අභිධම්මභාජනියං
285. චත්තාරි සච්චානි: දුක්ඛං, දුක්ඛසමුදයො, දුක්ඛනිරොධො, දුක්ඛනිරොධගාමිනී පටිපදා.
285. සත්‍යයෝ සතර දෙනෙකි: දුක්ඛ ය, දුක්ඛසමුදය ය, දුක්ඛනිරෝධ ය, දුක්ඛ නිරෝධගාමිනීපටිපදා යි.
තත්ථ කතමො දුක්ඛසමුදයො: තණ්හා, අයං වුච්චති දුක්ඛසමුදයො.
එහි ‘දුක්ඛසමුදය’ කවරෙ යත්: තෘෂ්ණා යි. මේ ‘දුක්ඛසමුදය’ යි කියනු ලැබේ.
තත්ථ කතමං දුක්ඛං: අවසෙසා ච කිලෙසා, අවසෙසා ච අකුසලා ධම්මා, තීණි ච කුසලමූලානි සාසවානි, අවසෙසා ච සාසවා කුසලාධම්මා, සාසවා ච කුසලාකුසලානං ධම්මානං විපාකා, යෙ ච ධම්මා කිරියා නෙව කුසලා නාකුසලා න ච කම්මවිපාකා, සබ්බඤ්ච රූපං, ඉදං වුච්චති දුක්ඛං.
එහි ‘දුක්ඛය’ කවරෙ යත්: අවශේෂක්ලේශයෝ ද, අවශේෂඅකුශලධර්‍මයෝ ද, සාස්‍රව වූ තුන් කුශලමූලයෝ ද, අවශේෂ වූ සාසස්‍රවකුශලධර්‍මයෝ ද, සාස්‍රව වූ කුශලාකුශල ධර්මයන්ගේ විපාකයෝ ද, නො ම කුශල වූ අකුශල නො වූ නො ද කර්මවිපාක වූ යම් ක්‍රියාධර්‍ම කෙනෙකුත් වෙත් ද, හැම රූපය ද යන මේ ‘දුක්ඛය’ යි කියනු ලැබේ.
තත්ථ කතමො දුක්ඛනිරොධො: තණ්හාය පහානං, අයං වුච්චති දුක්ඛනිරොධො.
එහි ‘දුක්ඛනිරෝධය’ කවරෙ යත්: තෘෂ්ණාප්‍රහාණය යි, මේ ‘දුක්ඛනිරෝධය’ යි කියනු ලැබේ.
තත්ථ කතමා දුක්ඛනිරොධගාමිනී පටිපදා: ඉධ භික්ඛු යස්මිං සමයෙ ලොකුත්තරං ඣානං භාවෙති නිය්යානිකං අපචයගාමිං දිට්ඨිගතානං පහානාය පඨමාය භූමියා පත්තියා විවිච්චෙ’ව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති දුක්ඛාපටිපදං දන්ධාභිඤ්ඤං, තස්මිං සමයෙ අට්ඨඞ්ගිකො මග්ගො හොති: සම්මාදිට්ඨි -පෙ- සම්මාසමාධි.
එහි ‘දුක්ඛනිරෝධගාමිනීපටිපදා’ කවර යත්: මෙසස්නෙහි මහණ යම් කලෙකැ දෘෂ්ටිගතයන්ගේ ප්රහාණය පිණිස ප්‍රථමභූමියට පැමිණීම පිණිස නෛර්‍ය්‍යාණික වූ අපචයගාමී වූ ලෝකෝත්තරධ්‍යානය වඩා ද, කාමයන්ගෙන් වෙන් ව ම … දුක් වූ ප්‍රතිපදා ඇති ලැසි වූ අභිඥා ඇති ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි අෂ්ටාඞ්ගිකමාර්‍ගය වෙයි, සම්මාදිට්ඨිය … සම්මාසමාධි යි.
තත්ථ කතමා සම්මාදිට්ඨි: යා පඤ්ඤා පජානනා -පෙ- අමොහො ධම්මවිචයො සම්මාදිට්ඨි ධම්මවිචයසම්බොජ්ඣඞ්ගො මග්ගඞ්ගං මග්ගපරියාපන්නං. අයං වුච්චති සම්මාදිට්ඨි.
එහි ‘සම්මාදිට්ඨි’ කවර යත්: මාර්ගාඞ්ග වූ මාර්‍ගපර්‍ය්‍යාපන්න වූ යම් ප්‍රඥාවක් පජානනාකාරයෙක් … අමෝහයෙක් සිව්සස් දහම් විමසීමෙක් සම්‍යග්දෘෂ්ටියක් ධර්මවිචය සම්මොබාධ්‍යඞ්ගයෙක් වේ ද, මේ ‘සම්මාදිට්ඨි’ යි කියනු ලැබේ.
තත්ථ කතමො සම්මාසඞ්කප්පො: යො තක්කො විතක්කො -පෙ- සම්මාසඞ්කප්පො මග්ගඞ්ගං මග්ගපරියාපන්නං, අයං වුච්චති සම්මාසඞ්කප්පො.
එහි ‘සම්මාසංකප්ප’ කවරෙ යත්: මාර්ගාඞ්ග වූ මාර්‍ගපර්‍ය්‍යාපන්න වූ යම් තර්‍කයෙක් විතර්කයෙක් සම්‍යක්සංකල්පයෙක් වේ ද, මේ ‘සම්මාසංකප්ප’ යි කියනු ලැබේ.
තත්ථ කතමා සම්මාවාචා: යා චතුහි වචීදුච්චරිතෙහි ආරති විරති පටිවිරති වෙරමණී අකිරියා අකරණං අනජ්ඣාපත්ති වෙලාඅනතික්කමො සෙතුඝාතො සම්මාවාචා මග්ගඞ්ගං මග්ගපරියාපන්නං, අයං වුච්චති සම්මාවාචා.
එහි ‘සම්මාවාචා’ කවරෙ යත්: මාර්ගාඞ්ග වූ මාර්‍ගපර්‍ය්‍යාපන්න වූ යම් සතර වාග් දුෂ්චරිතයන්ගෙන් වෙන්වීමෙක් විරතියෙක් පටිවිරතියෙක් විරමණයෙක් අක්‍රියායෙක් නො කිරීමෙක් නො පැමිණීමෙක් ආචාරසීමාව නො ඉක්මවීමෙක් ප්‍රත්‍යය නැසීමෙක් සම්‍යග්වචනයෙක් වේ ද, මේ ‘සම්මාවාචා’ යි කියනු ලැබේ.
තත්ථ කතමො සම්මාකම්මන්තො: යා තීහි කායදුච්චරිතෙහි ආරති විරති පටිවිරති වෙරමණී අකිරියා අකරණං අනජ්ඣාපත්ති වෙලාඅනතික්කමො සෙතුඝාතො සම්මාකම්මන්තො මග්ගඞ්ගං මග්ගපරියාපන්නං, අයං වුච්චති සම්මාකම්මන්තො.
එහි ‘සම්මාකම්මන්ත’ කවරෙ යත්: මාර්ගාඞ්ග වූ මාර්‍ගපර්‍ය්‍යාපන්න වූ යම් තුන් කායදුශ්චරිතයන්ගෙන් වෙන්වීමෙක් විරතියෙක් පටිවිරතියෙක් විරමණයෙක් අක්‍රියායෙක් අකරණයෙක් නො පැමිණීමෙක් වේලාඅනතික්‍රමණයෙක් ප්‍රත්‍යය නැසීමෙක් සම්‍යක් කර්‍මානත්යෙක් වේ ද, මේ ‘සම්මාකම්මන්ත’ යි කියනු ලැබේ.
තත්ථ කතමො සම්මාආජීවො: යා මිච්ඡාආජීවා ආරති විරති පටිවිරති වෙරමණී අකිරියා අකරණං අනජ්ඣාපත්ති වෙලාඅනතික්කමො සෙතුඝාතො සම්මාආජීවො මග්ගඞ්ගං මග්ගපරියාපන්නං, අයං වුච්චති සම්මා ආජීවො.
එහි ‘සම්මාආජීව’ කවරෙ යත්: මාර්ගාඞ්ග වූ මාර්‍ගපර්‍ය්‍යාපන්න වූ යම් මිථ්‍යා ආජීවයෙන් වෙන්වීමෙක් විරතියෙක් පටිවිරතියෙක් විරමණයෙක් අක්‍රියායෙක් අකරණයෙක් නො පැමිණීමෙක් වේලාඅනතික්‍රමණයෙක් ප්‍රත්‍යය නැසීමෙක් සම්‍යගාජීවයෙක් වේ ද, මේ ‘සම්මාආජීව’ යි කියනු ලැබේ.
තත්ථ කතමො සම්මාවායාමො: යො චෙතසිකො විරියාරම්භො -පෙ- සම්මාවායාමො විරියසම්බොජ්ඣඞ්ගො මග්ගඞ්ගං මග්ගපරියාපන්නං, අයං වුච්චති සම්මාවායාමො.
එහි ‘සම්මාවායාම’ කවරෙ යත්: මාර්ගාඞ්ග වූ මාර්‍ගපර්‍ය්‍යාපන්න වූ යම් චෛතසික වීර්‍ය්‍යාරම්භයෙක් … සම්‍යග්ව්‍යායාමයෙක් වීර්‍ය්‍යසම්බෝධ්‍යඞ්ගයෙක් වේ ද, මේ ‘සම්මා වායාම’ යි කියනු ලැබේ.
තත්ථ කතමා සම්මාසති: යා සති අනුස්සති -පෙ- සම්මාසති සතිසම්බොජ්ඣඞ්ගො මග්ගඞ්ගං මග්ගපරියාපන්නං, අයං වුච්චති සම්මාසති.
එහි ‘සම්මාසති’ කවර යත්: මාර්ගාඞ්ග වූ මාර්‍ගපර්‍ය්‍යාපන්න වූ යම් ස්මෘතියක් අනුස්මෘතියක් … සම්‍යක් ස්මෘතියක් ස්මෘතිසම්බෝධ්‍යඞ්ගයෙක් වේ ද, මේ ‘සම්මා සති’ යි කියනු ලැබේ.
තත්ථ කතමො සම්මාසමාධි: යා චිත්තස්ස ඨිති සණ්ඨිති -පෙ- සම්මාසමාධි, සමාධිසම්බොජ්ඣඞ්ගො මග්ගඞ්ගං මග්ගපරියාපන්නං, අයං වුච්චති සම්මාසමාධි, අයං වුච්චති දුක්ඛනිරොධගාමිනී පටිපදා, අවසෙසා ධම්මා දුක්ඛනිරොධගාමිනියා පටිපදාය සම්පයුත්තා.
එහි ‘සම්මාසමාධි’ කවරෙ යත්: මාර්ගාඞ්ග වූ මාර්‍ගපර්‍ය්‍යාපන්න වූ යම් චිත්තයාගේ සිටීමෙක් මොනවට සිටීමෙක් … සම්‍යක්සමාධියෙක් සමාධිසම්බෝධ්‍යාඞ්ගයෙක් වේ ද, මේ ‘සම්මාසමාධි’ යි කියනු ලැබේ.
286. තත්ථ කතමො දුක්ඛසමුදයො: තණ්හා ච අවසෙසා ච කිලෙසා අයං වුච්චති දුක්ඛසමුදයො.
286. එහි ‘දුක්ඛසමුදය’ කවරෙ යත්: තෘෂ්ණාව ද ඉතිරි ව සිටි ක්ලේශයෝ ද යන මේ ‘දුක්ඛසමුදය’ යි කියනු ලැබේ.
තත්ථ කතමං දුක්ඛං: අවසෙසා ච අකුසලා ධම්මා, තීණි ච කුසලමූලානි සාසවානි, අවසෙසා ච සාසවා කුසලා ධම්මා, සාසවා ච කුසලාකුසලානං ධම්මානං විපාකා, යෙ ච ධම්මා කිරියා නෙව කුසලා නාකුසලා න ච කම්මවිපාකා, සබ්බං ච රූපං, ඉදං වුච්චති දුක්ඛං.
එහි ‘දුක්ඛය’ කවරෙ යත්: ඉතිරි ව සිටි අකුශලධර්‍මයෝ ද, සාස්‍රව වූ තුන් කුශල මූලයෝ ද, ඉතිරි ව සිටි සාස්‍රව වූ කුශලධර්‍මයෝ ද, කුශලාකුශලධර්‍මයන්ගේ සාස්‍රව වූ විපාකයෝ ද, නො ම කුශල වූ අකුශල නො වූ නො ද කර්මවිපාක වූ යම් ක්‍රියාධර්‍ම කෙනෙකුත් වෙත් ද, හැම රූපය ද යන මේ ‘දුක්ඛ’ යි කියනු ලැබේ.
තත්ථ කතමො දුක්ඛනිරොධො: තණ්හාය අවසෙසානඤ්ච කිලෙසානං පාහානං, අයං වුච්චති දුක්ඛනිරොධො.
එහි ‘දුක්ඛනිරෝධය’ කවරෙ යත්: තෘෂ්ණාවගේ ද, අවශේෂ වූ ක්ලේශයන්ගේ ද ප්රහාණය යි. මේ ‘දුක්ඛනිරෝධය’ යි කියනු ලැබේ.
තත්ථ කතමා දුක්ඛනිරොධගාමිනී පටිපදා: ඉධ භික්ඛු යස්මිං සමයෙ ලොකුත්තරං ඣානං භාවෙති නිය්යානිකං අපචයගාමිං දිට්ඨිගතානං පහානාය පඨමාය භූමියා පත්තියා විවිච්චෙ’ව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති දුක්ඛාපටිපදං දන්ධාභිඤ්ඤං, තස්මිං සමයෙ අට්ඨඞ්ගිකො මග්ගො හොති සම්මාදිට්ඨි -පෙ- සම්මාසමාධි, අයං වුච්චති දුක්ඛනිරොධගාමිනී පටිපදා, අවසෙසා ධම්මා දුක්ඛනිරොධගාමිනියා පටිපදාය සම්පයුත්තා.
එහි ‘දුක්ඛනිරෝධගාමිනීපටිපදා’ කවර යත්: යම් කලෙකැ දෘෂ්ටිගතයන්ගේ ප්රහාණය පිණිස ප්‍රථමභූමියට පැමිණීම පිණිස නෛර්‍ය්‍යාණික වූ අපචයගාමී වූ ලෝකෝත්තරධ්‍යානය වඩා ද, කාමයන්ගෙන් වෙන් ව ම … දුක් වූ ප්‍රතිපදා ඇති ලැසි වූ අභිඥා ඇති ප්‍රථමධ්‍යානයට පැමිණ වාසය කෙරෙයි. එසමයෙහි අෂ්ටාඞ්ගිකමාර්‍ගය වෙයි: සම්මාදිට්ඨි ය … සම්මාසමාධි යි. මේ ‘දුඃඛනිරෝධගාමිනීප්රතිපාදා’ යි කියනු ලැබේ. ඉතිරි ව සිටි ධර්මයෝ දුඃඛනිරෝධගාමිනී ප්‍රතිපදාව හා සම්ප්‍රයුක්තයෝ යි.
287. තත්ථ කතමො දුක්ඛසමුදයො: තණ්හා ච, අවසෙසා ච කිලෙසා, අවසෙසා ච අකුසලා ධම්මා, අයං වුච්චති දුක්ඛසමුදයො.
287. එහි ‘දුක්ඛසමුදය’ කවරෙ යත්: තෘෂ්ණාව ද ඉතිරි ව සිටි ක්ලේශයෝ ද ඉතිරි ව සිටි අකුශලධර්‍මයෝ ද යන මේ ‘දුක්ඛසමුදය’ යි කියනු ලැබේ.
තත්ථ කතමං දුක්ඛං: තීණි ච කුසලමූලානි සාසවානි, අවසෙසා ච සාසවා කුසලා ධම්මා, සාසවා ච කුසලාකුසලානං ධම්මානං විපාකා, යෙ ච ධම්මා කිරියා නෙ’ව කුසලා නාකුසලා න ච කම්මවිපාකා, සබ්බඤ්ච රූපං, ඉදං වුච්චති දුක්ඛං.
එහි ‘දුක්ඛය’ කවරෙ යත්: සාස්‍රව වූ තුන් කුශලමූලයෝ ද, ඉතිරි ව සිටි සාස්‍රව වූ කුශලධර්‍මයෝ ද, සාස්‍රව වූ කුශලාකුශලධර්‍මයන්ගේ විපාකයෝ ද, නො ම කුසල් වූ අකුසල් නො වූ නො ද කර්මවිපාක වූ යම් ක්‍රියාධර්‍ම කෙනෙකුත් වෙත් ද, හැම රූපය ද යන මේ ‘දුක්ඛ’ යි කියනු ලැබේ.
තත්ථ කතමො දුක්ඛනිරොධො: තණ්හාය ච, අවසෙසානඤ්ච කිලෙසානං, අවසෙසානඤ්ච අකුසලානං ධම්මානං පහානං, අයං වුච්චති දුක්ඛනිරොධො.
එහි ‘දුක්ඛනිරෝධය’ කවරෙ යත්: තෘෂ්ණාවගේ ද ඉතිරි ව සිටි කෙලෙසුන්ගේ ද ඉතිරි ව සිටි අකුශලධර්‍මයන්ගේ ද ප්රහාණය යි. මේ ‘දුක්ඛනිරෝධ’ යි කියනු ලැබේ.
තත්ථ කතමා දුක්ඛනිරොධගාමිනී පටිපදා: ඉධ භික්ඛු යස්මිං සමයෙ ලොකුත්තරං ඣානං භාවෙති නිය්යානිකං අපචයගාමිං දිට්ඨිගතානං පහානාය පඨමාය භූමියා පත්තියා, විවිච්චෙ’ව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති දුක්ඛාපටිපදං දන්ධාභිඤ්ඤං, තස්මිං සමයෙ අට්ඨඞ්ගිකො මග්ගො හොති: සම්මාදිට්ඨි -පෙ- සම්මාසමාධි, අයං වුච්චති දුක්ඛනිරොධගාමිනී පටිපදා, අවසෙසා ධම්මා දුක්ඛනිරොධගාමිනියා පටිපදාය සම්පයුත්තා.
එහි ‘දුක්ඛනිරෝධගාමිනීපටිපදා’ කවර යත්: මෙසස්නෙහි මහණ දෘෂ්ටිගතයන්ගේ ප්රහාණය පිණිස ප්රථමභූමිය පැමිණීම පිණිස නෛර්‍ය්‍යාණික වූ අපචයගාමී වූ ලෝකෝත්තරධ්‍යානය වඩා ද, කාමයන්ගෙන් වෙන් ව ම … දුඃඛප්‍රතිපදා ඇති ලැසි වූ අභිඥා ඇති ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි අෂ්ටාඞ්ගිකමාර්‍ගය වෙයි: සම්මාදිට්ඨි ය, … සම්මාසමාධි යි. මේ ‘දුක්ඛනිරෝධගාමිනීපටිපදා’ යි කියනු ලැබේ. අවශේෂ ධර්මයෝ දුක්ඛනිරෝධගාමිනීප්රතිපදාව හා සම්ප්‍රයුක්තයෝ යි.
288. තත්ථ කතමො දුක්ඛසමුදයො: තණ්හා ච, අවසෙසා ච කිලෙසා අවසෙසා ච අකුසලා ධම්මා, තීණි ච කුසලමූලානි සාසවානි, අයං වුච්චති දුක්ඛසමුදයො.
288. එහි ‘දුක්ඛසමුදය’ කවරෙ යත්: තෘෂ්ණාව ද අවශේෂ ක්ලේශයෝ ද, අවශේෂ අකුශලධර්‍මයෝ ද, සාස්‍රව වූ තුන් කුශලමූලයෝ ද යන මේ ‘දුක්ඛසමුදය’ යි කියනු ලැබේ.
තත්ථ කතමං දුක්ඛං: අවසෙසා ච සාසවා කුසලා ධම්මා සාසවා ච කුසලාකුසලානං ධම්මානං විපාකා, යෙ ච ධම්මා කිරියා නෙ’ව කුසලා නාකුසලා න ච කම්මවිපාකා, සබ්බඤ්ච රූපං, ඉදං වුච්චති දුක්ඛං.
එහි ‘දුක්ඛය’ කවරෙ යත්: අවශේෂ වූ සාස්‍රව කුශලධර්‍මයෝ ද, සාස්‍රව වූ කුශලාකුශලධර්‍මයන්ගේ විපාකයෝ ද, නො ම කසුල් වූ අකුසල් නො වූ නො ද කර්මවිපාක වූ යම් ක්‍රියාධර්‍ම කෙනෙකුන් වෙත් ද, හැම රූපය ද යන මේ ‘දුක්ඛ’ යි කියනු ලැබේ.
තත්ථ කතමො දුක්ඛනිරොධො: තණ්හාය ච, අවසෙසානඤ්ච කිලෙසානං, අවසෙසානඤ්ච අකුසලානං ධම්මානං, තිණ්ණඤ්ච කුසලමූලානං සාසවානං පහානං, අයං වුච්චති දුක්ඛනිරොධො.
එහි ‘දුක්ඛනිරෝධය’ කවරෙ යත්: තෘෂ්ණාවගේ ද, අවශේෂ ක්ලේශයන්ගේ ද, අවශේෂ අකුශලධර්‍මයන්ගේ ද, සාස්‍රව වූ තුන් කුශලමූලයන්ගේ ද ප්රහාණය යි. මේ ‘දුක්ඛනිරෝධ’ යි කියනු ලැබේ.
තත්ථ කතමා දුක්ඛනිරොධගාමිනී පටිපදා: ඉධ භික්ඛු යස්මිං සමයෙ ලොකුත්තරං ඣානං භාවෙති නිය්යානිකං අපචයගාමිං දිට්ඨිගතානං පහානාය පඨමාය භූමියා පත්තියා, විවිච්චෙ’ව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති, දුක්ඛාපටිපදං දන්ධාභිඤ්ඤං, තස්මිං සමයෙ අට්ඨඞ්ගිකො මග්ගො හොති: සම්මාදිට්ඨි -පෙ- සම්මාසමාධි, අයං වුච්චති දුක්ඛනිරොධගාමිනී පටිපදා, අවසෙසා ධම්මා දුක්ඛනිරොධගාමිනියා පටිපදාය සම්පයුත්තා.
එහි ‘දුක්ඛනිරෝධගාමිනීපටිපදා’ කවර යත්: මෙසස්නෙහි මහණ යම් කලෙක දෘෂ්ටිගතයන්ගේ ප්රහාණය පිණිස ප්‍රථමභූමියට පැමිණීම පිණිස නෛර්‍ය්‍යාණික වූ අපචයගාමී වූ ලෝකෝත්තරධ්‍යානය වඩා ද, කාමයන්ගෙන් වෙන් ව ම … දුක් වූ ප්‍රතිපදා ඇති ලැසි වූ අභිඥා ඇති ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි අෂ්ටාඞ්ගිකමාර්‍ගය වෙයි. සම්මාදිට්ඨි ය … සම්මාසමාධි යි. මේ ‘දුක්ඛනිරෝධගාමිනීපටිපදා’ යි කියනු ලැබේ. අවශේෂධර්‍මයෝ දුඃඛනිරෝධගාමිනීප්‍රතිපදාව හා සම්ප්‍රයුක්තයෝ යි.
289. තත්ථ කතමො දුක්ඛසමුදයො: තණ්හා ච, අවසෙසා ච කිලෙසා අවසෙසා ච අකුසලා ධම්මා, තීණි ච කුසලමූලානි සාසවානි, අවසෙසා ච සාසවා කුසලා ධම්මා. අයං වුච්චති දුක්ඛසමුදයො.
289. එහි ‘දුක්ඛසමුදය’ කවරෙ යත්: තෘෂ්ණාව ද, අවශේෂ ක්ලේශයෝ ද, අවශේෂ අකුශලධර්‍මයෝ ද,සාස්‍රව වූ තුන් කුශලමූලයෝ ද අවශේෂ වූ සාස්රවකුශල ධර්මයෝ ද යන මේ ‘දුක්ඛසමුදය’ යි කියනු ලැබේ.
තත්ථ කතමං දුක්ඛං: සාසවා කුසලාකුසලානං ධම්මානං විපාකා, යෙ ච ධම්මා කිරියා නෙ’ව කුසලා නාකුසලා න ච කම්මවිපාකා, සබ්බඤ්ච රූපං, ඉදං වුච්චති දුක්ඛං.
එහි ‘දුක්ඛය’ කවරෙ යත්: කුශලාකුශලධර්‍මයන්ගේ සාස්‍රව වූ විපාකයෝ ද නො ම කුසල් වූ අකුසල් නො වූ නො ද කර්මවිපාක වූ යම් ක්‍රියාධර්‍ම කෙනෙකුත් වෙත් ද, හැම රූපය ද යන මේ ‘දුක්ඛ’ යි කියනු ලැබේ.
තත්ථ කතමො දුක්ඛනිරොධො: තණ්හාය ච, අවසෙසානඤ්ච කිලෙසානං, අවසෙසානඤ්ච අකුසලානං ධම්මානං, තිණ්ණඤ්ච කුසලමූලානං සාසවානං, අවසෙසානඤ්ච සාසවානං කුසලානං ධම්මානං පහානං, අයං වුච්චති දුක්ඛනිරොධො.
එහි ‘දුක්ඛනිරෝධය’ කවරෙ යත්: තෘෂ්ණාවගේ ද අවශේෂ ක්ලේශයන්ගේ ද අවශේෂ අකුශලධර්‍මයන්ගේ ද සාස්‍රව වූ තුන් කුශලමූලයන්ගේ ද අවශේෂ වූ සාස්‍රව කුශලධර්‍මයන්ගේ ද ප්රහාණය යි. මේ ‘දුක්ඛනිරෝධ’ යි කියනු ලැබේ.
තත්ථ කතමා දුක්ඛනිරොධගාමිනී පටිපදා: ඉධ භික්ඛු යස්මිං සමයෙ ලොකුත්තරං ඣානං භාවෙති නිය්යානිකං අපචයගාමිං දිට්ඨිගතානං පහානාය පඨමාය භූමියා පත්තියා විවිච්චෙ’ව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති දුක්ඛාපටිපදං දන්ධාභිඤ්ඤං, තස්මිං සමයෙ අට්ඨඞ්ගිකො මග්ගො හොති: සම්මාදිට්ඨි -පෙ- සම්මාසමාධි, අයං වුච්චති දුක්ඛනිරොධගාමිනී පටිපදා. අවසෙසා ධම්මා දුක්ඛනිරොධගාමිනියා පටිපදාය සම්පයුත්තා.
එහි ‘දුක්ඛනිරෝධගාමිනීපටිපදා’ කවර යත්: මෙසස්නෙහි මහණ යම් කලෙක දෘෂ්ටිගතයන්ගේ ප්රහාණය පිණිස ප්‍රථමභූමියට පැමිණීම පිණිස නෛර්‍ය්‍යාණික වූ අපචයගාමී වූ ලෝකෝත්තරධ්‍යානය වඩා ද, කාමයන්ගෙන් වෙන් ව ම … දුක් වූ ප්‍රතිපදා ඇති ලැසි වූ අභිඥා ඇති ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි අෂ්ටාඞ්ගිකමාර්‍ගය වෙයි: සම්මාදිට්ඨි ය … සම්මාසමාධි යි. මේ ‘දුක්ඛනිරෝධගාමිනීපටිපදා’ යි කියනු ලැබේ. අවශේෂධර්‍මයෝ දුඃඛනිරෝධගාමිනීප්‍රතිපදාව හා සම්ප්‍රයුක්තයෝ යි.
290. චත්තාරි සච්චානි: දුක්ඛං, දුක්ඛසමුදයො, දුක්ඛනිරොධො, දුක්ඛනිරොධගාමිනී පටිපදා.
290. සතර සත්‍යයෝ ය: දුක්ඛ ය, දුක්ඛසමුදය ය, දුක්ඛනිරෝධය, දුක්ඛනිරෝධගාමිනීප්රතිපදා යි.
තත්ථ කතමො දුක්ඛසමුදයො: තණ්හා, අයං වුච්චති දුක්ඛසමුදයො.
එහි ‘දුක්ඛසමුදය’ කවරෙ යත්: තෘෂ්ණාව යි. මේ ‘දුක්ඛසමුදය’ යි කියනු ලැබේ.
තත්ථ කතමං දුක්ඛං: අවසෙසා ච කිලෙසා, අවසෙසා ච අකුසලා ධම්මා, තීණි ච කුසලමූලානි සාසවානි, අවසෙසා ච සාසවා කුසලා ධම්මා, සාසවා ච කුසලාකුසලානං ධම්මානං විපාකා, යෙ ච ධම්මා කිරියා නෙව කුසලා නාකුසලා න ච කම්මවිපාකා, සබ්බඤ්ච රූපං, ඉදං වුච්චති දුක්ඛං.
එහි ‘දුක්ඛය’ කවරෙ යත්: ඉතිරි ව සිටි කෙලෙස්හු ද ඉතිරි ව සිටි අකුසල්දහම්හු ද ආස්‍රව සහිත වූ තුන් කුසල්මුල්හු ද ඉතිරි ව සිටි සාස්‍රව වූ කුසල්දහම්හු ද කුසල්අකුසල් දහමුන්ගේ සාස්‍රව වූ විපාකයෝ ද නො ම කුසල් වූ අකුසල් නො වූ නො ද කම්විවා වූ යම් කිරියදහම් කෙනෙකුත් වෙත් ද, හැම රූපය ද යන මේ ‘දුක්ඛ’ යි කියනු ලැබේ.
තත්ථ කතමො දුක්ඛනිරොධො: තණ්හාය පහානං. අයං වුච්චති දුක්ඛනිරොධො.
එහි ‘දුක්ඛනිරෝධය’ කවරෙ යත්: තෘෂ්ණාවගේ ප්රහාණය යි. මේ ‘දුක්ඛනිරෝධ’ යි කියනු ලැබේ.
තත්ථ කතමා දුක්ඛනිරොධගාමිනී පටිපදා: ඉධ භික්ඛු යස්මිං සමයෙ ලොකුත්තරං ඣානං භාවෙති නිය්යානිකං අපචයගාමිං දිට්ඨිගතානං පහානාය පඨමාය භූමියා පත්තියා විවිච්චෙ’ව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති දුක්ඛාපටිපදං දන්ධාභිඤ්ඤං, තස්මිං සමයෙ පඤ්චඞ්ගිකො මග්ගො හොති: සම්මාදිට්ඨි, සම්මාසඞ්කප්පො, සම්මාවායාමො, සම්මාසති, සම්මාසමාධි.
එහි ‘දුක්ඛනිරෝධගාමිනීපටිපදා’ කවර යත්: මෙසස්නෙහි මහණ යම් කලෙක දෘෂ්ටිගතයන්ගේ ප්රහාණය පිණිස ප්‍රථමභූමියට පැමිණීම පිණිස නෛර්‍ය්‍යාණික වූ අපචයගාමී වූ ලෝකෝත්තරධ්‍යානය වඩා ද කාමයන්ගෙන් වෙන් ව ම … දුක් වූ ප්‍රතිපදා ඇති ලැසි වූ අභිඥා ඇති ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි පඤ්චාඞ්ගිකමාර්‍ගය වෙයි: සම්මාදිට්ඨි ය, සම්මාසංකප්ප ය, සම්මාවායාම ය, සම්මාසති ය, සම්මාසමාධි යි.
තත්ථ කතමා සම්මාදිට්ඨි: යා පඤ්ඤා පජානනා -පෙ- අමොහො ධම්මවිචයො සම්මාදිට්ඨි ධම්මවිචයසම්බොජ්ඣඞ්ගො මග්ගඞ්ගං මග්ගපරියාපන්නං, අයං වුච්චති සම්මාදිට්ඨි.
එහි ‘සම්මාදිට්ඨි’ කවර යත්: මාර්ගාඞ්ග වූ මාර්‍ගපර්‍ය්‍යාපන්න වූ යම් ප්‍රඥාවක් පජානනාකාරයෙක් … අමෝහයෙක් ධර්මවිචයයෙක් සම්‍යග්දෘෂ්ටියෙක් ධර්මවිචය සම්බෝධ්‍යඞ්ගයෙක් වේ ද, මේ ‘සම්මාදිට්ඨි’ යි කියනු ලැබේ.
තත්ථ කතමො සම්මාසඞ්කප්පො: යො තක්කො -පෙ- සම්මාසඞ්කප්පො මග්ගඞ්ගං මග්ගපරියාපන්නං, අයං වුච්චති සම්මාසඞ්කප්පො.
එහි ‘සම්මාසංකප්ප’ කවරෙ යත්: මාර්ගාඞ්ග වූ මාර්‍ගපර්‍ය්‍යාපන්න වූ යම් තර්‍කයෙක් … සම්‍යක්සංකල්පයෙක් වේ ද මේ ‘සම්මාසංකප්ප’ යි කියනු ලැබේ.
තත්ථ කතමො සම්මාවායාමො: යො චෙතසිකො විරියාරම්භො -පෙ- සම්මාවායාමො විරියසම්බොජ්ඣඞ්ගො මග්ගඞ්ගං මග්ගපරියාපන්නං, අයං වුච්චති සම්මාවායාමො.
එහි ‘සම්මාවායාම’ කවරෙ යත්: මාර්ගාඞ්ග වූ මාර්‍ගපර්‍ය්‍යාපන්න වූ යම් වීර්‍ය්‍යාරම්භයෙක් … සම්‍යග්ව්‍යායාමයෙක් වීර්‍ය්‍යසම්බෝධ්‍යඞ්ගයෙක් වේ ද, මේ ‘සම්මාවායාම’ යි කියනු ලැබේ.
තත්ථ කතමා සම්මාසති: යා සති අනුස්සති -පෙ- සම්මාසති සතිසම්බොජ්ඣඞ්ගො මග්ගඞ්ගං මග්ගපරියාපන්නං - අයං වුච්චති සම්මාසති.
එහි ‘සම්මාසති’ කවරෙ යත්: මාර්ගාඞ්ග වූ මාර්‍ගපර්‍ය්‍යාපන්න වූ යම් ස්මෘතියක් අනුස්මෘතියක් … සම්‍යක්ස්මෘතියක් ස්මෘතිසම්බෝධ්‍යඞ්ගයෙක් වේ ද, මේ ‘සම්මාසති’ යි කියනු ලැබේ.
තත්ථ කතමො සම්මාසමාධි: යා චිත්තස්ස ඨිති -පෙ- සම්මාසමාධි සමාධිසම්බොජ්ඣඞ්ගො මග්ගඞ්ගං මග්ගපරියාපන්නං. අයං වුච්චති සම්මාසමාධි. අයං වුච්චති දුක්ඛනිරොධගාමිනී පටිපදා. අවසෙසා ධම්මා දුක්ඛනිරොධගාමිනියා පටිපදාය සම්පයුත්තා.
එහි ‘සම්මාසමාධි’ කවරෙ යත්: මාර්ගාඞ්ග වූ මාර්‍ගපර්‍ය්‍යාපන්න වූ යම් චිත්තයාගේ සිටීමෙක් … සම්‍යක්සමාධියෙක් සමාධිසම්බෝධ්‍යඞ්ගයෙක් වේ ද, මේ ‘සම්මාසමාධි’ යි කියනු ලැබේ. මේ ‘දුක්ඛනිරෝධගාමිනීපටිපදා’ යි කියනු ලැබේ. අවශේෂ වූ ධර්මයෝ දුක්ඛනිරෝධගාමිනීපටිපදාව හා සම්ප්‍රයුක්තයෝ යි.
291. තත්ථ කතමො දුක්ඛසමුදයො: තණ්හා ච, අවසෙසා ච කිලෙසා, අවසෙසා ච අකුසලා ධම්මා, තීණි ච කුසලමූලානි සාසවානි, අවසෙසා ච සාසවා කුසලා ධම්මා, අයං වුච්චති දුක්ඛසමුදයො.
291. එහි ‘දුක්ඛසමුදය’ කවරෙ යත්: තෘෂ්ණාව ද අවශේෂ ක්ලේශයෝ ද අවශේෂ අකුශලධර්‍මයෝ ද සාස්‍රව වූ තුන් කුශලමූලයෝ ද අවශේෂ වූ සාස්‍රව කුශල ධර්මයෝ ද යන් මේ ‘දුක්ඛසමුදය’ යි කියනු ලැබේ.
තත්ථ කතමං දුක්ඛං: සාසවා කුසලාකුසලානං ධම්මානං විපාකා, යෙ ච ධම්මා කිරියා නෙව කුසලා නාකුසලා න ච කම්මවිපාකා, සබ්බඤ්ච රූපං, ඉදං වුච්චති දුක්ඛං.
එහි ‘දුක්ඛය’ කවරෙ යත්: කුශලාකුශලධර්‍මයන්ගේ සාස්‍රව වූ විපාකයෝ ය, නො ම කුශල වූ අකුශල නො වූ නො ද කර්මවිපාක වූ යම් ක්‍රියාධර්‍ම කෙනෙකුත් වෙත් ද, හැම රූපය ද යන මේ ‘දුක්ඛ’ යි කියනු ලැබේ.
තත්ථ කතමො දුක්ඛනිරොධො: තණ්හාය ච, අවසෙසානඤ්ච කිලෙසානං, අවසෙසානඤ්ච අකුසලානං ධම්මානං, තිණ්ණඤ්ච කුසලමූලානං සාසවානං, අවසෙසානඤ්ච සාසවානං කුසලානං ධම්මානං පහානං, අයං වුච්චති දුක්ඛනිරොධො.
එහි ‘දුක්ඛනිරෝධය’ කවරෙ යත්: තෘෂ්ණාවගේ ද අවශේෂ ක්ලේශයන්ගේ ද අවශේෂ අකුශලධර්‍මයන්ගේ ද සාස්‍රව වූ තුන් කුශලමූලයන්ගේ ද අවශේෂ වූ සාස්‍රව වූ කුශලධර්‍මයන්ගේ ද ප්රහාණය යි. මේ ‘දුක්ඛනිරෝධය’ යි කියනු ලැබේ.
තත්ථ කතමා දුක්ඛනිරොධගාමිනී පටිපදා: ඉධ භික්ඛු යස්මිං සමයෙ ලොකුත්තරං ඣානං භාවෙති නිය්යානිකං අපචයගාමිං දිට්ඨිගතානං පහානාය පඨමාය භූමියා පත්තියා විවිච්චෙ’ව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති දුක්ඛාපටිපදං දන්ධාභිඤ්ඤං, තස්මිං සමයෙ පඤ්චඞ්ගිකො මග්ගො හොති. සම්මාදිට්ඨි සම්මාසඞ්කප්පො සම්මාවායාමො සම්මාසති සම්මාසමාධි. අයං වුච්චති දුක්ඛනිරොධගාමිනී පටිපදා. අවසෙසා ධම්මා දුක්ඛනිරොධගාමිනියා පටිපදාය සම්පයුත්තා.
එහි ‘දුක්ඛනිරෝධගාමිනීපටිපදා’ කවර යත්: මෙ සස්නෙහි මහණ ය කලෙක දෘෂ්ටිගතයන්ගේ ප්රහාණය පිණිස ප්‍රථමභූමියට පැමිණීම පිණිස නෛර්‍ය්‍යාණික වූ අපචය ගාමී වූ ලෝකෝත්තරධ්‍යානය වඩා ද කාමයන්ගෙන් වෙන් ව ම … දුක් වූ පිළිවෙත් ඇති ලැසි වූ අභිඥා ඇති ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි පඤ්චාඞ්ගිකමාර්‍ග වෙයි: සම්මාදිට්ඨි ය, සම්මාසංකප්ප ය, සම්මාවායාම ය, සම්මාසති ය, සම්මාසමාධි යි. මේ ‘දුක්ඛනිරෝධගාමිනීපටිපදා’ යි කියනු ලැබේ. අවශේෂධර්‍මයෝ දුඃඛනිරෝධගාමිනීප්‍රතිපදාව හා සම්ප්‍රයුක්තයෝ යි.
292. චත්තාරි සච්චානි: දුක්ඛං, දුක්ඛසමුදයො, දුක්ඛනිරොධො, දුක්ඛනිරොධගාමිනී පටිපදා.
292. සතර සත්‍යයෝ ය: දුක්ඛ ය, දුක්ඛසමුදය ය, දුක්ඛනිරෝධ ය, දුක්ඛනිරෝධගාමිනීපටිපදා යි.
තත්ථ කතමො දුක්ඛසමුදයො: තණ්හා, අයං වුච්චති දුක්ඛසමුදයො.
එහි ‘දුක්ඛසමුදය’ කවරෙ යත්: තෘෂ්ණාව යි. මේ ‘දුක්ඛසමුදය’ යි කියනු ලැබේ.
තත්ථ කතමං දුක්ඛං: අවසෙසා ච කිලෙසා, අවසෙසා ච අකුසලා ධම්මා, තීණි ච කුසලමූලානි සාසවානි, අවසෙසා ච සාසවා කුසලා ධම්මා, සාසවා ච කුසලාකුසලානං ධම්මානං විපාකා, යෙ ච ධම්මා කිරියා නෙව කුසලා නාකුසලා න ච කම්මවිපාකා, සබ්බඤ්ච රූපං, ඉදං වුච්චති දුක්ඛං.
එහි ‘දුක්ඛය’ කවරෙ යත්: අවශේෂ ක්ලේශයෝ ද අවශේෂ අකුශලධර්‍මයෝ ද සාස්‍රව වූ තුන් කුශලමූලයෝ ද සාස්‍රව වූ අවශේෂ කුශලධර්‍මයෝ ද කුශලාකුශලධර්‍මයන්ගේ සාස්‍රව වූ විපාකයෝ ද නො ම කුශල වූ අකුශල නො වූ නො ද කර්මවිපාක වූ යම් ක්‍රියාධර්‍ම කෙනෙකුත් වෙත් ද හැම රූපය ද යන මේ ‘දුක්ඛ’ යි කියනු ලැබේ.
තත්ථ කතමො දුක්ඛනිරොධො: තණ්හාය පහානං. අයං වුච්චති දුක්ඛනිරොධො.
එහි ‘දුක්ඛනිරෝධය’ කවරෙ යත්: තෘෂ්ණාවගේ ප්රහාණය යි. මේ ‘දුක්ඛනිරෝධ’ යි කියනු ලැබේ.
තත්ථ කතමා දුක්ඛනිරොධගාමිනී පටිපදා: ඉධ භික්ඛු යස්මිං සමයෙ ලොකුත්තරං ඣානං භාවෙති නිය්යානිකං අපචයගාමිං දිට්ඨිගතානං පහානාය පඨමාය භූමියා පත්තියා විවිච්චෙ’ව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති දුක්ඛාපටිපදං දන්ධාභිඤ්ඤං. තස්මිං සමයෙ ඵස්සො හොති -පෙ- අවික්ඛෙපො හොති, අයං වුච්චති දුක්ඛනිරොධගාමිනී පටිපදා.
එහි ‘දුක්ඛනිරෝධගාමිනීපටිපදා’ කවර යත්: මෙ සස්නෙහි මහණ යම් කලෙක දෘෂ්ටිගතයන්ගේ ප්රහාණය පිණිස ප්‍රථමභූමියට පැමිණීම පිණිස නෛර්‍ය්‍යාණික වූ අපචයගාමී වූ ලෝකෝත්තරධ්‍යානය වඩා ද කාමයන්ගෙන් වෙන් ව ම … දුක් වූ ප්‍රතිපදා ඇති දන්ධ වූ අභිඥා ඇති ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්ශය වෙයි. … අවික්‍ෂේපය වේ. මේ ‘දුක්ඛනිරෝධගාමිනීපටිපදා’ යි කියනු ලැබේ.
293. තත්ථ කතමො දුක්ඛසමුදයො: තණ්හා ච, අවසෙසා ච කිලෙසා අවසෙසා ච අකුසලා ධම්මා, තීණි ච කුසලමූලානි සාසවානි, අවසෙසා ච සාසවා කුසලා ධම්මා, අයං වුච්චති දුක්ඛසමුදයො.
293. එහි ‘දුක්ඛසමුදය’ කවරෙ යත්: තෘෂ්ණාව ද අවශේෂ ක්ලේශයෝ අවශේෂ අකුශලධර්‍මයෝ ද සාස්‍රව වූ තුන් කුශලමූලයෝ ද සාස්‍රව වූ අවශේෂ කුශල ධර්මයෝ ද යන මේ ‘දුක්ඛසමුදය’ යි කියනු ලැබේ.
තත්ථ කතමං දුක්ඛං: සාසවා කුසලාකුසලානං ධම්මානං විපාකා, යෙ ච ධම්මා කිරියා නෙව කුසලා නාකුසලා න ච කම්මවිපාකා, සබ්බඤ්ච රූපං, ඉදං වුච්චති දුක්ඛං.
එහි ‘දුක්ඛය’ කවරෙ යත්: කුශලාකුශලධර්‍මයන්ගේ සාස්‍රව වූ විපාකයෝ ය, නො ම කුශල වූ අකුශල නො වූ නො ද කර්මවිපාක වූ යම් ක්‍රියාධර්‍ම කෙනෙකුත් වෙත් ද හැම රූපය ද යන මේ ‘දුක්ඛ’ යි කියනු ලැබේ.
තත්ථ කතමො දුක්ඛනිරොධො: තණ්හාය ච අවසෙසානඤ්ච කිලෙසානං, අවසෙසානඤ්ච අකුසලානං ධම්මානං, තිණ්ණඤ්ච කුසලමූලානං සාසවානං, අවසෙසානඤ්ච සාසවානං කුසලානං ධම්මානං පහානං, අයං වුච්චති දුක්ඛනිරොධො.
එහි ‘දුක්ඛනිරෝධය’ කවරෙ යත්: තෘෂ්ණාවගේ ද අවශේෂ ක්ලේශයන්ගේ ද අවශේෂ අකුශලධර්‍මයන්ගේ ද සාස්‍රව වූ තුන් කුශලමූලයන්ගේ ද සාස්‍රව වූ අවශේෂ කුශලධර්‍මයන්ගේ ද ප්රහාණය යි. මේ ‘දුක්ඛනිරෝධ’ ය කියනු ලැබේ.
තත්ථ කතමා දුක්ඛනිරොධගාමිනී පටිපදා: ඉධ භික්ඛු යස්මිං සමයෙ ලොකුත්තරං ඣානං භාවෙති නිය්යානිකං අපචයගාමිං දිට්ඨිගතානං පහානාය පඨමාය භූමියා පත්තියා විවිච්චෙ’ව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති දුක්ඛාපටිපදං දන්ධාභිඤ්ඤං, තස්මිං සමයෙ ඵස්සො හොති -පෙ- අවික්ඛෙපො හොති. අයං වුච්චති දුක්ඛනිරොධගාමිනී පටිපදා
එහි ‘දුක්ඛනිරෝධගාමිනීපටිපදා’ කවර යත්: මෙ සස්නෙහි මහණ යම් කලෙක දෘෂ්ටිගතයන්ගේ ප්රහාණය පිණිස ප්‍රථමභූමියට පැමිණීම පිණිස නෛර්‍ය්‍යාණික වූ අපචයගාමී වූ ලෝකෝත්තරධ්‍යානය වඩා ද කාමයන්ගෙන් වෙන් ව ම … දුක් වූ ප්‍රතිපදා ඇති දන්ධ වූ අභිඥා ඇති ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද එසමයෙහි ස්පර්ශය වෙයි … අවික්‍ෂේපය වේ. මේ ‘දුක්ඛනිරෝධගාමිනීපටිපදා’ යි කියනු ලැබේ.