යෙදුමෙන් කියවන්න

සුත‍්තන‍්තභාජනියං

223. ද‍්වාදසායතනානි: චක‍්ඛායතනං. රූපායතනං, සොතායතනං, සද‍්දායතනං, ඝානායතනං, ගන්‍ධායතනං, ජිව‍්හායතනං, රසායතනං, කායායතනං, ඵොට‍්ඨබ‍්බායතනං, මනායතනං, ධම‍්මායතනං.

223. ආයතන දොළොසෙක: චක්ඛායතන ය, රූපායතන ය, සෝතායතන ය, සද්දායතන ය, ඝානායතන ය, ගන්‍ධායතන ය, ජිව්හායතන ය, රසායතන ය, කායායතන ය, ඵොට්ඨබ්බායතන ය, මනායතන ය, ධම්මායතන යි.

224. චක‍්ඛුං අනිච‍්චං දුක‍්ඛං අනත‍්තා විපරිණාමධම‍්මං, රූපා අනිච‍්චා දුක‍්ඛා අනත‍්තා විපරිණාමධම‍්මා, සොතං අනිච‍්චං දුක‍්ඛං අනත‍්තා විපරිණාමධම‍්මං, සද‍්දා අනිච‍්චා දුක‍්ඛා අනත‍්තා විපරිණාමධම‍්මා, ඝානං අනිච‍්චං දුක‍්ඛං අනත‍්තා විපරිණාමධම‍්මං, ගන්‍ධා අනිච‍්චා දුක‍්ඛා අනත‍්තා විපරිණාමධම‍්මා, ජිව‍්හා අනිච‍්චා දුක‍්ඛා අනත‍්තා විපරිණාමධම‍්මා, රසා අනිච‍්චා දුක‍්ඛා අනත‍්තා විපරිණාමධම‍්මා, කායො අනිච‍්චො දුක‍්ඛො අනත‍්තා විපරිණාමධම‍්මො, ඵොට‍්ඨබ‍්බා අනිච‍්චා දුක‍්ඛා අනත‍්තා විපරිණාමධම‍්මා, මනො අනිච‍්චො දුක‍්ඛො අනත‍්තා විපරිණාමධම‍්මො, ධම‍්මා අනිච‍්චා දුක‍්ඛා අනත‍්තා විපරිණාමධම‍්මා.

224. චක්‍ෂුස අනිත්‍ය ය දුඃඛ ය අනාත්ම ය විපරිණාමධර්‍ම යි. රූපයෝ අනිත්‍යයහ දුඃඛයහ අනාත්මයහ විපරිණාමධර්‍මයෝ යි. ශ්‍රෝත්‍රය අනිත්‍ය ය දුඃඛ ය අනාත්ම ය විපරිණාමධර්‍ම යි. ශබ්දයෝ අනිත්‍යයහ දුඃඛයහ අනාත්මයහ විපරිණාමධර්‍මයෝ යි. ඝ්‍රාණය අනිත්‍ය ය දුඃඛ ය අනාත්ම ය විපරිණාමධර්‍ම යි. ගන්‍ධයෝ අනිත්‍යයහ දුඃඛයහ අනාත්මයහ විපරිණාමධර්‍මයෝ යි. ජිව්හාව අනිත්‍ය ය දුඃඛ ය අනාත්ම ය විපරිණාමධර්‍ම යි. රසයෝ අනිත්‍යයහ දුඃඛයහ අනාත්මයහ විපරිණාමධර්‍මයෝ යි. කාය අනිත්‍ය ය දුඃඛ ය අනාත්ම ය විපරිණාමධර්‍ම යි. ස්ප්‍රෂ්ටව්‍යයෝ අනිත්‍යයහ දුඃඛයහ අනාත්මයහ විපරිණාමධර්‍මයෝ යි. මනස අනිත්‍ය ය දුඃඛ ය අනාත්ම ය විපරිණාමධර්‍ම යි. ධර්‍මයෝ අනිත්‍යයහ දුඃඛයහ අනාත්මයහ විපරිණාමධර්‍මයෝ යි.

සුත‍්තන‍්තභාජනියං.

සූත්‍රාන්තභාජනිය යි.