සම්පයුත්තචතුක්කං
367. අවිජ්ජාපච්චයා සඞ්ඛාරො අවිජ්ජාසම්පයුත්තො, සඞ්ඛාරපච්චයා විඤ්ඤාණං සඞ්ඛාරසම්පයුත්තං, විඤ්ඤාණපච්චයා නාමං විඤ්ඤාණසම්පයුත්තං, නාමපච්චයා ඡට්ඨායතනං නාමසම්පයුත්තං, ඡට්ඨායතනපච්චයා ඵස්සො ඡට්ඨායතනසම්පයුත්තො, ඵස්සපච්චයා වෙදනා ඵස්සසම්පයුත්තා, වෙදනාපච්චයා තණ්හා වෙදනාසම්පයුත්තා, තණ්හාපච්චයා උපාදානං තණ්හාසම්පයුත්තං, උපාදානපච්චයා භවො, භවපච්චයා ජාති, ජාතිපච්චයා ජරාමරණං. එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයො හොති.
367. අවිද්යාප්රත්යයෙන් අවිද්යාසම්ප්රයුක්ත වූ සංස්කාරය වෙයි, සංස්කාරප්රත්යයෙන් සංස්කාරසම්ප්රයුක්ත වූ විඥානය වෙයි. විඥානප්රත්යයෙන් විඥානසම්ප්රයුක්ත වූ නාමය වෙයි, නාමප්රත්යයෙන් නාමසම්ප්රයුක්ත වූ ෂෂ්ඨායතනය වෙයි, ෂෂ්ඨායතනප්රත්යයෙන් ෂෂ්ඨායතනසම්ප්රයුක්ත වූ ස්පර්ශය වෙයි, ස්පර්ශප්රත්යයෙන් ස්පර්ශසම්ප්රයුක්ත වූ වේදනාව වෙයි, වේදනාප්රත්යයෙන් වේදනාසම්ප්රයුක්ත වූ තෘෂ්ණාව වෙයි, තෘෂ්ණාප්රත්යයෙන් තෘෂ්ණාසම්ප්රයුක්ත වූ උපාදානය වෙයි, උපාදානප්රත්යයෙන් භවය වෙයි, භවප්රත්යයෙන් ජාතිය වෙයි, ජාතිප්රත්යයෙන් ජරාමරණ වෙයි. මෙසේ මේ සියලු දුඃඛරාශිහුගේ සමුදය වේ.
අවිජ්ජාපච්චයා සඞ්ඛාරො අවිජ්ජාසම්පයුත්තො, සඞ්ඛාරපච්චයා විඤ්ඤාණං සඞ්ඛාරසම්පයුත්තං, විඤ්ඤාණපච්චයා නාමං විඤ්ඤාණසම්පයුත්තං, නාමපච්චයා ඵස්සො නාමසම්පයුත්තො, ඵස්සපච්චයා වෙදනා ඵස්සසම්පයුත්තා, වෙදනාපච්චයා තණ්හා වෙදනාසම්පයුත්තා, තණ්හාපච්චයා උපාදානං තණ්හාසම්පයුත්තං, උපාදානපච්චයා භවො, භවපච්චයා ජාති, ජාතිපච්චයා ජරාමරණං. එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයො හොති.
අවිද්යාප්රත්යයෙන් අවිද්යාසම්ප්රයුක්ත වූ සංස්කාරය වෙයි, සංස්කාරප්රත්යයයෙන් සංස්කාරසම්ප්රයුක්ත වූ විඥානය වෙයි, විඥානප්රත්යයෙන් විඥානසම්ප්රයුක්ත වූ නාමය වෙයි, නාමප්රත්යයෙන් නාමසම්ප්රයුක්ත වූ ස්පර්ශය වෙයි, ස්පර්ශප්රත්යයෙන් ස්පර්ශසම්ප්රයුක්ත වූ වේදනා වෙයි, වේදනාප්රත්යයෙන් වේදනාසම්ප්රයුක්ත වූ තෘෂ්ණාව වෙයි, තෘෂ්ණා ප්රත්යයෙන් තෘෂ්ණාසම්ප්රයුක්ත වූ උපාදානය වෙයි, උපාදානප්රත්යයෙන් භවය වෙයි. භවප්රත්යයෙන් ජාතිය වෙයි, ජාතිප්රත්යයෙන් ජරාමරණ වෙයි. මෙසේ මේ සියලු දුඃඛරාශිහුගේ සමුදය වේ.
අවිජ්ජාපච්චයා සඞ්ඛාරො අවිජ්ජාසම්පයුත්තො, සඞ්ඛාරපච්චයා විඤ්ඤාණං සඞ්ඛාරසම්පයුත්තං, විඤ්ඤාණපච්චයා නාමරූපං විඤ්ඤාණසම්පයුත්තං නාමං, නාමරූපපච්චයා ඡට්ඨායතනං නාමසම්පයුත්තං, ඡට්ඨායතනපච්චයා ඵස්සො ඡට්ඨායතනසම්පයුත්තො, ඵස්සපච්චයා වෙදනා ඵස්සසම්පයුත්තා, වෙදනාපච්චයා තණ්හා වෙදනාසම්පයුත්තා, තණ්හාපච්චයා උපාදානං තණ්හාසම්පයුත්තං, උපාදානපච්චයා භවො, භවපච්චයා ජාති, ජාතිපච්චයා ජරාමරණං. එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයො හොති.
අවිද්යාප්රත්යයෙන් අවිද්යාසම්ප්රයුක්ත වූ සංස්කාරය වෙයි, සංස්කාරප්රත්යයෙන් සංස්කාරසම්ප්රයුක්ත වූ විඥානය වෙයි, විඥානප්රත්යයෙන් නාමරූප වෙයි, නාමය විඥාන සම්ප්රයුක්ත ය, නාමරූපප්රත්යයෙන් නාමසම්ප්රයුක්ත වූ ෂෂ්ඨායතනය වෙයි, ෂෂ්ඨායතන ප්රත්යයෙන් ෂෂ්ඨායතන සම්ප්රයුක්ත වූ ස්පර්ශය වෙයි, ස්පර්ශප්රත්යයෙන් ස්පර්ශසම්ප්රයුක්ත වූ වේදනාව වෙයි, වේදනාප්රත්යයෙන් වේදනාසම්ප්රයුක්ත වූ තෘෂ්ණාව වෙයි, තෘෂ්ණාප්රත්යයෙන් තෘෂ්ණාසම්ප්රයුක්ත වූ උපාදානය වෙයි, උපාදානප්රත්යයෙන් භවය වෙයි, භවප්රත්යයෙන් ජාතිය වෙයි, ජාතිප්රත්යයෙන් ජරාමරණ වෙයි. මෙසේ මේ කේවල වූ දුඃඛස්කන්ධයාගේ සමුදය වේ.
අවිජ්ජාපච්චයා සඞ්ඛාරො අවිජ්ජාසම්පයුත්තො, සඞ්ඛාරපච්චයා විඤ්ඤාණං සඞ්ඛාරසම්පයුත්තං, විඤ්ඤාණපච්චයා නාමරූපං විඤ්ඤාණසම්පයුත්තං නාමං, නාමරූපපච්චයා සළායතනං නාමසම්පයුත්තං ඡට්ඨායතනං, ඡට්ඨායතනපච්චයා ඵස්සො ඡට්ඨායතනසම්පයුත්තො, ඵස්සපච්චයා වෙදනා ඵස්සසම්පයුත්තා, වෙදනාපච්චයා තණ්හා වෙදනාසම්පයුත්තා, තණ්හාපච්චයා උපාදානං තණ්හාසම්පයුත්තං, උපාදානපච්චයා භවො, භවපච්චයා ජාති, ජාතිපච්චයා ජරාමරණං, එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයො හොති.
අවිද්යාප්රත්යයෙන් අවිද්යාසම්ප්රයුක්ත වූ සංස්කාරය වෙයි, සංස්කාරප්රත්යයෙන් සංස්කාරසම්ප්රයුක්ත වූ විඥානය වෙයි, විඥානප්රත්යයෙන් නාමරූපය වෙයි, නාමය විඥාන සම්ප්රයුක්ත වූයේ වෙයි, නාමරූපප්රත්යයෙන් ෂඩායතන වෙයි, ෂෂ්ඨායතනය නාම සම්ප්රයුක්ත වූයේ වෙයි, ෂෂ්ඨායතනප්රත්යයෙන් ෂෂ්ඨායතනසම්ප්රයුක්ත වූ ස්පර්ශය වෙයි, ස්පර්ශප්රත්යයෙන් ස්පර්ශසම්ප්රයුක්ත වූ වේදනාව වෙයි, වේදනාප්රත්යයෙන් වේදනා සම්ප්රයුක්ත වූ තෘෂ්ණාව වෙයි, තෘෂ්ණාප්රත්යයෙන් තෘෂ්ණාසම්ප්රයුක්ත වූ උපාදානය වෙයි, උපාදානප්රත්යයෙන් භවය වෙයි, භවප්රත්යයෙන් ජාතිය වෙයි, ජාතිප්රත්යයෙන් ජරාමරණ වෙයි. මෙසේ සියලු දුඃඛස්කන්ධයාගේ සමුදය වේ.