යෙදුමෙන් කියවන්න

පඤ‍්හාපුච‍්ඡකවණ‍්ණනා අට‍්ඨකථා

පඤ‍්හාපුච‍්ඡකවණ‍්ණනා

ප්‍රශ්න විචාරක වර්ණනාව

පඤ‍්හාපුච‍්ඡකෙ අට‍්ඨාරසන‍්නං ධාතූනං හෙට‍්ඨා වුත‍්තනයානුසාරෙනෙව කුසලාදිභාවො වෙදිතබ‍්බො. ආරම‍්මණත‍්තිකෙසු පන ඡ ධාතුයො පරිත‍්තාරම‍්මණාති ඉදං පන පඤ‍්චන‍්නං චක‍්ඛුවිඤ‍්ඤාණාදීනං මනොධාතුයා ච එකන‍්තෙන පඤ‍්චසු රූපාරම‍්මණාදීසු පවත‍්තිං සන්‍ධාය වුත‍්තං. ද‍්වෙ ධාතුයොති වුත‍්තානං පන ධම‍්මධාතුමනොවිඤ‍්ඤාණධාතූනං මනායතනධම‍්මායතනෙසු වුත‍්තනයෙනෙව පරිත‍්තාරම‍්මණාදිතා වෙදිතබ‍්බා. ඉති ඉමස‍්මිම‍්පි පඤ‍්හාපුච‍්ඡකෙ සොළස ධාතුයො කාමාවචරා, ද‍්වෙ චතුභූමිකා ලොකියලොකුත‍්තරමිස‍්සකා කථිතා. එවමයං ධාතුවිභඞ‍්ගොපි තෙපරිවට‍්ටං නීහරිත්‍වාව භාජෙත්‍වා දෙසිතොති.

අටළොස් ධාතූන්ගේ ප්‍රශ්න විචාරයෙහි යට කියන ලද නය අනුසාරයෙන් කුසලාදි බව දතුයුතුය. ආරම්මණ ත්‍රිකයෙහි ධාතු සය සුළු අරමුණු යයි මෙය වනාහි චක්ඛු විඤ්ඤාණාදි ප්‍රභේද මනෝධාතුවේද රූපාදි අරමුණු පහේ පැවැත්ම සඳහා කියන ලදි. ධාතු දෙක යයි කියන ලද ධම්මධාතු මනෝවිඤ්ඤාණ ධාතූන්ගේ මනායතන ධම්මායතනවල කියන ලද නයින්ම සුළු අරමුණු බව දතයුතුයි. මේ ප්‍රශ්න විචාරයෙහිද සෝළසධාතු කාමාවචරය. චතුභූමික වූ ධාතු දෙකක් ලෞකික ලෝකෝත්තර මිශ්‍රව කියන ලදි. මෙසේ මේ ධාතුවිභංගයද තිපරිවෘත්තය ගෙනහැර බෙදා දේශනා කරන ලදි.

සම‍්මොහවිනොදනියා විභඞ‍්ගට‍්ඨකථාය ධාතුවිභඞ‍්ගවණ‍්ණනා නිට‍්ඨිතා.

සම්මෝහ විනෝදනී නම් විභංග අර්ථ වර්ණනාවේ තුන්වන ධාතුවිභංග නිද්දේසයයි.