යෙදුමෙන් කියවන්න

පඤ‍්හපුච‍්ඡකං

294. චත‍්තාරි අරියසච‍්චානි: දුක‍්ඛං අරියසච‍්චං, දුක‍්ඛසමුදයො අරියසච‍්චං, දුක‍්ඛනිරොධො අරියසච‍්චං, දුක‍්ඛනිරොධගාමිනී පටිපදා අරියසච‍්චං.

294. සතර ආර්‍ය්‍යසත්‍යයෝ වෙති: දුඃඛාර්‍ය්‍යසත්‍ය ය, දුඃඛසමුදයාර්‍ය්‍යසත්‍ය ය, දුඃඛනිරෝධාර්‍ය්‍යසත්‍ය ය, දුඃඛනිරෝධගාමිනීප්‍රතිපදාර්‍ය්‍යසත්‍ය යි.

295. චතුන‍්නං අරියසච‍්චානං කති කුසලා, කති අකුසලා, කති අව්‍යාකතා, -පෙ- කති සරණා, කති අරණා:

295. චතුරාර්‍ය්‍යසත්‍යයන් අතුරෙහි කෙතෙක් කුශලයෝ ද, කෙතෙක් අකුශලයෝ ද, කෙතෙක් අව්‍යාකෘතයෝ ද, … කෙතෙක් සරණයෝ ද, කෙතෙක් අරණයෝ ද යත්:

සමුදයසච‍්චං අකුසලං. මග‍්ගසච‍්චං කුසලං. නිරොධසච‍්චං අව්‍යාකතං. දුක‍්ඛසච‍්චං සියා කුසලං, සියා අකුසලං සියා අබ්‍යාකතං.

සමුදයසත්‍යය අකුශලය ය, මාර්‍ගසත්‍යය කුශල ය, නිරෝධසත්‍යය අව්‍යාකෘත ය, දුඃඛසත්‍යය කුශල ද වන්නේ ය, අකුශල ද වන්නේ ය. අව්‍යාකෘත ද වන්නේ යි.

ද‍්වෙ සච‍්චා සියා සුඛාය වෙදනාය සම‍්පයුත‍්තා, සියා අදුක‍්ඛමසුඛාය වෙදනාය සම‍්පයුත‍්තා. නිරොධසච‍්චං න වත‍්තබ‍්බං සුඛාය වෙදනාය සම‍්පයුත‍්තන‍්ති’පි. දුක‍්ඛාය වෙදනාය සම‍්පයුත‍්තන‍්ති’පි අදුක‍්ඛමසුඛාය වෙදනාය සම‍්පයුත‍්තන‍්ති’පි. දුක‍්ඛසච‍්චං සියා සුඛාය වෙදනාය සම‍්පයුත‍්තං, සියා දුක‍්ඛාය වෙදනාය සම‍්පයුත‍්තං, සියා අදුක‍්ඛමසුඛාය වෙදනාය සම‍්පයුත‍්තං, සියා න වත‍්තබ‍්බං සුඛාය වෙදනාය සම‍්පයුත‍්තන‍්ති’පි දුක‍්ඛාය වෙදනාය සම‍්පයුත‍්තන‍්ති’පි අදුක‍්ඛමසුඛාය වෙදනාය සම‍්පයුත‍්තන‍්ති’පි.

සත්‍යයෝ දෙදෙනෙක් සුඛවේදනාව හා සම්ප්‍රයුක්ත ද වන්නාහ, අදුක්ඛමසුඛවේදනාව හා සම්ප්‍රයුක්ත ද වන්නාහු ය. නිරෝධසත්‍යය සුඛවේදනාව හා සම්ප්‍රයුක්ත යි ද දුඃඛවේදනාව හා සම්ප්‍රයුක්ත යි ද අදුක්ඛමසුඛවේදනාව හා සම්ප්‍රයුක්ත යි ද නො කියයුතු ය. දුඃඛසත්‍යය සුඛවේදනාව හා සම්ප්‍රයුක්ත ද වන්නේ ය, දුඃඛවේදනාව හා සම්ප්‍රයුක්ත ද වන්නේ ය, අදුඃඛමසුඛවේදනාව හා සම්ප්‍රයුක්ත ද වන්නේ ය, සුඛවේදනාව හා සම්ප්‍රයුක්ත යි ද දුඃඛවේදනාව හා සම්ප්‍රයුක්ත යි ද අදුඃඛමසුඛවේදනාව හා සම්ප්‍රයුක්ත යි ද නො කියයුතු වන්නේ යි.

ද‍්වෙ සච‍්චා විපාකධම‍්මධම‍්මා. නිරොධසච‍්චං නෙව විපාකනවිපාකධම‍්මධම‍්මං. දුක‍්ඛසච‍්චං සියා විපාකං, සියා විපාකධම‍්මධම‍්මං, සියා නෙව විපාකනවිපාකධම‍්මධම‍්මං.

සත්‍යයෝ දෙදෙනෙක් විපාකස්වභාවධර්‍මයහ. නිරෝධසත්‍යය නො ම විපාක වූ නවිපාකස්වභාවධර්‍මය. දුඃඛසත්‍යය විපාක ද වන්නේ ය, විපාකස්වභාවධර්‍ම ද වන්නේ ය, නො ම විපාකනවිපාකස්වභාවධර්‍ම ද වන්නේ යි.

සමුදයසච‍්චං අනුපාදින‍්නුපාදානියං. ද‍්වෙ සච‍්චා අනුපාදින‍්නඅනුපාදානියා. දුක‍්ඛසච‍්චං සියා උපාදින‍්නුපාදානියං, සියා අනුපාදින‍්නුපාදානියං.

සමුදයසත්‍යය අනුපාදින්නනෝපාදානිය වෙයි. සත්‍යයෝ දෙදෙනෙක් අනුපාදින්න අනුපාදානිය වෙති. දුඃඛසත්‍යය උපාදින්නෝපාදානිය ද වන්නේ ය, අනුපාදින්නෝපාදානිය ද වන්නේ ය.

සමුදයසච‍්චං සංකිලිට‍්ඨසංකිලෙසිකං. ද‍්වෙ සච‍්චා අසංකිලිට‍්ඨඅසංකිලෙසිකා. දුක‍්ඛසච‍්චං සියා සංකිලිට‍්ඨසංකිලෙසිකං, සියා අසංකිලිට‍්ඨසංකිලෙසිකං.

සමුදයසත්‍යය සංක්ලිෂ්ටසාංක්ලේශික ය. සත්‍යයෝ දෙදෙනෙක් අසංක්ලිෂ්ට අසාංක්ලේශිකයෝ ය. දුඃඛසත්‍යය සංක්ලිෂ්ටසාංක්ලේශික ද වන්නේ ය, අසංක්ලිෂ්ට සාංක්ලේශික ද වන්නේ යි.

සමුදයසච‍්චං සවිතක‍්කසවිචාරං. නිරොධසච‍්චං අවිතක‍්කඅවිචාරං. මග‍්ගසච‍්චං සියා සවිතක‍්කසවිචාරං, සියා අවිතක‍්කවිචාරමත‍්තං, සියා අවිතක‍්කඅවිචාරං. දුක‍්ඛසච‍්චං සියා සවිතක‍්කසවිචාරං, සියා අවිතක‍්කවිචාරමත‍්තං, සියා අවිතක‍්කඅවිචාරං, සියා න වත‍්තබ‍්බං සවිතක‍්කසවිචාරන‍්ති’පි අවිතක‍්කවිචාරමත‍්තන‍්ති’පි අවිතක‍්කඅවිචාරන‍්ති’පි.

සමුදයසත්‍යය සවිතර්‍කසවිචාර ය. නිරෝධසත්‍යය අවිතර්‍කඅවිචාර ය. මාර්‍ග සත්‍යය සවිතර්‍කසවිචාර ද වන්නේ ය, අවිතර්‍කවිචාරමාත්‍ර ද වන්නේ ය, අවිතර්‍ක අවිචාර ද වන්නේ යි. දුඃඛසත්‍යය සවිතර්‍කසවිචාර ද වන්නේ ය, අවිතර්‍කවිචාරමාත්‍ර ද වන්නේ ය, අවිතර්‍කඅවිචාර ද වන්නේ ය, අවිතර්‍කසවිචාර යි ද අවිතර්‍කවිචාරමාත්‍ර යි ද අවිතර්‍කඅවිචාර යි ද නො කියයුතු ද වන්නේ යි.

ද‍්වෙ සච‍්චා සියා පීතිසහගතා, සියා සුඛසහගතා, සියා උපෙක‍්ඛාසහගතා. නිරොධසච‍්චං න වත‍්තබ‍්බං පීතිසහගතන‍්ති’පි, සුඛසහගතන‍්ති’පි, උපෙක‍්ඛාසහගතන‍්ති’පි. දුක‍්ඛසච‍්චං සියා පීතිසහගතං, සියා සුඛසහගතං, සියා උපෙක‍්ඛාසහගතං. සියා න වත‍්තබ‍්බං පීතිසහගතන‍්ති’පි සුඛසහගතන‍්ති’පි උපෙක‍්ඛාසහගතන‍්ති’පි.

සත්‍යයෝ දෙදෙනෙක් ප්‍රීතිසහගත ද වන්නාහ, සුඛසහගත ද වන්නාහ, උපේක්‍ෂා සහගත ද වන්නාහු ය. නිරෝධසත්‍යය ප්‍රීතිසහගත යි ද සුඛසහගත යි ද උපේක්‍ෂාසහගත යි ද නො කියයුතු වන්නේ යි. දුඃඛසත්‍යය ප්‍රීතිසහගත ද වන්නේ ය, සුඛසහගත ද වන්නේ ය, උපේක්‍ෂාසහගත ද වන්නේ ය, ප්‍රීතිසහගත යි ද සුඛසහගත යි ද උපේක්‍ෂා සහගත යි ද නො කියයුතු ද වන්නේ යි.

ද‍්වෙ සච‍්චා නෙව දස‍්සනෙන න භාවනාය පහාතබ‍්බා. සමුදයසච‍්චං සියා දස‍්සනෙන පහාතබ‍්බං, සියා භාවනාය පහාතබ‍්බං, දුක‍්ඛසච‍්චං සියා දස‍්සනෙන පහාතබ‍්බං, සියා භාවනාය පහාතබ‍්බං, සියා නෙව දස‍්සනෙන න භාවනාය පහාතබ‍්බං.

සත්‍යයෝ දෙදෙනෙක් නො ම දර්‍ශනයෙන් නො ද භාවනායෙන් ප්‍රහාතව්‍යයෝ ය. සමුදයසත්‍යය දර්‍ශනයෙන් ප්‍රහාතව්‍ය ද වන්නේ ය, භාවනායෙන් ප්‍රහාතව්‍ය ද වන්නේ යි. දුඃඛසත්‍යය දර්‍ශනයෙන් ප්‍රහාතව්‍ය ද වන්නේ ය, භාවනායෙන් ප්‍රහාතව්‍ය ද වන්නේ ය, නො ම දර්‍ශනයෙන් නො ද භාවනායෙන් ප්‍රහාතව්‍ය ද වන්නේ යි.

ද‍්වෙ සච‍්චා නෙව දස‍්සනෙන න භාවනාය පහාතබ‍්බහෙතුකා. සමුදයසච‍්චං සියා දස‍්සනෙන පහාතබ‍්බහෙතුකං, සියා භාවනාය පහාතබ‍්බහෙතුකං. දුක‍්ඛසච‍්චං සියා දස‍්සනෙන පහාතබ‍්බහෙතුකං, සියා භාවනාය පහාතබ‍්බහෙතුකං, සියා නෙව දස‍්සනෙන න භාවනාය පහාතබ‍්බහෙතුකං.

සත්‍යයෝ දෙදෙනෙක් නො ම දර්‍ශනයෙන් නො ද භාවනායෙන් ප්‍රහාතව්‍යහේතු ඇත්තාහ. සමුදයසත්‍යය දර්‍ශනයෙන් ප්‍රහාතව්‍යහේතුක ද වන්නේ ය. භාවනායෙන් ප්‍රහාතව්‍යහේතුක ද වන්නේ යි. දුඃඛසත්‍යය දර්‍ශනයෙන් ප්‍රහාතව්‍යහේතුක ද වන්නේ ය, භාවනායෙන් ප්‍රහාතව්‍යහේතුක ද වන්නේ ය, නො ම දර්‍ශනයෙන් නො ද භාවනායෙන් ප්‍රහාතව්‍යහේතුක ද වන්නේ යි.

සමුදයසච‍්චං ආචයගාමි. මග‍්ගසච‍්චං අපචයගාමි. නිරොධසච‍්චං නෙවාචයගාමිනාපචයගාමි. දුක‍්ඛසච‍්චං සියා ආචයගාමි, සියා නෙව ආචයගාමි නාපචයගාමි.

සමුදයසත්‍යය ආචයගාමී ය. මාර්‍ගසත්‍යය අපචයගාමී ය. නිරෝධසත්‍යය නො ම ආචයගාමී නො ද අපචයගාමී ය. දුඃඛසත්‍යය ආචයගාමී ද වන්නේ ය, නො ම ආචයගාමී නො ද අපචයගාමී ද වන්නේ යි.

මග‍්ගසච‍්චං සෙක‍්ඛං. තීණි සච‍්චානි නෙව සෙක‍්ඛා නාසෙක‍්ඛා.

මාර්‍ගසත්‍යය ශෛක්‍ෂ ය. සත්‍යයෝ තිදෙනෙක් නො ම ශෛක්‍ෂ නො ද අශෛක්‍ෂ වන්නාහු ය.

සමුදය සච‍්චං පරිත‍්තං. ද‍්වෙ සච‍්චා අප‍්පමාණා, දුක‍්ඛසච‍්චං සියා පරිත‍්තං, සියා මහග‍්ගතං.

සමුදයසත්‍යය පරිත්ත ය. සත්‍යයෝ දෙදෙනෙක් අප්‍රමාණයෝ ය. දුඃඛසත්‍යය පරිත්ත ද වන්නේ ය, මහද්ගත ද වන්නේ යි.

නිරොධසච‍්චං අනාරම‍්මණං. මග‍්ගසච‍්චං අප‍්පමාණාරම‍්මණං. සමුදයසච‍්චං සියා පරිත‍්තාරම‍්මණං, සියා මහග‍්ගතාරම‍්මණං, න අප‍්පමාණාරම‍්මණං, සියා න වත‍්තබ‍්බං පරිත‍්තාරම‍්මණන‍්ති’පි මහග‍්ගතාරම‍්මණන‍්ති’පි. දුක‍්ඛසච‍්චං සියා පරිත‍්තාරම‍්මණං, සියා මහග‍්ගතාරම‍්මණං, සියා අප‍්පමාණාරම‍්මණං, සියා න වත‍්තබ‍්බං පරිත‍්තාරම‍්මණන‍්ති’පි මහග‍්ගතාරම‍්මණන‍්ති’පි අප‍්පමාණාරම‍්මණන‍්ති’පි.

නිරෝධසත්‍යය අනාලම්බන ය. මාර්‍ගසත්‍යය අප්‍රමාණාලම්බන ය. සමුදයසත්‍යය පරිත්තාලම්බන ද වන්නේ ය, මහද්ගතාලම්බන ද වන්නේ ය, අප්‍රමාණාලම්බන නො වන්නේ ය, පරිත්තාලම්බන යි ද මහද්ගතාලම්බන යි ද නො කියයුතු ද වන්නේ ය. දුඃඛසත්‍යය පරිත්තාලම්බන ද වන්නේ ය, මහද්ගතාලම්බන ද වන්නේ ය, අප්‍රමාණාලම්බන ද වන්නේ ය, පරිත්තාලම්බන යි දමහද්ගතාලම්බන යි ද අප්‍රමාණාලම්බන යි ද නො කියයුතු වන්නේ ය.

සමුදයසච‍්චං හීනං. ද‍්වෙ සච‍්චා පණීතා. දුක‍්ඛසච‍්චං සියා හීනං, සියා මජ‍්ඣිමං.

සමුදයසත්‍යය හීන ය. සත්‍යයෝ දෙදෙනෙක් ප්‍රණීතයෝ ය. දුඃඛසත්‍යය හීන ද වන්නේ ය, මධ්‍යම ද වන්නේ යි.

නිරොධසච‍්චං අනියතං. මග‍්ගසච‍්චං සම‍්මත‍්තනියතං. ද‍්වෙ සච‍්චා සියා මිච‍්ඡත‍්තනියතා, සියා අනියතා.

නිරෝධසත්‍යය අනියත ය. මාර්‍ගසත්‍යය සම්‍යක්ත්‍වනියත ය. සත්‍යයෝ දෙ දෙනෙක් මිථ්‍යාත්‍වනියත ද වන්නාහ, අනියත ද වන්නාහු යි.

නිරොධසච‍්චං අනාරම‍්මණං. සමුදයසච‍්චං න වත‍්තබ‍්බං මග‍්ගාරම‍්මණන‍්ති’පි මග‍්ගහෙතුකන‍්ති’පි මග‍්ගාධිපතීති’පි. මග‍්ගසච‍්චං න මග‍්ගාරම‍්මණං මග‍්ගහෙතුකං, සියා මග‍්ගාධිපති, සියා න වත‍්තබ‍්බං මග‍්ගාධිපතීති. දුක‍්ඛසච‍්චං සියා මග‍්ගාරම‍්මණං න මග‍්ගහෙතුකං, සියා මග‍්ගාධිපති, සියා න වත‍්තබ‍්බං මග‍්ගාරම‍්මණන‍්ති’පි මග‍්ගාධිපතීති’පි.

නිරෝධසත්‍යය අනාලම්බන ය. සමුදයසත්‍යය මාර්‍ගාලම්බන යි ද මාර්‍ගහේතුක යි ද මාර්‍ගාධිති යි ද නො කියයුත්තේ ය. මාර්‍ගසත්‍යය මාර්‍ගාලම්බන නො වූයේ මාර්‍ග හේතුක ය, මාර්‍ගාධිපති ද වන්නේ ය, මාර්‍ගාධිපති නො කියයුතු වන්නේ ය. දුඃඛසත්‍යය මාර්‍ගාලම්බන වූයේ මාර්‍ගහේතුක ද වන්නේ ය, මාර්‍ගාධිපති ද වන්නේ ය, මාර්‍ගාලම්බන යි ද මාර්‍ගාධිපති යි ද නො කියයුතු වන්නේ යි.

ද‍්වෙ සච‍්චා සියා උප‍්පන‍්නා, සියා අනුප‍්පන‍්නා, න වත‍්තබ‍්බා උප‍්පාදිනොති. නිරොධසච‍්චං න වත‍්තබ‍්බං උප‍්පන‍්නන‍්ති’පි අනුප‍්පන‍්නන‍්ති’පි උප‍්පාදීති’පි. දුක‍්ඛසච‍්චං සියා උප‍්පන‍්නං, සියා අනුප‍්පන‍්නං, සියා උප‍්පාදි.

සත්‍යයෝ දෙදෙනෙක් උත්පන්න ද වන්නාහ, අනුත්පන්න ද වන්නාහ, උත්පාදීහු යයි නො කියයුත්තාහ. නිරෝධසත්‍යය උත්පන්න යි ද අනුත්පන්න යි ද උත්පාදී යයි ද නො කියයුත්තේ ය. දුඃඛසත්‍යය උත්පන්න ද වන්නේ ය, අනුත්පන්න ද වන්නේ ය, උත්පාදී ද වන්නේ යි.

තීණි සච‍්චානි සියා අතීතා, සියා අනාගතා, සියා පච‍්චුප‍්පන‍්නා. නිරොධසච‍්චං න වත‍්තබ‍්බං අතීතන‍්ති’පි අනාගතන‍්ති’පි පච‍්චුප‍්පන‍්නන‍්ති’පි.

සත්‍යයෝ තිදෙනෙක් අතීත ද වන්නාහ, අනාගත ද වන්නාහ, ප්‍රත්‍යුත්පන්න ද වන්නාහ, නිරෝධසත්‍යය අතීත යි ද අනාගත යි ද ප්‍රත්‍යුත්පන්න යි ද නො කියුත්තේ යි.

නිරොධසච‍්චං අනාරම‍්මණං. මග‍්ගසච‍්චං න වත‍්තබ‍්බං අතීතාරම‍්මණන‍්ති’පි අනාගතාරම‍්මණන‍්ති’පි පච‍්චුප‍්පන‍්නාරම‍්මණන‍්ති’පි. ද‍්වෙ සච‍්චා සියා අතීතාරම‍්මණා, සියා අනාගතාරම‍්මණා, සියා පච‍්චුප‍්පන‍්නාරම‍්මණා, සියා න වත‍්තබ‍්බා අතීතාරම‍්මණාතිපි අනාගතාරම‍්මණාතිපි පච‍්චුප‍්පන‍්නාරම‍්මණාති’පි.

නිරෝධසත්‍යය අනාලම්බන ය. මාර්‍ගසත්‍යය අතීතාලම්බන යි ද අනාගතාලම්බන යි ද ප්‍රත්‍යුත්පන්නාලම්බන යි ද නො කියයුත්තේ ය. සත්‍යයෝ දෙදෙනෙක් අතීතාලම්බන ද වන්නා හ, අනාගතාලම්බන ද වන්නාහ, ප්‍රත්‍යුත්පන්නාලම්බන ද වන්නාහ, අතීතාලම්බන යි ද අනාගතාලම්බන යි ද ප්‍රත්‍යුත්පන්නාලම්බන යි ද නො කියයුතු වන්නාහු යි.

නිරොධසච‍්චං බහිද‍්ධා. තීණි සච‍්චානි සියා අජ‍්ඣත‍්තා, සියා බහිද‍්ධා, සියා අජ‍්ඣත‍්තබහිද‍්ධා.

නිරෝධසත්‍යය බාහිර ය. සත්‍යයෝ තිදෙනෙක් අධ්‍යාත්ම ද වන්නාහ, බාහිර ද වන්නාහ, අධ්‍යාත්මබාහිර ද වන්නාහු යි.

නිරොධසච‍්චං අනාරම‍්මණං. මග‍්ගසච‍්චං බහිද‍්ධාරම‍්මණං. සමුදයසච‍්චං සියා අජ‍්ඣත‍්තාරම‍්මණං, සියා බහිද‍්ධාරම‍්මණං, සියා අජ‍්ඣත‍්තබහිද‍්ධාරම‍්මණං. දුක‍්ඛසච‍්චං සියා අජ‍්ඣත‍්තාරම‍්මණං, සියා බහිද‍්ධාරම‍්මණං, සියා අජ‍්ඣත‍්තබහිද‍්ධාරම‍්මණං, සියා න වත‍්තබ‍්බං අජ‍්ඣත‍්තාරම‍්මණන‍්ති’පි බහිද‍්ධාරම‍්මණන‍්ති’පි අජ‍්ඣත‍්තබහිද‍්ධාරම‍්මණන‍්ති’පි.

නිරෝධසත්‍යය අනාලම්බන ය. මාර්‍ගසත්‍යය බාහිරාලම්බන ය. සමුදයසත්‍යය අධ්‍යාත්මාලම්බන ද වන්නේ ය, බාහිරාලම්බන ද වන්නේ ය, අධ්‍යාත්මබාහිරාලම්බන ද වන්නේ ය. දුඃඛසත්‍යය අධ්‍යාත්මාලම්බන ද වන්නේ ය, බාහිරාලම්බන ද වන්නේ ය, අධ්‍යාත්මබාහිරාලම්බන ද වන්නේ ය, අධ්‍යාත්මාලම්බන යි ද බාහිරාලම්බන යි ද අධ්‍යාත්මබාහිරාලම්බන යි ද නො කියයුතු වන්නේ යි.

තීණි සච‍්චානි අනිදස‍්සනඅප‍්පටිඝා. දුක‍්ඛසච‍්චං සියා සනිදස‍්සනසප‍්පටිඝං, සියා අනිදස‍්සනසප‍්පටිඝං, සියා අනිදස‍්සනඅප‍්පටිඝං.

සත්‍යයෝ තිදෙනෙක් අනිදර්‍ශනඅප්‍රතිඝයෝ ය. දුඃඛසත්‍යය සනිදර්‍ශනසප්‍රතිඝ ද වන්නේ ය. අනිදර්‍ශනසප්‍රතිඝ ද වන්නේ ය, අනිදර්‍ශනඅප්‍රතිඝ ද වන්නේ යි.

296. සමුදයසච‍්චං හෙතු. නිරොධසච‍්චං න හෙතු. ද‍්වෙ සච‍්චා සියා හෙතු, සියා න හෙතු.

296. සමුදයසත්‍යය හේතු වෙයි. නිරෝධසත්‍යය හේතු නො වෙයි. සත්‍යයෝ දෙදෙනෙක් හේතු ද වන්නාහ, නො ද හේතු ද වන්නාහු යි.

ද‍්වෙ සච‍්චා සහෙතුකා. නිරොධසච‍්චං අහෙතුකං. දුක‍්ඛසච‍්චං සියා සහෙතුකං, සියා අහෙතුකං.

සත්‍යයෝ දෙදෙනෙක් සහේතුකයෝ ය. නිරෝධසත්‍යය අහේතුක ය. දුඃඛසත්‍යය සහේතුක ද වන්නේ ය, අහේතුක ද වන්නේ යි.

ද‍්වෙ සච‍්චා හෙතුසම‍්පයුත‍්තා. නිරොධසච‍්චං හෙතුවිප‍්පයුත‍්තං. දුක‍්ඛසච‍්චං සියා හෙතුසම‍්පයුත‍්තං, සියා හෙතුවිප‍්පයුත‍්තං.

සත්‍යයෝ දෙදෙනෙක් හේතුසම්ප්‍රයුක්තයෝ ය. නිරෝධසත්‍යය හේතුවිප්‍රයුක්ත ය. දුඃඛසත්‍යය හේතුසම්ප්‍රයුක්ත ද වන්නේ ය, හේතුවිප්‍රයුක්ත ද වන්නේ යි.

සමුදයසච‍්චං හෙතු චෙව සහෙතුකඤ‍්ච. නිරොධසච‍්චං න වත‍්තබ‍්බං හෙතු චෙව සහෙතුකන‍්ති’පි සහෙතුකඤ‍්චෙ’ව න ච හෙතූති’පි. මග‍්ගසච‍්චං සියා හෙතු චෙව සහෙතුකඤ‍්ච, සියා සහෙතුකඤ‍්චෙව න ච හෙතු. දුක‍්ඛසච‍්චං සියා හෙතු චෙව සහෙතුකඤ‍්ච සියා සහෙතුකඤ‍්චෙව න ච හෙතු, සියා න වත‍්තබ‍්බං හෙතු චෙව සහෙතුකන‍්ති’පි සහෙතුකඤ‍්චෙව න ච හෙතූති’පි.

සමුදයසත්‍යය හේතු ද වූයේ ම සහේතුක ද වෙයි. නිරෝධසත්‍යය හේතු ද වූයේ ම සහේතුක යි ද සහේතුක ද වූයේ ම නො ද හේතු යි ද නො කියයුතු වන්නේ ය. මාර්‍ග සත්‍යය හේතු ද වූයේ ම සහේතුක ද වන්නේ ය. සහේතුක ද වූයේ ම නො ද හේතු ද වන්නේ ය. දුඃඛසත්‍යය හේතු ද වූයේ ම සහේතුක ද වන්නේ ය, සහේතුක ද වූයේ ම නො ද හේතු වන්නේ ය, හේතු ද වූයේ ම සහේතුක යි ද සහේතුක ද වූයේ ම නො ද හේතු යි ද නො කියයුතු වන්නේ යි.

සමුදයසච‍්චං හෙතු චෙව හෙතුසම‍්පයුත‍්තඤ‍්ච. නිරොධසච‍්චං න වත‍්තබ‍්බං හෙතු චෙව හෙතුසම‍්පයුත‍්තන‍්ති’පි හෙතුසම‍්පයුත‍්තඤ‍්චෙව න ච හෙතූති’පි. මග‍්ගසච‍්චං සියා හෙතු චෙව හෙතුසම‍්පයුත‍්තඤ‍්ච, සියා හෙතුසම‍්පයුත‍්තඤ‍්චෙ’ව න ච හෙතු. දුක‍්ඛසච‍්චං සියා හෙතු චෙව හෙතුසම‍්පයුත‍්තඤ‍්ච, සියා හෙතුසම‍්පයුත‍්තඤ‍්චෙව න ච හෙතු, සියා න වත‍්තබ‍්බං හෙතු චෙව හෙතුසම‍්පයුත‍්තන‍්ති’පි හෙතුසම‍්පයුත‍්තඤ‍්චෙව න ච හෙතූති’පි.

සමුදයසත්‍යය හේතු ද වූයේ ම හේතුසම්ප්‍රයුක්ත ද වෙයි. නිරෝධසත්‍යය හේතු ද වූයේ ම හේතුසම්ප්‍රයුක්ත යි ද හේතුසම්ප්‍රයුක්ත ද වූයේ ම නො ද හේතු යි ද නො කියයුතු වන්නේ ය. මාර්‍ගසත්‍යය හේතු ද වූයේ ම හේතුසම්ප්‍රයුක්ත ද වන්නේ ය. හේතු සම්ප්‍රයුක්ත ද වූයේ ම නො ද හේතු ද වන්නේ ය. දුඃඛසත්‍යය හේතු ද වූයේ ම හේතු සම්ප්‍රයුක්ත ද වන්නේ ය, හේතුසම්ප්‍රයුක්ත ද වූයේ ම නො ද හේතු ද වන්නේ ය, හේතු ද වූයේ ම හේතුසම්ප්‍රයුක්ත යි ද හේතුසම්ප්‍රයුක්ත ද වූයේ ම නොද හේතු යි ද නො කියයුතු වන්නේ යි.

නිරොධසච‍්චං න හෙතුඅහෙතුකං. සමුදයසච‍්චං න වත‍්තබ‍්බං න හෙතු සහෙතුකන‍්ති’පි න හෙතු අහෙතුකන‍්ති’පි. මග‍්ගසච‍්චං සියා න හෙතු සහෙතුකං, සියා න වත‍්තබ‍්බං න හෙතු සහෙතුකන‍්ති’පි න හෙතු අහෙතුකන‍්ති’පි. දුක‍්ඛසච‍්චං සියා න හෙතු සහෙතුකං, සියා න හෙතු අහෙතුකං. සියා න වත‍්තබ‍්බං න හෙතු සහෙතුකන‍්ති’පි න හෙතු අහෙතුකන‍්ති’පි.

නිරෝධසත්‍යය හේතු නො වූ අහේතුක වෙයි. සමුදයසත්‍යය හේතු නො වූ සහේතුක යි ද හේතු නො වූ අහේතුක යි නො කියයුතු ය. මාර්‍ගසත්‍යය හේතු නො වූ සහේතුක ද වන්නේ ය, හේතු නො වූ සහේතුක යි ද හේතු නො වූ අහේතුක යි ද නො කිය යුතු වන්නේ ය. දුඃඛසත්‍යය හේතු නො වූ සහේතුක ද වන්නේ ය, හේතු නො වූ අහේතුක ද වන්නේ ය, හේතු නො වූ සහේතුක යි ද හේතු නො වූ අහේතුක යි ද නො කියයුතු වන්නේ යි.

297. තීණි සච‍්චානි සප‍්පච‍්චයා. නිරොධසච‍්චං අප‍්පච‍්චයං.

297. සත්‍යයෝ තිදෙනෙක් සප්‍රත්‍යයෝ ය. නිරෝධසත්‍යය අප්‍රත්‍යය යි.

තීණි සච‍්චානි සඞ‍්ඛතා. නිරොධසච‍්චං අසඞ‍්ඛතං.

සත්‍යයෝ තිදෙනෙක් සංඛතයෝ ය. නිරෝධසත්‍යය අසංඛත යි.

තීණි සච‍්චානි අනිදස‍්සනා. දුක‍්ඛසච‍්චං සියා සනිදස‍්සනං, සියා අනිදස‍්සනං.

සත්‍යයෝ තිදෙනෙක් අනිදර්‍ශනයෝ ය. දුඃඛසත්‍යය සනිදර්‍ශන ද වන්නේ ය, අනිදර්‍ශන ද වන්නේ යි.

තීණි සච‍්චානි අප‍්පටිඝා. දුක‍්ඛසච‍්චං සියා සප‍්පටිඝං සියා අප‍්පටිඝං.

සත්‍යයෝ තිදෙනෙක් අප්‍රතිඝයෝ ය. දුඃඛසත්‍යය සප්‍රතිඝ ද වන්නේ ය, අප්‍රතිඝ ද වන්නේ යි.

තීණි සච‍්චානි අරූපානි. දුක‍්ඛසච‍්චං සියා රූපං, සියා අරූපං.

සත්‍යයෝ තිදෙනෙක් අරූපයෝ ය. දුඃඛසත්‍යය රූප ද වන්නේ ය, අරූප ද වන්නේ යි.

ද‍්වෙ සච‍්චා ලොකියා. ද‍්වෙ සච‍්චා ලොකුත‍්තරා.

සත්‍යයෝ දෙදෙනෙක් ලෞකිකයෝ ය. සත්‍යයෝ දෙදෙනෙක් ලෝකෝත්තරයෝ යි.

කෙනචි විඤ‍්ඤෙය්‍යා, කෙනචි න විඤ‍්ඤෙය්‍යා.

චතුස්සත්‍යයෝ කිසිවිඥානයෙකින් දතයුත්තාහ. කිසිවිඥානයෙකින් නො දත යුත්තාහු යි.

298. සමුදයසච‍්චං ආසවො. ද‍්වෙ සච‍්චා නො ආසවා දුක‍්ඛසච‍්චං සියා ආසවො, සියා නො ආසවො.

298. සමුදයසත්‍යය ආස්‍රවයෙකි. සත්‍යයෝ දෙදෙනෙක් ආස්‍රවයෝ නො වෙති. දුඃඛසත්‍යය ආස්‍රවයෙක් ද වන්නේ ය, නො ද ආස්‍රවයෙක් ද වන්නේ යි.

ද‍්වෙ සච‍්චා සාසවා. ද‍්වෙ සච‍්චා අනාසවා.

සත්‍යයෝ දෙදෙනෙක් ආස්‍රව සහිතයෝ ය. සත්‍යයෝ දෙදෙනෙක් අනාස්‍රවයෝ යි.

සමුදයසච‍්චං ආසවසම‍්පයුත‍්තං. ද‍්වෙ සච‍්චා ආසවවිප‍්පයුත‍්තා. දුක‍්ඛසච‍්චං සියා ආසවසම‍්පයුත‍්තං, සියා ආසවවිප‍්පයුත‍්තං.

සමුදයසත්‍යය ආස්‍රවසම්ප්‍රයුක්ත ය. සත්‍යයෝ දෙදෙනෙක් ආස්‍රවවිප්‍රයුක්තයෝ ය. දුඃඛසත්‍යය ආස්‍රවසම්ප්‍රයුක්ත ද වන්නේ ය. ආස්‍රවවිප්‍රයුක්ත ද වන්නේ යි.

සමුදයසච‍්චං ආසවො චෙව සාසවඤ‍්ච. ද‍්වෙ සච‍්චා න වත‍්තබ‍්බා ආසවාචෙව සාසවාති’පි සාසවා චෙව නො ච ආසවාති’පි. දුක‍්ඛසච‍්චං සියා ආසවො චෙව සාසවඤ‍්ච, සියා සාසවඤ‍්චෙ’ව නො ච ආසවො.

සමුදයසත්‍යය ආස්‍රවයෙක් ද වූයේ ම සාස්‍රව ද වෙයි. සත්‍යයෝ දෙදෙනෙක් ආස්‍රව ද වූ ම සාස්‍රවහ යි ද සාස්‍රව ද වූ ම නො ද ආස්‍රවහ යි ද නො කියයුත්තාහ. දුඃඛසත්‍යය ආස්‍රවයෙක් ද වූයේ ම සාස්‍රව ද වන්නේ ය, සාස්‍රව ද වූයේ ම නො ද ආස්‍රව ද වන්නේ යි.

සමුදයසච‍්චං ආසවො චෙව ආසවසම‍්පයුත‍්තඤ‍්ච. ද‍්වෙ සච‍්චා න වත‍්තබ‍්බා ආසවා චෙව ආසවසම‍්පයුත‍්තාති’පි ආසවසම‍්පයුත‍්තා චෙව නො ච ආසවාති’පි. දුක‍්ඛසච‍්චං සියා ආසවො චෙව ආසවසම‍්පයුත‍්තඤ‍්ච, සියා ආසවසම‍්පයුත‍්තඤ‍්චෙව නො ච ආසවො, සියා න වත‍්තබ‍්බං ආසවො චෙව ආසවසම‍්පයුත‍්තන‍්ති’පි ආසවසම‍්පයුත‍්තඤ‍්චෙ’ව නො ච ආසවොති’පි.

සමුදයසත්‍යය ආස්‍රව ද වූයේ ම ආස්‍රවසම්ප්‍රයුක්තයෙක් ද වන්නේ ය. සත්‍යයෝ දෙදෙනෙක් ආස්‍රව ද වූවාහු ම ආස්‍රවසම්ප්‍රයුක්තහ යි ද ආස්‍රවසම්ප්‍රයුක්ත ද වූ ම නො ද ආස්‍රවහ යි ද නො කියයුත්තාහ. දුඃඛසත්‍යය ආස්‍රව ද වූයේ ම ආස්‍රවසම්ප්‍රයුක්ත ද වන්නේ ය, ආස්‍රවසම්ප්‍රයුක්ත ද වූයේ ම නොද ආස්‍රව ද වන්නේ ය, ආස්‍රවයෙක් ද වූයේ ම ආස්‍රවසම්ප්‍රයුක්ත යි ද ආස්‍රවසම්ප්‍රයුක්ත ද වූ ම නො ද ආස්‍රවයෙකැ යි ද නො කියයුතු වන්නේ යි.

ද‍්වෙ සච‍්චා ආසවවිප‍්පයුත‍්තඅනාසවා. සමුදයසච‍්චං න වත‍්තබ‍්බං ආසවවිප‍්පයුත‍්තසාසවන‍්තිපි ආසවවිප‍්පයුත‍්තඅනාසවන‍්තිපි. දුක‍්ඛසච‍්චං සියා ආසවවිප‍්පයුත‍්තසාසවං, සියා න වත‍්තබ‍්බං ආසවවිප‍්පයුත‍්තසාසවන‍්ති’පි ආසවවිප‍්පයුත‍්තඅනාසවන‍්තිපි.

සත්‍යයෝ දෙදෙනෙක් ආස්‍රවවිප්‍රයුක්ත අනාස්‍රවයෝ ය. සමුදයසත්‍යය ආස්‍රව විප්‍රයුක්තසාස්‍රවයෙකැ යි ද ආස්‍රවවිප්‍රයුක්තඅනාස්‍රවයෙකැ යි ද නො කියයුත්තේ ය, දුඃඛසත්‍යය ආස්‍රවවිප්‍රයුක්තසාස්‍රවයෙක් ද වන්නේ ය. ආස්‍රවවිප්‍රයුක්තසාස්‍රවයෙකැ යි ද ආස්‍රවවිප්‍රයුක්තඅනාස්‍රවයෙකැ යි ද නො කියයුතු වන්නේ යි.

299. සමුදයසච‍්චං සංයොජනං. ද‍්වෙ සච‍්චා නො සංයොජනා. දුක‍්ඛසච‍්චං සියා සඤ‍්ඤොජනං, සියා නො සඤ‍්ඤොජනං.

299. සමුදයසත්‍යය සංයෝජනයෙකි. සත්‍යයෝ දෙදෙනෙක් සංයෝජන නො වන්නාහ. දුඃඛසත්‍යය සංයෝජන ද වන්නේ ය, නො ද සංයෝජන ද වන්නේ යි.

ද‍්වෙ සච‍්චා සඤ‍්ඤොජනියා. ද‍්වෙ සච‍්චා අසඤ‍්ඤොජනියා.

සත්‍යයෝ දෙදෙනෙක් සංයෝජනියයෝ වෙති. සත්‍යයෝ දෙදෙනෙක් අසංයෝජනියයෝ වෙත්.

සමුදයසච‍්චං සඤ‍්ඤොජනසම‍්පයුත‍්තං. ද‍්වෙ සච‍්චා සඤ‍්ඤොජනවිප‍්පයුත‍්තා. දුක‍්ඛසච‍්චං සියා සඤ‍්ඤොජනසම‍්පයුත‍්තං, සියා සඤ‍්ඤොජනවිප‍්පයුත‍්තං.

සමුදයසත්‍යය සංයෝජනසම්ප්‍රයුක්ත ය. සත්‍යයෝ දෙදෙනෙක් සංයෝජනවිප්‍රයුක්තයෝ ය. දුඃඛසත්‍යය සංයෝජනසම්ප්‍රයුක්ත ද වන්නේ ය, සංයෝජනවිප්‍රයුක්ත ද වන්නේ යි.

සමුදයසච‍්චං සඤ‍්ඤොජනඤ‍්චෙව සඤ‍්ඤොනියඤ‍්ච. ද‍්වෙ සච‍්චා න වත‍්තබ‍්බා සඤ‍්ඤොජනාචෙව සඤ‍්ඤොජනියාති’පි සඤ‍්ඤොජනියා චෙව නො ච සඤ‍්ඤොජනාති’පි. දුක‍්ඛසච‍්චං සියා සඤ‍්ඤොජනඤ‍්චෙව සඤ‍්ඤොජනියඤ‍්ච, සියා සඤ‍්ඤොජනියංචෙව නො ච සඤ‍්ඤොජනං.

සමුදයසත්‍යය සංයෝජන ද වූයේ ම සංයෝජනිය ද වෙයි. සත්‍යයෝ දෙදෙනෙක් සංයෝජන ද වූවාහු ම සංයෝජනිය වෙතී ද සංයෝජනිය ද වූවාහු ම නො ද සංයෝජන වෙතී ද නො කියයුත්තාහ. දුඃඛසත්‍යය සංයෝජන ද වූයේ ම සංයෝජනියයෙක් ද වන්නේ ය, සංයෝජනිය ද වූයේ ම නො ද සංයෝජනයෙක් ද වන්නේ යි.

සමුදයසච‍්චං සඤ‍්ඤොජනඤ‍්චෙ’ව සඤ‍්ඤොජනසම‍්පයුත‍්තඤ‍්ච. ද‍්වෙ සච‍්චා න වත‍්තබ‍්බා සඤ‍්ඤොජනා චෙව සඤ‍්ඤොජනසම‍්පයුත‍්තා’පි, සඤ‍්ඤොජනසම‍්පයුත‍්තා චෙව නො ච සඤ‍්ඤොජනාති’පි. දුක‍්ඛසච‍්චං සියා සඤ‍්ඤොජනඤ‍්චෙව සඤ‍්ඤොජනසම‍්පයුත‍්තඤ‍්ච, සියා සඤ‍්ඤොජනසම‍්පයුත‍්තඤ‍්චෙ’ව නො ච සඤ‍්ඤොජනං, සියා න වත‍්තබ‍්බං සඤ‍්ඤොජනඤ‍්චෙව සඤ‍්ඤොජනසම‍්පයුත‍්තන‍්ති’පි, සඤ‍්ඤොජනසම‍්පයුත‍්තඤ‍්චෙ’ව නො ච සඤ‍්ඤොජනන‍්ති’පි.

සමුදයසත්‍යය සංයෝජනයෙක් ද වූයේ ම සංයෝජනසම්ප්‍රයුක්ත ද වෙයි. සත්‍යයෝ දෙදෙනෙක් සංයෝජන ද වූවාහු ම සංයෝජනසම්ප්‍රයුක්තහ යි ද සංයෝජනසම්ප්‍රයුක්ත ද වූවාහු ම නො ද සංයෝජනහ යි ද නො කියයුත්තාහ. දුඃඛසත්‍යය සංයෝජනයෙක් ද වූයේ ම සංයෝජනසම්ප්‍රයුක්ත ද වන්නේ ය, සංයෝජනසම්ප්‍රයුක්ත ද වූයේ ම නො ද සංයෝජනයෙක් ද වන්නේ ය, සංයෝජන ද වූයේ ම සංයෝජනසම්ප්‍රයුක්ත යි ද සංයෝජන සම්ප්‍රයුක්ත ද වූයේ ම නො ද සංයෝජන යි ද නො කියයුතු වන්නේ යි.

ද‍්වෙ සච‍්චා සඤ‍්ඤොජනවිප‍්පයුත‍්තඅසඤ‍්ඤොජනියා. සමුදයසච‍්චං න වත‍්තබ‍්බං සඤ‍්ඤොජනවිප‍්පයුත‍්තසඤ‍්ඤොජනියන‍්ති’පි, සඤ‍්ඤොජනවිප‍්පයුත‍්තඅසඤ‍්ඤොජනියන‍්තිපි. දුක‍්ඛසච‍්චං සියා සඤ‍්ඤොජනවිප‍්පයුත‍්තසංයොජනියං, සියා න වත‍්තබ‍්බං සඤ‍්ඤොජනවිප‍්පයුත‍්තසඤ‍්ඤොජනියන‍්ති’පි, සඤ‍්ඤොජනවිප‍්පයුත‍්තඅසඤ‍්ඤොජනියන‍්ති’පි.

සත්‍යයෝ දෙදෙනෙක් සංයෝජනවිප්‍රයුක්තඅසංයෝජනියයෝ ය. සමුදයසත්‍යය සංයෝජනවිප්‍රයුක්තසංයෝජනිය යි ද සංයෝජනවිප්‍රයුක්තඅසංයෝජනිය යි ද නො කිය යුත්තේ ය. දුඃඛසත්‍යය සංයෝජනවිප්‍රයුක්ත සංයෝජනිය ද වන්නේ ය, සංයෝජනවිප්‍රයුක්තසංයෝජනිය යි ද සංයෝජනවිප්‍රයුක්තඅසංයෝජනිය යි ද නො කියයුතු වන්නේ යි.

300. සමුදයසච‍්චං ගන්‍ථො. ද‍්වෙ සච‍්චා නො ගන්‍ථා. දුක‍්ඛසච‍්චං සියා ගන්‍ථො, සියා නො ගන්‍ථො.

300. සමුදයසත්‍යය ග්‍රන්‍ථයෙකි. සත්‍යයෝ දෙදෙනෙක් ග්‍රන්‍ථයෝ නො වෙති. දුඃඛසත්‍යය ග්‍රන්‍ථයෙක් ද වන්නේ ය, නො ද ග්‍රන්‍ථයෙක් ද වන්නේ යි.

ද‍්වෙ සච‍්චා ගන්‍ථනියා. ද‍්වෙ සච‍්චා අගන්‍ථනියා.

සත්‍යයෝ දෙදෙනෙක් ග්‍රන්‍ථනීය වෙති. සත්‍යයෝ දෙදෙනෙක් අග්‍රන්‍ථනීය වෙත්.

ද‍්වෙ සච‍්චා ගන්‍ථවිප‍්පයුත‍්තා. ද‍්වෙ සච‍්චා සියා ගන්‍ථසම‍්පයුත‍්තා, සියා ගන්‍ථවිප‍්පයුත‍්තා.

සත්‍යයෝ දෙදෙනෙක් ග්‍රන්‍ථවිප්‍රයුක්තයෝ ය. සත්‍යයෝ දෙදෙනෙක් ග්‍රන්‍ථ සම්ප්‍රයුක්ත ද වන්නාහ, ග්‍රන්‍ථවිප්‍රයුක්ත ද වන්නාහු යි.

සමුදයසච‍්චං ගන්‍ථො චෙව ගන්‍ථනියඤ‍්ච. ද‍්වෙ සච‍්චා න වත‍්තබ‍්බා ගන්‍ථා චෙ’ව ගන්‍ථනියාති’පි ගන්‍ථනියා චෙ’ව නො ච ගන්‍ථාති’පි. දුක‍්ඛසච‍්චං සියා ගන්‍ථො චෙ’ව ගන්‍ථනියඤ‍්ච, සියා ගන්‍ථනියඤ‍්චෙව නො ච ගන්‍ථො.

සමුදයසත්‍යය ග්‍රන්‍ථයෙක් ද වූයේ ම ග්‍රන්‍ථනීය ද වෙයි. සත්‍යයෝ දෙදෙනෙක් ග්‍රන්‍ථ ද වූවාහු ම ග්‍රන්‍ථනීය වෙති යි ද ග්‍රන්‍ථනීය ද වූවාහු ම නොද ග්‍රන්‍ථ වෙති යි ද නො කිය යුත්තාහ. දුඃඛසත්‍යය ග්‍රන්‍ථයෙක් ද වූයේ ම ග්‍රන්‍ථනීය ද වන්නේ ය, ග්‍රන්‍ථනීය ද වූයේ ම නො ද ග්‍රන්‍ථයෙක් ද වන්නේ යි.

සමුදයසච‍්චං ගන්‍ථො චෙව ගන්‍ථසම‍්පයුත‍්තඤ‍්ච, සියා න වත‍්තබ‍්බං ගන්‍ථො චෙව ගන්‍ථසම‍්පයුත‍්තන‍්තිපි, ගන්‍ථසම‍්පයුත‍්තඤ‍්චෙව නො ච ගන්‍ථොතිපි. ද‍්වෙ සච‍්චා න වත‍්තබ‍්බා ගන්‍ථා චෙව ගන්‍ථසම‍්පයුත‍්තාති’පි, ගන්‍ථසම‍්පයුත‍්තා චෙව නො ච ගන්‍ථාතිපි. දුක‍්ඛසච‍්චං සියා ගන්‍ථො චෙව ගන්‍ථසම‍්පයුත‍්තඤ‍්ච, සියා ගන්‍ථසම‍්පයුත‍්තඤ‍්චෙව නො ච ගන්‍ථො, සියා න වත‍්තබ‍්බං ගන්‍ථො චෙව ගන්‍ථසම‍්පයුත‍්තන‍්තිපි, ගන්‍ථසම‍්පයුත‍්තඤ‍්චෙව නො ච ගන්‍ථොතිපි.

සමුදයසත්‍යය ග්‍රන්‍ථයෙක් ද වූයේ ම ග්‍රන්‍ථසම්ප්‍රයුක්ත ද වෙයි, ග්‍රන්‍ථයෙක් ද වූයේ ම ග්‍රන්‍ථසම්ප්‍රයුක්ත යි ද ග්‍රන්‍ථසම්ප්‍රයුක්ත ද වූයේ ම නො ද ග්‍රන්‍ථයෙකැ යි ද නො කියයුතු වන්නේ ය. සත්‍යයෝ දෙදෙනෙක් ග්‍රන්‍ථ ද වූවාහු ම ග්‍රන්‍ථසම්ප්‍රයුක්තහ යි ද ග්‍රන්‍ථසම්ප්‍රයුක්ත ද වූවාහු ම නො ද ග්‍රන්‍ථහ යි ද, නො කියයුත්තාහ. දුඃඛසත්‍යය ග්‍රන්‍ථයෙක් ද වූයේ ම ග්‍රන්‍ථසම්ප්‍රයුක්ත ද වන්නේ ය, ග්‍රන්‍ථසම්ප්‍රයුක්ත ද වූයේ ම නො ද ග්‍රන්‍ථයෙක් ද වන්නේ ය, ග්‍රන්‍ථයෙක් ද වූයේ ම ග්‍රන්‍ථසම්ප්‍රයුක්ත යි ද ග්‍රන්‍ථසම්ප්‍රයුක්ත ද වූයේ ම නො ද ග්‍රන්‍ථයෙකැ යි ද නො කියයුතු වන්නේ යි.

ද‍්වෙ සච‍්චා ගන්‍ථවිප‍්පයුත‍්තඅගන්‍ථනියා. ද‍්වෙ සච‍්චා සියා ගන්‍ථවිප‍්පයුත‍්තගන්‍ථනියා, සියා න වත‍්තබ‍්බා ගන්‍ථවිප‍්පයුත‍්තගන්‍ථනියාතිපි ගන්‍ථවිප‍්පයුත‍්තඅගන්‍ථනියාතිපි.

සත්‍යයෝ දෙදෙනෙක් ග්‍රන්‍ථවිප්‍රයුක්තඅග්‍රන්‍ථනීය වෙති. සත්‍යයෝ දෙදෙනෙක් ග්‍රන්‍ථවිප්‍රයුක්ත ග්‍රන්‍ථනීය ද වන්නාහ, ග්‍රන්‍ථවිප්‍රයුක්තග්‍රන්‍ථනීයහ ද ග්‍රන්‍ථවිප්‍රයුක්ත අග්‍රන්‍ථනීයහ යි ද නො කියයුතු වන්නාහු යි.

301-303. සමුදයසච‍්චං ඔඝො -පෙ- යොගො -පෙ- නීවරණං. ද‍්වෙ සච‍්චා නො නීවරණා. දුක‍්ඛසච‍්චං සියා නීවරණං, සියා නො නීවරණං.

301-303. සමුදයසත්‍යය ඕඝයෙකි, … යෝගයෙකි, … නීවරණයෙකි, සත්‍යයෝ දෙදෙනෙක් නීවරණයෝ නො වෙති. දුඃඛසත්‍යය නීවරණ ද වන්නේ ය, නීවරණ නො ද වන්නේ යි.

ද‍්වෙ සච‍්චා නීවරණියා. ද‍්වෙ සච‍්චා අනීවරණියා.

සත්‍යයෝ දෙදෙනෙක් නීවරණිය වෙති. සත්‍යයෝ දෙදෙනෙක් අනීවරණිය වෙත්.

සමුදයසච‍්චං නීවරණසම‍්පයුත‍්තං. ද‍්වෙ සච‍්චා නීවරණවිප‍්පයුත‍්තා. දුක‍්ඛසච‍්චං සියා නීවරණසම‍්පයුත‍්තං, සියා නීවරණවිප‍්පයුත‍්තං.

සමුදයසත්‍යය නීවරණසම්ප්‍රයුක්ත ය. සත්‍යයෝ දෙදෙනෙක් නීවරණවිප්‍රයුක්ත යෝ ය. දුඃඛසත්‍යය නීවරණසම්ප්‍රයුක්ත ද වන්නේ ය, නීවරණවිප්‍රයුක්ත ද වන්නෝ යි.

සමුදයසච‍්චං නීවරණං චෙව නීවරණියඤ‍්ච. ද‍්වෙ සච‍්චා න වත‍්තබ‍්බා නීවරණා චෙව නීවරණියාතිපි, නීවරණියා චෙව නො ච නීවරණාතිපි. දුක‍්ඛසච‍්චං සියා නීවරණඤ‍්චෙව නීවරණියඤ‍්ච, සියා නීවරණියඤ‍්චෙව නො ච නීවරණං.

සමුදයසත්‍යය නීවරණ ද වූයේ ම නීවරණිය ද වෙයි. සත්‍යයෝ දෙදෙනෙක් නීවරණ ද වූවාහු ම නීවරණියහ යි ද නීවරණිය ද වූවාහු ම නො ද නීවරණහ යි ද නො කිය යුත්තාහ. දුඃඛසත්‍යය නීවරණ ද වූයේ ම නීවරණිය ද වන්නේ ය, නීවරණිය ද වූයේ ම නො ද නීවරණ ද වන්නේ යි.

සමුදයසච‍්චං නීවරණඤ‍්චෙව නීවරණසම‍්පයුත‍්තඤ‍්ච. ද‍්වෙ සච‍්චා න වත‍්තබ‍්බා නීවරණාචෙව නීවරණසම‍්පයුත‍්තාති’පි, නීවරණසම‍්පයුත‍්තාචෙව නො ච නීවරණාතිපි. දුක‍්ඛසච‍්චං සියා නීවරණං චෙව නීවරණසම‍්පයුත‍්තං ච, සියා නීවරණසම‍්පයුත‍්තං චෙව නො ච නීවරණං, සියා න වත‍්තබ‍්බං නීවරණං චෙව නීවරණසම‍්පයුත‍්තන‍්තිපි නීවරණසම‍්පයුත‍්තං චෙව නො ච නීවරණන‍්තිපි.

සමුදයසත්‍යය නීවරණ ද වූයේ ම නීවරණසම්ප්‍රයුක්ත ද වන්නේ ය. සත්‍යයෝ දෙදෙනෙක් නීවරණ ද වූවාහු ම නීවරණසම්ප්‍රයුක්තහ යි ද නීවරණසම්ප්‍රයුක්ත ද වූවාහු න නො ද නීවරණහ යි ද නො කියයුත්තාහ. දුඃඛසත්‍යය නීවරණ ද වූයේ ම නීවරණ සම්ප්‍රයුක්ත ද වන්නේ ය, නීවරණසම්ප්‍රයුක්ත ද වූයේ ම නො ද නීවරණ ද වන්නේ ය, නීවරණ ද වූයේ ම නීවරණසම්ප්‍රයුක්ත යි ද නීවරණසම්ප්‍රයුක්ත ද වූයේ ම නො ද නීවරණ යි ද නො කියයුතු වන්නේ යි.

ද‍්වෙ සච‍්චා නීවරණවිප‍්පයුත‍්තඅනීවරණියා. සමුදයසච‍්චං න වත‍්තබ‍්බං නීවරණවිප‍්පයුත‍්තනීවරණියන‍්තිපි නීවරණවිප‍්පයුත‍්තඅනීවරණියන‍්ති’පි. දුක‍්ඛසච‍්චං සියා නීවරණවිප‍්පයුත‍්තනීවරණියං, සියා න වත‍්තබ‍්බං නීවරණවිප‍්පයුත‍්තනීවරණියන‍්ති’පි නීවරණවිප‍්පයුත‍්තඅනීවරණියන‍්තිපි.

සත්‍යයෝ දෙදෙනෙක් නීවරණවිප්‍රයුක්ත වූ අනීවරණිය වෙති. සමුදයසත්‍යය නීවරණවිප්‍රයුක්තනීවරණිය යයි ද නීවරණවිප්‍රයුක්තඅනීවරණිය යි ද නො කියයුත්තේ ය. දුඃඛසත්‍යය නීවරණවිප්‍රයුක්තනීවරණිය ද වන්නේ ය. නීවරණවිප්‍රයුක්තනීවරණිය යි ද නීවරණවිප්‍රයුක්තඅනීවරණිය යි ද නො කියයුතු වන්නේ යි.

304. තීණි සච‍්චානි නො පරාමාසා. දුක‍්ඛසච‍්චං සියා පරාමාසො, සියා නො පරාමාසො.

304. සත්‍යයෝ තිදෙනෙක් පරාමර්‍ශයෝ නො වෙති. දුඃඛසත්‍යය පරාමර්‍ශ ද වන්නේ ය, පරාමර්‍ශ නො ද වන්නේ යි.

ද‍්වෙ සච‍්චා පරාමට‍්ඨා. ද‍්වෙ සච‍්චා අපරාමට‍්ඨා.

සත්‍යයෝ දෙදෙනෙක් පරාමෘෂ්ටයෝ ය. සත්‍යයෝ දෙදෙනෙක් අපරාමෘෂ්ටයෝ යි.

ද‍්වෙ සච‍්චා පරාමාසවිප‍්පයුත‍්තා. සමුදයසච‍්චං සියා පරාමාසසම‍්පයුත‍්තං, සියා පරාමාසවිප‍්පයුත‍්තං. දුක‍්ඛසච‍්චං සියා පරාමාසසම‍්පයුත‍්තං, සියා පරාමාසවිප‍්පයුත‍්තං, සියා න වත‍්තබ‍්බං පරාමාසසම‍්පයුත‍්තන‍්ති’පි පරාමාසවිප‍්පයුත‍්තන‍්ති’පි.

සත්‍යයෝ දෙදෙනෙක් පරාමර්‍ශවිප්‍රයුක්තයෝ ය. සමුදයසත්‍යය පරාමර්‍ශසම්ප්‍රයුක්ත ද වන්නේ ය, පරාමර්‍ශවිප්‍රයුක්ත ද වන්නේ ය. දුඃඛසත්‍යය පරාමර්‍ශසම්ප්‍රයුක්ත ද වන්නේ ය, පරාමර්‍ශවිප්‍රයුක්ත ද වන්නේ ය, පරාමර්‍ශසම්ප්‍රයුක්ත යි ද පරාමර්‍ශවිප්‍රයුක්ත යි ද නො කියයුතු වන්නේ යි.

සමුදයසච‍්චං න වත‍්තබ‍්බං පරාමාසො චෙව පරාමට‍්ඨන‍්ති පරාමට‍්ඨං චෙව නො ච පරාමාසො. ද‍්වෙ සච‍්චා න වත‍්තබ‍්බා පරාමාසා චෙව පරාමට‍්ඨාතිපි පරාමට‍්ඨා චෙව නො ච පරාමාසාති’පි. දුක‍්ඛසච‍්චං සියා පරාමාසො චෙව පරාමට‍්ඨං ච, සියා පරාමට‍්ඨං චෙව නො ච පරාමාසො.

සමුදයසත්‍යය පරාමර්‍ශ ද වූයේ ම පරාමෘෂ්ට යි නො කියයුත්තේ ය. පරාමෘෂ්ට ද වූයේ ම නො ද පරාමර්‍ශයෙක් වෙයි. සත්‍යයෝ දෙදෙනෙක් පරාමර්‍ශද වූවාහු ම පරාමෘෂ්ට යි ද පරාමෘෂ්ට ද වූවාහු ම නො ද පරාමර්‍ශ යි ද නො කියයුත්තාහ. දුඃඛසත්‍යය පරාමර්‍ශ ද වූයේ ම පරාමෘෂ්ටයෙක් ද වන්නේ ය, පරාමෘෂ්ට ද වූයේ ම නො ද පරාමර්‍ශයෙක් ද වන්නේ යි.

ද‍්වෙ සච‍්චා පරාමාසවිප‍්පයුත‍්තඅපරාමට‍්ඨා. ද‍්වෙ සච‍්චා සියා පරාමාසවිප‍්පයුත‍්තපරාමට‍්ඨා, සියා න වත‍්තබ‍්බා පරාමාසවිප‍්පයුත‍්තපරාමට‍්ඨාති’පි පරාමාසවිප‍්පයුත‍්තඅපරාමට‍්ඨාති’පි.

සත්‍යයෝ දෙදෙනෙක් පරාමර්‍ශවිප්‍රයුක්තඅපරාමෘෂ්ටයෝ ය. සත්‍යයෝ දෙදෙනෙක් පරාමර්‍ශවිප්‍රයුකත්පරාමෘෂ්ට ද වන්නාහ, පරාමර්‍ශවිප්‍රයුක්තපරාමෘෂ්ටහ යි ද පරාමර්‍ශවිප්‍රයුක්තඅපරාමෘෂ්ටහ යි ද නො කියයුතු වන්නාහු යි.

305. ද‍්වෙ සච‍්චා සාරම‍්මණා. නිරොධසච‍්චං අනාරම‍්මණං. දුක‍්ඛසච‍්චං සියා සාරම‍්මණං, සියා අනාරම‍්මණං.

305. සත්‍යයෝ දෙදෙනෙක් සාලම්බනයෝ ය. නිරෝධසත්‍යය අනාලම්බන ය. දුඃඛසත්‍යය සාලම්බන ද වන්නේ ය, අනාලම්බන ද වන්නේ යි.

තීණි සච‍්චානි නො චිත‍්තා. දුක‍්ඛසච‍්චං සියා චිත‍්තං, සියා නොචිත‍්තං.

සත්‍යයෝ තිදෙනෙක් චිත්තයෝ නො වෙති. දුඃඛසත්‍යය චිත්ත ද වන්නේ ය, නො ද චිත්ත ද වන්නේ යි.

ද‍්වෙ සච‍්චා චෙතසිකා. නිරොධසච‍්චං අචෙතසිකං. දුක‍්ඛසච‍්චං සියා චෙතසිකං, සියා අචෙතසිකං.

සත්‍යයෝ දෙදෙනෙක් චෛතසිකයෝ ය. නිරෝධසත්‍යය අචෛතසික ය. දුඃඛසත්‍යය චෛතසික ද වන්නේ ය, අචෛතසතික ද වන්නේ යි

ද‍්වෙ සච‍්චා චිත‍්තසම‍්පයුත‍්තා. නිරොධසච‍්චං චිත‍්තවිප‍්පයුත‍්තං. දුක‍්ඛසච‍්චං සියා චිත‍්තසම‍්පයුත‍්තං, සියා චිත‍්තවිප‍්පයුත‍්තං, සියා න වත‍්තබ‍්බං චිත‍්තෙනසම‍්පයුත‍්තන‍්ති’පි චිත‍්තෙනවිප‍්පයුත‍්තන‍්ති’පි.

සත්‍යයෝ දෙදෙනෙක් චිත්තසම්ප්‍රයුක්තයෝ ය. නිරෝධසත්‍යය චිත්තවිප්‍රයුක්ත ය, දුඃඛසත්‍යය චිත්තසම්ප්‍රයුක්ත ද වන්නේ ය, චිත්තවිප්‍රයුක්ත ද වන්නේ ය, චිත්තය හා සම්ප්‍රයුක්ත යි ද චිත්තය හා විප්‍රයුක්ත යි ද නො කියයුතු ද වන්නේ යි.

ද‍්වෙ සච‍්චා චිත‍්තසංසට‍්ඨා. නිරොධසච‍්චං චිත‍්තවිසංසට‍්ඨං. දුක‍්ඛසච‍්චං සියා චිත‍්තසංසට‍්ඨං, සියා චිත‍්තවිසංසට‍්ඨං, සියා න වත‍්තබ‍්බං චිත‍්තෙනසංසට‍්ඨන‍්ති’පි, චිත‍්තෙනවිසංසට‍්ඨන‍්ති’පි.

සත්‍යයෝ දෙදෙනෙක් චිත්තසංසෘෂ්ටයෝ ය. නිරෝධසත්‍යය චිත්තවිසංසෘෂ්ට ය. දුඃඛසත්‍යය චිත්තසංසෘෂ්ට ද වන්නේ ය, චිත්තවිසංසෘෂ්ට ද වන්නේ ය, චිත්තය හා සංසෘෂ්ට යි ද චිත්තය හා විසංසෘෂ්ට යි ද නො කියයුතු වන්නේ යි.

ද‍්වෙ සච‍්චා චිත‍්තසමුට‍්ඨානා. නිරොධසච‍්චං නො චිත‍්තසමුට‍්ඨානං. දුක‍්ඛසච‍්චං සියා චිත‍්තසමුට‍්ඨානං, සියා නො චිත‍්තසමුට‍්ඨානං.

සත්‍යයෝ දෙදෙනෙක් චිත්තසමුත්‍ථානයෝ ය. නිරෝධසත්‍යය චිත්තසමුත්‍ථාන නො වෙයි. දුඃඛසත්‍යය චිත්තසමුත්‍ථාන ද වන්නේ ය. චිත්තසමුත්‍ථාන නො ද වන්නේ යි.

ද‍්වෙ සච‍්චා චිත‍්තසහභුනො. නිරොධසච‍්චං නො චිත‍්තසහභූ. දුක‍්ඛසච‍්චං සියා චිත‍්තසහභූ, සියා නො චිත‍්තසහභූ.

සත්‍යයෝ දෙදෙනෙක් චිත්තසහභූ වන්නාහ. නිරෝධසත්‍යය චිත්තසහභූ නො වෙයි. දුඃඛසත්‍යය චිත්තසහභූ ද වන්නේ ය. චිත්ත සහභූ නො ද වන්නේ යි.

ද‍්වෙ සච‍්චා චිත‍්තානුපරිවත‍්තිනො, නිරොධසච‍්චං නො චිත‍්තානුපරිවත‍්ති. දුක‍්ඛසච‍්චං සියා චිත‍්තානුපරිවත‍්ති, සියා නො චිත‍්තානුපරිවත‍්ති.

සත්‍යයෝ දෙදෙනෙක් චිත්තානුපරිවර්තීහ. නිරෝධසත්‍යය චිත්තානුපරිවර්තී නො වෙයි. දුඃඛසත්‍යය චිත්තානුපරිවර්තී ද වන්නේ ය, චිත්තානුපරිවර්තී නො ද වන්නේ යි.

ද‍්වෙ සච‍්චා චිත‍්තසංසට‍්ඨසමුට‍්ඨානා. නිරොධසච‍්චං නො චිත‍්තසංසට‍්ඨසමුට‍්ඨානං. දුක‍්ඛසච‍්චං සියා චිත‍්තසංසට‍්ඨසමුට‍්ඨානං, සියා නො චිත‍්තසංසට‍්ඨසමුට‍්ඨානං.

සත්‍යයෝ දෙදෙනෙක් චිත්තසංසෘෂ්ටසමුත්‍ථානයෝ ය. නිරෝධසත්‍යය චිත්තසංසෘෂ්ටසමුත්‍ථාන නො වෙයි. දුඃඛසත්‍යය චිත්තසංසෘෂ්ටසමුත්‍ථාන ද වන්නේ ය. චිත්තසංසෘෂ්ටසමුත්‍ථාන නො ද වන්නේ යි.

ද‍්වෙ සච‍්චා චිත‍්තසංසට‍්ඨසමුට‍්ඨානසහභුනො. නිරොධසච‍්චං නො චිත‍්තසංසට‍්ඨසමුට‍්ඨානසහභූ. දුක‍්ඛසච‍්චං සියා චිත‍්තසංසට‍්ඨසමුට‍්ඨානසහභූ, සියා නො චිත‍්තසංසට‍්ඨසමුට‍්ඨානසහභූ.

සත්‍යයෝ දෙදෙනෙක් චිත්තසංසෘෂ්ටසමුත්‍ථානසහභූහ. නිරෝධසත්‍යය චිත්ත සංසෘෂ්ටසමුත්‍ථානසහභූ නො වෙයි. දුඃඛසත්‍යය චිත්තසංසෘෂ්ටසමුත්‍ථානසහභූ ද වන්නේ ය, චිත්තසංසෘෂ්ටසමුත්‍ථානසහභූ නො ද වන්නේ යි.

ද‍්වෙ සච‍්චා චිත‍්තසංසට‍්ඨසමුට‍්ඨානානුපරිවත‍්තිනො. නිරොධසච‍්චං නො චිත‍්තසංසට‍්ඨසමුට‍්ඨානානුපරිවත‍්ති. දුක‍්ඛසච‍්චං සියා චිත‍්තසංසට‍්ඨසමුට‍්ඨානානුපරිවත‍්ති, සියා නො චිත‍්තසංසට‍්ඨසමුට‍්ඨානානුපරිවත‍්ති.

සත්‍යයෝ දෙදෙනෙක් චිත්තසංසෘෂ්ටසමුත්‍ථානානුපරිවර්තීහ. නිරෝධසත්‍යය චිත්තසංසෘෂ්ටසමුත්‍ථානානුපරිවර්තී නො වෙයි. දුඃඛසත්‍යය චිත්තසංසෘෂ්ටසමුත්‍ථානානුපරිවර්තී ද වන්නේ ය, චිත්තසංසෘෂ්ටසමුත්‍ථානානුපරිවර්තී නො ද වන්නේ යි.

තීණි සච‍්චානි බාහිරා. දුක‍්ඛසච‍්චං සියා අජ‍්ඣත‍්තිකං සියා බාහිරං.

සත්‍යයෝ තිදෙනෙක් බාහිරයෝ ය. දුඃඛසත්‍යය ආධ්‍යාත්මික ද වන්නේ ය, බාහිර ද වන්නේ යි.

තීණි සච‍්චානි නො උපාදා. දුක‍්ඛසච‍්චං සියා උපාදා, සියා නො උපාදා.

සත්‍යයෝ තිදෙනෙක් උපාදා නො වෙති. දුඃඛසත්‍යය උපාදා ද වන්නේ ය. උපාදා නො ද වන්නේ යි.

තීණි සච‍්චානි අනුපාදින‍්නා. දුක‍්ඛසච‍්චං සියා උපාදින‍්නං, සියා අනුපාදින‍්නං.

සත්‍යයෝ තිදෙනෙක් අනුපාදින්නයෝ ය. දුඃඛසත්‍යය උපාදින්න ද වන්නේ ය, අනුපාදින්න ද වන්නේ යි.

306. සමුදයසච‍්චං උපාදානං. ද‍්වෙ සච‍්චා නො උපාදානං. දුක‍්ඛසච‍්චං සියා උපාදානං, සියා නො උපාදානං.

306. සමුදයසත්‍යය උපාදාන වෙයි. සත්‍යයෝ දෙ දෙනෙක් උපාදානයෝ නො වෙති. දුඃඛසත්‍යය උපාදාන ද වන්නේ ය, උපාදාන නො ද වන්නේ යි.

ද‍්වෙ සච‍්චා උපාදානියා. ද‍්වෙ සච‍්චා අනුපාදානියා.

සත්‍යයෝ දෙදෙනෙක් උපාදානිය වෙති. සත්‍යයෝ දෙදෙනෙක් අනුපාදානිය වෙත්.

ද‍්වෙ සච‍්චා උපාදානවිප‍්පයුත‍්තා. ද‍්වෙ සච‍්චා සියා උපාදානසම‍්පයුත‍්තා, සියා උපාදානවිප‍්පයුත‍්තා.

සත්‍යයෝ දෙදෙනෙක් උපාදානවිප්‍රයුක්තයෝ ය. සත්‍යයෝ දෙදෙනෙක් උපාදාන සම්ප්‍රයුක්ත ද වන්නාහ, උපාදානවිප්‍රයුක්ත ද වන්නාහු යි.

සමුදයසච‍්චං උපාදානං චෙව උපාදානියඤ‍්ච. ද‍්වෙ සච‍්චා න වත‍්තබ‍්බා උපාදානා චෙව උපාදානියාතිපි, උපාදානියා චෙව නො ච උපාදානාති’පි. දුක‍්ඛසච‍්චං සියා උපාදානං චෙව උපාදානියඤ‍්ච, සියා උපාදානියං චෙව නො ච උපාදානං.

සමුදයසත්‍යය උපාදාන ද වූයේ ම උපාදානිය ද වෙයි. සත්‍යයෝ දෙ දෙනෙක් උපාදාන ද වූවාහු ම උපාදානිය වෙතී ද උපාදානිය ද වූවාහු ම නො ද උපාදාන වෙතී ද නො කියයුත්තාහ. දුඃඛසත්‍යය උපාදාන ද වූයේ ම උපාදානිය ද වන්නේ ය, උපාදානිය ද වූයේ ම නො ද උපාදාන ද වන්නේ යි.

සමුදයසච‍්චං සියා උපාදානං චෙව උපාදානසම‍්පයුත‍්තඤ‍්ච, සියා න වත‍්තබ‍්බං උපාදානං චෙව උපාදානසම‍්පයුත‍්තන‍්ති’පි, උපාදානසම‍්පයුත‍්තඤ‍්චෙව නො ච උපාදානන‍්තිපි. ද‍්වෙ සච‍්චා න වත‍්තබ‍්බා උපාදානා චෙව උපාදානසම‍්පයුත‍්තාතිපි උපාදානසම‍්පයුත‍්තා චෙව නො ච උපාදානාතිපි. දුක‍්ඛසච‍්චං සියා උපාදානං චෙව උපාදානසම‍්පයුත‍්තං ච, සියා උපාදානසම‍්පයුත‍්තං චෙව නො ච උපාදානං, සියා න වත‍්තබ‍්බං උපාදානං චෙව උපාදානසම‍්පයුත‍්තන‍්තිපි, උපාදානසම‍්පයුත‍්තං චෙව නො ච උපාදානන‍්තිපි.

සමුදයසත්‍යය උපාදාන ද වූයේ ම උපාදානසම්ප්‍රයුක්ත ද වන්නේ ය, උපාදාන ද වූයේ ම උපාදානසම්ප්‍රයුක්ත යි ද උපාදානසම්ප්‍රයුක්ත ද වූයේ ම නො ද උපාදාන යි න නො කියයුතු වන්නේ ය. සත්‍යයෝ දෙ දෙනෙක් උපාදාන ද වූවාහු ම උපාදානසම්ප්‍රයුක්තහ යි ද උපාදාන සම්ප්‍රයුක්ත ද වූවාහු ම නො ද උපාදානහ යි ද නො කියයුත්තාහ. දුඃඛසත්‍යය උපාදාන ද වූයේ ම උපාදානසම්ප්‍රයුක්ත ද වන්නේ ය, උපාදානසම්ප්‍රයුක්ත ද වූයේ ම නො ද උපාදාන ද වන්නේ ය. උපාදාන ද වූයේ ම උපාදානසම්ප්‍රයුක්ත යි ද උපාදානසම්ප්‍රයුක්ත ද වූයේ ම නො ද උපාදාන යි ද නො කියයුතු වන්නේ යි.

ද‍්වෙ සච‍්චා උපාදානවිප‍්පයුත‍්තඅනුපාදානියා, ද‍්වෙ සච‍්චා සියා උපාදානවිප‍්පයුත‍්තඋපාදානියා, සියා න වත‍්තබ‍්බා උපාදානවිප‍්පයුත‍්තඋපාදානියාතිපි. උපාදානවිප‍්පයුත‍්තඅනුපාදානියාතිපි.

සත්‍යයෝ දෙදෙනෙක් උපාදානවිප්‍රයුක්තඅනුපාදානිය වෙති. සත්‍යයෝ දෙදෙනෙක් උපාදානවිප්‍රයුක්තඋපාදානිය ද වන්නාහ, උපාදානවිප්‍රයුක්තඋපාදානිය යි ද උපාදානවිප්‍රයුක්ත අනුපාදානිය යි ද නො කියයුතු වන්නාහු යි.

307. සමුදයසච‍්චං කිලෙසො. ද‍්වෙ සච‍්චා නො කිලෙසා. දුක‍්ඛසච‍්චං සියා කිලෙසො. සියා නො කිලෙසො.

307. සමුදයසත්‍යය ක්ලේශයෙකි. සත්‍යයෝ දෙදෙනෙක් ක්ලේශයෝ නො වෙති. දුඃඛසත්‍යය ක්ලේශයෙක් ද වන්නේ ය, ක්ලේශයෙක් නො ද වන්නේ යි.

ද‍්වෙ සච‍්චා සංකිලෙසිකා. ද‍්වෙ සච‍්චා අසංකිලෙසිකා.

සත්‍යයෝ දෙදෙනෙක් සාංක්ලේශිකයෝ ය. සත්‍යයෝ දෙදෙනෙක් අසාංක්ලේශිකයෝ යි.

සමුදයසච‍්චං සංකිලිට‍්ඨං. ද‍්වෙ සච‍්චා අසංකිලිට‍්ඨා. දුක‍්ඛසච‍්චං සියා සංකිලිට‍්ඨං, සියා අසංකිලිට‍්ඨං.

සමුදයසත්‍යය සංක්ලිෂ්ට ය. සත්‍යයෝ දෙ දෙනෙක් අසංක්ලිෂ්ටයෝ ය, දුඃඛස්‍යය සංක්ලිෂ්ට ද වන්නේ ය, අසංක්ලිෂ්ට ද වන්නේ යි.

සමුදයසච‍්චං කිලෙසසම‍්පයුත‍්තං. ද‍්වෙ සච‍්චා කිලෙසවිප‍්පයුත‍්තා. දුක‍්ඛසච‍්චං සියා කිලෙසසම‍්පයුත‍්තං, සියා කිලෙසවිප‍්පයුත‍්තං.

සමුදයසත්‍යය ක්ලේශසම්ප්‍රයුක්ත ය. සත්‍යයෝ දෙ දෙනෙක් ක්ලේශවිප්‍රයුක්තයෝ ය. දුඃඛසත්‍යය ක්ලේශසම්ප්‍රයුක්ත ද වන්නේ ය. ක්ලේශවිප්‍රයුක්ත ද වන්නේ යි.

සමුදයසච‍්චං කිලෙසො චෙව සංකිලෙසිකඤ‍්ච. ද‍්වෙ සච‍්චා න වත‍්තබ‍්බා කිලෙසා චෙව සංකිලෙසිකාතිපි සංකිලෙසිකා චෙව නො ච කිලෙසාතිපි. දුක‍්ඛසච‍්චං සියා කිලෙසො චෙව සංකිලෙසිකඤ‍්ච, සියා සංකිලෙසිකං චෙව නො ච කිලෙසො.

සමුදයසතය්‍ය ක්ලේශයෙක් ද වූයේ ම සාංක්ලේශික ද වෙයි. සත්‍යයෝ දෙදෙනෙක් ක්ලේශ ද වූවාහු ම සාංක්ලේශිකහ යි ද සාංක්ලේශික ද වූවාහු ම නො ද ක්ලේශහයි ද නො කියයුත්තාහ. දුඃඛසත්‍යය ක්ලේශයෙක් ද වූයේ ම සාංක්ලේශික ද වන්නේ ය. සාංක්ලේශික ද වූයේ ම නො ද ක්ලේශයෙක් ද වන්නේ යි.

සමුදයසච‍්චං කිලෙසො චෙව සංකිලිට‍්ඨං ච. ද‍්වෙ සච‍්චා න වත‍්තබ‍්බා කිලෙසා චෙව සංකිලිට‍්ඨාතිපි සංකිලිට‍්ඨා චෙව නො ච කිලෙසාතිපි. දුක‍්ඛසච‍්චං සියා කිලෙසො චෙව සංකිලිට‍්ඨඤ‍්ච, සියා සංකිලිට‍්ඨඤ‍්චෙව නො ච කිලෙසො, සියා න වත‍්තබ‍්බං කිලෙසො චෙව සංකිලිට‍්ඨන‍්තිපි සංකිලිට‍්ඨං චෙව නො ච කිලෙසොතිපි.

සමුදයසත්‍යය ක්ලේශයෙක් ද වූයේ ම සංක්ලිෂ්ට ද වෙයි. සත්‍යයෝ දෙදෙනෙක් ක්ලේශ ද වූවාහු ම සංක්ලිෂ්ටහ යි ද වූවාහු ම නො ද ක්ලේශහ යි ද නො කිය යුත්තාහ. දුඃඛසත්‍යය ක්ලේශයෙක් ද වූයේ ම සංක්ලිෂ්ට ද වන්නේ ය, සංක්ලිෂ්ට ද වූයේ ම නො ද ක්ලේශයෙක් ද වන්නේ ය, ක්ලේශයෙක් ද වූයේ ම සංක්ලිෂ්ට යි ද සංක්ලිෂ්ට ද වූයේ ම නො ද ක්ලේශයෙකැ යි ද නො කියයුතු වන්නේ යි.

සමුදයසච‍්චං කිලෙසො චෙව කිලෙසසම‍්පයුත‍්තඤ‍්ච. ද‍්වෙ සච‍්චා න වත‍්තබ‍්බා කිලෙසා චෙව කිලෙසසම‍්පයුත‍්තාතිපි කිලෙසසම‍්පයුත‍්තා චෙව නො ච කිලෙසාතිපි. දුක‍්ඛසච‍්චං සියා කිලෙසො චෙව කිලෙසසම‍්පයුත‍්තං ච, සියා කිලෙසසම‍්පයුත‍්තං චෙව නො ච කිලෙසො, සියා න වත‍්තබ‍්බං කිලෙසො චෙව කිලෙසසම‍්පයුත‍්තන‍්තිපි කිලෙසසම‍්පයුත‍්තං චෙව නො ච කිලෙසොති’පි.

සමුදයසත්‍යය ක්ලේශයෙක් ද වූයේ ම ක්ලේශසම්ප්‍රයුක්ත ද වෙයි. සත්‍යයෝ දෙදෙනෙක් ක්ලේශ ද වූවාහු ම ක්ලේශසම්ප්‍රයුක්තහ යි ද ක්ලේශසම්ප්‍රයුක්ත ද වූවාහු ම නො ද ක්ලේශහ යි ද නො කියයුත්තාහ. දුඃඛසත්‍යය ක්ලේශයෙක් ද වූයේ ම ක්ලේශසම්ප්‍රයුක්ත ද වන්නේ ය, ක්ලේශසම්ප්‍රයුක්ත ද වූයේ ම නො ද ක්ලේශයෙක් ද වන්නේ ය, ක්ලේශයෙක් ද වූයේ ම ක්ලේශසම්ප්‍රයුක්ත යි ද ක්ලේශසම්ප්‍රයුක්ත ද වූයේ ම නො ද ක්ලේශයෙකැ යි ද නො කියයුතු වන්නේ යි.

ද‍්වෙ සච‍්චා කිලෙසම‍්පයුත‍්තඅසංකිලෙසිකා. සමුදයසච‍්චං න වත‍්තබ‍්බං කිලෙසවිප‍්පයුත‍්තසංකිලෙසිකන‍්ති’පි කිලෙසවිප‍්පයුත‍්තඅසංකිලෙසිකන‍්ති’පි. දුක‍්ඛසච‍්චං සියා කිලෙසවිප‍්පයුත‍්තසංකිලෙසිකං, සියා න වත‍්තබ‍්බං කිලෙසවිප‍්පයුත‍්තසංකිලෙසිකන‍්තිපි කිලෙසවිප‍්පයුත‍්තඅසංකිලෙසිකන‍්තිපි.

සත්‍යයෝ දෙදෙනෙක් ක්ලේශවිප්‍රයුක්තඅසාංක්ලේශිකයෝ ය. සමුදයසත්‍යය ක්ලේශවිප්‍රයුක්තසාංක්ලේශිකයෙකැ යි ද ක්ලේශවිප්‍රයුක්තඅසාංක්ලේශිකයෙකැ යි ද නො කියයුත්තේ ය. දුඃඛසත්‍යය ක්ලේශවිප්‍රයුක්තසාංක්ලේශික ද වන්නේ ය, ක්ලේශවිප්‍රයුක්තසාංක්ලේශික යි ද ක්ලේශවිප්‍රයුක්තඅසාංක්ලේශික යි ද නො කියයුතු වන්නේ යි.

308. ද‍්වෙ සච‍්චා න දස‍්සනෙන පහාතබ‍්බා. ද‍්වෙ සච‍්චා සියා දස‍්සනෙන පහාතබ‍්බා. සියා න දස‍්සනෙන පහාතබ‍්බා.

308. සත්‍යයෝ දෙදෙනෙක් දර්‍ශනයෙන් ප්‍රහාතව්‍යයෝ නො වෙති. සත්‍යයෝ දෙ දෙනෙක් දර්‍ශනයෙන් ප්‍රහාතව්‍ය ද වන්නාහ, දර්‍ශනයෙන් ප්‍රහාතව්‍ය නො ද වන්නාහු යි.

ද‍්වෙ සච‍්චා න භාවනාය පහාතබ‍්බා. ද‍්වෙ සච‍්චා සියා භාවනාය පහාතබ‍්බා, සියා න භාවනාය පහාතබ‍්බා.

සත්‍යයෝ දෙදෙනෙක් භාවනායෙන් ප්‍රහාතව්‍යයෝ නො වෙති. සත්‍යයෝ දෙ දෙනෙක් භාවනායෙන් ප්‍රහාතව්‍ය ද වන්නාහ, භාවනායෙන් ප්‍රහාතව්‍ය නො ද වන්නාහු යි.

ද‍්වෙ සච‍්චා න දස‍්සනෙන පහාතබ‍්බහෙතුකා. ද‍්වෙ සච‍්චා සියා දස‍්සනෙන පහාතබ‍්බහෙතුකා, සියා න දස‍්සනෙන පහාතබ‍්බහෙතුකා.

සත්‍යයෝ දෙදෙනෙක් දර්‍ශනයෙන් ප්‍රහාතව්‍යහේතුක නො වෙති. සත්‍යයෝ දෙදෙනෙක් දර්‍ශනයෙන් ප්‍රහාතව්‍යහේතුක ද වන්නාහ, දර්‍ශනයෙන් ප්‍රහාතව්‍යහේතුක නො ද වන්නාහු යි.

ද‍්වෙ සච‍්චා න භාවනාය පහාතබ‍්බහෙතුකා. ද‍්වෙ සච‍්චා සියා භාවනාය පහාතබ‍්බහෙතුකා, සියා න භාවනාය පහාතබ‍්බහෙතුකා.

සත්‍යයෝ දෙදෙනෙක් භාවනායෙන් ප්‍රහාතව්‍යහේතුක නො වෙති. සත්‍යයෝ දෙදෙනෙක් භාවනායෙන් ප්‍රහාතව්‍යහේතුක ද වන්නාහ, භාවනායෙන් ප්‍රහාතව්‍යහේතුක නො ද වන්නාහු යි.

සමුදයසච‍්චං සවිතක‍්කං. නිරොධසච‍්චං අවිතක‍්කං. ද‍්වෙ සච‍්චා සියා සවිතක‍්කා, සියා අවිතක‍්කා.

සමුදයසත්‍යය සවිතර්‍ක ය. නිරෝධසත්‍යය අවිතර්‍ක ය. සත්‍යයෝ දෙදෙනෙක් සවිතර්‍ක ද වන්නාහ, අවිතර්‍ක ද වන්නාහු යි.

සමුදයසච‍්චං සවිචාරං. නිරොධසච‍්චං අවිචාරං. ද‍්වෙ සච‍්චා සියා සවිචාරා, සියා අවිචාරා.

සමුදයසත්‍යය සවිචාර ය. නිරෝධසත්‍යය අවිචාර ය. සත්‍යයෝ දෙ දෙනෙක් සවිචාර ද වන්නාහ, අවිචාර ද වන්නාහු යි.

නිරොධසච‍්චං අප‍්පීතිකං. තීණි සච‍්චානි සියා සප‍්පීතිකා, සියා අප‍්පීතිකා

නිරෝධසත්‍යය අප්‍රීතික ය. සත්‍යයෝ තිදෙනෙක් සප්‍රීතික ද වන්නා හ, අප්‍රීතික ද වන්නාහු යි.

නිරොධසච‍්චං න පීතිසහගතං. තීණි සච‍්චානි සියා පීතිසහගතා, සියා න පීතිසහගතා.

නිරෝධසත්‍යය ප්‍රීතිසහගත නො වෙයි. සත්‍යයෝ තිදෙනෙක් ප්‍රීතිසහගත ද වන්නාහ, ප්‍රීතිසහගත නො ද වන්නාහු යි.

නිරොධසච‍්චං න සුඛසහගතං. තීණි සච‍්චානි සියා සුඛසහගතා, සියා න සුඛසහගතා.

නිරෝධසත්‍යය සුඛසහගත නො වෙයි. සත්‍යයෝ තිදෙනෙක් සුඛසහගත ද වන්නාහ, සුඛසහගත නො ද වන්නාහු යි.

නිරොධසච‍්චං න උපෙක‍්ඛාසහගතං. තීණි සච‍්චානි සියා උපෙක‍්ඛාසහගතා, සියා න උපෙක‍්ඛාසහගතා.

නිරෝධසත්‍යය උපේක්‍ෂාසහගත නො වෙයි. සත්‍යයෝ තිදෙනෙක් උපේක්‍ෂා සහගත ද වන්නාහ, උපේක්‍ෂාසහගත නො ද වන්නාහු යි.

සමුදයසච‍්චං කාමාවචරං. ද‍්වෙ සච‍්චා න කාමාවචරා. දුක‍්ඛසච‍්චං සියා කාමාවචරං, සියා න කාමාවචරං.

සමුදයසත්‍යය කාමාවචර ය. සත්‍යයෝ දෙ දෙනෙක් කාමාවචර නො වෙති. දුඃඛසත්‍යය කාමාවාචර ද වන්නේ ය, කාමාවාචර නො ද වන්නේ යි.

තීණි සච‍්චානි න රූපාවචරා. දුක‍්ඛසච‍්චං සියා රූපාවචරං, සියා න රූපාවචරං.

සත්‍යයෝ තිදෙනෙක් රූපාවචර නො වෙති. දුඃඛසත්‍යය රූපාවචර ද වන්නේ ය, රූපාවචර නො ද වන්නේ යි.

තීණි සච‍්චානි න අරූපාවචරා. දුක‍්ඛසච‍්චං සියා අරූපාවචරං, සියා න අරූපාවචරං

සත්‍යයෝ තිදෙනෙක් අරූපාවචර නො වෙති. දුඃඛසත්‍යය අරූපාවචර ද වන්නේ ය, අරූපාවචර නො ද වන්නේ යි.

ද‍්වෙ සච‍්චා පරියාපන‍්නා. ද‍්වෙ සච‍්චා අපරියාපන‍්නා.

සත්‍යයෝ දෙදෙනෙක් පර්‍ය්‍යාපන්නයෝ ය. සත්‍යයෝ දෙදෙනෙක් අපර්‍ය්‍යාපන්නයෝ යි.

මග‍්ගසච‍්චං නිය්‍යානිකං. තීණි සච‍්චානි අනිය්‍යානිකා.

මාර්‍ගසත්‍යය නෛර්‍ය්‍යාණික ය. සත්‍යයෝ තිදෙනෙක් අනෛර්‍ය්‍යාණිකයෝ යි.

මග‍්ගසච‍්චං නියතං. නිරොධසච‍්චං අනියතං. ද‍්වෙ සච‍්චා සියා නියතා, සියා අනියතා.

මාර්‍ගසත්‍යය නියත ය. නිරෝධසත්‍යය අනියත ය. සත්‍යයෝ දෙදෙනෙක් නියත ද වන්නාහ, අනියත ද වන්නාහු යි.

ද‍්වෙ සච‍්චා සඋත‍්තරා. ද‍්වෙ සච‍්චා අනුත‍්තරා.

සත්‍යයෝ දෙ දෙනෙක් ස උත්තරයෝ ය. සත්‍යයෝ දෙ දෙනෙක් අනුත්තරයෝ යි.

සමුදයසච‍්චං සරණං. ද‍්වෙ සච‍්චා අරණා. දුක‍්ඛසච‍්චං සියා සරණං සියා අරණන‍්ති.

සමුදයසත්‍යය සරණ ය. සත්‍යයෝ දෙ දෙනෙක් අරණයෝ ය. දුඃඛසත්‍යය සරණ ද වන්නේ ය. අරණ ද වන්නේ ය යි.

පඤ‍්හපුච‍්ඡකං.

පඤ්හපුච්ඡක යි.

සච‍්චවිභඞ‍්ගො නිට‍්ඨිතො

සත්‍යවිභඞ්ග නිමි.