවසෙසා ධම‍්මා ඣානසම‍්පයුත‍්තා.

689. මෙ සස්නෙහි මහණ යම් කලෙක රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, ප්‍රීතියගේ ද විරාගයෙන් ... පඨවිකසිණ චතුර්‍ත්‍ථධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ද්ව්‍යඞ්ගධ්‍යානය වෙයි: සුඛ ය, චිත්තෛකාග්‍රතා යි. මේ ‘චතුර්‍ත්‍ථධ්‍යාන’ යි කියනු ලැබේ. අවශේෂධර්‍මයෝ ධ්‍යානසම්ප්‍රයුක්තයෝ යි.

690. ඉධ භික‍්ඛු යස‍්මිං සමයෙ රූපූපපත‍්තියා මග‍්ගං භාවෙති. සුඛස‍්ස ච පහානා -පෙ- පඤ‍්චමං ඣානං උපසම‍්පජ‍්ජ විහරති පඨවීකසිණං. තස‍්මිං සමයෙ දුවඞ‍්ගිකං ඣානං හොති උපෙක‍්ඛා චිත‍්තස‍්ස එකග‍්ගතා, ඉදං වුච‍්චති පඤ‍්චමං ඣානං. අවසෙසා ධම‍්මා ඣානසම‍්පයුත‍්තා.

690. මෙ සස්නෙහි මහණ යම් කලෙක රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, සුඛයාගේ ද ප්‍රහාණයෙන් ... පඨවිකසිණ පඤ්චමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ද්ව්‍යඞ්ගධ්‍යානය වෙයි: උපේක්‍ෂා ය, චිත්තෛකාග්‍රතා යි. මේ ‘පඤ්චමධ්‍යාන’ යි කියනු ලැබේ. අවශේෂධර්‍මයෝ ධ්‍යානසම්ප්‍රයුක්තයෝ යි.

691. ඉධ භික‍්ඛු යස‍්මිං සමයෙ අරූපූපපත‍්තියා මග‍්ගං භාවෙති සබ‍්බසො ආකිඤ‍්චඤ‍්ඤායතනං සමතික‍්කම‍්ම නෙවසඤ‍්ඤානාසඤ‍්ඤායතනසඤ‍්ඤාසහගතං. සුඛස‍්ස ච පහානා -පෙ- චතුත්‍ථං ඣානං උපසම‍්පජ‍්ජ විහරති. තස‍්මිං සමයෙ දුවඞ‍්ගිකං ඣානං හොති උපෙක‍්ඛා චිත‍්තස‍්ස එකග‍්ගතා, ඉදං වුච‍්චති චතුත්‍ථං ඣානං. අවසෙසා ධම‍්මා ඣානසම‍්පයුත‍්තා.

691. මෙ සස්නෙහි මහණ යම් කලෙක අරූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, සර්‍වප්‍රකාරයෙන් ආකිඤ්චඤ්ඤායතනය ඉක්මවා සුඛයාගේ ද ප්‍රහාණයෙන් ... නේවසඤ්ඤානාසඤ්ඤායතනසංඥා සහගත වූ චතුර්‍ත්‍ථධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ද්ව්‍යඞ්ගධ්‍යානය වෙයි: උපේක්‍ෂා ය, චිත්තෛකාග්‍රතා යි. මේ ‘චතුර්‍ත්‍ථධ්‍යාන’ යි කියනු ලැබේ. අවශේෂධර්‍මයෝ ධ්‍යානසම්ප්‍රයුක්තයෝ යි.

692. චත‍්තාරි ඣානානි: පඨමං ඣානං, දුතියං ඣානං, තතියං ඣානං, චතුත්‍ථං ඣානං.

692. ධ්‍යාන සතරෙකි: ප්‍රථමධ්‍යාන ය, ද්විතීයධ්‍යාන ය, තෘතීයධ්‍යාන ය, චතුර්‍ත්‍ථධ්‍යාන යි.

693. තත්‍ථ කතමං පඨමං ඣානං: ඉධ භික‍්ඛු යස‍්මිං සමයෙ ලොකුත‍්තරං ඣානං භාවෙති නිය්‍යානිකං අපචයගාමිං. දිට‍්ඨිගතානං පහානාය පඨමාය භූමියා පත‍්තියා විවිච‍්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම‍්පජ‍්ජ විහරති දුක‍්ඛාපටිපදං දන්‍ධාභිඤ‍්ඤං. තස‍්මිං සමයෙ පඤ‍්චඞ‍්ගිකං ඣානං හොති. විතක‍්කො විචාරො පීති සුඛං චිත‍්තස‍්ස එකග‍්ගතා, ඉදං වුච‍්චති පඨමං ඣානං. අවසෙසා ධම‍්මා ඣානසම‍්පයුත‍්තා.

693. එහි ප්‍රථමධ්‍යාන කවරෙ යත්: මෙ සස්නෙහි මහණ යම් කලෙක දෘෂ්ටිගතයන්ගේ ප්‍රහාණය පිණිස, ප්‍රථමභූමියට පැමිණීම පිණිස, නෛර්‍ය්‍යාණික වූ, අපචයගාමී වූ, ලෝකෝත්තරධ්‍යානය වඩා ද, කාමයන්ගෙන් වෙන් ව ම ... දුක් වූ ප්‍රතිපදා ඇති, ලැසි වූ අභිඥා ඇති, ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි පඤ්චාඞ්ගධ්‍යානය වෙයි: විතර්‍ක ය, විචාර ය, ප්‍රීති ය, සුඛ ය, චිත්තෛකාග්‍රතා යි. මේ ‘ප්‍රථමධ්‍යාන’ යි කියනු ලැබේ. අවශේෂධර්‍මයෝ ධ්‍යානසම්ප්‍රයුක්තයෝ යි.

694. තත්‍ථ කතමං දුතියං ඣානං: ඉධ භික‍්ඛු යස‍්මිං සමයෙ ලොකුත‍්තරං ඣානං භාවෙති නිය්‍යානිකං අපචයගාමිං දිට‍්ඨිගතානං පහානාය පඨමාය භූමියා පත‍්තියා විතක‍්කවිචාරානං වූපසමා -පෙ- දුතියං ඣානං උපසම‍්පජ‍්ජ විහරති දුක‍්ඛාපටිපදං දන්‍ධාභිඤ‍්ඤං. තස‍්මිං සමයෙ තිවඞ‍්ගිකං ඣානං හොති පීති සුඛං චිත‍්තස‍්ස එකග‍්ගතා, ඉදං වුච‍්චති දුතියං ඣානං. අවසෙසා ධම‍්මා ඣානසම‍්පයුත‍්තා.

694. එහි ද්විතීයධ්‍යාන කවරෙ යත්: මෙ සස්නෙහි මහණ යම් කලෙක දෘෂ්ටිගතයන්ගේ ප්‍රහාණය පිණිස, ප්‍රථමභූමියට පැමිණීම පිණිස, නෛර්‍ය්‍යාණික වූ, අපචයගාමී වූ, ලෝකෝත්තරධ්‍යානය වඩා ද, විතර්‍කවිචාරයන්ගේ සන්හිඳීමෙන් ... දුඃඛ ප්‍රතිපත් ඇති, දන්‍ධාභිඥ වූ ද්විතීයධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ත්‍රයඞ්ගධ්‍යානය වෙයි: ප්‍රීති ය, සුඛ ය, චිත්තෛකාග්‍රතා යි. මේ ‘ද්විතීයධ්‍යාන’ යි කියනු ලැබේ. අවශේෂධර්‍මයෝ ධ්‍යානසම්ප්‍රයුක්තයෝ යි.

695. තත්‍ථ කතමං තතියං ඣානං: ඉධ භික‍්ඛු යස‍්මිං සමයෙ ලොකුත‍්තරං ඣානං භාවෙති නිය්‍යානිකං අපචයගාමිං. දිට‍්ඨිගතානං පහානාය පඨමාය භූමියා පත‍්තියා පීතියා ච විරාගා -පෙ- තතියං ඣානං උපසම‍්පජ‍්ජ විහරති දුක‍්ඛාපටිපදං දන්‍ධාභිඤ‍්ඤං. තස‍්මිං සමයෙ දුවඞ‍්ගිකං ඣානං හොති. සුඛං චිත‍්තස‍්ස එකග‍්ගතා, ඉදං වුච‍්චති තතියං ඣානං. අවසෙසා ධම‍්මා ඣානසම‍්පයුත‍්තා.

695. එහි තෘතීයධ්‍යාන කවරෙ යත්: මෙ සස්නෙහි මහණ යම් කලෙක දෘෂ්ටිගතයන්ගේ ප්‍රහාණය පිණිස, ප්‍රථම භූමියට පැමිණීම පිණිස, නෛර්‍ය්‍යාණික වූ, අපචයගාමී වූ ලෝකෝත්තරධ්‍යානය වඩා ද, ප්‍රීතියගේ ද විරාගයෙන් ... දුඃඛප්‍රතිපත් ඇති, දන්‍ධාභිඥ වූ තෘතීයධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ද්ව්‍යඞ්ගධ්‍යානය වෙයි: සුඛ ය, චිත්තෛකාග්‍රතා යි. මේ ‘තෘතීයධ්‍යාන’ යි කියනු ලැබේ. අවශේෂධර්‍මයෝ ධ්‍යාන සම්ප්‍රයුක්තයෝ යි.

696. තත්‍ථ කතමං චතුත්‍ථං ඣානං: ඉධ භික‍්ඛු යස‍්මිං සමයෙ ලොකුත‍්තරං ඣානං භාවෙති නිය්‍යානිකං අපචයගාමිං. දිට‍්ඨිගතානං පහානාය පඨමාය භූමියා පත‍්තියා සුඛස‍්ස ච පහානා -පෙ- චතුත්‍ථං ඣානං උපසම‍්පජ‍්ජ විහරති දුක‍්ඛාපටිපදං දන්‍ධාභිඤ‍්ඤං. තස‍්මිං සමයෙ දුවඞ‍්ගිකං ඣානං හොති උපෙක‍්ඛා චිත‍්තස‍්ස එකග‍්ගතා, ඉදං වුච‍්චති චතුත්‍ථං ඣානං. අවසෙසා ධම‍්මා ඣානසම‍්පයුත‍්තා.

696. එහි චතුර්‍ත්‍ථධ්‍යාන කවරෙ යත්: මෙ සස්නෙහි මහණ යම් කලෙක දෘෂ්ටිගතයන්ගේ ප්‍රහාණය පිණිස, ප්‍රථමභූමියට පැමිණීම පිණිස, නෛර්‍ය්‍යාණික වූ, අපචයගාමී වූ ලෝකෝත්තරධ්‍යානය වඩා ද, සුඛයාගේ ද ප්‍රහාණයෙන් ... දුඃඛප්‍රතිපත් ඇති, දන්‍ධාභිඥ වූ චතුර්‍ත්‍ථධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ද්ව්‍යඞ්ගධ්‍යානය වෙයි: උපේක්‍ෂා ය, චිත්තෛකාග්‍රතා යි. මේ ‘චතුර්‍ත්‍ථධ්‍යාන’ යි කියනු ලැබේ. අවශේෂධර්‍මයෝ ධ්‍යානසම්ප්‍රයුක්තයෝ යි.

697. ඉධ භික‍්ඛු යස‍්මිං සමයෙ ලොකුත‍්තරං ඣානං භාවෙති නිය්‍යානිකං අපචයගාමිං. දිට‍්ඨිගතානං පහානාය පඨමාය භූමියා පත‍්තියා විවිච‍්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම‍්පජ‍්ජ විහරති දුක‍්ඛාපටිපදං දන්‍ධාභිඤ‍්ඤං. තස‍්මිං සමයෙ පඤ‍්චඞ‍්ගිකං ඣානං හොති. විතක‍්කො විචාරො පීති සුඛං චිත‍්තස‍්ස එකග‍්ගතා, ඉදං වුච‍්චති පඨමං ඣානං. අවසෙසා ධම‍්මා ඣානසම‍්පයුත‍්තා.

697. මෙ සස්නෙහි මහණ යම් කලෙක දෘෂ්ටිගතයන්ගේ ප්‍රහාණය පිණිස, ප්‍රථමභූමියට පැමිණීම පිණිස, නෛර්‍ය්‍යාණික වූ, අපචයගාමී වූ ලෝකෝත්තරධ්‍යානය වඩා ද, කාමයන්ගෙන් වෙන්ව ම ... දුඃඛප්‍රතිපත් ඇති, දන්‍ධාභිඥ වූ ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි පඤ්චාඞ්ගධ්‍යානය වෙයි: විතර්‍ක ය, විචාර ය, ප්‍රීතිය, සුඛ ය, චිත්තෛකාග්‍රතා යි. මේ ‘ප්‍රථමධ්‍යාන’ යි කියනු ලැබේ. අවශේෂධර්‍මයෝ ධ්‍යානසම්ප්‍රයුක්තයෝ යි.

698. ඉධ භික‍්ඛු යස‍්මිං සමයෙ ලොකුත‍්තරං ඣානං භාවෙති නිය්‍යානිකං අපචයගාමිං දිට‍්ඨිගතානං පහානාය පඨමාය භූමියා පත‍්තියා විවිච‍්චෙව කාමෙහි විවිච‍්ච අකුසලෙහි ධම‍්මෙහි අවිතක‍්කං විචාරමත‍්තං විවෙකජං පීතිසුඛං දුතියං ඣානං උපසම‍්පජ‍්ජ විහරති දුක‍්ඛාපටිපදං දන්‍ධාභිඤ‍්ඤං. තස‍්මිං සමයෙ චතුරඞ‍්ගිකං ඣානං හොති විචාරො පීති සුඛං චිත‍්තස‍්ස එකග‍්ගතා, ඉදං වුච‍්චති දුතියංඣානං. අවසෙසා ධම‍්මා ඣානසම‍්පයුත‍්තා.

698. මෙ සස්නෙහි මහණ යම් කලෙක දෘෂ්ටිගතයන්ගේ ප්‍රහාණය පිණිස, ප්‍රථමභූමියට පැමිණීම පිණිස, නෛර්‍ය්‍යාණික වූ, අපචයගාමී වූ ලෝකෝත්තරධ්‍යානය වඩා ද, කාමයන්ගෙන් වෙන්ව ම, අකුශලධර්‍මයන්ගෙන් වෙන්ව ම, අවිතර්‍ක වූ, විචාරමාත්‍ර වූ, විවේකයෙන් උපන් ප්‍රීතිය හා සුඛය ඇති, දුඃඛප්‍රතිපත් ඇති, දන්‍ධාභිඥ වූ ද්විතීයධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි චතුරඞ්ගධ්‍යානය වෙයි: විචාර ය, ප්‍රීති ය, සුඛ ය, චිත්තෛකාග්‍රතා යි. මේ ‘ද්විතීයධ්‍යාන’ යි කියනු ලැබේ. අවශේෂධර්‍මයෝ ධ්‍යානසම්ප්‍රයුක්තයෝ යි.

699. ඉධ භික‍්ඛු යස‍්මිං සමයෙ ලොකුත‍්තරං ඣානං භාවෙති නිය්‍යානිකං අපචයගාමිං දිට‍්ඨිගතානං පහානාය පඨමාය භූමියා පත‍්තියා විතක‍්කවිචාරානං වූපසමා -පෙ- තතියං ඣානං උපසම‍්පජ‍්ජ විහරති දුක‍්ඛාපටිපදං දන්‍ධාභිඤ‍්ඤං. තස‍්මිං සමයෙ තිවඞ‍්ගිකං ඣානං හොති සුඛං චිත‍්තස‍්ස එකග‍්ගතා, ඉදං වුච‍්චති තතියං ඣානං අවසෙසා ධම‍්මා ඣානසම‍්පයුත‍්තා.

699. මෙ සස්නෙහි මහණ යම් කලෙක දෘෂ්ටිගතයන්ගේ ප්‍රහාණය පිණිස, ප්‍රථමභූමියට පැමිණීම පිණිස, නෛර්‍ය්‍යාණික වූ, අපචයගාමී වූ ලෝකෝත්තරධ්‍යානය වඩා ද, විතර්‍කවිචාරයන්ගේ සන්හිඳීමෙන් ... දුඃඛප්‍රතිපත් ඇති, දන්‍ධාභිඥ වූ තෘතීයධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ත්‍රයඞ්ගධ්‍යානය වෙයි: ප්‍රීති ය, සුඛ ය, චිත්තෛකාග්‍රතා යි. මේ ‘තෘතීයධ්‍යාන’ යි කියනු ලැබේ. අවශේෂධර්‍මයෝ ධ්‍යානසම්ප්‍රයුක්තයෝ යි.

700. ඉධ භික‍්ඛු යස‍්මිං සමයෙ ලොකුත‍්තරං ඣානං භාවෙති නිය්‍යානිකං අපචයගාමිං දිට‍්ඨිගතානං පහානාය පඨමාය භුමිය පත‍්තියා, පීතියා ච විරාගා -පෙ- චතුත්‍ථං ඣානං උපසම‍්පජ‍්ජ විහරති දුක‍්ඛාපටිපදං දන්‍ධාභිඤ‍්ඤං. තස‍්මිං සමයෙ දුවඞ‍්ගිකං ඣානං හොති උපෙක‍්ඛා චිත‍්තස‍්ස එකග‍්ගතා, ඉදං වුච‍්චති චතුත්‍ථං ඣානං අවසෙසා ධම‍්මා ඣානසම‍්පයුත‍්තා.

700. මෙ සස්නෙහි මහණ යම් කලෙක දෘෂ්ටිගතයන්ගේ ප්‍රහාණය පිණිස, ප්‍රථමභූමියට පැමිණීම පිණිස, නෛර්‍ය්‍යාණික වූ, අපචයගාමී වූ ලෝකෝත්තරධ්‍යානය වඩා ද, ප්‍රීතියගේ විරාගයෙන් ... දුඃඛප්‍රතිපත් ඇති, දන්‍ධාභිඥ වූ චතුර්‍ත්‍ථධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ද්ව්‍යඞ්ගධ්‍යානය වෙයි: සුඛ ය, චිත්තෛකාග්‍රතා යි. මේ ‘චතුර්‍ත්‍ථධ්‍යාන’ යි කියනු ලැබේ. අවශේෂධර්‍මයෝ ධ්‍යානසම්ප්‍රයුක්තයෝ යි.

701. ඉධ භික‍්ඛු යස‍්මිං සමයෙ ලොකුත‍්තරං ඣානං භාවෙති නිය්‍යානිකං අපචයගාමිං දිට‍්ඨිගතානං පහානාය පඨමාය භූමියා පත‍්තියා සුඛස‍්ස ච පහානා -පෙ- පඤ‍්චමං ඣානං උපසම‍්පජ‍්ජ විහරති දුක‍්ඛාපටිපදං දන්‍ධාභිඤ‍්ඤං. තස‍්මිං සමයෙ දුවඞ‍්ගිකං ඣානං හොති උපෙක‍්ඛා චිත‍්තස‍්ස එකග‍්ගතා, ඉදං වුච‍්චති පඤ‍්චමං ඣානං. අවසෙසා ධම‍්මා ඣානසම‍්පයුත‍්තා.

701. මෙ සස්නෙහි මහණ යම් කලෙක දෘෂ්ටිගතයන්ගේ ප්‍රහාණය පිණිස, ප්‍රථමභූමියට පැමිණීම පිණිස, සුඛයාගේ ද ප්‍රහාණයෙන් ... දුඃඛප්‍රතිපත් ඇති, දන්‍ධාභිඥ වූ පඤ්චමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ද්ව්‍යඞ්ගධ්‍යානය වෙයි: උපේක්‍ෂා ය, චිත්තෛකාග්‍රතා යි. මේ ‘පඤ්චමධ්‍යාන’ යි කියනු ලැබේ. අවශේෂධර්‍මයෝ ධ්‍යානසම්ප්‍රයුක්තයෝ යි.

702. චත‍්තාරි ඣානානි: පඨමං ඣානං, දුතියං ඣානං, තතියං ඣානං, චතුත්‍ථං ඣානං.

702. ධ්‍යාන සතරෙකි: ප්‍රථමධ්‍යාන ය, ද්විතීයධ්‍යාන ය, තෘතීයධ්‍යාන ය, චතුර්‍ත්‍ථධ්‍යාන යි.

703. තත්‍ථ කතමං පඨමං ඣානං: ඉධ භික‍්ඛු යස‍්මිං සමයෙ රූපූපපත‍්තියා මග‍්ගං භාවෙති. විවිච‍්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම‍්පජ‍්ජ විහරති පඨවීකසිණං. තස‍්මිං සමයෙ ඵස‍්සො හොති -පෙ- අවික‍්ඛෙපො හොති, ඉමෙ ධම‍්මා කුසලා. තස‍්සෙව රූපාවචරස‍්ස කුසලස‍්ස කම‍්මස‍්ස කතත‍්තා උපචිතත‍්තා විපාකං විවිච‍්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම‍්පජ‍්ජ විහරති පඨවීකසිණං. තස‍්මිං සමයෙ පඤ‍්චඞ‍්ගිකං ඣානං හොති. විතක‍්කො විචාරො පීති සුඛං චිත‍්තස‍්ස එකග‍්ගතා, ඉදං වුච‍්චති පඨමං ඣානං. අවසෙසා ධම‍්මා ඣානසම‍්පයුත‍්තා.

703. එහි ප්‍රථමධ්‍යාන කවරෙ යත්: මෙ සස්නෙහි මහණ යම් කලෙක රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, කාමයන්ගෙන් වෙන්ව ම ... පඨවිකසිණ ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි. ... අවික්‍ෂේපය වේ. මේ ධර්‍මයෝ කුශලයෝ යි. එ ම රූපාවචරකුශලකර්‍මය කළ බැවින්, රැස් කළ බැවින්, කාමයන්ගෙන් වෙන්ව ම ... පඨවිකසිණ විපාකප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි පඤ්චාඞ්ගධ්‍යානය වෙයි: විතර්‍ක ය, විචාර ය, ප්‍රීති ය, සුඛ ය, චිත්තෛකාග්‍රතා යි. මේ ‘ප්‍රථමධ්‍යාන’ යි කියනු ලැබේ. අවශේෂධර්‍මයෝ ධ්‍යානසම්ප්‍රයුක්තයෝ යි.

704. තත්‍ථ කතමං දුතියං ඣානං: ඉධ භික‍්ඛු යස‍්මිං සමයෙ රූපූපපත‍්තියා මග‍්ගං භාවෙති. විතක‍්කවිචාරානං වූපසමා -පෙ- දුතියං ඣානං උපසම‍්පජ‍්ජ විහරති පඨවීකසිණං. තස‍්මිං සමයෙ ඵස‍්සො හොති -පෙ- අවික‍්ඛෙපො හොති, ඉමෙ ධම‍්මා කුසලා. තස‍්සෙව රූපාවචරස‍්ස කුසලස‍්ස කම‍්මස‍්ස කතත‍්තා උපචිතත‍්තා විපාකං විතක‍්ක විචාරානං වූපසමා -පෙ- දුතියං ඣානං -පෙ- තතියං ඣානං -පෙ- චතුත්‍ථං ඣානං -පෙ- පඨමං ඣානං -පෙ- පඤ‍්චමං ඣානං උපසම‍්පජ‍්ජ විහරති පඨවීකසිණං. තස‍්මිං සමයෙ දුවඞ‍්ගිකං ඣානං හොති. උපෙක‍්ඛා චිත‍්තස‍්ස එකග‍්ගතා, ඉදං වුච‍්චති පඤ‍්චමං ඣානං. අවසෙසා ධම‍්මා ඣානසම‍්පයුත‍්තා -පෙ-

704. එහි ද්විතීයධ්‍යාන කවරෙ යත්: මෙ සස්නෙහි මහණ රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, විතර්‍කවිචාරයන්ගේ සන්හිඳීමෙන් ... පෘථිවිකෘත්ස්න ද්විතීයධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි. ... අවික්‍ෂේපය වේ. මේ ධර්‍මයෝ කුශලයෝ යි. එ ම රූපාවචරකුශලකර්‍මය කළ බැවින්, රැස් කළ බැවින්, විතර්‍කවිචාරයන්ගේ ව්‍යුපසමයෙන් ... විපාක වූ පෘථිවිකෘත්ස්න ද්විතීයධ්‍යානයට ... තෘතීයධ්‍යානයට ... චතුර්‍ත්‍ථධ්‍යානයට ... ප්‍රථමධ්‍යානයට ... පෘථිවිකෘත්ස්න පඤ්චමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ද්ව්‍යඞ්ගධ්‍යානය වෙයි: උපේක්‍ෂා ය, චිත්තෛකාග්‍රතා යි. මේ ‘පඤ්චමධ්‍යාන’ යි කියනු ලැබේ. අවශේෂධර්‍මයෝ ධ්‍යානසම්ප්‍රයුක්තයෝ යි.

705. ඉධ භික‍්ඛු යස‍්මිං සමයෙ අරූපූපපත‍්තියා මග‍්ගං භාවෙති. සබ‍්බසො ආකිඤ‍්චඤ‍්ඤායතනං සමතික‍්කම‍්ම නෙවසඤ‍්ඤානාසඤ‍්ඤායතන සඤ‍්ඤාසහගතං සුඛස‍්ස ච පහානා -පෙ- චතුත්‍ථං ඣානං උපසම‍්පජ‍්ජ විහරති. තස‍්මිං සමයෙ ඵස‍්සො හොති -පෙ- අවික‍්ඛෙපො හොති. ඉමෙ ධම‍්මා කුසලා. තස‍්සෙව අරූපාවචරස‍්ස කුසලස‍්ස කම‍්මස‍්ස කතත‍්තා උපචිතත‍්තා විපාකං සබ‍්බසො ආකිඤ‍්චඤ‍්ඤායතනං සමතික‍්කම‍්ම නෙවසඤ‍්ඤානාසඤ‍්ඤායතනසඤ‍්ඤාසහගතං සුඛස‍්ස ච පහානා -පෙ- චතුත්‍ථං ඣානං උපසම‍්පජ‍්ජ විහරති තස‍්මිං සමයෙ දුවඞ‍්ගිකං ඣානං හොති උපෙක‍්ඛා චිත‍්තස‍්ස එකග‍්ගතා, ඉදං වුච‍්චති චතුත්‍ථං ඣානං. අවසෙසා ධම‍්මා ඣානසම‍්පයුත‍්තා.

705. මෙ සස්නෙහි මහණ යම් කලෙක අරූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, සර්‍වප්‍රකාරයෙන් ආකිඤ්චඤ්ඤායතනය ඉක්මවා, සුඛයාගේ ද ප්‍රහාණයෙන් ... නේවසඤ්ඤානාසඤ්ඤායතනසංඥා සහගත වූ, චතුර්‍ත්‍ථධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ. මේ ධර්‍මයෝ කුශලයෝ යි. එ ම අරූපාවචර කුශලකර්‍මය කළ බැවින්, රැස් කළ බැවින්, සර්‍වප්‍රකාරයෙන් ආකිඤ්චඤ්ඤායතනය ඉක්ම, සුඛයාගේ ද ප්‍රහාණයෙන් ... නේවසඤ්ඤානාසඤ්ඤායතන සංඥා සහගත වූ, විපාක චතුර්‍ත්‍ථධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ද්ව්‍යඞ්ගධ්‍යානය වෙයි: උපේක්‍ෂා ය, චිත්තෛකාග්‍රතා යි. මේ ‘චතුර්‍ත්‍ථධ්‍යාන’ යි කියනු ලැබේ. අවශේෂධර්‍මයෝ ධ්‍යානසම්ප්‍රයුක්තයෝ යි.

706. චත‍්තාරි ඣානානි: පඨමං ඣානං, දුතියං ඣානං, තතියං ඣානං, චතුත්‍ථං ඣානං.

706. ධ්‍යාන සතරෙකි: ප්‍රථමධ්‍යාන ය, ද්විතීයධ්‍යාන ය, තෘතීයධ්‍යාන ය, චතුර්‍ත්‍ථධ්‍යාන යි.

707. තත්‍ථ කතමං පඨමං ඣානං: ඉධ භික‍්ඛු යස‍්මිං සමයෙ ලොකුත‍්තරං ඣානං භාවෙති නිය්‍යානිකං අපචයගාමිං දිට‍්ඨිගතානං පහානාය පඨමාය භූමියා පත‍්තියා විවිච‍්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම‍්පජ‍්ජ විහරති දුක‍්ඛාපටිපදං දන්‍ධාභිඤ‍්ඤං. තස‍්මිං සමයෙ ඵස‍්සො හොති -පෙ- අවික‍්ඛෙපො හොති, ඉමෙ ධම‍්මා කුසලා. තස‍්සෙව ලොකුත‍්තරස‍්ස කුසලස‍්ස ඣානස‍්ස කතත‍්තා භාවිතත‍්තා විපාකං විවිච‍්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම‍්පජ‍්ජ විහරති දුක‍්ඛා පටිපදං දන්‍ධාභිඤ‍්ඤං සුඤ‍්ඤතං. තස‍්මිං සමයෙ පඤ‍්චඞ‍්ගිකං ඣානං හොති: විතක‍්කො විචාරො පීති සුඛං චිත‍්තස‍්ස එකග‍්ගතා. ඉදං වුච‍්චති පඨමං ඣානං. අවසෙසා ධම‍්මා ඣානසම‍්පයුත‍්තා.

707. එහි ප්‍රථමධ්‍යාන කවරෙ යත්: මෙ සස්නෙහි මහණ යම් කලෙක දෘෂ්ටිගතයන්ගේ ප්‍රහාණය පිණිස, ප්‍රථමභූමියට පැමිණීම පිණිස, නෛර්‍ය්‍යාණික වූ, අපචයගාමී වූ, ලෝකෝත්තරධ්‍යානය වඩා ද, කාමයන්ගෙන් වෙන්ව ම ... දුඃඛප්‍රතිපත් ඇති, දන්‍ධාභිඥා වූ ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි. ... අවික්‍ෂේපය වේ. මේ ධර්‍මයෝ කුශලයෝ යි. එ ම ලෝකෝත්තරකුශලධ්‍යානය කළ බැවින්, වැඩූ බැවින්, කාමයන්ගෙන් වෙන්ව ම ... දුඃඛප්‍රතිපත් ඇති, දන්‍ධාභිඥ වූ, ශුන්‍යත වූ, විපාක ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි පඤ්චාඞ්ගධ්‍යානය වෙයි: විතර්‍ක ය, විචාර ය, ප්‍රීති ය, සුඛ ය, චිත්තෛකාග්‍රතා යි. මේ ‘ප්‍රථමධ්‍යාන’ යි කියනු ලැබේ. අවශේෂධර්‍මයෝ ධ්‍යානසම්ප්‍රයුක්තයෝ යි.

708. තත්‍ථ කතමං පඨමං ඣානං: ඉධ භික‍්ඛු යස‍්මිං සමයෙ ලොකුත‍්තරං ඣානං භාවෙති නිය්‍යානිකං අපචයගාමිං දිට‍්ඨිගතානං පහානාය පඨමාය භූමියා පත‍්තියා විතක‍්කවිචාරානං වූපසමා -පෙ- දුතියං ඣානං උපසම‍්පජ‍්ජ විහරති දුක‍්ඛාපටිපදං දන්‍ධාභිඤ‍්ඤං තස‍්මිං සමයෙ ඵස‍්සො හොති, -පෙ- අවික‍්ඛෙපො හොති. ඉමෙ ධම‍්මා කුසලා. තස‍්සෙව ලොකුත‍්තරස‍්ස කුසලස‍්ස ඣානස‍්ස කතත‍්තා භාවිතත‍්තා විපාකං විතක‍්කවිචාරානං වූපසමා -පෙ- දුතියං ඣානං -පෙ- තතියං ඣානං -පෙ- චතුත්‍ථං ඣානං -පෙ- පඨමං ඣානං -පෙ- පඤ‍්චමං ඣානං උපසම‍්පජ‍්ජ විහරති දුක‍්ඛාපටිපදං දන්‍ධාභිඤ‍්ඤං සුඤ‍්ඤතං තස‍්මිං සමයෙ දුවඞ‍්ගිකං ඣානං හොති උපෙක‍්ඛා චිත‍්තස‍්ස එකග‍්ගතා, ඉදං වුච‍්චති පඤ‍්චමං ඣානං. අවසෙසා ධම‍්මා ඣානසම‍්පයුත‍්තා.

708. එහි ද්විතීයධ්‍යාන කවරෙ යත්: මෙ සස්නෙහි මහණ යම් කලෙක දෘෂ්ටිගතයන්ගේ ප්‍රහාණය පිණිස, ප්‍රථමභූමියට පැමිණීම පිණිස, නෛර්‍ය්‍යාණික වූ, අපචයගාමී වූ, ලෝකෝත්තරධ්‍යානය වඩා ද, විතර්‍කවිචාරයන්ගේ සන්හිඳීමෙන් ... දුඃඛප්‍රතිපත් ඇති, දන්‍ධාභිඥ වූ ද්විතීයධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ. මේ ධර්‍මයෝ කුශලයෝ යි. එ ම ලෝකෝත්තරකුශලධ්‍යානය කළ බැවින්, වැඩූ බැවින්, විතර්‍කවිචාරයන්ගේ සන්හිඳීමෙන් ... දුඃඛප්‍රතිපත් ඇති, දන්‍ධාභිඥ වූ, ශුන්‍යත වූ, විපාක වූ ද්විතීයධ්‍යානයට ... තෘතීයධ්‍යානයට ... චතුර්‍ත්‍ථධ්‍යානයට ... ප්‍රථමධ්‍යානයට ... පඤ්චමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ද්ව්‍යඞ්ගධ්‍යානය වෙයි: උපේක්‍ෂා ය, චිත්තෛකාග්‍රතා යි. මේ ‘පඤ්චමධ්‍යාන’ යි කියනු ලැබේ. අවශේෂධර්‍මයෝ ධ්‍යානසම්ප්‍රයුක්තයෝ යි.

709. චත‍්තාරි ඣානානි: පඨමං ඣානං, දුතියං ඣානං, තතියං ඣානං, චතුත්‍ථං ඣානං.

709. ධ්‍යාන සතරෙකි: ප්‍රථමධ්‍යාන ය, ද්විතීයධ්‍යාන ය, තෘතීයධ්‍යාන ය, චතුර්‍ත්‍ථධ්‍යාන යි.

710. තත්‍ථ කතමං පඨමං ඣානං: ඉධ භික‍්ඛු යස‍්මිං සමයෙ රූපාවචරං ඣානං භාවෙති කිරියං නෙව කුසලං නාකුසලං න ච කම‍්මවිපාකං දිට‍්ඨධම‍්මසුඛවිහාරං. විවිච‍්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම‍්පජ‍්ජ විහරති විහරති පඨවීකසිණං. තස‍්මිං සමයෙ පඤ‍්චඞ‍්ගිකං ඣානං හොති. විතක‍්කො විචාරො පීති සුඛං චිත‍්තස‍්ස එකග‍්ගතා. ඉදං වුච‍්චති පඨමං ඣානං අවසෙසා ධම‍්මා ඣානසම‍්පයුත‍්තා.

710. එහි ප්‍රථමධ්‍යාන කවරෙ යත්: මෙ සස්නෙහි මහණ යම් කලෙක නො ම කුසල් වූ, අකුසල් නො වූ, නො ද කර්‍මවිපාක වූ, ඉහාත්මසුඛවිහරණ ඇති, රූපාවචර ක්‍රියාධ්‍යානය වඩා ද, කාමයන්ගෙන් වෙන්ව ම ... පඨවිකසිණ ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි පඤ්චාඞ්ගධ්‍යානය වෙයි: විතර්‍ක ය, විචාර ය, ප්‍රීති ය, සුඛ ය, චිත්තෛකාග්‍රතා යි. මේ ‘ප්‍රථමධ්‍යාන’ යි කියනු ලැබේ. අවශේෂධර්‍මයෝ ධ්‍යානසම්ප්‍රයුක්තයෝ යි.

711. තත්‍ථ කතමං දුතියං ඣානං: ඉධ භික‍්ඛු යස‍්මිං සමයෙ රූපාවචරං ඣානං භාවෙති කිරියං නෙව කුසලං නාකුසලං න ච කම‍්මවිපාකං දිට‍්ඨධම‍්මසුඛවිහාරං, විතක‍්කවිචාරානං වූපසමා -පෙ- දුතියං ඣානං -පෙ- තතියං ඣානං -පෙ- චතුත්‍ථං ඣානං -පෙ- පඨමං ඣානං -පෙ- පඤ‍්චමං ඣානං උපසම‍්පජ‍්ජ විහරති පඨවීකසිණං. තස‍්මිං සමයෙ දුවඞ‍්ගිකං ඣානං හොති උපෙක‍්ඛා චිත‍්තස‍්ස එකග‍්ගතා, ඉදං වුච‍්චති පඤ‍්චමං ඣානං අවසෙසා ධම‍්මා ඣානසම‍්පයුත‍්තා -පෙ-.

711. එහි ද්විතීයධ්‍යාන කවරෙ යත්: මෙ සස්නෙහි මහණ යම් කලෙක නො ම කුසල් වූ, අකුසල් නො වූ, නො ද කර්‍මවිපාක වූ, ඉහාත්මසුඛවිහාර ඇති, රූපාවචර ක්‍රියාධ්‍යානය වඩා ද, විතර්‍කවිචාරාදීන්ගේ සන්හිඳීමෙන් ... පෘථිවිකෘත්ස්නද්වීතීය ධ්‍යානයට ... තෘතීයධ්‍යානයට ... චතුර්‍ත්‍ථධ්‍යානයට ... ප්‍රථමධ්‍යානයට ... පඤ්චමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ද්ව්‍යඞ්ගධ්‍යානය වෙයි: උපේක්‍ෂා ය, චිත්තෛකාග්‍රතා යි. මේ ‘පඤ්චමධ්‍යාන’ යි කියනු ලැබේ. අවශේෂධර්‍මයෝ ධ්‍යානසම්ප්‍රයුක්තයෝ යි.

712. ඉධ භික‍්ඛු යස‍්මිං සමයෙ අරූපාවචරං ඣානං භාවෙති කිරියං නෙව කුසලං නාකුසලං න ච කම‍්මවිපාකං දිට‍්ඨධම‍්මසුඛවිහාරං සබ‍්බසො ආකිඤ‍්චඤ‍්ඤායතනං සමතික‍්කම‍්ම නෙවසඤ‍්ඤානාසඤ‍්ඤායතන සඤ‍්ඤාසහගතං. සුඛස‍්ස ච පහානා -පෙ- චතුත්‍ථං ඣානං උපසම‍්පජ‍්ජ විහරති. තස‍්මිං සමයෙ දුවඞ‍්ගිකං ඣානං හොති උපෙක‍්ඛා චිත‍්තස‍්ස එකග‍්ගතා. ඉදං වුච‍්චති චතුත්‍ථං ඣානං. අවසෙසා ධම‍්මා ඣානසම‍්පයුත‍්තාති.

712. මෙ සස්නෙහි මහණ යම් කලෙක සර්‍වප්‍රකාරයෙන් ආකිඤ්චඤ්ඤායතනය ඉක්මවා, නේවසඤ්ඤානාසඤ්ඤායතනසංඥා සහගත වූ, නො ම කුසල් වූ, අකුසල් නො වූ, නො ද කර්‍මවිපාක වූ, ඉහාත්මසුඛවිහරණ ඇති අරූපාවචරක්‍රියාධ්‍යානය වඩා ද, සුඛයාගේ ද ප්‍රහාණයෙන් ... චතුර්‍ත්‍ථධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ද්ව්‍යඞ්ගධ්‍යානය වෙයි: උපේක්‍ෂා ය, චිත්තෛකාග්‍රතා යි. මේ ‘චතුර්‍ත්‍ථධ්‍යාන’ යි කියනු ලැබේ. අවශේෂධර්‍මයෝ ධ්‍යානසම්ප්‍රයුක්තයෝ යයි.

අභිධම‍්මභාජනියං.

අභිධර්‍මභාජනිය යි.