අභිධම්මභාජනියං
752. පඤ්ච සික්ඛාපදානි: පාණාතිපාතා වෙරමණීසික්ඛාපදං, අදින්නාදානා වෙරමණීසික්ඛාපදං, කාමෙසු මුච්ඡාචාරා වෙරමණීසික්ඛාපදං, මුසාවාදා වෙරමණීසික්ඛාපදං, සුරාමෙරයමච්චපමාදට්ඨානා වෙරමණීසික්ඛාපදං,
752. ශික්ෂාපද පසෙකි: පණිවායෙන් වැළකීමේ ශික්ෂාපද ය, අයිනාදනින් වැළකීමේ ශික්ෂාපද ය, කාමයෙහි වරදවා හැසිරීමෙන් වැළකීමේ ශික්ෂාපද ය, මුසාවායෙන් වැළකීමේ ශික්ෂාපද ය, මත් බවට හා පමාවට කරුණු වූ රහමෙරින් වැළකීමේ ශික්ෂාපද යි.
753. තත්ථ කතමං පාණාතිපාතා වෙරමණීසික්ඛාපදං: යස්මිං සමයෙ කාමාවචරං කුසලං චිත්තං උප්පන්නං හොති සොමනස්සසහගතං ඤාණසම්පයුත්තං පාණාතිපාතා විරමන්තස්ස යා තස්මිං සමයෙ පාණාතිපාතා ආරති විරති පටිවිරති වෙරමණී අකිරියා අකරණං අනජ්ඣාපත්තිවෙලාඅනතික්කමො සෙතුඝාතො, ඉදං වුච්චති පාණාතිපාතා වෙරමණී සික්ඛාපදං, අවසෙසා ධම්මා වෙරමණියා සම්පයුත්තා.
753. එහි ‘පණිවායෙන් වැළකීමේ ශික්ෂාපදය’ කවරෙ යත්: යම් කලෙක පණිවායෙන් වළක්නහුට සොම්නස් සහගිය ඥානසම්ප්‍රයුක්ත කාමාවචරකුශලචිත්තය උපදනේ වේ ද, එසමයෙහි පණිවායෙන් යම් දුරුවීමෙක් වෙන් වීමෙක් වැළැක්මෙක් විරමණයෙක් (පණිවා) නො කිරීමෙක් අකරණයෙක් (එයට) නො පැමිණීමෙක් හිම් නො ඉක්මවීමෙක් ප්‍රත්‍යය නැසීමෙක් වේ ද, මේ ‘පණිවායෙන් වැළකීමේ ශික්ෂාපද’ යි කියනු ලැබේ. අවශේෂධර්‍මයෝ විරමණය හා සම්ප්‍රයුක්තයෝ යි.
තත්ථ කතමං පාණාතිපාතා වෙරමණීසික්ඛාපදං: යස්මිං සමයෙ කාමාවචරං කුසලං චිත්තං උප්පන්නං හොති සොමනස්සසහගතං ඤාණසම්පයුත්තං පාණාතිපාතා විරමන්තස්ස යා තස්මිං සමයෙ චෙතනා සඤ්චෙතනා චෙතයිතත්තං, ඉදං වුච්චති පාණාතිපාතා වෙරමණීසික්ඛාපදං, අවසෙසා ධම්මා චෙතනාය සම්පයුත්තා.
එහි ‘පණිවායෙන් වැළකීමේ ශික්ෂාපදය’ කවරෙ යත්: යම් කලෙක පණිවායෙන් වළක්නහුට සොම්නස් සහගිය ඥානසම්ප්‍රයුක්ත කාමාවචරකුශලචිත්තය උපදනේ වේ ද, එසමයෙහි යම් චේතනායෙක් සංචේතනායෙක් සිතන ලද බවෙක් වේ ද, මේ ‘පණිවායෙන් වැළකීමේ ශික්ෂාපද’ යි කියනු ලැබේ. අවශේෂධර්‍මයෝ චේතනාව හා සම්ප්‍රයුක්තයෝ යි.
තත්ථ කතමං පාණාතිපාතා වෙරමණීසික්ඛාපදං: යස්මිං සමයෙ කාමාවචරං කුසලං චිත්තං උප්පන්නං හොති සොමනස්සසහගතං ඤාණසම්පයුත්තං පාණාතිපාතා විරමන්තස්ස යො තස්මිං සමයෙ ඵස්සො -පෙ- පග්ගාහො අවික්ඛෙපො, ඉදං වුච්චති පාණාතිපාතා වෙරමණී සික්ඛාපදං.
එහි ‘පණිවායෙන් වැළකීමේ ශික්ෂාපදය’ කවරෙ යත්: යම් කලෙක පණිවායෙන් වළක්නහුට සොම්නස් සහගිය ඥානසම්ප්‍රයුක්ත කාමාවචරකුශලචිත්තය උපදනේ වේ ද, එසමයෙහි යම් ස්පර්‍ශයෙක් ... ප්‍රග්‍රාහයෙක් අවික්‍ෂේපයෙක් වේ ද, මේ ‘පණිවායෙන් වැළකීමේ ශික්ෂාපද’ යි කියනු ලැබේ.
තත්ථ කතමං පාණාතිපාතා වෙරමණීසික්ඛාපදං: යස්මිං සමයෙ කාමාවචරං කුසලං චිත්තං උප්පන්නං හොති සොමනස්සසහගතං ඤාණසම්පයුත්තං සසඞ්ඛාරෙන -පෙ- සොමනස්සසහගතං ඤාණවිප්පයුත්තං -පෙ- සොමනස්සසහගතං ඤාණවිප්පයුත්තං සසඞ්ඛාරෙන -පෙ- උපෙක්ඛාසහගතං ඤාණසම්පයුත්තං -පෙ- උපෙක්ඛාසහගතං ඤාණසම්පයුත්තං සසඞ්ඛාරෙන -පෙ- උපෙක්ඛාසහගතං ඤාණවිප්පයුත්තං -පෙ- උපෙක්ඛාසහගතං ඤාණවිප්පයුත්තං සසඞ්ඛාරෙන පාණාතිපාතා විරමන්තස්ස යා තස්මිං සමයෙ පාණාතිපාතා ආරති විරති පටිවිරති වෙරමණී අකිරියා අකරණං අනජ්ඣාපත්ති වෙලාඅනතික්කමො සෙතුඝාතො. ඉදං වුච්චති පාණාතිපාතා වෙරමණී සික්ඛාපදං, අවසෙසා ධම්මා වෙරමණියා සම්පයුත්තා -පෙ-
එහි ‘පණිවායෙන් වැළකීමේ ශික්ෂාපදය’ කවරෙ යත්: යම් කලෙක පණිවායෙන් වළක්නහුට සොම්නස් සහගිය ඥානසම්ප්‍රයුක්ත කාමාවචරකුශලචිත්තය සංස්කාර සහිත ව උපදනේ වේ ද ... සොම්නස් සහගිය ඥානවිප්‍රයුක්ත ... සොම්නස් සහගිය ඥානවිප්‍රයුක්ත (කුශලචිත්තය) සංස්කාර සහිත ව ... උපේක්ෂාසහගත ඥානසම්ප්‍රයුක්ත … උපේක්ෂාසහගත ඥානසම්ප්‍රයුක්ත (කුශලචිත්තය) සංස්කාර සහිතව ... උපේක්ෂාසහගත ඥානවිප්‍රයුක්ත ... උපේක්ෂාසහගත ඥානවිප්‍රයුක්ත (කුශලචිත්තය) සංස්කාර සහිත ව උපදෙනේ වේ ද, එසමයෙහි පණිවායෙන් යම් දුරු වීමෙක් වෙන් වීමෙක් වැළැක්මෙක් විරමණයෙක් අක්‍රියායෙක් අකරණයෙක් නො පැමිණීමෙක් හිම් නො ඉක්මවීමෙක් ප්‍රත්‍යය නැසීමෙක් වේ ද, මේ ‘පණිවායෙන් වැළකීමේ ශික්ෂාපද’ යි කියනු ලැබේ. අවශේෂධර්‍මයෝ විරමණය හා සම්ප්‍රයුක්තයෝ යි. ...
තත්ථ කතමං පාණාතිපාතා වෙරමණීසික්ඛාපදං: යස්මිං සමයෙ කාමාවචරං කුසලං චිත්තං උප්පන්නං හොති උපෙක්ඛාසහගතං ඤාණවිප්පයුත්තං සසඞ්ඛාරෙන පාණාතිපාතා විරමන්තස්ස යා තස්මිං සමයෙ චෙතනා සඤ්චෙතනා චෙතයිතත්තං, ඉදං වුච්චති පාණාතිපාතා වෙරමණී සික්ඛාපදං, අවසෙසා ධම්මා චෙතනාය සම්පයුත්තා -පෙ-
එහි ‘පණිවායෙන් වැළකීමේ ශික්ෂාපදය’ කවරෙ යත්: යම් කලෙක පණිවායෙන් වළක්නහුට උපේක්ෂාසහගත ඥානවිප්‍රයුක්ත කාමාවචරකුශලචිත්තය සංස්කාර සහිත ව උපදනේ වේ ද, එසමයෙහි යම් චේතනාවක් සංචේතනාවක් සිතන ලද බවෙක් වේ ද, මේ ‘පණිවායෙන් වැළකීමේ ශික්ෂාපද’ යි කියනු ලැබේ. අවශේෂධර්‍මයෝ චේතනාව හා සම්ප්‍රයුක්තයෝ යි. ...
තත්ථ කතමං පාණාතිපාතා වෙරමණීසික්ඛාපදං: යස්මිං සමයෙ කාමාවචරං කුසලං චිත්තං උප්පන්නං හොති උපෙක්ඛාසහගතං ඤාණවිප්පයුත්තං සසඞ්ඛාරෙන පාණාතිපාතා විරමන්තස්ස යො තස්මිං සමයෙ ඵස්සො -පෙ- පග්ගාහො අවික්ඛෙපො, ඉදං වුච්චති පාණාතිපාතා වෙරමණී සික්ඛාපදං.
එහි ‘පණිවායෙන් වැළකීමේ ශික්ෂාපදය’ කවරෙ යත්: යම් කලෙක පණිවායෙන් වළක්නහුට උපේක්ෂාසහගත ඥානවිප්‍රයුක්ත කාමාවචරකුශලචිත්තය සංස්කාර සහිත ව උපදනේ වේ ද, (එසමයෙහි යම්) ස්පර්‍ශයෙක් ... ප්‍රග්‍රාහයෙක් අවික්‍ෂේපයෙක් වේ ද, මේ ‘පණිවායෙන් වැළකීමේ ශික්ෂාපද’ යි කියනු ලැබේ.
754. තත්ථ කතමං අදින්නාදානා වෙරමණී සික්ඛාපදං: -පෙ- කාමෙසුමිච්ඡාචාරා වෙරමණීසික්ඛාපදං -පෙ- මුසාවාදා වෙරමණීසික්ඛාපදං -පෙ- සුරාමෙරයමජ්ජපමාදට්ඨානා වෙරමණීසික්ඛාපදං. යස්මිං සමයෙ කාමාවචරං කුසලං චිත්තං උප්පන්නං හොති සොමනස්සසහගතං ඤාණසම්පයුත්තං සුරාමෙරයමජ්ජපමාදට්ඨානා විරමන්තස්ස යා තස්මිං සමයෙ සුරාමෙරයමජ්ජපමාදට්ඨානා ආරති විරති පටිවිරති වෙරමණී අකිරියා අකරණං අනජ්ඣාපත්ති වෙලාඅනතික්කමො සෙතුඝාතො, ඉදං වුච්චති සුරාමෙරයමජ්ජපමාදට්ඨානා වෙරමණීසික්ඛාපදං, අවසෙසා ධම්මා වෙරමණියා සම්පයුත්තා -පෙ-
754. එහි ‘අයිනාදනින් වැළකීමේ ශික්ෂාපදය’ කවරෙ යත්: ... කාමයෙහි වරදවා හැසිරීමෙන් වැළකීමේ ශික්ෂාපදය ... මුසවායෙන් වැළකීමේ ශික්ෂාපදය ... මදයට හා පමාවට කරුණු වූ රහමෙරින් වැළකීමේ ශික්ෂාපදය කවරෙ යත්: යම් කලෙක මදයට හා පමාදයට කරුණු වූ රහමෙරින් වළක්නහුට සොම්නස් සහගිය ඥානසම්ප්‍රයුක්ත කාමාවචරකුශලචිත්තය උපදනේ වේ ද, එසමයෙහි මදයට හා පමාවට කරුණු වූ රහ මෙරින් යම් දුරු වීමෙක් වෙන් වීමෙක් වැළකීමෙක් විරමණයෙක් අක්‍රියායෙක් අකරණයෙක් නො පැමිණීමෙක් හිම් නො ඉක්මවීමෙක් ප්‍රත්‍යය නැසීමෙක් වේ ද, මේ ‘මදයට හා පමාවට කරුණු වූ රහමෙරින් වැළකීමේ ශික්ෂාපද’ යි කියනු ලැබේ. අවශේෂධර්‍මයෝ විරමණය හා සම්ප්‍රයුක්තයෝ යි. ...
තත්ථ කතමං සුරාමෙරයමජ්ජපමාදට්ඨානා වෙරමණීසික්ඛාපදං: යස්මිං සමයෙ කාමාවචරං කුසලං චිත්තං උප්පන්නං හොති සොමනස්ස සහගතං ඤාණසම්පයුත්තං සුරාමෙරයමජ්ජපමාදට්ඨානා විරමන්තස්ස යා තස්මිං සමයෙ චෙතනා සඤ්චෙතනා චෙතයිතත්තං, ඉදං වුච්චති සුරාමෙරයමජ්ජපමාදට්ඨානා වෙරමණීසික්ඛාපදං. අවසෙසා ධම්මා චෙතනාය සම්පයුත්තා.
එහි ‘මදයට හා පමාවට කරුණු වූ රහමෙරින් වැළකීමේ ශික්ෂාපදය’ කවරෙ යත්: යම් කලෙක මදයට හා පමාවට කරුණු වූ රහමෙරින් වළක්නහුට සොම්නස් සහගිය ඥානසම්ප්‍රයුක්ත කාමාවචරකුශලචිත්තය උපදනේ වේ ද, එසමයෙහි යම් චේතනාවක් සඤ්චේතනාවක් චේතයිත බවෙක් වේ ද, මේ ‘මදයට හා පමාවට කරුණු වූ රහමෙරින් වැළකීමේ ශික්ෂාපද’ යි කියනු ලැබේ. අවශේෂධර්‍මයෝ චේතනාව හා සම්ප්‍රයුක්තයෝ යි.
තත්ථ කතමං සුරාමෙරයමජ්ජපමාදට්ඨානා වෙරමණීසික්ඛාපදං: යස්මිං සමයෙ කාමාවචරං කුසලං චිත්තං උප්පන්නං හොති සොමනස්ස සහගතං ඤාණසම්පයුත්තං සුරාමෙරයමජ්ජපමාදට්ඨානා විරමන්තස්ස යො තස්මිං සමයෙ ඵස්සො -පෙ- පග්ගාහො අවික්ඛෙපො, ඉදං වුච්චති සුරාමෙරයමජ්ජපමාදට්ඨානා වෙරමණීසික්ඛාපදං.
එහි ‘මදයට හා පමාවට කරුණු වූ රහමෙරින් වැළකීමේ ශික්ෂාපදය’ කවරෙ යත්: යම් කලෙක මදයට හා පමාවට කරුණු වූ රහමෙරින් වළක්නහුට සොම්නස් සහගිය ඥානසම්ප්‍රයුක්ත කාමාවචරකුශලචිත්තය උපදනේ වේ ද, එසමයෙහි යම් ස්පර්‍ශයෙක් ... ප්‍රග්‍රාහයෙක් අවික්‍ෂේපයෙක් වේ ද, මේ ‘මදයට හා පමාවට කරුණු වූ රහමෙරින් වැළකීමේ ශික්ෂාපද’ යි කියනු ලැබේ.
තත්ථ කතමං සුරාමෙරයමජ්ජපමාදට්ඨානා වෙරමණීසික්ඛාපදං: යස්මිං සමයෙ කාමාවචරං කුසලං චිත්තං උප්පන්නං හොති සොමනස්සසහගතං ඤාණසම්පයුත්තං සසඞ්ඛාරෙන -පෙ- සොමනස්සසහගතං ඤාණවිප්පයුත්තං -පෙ- සොමනස්සසහගතං ඤාණවිප්පයුත්තං සසඞ්ඛාරෙන -පෙ- උපෙක්ඛාසහගතං ඤාණසම්පයුත්තං -පෙ- උපෙක්ඛාසහගතං ඤාණසම්පයුත්තං සසඞ්ඛාරෙන -පෙ- උපෙක්ඛාසහගතං ඤාණවිප්පයුත්තං -පෙ- උපෙක්ඛාසහගතං ඤාණවිප්පයුත්තං සසඞ්ඛාරෙන සුරාමෙරයමජ්ජපමාදට්ඨානා විරමන්තස්ස යා තස්මිං සමයෙ සුරාමෙරයමජ්ජපමාදට්ඨානා ආරති විරති පටිවිරති වෙරමණී අකිරියා අකරණං අනජ්ඣාපත්තිවෙලාඅනතික්කමෙ සෙතුඝාතො, ඉදං වුච්චති සුරාමෙරයමජ්ජපමාදට්ඨානා වෙරමණී සික්ඛාපදං, අවසෙසා ධම්මා වෙරමණියා සම්පයුත්තා -පෙ-
එහි ‘මදයට හා පමාවට කරුණු වූ රහමෙරින් වැළකීමේ ශික්ෂාපදය’ කවරෙ යත්: යම් කලෙක මදයට හා පමාවට කරුණු වූ රහමෙරින් වළක්නහුට සොම්නස් සහගිය ඥානසම්ප්‍රයුක්ත කාමාවචරකුශලචිත්තය සංස්කාර සහිත ව උපදනේ වේ ද ... සොම්නස් සහගිය ඥානවිප්‍රයුක්ත ... සොම්නස් සහගිය ඥානවිප්‍රයුක්ත (කුශලචිත්තය) සංස්කාර සහිත ව ... උපේක්ෂාසහගත ඥානසම්ප්‍රයුක්ත ... උපේක්ෂාසහගත ඥානසම්ප්‍රයුක්ත (කුශලචිත්තය) සංස්කාර සහිත ව ... උපේක්ෂාසහගත ඥානවිප්‍රයුක්ත ... උපේක්ෂා සහගත ඥානවිප්‍රයුක්ත (කුශලචිත්තය) සංස්කාර සහිත වැ උපදනේ වේ ද, එසමයෙහි මදයට හා පමාවට කරුණු වූ රහමෙරින් යම් දුරු වීමෙක් වෙන් වීමෙක් වැළකීමෙක් විරමණයෙක් අක්‍රියායෙක් අකරණයෙක් නො පැමිණීමෙක් හිම් නො ඉක්මවීමෙක් ප්‍රත්‍යය නැසීමෙක් වේ ද, මේ ‘මදයට හා පමාවට කරුණු වූ රහමෙරින් වැළකීමේ ශික්ෂාපද’ යි කියනු ලැබේ. අවශේෂධර්‍මයෝ විරමණය හා සම්ප්‍රයුක්තයෝ යි. ...
තත්ථ කතමං සුරාමෙරයමජ්ජපමාදට්ඨානා වෙරමණී සික්ඛංපදං: යස්මිං සමයෙ කාමාවචරං කුසලං චිත්තං උප්පන්නං හොති උපෙක්ඛාසහගතං ඤාණවිප්පයුත්තං සසඞ්ඛාරෙන සුරාමෙරයමජ්ජපමාදට්ඨානා විරමන්තස්ස යා තස්මිං සමයෙ චෙතනා සඤ්චෙතනා චෙතයිතත්තං, ඉදං වුච්චති සුරාමෙරයමජ්ජපමාදට්ඨානා වෙරමණී සික්ඛාපදං, අවසෙසා ධම්මා චෙතනාය සම්පයුත්තා -පෙ-
එහි ‘මදයට හා පමාවට කරුණු වූ රහමෙරින් වැළකීමේ ශික්ෂාපදය’ කවරෙ යත්: යම් කලෙක මදයට හා පමාවට කරුණු වූ රහමෙරින් වළක්නහුට උපේක්ෂාසහගත ඥානවිප්‍රයුක්ත කාමාවචරකුශලචිත්තය සංස්කාර සහිත වැ උපදනේ වේ ද, එසමයෙහි යම් චේතනායෙක් සඤ්චේතනායෙක් සිතන ලද බවෙක් වේ ද, මේ ‘මදයට හා පමාවට කරුණු වූ රහමෙරින් වැළකීමේ ශික්ෂාපද’ යි කියනු ලැබේ. අවශේෂධර්‍මයෝ චේතනාව හා සම්ප්‍රයුක්තයෝ යි ...
තත්ථ කතමං සුරාමෙරයමජ්ජපමාදට්ඨානා වෙරමණීසික්ඛාපදං: යස්මිං සමයෙ කාමාවචරං කුසලං චිත්තං උප්පන්නං හොති උපෙක්ඛාසහගතං ඤාණවිප්පයුත්තං සසඞ්ඛාරෙන සුරාමෙරයමජ්ජපමාදට්ඨානා විරමන්තස්ස යො තස්මිං සමයෙ ඵස්සො -පෙ- පග්ගාහො අවික්ඛෙපො, ඉදං වුච්චති සුරාමෙරයමජ්ජපමාදට්ඨානා වෙරමණීසික්ඛාපදං.
එහි ‘මදයට හා පමාවට කරුණු වූ රහමෙරින් වැළකීමේ ශික්ෂාපදය’ කවරෙ යත්: යම් කලෙක මදයට හා පමාවට කරුණු වූ රහමෙරින් වළක්නහුට උපේක්ෂාසහගත ඥානවිප්‍රයුක්ත වූ කාමාවචරකුශලචිත්තය සංස්කාර සහිත වැ උපදනේ වේ ද, එසමයෙහි යම් ස්පර්‍ශයෙක් ... ප්‍රග්‍රාහයෙක් අවික්‍ෂේපයෙක් වේ ද, මේ ‘මදයට හා පමාවට කරුණු වූ රහමෙරින් වැළකීමේ ශික්ෂාපද’ යි කියනු ලැබේ.
755. පඤ්ච සික්ඛාපදානි: පාණාතිපාතා වෙරමණීසික්ඛාපදං අදින්නාදානා වෙරමණීසික්ඛාපදං, කාමෙසු මිච්ඡාචාරා වෙරමණී සික්ඛාපදං, මුසාවාදා වෙරමණී සික්ඛාපදං, සුරාමෙරයමජ්ජපමාදට්ඨානා වෙරමණීසික්ඛාපදං.
755. ශික්ෂාපද පසෙකි: පණිවායෙන් වැළකීමේ ශික්ෂාපද ය, අයිනාදනින් වැළකීමේ ශික්ෂාපද ය, කාමයෙහි වරදවා හැසිරීමෙන් වැළකීමේ ශික්ෂාපද ය, මුසවායෙන් වැළකීමේ ශික්ෂාපද ය, මදයට හා පමාවට කරුණු වූ රහමෙරින් වැළකීමේ ශික්ෂාපද යි.
756. තත්ථ කතමං පාණාතිපාතා වෙරමණීසික්ඛාපදං: යස්මිං සමයෙ කාමාවචරං කුසලං චිත්තං උප්පන්නං හොති සොමනස්සසහගතං ඤාණසම්පයුත්තං හීනං මජ්ඣිමං පණීතං, ඡන්දාධිපතෙය්යං විරියාධිපතෙය්යං චිත්තාධිපතෙය්යං වීමංසාධිපතෙය්යං. ඡන්දාධිපතෙය්යං හීනං මජ්ඣිමං පණීතං, විරියාධිපතෙය්යං හීනං මජ්ඣිමං පණීතං, චිත්තාධිපතෙය්යං හීනං මජ්ඣිමං පණීතං වීමංසාධිපතෙය්යං හීනං මජ්ඣිමං පණීතං පාණාතිපාතා විරමන්තස්ස, යා තස්මිං සමයෙ පාණාතිපාතා ආරති විරති පටිවිරති වෙරමණී අකිරියා අකරණං අනජ්ඣාපත්ති වෙලාඅනතික්කමො සෙතුඝාතො. ඉදං වුච්චති පාණාතිපාතා වෙරමණී සික්ඛාපදං, අවසෙසා ධම්මා වෙරමණියා සම්පයුත්තා.
756. එහි ‘පණිවායෙන් වැළකීමේ ශික්ෂාපදය’ කවරෙ යත්: යම් කලෙක පණිවායෙන් වළක්නහුට සොම්නස් සහගිය ඥානසම්ප්‍රයුක්ත කාමාවචරකුශලචිත්තය හීන වැ මධ්‍යම වැ, ප්‍රණීත වැ, ඡන්දය අධිපති කොට ඇති වැ වීර්‍ය්‍යය අධිපති කොට ඇති වැ චිත්තය අධිපති කොට ඇති වැ විමංසාව අධිපති කොට ඇති වැ, හීන වූ මධ්‍යම වූ ප්‍රණීත වූ ඡන්දය අධිපති කොට ඇති වැ හීන වූ මධ්‍යම වූ ප්‍රණීත වූ වීර්‍ය්‍යය අධිපති කොට ඇති වැ හීන වූ මධ්‍යම වූ ප්‍රණීත වූ චිත්තය අධිපති කොට ඇති වැ හීන වූ මධ්‍යම වූ ප්‍රණීත වූ විමංසාව අධිපති කොට ඇති වැ උපදනේ වේ ද, එසමයෙහි පණිවායෙන් යම් දුරුවීමෙක් වෙන් වීමෙක් වැළකීමෙක් විරමණයෙක් අක්‍රියායෙක් අකරණයෙක් නො පැමිණීමෙක් හිම් නො ඉක්මවීමෙක් ප්‍රත්‍යය නැසීමෙක් වේ ද, මේ ‘පණිවායෙන් වැළකීමේ ශික්ෂාපද’ යි කියනු ලැබේ. අවශේෂධර්‍මයෝ විරමණය හා සම්ප්‍රයුක්තයෝ යි.
තත්ථ කතමං පාණාතිපාතා වෙරමණීසික්ඛාපදං: යස්මිං සමයෙ කාමාවචරං කුසලං චිත්තං උප්පන්නං හොති සොමනස්සසහගතං ඤාණසම්පයුත්තං හීනං මජ්ඣිමං පණීතං, ඡන්දාධිපතෙය්යං විරියාධිපතෙය්යං චිත්තාධිපතෙය්යං වීමංසාධිපතෙය්යං. ඡන්දාධිපතෙය්යං හීනං මජ්ඣිමං පණීතං, විරියාධිපතෙය්යං හීනං මජ්ඣිමං පණීතං, චිත්තාධිපතෙය්යං හීනං මජ්ඣිමං පණීතං වීමංසාධිපතෙය්යං හීනං මජ්ඣිමං පණීතං පාණාතිපාතා විරමන්තස්ස, යා තස්මිං සමයෙ චෙතනා සඤ්චෙතනා චෙතයිතත්තං, ඉදං වුච්චති පාණාතිපාතා වෙරමණී සික්ඛාපදං, අවසෙසා ධම්මා චෙතනාය සම්පයුත්තා.
එහි ‘පණිවායෙන් වැළකීමේ ශික්ෂාපදය’ කවරෙ යත්: යම් කලෙක පණිවායෙන් වළක්නහුට සොම්නස් සහගිය ඥානසම්ප්‍රයුක්ත කාමාවචරකුශලචිත්තය හීන වැ මධ්‍යම වැ ප්‍රණීත වැ, ඡන්දය අධිපති කොට ඇති වැ වීර්‍ය්‍යය අධිපති කොට ඇති වැ චිත්තය අධිපති කොට ඇති වැ විමංසාව අධිපති කොට ඇති වැ, හීන වූ මධ්‍යම වූ ප්‍රණීත වූ ඡන්දය අධිපති කොට ඇති වැ හීන වූ මධ්‍යම වූ ප්‍රණීත වූ වීර්‍ය්‍යය අධිපති කොට ඇති වැ හීන වූ මධ්‍යම වූ ප්‍රණීත වූ චිත්තය අධිපති කොට ඇති වැ හීන වූ මධ්‍යම වූ ප්‍රණීත වූ විමංසාව අධිපති කොට ඇති වැ උපදනේ වේ ද, එසමයෙහි යම් චේතනායෙක් සඤ්චේතනායෙක් සිතන ලද බවෙක් වේ ද, මේ ‘පණිවායෙන් වැළකීමේ ශික්ෂාපද’ යි කියනු ලැබේ. අවශේෂධර්‍මයෝ චේතනාව හා සම්ප්‍රයුක්තයෝ යි.
තත්ථ කතමං පාණාතිපාතා වෙරමණීසික්ඛාපදං: යස්මිං සමයෙ කාමාවචරං කුසලං චිත්තං උප්පන්නං හොති සොමනස්සසහගතං ඤාණසම්පයුත්තං හීනං මජ්ඣිමං පණීතං, ඡන්දාධිපතෙය්යං විරියාධිපතෙය්යං චිත්තාධිපතෙය වීමංසාධිපතෙය්යං, ඡන්දාධිපතෙය්යං හීනං මජ්ඣිමං පණීතං -පෙ- වීමංසාධිපතෙය්යං හීනං මජ්ඣිමං පණීතං පාණාතිපාතා විරමන්තස්ස, යො තස්මිං සමයෙ ඵස්සො -පෙ- පග්ගාහො අවික්ඛෙපො, ඉදං වුච්චති පාණාතිපාතා වෙරමණීසික්ඛාපදං.
එහි ‘පණිවායෙන් වැළකීමේ ශික්ෂාපදය’ කවරෙ යත්: යම් කලෙක පණිවායෙන් වළක්නහුට සොම්නස් සහගිය ඥානසම්ප්‍රයුක්ත වූ කාමාවචරකුශලචිත්තය හීන වැ මධ්‍යම වැ ප්‍රණීත වැ, ඡන්දය අධිපති කොට ඇති වැ වීර්‍ය්‍යය අධිපති කොට ඇති වැ චිත්තය අධිපති කොට ඇති වැ විමංසාව අධිපති කොට ඇති වැ, හීන වූ මධ්‍යම වූ ප්‍රණීත වූ ඡන්දය අධිපති කොට ඇති වැ ... හීන වූ මධ්‍යම වූ ප්‍රණීත වූ වීමංසාව අධිපති කොට ඇති වැ උපදනේ වේ ද, එසමයෙහි යම් ස්පර්‍ශයෙක් ... ප්‍රග්‍රාහයෙක් අවික්‍ෂේපයෙක් වේ ද, මේ ‘පණිවායෙන් වැළකීමේ ශික්ෂාපද’ යි කියනු ලැබේ.
තත්ථ කතමං පාණාතිපාතා වෙරමණීසික්ඛාපදං: යස්මිං සමයෙ කාමාවචරං කුසලං චිත්තං උප්පන්නං හොති සොමනස්සසහගතං ඤාණසම්පයුත්තං සසඞ්ඛාරෙන -පෙ- සොමනස්සසහගතං ඤාණවිප්පයුත්තං -පෙ- සොමනස්සසහගතං ඤාණවිප්පයුත්තං සසඞ්ඛාරෙන -පෙ- උපෙක්ඛාසහගතං ඤාණසම්පයුත්තං -පෙ- උපෙක්ඛාසහගතං ඤාණසම්පයුත්තං සසඞ්ඛාරෙන -පෙ- උපෙක්ඛාසහගතං ඤාණවිප්පයුත්තං -පෙ- උපෙක්ඛාසහගතං ඤාණවිප්පයුත්තං සසඞ්ඛාරෙන හීනං මජ්ඣිමං පණීතං, ඡන්දාධිපතෙය්යං විරියාධිපතෙය්යං චිත්තාධිපතෙය්යං, ඡන්දාධිපතෙය්යං හීනං මජ්ඣිමං පණීතං විරියාධිපතෙය්යං හීනං මජ්ඣිමං පණීතං චිත්තාධිපතෙය්යං හීනං මජ්ඣිමං පණීතං පාණාතිපාතා විරමන්තස්ස යා තස්මිං සමයෙ පාණාතිපාතා ආරති විරති පටිවිරති වෙරමණී අකිරියා අකරණං අනජ්ඣාපත්ති වෙලාඅනතික්කමො සෙතුඝාතො. ඉදං වුච්චති පාණාතිපාතා වෙරමණීසික්ඛාපදං, අවසෙසා ධම්මා වෙරමණියා සම්පයුත්තා -පෙ- අවසෙසා ධම්මා චෙතනාය සම්පයුත්තා -පෙ- ඵස්සො -පෙ- පග්ගාහො අවික්ඛෙපො, ඉදං වුච්චති පාණාතිපාතා වෙරමණීසික්ඛාපදං.
එහි ‘පණිවායෙන් වැළකීමේ ශික්ෂාපදය’ කවරෙ යත්: යම් කලෙක පණිවායෙන් වළක්නහුට සොම්නස් සහගිය ඥානසම්ප්‍රයුක්ත කාමාවචරකුශලචිත්තය සංස්කාර සහිත ව උපදනේ වේ ද ... සොම්නස් සහගිය ඥානවිප්‍රයුක්ත ... සොම්නස් සහගිය ඥානවිප්‍රයුක්ත (කුශලචිත්තය) සංස්කාර සහිත වැ ... උපේක්ෂාසහගත ඥානසම්ප්‍රයුක්ත ... උපේක්ෂාසහගත ඥානසම්ප්‍රයුක්ත (කුශලචිත්තය) සංස්කාර සහිත වැ ... උපේක්ෂාසහගත ඥානවිප්‍රයුක්ත ... උපේක්ෂාසහගත ඥානවිප්‍රයුක්ත (කුශලචිත්තය) සංස්කාර සහිත වැ හීන වැ මධ්‍යම වැ ප්‍රණීත වැ, ඡන්දය අධිපති කොට ඇති වැ වීර්‍ය්‍යය අධිපති කොට ඇති වැ චිත්තය අධිපති කොට ඇති වැ හීන වූ මධ්‍යම වූ ප්‍රණීත වූ ඡන්දය අධිපති කොට ඇති වැ, හීන වූ මධ්‍යම වූ ප්‍රණීත වූ වීර්‍ය්‍යය අධිපති කොට ඇති වැ, හීන වූ මධ්‍යම වූ ප්‍රණීත වූ චිත්තය අධිපති කොට ඇති වැ, උපදනේ වේ ද, එසමයෙහි පණිවායෙන් යම් දුරු වීමෙක් වෙන් වීමෙක් වැළකීමෙක් විරමණයෙක් අක්‍රියායෙක් අකරණයෙක් නො පැමිණීමෙක් හිම් නො ඉක්මවීමෙක් ප්‍රත්‍යය නැසීමෙක් වේ ද, මේ ‘පණිවායෙන් වැළකීමේ ශික්ෂාපද’ යි කියනු ලැබේ. අවශේෂධර්‍මයෝ විරමණය හා සම්ප්‍රයුක්තයෝ යි. ... අවශේෂධර්‍මයෝ චේතනාව හා සම්ප්‍රයුක්තයෝ යි. ... ස්පර්‍ශයෙක් ... ප්‍රග්‍රාහයෙක් අවික්‍ෂේපයෙක් වේ ද, මේ ‘පණිවායෙන් වැළකීමේ ශික්ෂාපද’ යි කියනු ලැබේ.
757. තත්ථ කතමං අදින්නාදානා වෙරමණී සික්ඛාපදං -පෙ- කාමෙසු මිච්ඡාචාරා වෙරමණීසික්ඛාපදං -පෙ- මුසාවාදා වෙරමණීසික්ඛාපදං -පෙ- සුරාමෙරයමජ්ජපමාදට්ඨානා වෙරමණීසික්ඛාපදං : යස්මි සමයෙ කාමාවචරං කුසලං චිත්තං උප්පන්නං හොති සොමනස්සසහගතං ඤාණසම්පයුත්තං හීනං මජ්ඣිමං පණීතං, ඡන්දාධිපතෙය්යං විරියාධිපතෙය්යං චිත්තාධිපතෙය්යං වීමංසාධිපතෙය්යං, ඡන්දාධිපතෙය්යං හීනං මජ්ඣිමං පණීතං, විරියාධිපතෙය්යං හීනං මජ්ඣිමං පණීතං, චිත්තාධිපතෙය්යං හීනං මජ්ඣිමං පණීතං, වීමංසාධිපතෙය්යං හීනං මජ්ඣිමං පණීතං සුරාමෙරයමජ්ජපමාදට්ඨානා විරමන්තස්ස, යා තස්මිං සමයෙ සුරාමෙරය මජ්ජපමාදට්ඨානා ආරති විරති පටිවිරති වෙරමණී අකිරියා අකරණං අනජ්ඣාපත්ති වෙලාඅනතික්කමො සෙතුඝාතො, ඉදං වුච්චති සුරාමෙරයමජ්ජපමාදට්ඨානා වෙරමණීසික්ඛාපදං, අවසෙසා ධම්මා වෙරමණියා සම්පයුත්තා -පෙ- අවසෙසා ධම්මා චෙතනාය සම්පයුත්තා -පෙ- ඵස්සො -පෙ- පග්ගාහො අවික්ඛෙපො, ඉදං වුච්චති සුරාමෙරයමජ්ජපමාදට්ඨානා වෙරමණීසික්ඛාපදං.
757. එහි ‘අයිනාදනින් වැළකීමේ ශික්ෂාපදය’ කවරෙ යත්: ... කාමයෙහි වරදවා හැසිරීමෙන් වැළකීමේ ශික්ෂාපදය ... මුසාවායෙන් වැළකීමේ ශික්ෂාපදය ... මදයට හා පමාවට කරුණු වූ රහමෙරින් වැළකීමේ ශික්ෂාපදය කවරෙ යත්: යම් කලෙක මදයට හා පමාවට කරුණු වූ රහමෙරින් වළක්නහුට සොම්නස් සහගිය ඥානසම්ප්‍රයුක්ත වූ කාමාවචරකුශලචිත්තය හීන වෑ මධ්‍යම වැ ප්‍රණීත වැ, ඡන්දය අධිපති කොට ඇති වැ වීර්‍ය්‍යය අධිපති කොට ඇති වැ චිත්තය අධිපති කොට ඇති වැ විමංසාව අධිපති කොට ඇති වැ, හීන වූ මධ්‍යම වූ ප්‍රණීත වූ ඡන්දය අධිපති කොට ඇති වැ, හීන වූ මධ්‍යම වූ ප්‍රණීත වූ වීර්‍ය්‍යය අධිපති කොට ඇති වැ, හීන වූ මධ්‍යම වූ ප්‍රණීත වූ චිත්තය අධිපති කොට ඇති වැ, හීන වූ මධ්‍යම වූ ප්‍රණීත වූ වීමංසාව අධිපති කොට ඇති වැ උපදනේ වේ ද, එසමයෙහි මදයට හා පමාවට කරුණු වූ රහමෙරින් යම් දුරු වීමෙක් වෙන් වීමෙක් වැළකීමෙක් විරමණයෙක් අක්‍රියායෙක් අකරණයෙක් නො පැමිණීමෙක් හිම් නො ඉක්මවීමෙක් ප්‍රත්‍යය නැසීමෙක් වේ ද, මේ ‘මදයට හා පමාවට කරුණු වූ රහමෙරින් වැළැකීමේ ශික්ෂාපද’ යි කියනු ලැබේ. අවශේෂධර්‍මයෝ විරමණය හා සම්ප්‍රයුක්තයෝ යි. ... අවශේෂධර්‍මයෝ චේතනාව හා සම්ප්‍රයුක්තයෝ යි. ... ස්පර්‍ශයෙක් ... ප්‍රග්‍රාහයෙක් අවික්‍ෂේපයෙක් වේ ද, මේ ‘මදයට හා පමාවට කරුණු වූ රහමෙරින් වැළකීමේ ශික්ෂාපද’ යි කියනු ලැබේ.
තත්ථ කතමං සුරාමෙරයමජ්ජපමාදට්ඨානා වෙරමණීසික්ඛාපදං: යස්මිං සමයෙ කාමාවචරං කුසලං චිත්තං උප්පන්නං හොති සොමනස්ස සහගතං ඤාණසම්පයුත්තං සසඞ්ඛාරෙන -පෙ- සොමනස්සසහගතං ඤාණවිප්පයුත්තං -පෙ- සොමනස්සසහගතං ඤාණවිප්පයුත්තං සසඞ්ඛාරෙන -පෙ- උපෙක්ඛාසහගතං ඤාණසම්පයුත්තං -පෙ- උපෙක්ඛාසහගතං ඤාණසම්පයුත්තං සසඞ්ඛාරෙන -පෙ- උපෙක්ඛාසහගතං ඤාණවිප්පයුත්තං -පෙ- උපෙක්ඛාසහගතං ඤාණවිප්පයුත්තං සසඞ්ඛාරෙන හීනං මජ්ඣිමං පණීතං, ඡන්දාධිපතෙය්යං විරියාධිපතෙය්යං චිත්තාධිපතෙය්යං, ඡන්දාධිපතෙය්යං හීනං මජ්ඣිමං පණීතං, විරියාධිපතෙය්යං හීනං මජ්ඣිමං පණීතං, චිත්තාධිපතෙය්යං හීනං මජ්ඣිමං පණීතං, සුරාමෙරයෙමජ්ජපමාදට්ඨානා විරමන්තස්ස, යා තස්මිං සමයෙ සුරාමෙරයමජ්ජපමාදට්ඨානා ආරති විරති පටිවිරති වෙරමණී අකිරියා අකරණං අනජ්ඣාපත්ති වෙලාඅනතික්කමො සෙතුඝාතො, ඉදං වුච්චති සුරාමෙරයමජ්ජපමාදට්ඨානා වෙරමණීසික්ඛාපදං, අවසෙසා ධම්මා වෙරමණියා සම්පයුත්තා -පෙ- අවසෙසා ධම්මා චෙතනාය සම්පයුත්තා -පෙ- ඵස්සො -පෙ- පග්ගාහො අවික්ඛෙපො, ඉදං වුච්චති සුරාමෙරයමජ්ජපමාදට්ඨානා වෙරමණීසික්ඛාපදං.
එහි ‘මදයට හා පමාවට කරුණු වූ රහමෙරින් වැළකීමේ ශික්ෂාපදය’ කවරෙ යත්: යම් කලෙක මදයට හා පමාවට කරුණු වූ රහමෙරින් වළක්නහුට සොම්නස් සහගිය ඥානසම්ප්‍රයුක්ත කාමාවචරකුශලචිත්තය සංස්කාර සහිත වැ උපදනේ වේ ද ... සොම්නස් සහගිය ඥානවිප්‍රයුක්ත ... සොම්නස් සහගිය ඥානවිප්‍රයුක්ත (කුශලචිත්තය) සංස්කාර සහිත වැ ... උපේක්ෂාසහගත ඥානසම්ප්‍රයුක්ත ... උපේක්ෂාසහගත ඥානසම්ප්‍රයුක්ත (කුශලචිත්තය) සංස්කාර සහිත වැ ... උපේක්ෂාසහගත ඥානවිප්‍රයුක්ත ... උපේක්ෂාසහගත ඥානවිප්‍රයුක්ත (කුශලචිත්තය) සංස්කාර සහිත වැ, හීන වැ මධ්‍යම වැ ප්‍රණීත වැ, ඡන්දය අධිපති කොට ඇති වැ වීර්‍ය්‍යය අධිපති කොට ඇති වැ චිත්තය අධිපති කොට ඇති වැ හීන වූ මධ්‍යම වූ ප්‍රණීත වූ ඡන්දය අධිපති කොට ඇති වැ, හීන වූ මධ්‍යම වූ ප්‍රණීත වූ වීර්‍ය්‍යය අධිපති කොට ඇති වැ, හීන වූ මධ්‍යම වූ ප්‍රණීත වූ චිත්තය අධිපති කොට ඇති වැ, උපදනේ වේ ද, එසමයෙහි මදයට හා පමාවට කරුණු වූ රහමෙරින් යම් දුරු වීමෙක් වෙන් වීමෙක් වැළකීමෙක් විරමණයෙක් අක්‍රියායෙක් අකරණයෙක් නො පැමිණීමෙක් හිම් නො ඉක්ම වීමෙක් ප්‍රත්‍යය නැසීමෙක් වේ ද, මේ ‘මදයට හා පමාවට කරුණු වූ රහමෙරින් වැළකීමේ ශික්ෂාපද’ යි කියනු ලැබේ. අවශේෂධර්‍මයෝ විරමණය හා සම්ප්‍රයුක්තයෝ යි ... අවශේෂධර්‍මයෝ චේතනාව හා සම්ප්‍රයුක්තයෝ යි ... ස්පර්‍ශයෙක් ... ප්‍රග්‍රාහයෙක් අවික්‍ෂේපයෙක් වේ ද, මේ ‘මදයට හා පමාවට කරුණු වූ රහමෙරින් වැළකීමේ ශික්ෂාපද’ යි කියනු ලැබේ.
758. කතමෙ ධම්මා සික්ඛා: යස්මිං සමයෙ කාමාවචරං කුසලං චිත්තං උප්පන්නං හොති සොමනස්සසහගතං ඤාණසම්පයුත්තං රූපාරම්මණං වා -පෙ- ධම්මාරම්මණං වා යං යං වා පනාරබ්භ තස්මිං සමයෙ ඵස්සො හොති -පෙ- අවික්ඛෙපො හොති, ඉමෙ ධම්මා සික්ඛා.
758. ශික්‍ෂාධර්‍මයෝ කවරහ යත්: යම් කලෙක රූපාලම්බන වේවයි ... ධර්මාලම්බන වේවයි යම් යම් අරමුණක් ඇරැබැ සොම්නස් සහගත ඥානසම්ප්‍රයුක්ත කාමාවචර කුශලචිත්තය උපදනේ වේ ද, එසමයෙහි ස්පර්ශය වෙයි ... අවික්‍ෂේපය වේ. මොහු ශික්‍ෂාධර්‍මයෝ යි.
කතමෙ ධම්මා සික්ඛා: යස්මිං සමයෙ කාමාවචරං කුසලං චිත්තං උප්පන්නං හොති සොමනස්සසහගතං ඤාණසම්පයුත්තං සසඞ්ඛාරෙන -පෙ- සොමනස්සසහගතං ඤාණවිප්පයුත්තං -පෙ- සොමනස්සසහගතං ඤාණවිප්පයුත්තං සසඞ්ඛාරෙන -පෙ- උපෙක්ඛාසහගතං ඤාණසම්පයුත්තං -පෙ- උපෙක්ඛාසහගතං ඤාණසම්පයුත්තං සසඞ්ඛාරෙන -පෙ- උපෙක්ඛාසහගතං ඤාණවිප්පයුත්තං -පෙ- උපෙක්ඛාසහගතං ඤාණවිප්පයුත්තං සසඞ්ඛාරෙන රූපාරම්මණං වා -පෙ- ධම්මාරම්මණං වා යං යං වා පනාරබ්භ තස්මිං සමයෙ ඵස්සො හොති -පෙ- අවික්ඛෙපො හොති ඉමෙ ධම්මා සික්ඛා.
ශික්‍ෂාධර්‍මයෝ කවරහ යත්: යම් කලෙක රූපාලම්බන වේවයි ... ධර්මාලම්බන වේවයි යම් යම් අරමුණක් ඇරැබැ සොම්නස් සහගත ඥානසම්ප්‍රයුක්ත කාමාවචර කුශල චිත්තය සංස්කාර සහිත ව උපදනේ වේ ද ... සොම්නස් සහගත ඥානවිප්‍රයුක්ත ... සොම්නස් සහගත ඥානවිප්‍රයුක්ත (කුශලචිත්තය) සංස්කාර සහිත වැ ... උපේක්ෂා සහගත ඥානසම්ප්‍රයුක්ත ... උපේක්ෂාසහගත ඥානසම්ප්‍රයුක්ත (කුශලචිත්තය) සංස්කාර සහිත වැ ... උපේක්ෂාසහගත ඥානවිප්‍රයුක්ත ... උපේක්ෂාසහගත ඥානවිප්‍රයුක්ත (කුශලචිත්තය) සංස්කාර සහිත වැ උපදනේ වේ ද, එසමයෙහි ස්පර්ශය වෙයි ... අවික්‍ෂේපය වේ. මොහු ශික්‍ෂාධර්‍මයෝ යි.
759. කතමෙ ධම්මා සික්ඛා: යස්මිං සමයෙ රූපූපපත්තියා මග්ගං භාවෙති -පෙ- අරූපූපපත්තියා මග්ගං භාවෙති -පෙ- ලොකුත්තරං ඣානං භාවෙති නිය්යානිකං අපචයගාමිං දිට්ඨිගතානං පහානාය පඨමාය භූමියා පත්තියා විවිච්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති දුක්ඛාපටිපදං දන්ධාභිඤ්ඤං, තස්මිං සමයෙ ඵස්සො හොති -පෙ- අවික්ඛෙපො හොති, ඉමෙ ධම්මා සික්ඛා.
759. ශික්‍ෂාධර්‍මයෝ කවරහ යත්: යම් කලෙක රූපභවෝත්පත්තිය පිණිස මාර්ගය වඩා ද ... අරූපභවෝත්පත්තිය පිණිස මාර්ගය වඩා ද ... දෘෂ්ටිගතයන්ගේ ප්රහාණය පිණිස ප්‍රථමභූමියට පැමිණීම පිණිස නෛර්‍ය්‍යාණික වූ අපචයගාමී වූ ලෝකෝත්තරධ්‍යානය වඩා ද, කාමයන්ගෙන් වෙන් ව මැ ... දුඃඛප්‍රතිපත් ඇති දන්ධ අභිඥා ඇති ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්ශය වෙයි ... අවික්‍ෂේපය වේ. මොහු ශික්‍ෂාධර්‍මයෝ යි.