සුත‍්තන‍්තභාජනියං
722. චතස‍්සො අප‍්පමඤ‍්ඤායො. ඉධ භික‍්ඛු මෙත‍්තාසහගතෙන චෙතසා එකං දිසං ඵරිත්‍වා විහරති. තථා දුතියං තථා තතියං තථා චතුත්‍ථිං. ඉති උද‍්ධමධො තිරියං සබ‍්බධි සබ්බත්තතාය සබ‍්බාවන‍්තං ලොකං මෙත‍්තාසහගතෙන චෙතසා විපුලෙන මහග‍්ගතෙන අප‍්පමාණෙන අවෙරෙන අබ්‍යාපජ‍්ඣෙන ඵරිත්‍වා විහරති. කරුණාසහගතෙන චෙතසා එකං දිසං ඵරිත්‍වා විහරති. තථා දුතියං තථා තතියං තථා චතුත්‍ථිං ඉති උද‍්ධමධො තිරියං සබ‍්බධි සබ්බත්තතාය සබ‍්බාවන‍්තං ලොකං කරුණාසහගතෙන චෙතසා විපුලෙන මහග‍්ගතෙන අප‍්පමාණෙන අවෙරෙන අබ්‍යාපජ‍්ඣෙන ඵරිත්‍වා විහරති. මුදිතාසහගතෙන චෙතසා එකං දිසං ඵරිත්‍වා විහරති. තථා දුතියං තථා තතියං තථා චතුත්‍ථිං ඉති උද‍්ධමධො තිරියං සබ‍්බධි සබ්බත්තතාය සබ‍්බාවන‍්තං ලොකං මුදිතාසහගතෙන චෙතසා විපුලෙන මහග‍්ගතෙන අප‍්පමාණෙන අවෙරෙන අබ්‍යාපජ‍්ඣෙන ඵරිත්‍වා විහරති. උපෙක‍්ඛාසහගතෙන චෙතසා එකං දිසං ඵරිත්‍වා විහරති. තථා දුතියං තථා තතියං තථා චතුත්‍ථිං ඉති උද‍්ධමධො තිරියං සබ‍්බධි සබ්බත්තතාය සබ‍්බාවන‍්තං ලොකං උපෙක‍්ඛාසහගතෙන චෙතසා විපුලෙන මහග‍්ගතෙන අප‍්පමාණෙන අවෙරෙන අබ්‍යාපජ‍්ඣෙන ඵරිත්‍වා විහරති.
722. අප්‍රාමාණ්‍ය සතරෙකි: මෙ සස්නෙහි මහණ මෛත්‍රී සහගත සිතින් එක් දිශායෙක්හි (සත්ත්‍වයන්) ස්පර්‍ශ (අරමුණු) කොට වාස කෙරෙයි. එසෙයින් දෙ වැනි දිශායෙහි තුන් වැනි දිශායෙහි සතර වැනි දිශායෙහි (සත්ත්‍වයන් ස්පර්‍ශ කොට වෙසෙයි) මෙසේ උඩ යට සරස අනුදිග (සත්ත්‍වයන් ස්පර්‍ශ කොට වෙසෙයි.) සියලු තැන්හි සියල්ලන් ආත්මසමතායෙන් යුක්ත ව සියලු සත්ත්‍වයන් ඇති ලෝකය විපුල වූ මහද්ගත වූ අප්‍රමාණ වූ අවෛර වූ නිදුක් වූ මෛත්‍රීසහගත සිතින් ස්පර්‍ශ කොට වෙසෙයි. කරුණා සහගත සිතින් එක් දිශාවක් ස්පර්‍ශ කොට වෙසෙයි. එසෙයින් දෙ වැනි දිශාව තුන් වැනි දිශාව සතර වැනි දිශාව (ස්පර්‍ශ කොට වෙසෙයි). මෙසේ උඩ යට සරස අනුදිග (ස්පර්‍ශ කොට වෙසෙයි). සියලු තැන්හි සියල්ලන් ආත්මසමතායෙන් යුක්ත ව සියලු සත්ත්‍වයන් ඇති ලෝකය විපුල වූ මහද්ගත වූ අප්‍රමාණ වූ අවෛර වූ නිදුක් වූ කරුණාසහගත සිතින් ස්පර්‍ශ කොට වෙසෙයි. මුදිතාසහගත සිතින් එක් දිශාවක් ස්පර්‍ශ කොට වෙසෙයි. එසෙයින් දෙ වැනි දිශාව තුන් වැනි දිශාව සතර වැනි දිශාව (ස්පර්‍ශ කොට වෙසෙයි.) මෙසේ උඩ යට සරස අනුදිග (ස්පර්‍ශ කොට වෙසෙයි.) සියලු තැන්හි සියල්ලන් ආත්මසමතායෙන් යුක්ත ව සියලු සත්ත්‍වයන් ඇති ලෝකය විපුල වූ මහද්ගත වූ අප්‍රමාණ වූ අවෛර වූ නිදුක් වූ මුදිතාසහගත සිතින් ස්පර්‍ශ කොට වෙසෙයි. උපේක්‍ෂාසහගත සිතින් එක් දිශාවක් ස්පර්‍ශ කොට වෙසෙයි. එසෙයින් දෙ වැනි දිශාව තුන් වැනි දිශාව සතර වැනි දිශාව (ස්පර්‍ශ කොට වෙසෙයි) මෙසේ උඩ යට සරස අනුදිග (ස්පර්‍ශ කොට වෙසෙයි.) සියලු තැන්හි සියල්ලන් ආත්මසමතායෙන් යුක්ත ව සියලු සත්ත්‍වයන් ඇති ලෝකය විපුල වූ මහද්ගත වූ අප්‍රමාණ වූ අවෛර වූ නිදුක් වූ උපේක්‍ෂාසහගත සිතින් ස්පර්‍ශ කොට වෙසේ.
723. කථං ච භික‍්ඛු මෙත‍්තාසහගතෙන චෙතසා එකං දිසං ඵරිත්‍වා විහරති: සෙය්‍යථාපි නාම එකං පුග‍්ගලං පියං මනාපං දිස‍්වා මෙත‍්තායෙය්‍ය එවමෙව සබ‍්බෙ සත‍්තෙ මෙත‍්තාය එරති.
723. කිසෙයින් මහණ මෛත්‍රීසහගත සිතින් එක් දිශාවක් ස්පර්‍ශ කොට වෙසේ ද යත්: යම්සේ නම් ප්‍රිය වූ මනවඩන්නා වූ එක් පුද්ගලයකු දැක මෛත්‍රිය කරන්නේ ද, එපරිද්දෙන් ම සියලු සත්ත්‍වයන් මෛත්‍රියෙන් ස්පර්‍ශ කෙරෙයි.
තත්‍ථ කතමා මෙත‍්තා: යා සත‍්තෙසු මෙත‍්ති මෙත‍්තායනා මෙත‍්තායිතත‍්තං මෙත‍්තාචෙතොවිමුත‍්ති. අයං වුච‍්චති මෙත‍්තා. තත්‍ථ කතමං චිත‍්තං: යං චිත‍්තං මනො මානසං හදයං පණ‍්ඩරං මනො මනායතනං මනින්‍ද්‍රියං විඤ‍්ඤාණං විඤ‍්ඤාණක‍්ඛන්‍ධො තජ‍්ජාමනොවිඤ‍්ඤාණධාතු, ඉදං වුච‍්චති චිත‍්තං. ඉදං චිත‍්තං ඉමාය මෙත‍්තාය සහගතං හොති සහජාතං සංසට‍්ඨං සම‍්පයුත‍්තං, තෙන වුච‍්චති මෙත‍්තා සහගතෙන චෙතසාති.
එහි ‘මෛත්‍රී’ කවර යත්: සත්ත්‍වයන් කෙරෙහි යම් මෛත්‍රියක් මෙත් කරන අයුරෙක් මෙත් කළ බවෙක් මෛත්‍රීචිත්තවිමුක්තියෙක් වේ ද, මේ ‘මෛත්‍රී’ යි කියනු ලැබේ. එහි ‘චිත්ත’ කවරෙ යත්: යම් චිත්තයෙක් මනසෙක් මානසයෙක් හෘදයයෙක් පණ්ඩර වූ භවාඞ්ගචිත්තයෙක් මන සඞ්ඛ්‍යාත මනායතනයෙක් මනින්‍ද්‍රියයෙක් විඥානයෙක් විඥාන ස්කන්‍ධයෙක් තදනුරූපමනෝවිඥානධාතුයෙක් වේ ද, මේ ‘චිත්ත’ යි කියනු ලැබේ. මේ චිත්තය මේ මෛත්‍රිය හා සහගත සහජාත සංසෘෂ්ට සම්ප්‍රයුක්ත වූයේ වේ. එහෙයින් කියනු ලැබෙයි ‘මෙත්තාසහගතෙන චේතසා’ යි.
‘එකං දිස’න‍්ති: පුරත්‍ථිමං වා දිසං පච‍්ඡිමං වා දිසං උත‍්තරං වා දිසං දක‍්ඛිණං වා දිසං උද‍්ධං වා අධො වා තිරියං වා විදිසං වා.
‘ඒකං දිසං’ යනු: පෙරදිග හෝ අවරදිග හෝ උතුරුදිග හෝ දකුණුදිග හෝ උඩ හෝ යට හෝ සරස හෝ අනුදිග හෝ යි.
‘ඵරිත්‍වා’ති: ඵරිත්‍වා අධිමුච‍්චිත්‍වා.
‘ඵරිත්‍වා’ යනු: (අරමුණු කිරීම් වශයෙන්) ස්පර්‍ශ කොට වෙසෙසින් බැසගෙන.
‘විහරතී’ති: ඉරීයති වත‍්තති පාලෙති යපෙති යාපෙති චරති විහරති තෙන වුච‍්චති විහරතීති.
‘විහරති’ යනු: ඉරියවු පවත්වයි, පවතියි, පාලනය කෙරෙයි, යැපෙයි, යාපනය කෙරෙයි, හැසිරෙයි, වෙසේ. එහෙයින් කියනු ලැබෙයි ‘විහරති’ යි.
‘තථා දුතිය’න‍්ති: යථෙව එකං දිසං තථා දුතියං දිසං, තථා තතියං දිසං, තථා චතුත්‍ථිං දිසං, තථා උද‍්ධං, තථා අධො, තථා තිරියං, තථා විදිසං.
‘තථා දුතියං’ යනු: එක් දිශායෙක්හි යම් බඳු ද, දෙවැනි දිශායෙහි එ බඳු ය, තුන් වැනි දිශායෙහි එ බඳු ය, සතර වැනි දිශායෙහි එ බඳු ය, උඩ එ බඳු ය, යට එ බඳු ය, සරස එ බඳු ය, අනුදිග එ බඳු යි.
‘සබ‍්බධි සබ්බත්තතාය සබ‍්බාවන‍්තං ලොක’න‍්ති: සබ‍්බෙන සබ‍්බං සබ‍්බථා සබ‍්බං අසෙසං නිස‍්සෙසං පරියාදාය වචනමෙතං ‘සබ‍්බධි සබ්බත්තතාය සබ‍්බාවන‍්තං ලොක’න‍්ති.
‘සබ්බධි සබ්බත්තතාය සබ්බාවන්තං ලෝකං’ යනු: සියල්ලෙන් සියල්ල සර්‍වප්‍රකාරයෙන් සියල්ල අශේෂ කොට නිශ්ශේෂ කොට ගෙන කීමෙකි තෙල ‘සබ්බධි සබ්බත්තතාය සබ්බාවන්තං ලෝකං’ යනු.
‘මෙත‍්තාසහගතෙන චෙතසා’ති තත්‍ථ කතමා මෙත‍්තා: යා සත‍්තෙසු මෙත‍්ති මෙත‍්තායනා මෙත‍්තායිතත‍්තං මෙත‍්තාචෙතොවිමුත‍්ති අයං වුච‍්චති මෙත‍්තා. තත්‍ථ කතමං චිත‍්තං: යං චිත‍්තං මනො මානසං -පෙ- තජ‍්ජාමනොවිඤ‍්ඤාණධාතු, ඉදං වුච‍්චති චිත‍්තං. ඉදං චිත‍්තං ඉමාය මෙත‍්තාය සහගතං හොති සහජාතං සංසට‍්ඨං සම‍්පයුත‍්තං, තෙන වුච‍්චති මෙත‍්තාසහගතෙන චෙතසාති.
‘මෙත්තාසහගතෙන චේතසා’ යනු: එහි ‘මෙත්තා’ කවර යත්: සත්ත්‍වයන් කෙරෙහි යම් මෛත්‍රියක් මෙත් කරන අයුරෙක් මෙත් කළ බවෙක් මෛත්‍රීචිත්තවිමුක්තියෙක් වේ ද, මේ ‘මෙත්තා’ යි කියනු ලැබේ. එහි ‘චිත්ත’ කවරෙ යත්: යම් චිත්තයෙක් මනසෙක් මානසයෙක් ... තදනුරූපමනෝවිඥානධාතුයෙක් වේ ද, මේ ‘චිත්ත’ යි කියනු ලැබේ. මේ චිත්තය මේ මෛත්‍රිය සහගියේ වෙයි සහජාත - සංසෘෂ්ට - සම්ප්‍රයුක්ත වූයේ වේ. එහෙයින් කියනු ලැබෙයි ‘මෙත්තාසහගතෙන චේතසා’ යි.
‘විපුලෙනා’ති යං විපුලං තං මහග‍්ගතං, යං මහග‍්ගතං තං අප‍්පමාණං, යං අප‍්පමාණං සො අවෙරො, යො අවෙරො සො අව්‍යාපජ‍්ඣො.
‘විපුලෙන’ යනු: යමෙක් (යම් සිතෙක්) විපුල නම් හේ මහද්ගත ය, යමෙක් මහද්ගත නම් හේ අප්‍රමාණ ය, යමෙක් අප්‍රමාණ නම් හේ අවෛර ය, යමෙක් අවෛර නම් හේ අබ්‍යාපජ්ඣ (නිදුක්) යි.
‘ඵරිත්‍වා’ති ඵරිත්‍වා අධිමුච‍්චිත්‍වා.
‘ඵරිත්‍වා’ යනු: ස්පර්‍ශ (අරමුණු) කොට වෙසෙසින් බැසගෙන.
‘විහරතී’ති -පෙ- තෙන වුච‍්චති විහරතීති.
‘විහරති’ යනු: ... එහෙයින් කියනු ලැබෙයි ‘විහරති’ යි.
724. කථඤ‍්ච භික‍්ඛු කරුණාසහගතෙන චෙතසා එකං දිසං ඵරිත්‍වා විහරති: සෙය්‍යථාපි නාම එකං පුග‍්ගලං දුග‍්ගතං දුරුපෙතං දිස‍්වා කරුණායෙය්‍ය, එවමෙව සබ‍්බෙ සත‍්තෙ කරුණාය එරති.
724. කිසෙයින් මහණ කරුණාසහගත සිතින් එක් දිශාවක් ස්පර්‍ශ කොට වෙසේ ද යත්: යම්සේ නම් දුගී වූ කායදුශ්චරිතාදියෙන් යුක්ත වූ එක් පුද්ගලයකු දැක කුළුණුසිත් උපදවන්නේ ද, එසෙයින් ම සියලු සත්ත්‍වයන් කරුණායෙන් ස්පර්‍ශ කෙරෙයි.
තත්‍ථ කතමා කරුණා: යා සත‍්තෙසු කරුණා කරුණායනා කරුණායිතත‍්තං කරුණාචෙතොවිමුත‍්ති, අයං වුච‍්චති කරුණා. තත්‍ථ කතමා චිත‍්තං: යං චිත‍්තං මනො මානසං -පෙ- තජ‍්ජාමනොවිඤ‍්ඤාණධාතු ඉදං වුච‍්චති චිත‍්තං, ඉදං චිත‍්තං ඉමාය කරුණාය සහගතං හොති සහජාතං සංසට‍්ඨං සම‍්පයුත‍්තං, තෙන වුච‍්චති ‘කරුණාසහගතෙන චෙතසා’ති.
එහි ‘කරුණා’ කවර යත්: සත්ත්‍වයන් කෙරෙහි යම් කරුණායෙක් කුළුණු අයුරෙක් කරුණා කළ බවෙක් කරුණාචිත්තවිමුක්තියෙක් වේ ද, මේ ‘කරුණා’ යි කියනු ලැබේ. එහි ‘චිත්ත’ කවරෙ යත්: යම් සිතෙක් මනසෙක් මානසයෙක් ... තදනුරූපමනෝවිඥාන ධාතුයෙක් වේ ද, මේ ‘චිත්ත’ යි කියනු ලැබේ. මේ චිත්තය මේ කරුණාව සහගියේ වෙයි, සහජාත - සංසෘෂ්ට - සම්ප්‍රයුක්ත වූයේ වේ. එහෙයින් කියනු ලැබෙයි ‘කරුණාසහගතෙන චේතසා’ යි.
‘එකං දිස’න‍්ති: පුරත්‍ථිමං වා දිසං පච‍්ඡිමං වා දිසං උත‍්තරං වා දිසං දක‍්ඛිණං වා දිසං උද‍්ධං වා අධො වා තිරියං වා විදිසං වා.
‘ඒකං දිසං’ යනු: පැදුම් දිග හෝ පැළදිග හෝ උතුරුදිග හෝ දකුණුදිග හෝ උඩ හෝ යට හෝ සරස හෝ අනුදිග හෝ යි.
‘ඵරිත්‍වා’ති: ඵරිත්‍වා අධිමුච‍්චිත්‍වා.
‘ඵරිත්‍වා’ යනු: ස්පර්‍ශ කොට අරමුණෙහි හෙළා යි.
‘විහරතී’ති -පෙ- තෙන වුච‍්චති ‘විහරතී’ති.
‘විහරති’ යනු: ... එහෙයින් කියනු ලැබෙයි ‘විහරති’ යි.
‘තථා දුතිය’න‍්ති: යථෙව එකං දිසං තථා දුතියං දිසං, තථා තතියං දිසං, තථා චතුත්‍ථිං දිසං, තථා උද‍්ධං, තථා අධො, තථා තිරියං, තථා විදිසං.
‘තථා දුතියං’ යනු: එක් දිශායෙක්හි යම් බඳු ද දෙවැනි දිශායෙහි එ බඳු ය, තුන් වැනි දිශායෙහි එ බඳු ය, සතර වැනි දිශායෙහි එ බඳු ය, උඩ එ බඳු ය, යට එ බඳු ය, සරස එ බඳු ය, අනුදිග එ බඳු යි.
‘සබ‍්බධි සබ්බත්තතාය සබ‍්බාවන‍්තං ලොක’න‍්ති: සබ‍්බෙන සබ‍්බං සබ‍්බථා සබ‍්බං අසෙසං නිස‍්සෙසං පරියාදාය වචනමෙතං ‘සබ‍්බධි සබ්බත්තතාය සබ‍්බාවන‍්තං ලොක’න‍්ති.
‘සබ්බධි සබ්බත්තතාය සබ්බාවන්තං ලෝකං’ යනු: සියල්ලෙන් සියල්ල සර්‍වප්‍රකාරයෙන් සියල්ල අශේෂ කොට නිශ්ශේෂ කොට ගෙන කීමෙකි තෙල ‘සබ්බධි සබ්බත්තතාය සබ්බාවන්තං ලෝකං’ යනු.
‘කරුණාසහගතෙන චෙතසා’ති තත්‍ථ කතමා කරුණා: යා සත‍්තෙසු කරුණා කරුණායනා කරුණායිතත‍්තං කරුණාචෙතොවිමුත‍්ති, අයං වුච‍්චති කරුණා. තත්‍ථ කතමං චිත‍්තං: යං චිත‍්තං මනො මානසං -පෙ- තජ‍්ජාමනොවිඤ‍්ඤාණධාතු, ඉදං වුච‍්චති චිත‍්තං. ඉදං චිත‍්තං ඉමාය කරුණාය සහගතං හොති සහජාතං සංසට‍්ඨං සම‍්පයුත‍්තං. තෙන වුච‍්චති කරුණාසහගතෙන චෙතසාති.
‘කරුණාසහගතෙන චේතසා’ යනු: එහි ‘කරුණා’ කවර යත්: සත්ත්‍වයන් කෙරෙහි යම් කරුණායෙක් කුළුණු අයුරෙක් කුළුණු කළ බවෙක් කරුණාචිත්තවිමුක්තියෙක් වේ ද, මේ ‘කරුණා’ යි කියනු ලැබේ. එහි ‘චිත්ත’ කවරෙ යත්: යම් සිතෙක් මනසෙක් මානසයෙක් ... තදනුරූපමනෝවිඥානධාතුයෙක් වේ ද, මේ ‘චිත්ත’ යි කියනු ලැබේ. මේ චිත්තය මේ කරුණාව සහගියේ වෙයි. සහජාත - සංසෘෂ්ට - සම්ප්‍රයුක්ත වූයේ වේ. එහෙයින් කියනු ලැබෙයි ‘කරුණාසහගතෙන චේතසා’ යි.
‘විපුලෙනා’ති: යං විපුලං තං මහග‍්ගතං, යං මහග‍්ගතං තං අප‍්පමාණං, යං අප‍්පමාණං සො අවෙරො, යො අවෙරො සො අව්‍යාපජ‍්ඣො.
‘විපුලෙන’ යනු: යම් සිතෙක් විපුල නම් හේ මහද්ගත ය, යමෙක් මහද්ගත නම් හේ අප්‍රමාණ ය, යමෙක් අප්‍රමාණ නම් හේ අවෛර ය, යමෙක් අවෛර නම් හේ අබ්‍යාපජ්ඣ යි.
‘ඵරිත්‍වා’ති : ඵරිත්‍වා අධිමුච‍්චිත්‍වා.
‘ඵරිත්‍වා’ යනු: ස්පර්‍ශ කොට අරමුණෙහි හෙළා යි.
‘විහරතී’ති : -පෙ- තෙන වුච‍්චති විහරතීති.
‘විහරති’ යනු: ... එහෙයින් කියනු ලැබෙයි ‘විහරති’ යි.
725. කථඤ‍්ච භික‍්ඛු මුදිතා සහගතෙන චෙතසා එකං දිසං ඵරිත්‍වා විහරති: සෙය්‍යථාපි නාම එකං පුග‍්ගලං පියං මනාපං දිස‍්වා මුදිතො අස‍්ස, එවමෙව සබ‍්බෙ සත‍්තෙ මුදිතාය එරති.
725. කිසෙයින් මහණ මුදිතාසහගත සිතින් එක් දිශාවක් ස්පර්‍ශ කොට වෙසේ ද යත්: යම්සේ නම් ප්‍රිය වූ මනාප වූ එක් පුද්ගලයකු දැක ප්‍රමුදිත වූයේ වන්නේ ද, එපරිද්දෙන් ම සියලු සත්ත්‍වයන් මුදිතායෙන් ස්පර්‍ශ කෙරෙයි.
තත්‍ථ කතමා මුදිතා: යා සත‍්තෙසු මුදිතා මුදිතායනා මුදිතායිතත‍්තං මුදිතාචෙතොවිමුත‍්ති, අයං වුච‍්චති මුදිතා. තත්‍ථ කතමං චිත‍්තං: යං චිත‍්තං මනො මානසං -පෙ- තජ‍්ජාමනොවිඤ‍්ඤාණධාතු, ඉදං වුච‍්චති චිත‍්තං. ඉදං චිත‍්තං ඉමාය මුදිතාය සහගතං හොති සහජාතං සංසට‍්ඨං සම‍්පයුත‍්තං, තෙන වුච‍්චති මුදිතාසහගතෙන චෙතසාති.
එහි ‘මුදිතා’ කවර යත්: සත්ත්‍වයන් කෙරෙහි යම් මුදිතායෙක් ප්‍රමෝද අයුරෙක් ප්‍රමුදිත බවෙක් මුදිතාචිත්තවිමුක්තියෙක් වේ ද, මේ ‘මුදිතා’ යි කියනු ලැබේ. එහි ‘චිත්ත’ කවරෙ යත්: යම් චිත්තයෙක් මනසෙක් මානසයෙක් ... තදනුරූපමනෝවිඥාන ධාතුයෙක් වේ ද, මේ ‘චිත්ත’ යි කියනු ලැබේ. මේ චිත්තය මේ මුදිතාව සහගියේ වෙයි, සහජාත - සංසෘෂ්ට - සම්ප්‍රයුක්ත වූයේ වේ. එහෙයින් කියනු ලැබෙයි ‘මුදිතාසහගතෙන චේතසා’ යි.
‘එකං දිස’න‍්ති: පුරත්‍ථිමං වා දිසං පච‍්ඡිමං වා දිසං උත‍්තරං වා දිසං දක‍්ඛිණං වා දිසං උද‍්ධං වා අධො වා තිරියං වා විදිසං වා.
‘ඒකං දිසං’ යනු: පැදුම්දිග හෝ පැළදිග හෝ උතුරුදිග හෝ දකුණුදිග හෝ උඩ හෝ යට හෝ සරස හෝ අනුදිග හෝ යි.
‘ඵරිත්‍වා’ති: ඵරිත්‍වා අධිමුච‍්චිත්‍වා.
‘ඵරිත්‍වා’ යනු: ස්පර්‍ශ කොට අරමුණෙහි හෙළා යි.
‘විහරතී’ති: -පෙ- තෙන වුච‍්චති විහරතීති.
‘විහරති’ යනු: ... එහෙයින් කියනු ලැබෙයි ‘විහරති’ යි.
‘තථා දුතිය’න‍්ති: යථෙව එකං දිසං තථා දුතියං දිසං, තථා තතියං දිසං, තථා චතුත්‍ථිං දිසං, තථා උද‍්ධං, තථා අධො, තථා තිරියං, තථා විදිසං.
‘තථා දුතියං’ යනු: එක් දිශායෙක්හි යම් බඳු ද දෙවැනි දිශායෙහි එ බඳු ය, තුන් වැනි දිශායෙහි එ බඳු ය, සතර වැනි දිශායෙහි එ බඳු ය, උඩ එ බඳු ය, යට එ බඳු ය, සරස එ බඳු ය, අනුදිග එ බඳු යි.
‘සබ‍්බධි සබ්බත්තතාය සබ‍්බාවන‍්තං ලොක’න‍්ති: සබ‍්බෙන සබ‍්බං සබ‍්බථා සබ‍්බං අසෙසං නිස‍්සෙසං පරියාදාය වචනමෙතං ‘සබ‍්බධි සබ්බත්තතාය සබ‍්බාවන‍්තං ලොක’න‍්ති.
‘සබ්බධි සබ්බත්තතාය සබ්බාවන්තං ලෝකං’ යනු: සියල්ලෙන් සියල්ල සර්‍වප්‍රකාරයෙන් සියල්ල අශේෂ කොට නිශ්ශේෂ කොට ගෙන කීමෙකි. තෙල ‘සබ්බධි සබ්බත්තතාය සබ්බාවන්තං ලෝකං’ යනු.
‘මුදිතාසහගතෙන චෙතසා’ති: තත්‍ථ කතමා මුදිතා: යා සත‍්තෙසු මුදිතා මුදිතායනා මුදිතායිතත‍්තං මුදිතාචෙතොවිමුත‍්ති, අයං වුච‍්චති මුදිතා. තත්‍ථ කතමං චිත‍්තං: යං චිත‍්තං මනො මානසං -පෙ- තජ‍්ජාමනොවිඤ‍්ඤාණධාතු, ඉදං වුච‍්චති චිත‍්තං. ඉදං චිත‍්තං ඉමාය මුදිතාය සහගතං හොති සහජාතං සංසට‍්ඨං සම‍්පයුත‍්තං. තෙන වුච‍්චති’ මුදිතා සහගතෙන චෙතසා’ති.
‘මුදිතාසහගතෙන චේතසා’ යනු: එහි ‘මුදිතා’ කවර යත්: සත්ත්‍වයන් කෙරෙහි යම් ප්‍රමෝදයෙක් ප්‍රමෝදාකාරයෙක් ප්‍රමුදිත බවෙක් මුදිතාචේතෝවිමුක්තියෙක් වේ ද, මේ ‘මුදිතා’ යි කියනු ලැබේ. එහි ‘චිත්ත’ කවරෙ යත්: යම් චිත්තයෙක් මනසෙක් මානසයෙක් ... තදනුරූපමනෝවිඥානධාතුයෙක් වේ ද, මේ ‘චිත්ත’ යි කියනු ලැබේ. මේ චිත්තය මේ මුදිතාව සහගියේ වෙයි, සහජාත - සංසෘෂ්ට - සම්ප්‍රයුක්ත වූයේ වේ. එහෙයින් කියනු ලැබෙයි ‘මුදිතාසහගතෙන චේතසා’ යි.
‘විපුලෙනා’ති: යං විපුලං තං මහග‍්ගතං, යං මහග‍්ගතං තං අප‍්පමාණං, යං අප‍්පමාණං සො අවෙරො, යො අවෙරො සො අව්‍යාපජ‍්ඣො.
‘විපුලෙන’ යනු: යම් සිතෙක් විපුල නම් හේ මහද්ගත ය, යමෙක් මහද්ගත නම් හේ අප්‍රමාණ ය, යමෙක් අප්‍රමාණ නම් හේ අවෛර ය, යමෙක් අවෛර නම් හේ අව්‍යාබාධ යි.
‘ඵරිත්‍වා’ති: ඵරිත්‍වා අධිමුච‍්චිත්‍වා.
‘ඵරිත්‍වා’ යනු: ස්පර්‍ශ කොට අරමුණෙහි හෙළා යි.
‘විහරතී’ති: -පෙ- තෙන වුච‍්චති විහරතීති.
‘විහරති’ යනු: ... එහෙයින් කියනු ලැබෙයි ‘විහරති’ යි.
726. කථං ච භික‍්ඛු උපෙක‍්ඛාසහගතෙන චෙතසා එකං දිසං ඵරිත්‍වා විහරති: සෙය්‍යථාපි නාම එකං පුග‍්ගලං නෙව මනාපං න අමනාපං දිස‍්වා උපෙක‍්ඛකො අස‍්ස, එවමෙව සබ‍්බෙ සත‍්තෙ උපෙක‍්ඛාය එරති. තත්‍ථ කතමා උපෙක‍්ඛා: යා සත‍්තෙසු උපෙක‍්ඛා උපෙක‍්ඛායනා උපෙක‍්ඛායිතත‍්තං උපෙක‍්ඛාචෙතොවිමුත‍්ති අයං වුච‍්චති උපෙක‍්ඛා. තත්‍ථ කතමං චිත‍්තං: යං චිත‍්තං මනො මානසං -පෙ- තජ‍්ජාමනො විඤ‍්ඤාණධාතු, ඉදං වුච‍්චති චිත‍්තං. ඉදං චිත‍්තං ඉමාය උපෙක‍්ඛාය සහගතං හොති සහජාතං සංසට‍්ඨං සම‍්පයුත‍්තං, තෙන වුච‍්චති උපෙක‍්ඛාසහගතෙන චෙතසා’ති.
726. කිසෙයින් මහණ උපේක්‍ෂාසහගත සිතින් එක් දිශායෙක්හි සත්ත්‍වයන් ස්පර්‍ශ කොට වෙසේ ද යත්: යම්සේ නම් නො ම මනාප වූ අමනාප නො වූ එක් පුද්ගලයකු දැක උපේක්‍ෂා ඇත්තේ වන්නේ ද, එපරිද්දෙන් ම සියලු සත්ත්‍වයන් උපේක්‍ෂායෙන් ස්පර්‍ශ කෙරෙයි. එහි ‘උපේක්‍ෂා’ කවර යත්: සත්ත්‍වයන් කෙරෙහි යම් උපේක්‍ෂායෙක් මැදහත් අයුරෙක් උපේක්‍ෂා කළ බවෙක් උපේක්‍ෂාචිත්තවිමුක්තියෙක් වේ ද, මේ ‘උපේක්‍ෂා’ යි කියනු ලැබේ. එහි ‘චිත්ත’ කවරෙ යත්: යම් චිත්තයෙක් මනසෙක් මානසයෙක් ... තදනුරූපමනෝවිඥානධාතුයෙක් වේ ද, මේ ‘චිත්ත’ යි කියනු ලැබේ. මේ චිත්තය මේ උපේක්‍ෂාව සහගියේ වෙයි, සහජාත - සංසෘෂ්ට - සම්ප්‍රයුක්ත වූයේ වේ. එහෙයින් කියනු ලැබෙයි ‘උපෙක්ඛාසහගතෙන චේතසා’ යි.
‘එකං දිස’න‍්ති: පුරත්‍ථිමං වා දිසං පච‍්ඡිමං වා දිසං උත‍්තරං වා දිසං දක‍්ඛිණං වා දිසං උද‍්ධං වා අධො වා තිරියං වා විදිසං වා.
‘ඒකං දිසං’ යනු: පැදුම්දිග හෝ පැළදිග හෝ උතුරුදිග හෝ දකුණුදිග හෝ උඩ හෝ යට හෝ සරස හෝ අනුදිග හෝ යි.
‘ඵරිත්‍වා’ති: ඵරිත්‍වා අධිමුච‍්චිත්‍වා.
‘ඵරිත්‍වා’ යනු: ස්පර්‍ශ කොට අරමුණෙහි හෙළා යි.
‘විහරතී’ති: -පෙ- තෙන වුච‍්චති විහරතීති.
‘විහරති’ යනු: ... එහෙයින් කියනු ලැබෙයි ‘විහරති’ යි.
‘තථා දුතිය’න‍්ති: යථෙව එකං දිසං තථා දුතියං දිසං, තථා තතියං දිසං, තථා චතුත්‍ථිං දිසං, තථා උද‍්ධං, තථා අධො, තථා තිරියං, තථා විදිසං.
‘තථා දුතියං’ යනු: එක් දිශායෙක්හි යම් බඳු ද, දෙවැනි දිශායෙහි එ බඳු ය, තුන් වැනි දිශායෙහි එ බඳු ය, සතර වැනි දිශායෙහි එ බඳු ය, උඩ එ බඳු ය, යට එ බඳු ය, සරස එ බඳු ය, අනුදිග එ බඳු යි.
‘සබ‍්බධි සබ්බත්තතාය සබ‍්බාවන‍්තං ලොක’න‍්ති: සබ‍්බෙන සබ‍්බං සබ‍්බථා සබ‍්බං අසෙස නිස‍්සෙසං පරියාදාය වචනමෙතං සබ‍්බධි සබ්බත්තතාය සබ‍්බාවන‍්තං ලොක’න‍්ති.
‘සබ්බධි සබ්බත්තතාය සබ්බාවන්තං ලෝකං’ යනු: සියල්ලෙන් සියල්ල සර්‍වප්‍රකාරයෙන් සියල්ල අශේෂ කොට නිශ්ශේෂ කොට ගෙන කීමෙකි. තෙල ‘සබ්බධි සබ්බත්තතාය සබ්බාවන්තං ලෝකං’ යනු.
‘උපෙක‍්ඛාසහගතෙන චෙතසා’ති තත්‍ථ කතමා උපෙක‍්ඛා: යා සත‍්තෙසු උපෙක‍්ඛා උපෙක‍්ඛායනා උපෙක‍්ඛායිතත‍්තං උපෙක‍්ඛාචෙතො විමුත‍්ති, අයං වුච‍්චති උපෙක‍්ඛා. තත්‍ථ කතමං චිත‍්තං: යං චිත‍්තං මනො මානසං -පෙ- තජ‍්ජාමනොවිඤ‍්ඤාණධාතු, ඉදං වුච‍්චති චිත‍්තං. ඉදං චිත‍්තං ඉමාය උපෙක‍්ඛාය සහගතං හොති සහජාතං සංසට‍්ඨං සම‍්පයුත‍්තං තෙන වුච‍්චති ‘උපෙක‍්ඛාසහගතෙන චෙතසා’ති.
‘උපෙක්ඛාසහගතෙන චේතසා’ යනු: එහි ‘උපේක්‍ෂා’ කවර යත්: සත්ත්‍වයන් කෙරෙහි යම් උපේක්‍ෂායෙක් මැදහත් අයුරෙක් උපේක්‍ෂා කළ බවෙක් උපේක්‍ෂාචිත්තවිමුක්තියෙක් වේ ද, මේ ‘උපේක්‍ෂා’ යි කියනු ලැබේ. එහි ‘චිත්ත’ කවරෙ යත්: යම් චිත්තයෙක් මනසෙක් මානසයෙක් ... තදනුරූපමනෝවිඥානධාතුයෙක් වේ ද, මේ ‘චිත්ත’ යි කියනු ලැබේ. මේ චිත්තය මේ උපේක්‍ෂාව සහගියේ වෙයි, සහජාත - සංසෘෂ්ට - සම්ප්‍රයුක්ත වූයේ වේ. එහෙයින් කියනු ලැබෙයි ‘උපෙකක්ඛාසහගතෙන චේතසා’ යි.
‘විපුලෙනා’ති: යං විපුලං තං මහග‍්ගතං, යං මහග‍්ගතං තං අප‍්පමාණං, යං අප‍්පමාණං සො අවෙරො, යො අවෙරො සො අව්‍යාපජ‍්ඣො.
‘විපුලෙන’ යනු: යම් සිතෙක් විපුල නම් හේ මහද්ගත ය, යමෙක් මහද්ගත නම් හේ අප්‍රමාණ ය, යමෙක් අප්‍රමාණ නම් හේ අවෛර ය, යමෙක් අවෛර නම් හේ අව්‍යාබාධ යි.
‘ඵරිත්‍වා’ති: ඵරිත්‍වා අධිවුච‍්චිත්‍වා.
‘ඵරිත්‍වා’ යනු: ස්පර්‍ශ කොට අධිමුක්ත කොට යනු යි.
‘විරහතී’ති: ඉරීයති වත‍්තති පාලෙති යපෙති යාපෙති චරති විහරති තෙන වුච‍්චති ‘විහරතී’ති.
‘විහරති’ යනු: ඉරියවු පවත්වයි, පවති, පාලනය කෙරෙයි, යැපෙයි, යාපනය කෙරෙයි, හැසිරෙයි, වෙසේ. එහෙයින් කියනු ලැබෙයි ‘විහරති’ යි.