මාතිකා
836. ජාතිමදො ගොත්තමදො ආරොග්‍යමදො යොබ්බනමදො ජීවිතමදො ලාභමදො සක්කාරමදො ගරුකාරමදො පුරෙක්ඛාරමදො පරිවාරමදො භොගමදො වණ්ණමදො සුතමදො පටිභානමදො රත්තඤ්ඤුමදො පිණ්ඩපාතිකමදො අනවඤ්ඤත්තිමදො ඉරියාපථමදො ඉද්ධිමදො යසමදො සීලමදො ඣානමදො සිප්පමදො ආරොහමදො පරිණාහමදො සණ්ඨානමදො පාරිපූරිමදො මදො පමාදො ථම්භො සාරම්භො අත්‍රිච්ඡතා මහිච්ඡතා පාපිච්ඡතා සිඞ්ගං තින්තිනං චාපල්යං අසභාගවුත්ති, අරති තන්දි විජම්භිකා භත්තසම්මදො චෙතසො ච ලීනත්තං, කුහනා ලපනා නෙමිත්තිකතා නිප්පෙසිකතා ලාභෙන ලාභං නිජිගිංසනතා, සෙය්යො හමස්මීති මානො සදිසොහමස්මීති මානො හීනොහමස්මීති මානො, සෙය්යස්ස සෙය්යාහමස්මීති මානො සෙය්යස්ස සදිසොහමස්මීති මානො සෙය්යස්ස හීනොහමස්මීති මානො, සදිසස්ස සෙය්යොහමස්මීති මානො සදිසස්ස සදිසොහමස්මීති මානො සදිසස්ස හීනොහමස්මීති මානො, හීනස්ස සෙය්යොහමස්මීති මානො, මානො අතිමානො මානාතිමානො ඔමානො අධිමානො අස්මිමානො මිච්ඡාමානො, ඤාතිවිතක්කො ජනපදවිතක්කො අමරවිතක්කො පරානුද්දයතාපටිසංයුත්තො විතක්කො ලාභසක්කාරසිලොකපටිසංයුත්තො විතක්කො අනවඤ්ඤත්තිපටිසංයුත්තො විතක්කො.
836. ජාතිමද ය, ගොත්රමද ය, ආරෝග්‍යමද ය, යෞවනමද ය, ජීවිතමද ය, ලාභමදය, සත්කාරමද ය, ගරුකාරමද ය, පුරස්කාරමද ය, පරිවාරමද ය, භෝගමද ය, වර්ණමද ය, ශ්රැතමදය, ප්රතිභානමද ය, රාත්රඥමද ය, පිණ්ඩපාතිකමද ය, අනවඥමද ය, ඊර්ය්යාපථමද ය, ඍද්ධිමද ය, යශෝමද ය, ශීලමද ය, ධ්යානමද ය, ශිල්පමද ය, ආරෝහමද ය, පරිණාහමද ය, සංස්ථානමද ය, පරිපූර්ණමද ය, මද ය ප්‍රමාද ය, ස්තම්භ ය, සාරම්භ ය, අත්‍රිච්ඡ බව ය, මහේච්ඡ බව ය, පාපේච්ඡ බව ය, ශෘඞ්ග ය, තින්තින ය, චපල බව ය, නො සම පැවැත්ම ය, නො ඇල්ම ය, මැලි බව ය, ඇඟමැලිහරන බව ය, බත්මත ය, චිත්තයාගේ ලීන බව ය, කුහක බව ය, ලපන ය, නෛමිත්තිකබව ය, නිප්පෙසිකතා (පරගුණපිසලීම) ය, ලාභයෙන් ලාභ සොයන බව ය. මම උසස්මි යන මාන ය, මම සමානයෙමි යන මාන ය, මම හීනයෙමි යන මාන ය, මම උසස්වූවහුට උසස්මි යන මාන ය, මම උසස් වූවහුට සමානයෙමි යන මාන ය, මම උසස් වූවහුට හීනයෙමි යන මාන ය, මම සමානයාහට උසස්මි යන මාන ය, මම සමානයාට සමානයෙමි යන මාන ය, මම සමානයාට හීනයෙමි යන මාන ය, මම හීනයාට උසස්මි යන මානය, මම හීනයාට සමානයෙමි යන මානය, මම හීනයාට හීනයෙමි යන මානය, මානය, අතිමාන ය, මානාතිමාන ය, අවමාන ය, අධිමාන ය, අස්මිමාන ය, මිථ්‍යාමාන ය, ඥාතිවිතර්‍ක ය, ජනපදවිතර්‍ක ය, අමරවිතර්‍ක ය, මෙරමාහට දයායෙන් ප්‍රතිසංයුක්ත විතර්ක ය, ලාභසත්කාරශ්ලෝකප්රතිසංයුක්තවිතර්ක ය, අනවඥාප්රතිසංයුක්තවිතර්ක යි.
එකකං.
එකක යි.
837. කොධො ච උපනාහො ච, මක්ඛො ච පලාසො ච, ඉස්සා ච මච්ඡරියං ච. මායා ච සාඨෙය්යං ච, අවිජ්ජා ච භවතණ්හා ච, භවදිට්ඨි ච විභවදිට්ඨිච, සස්සතදිට්ඨි ච උච්ඡෙදදිට්ඨි ච, අන්තවාදිට්ඨි ච අනන්තවා දිට්ඨි ච, පුබ්බන්තානුදිට්ඨි ච අපරන්තානුදිට්ඨි ච, අහිරිකං ච අනොත්තප්පං ච, දොවචස්සතා ච පාපමිත්තතා ච, අනජ්ජවො ච අමද්දවො ච, අක්ඛන්ති ච අසොරච්චං ච, අසාඛල්ලං ච අප්පටිසන්ථාරො ච, ඉන්ද්රියෙසු අභුත්තද්වාරතා ච භොජනෙ අමත්තඤ්ඤුතා ච, මුට්ඨසච්චං ච අසම්පජඤ්ඤං ච, සීලවිපත්ති ච දිට්ඨිවිපත්ති ච, අජ්ඣත්තසංයොජනං ච බහිද්ධාසංයොජනං ච.
837. ක්‍රෝධය ද බද්ධවෛරය ද, මකු බව ද පළාසය ද, ඊර්ෂ්‍යාව ද මාත්සර්‍ය්‍ය ද, මායාව ද සඨ බව ද, අවිද්‍යාව ද භවතෘෂ්ණාව ද, භවදෘෂ්ටිය ද විභවදෘෂ්ටිය ද, ශාශ්වතදෘෂ්ටිය ද උච්ඡේදදෘෂ්ටිය ද, අන්තවද්දෘෂ්ටිය ද, අනන්තවද්දෘෂ්ටිය ද, පූර්‍වාන්තානුදෘෂ්ටිය ද, අවරාන්තානු දෘෂ්ටිය ද, අපත්‍රපාව ද, අනුත්තාපය ද, දුර්වච බව ද, පාපමිත්‍ර බව ද, අනාර්ජවය ද, අමාර්දවය ද, නො ඉවසීම ද, සුරත නො වන බව ද, අසඛිල බව ද, පටිසන්ථාර රහිත බව ද, ඉන්ද්රියයන්හි අගුප්තද්වාර බව ද, භෝජනයෙහි අමාත්‍රඥ බව ද, මුෂිතස්මෘතිය ද, සම්‍යග්ඥාන රහිත බව ද, ශීලවිපත්තිය ද, දෘෂ්ටිවිපත්තිය ද, අධ්‍යාත්ම සංයෝජන ද බාහ්යසංයෝජන දැ යි.
දුකං.
ද්වික යි.
838. තීණි අකුසලමූලානි, තයො අකුසල විතක්කා, තිස්සො අකුසල සඤ්ඤා, තිස්සො අකුසලධාතුයො, තීණි දුච්චරිතානි, තයො ආසවා, තීණි සංයොජනානි, තිස්සො තණ්හා, අපරාපි තිස්සො තණ්හා, තිස්සො එසනා, තිස්සො විධා, තීණි භයානි, තීණි තමානි, තීණි තිත්ථායතනානි, තයො කිඤ්චනා, තීණි අඞ්ගණානි, තීණි මලානි, තීණි විසමානි අපරානිපි තීණි විසමානි, තයො අග්ගී, තයො කසාවා, අපරෙපි තයො කසාවා, අස්සාදදිට්ඨි අත්තානුදිට්ඨි මිච්ඡාදිට්ඨි, අරති විහෙසා අධම්මචරියා.
838. අකුශලමූලයෝ තිදෙනෙකි, අකුශලවිතර්‍කයෝ තිදෙනෙකි, අකුශලසංඥාවෝ තිදෙනෙකි, අකුශලධාතුහු තිදෙනෙකි, දුශ්චරිතයෝ තිදෙනෙකි, ආස්‍රවයෝ තිදෙනෙකි, සංයෝජනයෝ තිදෙනෙකි, තෘෂ්ණාවෝ තිදෙනෙකි, අන්‍ය වූ ද තෘෂ්ණාවෝ තිදෙනෙකි, ඒෂණයෝ තිදෙනෙකි, විධාවෝ (මාන) තිදෙනෙකි, භය තුනෙකි, තමස්හු තිදෙනෙකි, තීර්ත්ථායතනයෝ තිදෙනෙකි, කිඤ්චන (පලිබෝධ) යෝ තිදෙනෙකි, අඞ්ගණයෝ තිදෙනෙකි, මලයෝ තිදෙනෙකි, විෂමයෝ තිදෙනෙකි, අන්‍ය වූද විෂමයෝ තිදෙනෙකි, අග්නීහු තිදෙනෙකි, කසටයෝ තිදෙනෙකි, අන්‍ය වූද කසටයෝ තිදෙනෙකි, ආස්වාදදෘෂ්ටි ය ආත්මානුදෘෂ්ටි ය මිථ්‍යාදෘෂ්ටි ය, අරති ය විහෙසා ය අධර්මචර්ය්යා ය,
දොවචස්සතා පාපමිත්තතා නානත්තසඤ්ඤා, උද්ධච්චං කොසජ්ජං පමාදො, අසන්තුට්ඨිතා අසම්පජඤ්ඤතා මහිච්ඡතා, අහිරිකං අනොත්තප්පං පමාදො, අනාදරියං දොවචස්සතා පාපමිත්තතා, අස්සද්ධියං අවදඤ්ඤුතා කොසජ්ජං, උද්ධච්චං අසංවරො දුස්සීල්යං, අරියානං අදස්සනකම්යතා සද්ධම්මං අසොතුකම්යතා උපාරම්භචිත්තතා, මුට්ඨසච්චං අසම්පජඤ්ඤං චෙතසො වික්ඛෙපො, අයොනිසොමනසිකාරො කුම්මග්ගසෙවනා චෙතසො ච ලීනත්තං.
දුර්වචතා ය පාපමිත්‍රතා ය නානාත්වසංඥා ය, ඖද්ධත්‍ය ය කෞසීද්‍ය ය, ප්‍රමාද ය, අසන්තුෂ්ටිතා ය අසම්යග්ඥානතා ය, මහෙච්ඡතා ය, අපත්‍රපා ය, අනුත්තාප ය ප්‍රමාද ය, අනාදරිය ය, දුර්වචතා ය පාපමිත්‍රතා ය, අශ්‍රද්ධා ය, අවදඤ්ඤුතා ය, කෞසීද්‍ය ය, ඖද්ධත්‍ය ය, අසංවර ය දුශ්ශීල්ය ය, ආර්‍ය්‍යයන් නො දක්නා කැමැති බව ය සදහම් නො අසනු කැමැති බව ය උපාරම්භ සිත් ඇති බව ය, මුළාසී බව ය සම්‍යග්ඥාන රහිත බව ය චිත්තයාගේ වික්ෂේප ය, මනසිකාර ය කුත්සිත මාර්ගසේවන ය චිත්තයාගේ ලීනතා යි.
තිකං.
ත්‍රික යි.
839. චත්තාරො ආසවා, චත්තාරො ගන්ථා, චත්තාරො ඔඝා, චත්තාරො යොගා, චත්තාරි උපාදානානි, චත්තාරො තණ්හුප්පාදා, චත්තාරි අගතිගමනානි, චත්තාරො විපරියෙසා, චත්තාරො අනරියවොහාරා, අපරෙපි චත්තාරො අනරියවොහාරා, චත්තාරි දුච්චරිතානි, අපරානිපි චත්තාරි දුච්චරිතානි, චත්තාරි භයානි, අපරානිපි චත්තාරි භයානි, චතස්සො දිට්ඨියො.
839. ආස්‍රව සතරෙකි, ග්රන්ථ සතරෙකි, ඕඝ සතරෙකි, යෝග සතරෙකි, උපාදාන සතරෙකි, තෘෂ්ණෝත්පාද සතරෙකි, අගතිගමන සතරෙකි, විපර්‍ය්‍යාස සතරෙකි, අනාර්‍ය්‍ය ව්‍යවහාර සතරෙකි, අන්‍ය වූ ද අනාර්‍ය්‍යව්‍යවහාර සතරෙකි, දුශ්චරිත සතරෙකි, අන්‍ය වූ ද දුශ්චරිත සතරෙකි, භය සතරෙකි, අන්‍ය වූ ද භය සතරෙකි, දෘෂ්ටි සතරෙකි.
චතුක්කං.
චතුෂ්ක යි.
840. පඤ්චොරම්භාගියානි සඤ්ඤොජනානි, පඤ්චුද්ධම්භාගියානි සඤ්ඤොජනානි, පඤ්ච මච්ඡරියානි, පඤ්ච සඞ්ගා, පඤ්ච සල්ලා, පඤ්ච චෙතොඛිලා, පඤ්ච චෙතසො විනිබන්ධා, පඤ්ච නීවරණානි, පඤ්ච කම්මානි ආනන්තරිකානි, පඤ්ච දිට්ඨියො, පඤ්ච වෙරා, පඤ්ච ව්‍යසනා, පඤ්ච අක්ඛන්තියා ආදීනවා, පඤ්ච භයානි, පඤ්ච දිට්ඨධම්මනිබ්බානවාදා.
840. ඕරම්භාගියසංයෝජන පසෙකි, උද්ම්භාගියසංයෝජන පසෙකි, මාත්සර්‍ය්‍ය පසෙකි, සඞ්ග පසෙකි, ශල්‍ය පසෙකි, චේතෝඛිල පසෙකි, චිත්තයාගේ විනිබන්ධ පසෙකි, නීවරණ පසෙකි, ආනන්තර්ය්යකර්ම පසෙකි, දෘෂ්ටි පසෙකි, වෛර පසෙකි, ව්‍යසන පසෙකි, අක්‍ෂාන්තියෙහි ආදීනව පසෙකි, භය පසෙකි, දෘෂ්ටධර්මනිර්වාණවාද පසෙකි.
පඤ්චකං.
පඤ්චක යි.
841. ඡ විවාද මූලානි, ඡ ඡන්දරාගා ගෙහසිතා ධම්මා, ඡ විරොධවත්ථූනි, ඡ තණ්හාකායා, ඡ අගාරවා, ඡ පරිහානියා ධම්මා, අපරෙපි ඡ පරිහානියා ධම්මා, ඡ සොමනස්සුපවිචාරා, ඡ දොමනස්සුපවිචාරා, ඡ උපෙක්ඛුපවිචාරා, ඡ ගෙහසිතානි සොමනස්සානි, ඡ ගෙහසිතානි දොමනස්සානි, ඡ ගෙහසිතා උපෙක්ඛා, ඡ දිට්ඨියො.
841. විවාදමූල සයෙකි, ගෘහශ්රිතඡන්දරාගධර්ම සයෙකි, විරුද්ධවස්තු සයෙකි, තෘෂ්ණාකාය සයෙකි, අගෞරව සයෙකි, පරිහානිකරධර්ම සයෙකි, අන්‍ය වූ ද පරිහානිකර ධර්ම සයෙකි, සෞමනස්යෝපවිචාර සයෙකි, දෞමනස්යොපවිචාර සයෙකි, උපේක්ෂෝපවිචාර සයෙකි, ගෘහශ්රිතසෞමනස්ය සයෙකි, ගෘහශ්රිතදෞර්මනස්ය සයෙකි, ගෘහශ්රිතඋපේක්ෂා සයෙකි, දෘෂ්ටි සයෙකි.
ඡක්කං.
ෂට්ක යි.
842. සත්තානුසයා, සත්ත සඤ්ඤොජනානි, සත්ත පරියුට්ඨානානි, සත්ත අසද්ධම්මා, සත්ත දුච්චරිතානි, සත්ත මානා, සත්ත දිට්ඨියො.
842. අනුශය සතෙකි, සංයෝජන සතෙකි, පර්‍ය්‍යුත්‍ථාන සතෙකි, අසද්ධර්ම සතෙකි, දුශ්චරිත සතෙකි, මාන සතෙකි, දෘෂ්ටි සතෙකි.
සත්තකං.
සප්තක යි.
843. අට්ඨ කිලෙසවත්ථූනි, අට්ඨ කුසීතවත්ථූනි, අට්ඨසු ලොකධම්මෙසු චිත්තස්ස පටිඝාතො, අට්ඨ අනරියවොහාරා, අට්ඨ මිච්ඡත්තා, අට්ඨ පුරිසදොසා, අට්ඨ අසඤ්ඤීවාදා, අට්ඨ නෙවසඤ්ඤීනාසඤ්ඤීවාදා.
843. ක්ලේශවස්තු අටෙක, කුසීතවස්තු අටෙක, අෂ්ටලොකධර්‍මයෙහි චිත්තයාගේ ප්රතිඝාත ය, අනාර්‍ය්‍යව්‍යවහාර අටෙක, මිථ්‍යාත්‍ව අටෙක, පුරුෂදෝෂ අටෙක, අසංඥීවාද අටෙක, නෛවසංඥානාසංඥීවාද අටෙකි.
අට්ඨකං.
අෂ්ටක යි.
844. නව ආඝාතවත්ථූනි, නව පුරිසමලානි, නවවිධ මානා, නව තණ්හාමූලිකා ධම්මා, නව ඉඤ්ජිතානි, නව මඤ්ඤිතානි, නව ඵන්දිතානි, නව පපඤ්චිතානි, නව සඞ්ඛතානි.
844. ආඝාතවස්තු නවයෙක, පුරුෂමල නවයෙක, නවවිධමානය, තෘෂ්ණාමූලක ධර්ම නවයෙක, ඉඤ්ජිත නවයෙක, මඤ්ඤිත නවයෙක, ස්පන්දිත නවයෙක, ප්රපඤ්චිත නවයෙක, සඞ්ඛත නවයෙකි.
නවකං.
නවක යි.
845. දස කිලෙසවත්ථූනි, දස ආඝාතවත්ථූනි, දස අකුසලකම්මපථා, දස සඤ්ඤොජනානි, දස මිච්ඡත්තා, දසවත්ථුකා මිච්ඡාදිට්ඨි, දසවත්ථුකා අන්තග්ගාහිකා දිට්ඨි.
845. ක්ලේශවස්තු දසයෙක, ආඝාතවස්තු දසයෙක, අකුශලකර්මපථ දසයෙක, සංයෝජන දසයෙක, මිථ්‍යාත්‍ව දසයෙක, දශවස්තුකමිථ්‍යාදෘෂ්ටි ය, දශවස්තුක අන්තග්‍රාහික දෘෂ්ටි යි.
දසකං.
දශක යි.
846. අට්ඨාරස තණ්හා විචරිතානි අජ්ඣත්තිකස්ස උපාදාය, අට්ඨාරස තණ්හා විචරිතානි බාහිරස්ස උපාදාය, තදෙකජ්ඣං අභිසඤ්ඤූහිත්වා අභිසංඛිපිත්වා ඡත්තිංස තණ්හාවිචරිතානි හොන්ති. ඉති අතීතානි ඡත්තිංස තණ්හාවිචරිතානි, අනාගතානි ඡත්තිංස තණ්හාවිචරිතානි, පච්චුප්පන්නානි ඡත්තිංස තණ්හා විචරිතානි, තදෙකජ්ඣං අභිසඤ්ඤූහිත්වා අභිසංඛිපිත්වා අට්ඨතණ්හාවිචරිතසතං හොති. යානි ච ද්වාසට්ඨි දිට්ඨිගතානි බ්රහ්මජාලෙ වෙය්යාකරණෙ වුත්තානි භගවතා.
846. තෘෂ්ණාවිචරිත අටළොසෙක ආධ්යාත්මිකස්කන්ධ නිසා, තෘෂ්ණාවිචරිත අටළොසෙක බාහිරස්කන්ධ නිසා, එය එක් අයුරෙකින් රැස් කොට හකුළුවා තෘෂ්ණාවිචරිත සතිසෙක් වෙයි. මෙසේ අතීතතෘෂ්ණාවිචරිත සතිසෙක, අනාගතතෘෂ්ණාවිචරිත සතිසෙක, ප්රත්යුත්පන්නතෘෂ්ණාවිචරිත සතිසෙක, එය එක් අයුරෙකින් රැස් කොට හකුළුවා තෘෂ්ණාවිචරිත අටතුරාසියෙක් වේ. තවද භාග්‍යවතුන් විසින් බ්‍රහ්මජාල ව්‍යාකරණයෙහි යම් දෙසැටදෘෂ්ටි කෙනෙක් වදාරන ලද්දාහු නම් ඔහු යි.