පඤ්හපුච්ඡකං
239 ද්වාදසායතනානි: චක්ඛායතනං, රූපායතනං, සොතායතනං, සද්දායතනං, ඝානායතනං. ගන්ධායතනං, ජිව්හායතනං, රසායතනං, කායායතනං, ඵොට්ඨබ්බායතනං, මනායතනං, ධම්මායතනං.
239. ආයතන දොළොසෙකි: චක්‍ෂුරායතන ය, රූපායතන ය, ශ්‍රෝත්‍රායතන ය, ශබ්දායතන ය, ඝ්‍රාණායතන ය, ගන්ධායතන ය, ජිව්හායතන ය, රසායතන ය, කායායතන ය, ස්ප්‍රෂ්ටව්‍යායතන ය, මනායතන ය, ධර්මායතන යි.
240. ද්වාදසන්නං ආයතනානං කති කුසලා, කති අකුසලා, කති අව්යාකතා -පෙ- කති සරණා, කති අරණා.
240. දොළොස් ආයතනයන් අතුරෙහි කුශලයෝ කෙතෙක් ද, අකුශලයෝ කෙතෙක් ද, අව්‍යාකෘතයෝ කෙතෙක් ද, ... සරණයෝ කෙතෙක් ද, අරණයෝ කෙතෙක් ද යත්:
241. දසායතනා අව්යාකතා, ද්වායතනා සියා කුසලා, සියා අකුසලා, සියා අව්යාකතා.
241. දශආයතන කෙනෙක් අව්‍යාකෘතයහ, ආයතනයෝ දෙදෙනෙක් කුසල් ද වන්නාහ, අකුසල් ද වන්නාහ, අව්‍යාකෘත ද වන්නාහු යි.
දසායතනා න වත්තබ්බා සුඛාය වෙදනාය සම්පයුත්තාති’පි, දුක්ඛාය වෙදනාය සම්පයුත්තා’පි අදුක්ඛමසුඛාය වෙදනාය සම්පයුත්තාති’පි. මනායතනං සියා සුඛාය වෙදනාය සම්පයුත්තං, සියා දුක්ඛාය වෙදනාය සම්පයුත්තං, සියා අදුක්ඛමසුඛාය වෙදනාය සම්පයුත්තං, ධම්මායතනං සියා සුඛාය වෙදනාය සම්පයුත්තං, සියා දුක්ඛාය වෙදනාය සම්පයුත්තං, සියා අදුක්ඛමසුඛාය වෙදනාය සම්පයුත්තං, සියා න වත්තබ්බං සුඛාය වෙදනාය සම්පයුත්තන්ති’පි දුක්ඛාය වෙදනාය සම්පයුත්තන්ති’පි අදුක්ඛමසුඛාය වෙදනාය සම්පයුත්තන්ති’පි.
දශආයතන කෙනෙක් සුඛවේදනාව හා සම්ප්‍රයුක්තහ යි ද දුඃඛවේදනාව හා සම්ප්‍රයුක්තහ යි ද උපේක්‍ෂාවේදනාව හා සම්ප්‍රයුක්තහ යි ද නො කියයුත්තාහ. මනායතනය සුඛවේදනාව හා සම්ප්‍රයුක්ත ද වන්නේ ය, දුඃඛවේදනාව හා සම්ප්‍රයුක්ත ද වන්නේ ය, උපේක්‍ෂාවේදනාව හා සම්ප්‍රයුක්ත ද වන්නේ ය. ධර්මායතනය සුඛවේදනාව හා සම්ප්‍රයුක්ත ද වන්නේ ය, දුඃඛවේදනාව හා සම්ප්‍රයුක්ත ද වන්නේ ය, උපේක්‍ෂාවේදනාව හා සම්ප්‍රයුක්ත ද වන්නේ ය. සුඛවේදනාව හා සම්ප්‍රයුක්ත යි ද දුඃඛවේදනාව හා සම්ප්‍රයුක්ත යි ද උපේක්‍ෂාවේදනාව හා සම්ප්‍රයුක්ත යි ද නො කියයුතු ද වන්නේ ය.
දසායතනා නෙවවිපාකනවිපාකධම්මධම්මා, ද්වායතනා සියා විපාකා, සියා විපාකධම්මධම්මා. සියා නෙවවිපාකනවිපාකධම්මධම්මා.
දශායතනයෝ නො මැ විපාක වූ විපාකස්වභාවධර්‍ම ද නො වූවාහු ය, ආයතනයෝ දෙදෙනෙක් විපාක ද වන්නාහ, විපාකස්වභාවධර්‍ම ද වන්නාහ, නෛවවිපාකනවිපාකස්වභාවධර්ම ද වන්නාහු යි.
පඤ්චායතනා උපාදින්නුපාදානියා, සද්දායතනං අනුපාදින්නුපාදානියං චත්තාරො ආයතනා සියා අනුපාදින්නුපාදානියා, ද්වායතනා සියා උපාදින්නුපාදානියා, සියා අනුපාදින්නුපාදානියා, සියා අනුපාදින්නඅනුපාදානියා.
පස් ආයතන කෙනෙක් උපාදින්නෝපාදානිය වෙති, ශබ්දායතනය අනුපාදින්නෝපාදානිය වෙයි, සතර ආයතන කෙනෙක් උපාදින්නෝපාදානිය ද වන්නාහ, අනුපාදින්නෝපාදානිය ද වන්නාහ, ආයතනයෝ දෙදෙනෙක් උපාදින්නෝපාදානිය ද වන්නාහ, අනුපාදින්නෝපාදානිය ද වන්නාහ, අනුපාදින්නඅනුපාදානිය ද වන්නාහු යි.
දසායතනා අසංකිලිට්ඨසංකිලෙසිකා, ද්වායතනා සියා සංකිලිට්ඨසංකිලෙසිකා, සියා අසංකිලිට්ඨසංකිලෙසිකා, සියා අසංකිලිට්ඨඅසංකිලෙසිකා.
දශායතනයෝ අසංක්ලිෂ්ටසාංක්ලේශිකයෝ ය, ආයතනයෝ දෙදෙනෙක් සංක්ලිෂ්ටසාංක්ලේශික ද වන්නාහ, අසංක්ලිෂ්ටසාංක්ලේශික ද වන්නාහ, අසංක්ලිෂ්ටඅසාංක්ලේශික ද වන්නාහු යි.
දසායතනා අවිතක්කඅවිචාරා, මනායතනං සියා සවිතක්කසවිචාරං සියා අවිතක්කවිචාරමත්තං, සියා අවිතක්කඅවිචාරං. ධම්මායතනං සියා සවිතක්කසවිචාරං, සියා අවිතක්කවිචාරමත්තං, සියා අවිතක්කඅවිචාරං සියා න වත්තබ්බං සවිතක්කසවිචාරන්ති’පි අවිතක්කවිචාරමත්තන්ති’පි. අවිතක්කඅවිචාරන්ති’පි.
දශායතනයෝ අවිතර්‍කඅවිචාරයහ. මනායතනය සවිතර්‍කසවිචාර ද වන්නේ ය, අවිතර්‍කවිචාරමාත්‍ර ද වන්නේ ය, අවිතර්‍කඅවිචාර ද වන්නේ ය. ධර්මායතනය සවිතර්‍කසවිචාර ද වන්නේ ය, අවිතර්‍කවිචාරමාත්‍ර ද වන්නේ ය, අවිතර්‍කඅවිචාර ද වන්නේ ය, සවිතර්‍කසවිචාර යි ද අවිතර්‍කවිචාරමාත්‍ර යි ද අවිතර්‍කඅවිචාර යි ද නො කියයුතු ද වන්නේ යි.
දසායතනා න වත්තබ්බා පීතිසහගතාති’පි සුඛසහගතාති’පි උපෙක්ඛාසහගතාති’පි, ද්වායතනා සියා පීතිසහගතා, සියා සුඛසහගතා, සියා උපෙක්ඛාසහගතා, සියා න වත්තබ්බා පීතිසහගතාති’පි සුඛසහගතාති’පි උපෙක්ඛාසහගතාති’පි.
දශායතනයෝ ප්‍රීතිසහගතහ යි ද සුඛසහගතහ යි ද උපේක්‍ෂාසහගතහ යි ද නො කියයුතු වන්නාහ. ආයතනයෝ දෙදෙනෙක් ප්‍රීතිසහගත ද වන්නාහ, සුඛ සහගත ද වන්නාහ, උපේක්ෂාසහගත ද වන්නාහ. ප්‍රීතිසහගතහ යි ද සුඛසහගතහ යි ද උපේක්‍ෂාසහගතහ යි ද නො කියයුතු ද වන්නාහු යි.
දසායතනා නෙවදස්සනෙන න භාවනාය පහාතබ්බා, ද්වායතනා සියා දස්සනෙන පහාතබ්බා, සියා භාවනාය පහාතබ්බා, සියා නෙවදස්සනෙන න භාවනාය පහාතබ්බා.
දශායතනයෝ නො මැ දර්ශනයෙන් නො ද භාවනායෙන් ප්‍රභාතව්‍යයහ. ආයතනයෝ දෙදෙනෙක් දර්ශනයෙන් ප්‍රහාතව්‍යය ද වන්නාහ, භාවනායෙන් ප්‍රහාතව්‍ය ද වන්නාහ, නො මැ දර්ශනයෙන් නො ද භාවනායෙන් ප්‍රහාතව්‍ය ද වන්නාහු ය.
දසායතනා නෙවදස්සනෙන න භාවනාය පහාතබ්බහෙතුකා, ද්වායතනා සියා දස්සනෙන පහාතබ්බහෙතුකා, සියා භාවනාය පහාතබ්බහෙතුකා, සියා නෙවදස්සනෙන න භාවනාය පහාතබ්බහෙතුකා.
දශායතනයෝ නො මැ දර්ශනයෙන් නො ද භාවනායෙන් ප්‍රහාතව්‍ය වූ හේතු ඇත්තාහ. ආයතනයෝ දෙදෙනෙක් දර්ශනයෙන් ප්‍රභාතව්‍යහේතුක ද වන්නාහ, භාවනායෙන් ප්‍රභාතව්‍යහේතුක ද වන්නාහ. නො මැ දර්ශනයෙන් නො ද භාවනායෙන් ප්‍රභාතව්‍යහේතුක ද වන්නාහු ය.
දසායතනා නෙවාචයගාමිනාපචයගාමිනො, ද්වායතනා සියා ආචයගාමිනො, සියා අපචයගාමිනො, සියා නෙවආචයගාමිනාපචයගාමිනො.
දශායතනයෝ නො මැ ආචයගාමී නො ද අපචයගාමීහ. ආයතනයෝ දෙදෙනෙක් ආචයගාමී ද වන්නාහ, අපචයගාමී ද වන්නාහ, නො මැ ආචයගාමී නො ද අපචයගාමී ද වන්නාහු ය.
දසායතනා නෙව සෙක්ඛා නාසෙක්ඛා, ද්වායතනා සියා සෙක්ඛා, සියා අසෙක්ඛා, සියා නෙව සෙක්ඛා නාසෙක්ඛා.
දශායතනයෝ නො මැ ශෛක්‍ෂයහ, නො ද අශෛක්‍ෂයහ, ආයතනයෝ දෙදෙනෙක් ශෛක්ෂ ද වන්නාහ, අශෛක්ෂ ද වන්නාහ, නො ම ශෛක්ෂ නො ද අශෛක්ෂ ද වන්නාහු ය.
දසායතනා පරිත්තා, ද්වායතනා සියා පරිත්තා, සියා මහග්ගතා, සියා අප්පමාණා.
දශායතනයෝ පරිත්තයහ. ආයතනයෝ දෙදෙනෙක් පරිත්ත ද වන්නාහ, මහද්ගත ද වන්නාහ, අප්‍රමාණ ද වන්නාහු ය.
දසායතනා අනාරම්මණා, ද්වායතනා සියා පරිත්තාරම්මණා, සියා මහග්ගතාරම්මණා, සියා අප්පමාණාරම්මණා, සියා න වත්තබ්බා පරිත්තාරම්මණාතිපි මහග්ගතාරම්මණාතිපි අප්පමාණාරම්මණාතිපි.
දශායතනයෝ අනාලම්බනයහ. ආයතනයෝ දෙදෙනෙක් පරිත්තාලම්බන ද වන්නාහ, මහද්ගතාලම්බන ද වන්නාහ, අප්‍රමාණාලම්බන ද වන්නාහ, පරිත්තාලම්බනහ යි ද මහද්ගතාලම්බනහ යි ද අප්‍රමාණාලම්බනහ යි ද නො කියයුතු ද වන්නාහු ය.
දසායතනා මජ්ඣිමා, ද්වායතනා සියා හීනා, සියා මජ්ඣිමා, සියා පණීතා.
දශායතනයෝ මධ්‍යමයහ. ආයතනයෝ දෙදෙනෙක් හීන ද වන්නාහ, මධ්‍යම ද වන්නාහ, ප්‍රණීත ද වන්නාහු ය.
දසායතනා අනියතා, ද්වායතනා සියා මිච්ඡත්තනියතා, සියා සම්මත්තනියතා, සියා අනියතා.
දශායතනයෝ අනියතයහ. ආයතනයෝ දෙදෙනෙක් මිථ්‍යාත්‍වනියත ද වන්නාහ, සම්‍යක්ත්‍වනියත ද වන්නාහ, අනියත ද වන්නාහු ය.
දසායතනා අනාරම්මණා, ද්වායතනා සියා මග්ගාරම්මණා, සියා මග්ගහෙතුකා, සියා මග්ගාධිපතිනො, සියා න වත්තබ්බා මග්ගාරම්මණාති’පි මග්ගහෙතුකාති’පි මග්ගාධිපතිනොති’පි.
දශායතනයෝ අනාලම්බනයහ, ආයතනයෝ දෙදෙනෙක් මාර්‍ගාලම්බන ද වන්නාහ, මාර්‍ගහේතුක ද වන්නාහ, මාර්‍ගාධිපති ද වන්නාහ, මාර්‍ගාලම්බන යි ද මාර්‍ගහේතුක යි ද මාර්‍ගාධිපති යි ද නො කියයුතු ද වන්නාහු ය.
පඤ්චායතනා සියා උප්පන්නා, සියා උප්පාදිනො, න වත්තබ්බා අනුප්පන්නාති, සද්දායතනං සියා උප්පන්නං, සියා අනුප්පන්නං, න වත්තබ්බං උප්පාදීති, පඤ්චායතනා සියා උප්පන්නා, සියා අනුප්පන්නා සියා උප්පාදිනො, ධම්මායතනං සියා උප්පන්නං, සියා අනුප්පන්නං, සියා උප්පාදි, සියා න වත්තබ්බං උප්පන්නන්ති’පි අනුප්පන්නන්ති’පි උප්පාදීති’පි.
ආයතනයෝ පස් දෙනෙක් උත්පන්න ද වන්නාහ, උත්පාදී ද වන්නාහ, අනුත්පන්නහ යි නො කියයුතු වන්නාහ. ශබ්දායතනය උත්පන්න ද වන්නේ ය, අනුත්පන්න ද වන්නේ ය, උත්පාදී ය යි නො කියයුතු ය. ආයතනයෝ පස් දෙනෙක් උත්පන්න ද වන්නාහ, අනුත්පන්න ද වන්නාහ, උත්පාදී ද වන්නාහ, ධර්මායතනය උත්පන්න ද වන්නේ ය, අනුත්පන්න ද වන්නේ ය, උත්පාදී ද වන්නේ ය, උත්පන්න යි ද අනුත්පන්න යි ද උත්පාදී යි ද නො කියයුතු ද වන්නේ යි.
එකාදසායතනා සියා අතීතා, සියා අනාගතා, සියා පච්චුප්පන්නා, සියා න වත්තබ්බං අතීතන්ති’පි අනාගතන්ති’පි පච්චුප්පන්නන්ති’පි.
එකොළොස් ආයතන කෙනෙක් අතීත ද වන්නාහ, අනාගත ද වන්නාහ, පච්චුප්පන්න ද වන්නාහ. ධර්මායතනය අතීත ද වන්නේ ය, අනාගත ද වන්නේ ය, පච්චුප්පන්න ද වන්නේ ය, අතීත යි ද අනාගත යි ද ප්‍රත්‍යුත්පන්න යි ද නො කියයුතු ද වන්නේ යි.
දසායතනා අනාරම්මණා, ද්වායතනා සියා අතීතාරම්මණා සියා අනාගතාරම්මණා, සියා පච්චුප්පන්නාරම්මණා, සියා න වත්තබ්බා අතීතාරම්මණාති’පි අනාගතාරම්මණාති’පි පච්චුප්පන්නාරම්මණාති’පි.
දශායතනයෝ අනාලම්බනයහ. ආයතනයෝ දෙදෙනෙක් අතීතාලම්බන ද වන්නාහ, අනාගතාලම්බන ද වන්නාහ, ප්‍රත්‍යුත්පන්නාලම්බන ද වන්නාහ, අතීතාලම්බනහ යි ද අනාගතාලම්බනහ යි ද ප්‍රත්‍යුත්පන්නාලම්බනහ යි ද නො කියයුතු ද වන්නාහු ය.
සියා අජ්ඣත්තා, සියා බහිද්ධා, සියා අජ්ඣත්තබහිද්ධා.
(දොළොස් ආයතනයෝ) අද්ධ්‍යාත්ම ද වන්නාහ, බාහිර ද වන්නාහ, අද්ධ්‍යාත්ම බාහිර ද වන්නාහු ය.
දසායතනා අනාරම්මණා, ද්වායතනා සියා අජ්ඣත්තාරම්මණා, සියා බහිද්ධාරම්මණා, සියා අජ්ඣත්තබහිද්ධාරම්මණා, සියා න වත්තබ්බා අජ්ඣත්තාරම්මණාතිපි බහිද්ධාරම්මණාතිපි අජ්ඣත්තබහිද්ධාරම්මණාතිපි.
දශායතනයෝ අනාලම්බනයහ. ආයතනයෝ දෙදෙනෙක් අද්ධ්‍යාත්මාලම්බන ද වන්නාහ, බාහිරාලම්බන ද වන්නාහ, අද්ධ්‍යාත්මබාහිරාලම්බන ද වන්නාහ, අද්ධ්‍යාත්මාලම්බන යි ද බාහිරාලම්බන යි ද අද්ධ්‍යාත්මබාහිරාලම්බන යි ද නො කියයුතු ද වන්නේ යි.
රූපායතනං සනිදස්සනසප්පටිඝං, නවායතනා අනිදස්සනසප්පටිඝා, ද්වායතනා අනිදස්සනඅප්පටිඝා.
රූපායතනය සනිදර්‍ශනසප්‍රතිඝ ය, ආයතනයෝ නවදෙනෙක් අනිදර්ශනසප්රතිඝයහ. ආයතනයෝ දෙදෙනෙක් අනිදර්‍ශනඅප්‍රතිඝ වන්නාහු යි.
242. එකාදසායතනා න හෙතු. ධම්මායතනං සියා හෙතු, සියා න හෙතු.
242. එකොළොස් ආයතන කෙනෙක් හේතු නො වෙති. ධර්මායතනය හේතු ද වෙයි, නහේතු ද වේ.
දසායතනා අහෙතුකා. ද්වායතනා සියා සහෙතුකා, සියා අහෙතුකා.
දශායතනයෝ අහේතුකයහ. ආයතනයෝ දෙදෙනෙක් සහේතුක ද වන්නාහ, අහේතුක ද වන්නාහු ය.
දසායතනා හෙතුවිප්පයුත්තා. ද්වායතනා සියා හෙතුසම්පයුත්තා, සියා හෙතුවිප්පයුත්තා.
දශායතනයෝ හේතුවිප්රයුක්තයහ. ආයතනයෝ දෙදෙනෙක් හේතුසම්ප්‍රයුක්ත ද වන්නාහ, හේතුවිප්‍රයුක්ත ද වන්නාහු ය.
දසායතනා න වත්තබ්බා හෙතු චෙව සහෙතුකාති’පි, සහෙතුකා චෙව න ච හෙතූතිපි. මනායතනං න වත්තබ්බං හෙතු චෙව සහෙතුකන්ති, සියා සහෙතුකං චෙව න ච හෙතු, සියා න වත්තබ්බං සහෙතුකඤ්චෙව න ච හෙතූති. ධම්මායතනං සියා හෙතූ චෙව සහෙතුකඤ්ච, සියා සහෙතුකං චෙව න ච හෙතු, සියා න වත්තබ්බං හෙතූ චෙව සහෙතුකන්ති’පි සහෙතුකඤ්චෙව න ච හෙතූති’පි.
දශායතනයෝ හේතු ද වූ මැ සහේතුක යි ද සහේතුක ද වූ මැ නො ද හේතු යි ද නො කිය යුත්තාහ. මනායතනය හේතු ද වූ මැ සහේතුක යි නො කියයුතු ය. සහේතුක වූ මැ නො ද හේතු ද වන්නේ ය. සහේතුක වූ මැ නො ද හේතු යි නො කියයුතු ද වන්නේ ය, ධර්මායතනය හේතු ද වූ මැ සහේතුක ද වන්නේ ය, සහේතුක ද වූ මැ නො ද හේතු ද වන්නේ ය, හේතු ද වූ මැ සහේතුකැ යි ද සහේතුක ද වූ ම නො ද හේතු යි ද නො කියයුතු ද වන්නේ යි.
දසායතනා න වත්තබ්බා හෙතු චෙව හෙතුසම්පයුත්තාති’පි හෙතුසම්පයුත්තා චෙව න ච හෙතූති’පි. මනායතනං න වත්තබ්බං හෙතූ චෙව හෙතුසම්පයුත්තන්ති, සියා හෙතුසම්පයුත්තං චෙව න ච හෙතූ, සියා න වත්තබ්බං හෙතුසම්පයුත්තං චෙව න ච හෙතූති, ධම්මායතනං සියා හෙතූ චෙව හෙතුසම්පයුත්තං ච, සියා හෙතුසම්පයුත්තං චෙව න ච හෙතූ, සියා න වත්තබ්බං හෙතු චෙව හෙතුසම්පයුත්තන්ති’පි හෙතුසම්පයුත්තං චෙව න ච හෙතූති’පි.
දශායතනයෝ හේතු ද වූ මැ හේතුසම්ප්‍රයුක්තයහ යි ද හේතුසම්ප්‍රයුක්ත ද වූ මැ නො ද හේතුහ යි ද නො කියයුත්තාහ. මනායතනය හේතු ද වූ මැ හේතුසම්ප්‍රයුක්තයෙකැ යි නො කියයුතු ය. හේතු සම්ප්‍රයුක්ත වූ මැ නොද හේතු ද වන්නේ ය. හේතු සම්ප්‍රයුක්ත ද වූ මැ නොද හේතු යි නො කියයුතු ය. ධර්මායතනය හේතු ද වූ මැ හේතුසම්ප්‍රයුක්ත ද වන්නේ ය, හේතුසම්ප්‍රයුක්ත ද වූ මැ නොද හේතු ද වන්නේ ය, හේතු ද වූ මැ හේතුසම්ප්‍රයුක්තයෙකැ යි ද හේතුසම්ප්‍රයුක්ත ද වූ මැ නො ද හේතුයෙකැ යි ද නො කියයුතු ද වන්නේ යි.
දසායතනා න හෙතු අහෙතුකං. මනායතනං සියා න හෙතු සහෙතුකං, සියා න හෙතු අහෙතුකං. ධම්මායතනං සියා න හෙතු සහෙතුකං, සියා න හෙතු අහෙතුකං, සියා න වත්තබ්බං න හෙතු සහෙතුකන්ති’පි න හෙතු අහෙතුකන්ති’පි.
දශායතනයෝ හේතු නො වූ අහේතුකයෝ ය. මනායතනය හේතු නො වූ සහේතුක ද වන්නේ ය, හේතු නො වූ අහේතුක ද වන්නේ ය. ධර්මායතනය හේතු නො වූ සහේතුක ද වන්නේ ය, හේතු නො වූ අහේතුක ද වන්නේ ය, හේතු නො වූ මැ සහේතුක යි ද හේතු නො වූ අහේතුක යි ද නො කියයුතු වන්නේ යි.
243. එකාදසායතනා සප්පච්චයා. ධම්මායතනං සියා සප්පච්චයං සියා අප්පච්චයං.
243. එකොළොස් ආයතන කෙනෙක් සප්‍රත්‍යයෝ ය. ධර්මායතනය සප්‍රත්‍යය ද වන්නේ ය, අප්‍රත්‍යය ද වන්නේ යි.
එකාදසායතනා සඞ්ඛතා. ධම්මායතනං සියා සඞ්ඛතං සියා අසඞ්ඛතං.
එකොළොස් ආයතන කෙනෙක් සංඛත වන්නාහ. ධර්මායතනය සංඛත ද වන්නේ ය, අසංඛත ද වන්නේ යි.
රූපායතනං සනිදස්සනං. එකාදසායතනා අනිදස්සනා.
රූපායතනය සනිදර්ශන ය. එකොළොස් ආයතනයෝ අනිදර්‍ශනයෝ යි.
දසායතනා සප්පටිඝා. ද්වායතනා අප්පටිඝා.
දශායතනයෝ සප්‍රතිඝයෝ ය. ආයතනයෝ දෙදෙනෙක් අප්‍රතිඝයෝ යි.
දසායතනා රූපා. මනායතනං අරූපං, ධම්මායතනං සියා රූපං, සියා අරූපං.
දශායතනයෝ රූපයෝ ය. මනායතනය අරූප ය, ධර්මායතනය රූප ද වන්නේ ය, අරූප ද වන්නේ යි.
දසායතනා ලොකියා. ද්වායතනා සියා ලොකියා, සියා ලොකුත්තරා
දශායතනයෝ ලෞකිකයෝ ය. ආයතනයෝ දෙදෙනෙක් ලෞකික ද වන්නාහ, ලෝකෝත්තර ද වන්නාහු ය.
කෙනචි විඤ්ඤෙය්යා, කෙනචි න විඤ්ඤෙය්යා.
(දොළොස් ආයතනයෝ) කිසි විඥානයෙකින් දතයුත්තාහ. කිසි විඥානයෙකින් නො දත යුත්තාහු ය.
244. එකාදසායතනා නො ආසවා, ධම්මායතනං සියා ආසවො සියා නො ආසවො.
244. එකොළොස් ආයතන කෙනෙක් ආස්‍රව නො වන්නාහ. ධර්මායතනය ආස්‍රව ද වන්නේ ය, නොද ආස්‍රව ද වන්නේ යි.
දසායතනා සාසවා, ද්වායතනා සියා සාසවා සියා අනාසවා.
දශායතනයෝ ආස්රවසහිතයෝ ය. ආයතනයෝ දෙදෙනෙක් සාස්‍රව ද වන්නාහ, අනාස්‍රව ද වන්නාහු ය.
දසායතනා ආසවවිප්පයුත්තා, ද්වායතනා සියා ආසවසම්පයුත්තා, සියා ආසවවිප්පයුත්තා.
දශායතනයෝ ආස්‍රවවිප්‍රයුක්තයෝ ය. ආයතනයෝ දෙදෙනෙක් ආස්‍රවසම්ප්‍රයුක්ත ද වන්නාහ, ආස්‍රවවිප්‍රයුක්ත ද වන්නාහු ය.
දසායතනා න වත්තබ්බා ආසවා චෙව සාසවාති, සාසවා චෙව නො ච ආසවා; මනායතනං න වත්තබ්බං ආසවො චෙව සාසවන්ති, සියා සාසවං චෙව නො ච ආසවො, සියා න වත්තබ්බං සාසවං චෙව නො ච ආසවොති; ධම්මායතනං සියා ආසවො චෙව සාසවං ච, සියා සාසවං චෙව නො ච ආසවො, සියා න වත්තබ්බං ආසවො චෙව සාසවන්තිපි, සාසවං චෙව නො ච ආසවොති’පි.
දශායතනයෝ ආස්‍රව ද වූ මැ සාස්‍රවහ යි නො කිය යුත්තාහ. සාස්‍රව ද වූ මැ නොද ආස්‍රවයෝ ය. මනායතනය ආස්‍රව ද වූ මැ සාස්‍රවයෙකැ යි නො කියයුතු ය. සාස්‍රව වූයේ මැ නො ද ආස්‍රව ද වන්නේ ය. සාස්‍රව ද වූයේ මැ නොද ආස්‍රව යැ යි නො කියයුත්තේ ය. ධර්මායතනය ආස්‍රව ද වූයේ මැ සාස්‍රව ද වන්නේ ය. සාස්‍රව ද වූයේ මැ නො ද ආස්‍රව ද වන්නේ ය, ආස්‍රව ද වූයේ ම සාස්‍රවයෙකැ යි ද සාස්‍රව ද වූ මැ නොද ආස්‍රවයෙකැ යි ද නො කියයුත්තේ යි.
දසායතනා න වත්තබ්බා ආසවා චෙව ආසවසම්පයුත්තාතිපි, ආසවසම්පයුත්තා චෙව නො ච ආසවාතිපි; මනායතනං න වත්තබ්බං ආසවො චෙව ආසවසම්පයුත්තන්ති. සියා ආසවසම්පයුත්තං චෙව නො ච ආසවො, සියා න වත්තබ්බං ආසවසම්පයුත්තං චෙව නො ච ආසවොති; ධම්මායතනං සියා ආසවො චෙව ආසවසම්පයුත්තං ච, සියා ආසවසම්පයුත්තං චෙව නො ච ආසවො, සියා න වත්තබ්බං ආසවො චෙව ආසවසම්පයුත්තන්තිපි, ආසවසම්පයුත්තං චෙව නො ච ආසවොතිපි.
දශායතනයෝ ආස්‍රව ද වූ මැ ආස්‍රවසම්ප්‍රයුක්තහ යි ද ආස්‍රවසම්ප්‍රයුක්ත ද වූ මැ නො ද ආස්‍රවහ යි ද නො කිය යුත්තාහ. මනායතනය ආස්‍රව ද වූ මැ ආස්‍රවසම්ප්‍රයුක්තයෙකැ යි නො කියයුතු ය, ආස්‍රවසම්ප්‍රයුක්ත ද වූයේ මැ නොද ආස්‍රව ද වන්නේ ය, ආස්‍රවසම්ප්‍රයුක්ත ද වූයේ මැ නොද ආස්‍රවයෙකැ යි නො කියයුතු වන්නේ ය. ධර්මායතනය ආස්‍රව ද වූ මැ ආස්‍රවසම්ප්‍රයුක්ත ද වන්නේ ය, ආස්‍රවසම්ප්‍රයුක්ත ද වූයේ මැ නොද ආස්‍රව ද වන්නේ ය, ආස්‍රව ද වූයේ මැ ආස්‍රවසම්ප්‍රයුක්තයෙකැ යි ද ආස්‍රවසම්ප්‍රයුක්ත ද වූ මැ නොද ආස්‍රවයෙකැ යි ද නොකියයුතු වන්නේ යි.
දසායතනා ආසවවිප්පයුත්තසාසවා, ද්වායතනා සියා ආසවවිප්පයුත්තසාසවා, සියා ආසවවිප්පයුත්තඅනාසවා, සියා න වත්තබ්බා ආසවවිප්පයුත්තසාසවාතිපි ආසවවිප්පයුත්තඅනාසවාතිපි.
දශායතනයෝ ආස්‍රවවිප්‍රයුක්තසාස්‍රවයෝ ය. ආයතනයෝ දෙදෙනෙක් ආස්‍රවවිප්‍රයුක්තසාස්‍රව ද වන්නාහ, ආස්‍රවවිප්‍රයුක්තඅනාස්‍රව ද වන්නාහ, ආස්රවවිප්රයුක්තසාස්රවහ යි ද ආස්‍රවවිප්‍රයුක්තඅනාස්‍රවහ යි ද නො කියයුත්තාහු ය.
245. එකාදසායතනා නො සඤ්ඤොජනා, ධම්මායතනං සියා සඤ්ඤොජනං, සියා නො සඤ්ඤොජනං.
245. එකොළොස් ආයතන කෙනෙක් සංයෝජනයෝ නො වෙති. ධර්මායතනය සංයෝජන ද වන්නේ ය, නො ද සංයෝජන ද වන්නේ යි.
දසායතනා සඤ්ඤොජනියා, ද්වායතනා සියා සංයොජනියා සියා අසංයොජනියං.
දශායතනයෝ සංයෝජනියයෝ ය. ආයතනයෝ දෙදෙනෙක් සංයෝජනිය ද වන්නාහ, අසංයෝජනිය ද වන්නාහු ය.
දසායතනා සඤ්ඤොජනවිප්පයුත්තා, ද්වායතනා සියා සඤ්ඤොජනසම්පයුත්තා, සියා සඤ්ඤොජනවිප්පයුත්තා.
දශායතනයෝ සංයෝජනවිප්‍රයුක්තයෝ ය. ආයතනයෝ දෙදෙනෙක් සංයෝජන සම්ප්‍රයුක්ත ද වන්නාහ, සංයෝජනවිප්‍රයුක්ත ද වන්නාහු ය.
දසායතනා න වත්තබ්බා සඤ්ඤෙජනා චෙව සඤ්ඤොජනියාති, සඤ්ඤෙජනියා චෙව නො ච සඤ්ඤොජනා; මනායතනං න වත්තබ්බං සඤ්ඤොජනං චෙව සඤ්ඤොජනියන්ති, සියා සඤ්ඤොජනියං චෙව නො ච සඤ්ඤොජනං, සියා න වත්තබ්බං සඤ්ඤොජනියං චෙව නො ච සඤ්ඤොජනන්ති. ධම්මායතනං සියා සඤ්ඤොජනං චෙව සඤ්ඤොජනියංච. සියා සඤ්ඤොජනියං චෙව නො ච සඤ්ඤොජනං. සියා න වත්තබ්බං සඤ්ඤොජනං චෙව සඤ්ඤොජනියන්තිපි, සඤ්ඤොජනියං චෙව නො ච සඤ්ඤොජනන්තිපි.
දශායතනයෝ සංයෝජන ද වූ ම සංයෝජනියහ යි නො කිය යුත්තාහ, සංයෝජනිය ද වූ ම නොද සංයෝජන වෙති. මනායතනය සංයෝජන ද වූ මැ සංයෝජනිය ය යි නො කියයුතු ය, සංයෝජනිය ද වූ මැ නොද සංයෝජන වන්නේ ය, සංයෝජනිය ද වූ ම නොද සංයෝජන යි නො කියයුතු ය. ධර්මායතනය සංයෝජන ද වූයේ ම සංයෝජනිය ද වන්නේ ය. සංයෝජනිය ද වූයේ ම නොද සංයෝජන ද වන්නේ ය, සංයෝජන ද වූයේ මැ සංයෝජනිය යි ද සංයෝජනිය ද වූයේ මැ නොද සංයෝජන යි ද නො කියයුතු වන්නේ යි.
දසායතනා න වත්තබ්බා සඤ්ඤොජනා චෙව සඤ්ඤොජනසම්පයුත්තාතිපි, සඤ්ඤොජනසම්පයුත්තා චෙව නො ච සඤ්ඤොජනාතිපි. මනායතනං න වත්තබ්බං සඤ්ඤොජනං චෙව සඤ්ඤොජනසම්පයුත්තන්ති, සියා සඤ්ඤොජනසම්පයුත්තං චෙව නො ච සඤ්ඤොජනං, සියා න වත්තබ්බං සඤ්ඤොජනසම්පයුත්තං චෙව නො ච සඤ්ඤොජනන්ති. ධම්මායතනං සියා සඤ්ඤොජනඤ්චෙව සඤ්ඤොජනසම්පයුත්තං ච, සියා සඤ්ඤොජන සම්පයුත්තං චෙව නො ච සඤ්ඤොජනං, සියා න වත්තබ්බං සඤ්ඤොජනං චෙව සඤ්ඤොජනසම්පයුත්තන්තිපි, සඤ්ඤොජනසම්පයුත්තං චෙව නො ච සඤ්ඤොජනන්තිපි.
දශායතනයෝ සංයෝජන ද වූවාහු මැ සංයෝජනසම්ප්‍රයුක්තහ යි ද සංයෝජනසම්ප්‍රයුක්ත ද වූවාහු ම නොද සංයෝජනහ යි ද නො කියයුත්තාහ. මනායතනය සංයෝජන ද වූයේ ම සංයෝජනසම්ප්‍රයුක්තයෙක යි නො කියයුතු ය. සංයෝජනසම්ප්‍රයුක්ත ද වූයේ ම නොද සංයෝජන ද වන්නේ ය, සංයෝජනසම්ප්‍රයුක්ත ද වූයේ ම නොද සංයෝජන යි නො කියයුතු වන්නේය. ධර්මායතනය සංයෝජන ද වූයේ ම සංයෝජනසම්ප්‍රයුක්ත ද වන්නේ ය, සංයෝජනසම්ප්‍රයුක්ත ද වූ ම නොද සංයෝජන ද වන්නේ ය, සංයෝජන ද වූයේ ම සංයෝජනසම්ප්‍රයුක්තයෙක යි ද සංයෝජනසම්ප්‍රයුක්ත ද වූ ම නොද සංයෝජනයෙක යි ද නො කියයුතු වන්නේයි.
දසායතනා සඤ්ඤොජනවිප්පයුත්තසඤ්ඤොජනියා, ද්වායතනා සියා සඤ්ඤොජනවිප්පයුත්තසඤ්ඤොජනියා. සියා සඤ්ඤොජනවිප්පත්තඅසඤ්ඤොජනියා, සියා න වත්තබ්බා සඤ්ඤොජනවිප්පයුත්තසඤ්ඤොජනියාතිපි, සඤ්ඤොජනවිප්පයුත්තඅසඤ්ඤොජනියාතිපි.
දශායතනයෝ සංයෝජනවිප්‍රයුක්තසංයෝජනිය වෙති. ආයතනයෝ දෙදෙනෙක් සංයෝජනවිප්‍රයුක්තසංයෝජනිය ද වන්නාහ, සංයෝජනවිප්‍රයුක්තඅසංයෝජනිය ද වන්නාහ, සංයෝජනවිප්‍රයුක්තසංයෝජනියහ යි ද සංයෝජනවිප්‍රයුක්තඅසංයෝජනිය යි ද නො කියයුතු වන්නාහු ය.
246. එකාදසායතනා නො ගන්ථා, ධම්මායතනං සියා ගන්ථො, සියා නොගන්ථො.
246. එකොළොස් ආයතන කෙනෙක් ග්රන්ථයෝ නො වෙති. ධර්මායතනය ග්රන්ථ ද වන්නේ ය, නොද ග්රන්ථ ද වන්නේ යි.
දසායතනා ගන්ථනියා, ද්වායතනා සියා ගන්ථනියා, සියා අගන්ථනියා.
දශායතනයෝ ග්‍රන්‍ථනිය වන්නාහ. ආයතනයෝ දෙදෙනෙක් ග්‍රන්‍ථනිය ද වන්නාහ, අග්‍රන්‍ථනිය ද වන්නාහු ය.
දසායතනා ගන්ථවිප්පයුත්තා, ද්වායතනා සියා ගන්ථසම්පයුත්තා සියා ගන්ථවිප්පයුත්තා.
දශායතනයෝ ග්රන්ථවිප්රයුක්තයහ. ආයතනයෝ දෙදෙනෙක් ග්‍රන්‍ථසම්ප්‍රයුක්ත ද වන්නාහ, ග්‍රන්‍ථවිප්‍රයුක්ත ද වන්නාහු ය.
දසායතනා න වත්තබ්බා ගන්ථා චෙව ගන්ථනියාති. ගන්ථනියා චෙව නො ච ගන්ථා, මනායතනං න වත්තබ්බං ගන්ථො චෙව ගන්ථනියන්ති. සියා ගන්ථනියං චෙව නො ච ගන්ථො, සියා න වත්තබ්බං ගන්ථනියං චෙව නො ච ගන්ථොති; ධම්මායතනං සියා ගන්ථො චෙව ගන්ථනියඤ්ච, සියා ගන්ථනියං චෙව නො ච ගන්ථො, සියා න වත්තබ්බං ගන්ථො චෙව ගන්ථනියන්තිපි ගන්ථනියං චෙව නො ච ගන්ථොතිපි.
දශායතනයෝ ග්රන්ථ ද වූවාහු ම ග්රන්ථනියහ යි නො කිය යුත්තාහ. ග්‍රන්‍ථනිය ද වූ මැ නොද ග්රන්ථ වෙති. මනායතනය ග්රන්ථ ද වූයේ ම ග්‍රන්‍ථනිය යි නො කියයුතු ය. ග්‍රන්‍ථනිය ද වූයේ ම නොද ග්රන්ථ වන්නේ ය. ග්‍රන්‍ථනිය ද වූයේ ම නොද ග්රන්ථ යැ යි නො කියයුතු වන්නේය. ධර්මායතනය ග්රන්ථ ද වූයේ ම ග්‍රන්‍ථනිය ද වන්නේ ය. ග්‍රන්‍ථනිය ද වූයේ ම ග්රන්ථයෙකැ යි ද නො කියයුත්තේ යි.
දසායතනා න වත්තබ්බා ගන්ථා චෙව ගන්ථසම්පයුත්තාතිපි. ගන්ථසම්පයුත්තා චෙව නො ච ගන්ථාතිපි. මනායතනං න වත්තබ්බං ගන්ථො චෙව ගන්ථසම්පයුත්තන්ති, සියා ගන්ථසම්පයුත්තං චෙව නො ච ගන්ථො. සියා න වත්තබ්බං ගන්ථසම්පයුත්තං චෙව නො ච ගන්ථොති. ධම්මායතනං සියා ගන්ථො චෙව ගන්ථසම්පයුත්තං ච, සියා ගන්ථසම්පයුත්තං චෙව නො ච ගන්ථො, සියා න වත්තබ්බං ගන්ථො චෙව ගන්ථසම්පයුත්තන්තිපි. ගන්ථසම්පයුත්තං චෙව නො ච ගන්ථොතිපි, දසායතනා ගන්ථවිප්පයුත්තගන්ථනියා, ද්වායතනා සියා ගන්ථවිප්පයුත්තගන්ථනියා. සියා ගන්ථවිප්පයුත්තඅගන්ථනියා, සියා න වත්තබ්බා ගන්ථවිප්පයුත්තගන්ථනියාතිපි ගන්ථවිප්පයුත්තඅගන්ථනියාතිපි.
දශායතනයෝ ග්රන්ථ ද වූවාහු ම ග්‍රන්‍ථසම්ප්‍රයුක්ත වෙති යි ද ග්‍රන්‍ථසම්ප්‍රයුක්ත ද වූවාහු ම නොද ග්රන්ථ වෙති ද නො කියයුත්තාහ. මනායතනය ග්රන්ථ ද වූයේ ම ග්‍රන්‍ථසම්ප්‍රයුක්ත ය යි නො කියයුතු ය, ග්‍රන්‍ථසම්ප්‍රයුක්ත ද වූයේ ම නොද ග්රන්ථ ද වන්නේ ය, ග්‍රන්‍ථසම්ප්‍රයුක්ත ද වූයේ ම නොද ග්රන්ථයෙක යි නො කියයුතු වන්නේය. ධර්මායතනය ග්රන්ථ ද වූ ම ග්රන්ථසම්ප්රයුක්තයෙක් ද වන්නේ ය. ග්‍රන්‍ථසම්ප්‍රයුක්ත ද වූයේ ම නොද ග්රන්ථ ද වන්නේ ය, ග්රන්ථ ද වූ ම ග්රන්ථසම්ප්රයුක්තයෙක යි ද ග්‍රන්‍ථසම්ප්‍රයුක්ත ද වූයේ ම නොද ග්රන්ථයෙක යි ද නො කියයුතු වන්නේයි. දශායතනයෝ ග්‍රන්‍ථවිප්‍රයුක්ත ග්‍රන්‍ථනිය වෙති. ආයතනයෝ දෙදෙනෙක් ග්රන්ථවිප්රයුක්තග්රන්ථනිය වෙති, ග්‍රන්‍ථවිප්‍රයුක්තඅග්‍රන්‍ථනිය ද වන්නාහ, ග්රන්ථවිප්රයුක්තග්රන්ථනියහ යි ද ග්‍රන්‍ථවිප්‍රයුක්තඅග්‍රන්‍ථනිය යි ද නො කියයුතු වන්නාහු ය.
247. එකාදසායතනා නො ඔඝා -පෙ- නො යොගා -පෙ-
247-249. එකොළොස් ආයතන කෙනෙක් ඕඝයෝ නො වෙති. ... යෝගයෝ නො වෙති. ... නීවරණයෝ නො වෙති. ධර්මායතනය නීවරණ ද වන්නේ ය, නොද නීවරණ ද වන්නේ යි.
249. නො නීවරණා, ධම්මායතනං සියා නීවරණං, සියා නො නීවරණං.
දසායතනා නීවරණියා, ද්වායතනා සියා නීවරණියා, සියා අනීවරණියා.
දශායතනයෝ නීවරණිය වෙති. ආයතනයෝ දෙදෙනෙක් නීවරණිය ද වන්නාහ, අනීවරණිය ද වන්නාහු ය.
දසායතනා නීවරණවිප්පයුත්තා; ද්වායතනා සියා නීවරණසම්පයුත්තා, සියා නීවරණවිප්පයුත්තා.
දශායතනයෝ නීවරණවිප්රයුක්තයහ. ආයතනයෝ දෙදෙනෙක් නීවරණසම්ප්‍රයුක්ත ද වන්නාහ, නීවරණවිප්‍රයුක්ත ද වන්නාහු ය.
දසායතනා න වත්තබ්බා නීවරණා චෙව නීවරණියාති, නීවරණියා චෙව නො ච නීවරණා, මනායතනං න වත්තබ්බං නීවරණං චෙ’ව නීවරණියන්ති; සියා නීවරණියඤ්චෙව නො ච නීවරණං; සියා න වත්තබ්බං නීවරණියඤ්චෙව නො ච නීවරණන්ති ධම්මායතනං සියා නීවරණඤ්චෙව නීවරණියඤ්ච, සියා නීවරණියඤ්චෙව නො ච නීවරණං; සියා න වත්තබ්බං නීවරණඤ්චෙව නීවරණියන්තිපි, නීවරණියඤ්චෙව නො ච නීවරණන්ති’පි.
දශායතනයෝ නීවරණ ද වූ ම නීවරණියහ යි නො කියයුත්තාහ, නීවරණිය ද වූවාහු ම නොද නීවරණ වෙති. මනායතනය නීවරණ ද වූයේ මැ නීවරණියහ යි නො කියයුතු ය, නීවරණිය ද වූයේ ම නො ද නීවරණ ද වන්නේ ය. නීවරණිය ද වූයේ ම නොද නීවරණ යි නො කියයුතු වන්නේය. ධර්මායතනය නීවරණ ද වූයේ ම නීවරණිය ද වන්නේ ය. නීවරණිය ද වූයේ ම නොද නීවරණයෙක් ද වන්නේ ය, නීවරණය ද වූයේ ම නීවරණිය යි ද නීවරණිය ද වූයේ ම නොද නීවරණ යි ද නො කියයුතු වන්නේයි.
දසායතනා න වත්තබ්බා නීවරණා චෙව නීවරණසම්පයුත්තාති’පි, නීවරණසම්පයුත්තා චෙව නො ච නීවරණාති’පි; මනායතනං න වත්තබ්බං නීවරණඤ්චෙව නීවරණසම්පයුත්තන්ති; සියා නීවරණසම්පයුත්තඤ්චෙව නො ච නීවරණං, සියා න වත්තබ්බං නීවරණසම්පයුත්තඤ්චෙව නො ච නීවරණන්ති, ධම්මායතනං සියා නීවරණඤ්චෙව නීවරණසම්පයුත්තඤ්ච, සියා නීවරණසම්පයුත්තඤ්චෙව නො ච නීවරණං, සියා න වත්තබ්බං නීවරණඤ්චෙව නීවරණසම්පයුත්තන්තිපි, නීවරණසම්පයුත්තඤ්චෙව නො ච නීවරණන්ති’පි.
දශායතනයෝ නීවරණ ද වූවාහු ම නීවරණසම්ප්‍රයුක්තහ යි ද නීවරණසම්ප්‍රයුක්ත ද වූ ම නොද නීවරණහ යි ද නො කියයුත්තාහ. මනායතනය නීවරණ ද වූයේ ම නීවරණ සම්ප්‍රයුක්තයෙකැ යි නො කියයුතු ය. නීවරණසම්ප්‍රයුක්ත ද වූයේ ම නොදනීවරණ ද වන්නේ ය. නීවරණසම්ප්‍රයුක්ත ද වූයේ ම නොදනීවරණයෙකැ යි නො කියයුතු වන්නේය. ධර්මායතනය නීවරණ ද වූයේ ම නීවරණසම්ප්‍රයුක්ත ද වන්නේ ය. නීවරණසම්ප්‍රයුක්ත ද වූයේ ම නොද නීවරණ ද වන්නේ ය. නීවරණ ද වූයේ ම නීවරණසම්ප්‍රයුක්ත ය යි ද නීවරණසම්ප්‍රයුක්ත ද වූයේ ම නොදනීවරණයෙකැ යි ද නො කියයුතු වන්නේ යි.
දසායතනා නීවරණවිප්පයුත්තනීවරණියා; ද්වායතනා සියා නීවරණවිප්පයුත්තනීවරණියා, සියා නීවරණවිප්පයුත්තඅනීවරණියා; සියා න වත්තබ්බා නීවරණවිප්පයුත්තනීවරණියාති’පි නීවරණවිප්පයුත්තඅනීවරණියාති’පි.
දශායතනයෝ නීවරණවිප්‍රයුක්තනීවරණිය වෙති. ආයතනයෝ දෙදෙනෙක් නීවරණවිප්‍රයුක්තනීවරණිය ද වන්නාහ, නීවරණවිප්‍රයුක්තඅනීවරණිය ද වන්නාහ, නීවරණවිප්රයුක්තනීවරණියහ යි ද නීවරණවිප්රයුක්තඅනීවරණියහ යි ද නො කියයුතු වන්නාහු ය.
250. එකාදසායතනා නො පරාමාසා; ධම්මායතනං සියා පරාමාසො, සියා නො පරාමාසො.
250. එකොළොස් ආයතන කෙනෙක් පරාමාසයෝ නො වෙති. ධර්මායතනය පරාමාස ද වන්නේ ය, නොද පරාමාස ද වන්නේ යි.
දසායතනා පරාමට්ඨා, ද්වායතනා සියා පරාමට්ඨා, සියා අපරාමට්ඨා;
දශායතනයෝ පරාමෘෂ්ට වන්නාහ. ආයතනයෝ දෙදෙනෙක් පරාමෘෂ්ට ද වන්නාහ, අපරාමෘෂ්ට ද වන්නාහු ය.
දසායතනා පරාමාසවිප්පයුත්තා; මනායතනං සියා පරාමාසසම්පයුත්තං, සියා පරාමාසවිප්පයුත්තං; ධම්මායතනං සියා පරාමාසසම්පයුත්තං, සියා පරාමාසවිප්පයුත්තං, සියා න වත්තබ්බං පරාමාසසම්පයුත්තන්තිපි පරාමාසවිප්පයුත්තන්තිපි.
දශායතනයෝ පරාමාසවිප්රයුක්තයහ. මනායතනය පරාමාසසම්ප්‍රයුක්ත ද වන්නේ ය. පරාමාසවිප්‍රයුක්ත ද වන්නේ යි. ධර්මායතනය පරාමාසසම්ප්‍රයුක්ත ද වන්නේ ය, පරාමාසවිප්‍රයුක්ත ද වන්නේ ය, පරාමාසසම්ප්‍රයුක්ත යි ද පරාමාසවිප්‍රයුක්ත යි ද නො කියයුතු වන්නේ යි.
දසායතනා න වත්තබ්බා පරාමාසා චෙව පරාමට්ඨාති, පරාමට්ඨා චෙව නො ච පරාමාසා; මනායතනං න වත්තබ්බං පරාමාසො චෙව පරාමට්ඨන්ති, සියා පරාමට්ඨං චෙව නො ච පරාමාසො; සියා න වත්තබ්බං පරාමට්ඨං චෙව නො ච පරාමාසොති; ධම්මායතනං සියා පරාමාසො චෙව පරාමට්ඨඤ්ච, සියා පරාමට්ඨඤ්චෙව නො ච පරාමාසො, සියා න වත්තබ්බං පරාමාසො චෙව පරාමට්ඨන්තිපි. පරාමට්ඨං චෙව නො ච පරාමාසොතිපි.
දශායතනයෝ පරාමාස ද වූවාහු ම පරාමෘෂ්ටහ යි නො කියයුත්තාහ, පරාමෘෂ්ට ද වූවාහු ම නොදපරාමර්‍ශ වෙති. මනායතනය පරාමර්ශ ද වූයේ ම පරාමෘෂ්ටයෙකැ යි නො කියයුත්තේ ය, පරාමෘෂ්ට ද වූයේ ම නොදපරාමර්‍ශ ද වන්නේ ය, පරාමෘෂ්ට ද වූයේ ම නොදපරාමර්ශයෙකැ යි නො කියයුතු වන්නේ ය. ධර්මායතනය පරාමර්ශ ද වූයේ ම පරාමෘෂ්ට ද වන්නේ ය, පරාමෘෂ්ට ද වූයේ ම නොදපරාමර්‍ශ ද වන්නේ ය, පරාමර්ශ ද වූයේ ම පරාමෘෂ්ටයෙක යි ද පරාමෘෂ්ට ද වූයේ ම නොද පරාමර්ශ යි ද නො කියයුතු වන්නේ යි.
දසායතනා පරාමාසවිප්පයුත්තපරාමට්ඨා; ද්වායතනා සියා පරාමාසවිප්පයුත්තපරාමට්ඨා, සියා පරාමාසවිප්පයුත්තඅපරාමට්ඨා; සියා න වත්තබ්බා පරාමාසවිප්පයුත්තපරාමට්ඨාති’පි, පරාමාසවිප්පයුත්තඅපරාමට්ඨාතිපි.
දශායතනයෝ පරාමර්‍ශවිප්‍රයුක්ත වූ පරාමෘෂ්ටයෝ ය, ආයතනයෝ දෙදෙනෙක් පරාමර්ශවිප්රයුක්තපරාමෘෂ්ට ද වන්නාහ, පරාමර්ශවිප්රයුක්තඅපරාමෘෂ්ට ද වන්නාහ, පරාමර්‍ශවිප්‍රයුක්ත වූ පරාමෘෂ්ටහ යි ද පරාමර්‍ශවිප්‍රයුක්ත වූ අපරාමෘෂ්ටහ යි ද නො කියයුතු වන්නාහු ය.
251. දසායතනා අනාරම්මණා; මනායතනං සාරම්මණං, ධම්මායතනං සියා සාරම්මණං, සියා අනාරම්මණං.
251. දශායතනයෝ අනාලම්බනයෝ ය. මනායතනය සාලම්බන ය. ධර්මායතනය සාලම්බන ද වන්නේ ය, අනාලම්බන ද වන්නේ යි.
මනායතනං චිත්තං, එකාදසායතනා නො චිත්තා.
මනායතනය චිත්ත යි. එකොළොස් ආයතනයෝ චිත්තයෝ නො වෙත්.
එකාදසායතනා අචෙතසිකා, ධම්මායතනං සියා චෙතසිකං, සියා අචෙතසිකං.
එකොළොස් ආයතනයෝ අචෛතසිකයෝ යි. ධර්මායතනය චෛතසික ද වන්නේ ය, අචෛතසික ද වන්නේ යි.
දසායතනා චිත්තවිප්පයුත්තා; ධම්මායතනං සියා චිත්තසම්පයුත්තං, සියා චිත්තවිප්පයුත්තං; මනායතනං න වත්තබ්බං චිත්තෙන සම්පයුත්තන්තිපි චිත්තෙන විප්පයුත්තන්ති’පි;
දශායතනයෝ චිත්තවිප්‍රයුක්තයෝ ය. ධර්මායතනය චිත්තසම්ප්‍රයුක්ත ද වන්නේ ය. චිත්තවිප්‍රයුක්ත ද වන්නේ යි. මනායතනය චිත්තය හා සම්ප්‍රයුක්ත යි ද චිත්තය හා විප්‍රයුක්ත යි ද නො කියයුත්තේ යි.
දසායතනා චිත්තවිසංසට්ඨා, ධම්මායතනං සියා චිත්තසංසට්ඨං, සියා චිත්තවිසංසට්ඨං, මනායතනං න වත්තබ්බං චිත්තෙන සසට්ඨන්ති’පි චිත්තෙන විසංසට්ඨන්ති’පි.
දශායතනයෝ චිත්තය හා විසංසෘෂ්ටයහ. ධර්මායතනය චිත්තසංසෘෂ්ට ද වන්නේ ය, චිත්තවිසංසෘෂ්ට ද වන්නේ ය. මනායතනය චිත්තය සා සංසෘෂ්ට යි ද චිත්තය හා විසංසෘෂ්ට යි ද නො කියයුත්තේ යි.
ඡායතනා නො චිත්තසමුට්ඨානා, ඡායතනා සියා චිත්තසමුට්ඨානා, සියා නො චිත්තසමුට්ඨානා.
ආයතනයෝ සදෙනෙක් චිත්තසමුත්‍ථාන නො වෙති. ආයතනයෝ සදෙනෙක් චිත්තසමුත්‍ථාන ද වන්නාහ, චිත්තසමුත්‍ථාන නොද වන්නාහු ය.
එකාදසායතනා නො චිත්තසහභුනො, ධම්මායතනං සියා චිත්තසහභු, සියා නො චිත්තසහභු.
එකොළොස් ආයතනයෝ චිත්තසහභූ නො වෙති. ධර්මායතනය චිත්තසහභූ ද වන්නේ ය, නො ද චිත්තසහභූ ද වන්නේ යි.
එකාදසායතනා නො චිත්තානුපරිවත්තිනො, ධම්මායතනං සියා චිත්තානුපරිවත්ති, සියා නො චිත්තානුපරිවත්ති.
එකොළොස් ආයතනයෝ චිත්තය අනුව පවත්නාහු නො වෙති. ධර්මායතනය චිත්තානුපරිවත්තී ද වන්නේ ය, නොද චිත්තානුපරිවත්තී ද වන්නේ යි.
එකාදසායතනා නො චිත්තසංසංට්ඨසමුට්ඨානා, ධම්මායතනං සියා චිත්තසංසට්ඨසමුට්ඨානං, සියා නො චිත්තසංසට්ඨසමුට්ඨානං.
එකොළොස් ආයතනයෝ චිත්තසංසෘෂ්ටසමුත්‍ථානයෝ නො වෙති. ධර්මායතනය චිත්තසංසෘෂ්ටසමුත්‍ථාන ද වන්නේ ය. නොදචිත්තසංසෘෂ්ටසමුත්ථාන ද වන්නේ යි.
එකාදසායතනා නො චිත්තසංසට්ඨසමුට්ඨානසහභුනො, ධම්මායතනං සියා චිත්තසංසට්ඨසමුට්ඨානසහභූ, සියා නො චිත්තසංසට්ඨසමුට්ඨානසහභූ.
එකොළොස් ආයතනයෝ චිත්තසංසෘෂ්ටසමුත්‍ථානසහභූ නො වෙති. ධර්මායතනය චිත්තසංසෘෂ්ටසමුත්‍ථානසහභූ ද වන්නේ ය. නොදචිත්තසංසෘෂ්ටසමුත්ථානසහභූ වන්නේ යි.
එකාදසායතනා නො චිත්තසංසට්ඨසමුට්ඨානානුපරිවත්තිනො, ධම්මායතනං සියා චිත්තසංසට්ඨසමුට්ඨානානුපරිවත්ති, සියා නො චිත්තසංසට්ඨසමුට්ඨානානුපරිවත්ති.
එකොළොස් ආයතනයෝ චිත්තසංසෘෂ්ටසමුත්‍ථානානුපරිවර්තීහු නො වෙති. ධර්මායතනය චිත්තසංසෘෂ්ටසමුත්‍ථානානුපරිවර්තී ද වන්නේ ය, නොද චිත්තසංසෘෂ්ටසමුත්‍ථානානුපරිවර්තී ද වන්නේ යි.
ඡායතනා අජ්ඣත්තිකා, ඡායතනා බාහිරා.
ආයතනයෝ සදෙනෙක් ආද්ධ්යාත්මිකයෝ ය. ආයතනයෝ සදෙනෙක් බාහිරයෝ යි.
නවායතනා උපාදා, ද්වායතනා නො උපාදා, ධම්මායතනං සියා උපාදා සියා නො උපාදා.
ආයතනයෝ නවදෙනෙක් උපාදා වෙති. ආයතනයෝ දෙදෙනෙක් උපාදා නො වෙති. ධර්මායතනය උපාදා ද වන්නේ ය, නො ද උපාදා ද වන්නේ යි.
පඤ්චායතනා උපාදින්නා, සද්දායතනං අනුපාදින්නං, ඡායතනා සියා උපාදින්නා, සියා අනුපාදින්නා.
ආයතනයෝ පස්දෙනෙක් උපාදින්නයෝ ය. ශබ්දායතනය අනුපාදින්න ය, ආයතනයෝ සදෙනෙක් උපාදින්න ද වන්නාහ, අනුපාදින්න ද වන්නාහු ය.
252. එකාදසායතනා නො උපාදානා, ධම්මායතනං සියා උපාදානං, සියා නො උපාදානං.
252. එකොළොස් ආයතනයෝ උපාදානයෝ නො වෙති. ධර්මායතනය උපාදාන ද වන්නේ ය, නොද උපාදාන ද වන්නේ යි.
දසායතනා උපාදානියා, ද්වායතනා සියා උපාදානියා, සියා අනුපාදානියා.
දශායතනයෝ උපාදානිය වෙති. ආයතනයෝ දෙදෙනෙක් උපාදානිය ද වන්නාහ, අනුපාදානිය ද වන්නාහු ය.
දසායතනා උපාදානවිප්පයුත්තා, ද්වායතනා සියා උපාදානසම්පයුත්තා, සියා උපාදානවිප්පයුත්තා.
දශායතනයෝ උපාදානවිප්රයුක්තයහ. ආයතනයෝ දෙදෙනෙක් උපාදානසම්ප්‍රයුක්ත ද වන්නාහ, උපාදානවිප්‍රයුක්ත ද වන්නාහු යි.
දසායතනා න වත්තබ්බා උපාදානාචෙව උපාදානියාති, උපාදානියා චෙව නො ච උපාදානා, මනායතනං න වත්තබ්බං උපාදානඤ්චෙව උපාදානියන්ති, සියා උපාදානියං චෙව නො ච උපාදානං, සියා න වත්තබ්බං උපාදානියඤ්චෙව නො ච උපාදානන්ති, ධම්මායතනං සියා උපාදානඤ්චෙව උපාදානියඤ්ච, සියා උපාදානියඤ්චෙව නො ච උපාදානං, සියා න වත්තබ්බං උපාදානං චෙව උපාදානියන්ති පි, උපාදානියඤ්චෙව නො ච උපාදානන්ති’පි.
දශායතනයෝ උපාදාන ද වූවාහු ම උපාදානියහ යි නො කිය යුත්තාහ, උපාදානිය ද වූ ම නොදඋපාදාන වෙති. මනායතනය උපාදාන ද වූයේ ම උපාදානිය යැ යි නො කියයුතු ය. උපාදානිය ද වූයේ ම නො ද උපාදාන ද වන්නේ ය. උපාදානිය ද වූයේ ම නො ද උපාදාන යි නො කියයුතු වන්නේ ය. ධර්මායතනය උපාදාන ද වූයේ ම උපාදානිය ද වන්නේ ය. උපාදානිය ද වූයේ ම නොදඋපාදාන ද වන්නේ ය. උපාදාන ද වූයේ ම උපාදානිය යි ද උපාදානිය ද වූයේ ම නොදඋපාදාන යි ද නො කියයුත්තේ යි.
දසායතනා න වත්තබ්බා උපාදානා චෙව උපාදානසම්පයුත්තාති’පි, උපාදානසම්පයුත්තා චෙව නො ච උපාදානාති’පි; මනායතනං න වත්තබ්බං උපාදානඤ්චෙව උපාදානසම්පයුත්තන්ති, සියා උපාදානසම්පයුත්තං චෙව නො ච උපාදානං, සියා න වත්තබ්බං උපාදානසම්පයුත්තඤ්චෙව නො ච උපාදානන්ති; ධම්මායතනං සියා උපාදානඤ්චෙව උපාදානසම්පයුත්තඤ්ච, සියා උපාදානසම්පයුත්තඤ්චෙව නො ච උපාදානං, සියා න වත්තබ්බං උපාදානඤ්චෙව උපාදානසම්පයුත්තන්ති’පි, උපාදානසම්පයුත්තඤ්චෙව නො ච උපාදානන්ති’පි.
දශායතනයෝ උපාදාන ද වූ ම උපාදානසම්ප්රයුක්තයහ යි ද උපාදානසම්ප්‍රයුක්ත ද වූ ම නොදඋපාදානහ යි ද නො කියයුත්තාහ. මනායතනය උපාදාන ද වූයේ ම උපාදානසම්ප්‍රයුක්ත ය යි නො කියයුත්තේ ය, උපාදානසම්ප්‍රයුක්ත ද වූයේ ම නොද උපාදාන ද වන්නේ ය, උපාදානසම්ප්‍රයුක්ත ද වූයේ ම නොදඋපාදානැ යි නො කියයුතු වන්නේ ය, ධර්මායතනය උපාදාන ද වූයේ ම උපාදානසම්ප්‍රයුක්ත ද වන්නේ ය. උපාදානසම්ප්‍රයුක්ත ද වූයේ ම නොද උපාදාන ද වන්නේ ය, උපාදාන ද වූයේ ම උපාදානසම්ප්‍රයුක්ත යි ද උපාදානසම්ප්‍රයුක්ත ද වූයේ ම නොදඋපාදාන යි ද නො කියයුතු වන්නේ යි.
දසායතනා උපාදානවිප්පයුත්තඋපාදානියා, ද්වායතනා සියා උපාදානවිප්පයුත්තඋපාදානියා, සියා උපාදානවිප්පයුත්තඅනුපාදානියා, සියා න වත්තබ්බා උපාදානවිප්පයුත්තඋපාදානියාති’පි, උපාදානවිප්පයුත්තඅනුපාදානියාති’පි.
දශායතනයෝ උපාදානවිප්රයුක්තඋපාදානියයෝ වෙති. ආයතනයෝ දෙදෙනෙක් උපාදානවිප්‍රයුක්තඋපාදානිය ද වන්නාහ, උපාදානවිප්‍රයුක්තඅනුපාදානිය ද වන්නාහ. උපාදානවිප්රයුක්තඋපාදානියහ යි ද උපාදානවිප්රයුක්තඅනුපාදානියහ යි ද නො කියයුතු වන්නාහු ය.
253. එකාදසායතනා නො කිලෙසා, ධම්මායතනං සියා කිලෙසො, සියා නො කිලෙසො.
253. එකොළොස් ආයතනයෝ ක්ලේශයෝ නො වෙති. ධර්මායතනය ක්ලේශ ද වන්නේ ය, නොද ක්ලේශ ද වන්නේ යි.
දසායතනා සංකිලෙසිකා, ද්වායතනා සියා සංකිලෙසිකා, සියා අසංකිලෙසිකා.
දශායතනයෝ සංක්ලේශිකයෝ ය. ආයතනයෝ දෙදෙනෙක් සාංක්ලේශික ද වන්නාහ, අසාංක්ලේශික ද වන්නාහු ය.
දසායතනා අසංකිලිට්ඨා, ද්වායතනා සියා සංකිලිට්ඨා, සියා අසංකිලිට්ඨා;
දශායතනයෝ අසංක්ලිෂ්ටයහ. ආයතනයෝ දෙදෙනෙක් සංක්ලිෂ්ට ද වන්නාහ, අසංක්ලිෂ්ට ද වන්නාහු ය.
දසායතනා කිලෙසවිප්පයුත්තා, ද්වායතනා සියා කිලෙසසම්පයුත්තා සියා කිලෙසවිප්පයුත්තා.
දශායතනයෝ ක්ලේශවිප්රයුක්තයහ. ආයතනයෝ දෙදෙනෙක් ක්ලේශසම්ප්‍රයුක්ත ද වන්නාහ. ක්ලේශවිප්‍රයුක්ත ද වන්නාහු ය.
දසායතනා න වත්තබ්බා කිලෙසා චෙව සංකිලෙසිකා ති, සංකිලෙසිකා චෙව නො ච කිලෙසා, මනායතනං න වත්තබ්බං කිලෙසො චෙව සංකිලෙසිකන්ති, සියා සංකිලෙසිකඤ්චෙව නො ච කිලෙසො, සියා න වත්තබ්බං සංකිලෙසිකඤ්චෙව නො ච කිලෙසො ති; ධම්මායතනං සියා කිලෙසො චෙව සංකිලෙසිකඤ්ච, සියා සංකිලෙසිකඤ්චෙව නො ච කිලෙසො, සියා න වත්තබ්බං කිලෙසො චෙව සංකිලෙසිකන්ති’පි, සංකිලෙසිකඤ්චෙව නො ච කිලෙසොති’පි.
දශායතනයෝ ක්ලේශ ද වූවාහු ම සාංක්ලේශික වෙතී යි නො කිය යුත්තාහ, සාංක්ලේශික ද වූවාහු ම නොදක්ලේශයෝ වෙති. මනායතනය ක්ලේශ ද වූයේ ම සාංක්ලේශිකයෙකැ යි නො කියයුතු ය, සාංක්ලේශික ද වූයේ ම නොද ක්ලේශ ද වන්නේ ය. සාංක්ලේශික ද වූයේ ම නොදක්ලේශයෙකැ යි නො කියයුතු වන්නේ ය. ධර්මායතනය ක්ලේශයෙක් ද වූයේ ම සාංක්ලේශික ද වන්නේ ය, සාංක්ලේශික ද වූයේ ම නොදක්ලේශ ද වන්නේ ය. ක්ලේශයෙක් ද වූයේ ම සාංක්ලේශික යි ද සාංක්ලේශික ද වූයේ ම නොදක්ලේශ යි ද නො කියයුතු වන්නේ යි.
දසායතනා න වත්තබ්බා කිලෙසා චෙව සංකිලිට්ඨාතිපි, සංකිලිට්ඨා චෙව නො ච කිලෙසාති’පි; මනායතනං න වත්තබ්බං කිලෙසො චෙව සංකිලිට්ඨන්ති, සියා සංකිලිට්ඨං චෙව නො ච කිලෙසො, සියා න වත්තබ්බං සංකිලිට්ඨං චෙව නො ච කිලෙසොති; ධම්මායතනං සියා කිලෙසො චෙව සංකිලිට්ඨං ච, සියා සංකිලිට්ඨං චෙව නො ච කිලෙසො, සියා න වත්තබ්බං කිලෙසො චෙව සංකිලිට්ඨන්ති’පි, සංකිලිට්ඨං චෙව නො ච කිලෙසොති’පි.
දශායතනයෝ ක්ලේශ ද වූවාහු ම සංක්ලිෂ්ටහ යි ද සංක්ලිෂ්ට ද වූ ම නොද ක්ලේශහ යි ද නො කියයුත්තාහ. මනායතනය ක්ලේශයෙක් ද වූයේ ම සංක්ලිෂ්ට ය යි නො කියයුතුය, සංක්ලිෂ්ට ද වූයේ ම නොද ක්ලේශ ද වන්නේ ය, සංක්ලිෂ්ට ද වූයේ ම නොද ක්ලේශයෙකැ යි නො කියයුතු වන්නේ ය. ධර්මායතනය ක්ලේශයෙක් ද වූයේ ම සංක්ලිෂ්ට ද වන්නේ ය, සංක්ලිෂ්ට ද වූ ම නොද ක්ලේශ ද වන්නේ ය, ක්ලේශයෙක් ද වූයේ ම සංක්ලිෂ්ට යි ද සංක්ලිෂ්ට ද වූම නොද ක්ලේශ යි ද නො කියයුතු වන්නේ යි.
දසායතනා න වත්තබ්බා කිලෙසා චෙව කිලෙසසම්පයුත්තාති’පි කිලෙස සම්පයුත්තා චෙව නො ච කිලෙසාතිපි; මනායතනං න වත්තබ්බං කිලෙසො චෙව කිලෙසසම්පයුත්තන්ති; සියා කිලෙසසම්පයුත්තං චෙව නො ච කිලෙසො, සියා න වත්තබ්බං කිලෙසසම්පයුත්තං චෙව නො ච කිලෙසො ති, ධම්මායතනං සියා කිලෙසො චෙව කිලෙසසම්පයුත්තං ච, සියා කිලෙසසම්පයුත්තං චෙව නො ච කිලෙසො, සියා න වත්තබ්බං කිලෙසො චෙව කිලෙසසම්පයුත්තන්ති’පි කිලෙසසම්පයුත්තං චෙව නො ච කිලෙසොති’පි.
දශායතනයෝ ක්ලේශ ද වූවාහු ම ක්ලේශසම්ප්‍රයුක්ත යි ද ක්ලේශසම්ප්‍රයුක්ත ද වූවාහු ම නොද ක්ලේශ යි ද නො කියයුත්තාහ. මනායතනය ක්ලේශ ද වූයේ ම ක්ලේශසම්ප්‍රයුක්ත ය යි නො කියයුතුය, ක්ලේශසම්ප්‍රයුක්ත ද වූයේ ම නොද ක්ලේශ ද වන්නේ ය, ක්ලේශසම්ප්‍රයුක්ත ද වූයේ ම නොද ක්ලේශයෙකැ යි නො කියයුතු වන්නේ ය. ධර්මායතනය ක්ලේශයෙක් ද වූයේ ම ක්ලේශසම්ප්‍රයුක්ත ද වන්නේ ය, ක්ලේශසම්ප්‍රයුක්ත ද වූ ම නොද ක්ලේශ ද වන්නේ ය, ක්ලේශයෙක් ද වූයේ ම ක්ලේශසම්ප්‍රයුක්ත යි ද ක්ලේශසම්ප්‍රයුක්ත ද වූ ම නොද ක්ලේශයෙකැ යි ද නො කියයුතු වන්නේ යි.
දසායතනා කිලෙසවිප්පයුත්තසංකිලෙසිකා, ද්වායතනා සියා කිලෙසවිප්පයුත්තසංකිලෙසිකා, සියා කිලෙසවිප්පයුත්තඅසංකිලෙසිකා, සියා න වත්තබ්බා කිලෙසවිප්පයුත්තසංකිලෙසිකාති’පි කිලෙස විප්පයුත්තඅසංකිලෙසිකාති’පි.
දශායතනයෝ ක්ලේශවිප්රයුක්තසාංක්ලේශිකයෝ ය. ආයතනයෝ දෙදෙනෙක් ක්ලේශවිප්‍රයුක්තසාංක්ලේශික ද වන්නාහ, ක්ලේශවිප්‍රයුක්තඅසාංක්ලේශික ද වන්නාහ, ක්ලේශවිප්රයුක්තසාංක්ලේශිකහ යි ද ක්ලේශවිප්රයුක්තඅසාංක්ලේශිකහ යි ද නො කියයුත්තාහු ය.
254. දසායතනා න දස්සනෙන පහාතබ්බා, ද්වායතනා සියා දස්සනෙන පහාතබ්බා, සියා න දස්සනෙන පහාතබ්බා.
254. දශායතනයෝ දර්ශනයෙන් ප්‍රහාතව්‍යයෝ ය. ආයතනයෝ දෙදෙනෙක් දර්ශනයෙන් ප්‍රහාතව්‍යයෝ ද වන්නාහ, දර්ශනයෙන් ප්‍රහාතව්‍යයෝ නොද වන්නාහු ය.
දසායතනා න භාවනාය පහාතබ්බා, ද්වායතනා සියා භාවනාය පහාතබ්බා, සියා න භාවනාය පහාතබ්බා.
දශායතනයෝ භාවනායෙන් ප්‍රහාතව්‍යයෝ නො වෙති. ආයතනයෝ දෙදෙනෙක් භාවනායෙන් ප්‍රහාතව්‍ය ද වන්නාහ, භාවනායෙන් ප්‍රහාතව්‍ය නොද වන්නාහු ය.
දසායතනා න දස්සනෙන පහාතබ්බහෙතුකා, ද්වායතනා සියා දස්සනෙන පහාතබ්බහෙතුකා, සියා න දස්සනෙන පහාතබ්බහෙතුකා.
දශායතනයෝ දර්ශනයෙන් ප්‍රභාතව්‍යහේතුක නො වෙති. ආයතනයෝ දෙදෙනෙක් දර්ශනයෙන් ප්‍රභාතව්‍යහේතුක ද වන්නාහ, දර්ශනයෙන් ප්‍රභාතව්‍යහේතුක නොද වන්නාහු ය.
දසායතනා න භාවනාය පහාතබ්බහෙතුකා, ද්වායතනා සියා භාවනාය පහාතබ්බහෙතුකා, සියා න භාවනාය පහාතබ්බහෙතුකා.
දශායතනයෝ භාවනායෙන් ප්‍රහාතව්‍යහේතු ඇත්තාහු නො වෙති. ආයතනයෝ දෙදෙනෙක් භාවනායෙන් ප්‍රභාතව්‍යහේතුක ද වන්නාහ, භාවනායෙන් ප්‍රභාතව්‍යහේතුක නොද වන්නාහු ය.
දසායතනා අවිතක්කා, ද්වායතනා සියා සවිතක්කා, සියා අවිතක්කා.
දශායතනයෝ අවිතර්කයහ, ආයතනයෝ දෙදෙනෙක් සවිතර්ක ද වන්නාහ, අවිතර්ක ද වන්නාහු ය.
දසායතනා අවිචාරා, ද්වායතනා සියා සවිචාරා, සියා අවිචාරා.
දශායතනයෝ අවිචාරයහ, ආයතනයෝ දෙදෙනෙක් සවිචාර ද වන්නාහ, අවිචාර ද වන්නාහු ය.
දසායතනා අප්පීතිකා, ද්වායතනා සියා සප්පීතිකා, සියා අප්පීතිකා.
දශායතනයෝ අප්‍රීතිකයෝ ය. ආයතනයෝ දෙදෙනෙක් සප්‍රීතික ද වන්නාහ, අප්‍රීතික ද වන්නාහු ය.
දසායතනා න පීතිසහගතා, ද්වායතනා සියා පීතිසහගතා, සියා න පීතිසහගතා.
දශායතනයෝ ප්‍රීතිසහගතයෝ නො වෙති. ආයතනයෝ දෙදෙනෙක් ප්‍රීතිසහගත ද වන්නාහ, ප්‍රීතිසහගත නොද වන්නාහු ය.
දසායතනා න සුඛසහගතා, ද්වායතනා සියා සුඛසහගතා, සියා න සුඛසහගතා.
දශායතනයෝ සුඛසහගත නො වෙති. ආයතනයෝ දෙදෙනෙක් සුඛසහගත ද වන්නාහ, සුඛසහගත නොද වන්නාහු ය.
දසායතනා න උපෙක්ඛාසහගතා, ද්වායතනා සියා උපෙක්ඛාසහගතා, සියා න උපෙක්ඛාසහගතා.
දශායතනයෝ උපේක්ෂාසහගත නො වෙති. ආයතනයෝ දෙදෙනෙක් උපේක්ෂාසහගත ද වන්නාහ, උපේක්ෂාසහගත නොද වන්නාහු ය.
දසායතනා කාමාවචරා, ද්වායතනා සියා කාමාවචරා, සියා න කාමාවචරා.
දශායතනයෝ කාමාවචරයෝ ය. ආයතනයෝ දෙදෙනෙක් කාමාවචර ද වන්නාහ, කාමාවචර නොද වන්නාහු ය.
දසායතනා න රූපාවචරා, ද්වායතනා සියා රූපාවචරා, සියා න රූපාවචරා.
දශායතනයෝ රූපාවචරයෝ නො වෙති. ආයතනයෝ දෙදෙනෙක් රූපාවචර ද වන්නාහ, රූපාවචර නොද වන්නාහු ය.
දසායතනා න අරූපාවචරා, ද්වායතනා සියා අරූපාවචරා, සියා න අරූපාවචරා.
දශායතනයෝ අරූපාවචරයෝ නො වෙති. ආයතනයෝ දෙදෙනෙක් අරූපාවචර ද වන්නාහ, අරූපාවචර නොද වන්නාහු ය.
දසායතනා පරියාපන්නා, ද්වායතනා සියා පරියාපන්නා, සියා අපරියාපන්නා.
දශායතනයෝ පර්‍ය්‍යාපන්නයෝ ය. ආයතනයෝ දෙදෙනෙක් පර්‍ය්‍යාපන්න ද වන්නාහ, අපර්‍ය්‍යාපන්න ද වන්නාහු ය.
දසායතනා අනිය්යානිකා, ද්වායතනා සියා නිය්යානිකා, සියා අනිය්යානිකා.
දශායතනයෝ අනෛර්‍ය්‍යාණිකයෝ ය. ආයතනයෝ දෙදෙනෙක් නෛර්‍ය්‍යාණික ද වන්නාහ, අනෛර්‍ය්‍යාණික ද වන්නාහු ය.
දසායතනා අනියතා, ද්වායතනා සියා නියතා, සියා අනියතා.
දශායතනයෝ අනියතයෝ ය. ආයතනයෝ දෙදෙනෙක් නියත ද වන්නාහ, අනියත ද වන්නාහු ය.
දසායතනා සඋත්තරා, ද්වායතනා සියා සඋත්තරා, සියා අනුත්තරා.
දශායතනයෝ සඋත්තරයෝ ය. ආයතනයෝ දෙදෙනෙක් සඋත්තර ද වන්නාහ, අනුත්තර ද වන්නාහු ය.
දසායතනා අරණා, ද්වායතනා සියා සරණා, සියා අරණා’ති.
දශායතනයෝ අරණයෝ ය. ආයතනයෝ දෙදෙනෙක් සරණයෝ ද වන්නාහ, අරණයෝ ද වන්නාහු ය යි.
පඤ්හපුච්ඡකං.
පඤ්හපෘච්ඡක යි.
ආයතනවිභඞ්ගො නිට්ඨිතො.
ආයතනවිභඞ්ගය නිමි.