යෙදුමෙන් කියවන්න

අභිධම‍්මභාජනියං

727. චතස‍්සො අප‍්පමඤ‍්ඤායො: මෙත‍්තා කරුණා මුදිතා උපෙක‍්ඛා.

727. අප්‍රාමාණ්‍ය සතරෙකි: මෙත්තා ය කරුණා ය මුදිතා ය උපේක්‍ෂා යි.

728. තත්‍ථ කතමා මෙත‍්තා: ඉධ භික‍්ඛු යස‍්මිං සමයෙ රූපූපපත‍්තියා මග‍්ගං භාවෙති, විවිච‍්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම‍්පජ‍්ජ විහරති මෙත‍්තාසහගතං. යා තස‍්මිං සමයෙ මෙත‍්ති මෙත‍්තායනා මෙත‍්තායිතත‍්තං මෙත‍්තාචෙතොවිමුත‍්ති. අයං වුච‍්චති වෙත‍්තා. අවසෙසා ධම‍්මා මෙත‍්තාය සම‍්පයුත‍්තා.

728. එහි ‘මෙත්තා’ කවර යත්: මෙ සස්නෙහි මහණ යම් කලෙක රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, කාමයන්ගෙන් වෙන් ව ම ... මෛත්‍රීසහගත ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එ සමයෙහි යම් මෛත්‍රියක් මෙත් අයුරෙක් මෙත් කළ බවෙක් මෛත්‍රී චිත්තවිමුක්තියෙක් වේ ද, මේ ‘මෙත්තා’ යි කියනු ලැබේ. අවශේෂධර්‍මයෝ මෛත්‍රිය හා සම්ප්‍රයුක්තයෝ යි.

තත්‍ථ කතමා මෙත‍්තා: ඉධ භික‍්ඛු යස‍්මිං සමයෙ රූපූපපත‍්තියා මග‍්ගං භාවෙති විතක‍්කවිචාරානං වූපසමා -පෙ- දුතියං ඣානං උපසම‍්පජ‍්ජ විහරති මෙත‍්තාසහගතං. යා තස‍්මිං සමයෙ මෙත‍්ති මෙත‍්තායනා මෙත‍්තායිතත‍්තං මෙත‍්තාචෙතොවිමුත‍්ති, අයං වුච‍්චති මෙත‍්තා. අවසෙසා ධම‍්මා මෙත‍්තාය සම‍්පයුත‍්තා.

එහි ‘මෙත්තා’ කවර යත්: මෙ සස්නෙහි මහණ රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, විතර්‍කවිචාරයන්ගේ සන්හිඳීමෙන් ... මෛත්‍රීසහගත ද්විතීයධ්‍යානයට පැමිණ වෙසේ ද, එ සමයෙහි යම් මෛත්‍රියක් මෙත් අයුරෙක් මෙත් කළ බවෙක් මෛත්‍රී චිත්තවිමුක්තියෙක් වේ ද, මේ ‘මෙත්තා’ යි කියනු ලැබේ. අවශේෂධර්‍මයෝ මෛත්‍රිය හා සම්ප්‍රයුක්තයෝ යි.

තත්‍ථ කතමා මෙත‍්තා: ඉධ භික‍්ඛු යස‍්මිං සමයෙ රූපූපපත‍්තියා මග‍්ගං භාවෙති පීතියා ච විරාගා -පෙ- තතියං ඣානං උපසම‍්පජ‍්ජ විහරති මෙත‍්තාසහගතං. යා තස‍්මිං සමයෙ මෙත‍්ති මෙත‍්තායනා මෙත‍්තායිතත‍්තං මෙත‍්තාචෙතොවිමුත‍්ති, අයං වුච‍්චති මෙත‍්තා. අවසෙසා ධම‍්මා මෙත‍්තාය සම‍්පයුත‍්තා.

එහි ‘මෙත්තා’ කවර යත්: මෙ සස්නෙහි මහණ යම් කලෙක රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, ප්‍රීතියගේ ද විරාගයෙන් ... මෛත්‍රීසහගත තෘතීයධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි යම් මෛත්‍රියක් මෙත් අයුරෙක් මෙත් කළ බවෙක් මෛත්‍රීචිත්තවිමුක්තියෙක් වේ ද, මේ ‘මෙත්තා’ යි කියනු ලැබේ. අවශේෂධර්‍මයෝ මෛත්‍රිය හා සම්ප්‍රයුක්තයෝ යි.

729. ඉධ භික‍්ඛු යස‍්මිං සමයෙ රූපූපපත‍්තියා මග‍්ගං භාවෙති. විවිච‍්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම‍්පජ‍්ජ විහරති මෙත‍්තාසහගතං. යා තස‍්මිං සමයෙ මෙත‍්ති මෙත‍්තායනා මෙත‍්තායිතත‍්තං මෙත‍්තාචෙතොවිමුත‍්ති, අයං වුච‍්චති මෙත‍්තා. අවසෙසා ධම‍්මා මෙත‍්තාය සම‍්පයුත‍්තා.

729. මෙ සස්නෙහි මහණ රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, කාමයන්ගෙන් වෙන් ව ම ... මෛත්‍රීසහගත ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එ සමයෙහි යම් මෛත්‍රියක් මෛත්‍රී කරන අයුරෙක් මෛත්‍රී කළ බවෙක් මෛත්‍රීචිත්තවිමුක්තියෙක් වේ ද, මේ ‘මෙත්තා’ යි කියනු ලැබේ. අවශේෂධර්‍මයෝ මෛත්‍රිය හා සම්ප්‍රයුක්තයෝ යි.

ඉධ භික‍්ඛු යස‍්මිං සමයෙ රූපූපපත‍්තියා මග‍්ගං භාවෙති විවිච‍්චෙව කාමෙහි විවිච‍්ච අකුසලෙහි ධම‍්මෙහි අවිතක‍්කං විචාරමත‍්තං විවෙකජ පීතිසුඛං දුතියං ඣානං උපසම‍්පජ‍්ජ විහරති මෙත‍්තාසහගතං. යා තස‍්මිං සමයෙ මෙත‍්ති මෙත‍්තායනා මෙත‍්තායිතත‍්තං මෙත‍්තාචෙතොවිමුත‍්ති, අයං වුච‍්චති මෙත‍්තා. අවසෙසා ධම‍්මා මෙත‍්තාය සම‍්පයුත‍්තා.

මෙ සස්නෙහි මහණ යම් කලෙක රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, කාමයන්ගෙන්‍ වෙන් ව ම අකුශලධර්‍මයන්ගෙන් වෙන් ව ම විතර්‍ක රහිත වූ විචාරමාත්‍ර වූ විවේකයෙන් උපන් ප්‍රීතිය හා සුඛය ඇති මෛත්‍රීසහගත ද්විතීයධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි යම් මෛත්‍රියක් මෛත්‍රීආකාරයෙක් මෛත්‍රී කළ බවෙක් මෛත්‍රීචිත්තවිමුක්තියෙක් වේ ද, මේ ‘මෙත්තා’ යි කියනු ලැබේ. අවශේෂධර්‍මයෝ මෛත්‍රිය හා සම්ප්‍රයුක්තයෝ යි.

ඉධ භික‍්ඛූ යස‍්මිං සමයෙ රූපූපපත‍්තියා මග‍්ගං භාවෙති. විතක‍්ක විචාරානං වූපසමා -පෙ- තතියං ඣානං උපසම‍්පජ‍්ජ විහරති මෙත‍්තා සහගතං. යා තස‍්මිං සමයෙ මෙත‍්ති මෙත‍්තායනා මෙත‍්තායිතත‍්තං මෙත‍්තාචෙතොවිමුත‍්ති, අයං වුච‍්චති මෙත‍්තා. අවසෙසා ධම‍්මා මෙත‍්තාය සම‍්පයුත‍්තා.

මෙ සස්නෙහි මහණ යම් කලෙක රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, විතර්‍කවිචාරයන්ගේ සන්හිඳීමෙන් ... මෛත්‍රීසහගත තෘතීයධ්‍යානයට පැමිණ වෙසේ ද, එ සමයෙහි යම් මෛත්‍රියක් මෛත්‍රීආකාරයෙක් මෛත්‍රී කළ බවෙක් මෛත්‍රීචිත්තවිමුක්තියෙක් වේ ද, මේ ‘මෙත්තා’ යි කියනු ලැබේ. අවශේෂධර්‍මයෝ මෛත්‍රිය හා සම්ප්‍රයුක්තයෝ යි.

ඉධ භික‍්ඛු යස‍්මිං සමයෙ රූපූපපත‍්තියා මග‍්ගං භාවෙති පීතියා ච විරාගා -පෙ- චතුත්‍ථං ඣානං උපසම‍්පජ‍්ජ විහරති මෙත‍්තාසහගතං. යා තස‍්මිං සමයෙ මෙත‍්ති මෙත‍්තායනා මෙත‍්තායිතත‍්තං මෙත‍්තාචෙතොවිමුත‍්ති, අයං වුච‍්චති මෙත‍්තා. අවසෙසා ධම‍්මා මෙත‍්තාය සම‍්පයුත‍්තා.

මෙ සස්නෙහි මහණ යම් කලෙක රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, ප්‍රීතියගේ ද විරාගයෙන් ... මෛත්‍රීසහගත චතුර්‍ත්‍ථධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි යම් මෛත්‍රියක් මෛත්‍රී ආකාරයෙක් මෛත්‍රී කළ බවෙක් මෛත්‍රීචිත්තවිමුක්තියෙක් වේ ද, මේ ‘මෙත්තා’ යි කියනු ලැබේ. අවශේෂධර්‍මයෝ මෛත්‍රිය හා සම්ප්‍රයුක්තයෝ යි.

730. තත්‍ථ කතමා කරුණා: ඉධ භික‍්ඛු යස‍්මිං සමයෙ රූපූපපත‍්තියා මග‍්ගං භාවෙති විවිච‍්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම‍්පජ‍්ජ විහරති කරුණාසහගතං. යා තස‍්මිං සමයෙ කරුණා කරුණායනා කරුණායිතත‍්තං කරුණාචෙතොවිමුත‍්ති, අයං වුච‍්චති කරුණා. අවසෙසා ධම‍්මා කරුණාය සම‍්පයුත‍්තා.

730. එහි ‘කරුණා’ කවර යත්: මෙ සස්නෙහි මහණ යම් කලෙක රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, කාමයන්ගෙන් වෙන් ව ම ... කරුණාසහගත ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි යම් කරුණාවක් කරුණාආකාරයෙක් කරුණා කළ බවෙක් කරුණාචිත්තවිමුක්තියෙක් වේ ද, මේ ‘කරුණා’ යි කියනු ලැබේ. අවශේෂධර්‍මයෝ කරුණාව හා සම්ප්‍රයුක්තයෝ යි.

තත්‍ථ කතමා කරුණා: ඉධ භික‍්ඛු යස‍්මිං සමයෙ රූපූපපත‍්තියා මග‍්ගං භාවෙති විතක‍්කවිචාරානං වූපසමා -පෙ- දුතියං ඣානං උපසම‍්පජ‍්ජ විහරති කරුණාසහගතං. යා තස‍්මිං සමයෙ කරුණා කරුණායනා කරුණායිතත‍්තං කරුණාචෙතොවිමුත‍්ති, අයං වුච‍්චති කරුණා. අවසෙසා ධම‍්මා කරුණාය සම‍්පයුත‍්තා.

එහි ‘කරුණා’ කවර යත්: මෙ සස්නෙහි මහණ යම් කලෙක රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, විතර්‍කවිචාරයන්ගේ සන්හිඳීමෙන් ... කරුණාසහගත ද්විතීයධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි යම් කරුණායෙක් කුළුණු අයුරෙක් කරුණා කළ බවෙක් කරුණාචිත්තවිමුක්තියෙක් වේ ද, මේ ‘කරුණා’ යි කියනු ලැබේ. අවශේෂධර්‍මයෝ කරුණාව හා සම්ප්‍රයුක්තයෝ යි.

තත්‍ථ කතමා කරුණා: ඉධ භික‍්ඛු යස‍්මිං සමයෙ රූපූපපත‍්තියා මග‍්ගං භාවෙති පීතියා ච විරාගා -පෙ- තතියං ඣානං උපසම‍්පජ‍්ජ විහරති කරුණාසහගතං. යා තස‍්මිං සමයෙ කරුණා කරුණායනා කරුණායිතත‍්තං කරුණාචෙතොවිමුත‍්ති, අයං වුච‍්චති කරුණා. අවසෙසා ධම‍්මා කරුණාය සම‍්පයුත‍්තා.

එහි ‘කරුණා’ කවර යත්: මෙ සස්නෙහි මහණ යම් කලෙක රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, ප්‍රීතියගේ ද විරාගයෙන් ... කරුණාසහගත තෘතීයධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි යම් කරුණාවක් කරුණාආකාරයෙක් කරුණා කළ බවෙක් කරුණාචිත්ත විමුක්තියෙක් වේ ද, මේ ‘කරුණා’ යි කියනු ලැබේ. අවශේෂධර්‍මයෝ කරුණාව හා සම්ප්‍රයුක්තයෝ යි.

731. ඉධ භික‍්ඛු යස‍්මිං සමයෙ රූපූපපත‍්තියා මග‍්ගං භාවෙති විවිච‍්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම‍්පජ‍්ජ විහරති කරුණාසහගතං. යා තස‍්මිං සමයෙ කරුණා කරුණායනා කරුණායිතත‍්තං කරුණාචෙතොවිමුත‍්ති, අයං වුච‍්චති කරුණා. අවසෙසා ධම‍්මා කරුණාය සම‍්පයුත‍්තා.

731. මෙ සස්නෙහි මහණ යම් කලෙක රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, කාමයන්ගෙන් වෙන් ව ම ... කරුණාසහගත ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි යම් කරුණායෙක් කරුණා අයුරෙක් කරුණා කළ බවෙක් කරුණාචේතෝවිමුක්තියෙක් වේ ද, මේ ‘කරුණා’ යි කියනු ලැබේ. අවශේෂධර්‍මයෝ කරුණාව හා සම්ප්‍රයුක්තයෝ යි.

ඉධ භික‍්ඛු යස‍්මිං සමයෙ රූපූපපත‍්තියා මග‍්ගං භාවෙති විවිච‍්චෙව කාමෙහි විවිච‍්ච අකුසලෙහි ධම‍්මෙහි අවිතක‍්කං විචාරමත‍්තං විවෙකජං පීතිසුඛං දුතියං ඣානං උපසම‍්පජ‍්ජ විහරති කරුණාසහගතං. යා තස‍්මිං සමයෙ කරුණා කරුණායනා කරුණායිතත‍්තං කරුණාචෙතොවිමුත‍්ති, අයං වුච‍්චති කරුණා. අවසෙසා ධම‍්මා කරුණාය සම‍්පයුත‍්තා.

මෙ සස්නෙහි මහණ යම් කලෙක රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, කාමයන්ගෙන්‍ වෙන් ව ම අකුශලධර්‍මයන්ගෙන් වෙන් ව ම විතර්‍ක රහිත වූ විචාරමාත්‍ර වූ විවේකයෙන් උපන් ප්‍රීතිය හා සුඛය ඇති කරුණාසහගත වූ ද්විතීයධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි යම් කරුණායෙක් කරුණා කරන අයුරෙක් කරුණා කළ බවෙක් කරුණාචේතෝවිමුක්තියෙක් වේ ද, මේ ‘කරුණා’ යි කියනු ලැබේ. අවශේෂධර්‍මයෝ කරුණාව හා සම්ප්‍රයුක්තයෝ යි.

ඉධ භික‍්ඛු යස‍්මිං සමයෙ රූපූපපත‍්තියා මග‍්ගං භාවෙති විතක‍්කවිචාරානං වූපසමා -පෙ- තතියං ඣානං උපසම‍්පජ‍්ජ විහරති කරුණාසහගතං. යා තස‍්මිං සමයෙ කරුණා කරුණායනා කරුණායිතත‍්තං කරුණාචෙතොවිමුත‍්ති, අයං වුච‍්චති කරුණා. අවසෙසා ධම‍්මා කරුණාය සම‍්පයුත‍්තා.

මෙ සස්නෙහි මහණ යම් කලෙක රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, විතර්‍කවිචාරයන්ගේ සන්හිඳීමෙන් ... කරුණාසහගත තෘතීයධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි යම් කරුණායෙක් කරුණා කරන අයුරෙක් කරුණා කළ බවෙක් කරුණාචේතෝවිමුක්තියෙක් වේ ද, මේ ‘කරුණා’ යි කියනු ලැබේ. අවශේෂධර්‍මයෝ කරුණාව හා සම්ප්‍රයුක්තයෝ යි.

ඉධ භික‍්ඛු යස‍්මිං සමයෙ රූපූපපත‍්තියා මග‍්ගං භාවෙති පීතියා ච විරාගා -පෙ- චතුත්‍ථං ඣානං උපසම‍්පජ‍්ජ විහරති කරුණාසහගතං. යා තස‍්මිං සමයෙ කරුණා කරුණායනා කරුණායිතත‍්තං කරුණාචෙතොවිමුත‍්ති, අයං වුච‍්චති කරුණා. අවසෙසා ධම‍්මා කරුණාය සම‍්පයුත‍්තා.

මෙ සස්නෙහි මහණ යම් කලෙක රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, ප්‍රීතියගේ ද විරාගයෙන් ... කරුණාසහගත චතුර්‍ත්‍ථධ්‍යානයට පැමිණ වෙසේ ද, එ සමයෙහි යම් කරුණායෙක් කරුණා කරන අයුරෙක් කරුණා කළ බවෙක් වේ ද, මේ ‘කරුණා’ යි කියනු ලැබේ. අවශේෂධර්‍මයෝ කරුණාව හා සම්ප්‍රයුක්තයෝ යි.

732. තත්‍ථ කතමා මුදිතා: ඉධ භික‍්ඛු යස‍්මිං සමයෙ රූපූපපත‍්තියා මග‍්ගං භාවෙති විවිච‍්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම‍්පජ‍්ජ විහරති මුදිතා සහගතං. යා තස‍්මිං සමයෙ මුදිතා මුදිතායනා මුදිතායිතත‍්තං මුදිතාචෙතොවිමුත‍්ති, අයං වුච‍්චති මුදිතා. අවසෙසා ධම‍්මා මුදිතාය සම‍්පයුත‍්තා.

732. එහි ‘මුදිතා’ කවර යත්: මෙ සස්නෙහි මහණ යම් කලෙක රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, කාමයන්ගෙන් වෙන් ව ම ... මුදිතාසහගත ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි යම් ප්‍රමෝදයෙක් ප්‍රමෝදන ආකාරයෙක් ප්‍රමුදිත බවෙක් මුදිතාචේතෝවිමුක්තියෙක් වේ ද, මේ ‘මුදිතා’ යි කියනු ලැබේ. අවශේෂධර්‍මයෝ මුදිතාව හා සම්ප්‍රයුක්තයෝ යි.

තත්‍ථ කතමා මුදිතා: ඉධ භික‍්ඛු යස‍්මිං සමයෙ රූපූපපත‍්තියා මග‍්ගං භාවෙති විතක‍්කවිචාරානං වූපසමා -පෙ- දුතියං ඣානං උපසම‍්පජ‍්ජ විහරති මුදිතාසහගතං. යා තස‍්මිං සමයෙ මුදිතා මුදිතායනා මුදිතායිතත‍්තං මුදිතාචෙතොවිමුත‍්ති, අයං වුච‍්චති මුදිතා. අවසෙසා ධම‍්මා මුදිතාය සම‍්පයුත‍්තා.

එහි ‘මුදිතා’ කවර යත්: මෙ සස්නෙහි මහණ යම් කලෙක රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, විතර්‍කවිචාරයන්ගේ සන්හිඳීමෙන් ... මුදිතාසහගත ද්විතීයධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි යම් ප්‍රමෝදයෙක් මෝදනාකාරයෙක් ප්‍රමුදිත බවෙක් මුදිතාචේතෝවිමුක්තියෙක් වේ ද, මේ ‘මුදිතා’ යි කියනු ලැබේ. අවශේෂධර්‍මයෝ මුදිතාව හා සම්ප්‍රයුක්තයෝ යි.

තත්‍ථ කතමා මුදිතා: ඉධ භික‍්ඛු යස‍්මිං සමයෙ රූපූපපත‍්තියා මග‍්ගං භාවෙති පීතියා ච විරාගා -පෙ- තතියං ඣානං උපසම‍්පජ‍්ජ විහරති මුදිතාසහගතං. යා තස‍්මිං සමයෙ මුදිතා මුදිතායනා මුදිතායිතත‍්තං මුදිතාචෙතොවිමුත‍්ති, අයං වුච‍්චති මුදිතා. අවසෙසා ධම‍්මා මුදිතාය සම‍්පයුත‍්තා.

එහි ‘මුදිතා’ කවර යත්: මෙ සස්නෙහි මහණ යම් කලෙක රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, ප්‍රීතියගේ ද විරාගයෙන් ... මුදිතාසහගත තෘතීයධ්‍යානයට පැමිණ වෙසේ ද, එ සමයෙහි යම් මුදිතායෙක් මෝදනාකාරයෙක් ප්‍රමුදිත බවෙක් මුදිතා චේතෝවිමුක්තියෙක් වේ ද, මේ ‘මුදිතා’ යි කියනු ලැබේ. අවශේෂධර්‍මයෝ මුදිතාව හා සම්ප්‍රයුක්තයෝ යි.

733. ඉධ භික‍්ඛු යස‍්මිං සමයෙ රූපූපපත‍්තියා මග‍්ගං භාවෙති විවිච‍්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම‍්පජ‍්ජ විහරති මුදිතාසහගතං. යා තස‍්මිං සමයෙ මුදිතා මුදිතායනා මුදිතායිතත‍්තං මුදිතාචෙතොවිමුත‍්ති, අයං වුච‍්චති මුදිතා. අවසෙසා ධම‍්මා මුදිතාය සම‍්පයුත‍්තා.

733. මෙ සස්නෙහි මහණ යම් කලෙක රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, කාමයන්ගෙන් වෙන් ව ම ... මුදිතාසහගත ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එ සමයෙහි යම් මුදිතායෙක් මෝදනාකාරයෙක් මුදිත බවෙක් මුදිතාචේතෝවිමුක්තියෙක් වේ ද, මේ ‘මුදිතා’ යි කියනු ලැබේ. අවශේෂධර්‍මයෝ මුදිතාව හා සම්ප්‍රයුක්තයෝ යි.

ඉධ භික‍්ඛු යස‍්මිං සමයෙ රූපූපපත‍්තියා මග‍්ගං භාවෙති විවිච‍්චෙව කාමෙහි විවිච‍්ච අකුසලෙහි ධම‍්මෙහි අවිතක‍්කං විචාරමත‍්තං විවෙකජං පීතිසුඛං දුතියං ඣානං උපසම‍්පජ‍්ජ විහරති මුදිතාසහගතං. යා තස‍්මිං සමයෙ මුදිතා මුදිතායනා මුදිතායිතත‍්තං මුදිතාචෙතොවිමුත‍්ති, අයං වුච‍්චති මුදිතා. අවසෙසා ධම‍්මා මුදිතාය සම‍්පයුත‍්තා.

මෙ සස්නෙහි මහණ යම් කලෙක රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, කාමයන්ගෙන්‍ වෙන් ව ම අකුශලධර්‍මයන්ගෙන් වෙන් ව ම විතර්‍ක රහිත වූ විචාරමාත්‍ර වූ විවේකයෙන් උපන් ප්‍රීතිය හා සුඛය ඇති මුදිතාසහගත ද්විතීයධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි යම් මුදිතාවක් මෝදනාකාරයෙක් මුදිත බවෙක් මුදිතාචේතෝවිමුක්තියෙක් වේ ද, මේ ‘මුදිතා’ යි කියනු ලැබේ. අවශේෂධර්‍මයෝ මුදිතාව හා සම්ප්‍රයුක්තයෝ යි.

ඉධ භික‍්ඛු යස‍්මිං සමයෙ රූපූපපත‍්තියා මග‍්ගං භාවෙති විතක‍්කවිචාරානං වූපසමා -පෙ- තතියං ඣානං උපසම‍්පජ‍්ජ විහරති මුදිතාසහගතං, යා තස‍්මිං සමයෙ මුදිතා මුදිතායනා මුදිතායිතත‍්තං මුදිතාචෙතොවිමුත‍්ති, අයං වුච‍්චති මුදිතා. අවසෙසා ධම‍්මා මුදිතාය සම‍්පයුත‍්තා.

මෙ සස්නෙහි මහණ යම් කලෙක රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, විතර්‍කවිචාරයන්ගේ සන්හිඳීමෙන් ... මුදිතාසහගත තෘතීයධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි යම් මුදිතායෙක් මෝදනාකාරයෙක් මුදිත බවෙක් මුදිතාචේතෝවිමුක්තියෙක් වේ ද, මේ ‘මුදිතා’ යි කියනු ලැබේ. අවශේෂධර්‍මයෝ මුදිතාව හා සම්ප්‍රයුක්තයෝ යි.

ඉධ භික‍්ඛු යස‍්මිං සමයෙ රූපූපපත‍්තියා මග‍්ගං භාවෙති පීතියා ච විරාගා -පෙ- චතුත්‍ථං ඣානං උපසම‍්පජ‍්ජ විහරති මුදිතාසහගතං. යා තස‍්මිං සමයෙ මුදිතා මුදිතායනා මුදිතායිතත‍්තං මුදිතාචෙතොවිමුත‍්ති, අයං වුච‍්චති මුදිතා. අවසෙසා ධම‍්මා මුදිතාය සම‍්පයුත‍්තා.

මෙ සස්නෙහි මහණ යම් කලෙක රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, ප්‍රීතියගේ ද විරාගයෙන් ... මුදිතාසහගත චතුර්‍ත්‍ථධ්‍යානයට පැමිණ වෙසේ ද, එ සමයෙහි යම් මුදිතායෙක් මෝදනාකාරයෙක් මුදිත බවෙක් මුදිතාචේතෝවිමුක්තියෙක් වේ ද, මේ ‘මුදිතා’ යි කියනු ලැබේ. අවශේෂධර්‍මයෝ මුදිතාව හා සම්ප්‍රයුක්තයෝ යි.

734. තත්‍ථ කතමා උපෙක‍්ඛා: ඉධ භික‍්ඛු යස‍්මිං සමයෙ රූපූපපත‍්තියා මග‍්ගං භාවෙති සුඛස‍්ස ච පහානා -පෙ- චතුත්‍ථං ඣානං උපසම‍්පජ‍්ජ විහරති උපෙක‍්ඛා සහගතං. යා තස‍්මිං සමයෙ උපෙක‍්ඛා උපෙක‍්ඛායනා උපෙක‍්ඛායිතත‍්තං උපෙක‍්ඛාචෙතොවිමුත‍්ති, අයං වුච‍්චති උපෙක‍්ඛා. අවසෙසා ධම‍්මා උපෙක‍්ඛාය සම‍්පයුත‍්තා.

734. එහි ‘උපේක්‍ෂා’ කවර යත්: මෙ සස්නෙහි මහණ යම් කලෙක රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, සුඛයාගේ ද ප්‍රහාණයෙන් ... උපේක්‍ෂාසහගත චතුර්‍ත්‍ථධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි යම් උපේක්‍ෂායෙක් මැදහත් අයුරෙක් උපේක්‍ෂා කළ බවෙක් උපේක්‍ෂාචිත්තවිමුක්තියෙක් වේ ද, මේ ‘උපේක්‍ෂා’ යි කියනු ලැබේ. අවශේෂධර්‍මයෝ උපේක්‍ෂාව හා සම්ප්‍රයුක්තයෝ යි.

735. චතස‍්සො අප‍්පමඤ‍්ඤායො: මෙත‍්තා කරුණා මුදිතා උපෙක‍්ඛා.

735. අප්‍රාමාණ්‍ය සතරෙකි: මෙත්තා ය කරුණා ය මුදිතා ය උපෙක්ඛා යි.

736. තත්‍ථ කතමා මෙත‍්තා: ඉධ භික‍්ඛු යස‍්මිං සමයෙ රූපූපපත‍්තියා මග‍්ගං භාවෙති විවිච‍්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම‍්පජ‍්ජ විහරති මෙත‍්තාසහගතං, තස‍්මිං සමයෙ ඵස‍්සො හොති -පෙ- අවික‍්ඛෙපො හොති. ඉමෙ ධම‍්මා කුසලා. තස‍්සෙව රූපාවචරස‍්ස කුසලස‍්ස කම‍්මස‍්ස කතත‍්තා උපචිතත‍්තා විපාකං විවිච‍්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම‍්පජ‍්ජ විහරති මෙත‍්තාසහගතං, යා තස‍්මිං සමයෙ මෙත‍්ති මෙත‍්තායනා මෙත‍්තායිතත‍්තං මෙත‍්තාචෙත‍්තොවිමුත‍්ති, අයං වුච‍්චති මෙත‍්තා. අවසෙසා ධම‍්මා මෙත‍්තාය සම‍්පයුත‍්තා.

736. එහි ‘මෙත්තා’ කවර යත්: මෙ සස්නෙහි මහණ යම් කලෙක රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, කාමයන්ගෙන් වෙන් ව ම ... මෙත්තාසහගත ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ. මේ ධර්‍මයෝ කුශලයෝ යි. එම රූපාවචරකුශලකර්‍මය කළ බැවින් රැස් කළ බැවින් කාමයන්ගෙන් වෙන් ව ම ... මෙත්තාසහගත වූ විපාකප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි යම් මෛත්‍රියක් මෙත් කරන අයුරෙක් මෙත් කළ බවෙක් මෛත්‍රීචිත්තවිමුක්තියෙක් වේ ද, මේ ‘මෙත්තා’ යි කියනු ලැබේ. අවශේෂධර්‍මයෝ මෛත්‍රිය හා සම්ප්‍රයුක්තයෝ යි.

තත්‍ථ කතමා මෙත‍්තා: ඉධ භික‍්ඛු යස‍්මිං සමයෙ රූපූපපත‍්තියා මග‍්ගං භාවෙති විතක‍්කවිචාරානං වූපසමා -පෙ- දුතියං ඣානං උපසම‍්පජ‍්ජ විහරති මෙත‍්තා සහගතං, තස‍්මිං සමයෙ ඵස‍්සො හොති -පෙ- අවික‍්ඛෙපො හොති. ඉමෙ ධම‍්මා කුසලා. තස‍්සෙව රූපාවචරස‍්ස කුසලස‍්ස කම‍්මස‍්ස කතත‍්තා උපචිතත‍්තා විපාකං විතක‍්කවිචාරානං වූපසමා -පෙ- දුතියං ඣානං -පෙ- තතියං ඣානං -පෙ- පඨමං ඣානං -පෙ- දුතියං ඣානං -පෙ- තතියං ඣානං -පෙ- චතුත්‍ථං ඣානං උපසම‍්පජ‍්ජ විහරති මෙත‍්තාසහගතං, යා තස‍්මිං සමයෙ මෙත‍්ති මෙත‍්තායනා මෙත‍්තායිතත‍්තං මෙත‍්තාචෙතොවිමුත‍්ති. අයං වුච‍්චති මෙත‍්තා. අවසෙසා ධම‍්මා මෙත‍්තාය සම‍්පයුත‍්තා.

එහි ‘මෙත්තා’ කවර යත්: මෙ සස්නෙහි මහණ යම් කලෙක රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, විතර්‍කවිචාරයන්ගේ සන්හිඳීමෙන් ... මෙත්තාසහගත ද්විතීයධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ. මේ ධර්‍මයෝ කුශලයෝ යි. එ ම රූපාවචරකුශලකර්‍මය කළ බැවින් රැස් කළ බැවින් විතර්‍කවිචාරයන්ගේ සන්හිඳීමෙන් ... මෙත්තාසහගත වූ විපාක වූ ද්විතීයධ්‍යානයට ... තෘතීයධ්‍යානයට ... ප්‍රථමධ්‍යානයට ... ද්විතීයධ්‍යානයට ... තෘතීයධ්‍යානයට ... චතුර්‍ත්‍ථධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි යම් මෛත්‍රියක් මෙත් කරන අයුරෙක් මෙත් කළ බවෙක් මෙත්තාචේතෝවිමුක්තියෙක් වේ ද, මේ ‘මෙත්තා’ යි කියනු ලැබේ. අවශේෂධර්‍මයෝ මෛත්‍රිය හා සම්ප්‍රයුක්තයෝ යි.

737. තත්‍ථ කතමා කරුණා: ඉධ භික‍්ඛු යස‍්මිං සමයෙ රූපූපපත‍්තියා මග‍්ගං භාවෙති විවිච‍්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම‍්පජ‍්ජ විහරති කරුණාසහගතං, තස‍්මිං සමයෙ ඵස‍්සො හොති -පෙ- අවික‍්ඛෙපො හොති. ඉමෙ ධම‍්මා කුසලා. තස‍්සෙව රූපාවචරස‍්ස කුසලස‍්ස කම‍්මස‍්ස කතත‍්තා උපචිතත‍්තා විපාකං විවිච‍්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම‍්පජ‍්ජ විහරති කරුණාසහගතං, යා තස‍්මිං සමයෙ කරුණා කරුණායනා කරුණායිතත‍්තං කරුණාචෙතොවිමුත‍්ති, අයං වුච‍්චති කරුණා. අවසෙසා ධම‍්මා කරුණාය සම‍්පයුත‍්තා.

737. එහි ‘කරුණා’ කවර යත්: මෙ සස්නෙහි මහණ යම් කලෙක රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, කාමයන්ගෙන් වෙන් ව ම ... කරුණාසහගත ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ. මේ ධර්‍මයෝ කුශලයෝ යි. එම රූපාවචරකුශලකර්‍මය කළ බැවින් රැස් කළ බැවින් කාමයන්ගෙන් වෙන් ව ම ... කරුණාසහගත විපාක ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි යම් කරුණායෙක් කරුණා කරණ අයුරෙක් කරුණා කළ බවෙක් කරුණාචිත්තවිමුක්තියෙක් වේ ද, මේ ‘කරුණා’ යි කියනු ලැබේ. අවශේෂධර්‍මයෝ කරුණාව හා සම්ප්‍රයුක්තයෝ යි.

තත්‍ථ කතමා කරුණා: ඉධ භික‍්ඛු යස‍්මිං සමයෙ රූපූපපත‍්තියා මග‍්ගං භාවෙති විතක‍්කවිචාරානං වූපසමා -පෙ- දුතියං ඣානං උපසම‍්පජ‍්ජ විහරති කරුණාසහගතං, තස‍්මිං සමයෙ ඵස‍්සො හොති -පෙ- අවික‍්ඛෙපො හොති, ඉමෙ ධම‍්මා කුසලා. තස‍්සෙව රූපාවචරස‍්ස කුසලස‍්ස කම‍්මස‍්ස කතත‍්තා උපචිතත‍්තා විපාකං විතක‍්කවිචාරානං වූපසමා -පෙ- දුතියං ඣානං -පෙ- තතියං ඣානං -පෙ- පඨමං ඣානං -පෙ- දුතියං ඣානං -පෙ- තතියං ඣානං -පෙ- චතුත්‍ථං ඣානං උපසම‍්පජ‍්ජ විහරති කරුණාසහගතං. යා තස‍්මිං සමයෙ කරුණා කරුණායනා කරුණායිතත‍්තං කරුණාචෙතො විමුත‍්ති, අයං වුච‍්චති කරුණා. අවසෙසා ධම‍්මා කරුණාය සම‍්පයුත‍්තා.

එහි ‘කරුණා’ කවර යත්: මෙ සස්නෙහි මහණ යම් කලෙක රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, විතර්‍කවිචාරයන්ගේ සන්හිඳීමෙන් ... කරුණාසහගත ද්විතීයධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ. මේ ධර්‍මයෝ කුශලයෝ යි. එම රූපාවචරකුශලකර්‍මය කළ බැවින් රැස් කළ බැවින් විතර්‍කවිචාරයන්ගේ සන්හිඳීමෙන් ... කරුණාසහගත වූ විපාක ද්විතීයධ්‍යානයට ... තෘතීයධ්‍යානයට ... ප්‍රථමධ්‍යානයට ... ද්විතීයධ්‍යානයට ... තෘතීයධ්‍යානයට ... චතුර්‍ත්‍ථධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි යම් කරුණායෙක් කරුණා කරන අයුරෙක් කරුණා කළ බවෙක් කරුණාචේතෝවිමුක්තියෙක් වේ ද, මේ ‘කරුණා’ යි කියනු ලැබේ. අවශේෂධර්‍මයෝ කරුණාව හා සම්ප්‍රයුක්තයෝ යි.

738. තත්‍ථ කතමා මුදිතා: ඉධ භික‍්ඛු යස‍්මිං සමයෙ රූපූපපත‍්තියා මග‍්ගං භාවෙති ව‍්විච‍්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම‍්පජ‍්ජ විහරති මුදිතා සහගතං, තස‍්මිං සමයෙ ඵස‍්සො හොති -පෙ- අවික‍්ඛෙපො හොති, ඉමෙ ධම‍්මා කුසලා. තස‍්සෙව රූපාවචරස‍්ස කුසලස‍්ස කම‍්මස‍්ස කතත‍්තා උපචිතත‍්තා විපාකං විවිච‍්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම‍්පජ‍්ජ විහරති මුදිතාසහගතං. යා තස‍්මිං සමයෙ මුදිතා මුදිතායනා මුදිතායිතත‍්තං මුදිතාචෙතොවිමුත‍්ති, අයං වුච‍්චති මුදිතා. අවසෙසා ධම‍්මා මුදිතාය සම‍්පයුත‍්තා.

738. එහි ‘මුදිතා’ කවර යත්: මෙ සස්නෙහි මහණ යම් කලෙක රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, කාමයන්ගෙන් වෙන් ව ම ... මුදිතාසහගත ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ. මේ ධර්‍මයෝ කුශලයෝ යි. එ ම රූපාවචරකුශලකර්‍මය කළ බැවින් රැස් කළ බැවින් කාමයන්ගෙන් වෙන් ව ම ... මුදිතාසහගත විපාක ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි යම් මුදිතායෙක් මෝදනාකාරයෙක් ප්‍රමුදිත බවෙක් මුදිතාචේතෝවිමුක්තියෙක් වේ ද, මේ ‘මුදිතා’ යි කියනු ලැබේ. අවශේෂධර්‍මයෝ මුදිතාව හා සම්ප්‍රයුක්තයෝ යි.

තත්‍ථ කතමා මුදිතා: ඉධ භික‍්ඛු යස‍්මිං සමයෙ රූපූපපත‍්තියා මග‍්ගං භාවෙති විතක‍්කවිචාරානං වූපසමා -පෙ- දුතියං ඣානං උපසම‍්පජ‍්ජ විහරති මුදිතාසහගතං, තස‍්මිං සමයෙ ඵස‍්සො හොති -පෙ- අවික‍්ඛෙපො හොති, ඉමෙ ධම‍්මා කුසලා. තස‍්සෙව රූපාවචරස‍්ස කුසලස‍්ස කම‍්මස‍්ස කතත‍්තා උපචිතත‍්තා විපාකං විතක‍්කවිචාරානං වූපසමා -පෙ- දුතියං ඣානං -පෙ- තතියං ඣානං -පෙ- පඨමං ඣානං -පෙ- දුතියං ඣානං -පෙ- තතියං ඣානං -පෙ- චතුත්‍ථං ඣානං උපසම‍්පජ‍්ජ විහරති මුදිතාසහගතං. යා තස‍්මිං සමයෙ මුදිතා මුදිතායනා මුදිතායිතත‍්තං මුදිතාචෙතොවිමුත‍්ති, අයං වුච‍්චති මුදිතා. අවසෙසා ධම‍්මා මුදිතාය සම‍්පයුත‍්තා.

එහි ‘මුදිතා’ කවර යත්: මෙ සස්නෙහි මහණ යම් කලෙක රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, විතර්‍කවිචාරයන්ගේ සන්හිඳීමෙන් ... මුදිතාසහගත ද්විතීයධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ. මේ ධර්‍මයෝ කුශලයෝ යි. එ ම රූපාවචරකුශලකර්‍මය කළ බැවින් රැස් කළ බැවින් විතර්‍කවිචාරයන්ගේ සන්හිඳීමෙන් ... මුදිතාසහගත වූ විපාක වූ ද්විතීයධ්‍යානයට ... තෘතීයධ්‍යානයට ... ප්‍රථමධ්‍යානයට ... ද්විතීයධ්‍යානයට ... තෘතීයධ්‍යානයට ... චතුර්‍ත්‍ථධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි යම් මුදිතායෙක් මෝදනාකාරයෙක් ප්‍රමුදිත බවෙක් මුදිතාචේතෝවිමුක්තියෙක් වේ ද, මේ ‘මුදිතා’ යි කියනු ලැබේ. අවශේෂධර්‍මයෝ මුදිතාව හා සම්ප්‍රයුක්තයෝ යි.

739. තත්‍ථ කතමා උපෙක‍්ඛා: ඉධ භික‍්ඛු යස‍්මිං සමයෙ රූපූපපත‍්තියා මග‍්ගං භාවෙති සුඛස‍්ස ච පහානා -පෙ- චතුත්‍ථං ඣානං උපසම‍්පජ‍්ජ විහරති උපෙක‍්ඛා සහගතං, තස‍්මිං සමයෙ ඵස‍්සො හොති -පෙ- අවික‍්ඛෙපො හොති, ඉමෙ ධම‍්මා කුසලා. තස‍්සෙව රූපාවචරස‍්ස කුසලස‍්ස කම‍්මස‍්ස කතත‍්තා උපචිතත‍්තා විපාකං සුඛස‍්ස ච පහානා දුක‍්ඛස‍්ස ච පහානා -පෙ- චතුත්‍ථං ඣානං උපසම‍්පජ‍්ජ විහරති උපෙක‍්ඛා සහගතං. යා තස‍්මිං සමයෙ උපෙක‍්ඛා උපෙක‍්ඛා උපෙක‍්ඛායිතත‍්තං උපෙක‍්ඛාචෙතොවිමුත‍්ති, අයං වුච‍්චති උපෙක‍්ඛා. අවසෙසා ධම‍්මා උපෙක‍්ඛාය සම‍්පයුත‍්තා.

739. එහි ‘උපේක්‍ෂා’ කවර යත්: මෙ සස්නෙහි මහණ තෙම යම් කලෙක රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, සුඛයාගේ ප්‍රහාණයෙන් ... උපේක්‍ෂාසහගත චතුර්‍ත්‍ථධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ. මේ ධර්‍මයෝ කුශලයෝ යි. එ ම රූපාවචරකුශලකර්‍මය කළ බැවින් රැස් කළ බැවින් සුඛයාගේ ප්‍රහාණයෙන් දුඃඛයාගේ ද ප්‍රහාණයෙන් ... උපේක්‍ෂාසහගත වූ විපාක චතුර්‍ත්‍ථධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි යම් උපේක්‍ෂාවක් උපේක්‍ෂාකාරයෙක් උපේක්‍ෂා කළ බවෙක් උපේක්‍ෂාචිත්තවිමුක්තියෙක් වේ ද, මේ ‘උපේක්‍ෂා’ යි කියනු ලැබේ. අවශේෂධර්‍මයෝ උපේක්‍ෂාව හා සම්ප්‍රයුක්තයෝ යි.

740. චතස‍්සො අප‍්පමඤ‍්ඤායො: මෙත‍්තා කරුණා මුදිතා උපෙක‍්ඛා.

740. අප්‍රාමාණ්‍ය සතරෙකි: මෙත්තා ය කරුණා ය මුදිතා ය උපේක්‍ෂා යි.

741. තත්‍ථ කතමා මෙත‍්තා: ඉධ භික‍්ඛු යස‍්මිං සමයෙ රූපාවචරං ඣානං භාවෙති කිරියං නෙව කුසලං නාකුසලං න ච කම‍්මවිපාකං දිට‍්ඨධම‍්මසුඛවිහාරං, විවිච‍්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම‍්පජ‍්ජ විහරති මෙත‍්තාසහගතං, යා තස‍්මිං සමයෙ මෙත‍්ති මෙත‍්තායනා මෙත‍්තායිතත‍්තං මෙත‍්තාචෙතොවිමුත‍්ති, අයං වුච‍්චති මෙත‍්තා. අවසෙසා ධම‍්මා මෙත‍්තාය සම‍්පයුත‍්තා.

741. එහි ‘මෙත්තා’ කවර යත්: මෙ සස්නෙහි මහණ යම් කලෙක නො ම කුසල් වූ අකුසල් නො වූ නො ද කර්‍මවිපාක වූ ඉහාත්මසුඛවිහරණ ඇති රූපාවචරක්‍රියාධ්‍යානය වඩා ද, කාමයන්ගෙන් වෙන් ව ම ... මෛත්‍රීසහගත ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි යම් මෛත්‍රියක් මෙත් කරන අයුරෙක් මෛත්‍රී කළ බවෙක් මෛත්‍රීචිත්තවිමුක්තියෙක් වේ ද, මේ ‘මෙත්තා’ යි කියනු ලැබේ. අවශේෂධර්‍මයෝ මෛත්‍රිය හා සම්ප්‍රයුක්තයෝ යි.

තත්‍ථ කතමා මෙත‍්තා: ඉධ භික‍්ඛු යස‍්මිං සමයෙ රූපාවචරං ඣානං භාවෙති කිරියං නෙව කුසලං නාකුසලං න ච කම‍්මවිපාකං දිට‍්ඨධම‍්මසුඛවිහාරං, විතක‍්කවිචාරානං වූපසමා -පෙ- දුතියං ඣානං -පෙ- තතියං ඣානං -පෙ- පඨමං ඣානං -පෙ- දුතියං ඣානං -පෙ- තතියං ඣානං -පෙ- චතුත්‍ථං ඣානං උපසම‍්පජ‍්ජ විහරති මෙත‍්තාසහගතං, යා තස‍්මිං සමයෙ මෙත‍්ති මෙත‍්තායනා මෙත‍්තායිතත‍්තං මෙත‍්තාචෙතොවිමුත‍්ති, අයං වුච‍්චති මෙත‍්තා. අවසෙසා ධම‍්මා මෙත‍්තාය සම‍්පයුත‍්තා.

එහි ‘මෙත්තා’ කවර යත්: මෙ සස්නෙහි මහණ යම් කලෙක නො ම කුසල් වූ අකුසල් නො වූ නො ද කර්‍මවිපාක වූ ඉහාත්මසුඛවිහරණ ඇති රූපාවචර ක්‍රියාධ්‍යානය වඩා ද, විතර්‍කවිචාරයන්ගේ සන්හිඳීමෙන් ... මෛත්‍රීසහගත ද්විතීයධ්‍යානයට ... තෘතීයධ්‍යානයට ... ප්‍රථමධ්‍යානයට ... ද්විතීයධ්‍යානයට ... තෘතීයධ්‍යානයට ... චතුර්‍ත්‍ථධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි යම් මෛත්‍රියක් මෙත් කරන අයුරෙක් මෛත්‍රී කළ බවෙක් මෛත්‍රීචිත්තවිමුක්තියෙක් වේ ද, මේ ‘මෙත්තා’ යි කියනු ලැබේ. අවශේෂධර්‍මයෝ මෛත්‍රිය හා සම්ප්‍රයුක්තයෝ යි.

742. තත්‍ථ කතමා කරුණා -පෙ- තත්‍ථ කතමා මුදිතා -පෙ- තත්‍ථ කතමා උපෙක‍්ඛා: ඉධ භික‍්ඛු යස‍්මිං සමයෙ රූපාවචරං ඣානං භාවෙති කිරියං නෙව කුසලං නාකුසලං න ච කම‍්මවිපාකං දිට‍්ඨධම‍්ම සුඛවිහාරං, සුඛස‍්ස ච පහානා දුක‍්ඛස‍්ස ච පහානා -පෙ- චතුත්‍ථං ඣානං උපසම‍්පජ‍්ජ විහරති උපෙක‍්ඛා සහගතං, යා තස‍්මිං සමයෙ උපෙක‍්ඛා උපෙක‍්ඛායනා උපෙක‍්ඛායිතත‍්තං උපෙක‍්ඛාචෙතොවිමුත‍්ති, අයං වුච‍්චති උපෙක‍්ඛා. අවසෙසා ධම‍්මා උපෙක‍්ඛාය සම‍්පයුත‍්තා.

742. එහි ‘කරුණා’ කවර යත්: ... එහි ‘මුදිතා’ කවර යත්: ... එහි ‘උපේක්‍ෂා’ කවර යත්: මෙ සස්නෙහි මහණ යම් කලෙක නො ම කුසල් වූ අකුසල් නො වූ නො ද කර්‍මවිපාක වූ ඉහාත්මසුඛවිහරණ ඇති රූපාවචර ක්‍රියාධ්‍යානය වඩා ද, සුඛයාගේ ද ප්‍රහාණයෙන් දුඃඛයාගේ ද ප්‍රහාණයෙන් ... උපේක්‍ෂාසහගත චතුර්‍ත්‍ථධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි යම් උපේක්‍ෂායෙක් උපේක්‍ෂාකාරයෙක් උපේක්‍ෂා කළ බවෙක් උපේක්‍ෂාචිත්තවිමුක්තියෙක් වේ ද, මේ ‘උපේක්‍ෂා’ යි කියනු ලැබේ. අවශේෂධර්‍මයෝ උපේක්‍ෂාව හා සම්ප්‍රයුක්තයෝ යි.

අභිධම‍්මභාජනියං.

අභිධර්‍මභාජනීය යි.