පඤ‍්හපුච‍්ඡකං
265. අට‍්ඨාරස ධාතුයො: චක‍්ඛුධාතු, රූපාධාතු, චක‍්ඛුවිඤ‍්ඤාණධාතු, සොතධාතු, සද‍්දධාතු, සොතවිඤ‍්ඤාණධාතු, ඝානධාතු, ගන්‍ධධාතු, ඝානවිඤ‍්ඤාණධාතු, ජිව‍්හාධාතු, රසධාතු, ජිව‍්හාවිඤ‍්ඤාණධාතු, කායධාතු, ඵොට‍්ඨබ‍්බධාතු, කායවිඤ‍්ඤාණධාතු, මනොධාතු, ධම‍්මධාතු, මනොවිඤ‍්ඤාණධාතු.
265. ධාතූහු අටළොස් දෙනෙකි: චක්ඛුධාතු ය, රූපාධාතු ය, චක්ඛුවිඤ්ඤාණධාතු, සෝතධාතු ය, සද්දධාතු ය, සෝතවිඤ්ඤාණධාතු ය, ඝානධාතු ය, ගන්‍ධධාතු ය, ඝානවිඤ්ඤාණධාතු ය, ජිව්හාධාතු ය, රසධාතු ය, ජිව්හාවිඤ්ඤාණධාතු ය, කායධාතු ය, ඵොට්ඨබ්බධාතු, කායවිඤ්ඤාණධාතු ය, මනෝධාතු ය, ධම්මධාතු ය, මනෝවිඤ්ඤාණ ධාතු යි.
266. අට‍්ඨාරසන‍්නං ධාතූනං කති කුසලා කති අකුසලා කති අව්‍යාකතා -පෙ- කති සරණා තකි අරණා:
266. අටළොස් ධාතූන් අතුරෙහි කුශලයෝ කෙතෙක් ද අකුශලයෝ කෙතෙක් ද අව්‍යාකෘතයෝ කෙතෙක් ද … සරණයෝ කෙතෙක් ද අරණයෝ කෙතෙක් ද යත්:
සොළස ධාතුයො අව්‍යාකතා, ද‍්වෙ ධාතුයො සියා කුසලා, සියා අකුසලා, සියා අව්‍යාකතා.
සොළොස් ධාතු කෙනෙක් අව්‍යාකෘතයහ, ධාතූහු දෙදෙන්ක කුශල වන්නාහ, අකුශල වන්නාහ, අව්‍යාකෘත වන්නාහු ය.
දස ධාතුයො න වත‍්තබ‍්බා සුඛාය වෙදනාය සම‍්පයුත‍්තාති’පි දුක‍්ඛාය වෙදනාය සම‍්පයුත‍්තාති’පි අදුක‍්ඛමසුඛාය වෙදනාය සම‍්පයුත‍්තාති’පි පඤ‍්චධාතුයො අදුක‍්ඛමසුඛාය වෙදනාය සම‍්පයුත‍්තා. කායවිඤ‍්ඤාණධාතු සියා සුඛාය වෙදනාය සම‍්පයුත‍්තා, සියා දුක‍්ඛාය වෙදනාය සම‍්පයුත‍්තා. මනොවිඤ‍්ඤාණධාතු සියා සුඛාය වෙදනාය සම‍්පයුත‍්තා, සියා දුක‍්ඛාය වෙදනාය සම‍්පයුත‍්තා, සියා අදුක‍්ඛමසුඛාය වෙදනාය සම‍්පයුත‍්තා. ධම‍්මධාතු සියා සුඛාය වෙදනාය සම‍්පයුත‍්තා, සියා දුක‍්ඛාය වෙදනාය සම‍්පයුත‍්තා, සියා අදුක‍්ඛමසුඛාය වෙදනාය සම‍්පයුත‍්තා. සියා න වත‍්තබ‍්බා සුඛාය වෙදනාය සම‍්පයුත‍්තාති’පි දුක‍්ඛාය වෙදනාය සම‍්පයුත‍්තාපි’පි අදුක‍්ඛමසුඛාය වෙදනාය සම‍්පයුත‍්තාති’පි.
දශධාතු කෙනෙක් සුඛවේදනාව හා සම්ප්‍රයුක්තහ යි ද දුඃඛවේදනාව හා සම්ප්‍රයුක්තහ යි ද උපේක්‍ෂාවේදනාව හා සම්ප්‍රයුක්තහ යි ද නො කියයුතු වන්නාහ. ධාතූහු පස් දෙනෙක් උපේක්‍ෂාවේදනාව හා සම්ප්‍රයුක්තයහ. කායවිඥානධාතුව සුඛවේදනාව හා සම්ප්‍රයුක්ත වන්නේ ය, දුඃඛවේදනාව හා සම්ප්‍රයුක්ත වන්නේ ය. මනෝවිඥානධාතුව සුඛවේදනාව හා සම්ප්‍රයුක්ත වන්නේ ය, දුඃඛවේදනාව හා සම්ප්‍රයුක්ත වන්නේ ය, උපේක්‍ෂාවේදනාව හා සම්ප්‍රයුක්ත වන්නේ ය. ධර්‍මධාතුව සුඛවේදනාව හා සම්ප්‍රයුක් වන්නේ ය, දුඃඛවේදනාව හා සම්ප්‍රයුක්ත වන්නේ ය, උපේක්‍ෂාවේදනාව හා සම්ප්‍රයුක්ත වන්නේ ය, සුඛවේදනාව හා සම්ප්‍රයුක්ත යි ද දුඃඛවේදනාව හා සම්ප්‍රයුක්ත යි ද උපේක්‍ෂාවේදනාව හා සම්ප්‍රයුක්ත යි ද නො කියයුතු වන්නේ යි.
දස ධාතුයො නෙවවිපාකනවිපාකධම‍්මධම‍්මා, පඤ‍්ච ධාතුයො විපාකා, මනොධාතු සියා විපාකා සියා නෙවවිපාකනවිපාකධම‍්මධම‍්මා. ද‍්වෙ ධාතුයො සියා විපාකා, සියා විපාකධම‍්මධම‍්මා, සියා නෙවවිපාකනවිපාකධම‍්මධම‍්මා.
දශධාතු කෙනෙක් නො මැ විපාක වූ නො ද විපාකස්වභාවධර්‍මයහ. ධාතූහු පස් දෙනෙක් විපාකයහ. මනෝධාතු විපාක වන්නේ ය, නො මැ විපාක වූ නො ද විපාක ස්වභාවධර්‍ම වන්නේ ය. ධාතූහු දෙදෙනෙක් විපාක වන්නාහ, විපාකස්වභාවධර්‍ම වන්නාහ, නො මැ විපාක වූ නොද විපාකස්වභාවධර්‍ම වන්නාහු ය.
දස ධාතුයො උපාදින‍්නුපාදානියා, සද‍්දධාතු අනුපාදින‍්නුපාදානියා, පඤ‍්ච ධාතුයො සියා උපාදින‍්නුපාදානියා, සියා අනුපාදින‍්නුපාදානියා, ද‍්වෙ ධාතුයො සියා උපාදින‍්නුපාදානියා, සියා අනුපාදින‍්නුපාදානියා, සියා අනුපාදින‍්නඅනුපාදානියා.
දශධාතු කෙනෙක් උපාදින්නෝපාදානියහ. ශබ්දධාතුව අනුපාදින්නෝපාදානිය ය. ධාතූහු පස් දෙනෙක් උපාදින්නෝපාදානිය වන්නාහ, අනුපාදින්නෝපාදානිය වාන්නාහ. ධාතූහු දෙදෙනෙක් උපාදින්නෝපාදානිය වන්නාහ, අනුපාදිනෝපාදානිය වන්නාහ, අනුපාදින්නඅනුපාදානිය වන්නාහු ය.
සොළස ධාතුයො අසඞ‍්කිලිට‍්ඨසඞ‍්කිලෙසිකා, ද‍්වෙ ධාතුයො සියා සංකිලිට‍්ඨසංකිලෙසිකා, සියා අසංකිලිට‍්ඨසංකිලෙසිකා, සියා අසංකිලිට‍්ඨඅසංකිලෙසිකා.
සොළොස් ධාතූහු අසංක්ලිෂ්ටසාංක්ලේශිකයහ. ධාතූහු දෙදෙනෙක් සංක්ලිෂ්ට සාංක්ලේශික වන්නාහ, අසංක්ලිෂ්ටසාංක්ලේශික වන්නාහ, අසංක්ලිෂ්ට අසාංක්ලේශික වන්නාහු ය.
පණ‍්ණරස ධාතුයො අවිතක‍්කඅවිචාරා. මනොධාතු සවිතක‍්කසවිචාරා. මනොවිඤ‍්ඤාණධාතු සියා සවිතක‍්කසවිචාරා, සියා අවිතක‍්කවිචාරමත‍්තා, සියා අවිතක‍්කඅවිචාරා. ධම‍්මධාතු සියා සවිතක‍්කසවිචාරා, සියා අවිතක‍්කවිචාරමත‍්තා, සියා අවිතක‍්කඅවිචාරා, සියා න වත‍්තබ‍්බා, සවිතක‍්කසවිචාරාති’පි අවිතක‍්කවිචාරමත‍්තාති’පි අවිතක‍්කඅවිචාරාති’පි.
පසළොස් ධාතු කෙනෙක් අවිතර්‍කඅවිචාරයහ. මනෝධාතුව සවිතර්‍කසවිචාර ය. මනෝවිඤ්ඤාණධාතුව සවිතර්‍කසවිචාර වන්නේ ය, අවිතර්‍කවිචාරමාත්‍ර වන්නේ ය, අවිතර්‍කඅවිචාර වන්නේ ය. ධර්‍මධාතුව සවිතර්‍කසවිචාර වන්නේ ය, අවිතර්‍කවිචාර මාත්‍ර වන්නේ ය, අවිතර්‍කඅවිචාර වන්නේ ය, සවිතර්‍කසවිචාර යි ද අවිතර්‍කවිචාරමාත්‍ර යි ද අවිතර්‍කඅවිචාර යි ද නො කියයුතු වන්නේ යි.
දස ධාතුයො න වත‍්තබ‍්බා පීතිසහගතාති’පි සුඛසහගතාති’පි උපෙක‍්ඛාසහගතාති’පි. පඤ‍්චධාතුයො උපෙක‍්ඛාසහගතා. කායවිඤ‍්ඤාණධාතු න පීතිසහගතා, සියා සුඛසහගතා, න උපෙක‍්ඛාසහගතා, සියා න වත‍්තබ‍්බා සුඛසහගතා’ති. ද‍්වෙ ධාතුයො සියා පීතිසහගතා, සියා සුඛසහගතා, සියා උපෙක‍්ඛාසහගතා, සියා න වත‍්තබ‍්බා පීතිසහගතාති’පි සුඛහගතාති’පි උපෙක‍්ඛාසහගතාති’පි.
දශධාතූහු ප්‍රීතිසහගතහ යි ද සුඛසහගතහ යි ද උපේක්‍ෂාසහගතහ යි ද නො කිය යුත්තාහ. ධාතූහු පස් දෙනෙක් උපේක්‍ෂාසහගතයහ. කායවිඥානධාතුව ප්‍රීතිසහගත නො වෙයි, සුඛසහගත වන්නේ ය, උපේක්‍ෂාසහගත නො වෙයි, සුඛසහගත යි නො කිය යුතු වන්නේ ය. ධාතූහු දෙදෙනෙක් ප්‍රීතිසහගත වන්නාහ, සුඛසහගත වන්නාහ, උපේක්‍ෂා සහගත වන්නාහ, ප්‍රීතිසහගතහ යි ද සුඛසහගතහ යි ද උපේක්‍ෂාසහගතහ යි ද නො කියයුතු වන්නාහු ය.
සොළස ධාතුයො නෙව දස‍්සනෙන න භාවනාය පහාතබ‍්බා. ද‍්වෙධාතුයො සියා දස‍්සනෙන පහාතබ‍්බා, සියා භාවනාය පහාතබ‍්බා සියා නෙව දස‍්සනෙන න භාවනාය පහාතබ‍්බා.
සොළොස්ධාතූහු නො මැ දර්‍ශනයෙන් නොද භාවනායෙන් ප්‍රහාතව්‍යහ. ධාතූහු දෙදෙනෙක් දර්‍ශනයෙන් ප්‍රහාතව්‍ය වන්නාහ, භාවනායෙන් ප්‍රහාතව්‍ය වන්නාහ, නො මැ දර්‍ශනයෙන් නොද භාවනායෙන් ප්‍රහාතව්‍ය වන්නාහු ය.
සොළස ධාතුයො නෙව දස‍්සනෙන න භාවනාය පහාතබ‍්බාහෙතුකා. ද‍්වෙ ධාතුයො සියා දස‍්සනෙන පහාතබ‍්බහෙතුකා, සියා භාවනාය පහාතබ‍්බහෙතුකා, සියා නෙව දස‍්සනෙන න භාවනාය පහාතබ‍්බහෙතුකා.
සොළොස් ධාතූහු නො මැ දර්‍ශනයෙන් නොද භාවනායෙන් ප්‍රහාතව්‍ය හේතු ඇත්තාහ. ධාතූහු දෙදෙනෙක් දර්‍ශනයෙන් ප්‍රහාතව්‍යහේතුක වන්නාහ, භාවනායෙන් ප්‍රහාතව්‍යහේතුක වන්නාහ, නො මැ දර්‍ශනයෙන් නොද භාවනායෙන් ප්‍රහාතව්‍යහේතුක වන්නාහු ය.
සොළස ධාතුයො නෙව ආචයගාමි නාපචයගාමිනො. ද‍්වෙ ධාතුයො සියා ආචයගාමිනො, සියා අපචයගාමිනො, සියා නෙව ආචයගාමි නාපචයගාමිනො.
සොළොස් ධාතූහු නො ම ආචයගාමී වූ නො ද අපචයගාමී වෙති. ධාතූහු දෙදෙනෙක් ආචයගාමී වන්නාහ, අපචයගාමී වන්නාහ, නො මැ ආචයගාමී වූ නොද අපචයගාමී වන්නාහු ය.
සොළස ධාතුයො නෙව සෙඛා නාසෙඛා. ද‍්වෙ ධාතුයො සියා සෙඛා, සියා අසෙඛා, සියා නෙව සෙඛා නාසෙඛා.
සොළොස් ධාතූහු නො මැ ශෛක්‍ෂ වූ නොද අශෛක්‍ෂයහ. ධාතූහු දෙදෙනෙක් ශෛක්‍ෂ වන්නාහ, අශෛක්‍ෂ වන්නාහ, නො මැ ශෛක්‍ෂ නොද අශෛක්‍ෂ වන්නාහු ය.
සොළස ධාතුයො පරිත‍්තා. ද‍්වෙ ධාතුයො සියා පරිත‍්තා, සියා මහග‍්ගතා, සියා අප‍්පමාණා.
සොළොස් ධාතූහු පරිත්තයහ. ධාතූහු දෙදෙනෙක් පරිත්ත වන්නාහ, මහද්ගත වන්නාහ, අප්‍රමාණ වන්නාහු ය.
දස ධාතුයො අනාරම‍්මණා. ඡ ධාතුයො පරිත‍්තාරම‍්මණා. ද‍්වෙ ධාතුයො සියා පරිත‍්තාරම‍්මණා, සියා මහග‍්ගතාරම‍්මණා, සියා අප‍්පමාණාරම‍්මණා. සියා න වත‍්තබ‍්බා පරිත‍්තාරම‍්මණාති’පි මහග‍්ගතාරම‍්මණාති’පි අප‍්පමාණාරම‍්මණාති’පි.
දශධාතු කෙනෙක් අනාලම්බනයහ. ධාතූහු සදෙනෙක් පරිත්තාලම්බනයහ. ධාතූහු දෙදෙනෙක් පරිත්තාලම්බන වන්නාහ, මහද්ගතාලම්බන වන්නාහ, අප්‍රමාණාලම්බන වන්නාහ, පරිත්තාලම්බනහ යි ද මහද්ගතාලම්බනහ යි ද අප්‍රමාණාලම්බනහ යි ද නො කිය යුතු වන්නාහු ය.
සොළස ධාතුයො මජ‍්ඣිමා. ද‍්වෙ ධාතුයො සියා හීනා, සියා මජ‍්ඣිමා, සියා පණීතා.
සොළොස් ධාතූහු මධ්‍යමයෝ ය. ධාතූහු දෙදෙනෙක් හීන වන්නාහ, මධ්‍යම වන්නාහ, ප්‍රණීත වන්නාහු ය.
සොළස ධාතුයො අනියතා. ද‍්වෙ ධාතුයො සියා මිච‍්ඡත‍්තනියතා. සියා සම‍්මත‍්තනියතා, සියා අනියතා.
සොළොස් ධාතූහු අනියතයහ. ධාතූහු දෙදෙනෙක් මිථ්‍යාත්‍වනියත වන්නාහ, සම්‍යක්ත්‍වනියත වන්නාහ, අනියත වන්නාහු ය.
දස ධාතුයො අනාරම‍්මණා. ඡ ධාතුයො න වත‍්තබ‍්බා මග‍්ගාරම‍්මණාති’පි මග‍්ගහෙතුකාති’පි මග‍්ගාධිපතිනොති’පි. ද‍්වෙ ධාතුයො සියා මග‍්ගාරම‍්මණා, සියා මග‍්ගහෙතුකා, සියා මග‍්ගාධිපතිනො. සියා න වත‍්තබ‍්බා මග‍්ගාරම‍්මණාති’පි මග‍්ගහෙතුකාති’පි මග‍්ගාධිපතිනොති’පි.
දශධාතූහු අනාලම්බනයහ. ධාතූහු සදෙනෙක් මාර්‍ගාලම්බනහ යි ද මාර්‍ගහේතුක යි ද මාර්‍ගාධිපති යි ද නො කියයුත්තාහ. ධාතූහු දෙදෙනෙක් මාර්‍ගාලම්බන වන්නාහ, මාර්‍ග හේතුක වන්නාහ, මාර්‍ගාධිපති වන්නාහ, මාර්‍ගාලම්බනහ යි ද මාර්‍ගහේතුකහ යි ද මාර්‍ගාධිපති යි ද නො කියයුතු වන්නාහු ය.
දස ධාතුයො සියා උප‍්පන‍්නා, සියා උප‍්පාදිනො, සියා න වත‍්තබ‍්බා අනුප‍්පන‍්නාති. සද‍්දධාතු සියා උප‍්පන‍්නා, සියා අනුප‍්පන‍්නා න වත‍්තබ‍්බා උප‍්පාදිනීති. ඡ ධාතුයො සියා උප‍්පන‍්නා, සියා අනුප‍්පන‍්නා, සියා උප‍්පාදිනො. ධම‍්මධාතු සියා උප‍්පන‍්නා, සියා අනුප‍්පන‍්නා, සියා උප‍්පාදිනී, සියා න වත‍්තබ‍්බා උප‍්පන‍්නාති’පි අනුප‍්පන‍්නාති’පි උප‍්පාදිනීති’පි.
දශධාතූහු උත්පන්න වන්නාහ, උත්පාදී වන්නාහ, අනුත්පන්නහ යි නො කියයුතු වන්නාහ. ශබ්දධාතුව උත්පන්න වන්නේ ය, අනුත්පන්න වන්නේ ය, උත්පාදිනී යි නො කියයුතු ය. ධාතූහු සදෙනෙක් උත්පන්න වන්නාහ, අනුත්පන්න වන්නාහ, උත්පාදී වන්නාහ. ධර්‍මධාතුව උත්පන්න වන්නේ ය, අනුත්පන්න වන්නේ ය, උත්පාදිනී වන්නේ ය, උත්පන්න යි ද අනුත්පන්න යි ද උත්පාදිනී යි ද නො කියයුතු වන්නේ යි.
සත‍්තරස ධාතුයො සියා අතීතා, සියා අනාගතා, සියා පච‍්චුප‍්පන‍්නා. ධම‍්මධාතු සියා අතීතා, සියා අනාගතා, සියා පච‍්චුප‍්පන‍්නා, සියා න වත‍්තබ‍්බා අතීතාතිපි අනාගතාතිපි පච‍්චුප‍්පන‍්නාතිපි.
සතළොස් ධාතූහු අතීත ද වන්නාහ, අනාගත ද වන්නාහ, ප්‍රත්‍යුත්පන්න ද වන්නාහු ය. ධර්‍මධාතුව අතීත ද වන්නේ ය, අනාගත ද වන්නේ ය, ප්‍රත්‍යුත්පන්න ද වන්නේ ය, අතීත යි ද අනාගත යි ද ප්‍රත්‍යුත්පන්න යි ද නො කියයුතු ද වන්නේ යි.
දසධාතුයො අනාරම‍්මණා. ඡ ධාතුයො පච‍්චුප‍්පන‍්නාරම‍්මණා. ද‍්වෙ ධාතුයො සියා අතීතාරම‍්මණා, සියා අනාගතාරම‍්මණා, සියා පච‍්චුප‍්පන‍්නාරම‍්මණා, සියා න වත‍්තබ‍්බා අතීතාරම‍්මණාතිපි අනාගතාරම‍්මණාතිපි, පච‍්චුප‍්පන‍්නාරම‍්මණාති’පි.
ධාතු දශයෙක් අනාලම්බන ය. ධාතු සයෙක් ප්‍රත්‍යුත්පන්නාලම්බන ය. ධාතූහු දෙදෙනෙක් අතීතාලම්බන ද වන්නාහ, අනාගතාලම්බන ද වන්නාහු ය, අතීතාලම්බන යි ද අනාගතාලම්බන යි ද ප්‍රත්‍යුත්පන්නාලම්බන යි ද නො කියයුතු ද වන්නාහු යි.
සියා අජ‍්ඣත‍්තා, සියා බහිද‍්ධා, සියා අජ‍්ඣත‍්තබහිද‍්ධා.
අටළොස් ධාතූහු අධ්‍යාත්ම ද වන්නාහ, බාහිර ද වන්නාහ, අධ්‍යාත්මබාහිර ද වන්නාහු යි.
දස ධාතුයො අනාරම‍්මණා. ඡ ධාතුයො සියා අජ‍්ඣත‍්තාරම‍්මණා, සියා බහිද‍්ධාරම‍්මණා, සියා අජ‍්ඣත‍්තබහිද‍්ධාරම‍්මණා. ද‍්වෙ ධාතුයො සියා අජ‍්ඣත‍්තාරම‍්මණා, සියා බහිද‍්ධාරම‍්මණා, සියා අජ‍්ඣත‍්තබහිද‍්ධාරම‍්මණා, සියා න වත‍්තබ‍්බා අජ‍්ඣත‍්තාරම‍්මණාති’පි බහිද‍්ධාරම‍්මණාති’පි අජ‍්ඣත‍්තබහිද‍්ධාරම‍්මණාති’පි.
ධාතු දශයෙක් අනාලම්බන ය. ධාතු සයෙක් අධ්‍යාත්මාලම්බන ද වන්නේ ය, බාහිරාලම්බන ද වන්නේ ය, අධ්‍යාත්මබාහිරාලම්බන ද වන්නේ ය. ධාතූහු දෙදෙනෙක් අධ්‍යාත්මාලම්බන ද වන්නාහ, බාහිරාලම්බන ද වන්නාහ, අධ්‍යාත්මබාහිරාලම්බන ද වන්නාහු ය, අධ්‍යාත්මාලම්බන යි ද බාහිරාලම්බන යි ද අධ්‍යාත්මබාහිරාලම්බන යි ද නො කියයුතු ද වන්නාහු යි.
රූපාධාතු සනිදස‍්සනසප‍්පටිඝා. නව ධාතුයො අනිදස‍්සනසප‍්පටිඝා. අට‍්ඨ ධාතුයො අනිදස‍්සනඅප‍්පටිඝා.
රූපධාතුව සනිදර්‍ශනසප්‍රතිඝ ය. ධාතූහු නව දෙනෙක් අනිදර්‍ශන සප්‍රතිඝයෝ ය. ධාතූහු අටදෙනෙක් අනිදර්‍ශන අප්‍රතිඝයෝ යි.
267. සත‍්තරස ධාතුයො න හෙතු. ධම‍්මධාතු සියා හෙතු, සියා න හෙතු.
267. ධාතූහු සතළොස් දෙනෙක් හේතු නො වෙති. ධර්‍මධාතු හේතු ද වෙයි, නො ද හේතු වේ.
සොළස ධාතුයො අහෙතුකා. ද‍්වෙ ධාතුයො සියා සහෙතුකා, සියා අහෙතුකා.
සොළොස් ධාතූහු අහේතුකයෝ ය. ධාතූහු දෙදෙනෙක් සහේතුකයෝ ද වෙති. අහේතුකයෝ ද වෙත්.
සොළස ධාතුයො හෙතුවිප‍්පයුත‍්තා. ද‍්වෙ ධාතුයො සියා හෙතුසම‍්පයුත‍්තා, සියා හෙතුවිප‍්පයුත‍්තා.
සොළොස් ධාතූහු හේතුවිප්‍රයුක්තයෝ ය. ධාතූහු දෙදෙනෙක් හේතුසම්ප්‍රයුක්ත ද වන්නාහ, හේතුවිප්‍රයුක්ත ද වන්නාහු යි.
සොළස ධාතුයො න වත‍්තබ‍්බා හෙතු චෙව සහෙතුකාතිපි, සහෙතුකා චෙව න ච හෙතූතිපි. මනොවිඤ‍්ඤාණධාතු න වත‍්තබ‍්බා හෙතු චෙව සහෙතුකාති, සියා සහෙතුකා චෙව න ච හෙතු, සියා න වත‍්තබ‍්බා සහෙතුකා චෙව න ච හෙතූති. ධම‍්මධාතු සියා හෙතු චෙව සහෙතුකා ච, සියා සහෙතුකා චෙව න ච හෙතු, සියා න වත‍්තබ‍්බා හෙතු චෙව සහෙතුකාතිපි, සහෙතුකා චෙව න ච හෙතූතිපි.
සොළොස් ධාතූහු හේතු ද වූ ම සහේතුක යි ද සහේතුක ද වූ ම නොද හේතු යි ද නො කියයුතු වන්නාහු ය. මනෝවිඥානධාතුව හේතු ද වූ ම සහේතුකයෙකැ යි නො කිය යුතු වෙයි, සහේතුක ද වූ ම නොද හේතු වන්නේ ය. සහේතුක ද වූ ම නොද හේතු යි නො කියයුතු ද වන්නේ ය. ධර්‍මධාතුව හේතු ද වූ ම සහේතුක ද වන්නේ ය, සහේතුක ද වූ ම නොද හේතු වන්නේ ය, හේතු ද වූ ම සහේතුක යි ද සහේතුක ද වූ ම නොද හේතු යි ද නො කියයුතු වන්නේ යි.
සොළස ධාතුයො න වත‍්තබ‍්බා හෙතු චෙව හෙතුසම‍්පයුත‍්තාතිපි, හෙතුසම‍්පයුත‍්තා චෙව න ච හෙතූතිපි. මනොවිඤ‍්ඤාණධාතු න වත‍්තබ‍්බා හෙතු චෙව හෙතු සම‍්පයුත‍්තා ති, සියා හෙතුසම‍්පයුත‍්තා චෙව න ච හෙතු, සියා න වත‍්තබ‍්බා හෙතුසම‍්පයුත‍්තා චෙව න ච හෙතූති. ධම‍්මධාතු සියා හෙතු චෙව හෙතුසම‍්පයුත‍්තා ච, සියා හෙතුසම‍්පයුත‍්තා චෙව න ච හෙතු, සියා න වත‍්තබ‍්බා හෙතු චෙව හෙතුසම‍්පයුත‍්තාතිපි හෙතුසම‍්පුයත‍්තා චෙව න ච හෙතූතිපි.
සොළොස් ධාතූහු හේතු ද වූ ම හේතුසම්ප්‍රයුක්තහ යි ද හේතුසම්ප්‍රයුක්ත ද වූ ම නොද හේතු යි ද නො කියයුතු වන්නාහ. මනෝවිඥානධාතුව හේතු ද වූ ම හේතුසම්ප්‍රයුක්තයෙකැ යි නො කියයුත්තේ ය, හේතුසම්ප්‍රයුක්ත ද වූ ම නොද හේතු වන්නේ ය. හේතු සම්ප්‍රයුක්ත ද වූ ම නො ද හේතු යි ද නො කියයුතු වන්නේ ය. ධර්‍ම ධාතුව හේතු ද වූ ම හේතුසම්ප්‍රයුක්තයෙක් ද වන්නේ ය, හේතුසම්ප්‍රයුක්ත ද වූ ම නොද හේතු වන්නේ ය, හේතු ද වූ ම හේතුසම්ප්‍රයුක්තයෙකැ යි ද හේතුසම්ප්‍රයුක්ත ද වූ ම නොද හේතුයෙකැ යි ද නො කියයුතු වන්නේ යි.
සොළස ධාතුයො න හෙතු අහෙතුකා. මනොවිඤ‍්ඤාණධාතු සියා න හෙතු සහෙතුකා, සියා න හෙතු අහෙතුකා. ධම‍්මධාතු සියා න හෙතු සහෙතුකා, සියා න හෙතු අහෙතුකා, සියා න වත‍්තබ‍්බා න හෙතු සහෙතුකාතිපි න හෙතු අහෙතුකාතිපි.
සොළොස් ධාතූහු හේතු නො වූ අහේතුකයෝ ය. මනෝවිඥානධාතුව හේතු නො වූ සහේතුකයෙක් ද වන්නේ ය, හේතු නො වූ අහේතුකයෙක් ද වන්නේ ය. ධර්‍මධාතුව හේතු නො වූ සහේතුකයෙක් ද වන්නේ ය, හේතු නො වූ අහේතුකයෙක් ද වන්නේ ය, හේතු නො වූ සහේතුකයෙකැ යි ද හේතු නො වූ අහේතුකයෙකැ යි ද නො කියයුතු වන්නේ යි.
268. සත‍්තරස ධාතුයො සප‍්පච‍්චයා. ධම‍්මධාතු සියා සප‍්පච‍්චයා, සියා අප‍්පච‍්චයා.
268. සතළොස් ධාතූහු සප්‍රත්‍යයෝ ය. ධර්‍මධාතුව සප්‍රත්‍ය ද වන්නේ ය, අප්‍රත්‍ය ද වන්නේ යි.
සත‍්තරස ධාතුයො සඞ‍්ඛතා. ධම‍්මධාතු සියා සඞ‍්ඛතා, සියා අසඞ‍්ඛතා.
සතළොස් ධාතූහු සංඛතයෝ ය. ධර්‍මධාතුව සංඛත ද වන්නේ ය, අසංඛත ද වන්නේ යි.
රූපධාතු සනිදස‍්සනා. සත‍්තරස ධාතුයො අනිදස‍්සනා.
රූපධාතුව සනිදර්‍ශනය ය. සතළොස් ධාතූහු අනිදර්‍ශනයෝ යි.
දස ධාතුයො සප‍්පටිඝා. අට‍්ඨ ධාතුයො අප‍්පටිඝා.
ධාතු දශයෙක් සප්‍රතිඝ ය. ධාතු අටෙක් අප්‍රතිඝ යි.
දස ධාතුයො රූපා. සත‍්තධාතුයො අරූපා. ධම‍්මධාතු සියා රූපා සියා අරූපා.
ධාතු දශයෙක් රූපී ය. ධාතු සතෙක් අරූපී ය. ධර්‍මධාතුව රූපී ද වන්නේ ය, අරූපී ද වන්නේ යි.
සොළස ධාතුයො ලොකියා. ද‍්වෙ ධාතුයො සියා ලොකියා, සියා ලොකුත‍්තරා.
ධාතු සොළොසෙක් ලෞකික ය. ධාතූහු දෙදෙනෙක් ලෞකික ද වන්නාහ, ලෝකෝත්තර ද වන්නාහු යි.
කෙනචි විඤ‍්ඤෙය්‍යා, කෙනචි න විඤ‍්ඤෙය්‍යා.
අටළොස් ධාතූහු (චක්‍ෂුර්විඥානාදි) කිසිවකින් දතයුත්තාහ, කිසි විඥානයෙකින් නො දතයුත්තාහු යි.
269. සත‍්තරස ධාතුයො නො ආසවා. ධම‍්මධාතු සියා ආසවා, සියා නො ආසවා.
269. සතළොස් ධාතූහු ආස්‍රව නො වෙති. ධර්‍මධාතුව ආස්‍රව ද වන්නේ ය, ආස්‍රව නොද වන්නේ යි.
සොළස ධාතුයො සාසවා. ද‍්වෙ ධාතුයො සියා සාසවා. සියා අනාසවා,
සොළොස් ධාතූහු සාස්‍රවයෝ ය. ධාතූහු දෙදෙනෙක් සාස්‍රව ද වන්නාහු, අනාස්‍රව ද වන්නාහු ය.
සොළස ධාතුයො ආසවවිප‍්පයුත‍්තා. ද‍්වෙ ධාතුයො සියා ආසවසම‍්පයුත‍්තා, සියා ආසවවිප‍්පයුත‍්තා.
සොළොස් ධාතූහු ආස්‍රවවිප්‍රයුක්තයෝ ය, ධාතූහු දෙදෙනෙක් ආස්‍රව සම්ප්‍රයුක්ත ද වන්නාහ, ආස්‍රවවිප්‍රයුක්ත ද වන්නාහු යි.
සොළසධාතුයො න වත‍්තබ‍්බා ආසවා චෙව සාසවාති, සාසවා චෙව නො ච ආසවා. මනොවිඤ‍්ඤාණධාතු න වත‍්තබ‍්බා ආසවො චෙව සාසවාති, සියා සාසවා චෙව නො ච ආසවො සියා න වත‍්තබ‍්බා සාසවා චෙව නො ච ආසවොති. ධම‍්මධාතු සියා ආසවො චෙව සාසවා ච, සියා සාසවා චෙව නො ච ආසවො, සියා න වත‍්තබ‍්බා ආසවො චෙව සාසවා තිපි, සාසවා චෙව නො ච ආසවො’තිපි.
සොළොස් ධාතූහු ආස්‍රව ද වූ ම සාස්‍රවයෝ යි නො කියයුත්තාහ, සාස්‍රව ද වූ ම නොද ආස්‍රවයෝ වෙති. මනෝවිඥානධාතුව ආස්‍රව ද වූයේ ම සාස්‍රවයෙකැ යි නො කියයුතු ය, සාස්‍රව ද වූ ම නොද අස්‍රවයෙක් වන්නේ ය, සාස්‍රව ද වූයේ ම නොද ආස්‍රවයෙකැ යි නො කිය යුතු වන්නේ ය. ධර්‍මධාතුව ආස්‍රවයෙක් ද වූයේ ම සාස්‍රව ද වන්නේ ය, සාස්‍රව ද වූයේ ම නොද ආස්‍රවයෙක් වන්නේ ය. ආස්‍රවයෙක් ද වූ ම සාස්‍රව යි ද සාස්‍රව ද වූයේ ම නොද ආස්‍රවයෙකැ යි ද නො කියයුතු වන්නේ යි.
සොළස ධාතුයො න වත‍්තබ‍්බා ආසවා චෙව ආසවසම‍්පයුත‍්තාතිපි, ආසවසම‍්පයුත‍්තා චෙව නො ච ආසවාතිපි. මනොවිඤ‍්ඤාණධාතු න වත‍්තබ‍්බා ආසවො චෙව ආසවසම‍්පයුත‍්තා ති, සියා ආසවසම‍්පයුත‍්තා චෙව නො ච ආසවො, සියා න වත‍්තබ‍්බා ආසවසම‍්පයුත‍්තා චෙව නො ච ආසවොති. ධම‍්මධාතු සියා ආසවො චෙව ආසවසම‍්පයුත‍්තා ච, සියා ආසවසම‍්පයුත‍්තා චෙව නො ච ආසවො, සියා න වත‍්තබ‍්බා ආසවො චෙව ආසවසම‍්පයුත‍්තාතිපි, ආසවසම‍්පුයත‍්තා චෙව නො ච ආසවොතිපි.
සොළොස් ධාතූහු ආස්‍රව ද වූවාහු ම ආස්‍රවසම්ප්‍රයුක්ත යි ද ආස්‍රව සම්ප්‍රයුක්ත ද වූ ම නොද ආස්‍රවහ යි ද නො කියයුත්තාහ. මනෝවිඥානධාතුව ආස්‍රව ද වූයේ ම ආස්‍රවසම්ප්‍රයුක්තයෙකැ යි නො කියයුත්තේ ය, ආස්‍රවසම්ප්‍රයුක්ත ද වූයේ ම නොද ආස්‍රව ද වන්නේ ය, ආස්‍රවසම්ප්‍රයුක්ත ද වූයේ ම නොද ආස්‍රවයෙකැ යි නො කියයුතු වන්නේ ය. ධර්‍මධාතුව ආස්‍රවයෙක් ද වූයේ ම ආස්‍රවසම්ප්‍රයුක්ත ද වන්නේ ය, ආස්‍රවසම්ප්‍රයුක්ත ද වූයේ ම නොද ආස්‍රවයෙක් වන්නේ ය, ආස්‍රවයෙක් ද වූයේ ම ආස්‍රවසම්ප්‍රයුක්තයෙකැ යි ද ආස්‍රවසම්ප්‍රයුක්ත ද වූයේ ම නොද ආස්‍රවයෙකැ යි ද නො කියයුතු වන්නේ යි.
සොළස ධාතුයො ආසවවිප‍්පයුත‍්තසාසවා. ද‍්වෙ ධාතුයො සියා ආසවවිප‍්පයුත‍්තසාසවා, සියා ආසවවිප‍්පයුත‍්තඅනාසවා, සියා න වත‍්තබ‍්බා ආසවවිප‍්පයුත‍්තසාසවාතිපි ආසවවිප‍්පයුත‍්තඅනාසවාතිපි.
සොළොස් ධාතූහු ආස්‍රවවිප්‍රයුක්තසාස්‍රවයෝ ය. ධාතූහු දෙදෙනෙක් ආස්‍රවවිප්‍රයුක්ත සාස්‍රව ද වන්නාහ, ආස්‍රවවිප්‍රයුක්තඅනාස්‍රව ද වන්නාහ, ආස්‍රවවිප්‍රයුක්තසාස්‍රවහ යි ද ආස්‍රවවිප්‍රයුක්තඅනාස්‍රවහ යි ද නො කියයුතු වන්නාහු යි.
270. සත‍්තරස ධාතුයො නො සඤ‍්ඤොජනා. ධම‍්මධාතු සියා සඤ‍්ඤොජනං, සියා නො සඤ‍්ඤොජනං
270. සතළොස් ධාතූහු සංයෝජනයෝ නො වෙති. ධර්‍මධාතුව සංයෝජන ද වන්නේ ය, සංයෝජන නොද වන්නේ යි.
සොළස ධාතුයො සඤ‍්ඤොජනියා. ද‍්වෙ ධාතුයො සියා සඤ‍්ඤොජනියා, සියා අසඤ‍්ඤොජනියා.
සොළොස් ධාතූහු සංයෝජනිය වන්නාහ. ධාතූහු දෙදෙනෙක් සංයෝජනිය ද වන්නාහ, අසංයෝජනිය ද වන්නාහු යි.
සොළස ධාතුයො සඤ‍්ඤොජනවිප‍්පයුත‍්තා. ද‍්වෙ ධාතුයො සියා සඤ‍්ඤොජනසම‍්පයුත‍්තා, සියා සඤ‍්ඤොජනවිප‍්පයුත‍්තා.
සොළොස් ධාතූහු සංයෝජනවිප්‍රයුක්තයෝ ය. ධාතූහු දෙදෙනෙක් සංයෝජන සම්ප්‍රයුක්ත ද වන්නාහ, සංයෝජනවිප්‍රයුක්ත ද වන්නාහු යි.
සොළස ධාතුයො න වත‍්තබ‍්බා සඤ‍්ඤොජනා චෙව සඤ‍්ඤොජනියා ති, සඤ‍්ඤොජනියා චෙව නො ච සඤ‍්ඤොජනා. මනොවිඤ‍්ඤාණධාතු න වත‍්තබ‍්බා සඤ‍්ඤොජනං චෙව සඤ‍්ඤොජනියා ති, සියා සඤ‍්ඤොජනියා චෙව නො ච සඤ‍්ඤොජනං, සියා න වත‍්තබ‍්බා, සඤ‍්ඤොජනියා චෙව නො ච සඤ‍්ඤොජනන‍්ති, ධම‍්මධාතු සියා සඤ‍්ඤොජනං චෙව සඤ‍්ඤොජනියා ච, සියා සඤ‍්ඤොජනියා චෙව නො ච සඤ‍්ඤොජනං, සියා න වත‍්තබ‍්බා සඤ‍්ඤොජනං චෙව සඤ‍්ඤොජනියාතිපි සඤ‍්ඤොජනියා චෙව නො ච සඤ‍්ඤොජනන‍්තිපි.
සොළොස් ධාතූහු සංයෝජන ද වූ ම සංයෝජනියහ යි නො කියයුත්තාහ, සංයෝජනිය ද වූවාහු ම නොද සංයෝජනය වෙති. මනෝවිඥානධාතුව සංයෝජන ද වූ ම සංයෝජනියයෙකැ යි නො කියයුතු ය, සංයෝජනිය ද වූ ම නොද සංයෝජන ද වන්නේ ය, සංයෝජනිය ද වූ ම නොද සංයෝජනය යි නො කියයුතු ද වන්නේ ය. ධර්‍ම ධාතුව සංයෝජන ද වූ ම සංයෝජනිය ද වන්නේ ය, සංයෝජනිය ද වූ ම නොද සංයෝජන ද වන්නේ ය, සංයෝජන ද වූ ම සංයෝජනිය යි ද සංයෝජනිය ද වූ ම නොද සංයෝජන යි ද නො කියයුතු ද වන්නේ යි.
සොළස ධාතුයො න වත‍්තබ‍්බා සඤ‍්ඤොජනා චෙව සඤ‍්ඤොජනසම‍්පයුත‍්තාතිපි, සඤ‍්ඤොජනසම‍්පයුත‍්තා චෙව නො ච සඤ‍්ඤොජනාතිපි. මනොවිඤ‍්ඤාණධාතු න වත‍්තබ‍්බා සඤ‍්ඤොජනං චෙව සඤ‍්ඤොජනසම‍්පයුත‍්තාති, සියා සඤ‍්ඤොජන සම‍්පයුත‍්තා චෙව නො ච සඤ‍්ඤොජනං, සියා න වත‍්තබ‍්බා සඤ‍්ඤොජනසම‍්පයුත‍්තා චෙව නො ච සඤ‍්ඤොජනන‍්ති. ධම‍්මධාතු සියා සඤ‍්ඤොජනං චෙව සඤ‍්ඤොජනසම‍්පයුත‍්තා ච, සියා සඤ‍්ඤොජනසම‍්පයුත‍්තා චෙව නො ච සඤ‍්ඤොජනං, සියා න වත‍්තබ‍්බා සඤ‍්ඤොජනං චෙව සඤ‍්ඤොජනසම‍්පයුත‍්තාතිපි, සඤ‍්ඤොජනසම‍්පයුත‍්තා චෙව නො ච සඤ‍්ඤොජනන‍්තිපි.
සොළොස් ධාතූහු සංයෝජන වූවාහු ම සංයෝජනසම්ප්‍රයුක්තහ යි ද සංයෝජන සම්ප්‍රයුක්ත ද වූවාහු ම නොද සංයෝජනහ යි ද නො කියයුත්තාහ. මනෝවිඥානධාතුව සංයෝජන ද වූ ම සංයෝජනසම්ප්‍රයුක්ත යි නො කියයුතු ය, සංයෝජනසම්ප්‍රයුක්ත ද වූ ම නොද සංයෝජන ද වන්නේ ය, සංයෝජනසම්ප්‍රයුක්ත ද වූ ම නොද සංයෝජන යි නො කියයුතු ද වන්නේ ය. ධර්‍මධාතුව සංයෝජන ද වූ ම සංයෝජනසම්ප්‍රයුක්ත ද වන්නේ ය, සංයෝජනසම්ප්‍රයුක්ත ද වූ ම නොද සංයෝජන ද වන්නේ ය, සංයෝජන ද වූ ම සංයෝජන සම්ප්‍රයුක්ත යි ද සංයෝජනසම්ප්‍රයුක්ත ද වූ ම නොද සංයෝජන යි ද නො කියයුතු ද වන්නේ යි.
සොළස ධාතුයො සඤ‍්ඤොජනවිප‍්පයුත‍්තසඤ‍්ඤොජනියා. ද‍්වෙ ධාතුයො සියා සඤ‍්ඤොජනවිප‍්පයුත‍්තසඤ‍්ඤොජනියා සියා සඤ‍්ඤොජනවිප‍්පයුත‍්තඅසඤ‍්ඤොජනියා, සියා න වත‍්තබ‍්බා සඤ‍්ඤොජනවිප‍්පයුත‍්තසඤ‍්ඤොජනියා’තිපි, සඤ‍්ඤොජනවිප‍්පයුත‍්තඅසඤ‍්ඤොජනියාතිපි.
සොළොස් ධාතූහු සංයෝජනවිප්‍රයුක්තසංයෝජනියයෝ වෙති. ධාතූහු දෙදෙනෙක් සංයෝජනවිප්‍රයුක්ත සංයෝජනිය ද වන්නාහ, සංයෝජනවිප්‍රයුක්තඅසංයෝජනිය ද වන්නාහ, සංයෝජනවිප්‍රයුක්තසංයෝජනියහ යි ද සංයෝජනවිප්‍රයුක්තඅසංයෝජනියහ යි ද නො කියයුතු ද වන්නාහු යි.
271. සත‍්තරස ධාතුයො - නො ගන්‍ථා. ධම‍්මධාතු සියා ගන්‍ථො, සියා නො ගන්‍ථො.
271. සතළොස් ධාතූහු ග්‍රන්‍ථයෝ නො වෙති. ධර්‍මධාතුව ග්‍රන්‍ථ ද වන්නේ ය, ග්‍රන්‍ථ නොද වන්නේ යි.
සොළසධාතු ගන්‍ථනියා. ද‍්වෙ ධාතුයො සියා ගන්‍ථනියා, සියා අගන්‍ථනියා.
සොළොස් ධාතූහු ග්‍රන්‍ථනීයයෝ වෙති. ධාතූහු දෙදෙනෙක් ග්‍රන්‍ථනීය ද වන්නාහ, අග්‍රන්‍ථනීය ද වන්නාහු යි.
සොළස ධාතුයො ගන්‍ථවිප‍්පයුත‍්තා. ද‍්වෙ ධාතුයො සියා ගන්‍ථසම‍්පයුත‍්තා, සියා ගන්‍ථවිප‍්පයුත‍්තා.
සොළොස් ධාතූහු ග්‍රන්‍ථවිප්‍රයුක්තයෝ වෙති. ධාතූහු දෙදෙනෙක් ග්‍රන්‍ථසම්ප්‍රයුක්ත ද වන්නාහ, ග්‍රන්‍ථවිප්‍රයුක්ත ද වන්නාහු යි.
සොළස ධාතුයො න වත‍්තබ‍්බා ගන්‍ථා චෙව ගන්‍ථනීයාති, ගන්‍ථනීයා චෙව නො ච ගන්‍ථා. මනොවිඤ‍්ඤාණධාතු න වත‍්තබ‍්බා ගන්‍ථො චෙව ගන්‍ථනියාති, සියා ගන්‍ථනීයා චෙව නො ච ගන්‍ථො, සියා න වත‍්තබ‍්බා ගන්‍ථනියා චෙව නො ච ගන්‍ථොති. ධම‍්මධාතු සියා ගන්‍ථො චෙව ගන්‍ථනීයා ච, සියා ගන්‍ථනීයා චෙව නො ච ගන්‍ථො, සියා න වත‍්තබ‍්බා ගන්‍ථො චෙව ගන්‍ථනීයාතිපි. ගන්‍ථනීයා චෙව නො ච ගන්‍ථොතිපි.
සොළොස් ධාතූහු ග්‍රන්‍ථ ද වූ මැ ග්‍රන්‍ථනීයහ යි නො කියයුත්තාහ, ග්‍රන්‍ථනීය ද වූවාහු මැ නොද ග්‍රන්‍ථයෝ වෙති. මනෝවිඥානධාතුව ග්‍රන්‍ථයෙක් ද වූයේ මැ ග්‍රන්‍ථනීය යි නො කියයුතු ය. ග්‍රන්‍ථනීය ද වූයේ මැ නොද ග්‍රන්‍ථයෙක් වන්නේ ය. ග්‍රන්‍ථනීය ද වූ ම නොද ග්‍රන්‍ථයෙකැ යි නො කියයුත්තේ ය. ධර්‍මධාතුව ග්‍රන්‍ථයෙක් ද වූයේ මැ ග්‍රන්‍ථනීය ද වන්නේ ය. ග්‍රන්‍ථනීය ද වූයේ ම නොද ග්‍රන්‍ථයෙක් වන්නේ ය. ග්‍රන්‍ථයෙක් ද වූයේ ම ග්‍රන්‍ථනීය යි ද ග්‍රන්‍ථනීය ද වූ ම නොද ග්‍රන්‍ථයෙකැ යි ද නො කියයුතු වන්නේ යි.
සොළස ධාතුයො න වත‍්තබ‍්බා ගන්‍ථා චෙව ගන්‍ථසම‍්පයුත‍්තාතිපි, ගන්‍ථසම‍්පයුත‍්තා චෙව නො ච ගන්‍ථාති’පි. මනොවිඤ‍්ඤාණධාතු න වත‍්තබ‍්බා ගන්‍ථො චෙව ගන්‍ථසම‍්පයුත‍්තාති, සියා ගන්‍ථසම‍්පයුත‍්තා චෙව නො ච ගන්‍ථො, සියා න වත‍්තබ‍්බා ගන්‍ථසම‍්පයුත‍්තා චෙව නො ච ගන්‍ථොති. ධම‍්මධාතු සියා ගන්‍ථො චෙව ගන්‍ථසම‍්පයුත‍්තා ච, සියා ගන්‍ථසම‍්පයුත‍්තා චෙව නො ච ගන්‍ථො, සියා න වත‍්තබ‍්බා ගන්‍ථො චෙව ගන්‍ථසම‍්පයුත‍්තාති’පි ගන්‍ථසම‍්පයුත‍්තා චෙව නො ච ගන්‍ථොති’පි.
සොළොස් ධාතූහු ග්‍රන්‍ථ ද වූවාහු ම ග්‍රන්‍ථසම්ප්‍රයුක්තයහ යි ද ග්‍රන්‍ථසම්ප්‍රයුක්ත ද වූවාහු ම නොද ග්‍රන්‍ථයහ යි ද නො කියයුත්තාහු ය. මනෝවිඥානධාතුව ග්‍රන්‍ථයෙක් ද වූයේ ම ග්‍රන්‍ථසම්ප්‍රයුක්තය යි නො කියයුත්තේ ය, ග්‍රන්‍ථසම්ප්‍රයුක්ත ද වූයේ ම නොද ග්‍රන්‍ථයෙක් වන්නේ ය, ග්‍රන්‍ථසම්ප්‍රයුක්ත ද වූයේ ම නොද ග්‍රන්‍ථයෙකැ යි නො කියයුතු වන්නේ ය. ධර්‍මධාතුව ග්‍රන්‍ථයෙක් ද වූයේ ම ග්‍රන්‍ථසම්ප්‍රයුක්ත ද වන්නේ ය, ග්‍රන්‍ථ සම්ප්‍රයුක්ත ද වූ ම නොද ග්‍රන්‍ථයෙක් වන්නේ ය, ග්‍රන්‍ථයෙක් ද වූයේ ම ග්‍රන්‍ථසම්ප්‍රයුක්ත යි ද ගන්‍ථසම්ප්‍රයුක්ත ද වූයේ ම නොද ග්‍රන්‍ථයෙකැ යි ද නො කියයුතු වන්නේ යි.
සොළස ධාතුයො ගන්‍ථවිප‍්පයුත‍්තගන්‍ථනියා. ද‍්වෙ ධාතුයො සියා ගන්‍ථවිප‍්පයුත‍්තගන්‍ථනීයා, සියා ගන්‍ථවිප‍්පයුත‍්තඅගන්‍ථනීයා, සියා න වත‍්තබ‍්බා ගන්‍ථවිප‍්පයුත‍්තගන්‍ථනීයාතිපි, ගන්‍ථවිප‍්පයුත‍්තඅගන්‍ථනීයාති’පි.
සොළොස් ධාතූහු ග්‍රන්‍ථවිප්‍රයුක්තග්‍රන්‍ථනීය වෙති. ධාතූහු දෙදෙනෙක් ග්‍රන්‍ථ විප්‍රයුක්තග්‍රන්‍ථනීය ද වන්නාහ, ග්‍රන්‍ථවිප්‍රයුක්තඅග්‍රන්‍ථනීය ද වන්නාහ, ග්‍රන්‍ථවිප්‍රයුක්ත ග්‍රන්‍ථනීයහ යි ද ග්‍රන්‍ථවිප්‍රයුක්තඅග්‍රන්‍ථනීයහ යි ද නො කියයුතු වන්නාහු ය.
272-274. සත‍්තරස ධාතුයො නො ඔඝා -පෙ- නො යොගා -පෙ- නො නීවරණා. ධම‍්මධාතු සියා නීවරණං, සියා නො නීවරණං.
272-274. සතළොස් ධාතූහු ඕඝයෝ නො වෙති. … යෝගයෝ නො වෙති … නීවරණයෝ නො වෙති. ධර්‍මධාතුව නීවරණ ද වන්නේ ය, නීවරණ නොද වන්නේ යි.
සොළස ධාතුයො නීවරණියා. ද‍්වෙ ධාතුයො සියා නීවරණියා සියා අනීවරණියා.
සොළොස් ධාතූහු නීවරණිය වෙති. ධාතූහු දෙදෙනෙක් නීවරණිය ද වන්නාහ, අනීවරණිය ද වන්නාහු යි.
සොළස ධාතුයො නීවරණවිප‍්පයුත‍්තා. ද‍්වෙ ධාතුයො සියා නීවරණසම‍්පයුත‍්තා, සියා නීවරණවිප‍්පයුත‍්තා.
සොළොස් ධාතූහු නීවරණවිප්‍රයුක්තයහ. ධාතූහු දෙදෙනෙක් නීවරණසම්ප්‍රයුක්ත ද වන්නාහ, නීවරණවිප්‍රයුක්ත ද වන්නාහු යි.
සොළස ධාතුයො න වත‍්තබ‍්බා නීවරණා චෙව නීවරණියාති, නීවරණියා චෙව නො ච නීවරණා. මනොවිඤ‍්ඤාණධාතු න වත‍්තබ‍්බා නීවරණඤ‍්චෙව නීවරණියාති, සියා නීවරණියා චෙව නො ච නීවරණං, සියා න වත‍්තබ‍්බා නීවරණියා චෙව නො ච නීවරණන‍්ති. ධම‍්මධාතු සියා නීවරණං චෙව නීවරණියා ච, සියා නීවරණියා චෙව නො ච නීවරණං, සියා න වත‍්තබ‍්බා නීවරණඤ‍්චෙ ව නීවරණියාතිපි, නීවරණියා චෙව නො ච නීවරණන‍්තිපි.
සොළොස් ධාතූහු නීවරණ ද වූ ම නීවරණියහ යි නො කියයුත්තාහ, නීවරණිය ද වූවාහු ම නොද නීවරණ වෙති. මනෝවිඥානධාතුව නීවරණයෙක් ද වූයේ ම නීවරණිය යි නො කියයුතු ය, නීවරණිය ද වූයේ ම නොද නීවරණයෙක් වන්නේ ය, නීවරණිය ද වූයේ ම නොද නීවරණයෙකැ යි නො කියයුතු වන්නේ ය. ධර්‍මධාතුව නීවරණයෙක් ද වූයේ ම නීවරණිය ද වන්නේ ය, නීවරණිය ද වූයේ ම නොද නීවරණයෙක් වන්නේ ය, නීවරණයෙක් ද වූයේ ම නීවරණිය යි ද නීවරණිය ද වූයේ ම නොද නීවරණයෙකැ යි ද නො කියයුතු වන්නේ යි.
සොළස ධාතුයො න වත‍්තබ‍්බා නීවරණා චෙව නීවරණසම‍්පයුත‍්තාතිපි, නීවරණසම‍්පයුත‍්තා චෙව නො ච නීවරණාතිපි. මනොවිඤ‍්ඤාණධාතු න වත‍්තබ‍්බා නීවරණඤ‍්චෙව නීවරණසම‍්පයුත‍්තාති, සියා නීවරණසම‍්පයුත‍්තා චෙව නො ච නීවරණං, සියා න වත‍්තබ‍්බා නීවරණසම‍්පයුත‍්තා චෙව නො ච නීවරණන‍්ති. ධම‍්මධාතු සියා නීවරණඤ‍්චෙව නීවරණසම‍්පයුත‍්තා ච, නීවරණසම‍්පයුත‍්තා චෙව නො ච නීවරණං, සියා න වත‍්තබ‍්බා නීවරණඤ‍්චෙව නීවරණසම‍්පයුත‍්තාතිපි, නීවරණසම‍්පයුත‍්තා චෙව නො ච නීවරණන‍්තිපි.
සොළොස් ධාතූහු නීවරණ ද වූවාහු ම නීවරණසම්ප්‍රයුක්තයහ යි ද නීවරණසම්ප්‍රයුක්ත ද වූවාහු ම නොද නීවරණහ යි ද නො කියයුත්තාහ. මනෝවිඥානධාතුව නීවරණයෙක් ද වූයේ ම නීවරණසම්ප්‍රයුක්ත යි නො කියයුත්තේ ය, නීවරණ සම්ප්‍රයුක්ත ද වූ ම නොද නීවරණයෙක් වන්නේ ය, නීවරණසම්ප්‍රයුක්ත ද වූයේ ම නොද නීවරණයෙකැ යි නො කිය යුතු වන්නේ ය. ධර්‍මධාතුව නීවරණයෙක් ද වූයේ ම නීවරණසම්ප්‍රයුක්ත යි ද නීවරණ සම්ප්‍රයුක්ත ද වූයේ ම නොද නීවරණයෙක් ද වන්නේ ය, නීවරණයෙක් ද වූයේ ම නීවරණ සම්ප්‍රයුක්ත යි ද නීවරණසම්ප්‍රයුක්ත ද වූයේ ම නොද නීවරණයෙකැ යි ද නො කියයුතු වන්නේ යි.
සොළස ධාතුයො නීවරණවිප‍්පයුත‍්තනීවරණියා. ද‍්වෙ ධාතුයො සියා නීවරණවිප‍්පයුත‍්තනීවරණියා. සියා නීවරණවිප‍්පයුත‍්තඅනීවරණියා. සියා න වත‍්තබ‍්බා නීවරණවිප‍්පයුත‍්තනීවරණියාතිපි නීවරණවිප‍්පයුත‍්තඅනීවරණියාතිපි.
සොළොස් ධාතූහු නීවරණවිප්‍රයුක්තනීවරණිය වෙති. ධාතූහු දෙදෙනෙක් නීවරණ විප්‍රයුක්තනීවරණිය ද වන්නාහ, නීවරණවිප්‍රයුක්තඅනීවරණිය ද වන්නාහ, නීවරණ විප්‍රයුක්තනීවරණියහ යි ද නීවරණවිප්‍රයුක්තඅනීවරණියහ යි ද නො කියයුතු වන්නාහු යි.
275. සත‍්තරස ධාතුයො නො පරාමාසා. ධම‍්මධාතු සියා පරාමාසා, සියා නො පරාමාසා.
275. සතළොස් ධාතූහු පරාමර්‍ශයෝ නො වෙති. ධර්‍මධාතුව පරාමර්‍ශ ද වන්නේ ය, පරාමර්‍ශ නොද වන්නේ යි.
සොළස ධාතුයො පරාමට‍්ඨා. ද‍්වෙ ධාතුයො සියා පරාමට‍්ඨා, සියා අපරාමට‍්ඨා.
සොළොස් ධාතූහු පරාමෘෂ්ටයෝ ය. ධාතූහු දෙදෙනෙක් පරාමෘෂ්ට ද වන්නාහ, අපරාමෘෂ්ට ද වන්නාහු යි.
සොළස ධාතුයො පරාමාසවිප‍්පයුත‍්තා. මනොවිඤ‍්ඤාණධාතු සියා පරාමාසසම‍්පයුත‍්තා, සියා පරාමාසවිප‍්පයුත‍්තා. ධම‍්මධාතු සියා පරාමාසසම‍්පයුත‍්තා. සියා පරාමාසවිප‍්පයුත‍්තා, සියා න වත‍්තබ‍්බා පරාමාසසම‍්පයුත‍්තාතිපි පරමාසවිප‍්පයුත‍්තාතිපි.
සොළොස් ධාතූහු පරාමර්‍ශවිප්‍රයුක්තයෝ ය. මනෝවිඥානධාතුව පරාමර්‍ශසම්ප්‍රයුක්ත ද වන්නේ ය, පරාමර්‍ශවිප්‍රයුක්ත ද වන්නේ ය. ධර්‍මධාතුව පරාමර්‍ශසම්ප්‍රයුක්ත ද වන්නේ ය, පරාමර්‍ශවිප්‍රයුක්ත ද වන්නේ ය, පරාමර්‍ශසම්ප්‍රයුක්ත යි ද පරාමර්‍ශවිප්‍රයුක්ත යි ද නො කිය යුතු වන්නේ යි.
සොළස ධාතුයො න වත‍්තබ‍්බා පරාමාසා චෙව පරාමට‍්ඨාති, පරාමට‍්ඨා චෙව නො ච පරාමාසා. මනොවිඤ‍්ඤාණධාතු න වත‍්තබ‍්බා පරාමාසො චෙව පරාමට‍්ඨාති, සියා පරාමට‍්ඨා චෙව නො ච පරාමාසො, සියා න වත‍්තබ‍්බා පරාමට‍්ඨා චෙව නො ච පරාමාසොති. ධම‍්මධාතු සියා පරාමාසො චෙව පරාමට‍්ඨා ච, සියා පරාමට‍්ඨා චෙව නො ච පරාමාසො, සියා න වත‍්තබ‍්බා පරාමාසො චෙව පරාමට‍්ඨාතිපි පරාමට‍්ඨා චෙව නො ච පරාමාසොතිපි.
සොළොස් ධාතූහු පරාමර්‍ශ ද වූවාහු ම පරාමෘෂ්ටහ යි නො කියයුත්තාහ, පරාමෘෂ්ට ද වූවාහු ම නොද පරාමර්‍ශයෝ වෙත්. මනෝවිඥානධාතුව පරාමර්‍ශයෙක් ද වූයේ ම පරාමෘෂ්ට යි නො කියයුත්තේ ය, පරාමෘෂ්ට ද වූ ම නොද පරාමර්‍ශයෙක් වන්නේ ය, පරාමෘෂ්ට ද වූයේ ම නොද පරාමර්‍ශයෙකැ යි නො කියයුතු වන්නේ ය. ධර්‍මධාතුව පරාමර්‍ශයෙක් ද වූයේ ම පරාමෘෂ්ට ද වන්නේ ය, පරාමෘෂ්ට ද වූයේ ම නොද පරාමර්‍ශයෙක් වන්නේ ය. පරාමර්‍ශයෙක් ද වූයේ ම පරාමෘෂ්ට යි ද පරාමෘෂ්ටද වූයේ ම නොද පරාමර්‍ශයෙකැ යි ද නො කියයුතු වන්නේ යි.
සොළස ධාතුයො පරාමාසවිප‍්පයුත‍්තපරාමට‍්ඨා. ද‍්වෙ ධාතුයො සියා පරාමාසවිප‍්පයුත‍්තපරාමට‍්ඨා, සියා පරාමාසවිප‍්පයුත‍්තඅපරාමට‍්ඨා, සියා න වත‍්තබ‍්බා පරාමාසවිප‍්පයුත‍්තපරාමට‍්ඨාතිපි පරාමාසවිප‍්පයුත‍්තඅපරාමට‍්ඨාතිපි.
සොළොස් ධාතූහු පරාමර්‍ශවිප්‍රයුක්තපරාමෘෂ්ටයෝ වෙති. ධාතූහු දෙදෙනෙක් පරාමර්‍ශවිප්‍රයුක්තපරාමෘෂ්ට ද වන්නාහ, පරාමර්‍ශවිප්‍රයුක්තඅපරාමෘෂ්ට ද වන්නාහ, පරාමර්‍ශවිප්‍රයුක්තපරාමෘෂ්ට යි ද පරාමර්‍ශවිප්‍රයුක්තඅපරාමෘෂ්ට යි ද නො කියයුතු වන්නාහු යි.
276. දස ධාතුයො අනාරම‍්මණා. සත‍්ත ධාතුයො සාරම‍්මණා ධම‍්මධාතු සියා සාරම‍්මණා, සියා අනාරම‍්මණා.
276. ධාතූහු දශ දෙනෙක් අනාලම්බනයෝ ය. ධාතූහු සත් දෙනෙක් සාලම්බනයෝ ය. ධර්‍මධාතුව සාලම්බන ද වන්නේ ය, අනාලම්බන ද වන්නේ යි.
සත‍්ත ධාතුයො චිත‍්තා. එකාදස ධාතුයො නො චිත‍්තා.
ධාතූහු සත් දෙනෙක් චිත්තයෝ ය. ධාතූහු එකොළොස් දෙනෙක් චිත්තයෝ නො වෙත්.
සත‍්තරස ධාතුයො අචෙතසිකා ධම‍්මධාතු සියා චෙතසිකා, සියා අචෙතසිකා.
සතළොස් ධාතු කෙනෙක් අචෛතසිකයෝ ය. ධර්‍මධාතුව චෛතසික ද වන්නේ ය, අචෛතසික ද වන්නේ යි.
දස ධාතුයො චිත‍්තවිප‍්පයුත‍්තා. ධම‍්මධාතු සියා චිත‍්තසම‍්පයුත‍්තා, සියා චිත‍්තවිප‍්පයුත‍්තා. සත‍්ත ධාතුයො න වත‍්තබ‍්බා චිත‍්තෙන සම‍්පයුත‍්තාති’පි චිත‍්තෙන විප‍්පයුත‍්තාති’පි.
ධාතූහු දශ දෙනෙක් චිත්තවිප්‍රයුක්තයෝ ය. ධර්‍මධාතුව චිත්තසම්ප්‍රයුක්ත ද වන්නේ ය, චිත්තවිප්‍රයුක්ත ද වන්නේ ය. ධාතූහු සත් දෙනෙක් චිත්තය හා සම්ප්‍රයුක්ත යි ද චිත්තය හා විප්‍රයුක්ත යි ද නො කියයුත්තාහු යි.
දස ධාතුයො චිත‍්තවිසංසට‍්ඨා. ධම‍්මධාතු සියා චිත‍්තසංසට‍්ඨා සියා චිත‍්තවිසංසට‍්ඨා. සත‍්ත ධාතුයො න වත‍්තබ‍්බා චිත‍්තෙන සංසට‍්ඨාති’පි චිත‍්තෙන විසංසට‍්ඨාතිපි.
ධාතූහු දශ දෙනෙක් චිත්තය හා විසංසෘෂ්ටයෝ ය. ධර්‍මධාතුව චිත්තසංසෘෂ්ට ද වන්නේ ය, චිත්තවිසංසෘෂ්ට ද වන්නේ ය. ධාතූහු සත් දෙනෙක් චිත්තය හා සංසෘෂ්ටහ යි ද චිත්තය හා විසංසෘෂ්ටහ යි ද නො කියයුත්තාහු ය.
ද‍්වාදස ධාතුයො නො චිත‍්තසමුට‍්ඨානා. ඡ ධාතුයො සියා චිත‍්තසමුට‍්ඨානා, සියා නො චිත‍්තසමුට‍්ඨානා.
ධාතූහු දොළොස් දෙනෙක් චිත්තසමුත්‍ථානයෝ නො වෙති. ධාතූහු සදෙනෙක් චිත්තසමුත්‍ථාන ද වන්නාහ, චිත්තසමුත්‍ථාන නොද වන්නාහු ය.
සත‍්තරස ධාතුයො නො චිත‍්තසහභුනො. ධම‍්මධාතු සියා චිත‍්තසහභූ, සියා නො චිත‍්තසහභූ.
සතළොස් ධාතූහු චිත්තසහභූ නො වෙති. ධර්‍මධාතුව චිත්තසහභූ ද වන්නේ ය, චිත්තසහභූ නොද වන්නේ යි.
සත‍්තරස ධාතුයො නො චිත‍්තානුපරිවත‍්තිනො. ධම‍්මධාතු සියා චිත‍්තානුපරිවත‍්ති, සියා නො චිත‍්තානුපරිවත‍්ති.
සතළොස් ධාතූහු චිත්තානුපරිවර්තීහු නො වෙති. ධර්‍මධාතුව චිත්තානුපරිවර්තී ද වන්නේ ය. චිත්තානුපරිවර්තී නොද වන්නේ යි.
සත‍්තරස ධාතුයො නො චිත‍්තසංසට‍්ඨසමුට‍්ඨානා. ධම‍්මධාතු සියා චිත‍්තසංසට‍්ඨසමුට‍්ඨානා, සියා නො චිත‍්තසංසට‍්ඨසමුට‍්ඨානා.
සතළොස් ධාතූහු චිත්තසංසෘෂ්ටසමුත්‍ථානයෝ නො වෙති. ධර්‍මධාතුව චිත්ත සංසෘෂ්ටසමුත්‍ථාන ද වන්නේ ය, චිත්තසංසෘෂ්ටසමුත්‍ථාන නොද වන්නේ යි.
සත‍්තරස ධාතුයො නො චිත‍්තසංසට‍්ඨසමුට‍්ඨානසහභුනො. ධම‍්මධාතු සියා චිත‍්තසංසට‍්ඨසමුට‍්ඨානසහභූ, සියා නො චිත‍්තසංසට‍්ඨසමුට‍්ඨානසහභූ.
සතළොස් ධාතූහු චිත්තසංසෘෂ්ටසමුත්‍ථානසහභූ නො වෙති. ධර්‍මධාතුව චිත්ත සංසෘෂ්ටසමුත්‍ථානසහභූ ද වන්නේ ය, චිත්තසංසෘෂ්ටසමුත්‍ථානසහභූ නොද වන්නේ යි.
සත‍්තරස ධාතුයො නො චිත‍්තසංසට‍්ඨසමුට‍්ඨානානුපරිවත‍්තිනො. ධම‍්මධාතු සියා චිත‍්තසංසට‍්ඨසමුට‍්ඨානානුපරිවත‍්තී, සියා නො චිත‍්තසංසට‍්ඨසමුට‍්ඨානානුපරිවත‍්තී.
සතළොස් ධාතූහු චිත්තසංසෘෂ්ටසමුත්‍ථානානුපරිවර්තී නො වෙති. ධර්‍මධාතුව චිත්තසංසෘෂ්ටසමුත්‍ථානානුපරිවර්ති ද වන්නේ ය, චිත්තසංසෘෂ්ටසමුත්‍ථානානුපරිවර්ති නොද වන්නේ යි.
ද‍්වාදස ධාතුයො අජ‍්ඣත‍්තිකා. ඡ ධාතුයො බාහිරා.
ධාතූහු දොළොස් දෙනෙක් ආධ්‍යාත්මිකයෝ. ධාතූහු ස දෙනෙක් බාහිරයෝ යි.
නව ධාතුයො උපාදා. අට‍්ඨධාතුයො නො උපාදා. ධම‍්මධාතු සියා උපාදා, සියා නො උපාදා.
ධාතූහු නව දෙනෙක් උපාදා වෙති. ධාතූහු අට දෙනෙක් උපාදා නො වෙති. ධර්‍ම ධාතුව උපාදා ද වන්නේ ය, උපාදා නොද වන්නේ යි.
දස ධාතුයො උපාදින‍්නා. සද‍්දධාතු අනුපාදින‍්නා. සත‍්තධාතුයො සියා උපාදින‍්නා සියා අනුපාදින‍්නා.
ධාතූහු දශ දෙනෙක් උපාදින්නයෝ ය. ශබ්දධාතුව අනුපාදින්න ය. ධාතූහු සත් දෙනෙක් උපාදින්න ද වන්නාහ, අනුපාදින්න ද වන්නාහු යි.
277. සත‍්තරස ධාතුයො නො උපාදානා. ධම‍්මධාතු සියා උපාදානං සියා නො උපාදානං.
277. සතළොස් ධාතූහු උපාදානයෝ නො වෙති. ධර්‍මධාතුව උපාදාන ද වන්නේ ය, උපාදාන නො ද වන්නේ යි.
සොළස ධාතුයො උපාදානියා. ද‍්වෙ ධාතුයො සියා උපාදානියා, සියා අනුපාදානියා.
සොළොස් ධාතූහු උපාදානිය වෙති. ධාතූහු දෙදෙනෙක් උපාදානිය ද වන්නාහ, අනුපාදානිය ද වන්නාහු යි.
සොළස ධාතුයො උපාදානවිප‍්පයුත‍්තා. ද‍්වෙ ධාතුයො සියා උපාදානසම‍්පයුත‍්තා, සියා උපාදානවිප‍්පයුත‍්තා.
සොළොස් ධාතූහු උපාදානවිප්‍රයුක්තයෝ ය. ධාතූහු දෙදෙනෙක් උපාදානසම්ප්‍රයුක්ත ද වන්නාහ, උපාදානවිප්‍රයුක්ත ද වන්නාහු යි.
සොළස ධාතුයො න වත‍්තබ‍්බා උපාදානා චෙව උපාදානියාති, උපාදානියා චෙව නො ච උපාදානා. මනොවිඤ‍්ඤාණධාතු න වත‍්තබ‍්බා උපාදානඤ‍්චෙව උපාදානියාති, සියා උපාදානියා චෙව නො ච උපාදානං, සියා න වත‍්තබ‍්බා උපාදානියා චෙව නො ච උපාදානන‍්ති. ධම‍්මධාතු සියා උපාදානඤ‍්චෙව උපාදානියා ච, සියා උපාදානියා චෙව නො ච උපාදානං, සියා න වත‍්තබ‍්බා උපාදානඤ‍්චෙව උපාදානියාතිපි උපාදානියා චෙව නො ච උපාදානන‍්තිපි.
ධාතූහු සොළොස් දෙනෙක් උපාදාන ද වූ ම උපාදානිය වෙති යි නො කියයුත්තාහ, උපාදානිය ද වූවාහු ම නොද උපාදානයෝ වෙති. මනෝවිඥානධාතුව උපාදාන ද වූයේ ම උපාදානිය යි නො කියයුත්තේ ය. උපාදානිය ද වූයේ ම උපාදාන ද වන්නේ ය. උපාදානිය ද වූයේ ම නොද උපාදානයෙකැ යි නො කියයුතු වන්නේ ය. ධර්‍මධාතුව උපාදාන ද වූයේ ම උපාදානිය ද වන්නේ ය, උපාදානිය ද වූයේ ම නොද උපාදානයෙක් වන්නේ ය, උපාදානෙයක් ද වූයේ ම උපාදානිය යි ද උපාදානිය ද වූයේ ම නොද උපාදානයෙකැ යි ද නො කියයුතු වන්නේ යි.
සොළස ධාතුයො න වත‍්තබ‍්බා උපාදානා චෙව උපාදානසම‍්පයුත‍්තාති’පි උපාදානසම‍්පයුත‍්තා චෙව නො ච උපාදානාති’පි. මනොවිඤ‍්ඤාණධාතු න වත‍්තබ‍්බා උපාදානඤ‍්චෙව උපාදානසම‍්පයුත‍්තාති, සියා උපාදානසම‍්පයුත‍්තා චෙව නො ච උපාදානං, සියා න වත‍්තබ‍්බා උපාදානසම‍්පයුත‍්තා චෙව නො ච උපාදානන‍්ති. ධම‍්මධාතු සියා උපාදානඤ‍්චෙව උපාදානසම‍්පයුත‍්තා ච, සියා උපාදානසම‍්පයුත‍්තා චෙව නො ච උපාදානං, සියා න වත‍්තබ‍්බා උපාදානඤ‍්චෙව උපාදානසම‍්පයුත‍්තාති’පි උපාදානසම‍්පයුත‍්තා චෙව නො ච උපාදානන‍්තිපි.
සොළොස් ධාතූහු උපාදාන ද වූවාහු ම උපාදානසම්ප්‍රයුක්තහ යි ද උපාදානසම්ප්‍රයුක්ත ද වූවාහු ම නොද උපාදානහ යි ද නො කියයුත්තාහ. මනෝවිඥානධාතුව උපාදානයෙක් ද වූයේ ම උපාදානසම්ප්‍රයුක්ත යැ යි නො කියයුත්තේ ය, උපාදානසම්ප්‍රයුක්ත ද වූයේ ම උපාදානයෙක් නොද වන්නේ ය, උපාදානසම්ප්‍රයුක්ත ද වූයේ ම නොද උපාදානයෙකැ යි නො කියයුතු වන්නේ ය. ධර්‍මධාතුව උපාදානයෙක් ද වූයේ ම උපාදානසම්ප්‍රයුක්ත ද වන්නේ ය, උපාදානසම්ප්‍රයුක්ත ද වූයේ ම නොද උපාදානයෙක් ද වන්නේ ය, උපාදානයෙක් ද වූයේ ම උපාදානසම්ප්‍රයුක්ත යි ද උපාදානසම්ප්‍රයුක්ත ද වූයේ ම නොද උපාදාන යි ද නො කියයුතු වන්නේ යි.
සොළස ධාතුයො උපාදානවිප‍්පයුත‍්තඋපාදානියා. ද‍්වෙ ධාතුයො සියා උපාදානවිප‍්පයුත‍්තඋපාදානියා, සියා උපාදානවිප‍්පයුත‍්තඅනුපාදානියා, සියා න වත‍්තබ‍්බා උපාදානවිප‍්පයුත‍්තඋපාදානියාති’පි, උපාදානවිප‍්පයුත‍්තඅනුපාදානියාති’පි.
සොළොස් ධාතූහු උපාදානවිප්‍රයුක්තඋපාදානිය වෙති. ධාතූහු දෙ දෙනෙක් උපාදාන විප්‍රයුක්තඋපාදානිය ද වන්නාහ, උපාදානවිප්‍රයුක්තඅනුපාදානිය ද වන්නාහ, උපාදානවිප්‍රයුක්ත උපාදානිය යි ද නො කියයුතු වන්නාහු යි.
278. සත‍්තරස ධාතුයො නො කිලෙසා. ධම‍්මධාතු සියා කිලෙසා සියා නො කිලෙසා.
278. සතළොස් ධාතූහු ක්ලේශයෝ නො වෙති. ධර්‍මධාතුව ක්ලේශ ද වන්නේ ය, ක්ලේශ නොද වන්නේ යි.
සොළස ධාතුයො සංකිලෙසිකා. ද‍්වෙ ධාතුයො සියා සංකිලෙසිකා, සියා අසංකිලෙසිකා.
සොළොස් ධාතූහු සාංක්ලේශිකයෝ ය. ධාතූහු දෙදෙනෙක් සාංක්ලේශික ද වන්නාහ, අසාංක්ලේශික ද වන්නාහු යි.
සොළස ධාතුයො අසංකිලිට‍්ඨා. ද‍්වෙ ධාතුයො සියා සංකිලිට‍්ඨා, සියා අසංකිලිට‍්ඨා.
සොළොස් ධාතූහු අසංක්ලිෂ්ටයෝ ය. ධාතූහු දෙදෙනෙක් සංක්ලිෂ්ට ද වන්නාහ, අසංක්ලිෂ්ට ද වන්නාහු යි.
සොළස ධාතුයො කිලෙසවිප‍්පයුත‍්තා. ද‍්වෙ ධාතුයො සියා කිලෙසසම‍්පයුත‍්තා, සියා කිලෙසවිප‍්පයුත‍්තා.
සොළොස් ධාතූහු ක්ලේශවිප්‍රයුක්තයෝ ය. ධාතූහු දෙදෙනෙක් ක්ලේශ සම්ප්‍රයුක්ත ද වන්නාහ, ක්ලේශවිප්‍රයුක්ත ද වන්නාහු යි.
සොළස ධාතුයො න වත‍්තබ‍්බා කිලෙසා චෙව සංකිලෙසිකාති, සංකිලෙසිකා චෙව නො ච කිලෙසා. මනොවිඤ‍්ඤාණධාතු න වත‍්තබ‍්බා කිලෙසො චෙව සංකිලෙසිකාති, සියා සංකිලෙසිකා චෙව නො ච කිලෙසො, සියා න වත‍්තබ‍්බා සංකිලෙසිකා චෙව නො ච කිලෙසොති. ධම‍්මධාතු සියා කිලෙසො චෙව සංකිලෙසිකා ච, සියා සංකිලෙසිකා චෙව නො ච කිලෙසො, සියා න වත‍්තබ‍්බා කිලෙසො චෙව සංකිලෙසිකාතිපි සංකිලෙසිකා චෙව නො ච කිලෙසොතිපි.
සොළොස් ධාතූහු ක්ලේශ ද වූ ම සාංක්ලේශිකයෝ යි නො කියයුත්තාහ, සාංක්ලේශික ද වූවාහු ම නොද ක්ලේශයෝ වෙති. මනෝවිඥානධාතුව ක්ලේශයෙක් ද වූයේ ම සාංක්ලේශික යි නො කියයුත්තේ ය, සාංක්ලේශික ද වූයේ ම ක්ලේශයෙක් නොද වන්නේ ය. සාංක්ලේශික ද වූයේ ම නොද ක්ලේශයෙකැ යි නො කියයුතු වන්නේ ය. ධර්‍මධාතුව ක්ලේශයෙක් ද වූයේ ම සාංක්ලේශික ද වන්නේ ය, සාංක්ලේශික ද වූයේ ම ක්ලේශයෙක් නොද වන්නේ ය. ක්ලේශයෙක් ද වූ ම සාංක්ලේශික යි ද සාංක්ලේශික ද වූයේ ම නොද ක්ලේශ යි ද නො කියයුතු වන්නේ යි.
සොළස ධාතුයො න වත‍්තබ‍්බා කිලෙසා චෙව සංකිලිට‍්ඨාතිපි සංකිලිට‍්ඨා චෙව නො ච කිලෙසාතිපි. මනොවිඤ‍්ඤාණධාතු න වත‍්තබ‍්බා කිලෙසො චෙව සංකිලිට‍්ඨාති, සියා සංකිලිට‍්ඨා චෙව නො ච කිලෙසො, සියා න වත‍්තබ‍්බා සංකිලිට‍්ඨා චෙව නො ච කිලෙසොතිපි. ධම‍්මධාතු සියා කිලෙසො චෙව සංකිලිඨා ච, සියා සංකිලිට‍්ඨා චෙව නො ච කිලෙසො, සියා න වත‍්තබ‍්බා කිලෙසො චෙව සංකිලිට‍්ඨාතිපි සංකිලිට‍්ඨා චෙව නො ච කිලෙසොතිපි.
සොළොස් ධාතූහු ක්ලේශ ද වූ ම සංක්ලිෂ්ටහ යි ද සංක්ලිෂ්ට ද වූවාහු ම නොද ක්ලේශහ යි ද නො කියයුත්තාහ. මනෝවිඥානධාතුව ක්ලේශයෙක් ද වූ ම සංක්ලිෂ්ටයෙකැ යි නො කියයුත්තේ ය. සංක්ලිෂ්ට ද වූයේ ම නොද ක්ලේශ ද වන්නේ ය. සංක්ලිෂ්ට ද වූයේ ම නොද ක්ලේශයි ද නො කියයුතු වන්නේ ය. ධර්‍මධාතුව ක්ලේශයෙක් ද වූයේ ම සංක්ලිෂ්ට ද වන්නේ ය. සංක්ලිෂ්ට ද වූයේ ම නොද ක්ලේශයෙක් ද වන්නේ ය. ක්ලේශයෙක් ද වූ ම සංක්ලිෂ්ටයෙකැ යි ද සංක්ලිෂ්ට ද වූයේ ම නොද ක්ලේශයෙකැ යි ද නො කියයුතු වන්නේ යි.
සොළස ධාතුයො න වත‍්තබ‍්බා කිලෙසා චෙව කිලෙසසම‍්පයුත‍්තාතිපි කිලෙසසම‍්පයුත‍්තා චෙව නො ච කිලෙසාතිපි. මනොවිඤ‍්ඤාණධාතු න වත‍්තබ‍්බා කිලෙසො චෙව කිලෙසසම‍්පයුත‍්තාති කිලෙසසම‍්පයුත‍්තා චෙව නො ච කිලෙසො, සියා න වත‍්තබ‍්බා කිලෙසසම‍්පයුත‍්තා චෙව නො ච කිලෙසොති. ධම‍්මධාතු සියා කිලෙසො චෙව කිලෙසසම‍්පයුත‍්තා ච සියා කිලෙසසම‍්පයුත‍්තා චෙව නො ච කිලෙසො, සියා න වත‍්තබ‍්බා කිලෙසො චෙව කිලෙසසම‍්පයුත‍්තාතිපි කිලෙසසම‍්පයුත‍්තා චෙව නො ච කිලෙසොතිපි.
සොළොස් ධාතූහු ක්ලේශ ද වූ ම ක්ලේශසම්ප්‍රයුක්තහ යි ද ක්ලේශසම්ප්‍රයුක්ත ද වූවාහු ම නොද ක්ලේශහ යි ද නො කියයුත්තාහ. මනෝවිඥානධාතුව ක්ලේශ ද වූ ම ක්ලේශසම්ප්‍රයුක්තයෙකැ යි නො කියයුත්තේ ය. ක්ලේශසම්ප්‍රයුක්ත ද වූයේ ම නොද ක්ලේශයෙක් වෙයි. ක්ලේශසම්ප්‍රයුක්ත ද වූයේ ම නොද ක්ලේශයෙකැ යි නො කියයුතු වන්නේ ය. ධර්‍මධාතුව ක්ලේශයෙක් ද වූ ම ක්ලේශසම්ප්‍රයුක්ත ද වන්නේ ය. ක්ලේශසම්ප්‍රුයුක්ත ද වූයේ ම නොද ක්ලේශයෙක් ද වන්නේ ය. ක්ලේශයෙක් ද වූ ම ක්ලේශසම්ප්‍රයුක්තයෙකැ යි ද ක්ලේශසම්ප්‍රයුක්ත ද වූයේ ම නොද ක්ලේශයෙකැ යි ද නො කියයුතු වන්නේ යි.
සොළස ධාතුයො කිලෙසවිප‍්පයුත‍්තසංකිලෙසිකා, ද‍්වෙ ධාතුයො සියා කිලෙසවිප‍්පයුත‍්තසංකිලෙසිකා, සියා කිලෙසවිප‍්පයුත‍්තඅසංකිලෙසිකා, සියා න වත‍්තබ‍්බා කිලෙසවිප‍්පයුත‍්තසංකිලෙසිකාතිපි කිලෙසවිප‍්පයුත‍්තඅසංකිලෙසිකාතිපි.
සොළොස් ධාතූහු ක්ලේශවිප්‍රයුක්ත වූ සාංක්ලේශිකයෝ ය. ධාතූහු දෙ දෙනෙක් ක්ලේශවිප්‍රයුක්ත සාංක්ලේශික ද වන්නාහ. ක්ලේශවිප්‍රයුක්ත අසාංක්ලේශික ද වන්නාහ. ක්ලේශවිප්‍රයුක්ත සාංක්ලේශිකහ’ යි ද, ක්ලේශවිප්‍රයුක්ත අසාංක්ලේශිකහ’ යි ද නො කිය යුතු වන්නාහු ය.
279. සොළස ධාතුයො න දස‍්සනෙන පහාතබ‍්බා. ද‍්වෙ ධාතුයො සියා දස‍්සනෙන පහාතබ‍්බා, සියා න දස‍්සනෙන පහාතබ‍්බා.
279. සොළොස් ධාතූහු දර්‍ශනයෙන් ප්‍රහාණය නො කටයුත්තාහ. ධාතූහු දෙදෙනෙක් දර්‍ශනයෙන් ප්‍රහාණය කටයුතු ද වන්නාහ, දර්‍ශනයෙන් ප්‍රහාණය නො කටයුතු ද වන්නාහු යි.
සොළස ධාතුයො න භාවනාය පහාතබ‍්බා. ද‍්වෙ ධාතුයො සියා භාවනාය පහාතබ‍්බා, සියා න භාවනාය පහාතබ‍්බා.
සොළොස් ධාතූහු භාවනායෙන් ප්‍රහාණය නො කටයුත්තාහ. ධාතූහු දෙ දෙනෙක් භාවනායෙන් ප්‍රහාණය කටයුතු ද වන්නාහ. භාවනායෙන් ප්‍රහාණය නො කටයුතු ද වන්නාහු යි.
සොළස ධාතුයො න දස‍්සනෙන පහාතබ‍්බහෙතුකා. ද‍්වෙ ධාතුයො සියා දස‍්සනෙන පහාතබ‍්බහෙතුකා, සියා න දස‍්සනෙන පහාතබ‍්බහෙතුකා.
සොළොස් ධාතූහු දර්‍ශනයෙන් ප්‍රහාතව්‍යහේතු ඇත්තාහු නො වෙති. ධාතූහු දෙ දෙනෙක් දර්‍ශනයෙන් ප්‍රහාතව්‍යහේතුක ද වන්නාහ. දර්‍ශනයෙන් ප්‍රහාතව්‍යහේතුක නො ද වන්නාහු යි.
සොළස ධාතුයො න භාවනාය පහාතබ‍්බහෙතුකා. ද‍්වෙ ධාතුයො සියා භාවනාය පහාතබ‍්බහෙතුකා, සියා න භාවනාය පහාතබ‍්බහෙතුකා.
සොළොස් ධාතූහු භාවනායෙන් ප්‍රහාණය කටයුතු හේතු නැත්තාහ, ධාතූහු දෙ දෙනෙක් භාවනායෙන් ප්‍රහාතව්‍යහේතුක ද වන්නාහ, භාවනායෙන් ප්‍රහාතව්‍යහේතුක නො ද වන්නාහු යි.
පණ‍්ණරස ධාතුයො අවිතක‍්කා. මනොධාතු සවිතක‍්කා. ද‍්වෙ ධාතුයො සියා සවිතක‍්කා සියා අවිතක‍්කා.
පසළොස් ධාතු කෙනෙක් අවිතර්‍කයෝ ය, මනෝධාතුව සවිතර්‍ක ය. ධාතූහු දෙ දෙනෙක් සවිතර්‍ක ද වන්නාහ, අවිතර්‍ක ද වන්නාහු යි.
පණ‍්ණරස ධාතුයො අවිචාරා. මනොධාතු සවිචාරා. ද‍්වෙ ධාතුයො සියා සවිචාරා සියා අවිචාරා.
පසළොස් ධාතු කෙනෙක් අවිචාරයෝ ය. මනෝධාතුව සවිචාර ය. ධාතූහු දෙ දෙනෙක් සවිචාර ද වන්නාහ, අවිචාර ද වන්නාහු ය.
සොළස ධාතුයො අප‍්පීතිකා. ද‍්වෙ ධාතුයො සියා සප‍්පීතිකා සියා අප‍්පීතිකා.
සොළොස් ධාතූහු අප්‍රීතිකයෝ ය. ධාතූහු දෙ දෙනෙක් සප්‍රීතික ද වන්නාහ, අප්‍රීතික ද වන්නාහු ය.
සොළස ධාතුයො න පීතිසහගතා. ද‍්වෙ ධාතුයො සියා පීතිසහගතා සියා න පීතිසහගතා.
සොළොස් ධාතූහු ප්‍රීතිසහගතයෝ නො වෙති. ධාතූහු දෙ දෙනෙක් ප්‍රීතිසහගත ද වන්නාහ, ප්‍රීතිසහගත නො ද වන්නාහු ය.
පණ‍්ණරස ධාතුයො න සුඛසහගතා. තිස‍්සො ධාතුයො සියා සුඛසහගතා, සියා න සුඛසහගතා.
පසළොස් ධාතු කෙනෙක් සුඛසහගත නො වෙති. ධාතූහු තිදෙනෙක් සුඛසහගත ද වන්නාහ, සුඛසහගත නො ද වන්නාහු ය.
එකාදස ධාතුයො න උපෙක‍්ඛාසහගතා. පඤ‍්ච ධාතුයො උපෙක‍්ඛාසහගතා. ද‍්වෙ ධාතුයො සියා උපෙක‍්ඛාසහගතා, සියා න උපෙක‍්ඛාසහගතා.
එකොළොස් ධාතු කෙනෙක් උපේක්‍ෂාසහගත නො වෙති. ධාතූහු පස් දෙනෙක් උපේක්‍ෂාසහගතයෝ ය. ධාතූහු දෙ දෙනෙක් උපේක්‍ෂාසහගත ද වන්නාහ, උපේක්‍ෂා සහගත නොද වන්නාහු ය.
සොළස ධාතුයො කාමාවචරා. ද‍්වෙ ධාතුයො සියා කාමාවචරා, සියා න කාමාවචරා.
සොළොස් ධාතූහු කාමාවචරයෝ ය. ධාතූහු දෙ දෙනෙක් කාමාවචර ද වන්නාහ, කාමාවචර නො ද වන්නාහු ය.
සොළස ධාතුයො න රූපාවචරා. ද‍්වෙ ධාතුයො සියා රූපාවචරා, සියා න රූපාවචරා.
සොළොස් ධාතූහු රූපාවචරයෝ නො වෙති. ධාතූහු දෙ දෙනෙක් රූපාවචර ද වන්නාහ, අරූපාවචර නො ද වන්නාහු ය.
සොළස ධාතුයො න අරූපාවචචරා. ද‍්වෙ ධාතුයො සියා අරූපාවචරා, සියා න අරූපාවචරා.
සොළොස් ධාතූහු අරූපාවචරයෝ ය. ධාතූහු දෙ දෙනෙක් අරූපාවචරයෝ ද වන්නාහ, අරූපාවචරයෝ නො ද වන්නාහු ය.
සොළස ධාතුයො පරියාපන‍්නා. ද‍්වෙ ධාතුයො සියා පරියාපන‍්නා, සියා අපරියාපන‍්නා.
සොළොස් ධාතූහු පර්‍ය්‍යාපන්නයෝ ය. ධාතූහු දෙ දෙනෙක් පර්‍ය්‍යාපන්න ද වන්නාහ, අපර්‍ය්‍යාපන්න ද වන්නාහු ය.
සොළස ධාතුයො අනිය්‍යානිකා. ද‍්වෙ ධාතුයො සියා නිය්‍යානිකා සියා අනිය්‍යානිකා.
සොළොස් ධාතූහු අනෛර්‍ය්‍යාණිකයෝ ය. ධාතූහු දෙ දෙනෙක් නෛර්‍ය්‍යාණික ද වන්නාහ, අනෛර්‍ය්‍යාණික ද වන්නාහු ය.
සොළස ධාතුයො අනියතා. ද‍්වෙ ධාතුයො සියා නියතා සියා අනියතා.
සොළොස් ධාතූහු අනියතයෝ ය. ධාතූහු දෙ දෙනෙක් නියත ද වන්නාහ, අනියත ද වන්නාහු ය.
සොළස ධාතුයො සඋත‍්තරා. ද‍්වෙ ධාතුයො සියා සඋත‍්තරා. සියා අනුත‍්තරා.
සොළොස් ධාතූහු සඋත්තරයෝ ය. ධාතූහු දෙදෙනෙක් සඋත්තර ද වන්නාහ, අනුත්තර ද වන්නාහු ය.
සොළස ධාතුයො අරණා. ද‍්වෙ ධාතුයො සියා සරණා, සියා අරණාති.
සොළොස් ධාතූහු අරණයෝ ය. ධාතූහු දෙ දෙනෙක් සරණ ද වන්නාහ, අරණ ද වන්නාහු යයි.
පඤ‍්හපුච‍්ඡකං.
පඤ්හපුච්ඡක යි.
ධාතුවිභඞ‍්ගො නිට‍්ඨිතො
ධාතුවිභඞ්ග නිමි.