යෙදුමෙන් කියවන්න

අභිධම‍්මභාජනීයවණ‍්ණනා අට‍්ඨකථා

අභිධම‍්මභාජනීයවණ‍්ණනා

අභිධර්ම භාජනීය වර්ණනාව

අභිධම‍්මභාජනීයෙ හෙට‍්ඨා චිත‍්තුප‍්පාදකණ‍්ඩෙ ආගතනයෙනෙව තන‍්ති ඨපිතා. තස‍්මා තත්‍ථ සබ‍්බෙසම‍්පි කුසලවිපාකකිරියවසෙන නිද‍්දිට‍්ඨානං ඣානානං තත්‍ථ වුත‍්තනයෙනෙව අත්‍ථො වෙදිතබ‍්බො. සුද‍්ධිකනවකාදිභෙදොපි සබ‍්බො තත්‍ථ වුත‍්තසදිසොයෙවාති.

අභිධර්ම භාජනියෙහි යට චිත්තුප්පාද කාණ්ඩයෙහි ආවා වූ නයින්ම පෙල තබන ලදි. එහෙයින් එහි සියළුම කුසලවිපාක කිරිය වශයෙන් දක්නා ලද ධ්‍යානවල එහි කියන ලද නයින්ම අර්ථය දතයුතුය. සුද්ධි නවක ආදි භේද සියල්ලද එය කියන ලද්දට සමාන වේමය.

අභිධම‍්මභාජනීයවණ‍්ණනා.

අභිධම්ම භාජනියයි.