යෙදුමෙන් කියවන්න

පඤ‍්හාපුච‍්ඡකවණ‍්ණනා අට‍්ඨකථා

පඤ‍්හාපුච‍්ඡකවණ‍්ණනා

ප්‍රශ්න විචාරක වර්ණනාව

පඤ‍්හාපුච‍්ඡකෙ පාළිඅනුසාරෙනෙව ඣානානං කුසලාදිභාවො වෙදිතබ‍්බො. ආරම‍්මණත‍්තිකෙසු පන තිණ‍්ණං ඣානානං නිමිත‍්තාරම‍්මණත‍්තා පරිත‍්තාරම‍්මණාදිභාවෙන නවත‍්තබ‍්බතා වෙදිතබ‍්බා. ලොකුත‍්තරා පනෙත්‍ථ මග‍්ගකාලෙ ඵලකාලෙ වා සියා අප‍්පමාණාරම‍්මණා. චතුත්‍ථං ඣානං සියා පරිත‍්තාරම‍්මණන‍්ති එත්‍ථ කුසලතො තෙරස චතුත්‍ථජ‍්ඣානානි සබ‍්බත්‍ථපාදකචතුත්‍ථං, ඉද‍්ධිවිධචතුත්‍ථං, දිබ‍්බසොතඤාණචතුත්‍ථං, චෙතොපරියඤාණචතුත්‍ථං, පුබ‍්බෙනිවාසඤාණචතුත්‍ථං, දිබ‍්බචක‍්ඛුඤාණචතුත්‍ථං, යථාකම‍්මූපගඤාණචතුත්‍ථං, අනාගතංසඤාණචතුත්‍ථං, ආකාසානඤ‍්චායතනාදිචතුත්‍ථං, ලොකුත‍්තරචතුත්‍ථන‍්ති.

ප්‍රශ්න විචාරකයෙහි පෙල අනුසාරයෙන්ම ධ්‍යානවල කුසලාදිභාවය දතයුතුය. ආරම්මණ ත්‍රිකයෙහි වනාහි ධ්‍යාන තුනේ නිමිති අරමුණු වන බැවින් පරිත්ත අරමුණු භාවයෙන් නොකිය යුතු බව දතයුතුය. මෙහි ලෝකෝත්තරය වනාහි මාර්ග කාලයෙහි ඵල කාලයෙහි හෝ අප්‍රමාණ අරමුණු වන්නේය. චතුත්‍ථජ්ඣානං සියා පරිත්තාරම්මණං මෙහි කුසල වශයෙන් දහතුන සතරවන ධ්‍යාන සැමතැන පාදක චතුර්ථ වේ. ඉද්ධිවිධ චතුර්ථය දිබ්බසෝත චතුර්ථය, චෙතොපරිය ඤාණ චතුර්ථය පුබ්බෙනිවාස ඤාණ චතුර්ථය දිබ්බචක්ඛු ඤාණ චතුර්ථය යථා කම්මූපග ඤාණ චතුර්ථය අනාගත සඤ්ඤා චතුර්ථය, ආකාසානඤ්චායතන චතුර්ථය, ලෝකුත්තර චතුර්ථයයි

තත්‍ථ සබ‍්බත්‍ථපාදකචතුත්‍ථං නවත‍්තබ‍්බාරම‍්මණමෙව හොති.

එහි සියළුතැන පාදක චතුර්ථ වේ. නොකිය යුතු අරමුණුම වේ.

ඉද‍්ධිවිධචතුත්‍ථං චිත‍්තවසෙන කායං පරිණාමෙන‍්තස‍්ස අදිස‍්සමානෙන කායෙන පාටිහාරියකරණෙ කායාරම‍්මණත‍්තා පරිත‍්තාරම‍්මණං, කායවසෙන චිත‍්තං පරිණාමෙන‍්තස‍්ස දිස‍්සමානෙන කායෙන පාටිහාරියං කත්‍වා බ්‍රහ‍්මලොකං ගච‍්ඡන‍්තස‍්ස සමාපත‍්තිචිත‍්තාරම‍්මණත‍්තා මහග‍්ගතාරම‍්මණං.

ඉද්ධිවිධ චතුර්ථය කාය මේරීමෙන් නොපෙනෙන කාය ප්‍රාතිහාර්යයෙන් කය අරමුණුවන බැවින් පරිත්තාරම්මණය කය වශයෙන් සිත මේරුවහුගේ පෙනෙන කයින් ප්‍රාතිහාර්ය නොව බඹලොවට යන්නහුගේ සමාපත්ති සිත අරමුණ බැවින් මහග්ගත අරමුණ වේ.

දිබ‍්බසොතඤාණචතුත්‍ථං සද‍්දාරම‍්මණත‍්තා පරිත‍්තාරම‍්මණං.

දිව කන් නුවණ චතුර්ථය, ශබ්දාරමුණු බැවින් කුඩා අරමුණය.

චෙතොපරියඤාණචතුත්‍ථං කාමාවචරචිත‍්තජානනකාලෙ පරිත‍්තාරම‍්මණං, රූපාවචරාරූපාවචරචිත‍්තජානනකාලෙ මහග‍්ගතාරම‍්මණං, ලොකුත‍්තරචිත‍්තජානනකාලෙ අප‍්පමාණාරම‍්මණං. චෙතොපරියඤාණලාභී පන පුථුජ‍්ජනො පුථුජ‍්ජනානංයෙව චිත‍්තං ජානාති, න අරියානං. සොතාපන‍්නො සොතාපන‍්නස‍්ස චෙව පුථුජ‍්ජනස‍්ස ච; සකදාගාමී සකදාගාමිනො චෙව හෙට‍්ඨිමානඤ‍්ච ද‍්වින‍්නං; අනාගාමී අනාගාමිනො චෙව හෙට‍්ඨිමානඤ‍්ච තිණ‍්ණං; ඛීණාසවො සබ‍්බෙසම‍්පි ජානාති.

චේතොපරිය නුවණ චතුර්ථය කාමාවචර සිත් දැනීම ඇතිවිට සුළු අරමුණය. ලෝකෝත්තර සිත් දැනීම ඇතිවිට අප්පමාණ අරමුණුය. රූපාවචර අරූපාවචර සිත් දැනෙනවිට මහග්ගත අරමුණය. චේතෝපරිය නුවණ ලැබූ පෘථග්ජනයා පෘථග්ජන සිතින්ම දනී. ආර්ය සිතින් නොවේ. සෝවාන් පුද්ගලයා ද පෘථග්ජනයාගේද සකෘදාගාමි පුද්ගලයාගේද යට දෙදෙනාගේ, අනාගාමි පුද්ගලයාගේද යට තිදෙනාගේ. ඛීණාසව පුද්ගලයා සියල්ල දනී.

පුබ‍්බෙනිවාසඤාණචතුත්‍ථං කාමාවචරක‍්ඛන්‍ධානුස‍්සරණකාලෙ පරිත‍්තාරම‍්මණං, රූපාවචරාරූපාවචරක‍්ඛන්‍ධානුස‍්සරණකාලෙ මහග‍්ගතාරම‍්මණං, “අතීතෙ බුද‍්ධපච‍්චෙකබුද‍්ධඛීණාසවා මග‍්ගං භාවයිංසු, ඵලං සච‍්ඡිකරිංසූ”ති අනුස‍්සරණකාලෙ අප‍්පමාණාරම‍්මණං, නාමගොත‍්තානුස‍්සරණකාලෙ නවත‍්තබ‍්බාරම‍්මණං.

පුබ්බේනිවාසානුස්සති චතුර්ථය කාමාවචර ස්කන්ධ සිහිකරන විට සුළු අරමුණකි. රූපාරූපාවචර ස්කන්ධ සිහිකරන විට මහග්ගත අරමුණකි. අතීත බුදු පසේ බුදු රහත්හු මගවැඩූහ. ඵල සාක්‍ෂාත් කළහැකි සිහිකරනවිට අප්පමාණ අරමුණකි. නම්ගොත් සිහිකරනවිට අරමුණ නොකිව යුතුය.

දිබ‍්බචක‍්ඛුඤාණචතුත්‍ථං වණ‍්ණාරම‍්මණත‍්තා පරිත‍්තාරම‍්මණං.

දිව ඇස් නුවණ චතුර්ථය වර්ණය අරමුණු කරන බැවින් සුළු අරමුණකි.

යථාකම‍්මූපගඤාණචතුත්‍ථං කාමාවචරකම‍්මානුස‍්සරණකාලෙ පරිත‍්තාරම‍්මණං, රූපාවචරාරූපාවචරකම‍්මානුස‍්සරණකාලෙ මහග‍්ගතාරම‍්මණං.

යථාකම්මූපග ඤාණ චතුර්ථය කාමාවචර කර්ම සිහිකරනවිට සුළු අරමුණකි. රූපරූපාවචර කර්ම සිහිකරනවිට මහග්ගත අරමුණකි.

අනාගතංසඤාණචතුත්‍ථං අනාගතෙ කාමධාතුයා නිබ‍්බත‍්තිජානනකාලෙ පරිත‍්තාරම‍්මණං, රූපාරූපභවෙසු නිබ‍්බත‍්තිජානනකාලෙ මහග‍්ගතාරම‍්මණං, “අනාගතෙ බුද‍්ධපච‍්චෙකබුද‍්ධඛීණාසවා මග‍්ගං භාවෙස‍්සන‍්ති, ඵලං සච‍්ඡිකරිස‍්සන‍්තී”ති ජානනකාලෙ අප‍්පමාණාරම‍්මණං, “අනාගතෙ සඞ‍්ඛො නාම රාජා භවිස‍්සතී”තිආදිනා (දී· නි· 3.108) නයෙන නාමගොත‍්තානුස‍්සරණකාලෙ නවත‍්තබ‍්බාරම‍්මණං.

අනාගතංස ඤාණ චතුර්ථය අනාගතයෙහි කාමධාතුවේ ඉපදීම දන්නා විට සුළු අරමුණකි. රූපාරූප භවවල ඉපදීම දන්නාවිට මහග්ගත අරමුණකි. අනාගතයෙහි බුදු පසේබුදු රහත්හු මාර්ගය වඩන්නෝය. ඵලය සාක්‍ෂාත් කරන්නෝය යයි දන්නාවිට අප්පමාණ අරමුණය. අනාගතයෙහි සංඛ නම් රජෙක් වන්නේයයි නම්ගොත් සිහිකරනවිට නොකිවහැකි අරමුණකි.

ආකාසානඤ‍්චායතනආකිඤ‍්චඤ‍්ඤායතනචතුත්‍ථං නවත‍්තබ‍්බාරම‍්මණං. විඤ‍්ඤාණඤ‍්චායතනනෙවසඤ‍්ඤානාසඤ‍්ඤායතනචතුත්‍ථං මහග‍්ගතාරම‍්මණං.

ආකාසානඤ්චායතන ආකිඤ්චඤ්ඤායතන චතුර්ථය නොකිවහැකි අරමුණකි. විඤ්ඤාණඤ්චායතන නේවසඤ්ඤානාසඤ්ඤා චතුර්ථය මහග්ගත අරමුණකි.

ලොකුත‍්තරචතුත්‍ථං අප‍්පමාණාරම‍්මණං.

ලෝකෝත්තර චතුර්ථය අප්පමාණ අරමුණය.

කිරියතොපි තෙසං ද‍්වාදසන‍්නං ඣානානං ඉදමෙව ආරම‍්මණවිධානං. තීණි ඣානානි නමග‍්ගාරම‍්මණාති පච‍්චවෙක‍්ඛණඤාණං වා චෙතොපරියාදිඤාණං වා මග‍්ගං ආරම‍්මණං කරෙය්‍ය, තීණි ඣානානි තථා අප‍්පවත‍්තිතො නමග‍්ගාරම‍්මණා, සහජාතහෙතුවසෙන පන සියා මග‍්ගහෙතුකා; වීරියජෙට‍්ඨිකාය වා වීමංසාජෙට‍්ඨිකාය වා මග‍්ගභාවනාය මග‍්ගාධිපතිනො; ඡන්‍දචිත‍්තජෙට‍්ඨකකාලෙ ඵලකාලෙ ච නවත‍්තබ‍්බා.

ක්‍රියා වශයෙන්ද ඒ දොළොස් ධ්‍යානවල මෙම අරමුණු විධානයම වේ. ධ්‍යාන තුන මාර්ග අරමුණු යයි යම් ප්‍රත්‍යවේක්‍ෂා ඤාණය හෝ චේතෝපරිය ඤාණය හෝ මාර්ගය අරමුණු නොකරන්නේය. ධ්‍යාන තුන එසේ නොපැවතීමෙන් මාර්ගය අරමුණු නොවේ. සහජාත හේතු වශයෙන් මාර්ග හේතුක වන්නේය. වීර්ය හෝ වීමංසය හෝ දෙටුවීමෙන් මාර්ග භාවනාවෙන් මාර්ග අධිපති වේ. ඡන්‍ද චිත්ත දෙටු කුලයෙහි ඵල කුලයෙහිද නොකිවයුතුය.

චතුත්‍ථං ඣානන‍්ති ඉධාපි කුසලතො තෙරසසු චතුත්‍ථජ‍්ඣානෙසු සබ‍්බත්‍ථපාදකඉද‍්ධිවිධදිබ‍්බසොතදිබ‍්බචක‍්ඛුයථාකම‍්මූපගඤාණචතුත්‍ථඤ‍්චෙව චතුබ‍්බිධඤ‍්ච ආරුප‍්පචතුත්‍ථං මග‍්ගාරම‍්මණාදිභාවෙන න වත‍්තබ‍්බං. චෙතොපරියපුබ‍්බෙනිවාසඅනාගතංසඤාණචතුත්‍ථං පන මග‍්ගාරම‍්මණං හොති. න වත‍්තබ‍්බං මග‍්ගහෙතුකං මග‍්ගාධිපතීති වා; ලොකුත‍්තරචතුත්‍ථං මග‍්ගාරම‍්මණං න හොති; මග‍්ගකාලෙ පන සහජාතහෙතුවසෙන මග‍්ගහෙතුකං; වීරියවීමංසාජෙට‍්ඨිකාය මග‍්ගභාවනාය මග‍්ගාධිපති; ඡන්‍දචිත‍්තජෙට‍්ඨිකාය චෙව මග‍්ගභාවනාය ඵලකාලෙ ච න වත‍්තබ‍්බං. කිරියතොපි ද‍්වාදසසු ඣානෙසු අයමෙව නයො.

චතුර්ථ ධ්‍යානය යයි මෙහි කුසල වශයෙන් චතුර්ථධ්‍යාන දහතුනෙහි සියළු තැන පාදක ඉද්ධිවිධ දිබ්බසෝත දිබ්බචක්ඛු යථාකම්මූපග ඤාණ චතුර්ථයද චතුර්විධ ආරප්ප චතුර්ථයද මාර්ගාදි අරමුණු භවයෙන් නොකිව හැකිය. චේතෝපරිය පුබ්බේනිවාස අනාගතංස ඤාණ චතුර්ථය මග්ගාරම්මණ වේ. මාර්ගහේතුක මාර්ගාධිපති හෝ නොකිව හැකිය. ලෝකෝත්තර චතුර්ථය මාර්ගාරම්මණ නොවේ. මාර්ග කාලයෙහි වනාහි සහජාත හේතු වශයෙන් මග්ගහේතුක වේ. විරිය වීමංස දෙටුවීමෙන්ද මාර්ග භාවනාවේ මග්ගාධිපති වේ. ඡන්‍දචිත්ත දෙටුවීමෙන්ද මග්ග භාවනාවේ ඵල කාලයද කිවහැකි නොවේ. කිරිය වශයෙන් ධ්‍යාන දොළොසෙහි මෙම නයම

තීණි ඣානානි න වත‍්තබ‍්බාති අතීතාදීසු එකධම‍්මම‍්පි ආරබ‍්භ අප‍්පවත‍්තිතො නවත‍්තබ‍්බාති වෙදිතබ‍්බා.

තීණි ඣානානි නවත්තබ්බා යන අතීතාදියෙහි එක ධර්මයක්වත් අරබයා නොපැවතීමෙන් කිවහැකි නොවේ යයි දතයුතුය.

චතුත්‍ථං ඣානන‍්ති කුසලතො තෙරසසු චතුත්‍ථජ‍්ඣානෙසු සබ‍්බත්‍ථපාදකචතුත්‍ථං නවත‍්තබ‍්බාරම‍්මණමෙව. ඉද‍්ධිවිධචතුත්‍ථං කායවසෙන චිත‍්තපරිණාමනෙ සමාපත‍්තිචිත‍්තාරම‍්මණත‍්තා අතීතාරම‍්මණං; “අනාගතෙ ඉමානි පුප‍්ඵානි මා මිලායිංසු, දීපා මා නිබ‍්බායිංසු, එකො අග‍්ගික‍්ඛන්‍ධො සමුට‍්ඨාතු, පබ‍්බතො සමුට‍්ඨාතූ”ති අධිට‍්ඨානකාලෙ අනාගතාරම‍්මණං; චිත‍්තවසෙන කායපරිණාමනකාලෙ කායාරම‍්මණත‍්තා පච‍්චුප‍්පන‍්නාරම‍්මණං. දිබ‍්බසොතඤාණචතුත්‍ථං සද‍්දාරම‍්මණත‍්තා පච‍්චුප‍්පනාරම‍්මණං. චෙතොපරියඤාණචතුත්‍ථං අතීතෙ සත‍්තදිවසබ‍්භන‍්තරෙ උප‍්පජ‍්ජිත්‍වා නිරුද‍්ධචිත‍්තජානනකාලෙ අතීතාරම‍්මණං; අනාගතෙ සත‍්තදිවසබ‍්භන‍්තරෙ උප‍්පජ‍්ජනකචිත‍්තජානනකාලෙ අනාගතාරම‍්මණං. “යථා ඉමස‍්ස භොතො මනොසඞ‍්ඛාරා පණිහිතා ඉමස‍්ස චිත‍්තස‍්ස අනන‍්තරා අමුං නාම විතක‍්කං විතක‍්කෙස‍්සතීති. සො බහුඤ‍්චෙපි ආදිසති, තථෙව තං හොති නො අඤ‍්ඤථා”ති ඉමිනා හි සුත‍්තෙන (අ· නි· 3.61) චෙතොපරියඤාණස‍්සෙව පවත‍්ති පකාසිතා. අද‍්ධානපච‍්චුප‍්පන‍්නසන‍්තතිපච‍්චුප‍්පන‍්නවසෙනෙව පච‍්චුප‍්පන‍්නං ආරබ‍්භ පවත‍්තිකාලෙ පච‍්චුප‍්පන‍්නාරම‍්මණං. විත්‍ථාරකථා පනෙත්‍ථ හෙට‍්ඨාඅට‍්ඨකථාකණ‍්ඩවණ‍්ණනායං වුත‍්තනයෙනෙව වෙදිතබ‍්බා.

චතුත්‍ථජ්ඣානං කුසල වශයෙන් ධ්‍යාන දහතුනෙහි සබ්බත්‍ථපාදක චතුර්ථය නොකිවහැකි අරමුණුම වේ. ඉද්ධිවිධ චතුර්ථය කාය වශයෙන් චිත්ත පරිණාමයෙන් සමාපත්ති සිත අරමුණු බැවින් අතීතාරම්මණය. අනාගතයෙහි මේ මල් නොමැලවේවා. පහන් නොනිවේවා. පර්වතයෙන් එක් ගිනිකඳක් වේවා යයි අධිෂ්ඨාන කරනවිට අනාගත අරමුණ චිත්ත පරිණාම වශයෙන් කය මෝරණ කාලයෙහි කායාරම්මණ බැවින් වර්තමාන අරමුණ වේ. දිබ්බසෝත ඤාණ චතුර්ථය ශබ්දාරම්මණ බැවින් වර්තමාන අරමුණය. චේතොපරිය ඤාණ චතුර්ථය අතීතයෙහි දවස් හතක් ඇතුළත ඉපදී නිරුද්ධ වූ සිත දැනෙනවිට අතීත අරමුණ වේ. අනාගතයෙහි දවස් හතක් ඇතුළත උපදින සිත දන්නා කාලයෙහි අනාගත අරමුණ වේ. “යම්සේ මනෝ සංඛාර පිහිටුවන ලදද එසේ මේ සිත පසුව මේ සිත කල්පනා කරන්නේ යයි හේ බොහෝසෙයින් ප්‍රකාශ කරයි. එසේම එය වේ. වෙනත් විධියකින් නොවේ.” මේ සූත්‍රයෙන් චේතෝපරිය ඤාණයේ තත්ත්වය ප්‍රකාශ කළේය. මාර්ග වර්තමාන සත්තය වර්තමාන වශයෙන් වර්තමානය අරබයා පවතින කාලයෙහි වර්තමාන අරමුණ වේ. විස්තර කථාව යට අට්ඨකථා කාණ්ඩ වර්ණනාවෙහි දතයුතුය.

පුබ‍්බෙනිවාසඤාණචතුත්‍ථං අතීතක‍්ඛන්‍ධානුස‍්සරණකාලෙ අතීතාරම‍්මණං, නාමගොත‍්තානුස‍්සරණකාලෙ නවත‍්තබ‍්බාරම‍්මණං. දිබ‍්බචක‍්ඛුඤාණචතුත්‍ථං වණ‍්ණාරම‍්මණත‍්තා පච‍්චුප‍්පන‍්නාරම‍්මණං. යථාකම‍්මූපගඤාණචතුත්‍ථං අතීතකම‍්මමෙව ආරම‍්මණං කරොතීති අතීතාරම‍්මණං. අනාගතංසඤාණචතුත්‍ථං අනාගතක‍්ඛන්‍ධානුස‍්සරණකාලෙ අනාගතාරම‍්මණං, නාමගොත‍්තානුස‍්සරණකාලෙ නවත‍්තබ‍්බාරම‍්මණං. ආකාසානඤ‍්චායතනආකිඤ‍්චඤ‍්ඤායතනචතුත්‍ථං නවත‍්තබ‍්බාරම‍්මණමෙව. විඤ‍්ඤාණඤ‍්චායතනනෙවසඤ‍්ඤානාසඤ‍්ඤායතනචතුත්‍ථං අතීතාරම‍්මණමෙව. ලොකුත‍්තරචතුත්‍ථං නවත‍්තබ‍්බාරම‍්මණමෙව. කිරියතොපි ද‍්වාදසසු චතුත්‍ථජ‍්ඣානෙසු එසෙව නයො.

පුබ්බෙනිවාස ඤාණ චතුර්ථය අතීත ස්ක්නධ සිහිකරනවිට අතීත අරමුණු වේ. නම්ගොත් සිහිකරනවිට අරමුණු කිවහැකි නොවේ. දිබ්බචක්ඛු චතුර්ථය මග්ගය අරමුණු කරන බැවින් වර්තමාන අරමුණු වේ. යථාකම්පූපහ ඤාණ චතුර්ථය අතීත කම්ම අරමුණු කරන බැවින් අතීත අරමුණය. අනාගතංස ඤාණ චතුර්ථය නම්ගොත් සිහිකරනවිට අරමුණු කිවහැකි නොවේ. අනාගත ස්කන්ධ සිහිකරනවිට අනාගත අරමුණු වේ. ආකාසානඤ්චායතන ආකිඤ්චඤ්ඤායතන චතුර්ථ අරමුණු කිවහැකි නොවේ. විඤ්ඤාණඤ්චායතන නේවසඤ්ඤානාසඤ්ඤායතන අතීත අරමුණුම වේ. ලෝකෝත්තර චතුර්ථය අරමුණු කිවහැකි නොවේ. කිරිය වශයෙන් චතුර්ථධ්‍යාන දොළොසෙහිද මෙම නයයි.

තීණි ඣානානි බහිද‍්ධාරම‍්මණාති අජ‍්ඣත‍්තතො බහිද‍්ධාභූතං නිමිත‍්තං ආරබ‍්භ පවත‍්තිතො බහිද‍්ධාරම‍්මණා.

තීණි ඣානානි බහිද්ධාරම්මණාති යනු අධ්‍යාත්මයෙන් බාහිර වූ නිමිත්ත අරබයා පවතින බැවින් බාහිර අරමුණු වේ.

චතුත්‍ථං ඣානන‍්ති ඉධාපි කුසලතො තෙරසසු චතුත්‍ථජ‍්ඣානෙසු සබ‍්බත්‍ථපාදකචතුත්‍ථං බහිද‍්ධාරම‍්මණමෙව.

චතුත්‍ථජ්ඣානං යන මෙහිද කුසල වශයෙන් චතුර්ථධ්‍යාන දහතුනෙහි සැමතැන පාදක චතුර්ථය බාහිර අරමුණුම වේ.

ඉද‍්ධිවිධචතුත්‍ථං කායවසෙන චිත‍්තපරිණාමනෙපි චිත‍්තවසෙන කායපරිණාමනෙපි අත‍්තනොව කායචිත‍්තාරම‍්මණත‍්තා අජ‍්ඣත‍්තාරම‍්මණං; “බහිද‍්ධා හත්‍ථිම‍්පි දස‍්සෙතී”තිආදිනා නයෙන පවත‍්තකාලෙ බහිද‍්ධාරම‍්මණං.

ඉද්ධිවිධ චතුර්ථය කාය වශයෙන් චිත්ත පරිණාමයෙහිද චිත්ත වශයෙන් කාය පරිණාමයෙහිද තමාගේම කාය චිත්ත අරමුණු බැවින් අධ්‍යාත්ම අරමුණුය. බාහිර ඇතුළු දකියි ආදි නයින් පවතින කාලයෙහි බාහිර අරමුණු වේ.

දිබ‍්බසොතඤාණචතුත්‍ථං අත‍්තනො කුච‍්ඡිගතසද‍්දාරම‍්මණකාලෙ අජ‍්ඣත‍්තාරම‍්මණං, පරස‍්ස සද‍්දාරම‍්මණකාලෙ බහිද‍්ධාරම‍්මණං, උභයවසෙනාපි අජ‍්ඣත‍්තබහිද‍්ධාරම‍්මණං.

දිබ්බසෝත ඤාණ චතුර්ථය තමාගේ කුසෙහි ශබ්ද අරමුණු කරන කාලයෙහි අධ්‍යාත්ම අරමුණු වේ. අනුන්ගේ ශබ්ද අරමුණු කරන කාලයෙහි බාහිර අරමුණු වේ. උභය වශයෙන් අධ්‍යාත්ම බාහිර අරමුණු වේ.

චෙතොපරියඤාණචතුත්‍ථං බහිද‍්ධාරම‍්මණමෙව.

චෙතොපරිය ඤාණ චතුර්ථය බාහිර අරමුණුම වේ.

පුබ‍්බෙනිවාසඤාණචතුත්‍ථං අත‍්තනො ඛන්‍ධානුස‍්සරණකාලෙ අජ‍්ඣත‍්තාරම‍්මණං, පරස‍්ස ඛන්‍ධානඤ‍්චෙව නාමගොත‍්තස‍්ස ච අනුස‍්සරණකාලෙ බහිද‍්ධාරම‍්මණං.

පුබ්බේනිවාස ඤාණ චතුර්ථය තමාගේ ස්කන්ධ සිහිකරන කාලයෙහි අධ්‍යාත්ම අරමුණු වේ. අනුන්ගේ ස්කන්ධ ද නම්ගොත්ද සිහිකරන කාලයෙහි බාහිර අරමුණු වේ.

දිබ‍්බචක‍්ඛුඤාණචතුත්‍ථං අත‍්තනො රූපාරම‍්මණකාලෙ අජ‍්ඣත‍්තාරම‍්මණං, පරස‍්ස රූපාරම‍්මණකාලෙ බහිද‍්ධාරම‍්මණං, උභයවසෙනාපි අජ‍්ඣත‍්තබහිද‍්ධාරම‍්මණං.

දිබ්බචක්ඛු ඤාණ චතුර්ථය තමාගේ රූප අරමුණු කරන කාලයෙහි අධ්‍යාත්ම අරමුණු වේ. අනුන්ගේ රූප අරමුණු කරන කාලයෙහි බාහිර අරමුණු වේ. උභය වශයෙන් අධ්‍යාත්ම බාහිර අරමුණු වේ.

යථාකම‍්මූපගඤාණචතුත්‍ථං අත‍්තනො කම‍්මජානනකාලෙ අජ‍්ඣත‍්තාරම‍්මණං, පරස‍්ස කම‍්මජානනකාලෙ බහිද‍්ධාරම‍්මණං, උභයවසෙනාපි අජ‍්ඣත‍්තබහිද‍්ධාරම‍්මණං.

යථා කම්මූපග ඤාණ චතුර්ථය තමාගේ කර්ම දැනගැනීම ඇතිවන කාලයෙහි අධ්‍යාත්ම අරමුණු වේ. අනුන්ගේ කර්ම දන්නා කාලයේ බාහිර අරමුණු වේ. උභය වශයෙන් අධ්‍යාත්ම බාහිර අරමුණු වේ.

අනාගතංසඤාණචතුත්‍ථං අත‍්තනො අනාගතෙ නිබ‍්බත‍්තිජානනකාලෙ අජ‍්ඣත‍්තාරම‍්මණං, පරස‍්ස ඛන්‍ධානුස‍්සරණකාලෙ චෙව නාමගොත‍්තානුස‍්සරණකාලෙ ච බහිද‍්ධාරම‍්මණං, උභයවසෙනාපි අජ‍්ඣත‍්තබහිද‍්ධාරම‍්මණං.

අනාගතයේ ඤාණ චතුර්ථය තමාගේ අනාගතයෙහි උපත් දන්නා කාලයෙහි අධ්‍යාත්ම අරමුණු වේ. අනුන්ගේ ස්කන්ධ සිහිකරන කාලයෙහිද නම්ගොත් සිහිකරන කාලයෙහිද බාහිර අරමුණු වේ. උභය වශයෙන් අධ්‍යාත්ම බාහිර වේ.

ආකාසානඤ‍්චායතනචතුත්‍ථං බහිද‍්ධාරම‍්මණං. ආකිඤ‍්චඤ‍්ඤායතනචතුත්‍ථං නවත‍්තබ‍්බාරම‍්මණං. විඤ‍්ඤාණඤ‍්චායතනනෙවසඤ‍්ඤානාසඤ‍්ඤායතනචතුත්‍ථං අජ‍්ඣත‍්තාරම‍්මණං.

ආකාසානඤ්චායතන චතුර්ථය බාහිර අරමුණු වේ. ආකිඤ්චඤ්ඤායතන චතුර්ථය කිව නොහැකි අරමුණු වේ. විඤ්ඤාණඤ්චායතන නේවසඤ්ඤානාසඤ්ඤායතන චතුර්ථය අධ්‍යාත්ම අරමුණු වේ.

ලොකුත‍්තරචතුත්‍ථං බහිද‍්ධාරම‍්මණමෙව. කිරියතොපි ද‍්වාදසසු ඣානෙසු අයමෙව නයොති.

ලෝකෝත්තර චතුර්ථය බාහිර අරමුණුම වේ. කිරිය වශයෙන් ධ්‍යාන දොළොසෙහිද මෙම නයයි.

[පඤ්හ පුච්ඡකය.]

ඉමස‍්මිං පන ඣානවිභඞ‍්ගෙ සම‍්මාසම‍්බුද‍්ධෙන සුත‍්තන‍්තභාජනීයෙපි ලොකියලොකුත‍්තරමිස‍්සකානෙව ඣානානි කථිතානි; අභිධම‍්මභාජනීයෙපි පඤ‍්හාපුච‍්ඡකෙපි. තයොපි හි එතෙ නයා තෙභූමකධම‍්මමිස‍්සකත‍්තා එකපරිච‍්ඡෙදා එව. එවමයං ඣානවිභඞ‍්ගොපි තෙපරිවට‍්ටං නීහරිත්‍වාව භාජෙත්‍වා දස‍්සිතොති.

මෙම ධ්‍යාන විභංගයෙහි වනාහි සම්මා සම්බුද්ධයන් වහන්සේ විසින් සූත්‍රාන්ත භාජනියෙහි ලෞකික ලෝකෝත්තර මිශ්‍ර වශයෙන් ධ්‍යාන කියන ලදි. අභිධර්ම භාජනියෙහිද ප්‍රශ්න විචාරකයෙහිද මේ තුන් නයෙන් ත්‍රෛභූමික මිශ්‍ර වශයෙන් එක් කොටසක්මය. ධ්‍යාන විභංගයෙහිද තිපරි වෘත්තය ගෙනහැර බෙදා දක්වන ලදි.

සම‍්මොහවිනොදනියා විභඞ‍්ගට‍්ඨකථාය ඣානවිභඞ‍්ගවණ‍්ණනා නිට‍්ඨිතා.

සම්මෝහ විනෝදනී නම් විභංග අර්ථ වර්ණනාවේ දොළොස්වැනි ඣාන විභංග නිද්දේසයයි.