අඤ‍්ඤමඤ‍්ඤචතුක‍්කං
368. අවිජ‍්ජාපච‍්චයා සඞ‍්ඛාරො සඞ‍්ඛාරපච‍්චයා’පි අවිජ‍්ජා, සඞ‍්ඛාරපච‍්චයා විඤ‍්ඤාණං විඤ‍්ඤාණපච‍්චයා’පි සඞ‍්ඛාරො, විඤ‍්ඤාණපච‍්චයා නාමං නාමපච‍්චයා’පි විඤ‍්ඤාණං, නාමපච‍්චයා ඡට‍්ඨායතනං ඡට‍්ඨායතනපච‍්චයාපි නාමං, ඡට‍්ඨායතනපච‍්චයා ඵස‍්සො ඵස‍්සපච‍්චයාපි ඡට‍්ඨායතනං, ඵස‍්සපච‍්චයා වෙදනා වෙදනාපච‍්චයා’පි ඵස‍්සො, වෙදනාපච‍්චයා තණ‍්හා තණ‍්හාපච‍්චයා’පි වෙදනා, තණ‍්හාපච‍්චයා උපාදානං උපාදානපච‍්චයා’පි තණ‍්හා, උපාදානපච‍්චයා භවො, භවපච‍්චයා ජාති, ජාතිපච‍්චයා ජරාමරණං. එවමෙතස‍්ස කෙවලස‍්ස දුක‍්ඛක‍්ඛන්‍ධස‍්ස සමුදයො හොති.
368. අවිද්‍යාප්‍රත්‍යයෙන් සංස්කාරය වෙයි, සංස්කාරප්‍රත්‍යයෙනුදු අවිද්‍යාව වෙයි. සංස්කාරප්‍රත්‍යයෙන් විඥානය වෙයි, විඥානප්‍රත්‍යයෙනුදු සංස්කාරය වෙයි. විඥානප්‍රත්‍යයෙන් නාමය වෙයි, නාමප්‍රත්‍යයෙනුදු විඥානය වෙයි. නාමප්‍රත්‍යයෙන් ෂෂ්ඨායතනය වෙයි, ෂෂ්ඨායතනප්‍රත්‍යයෙනුදු නාමය වෙයි. ෂෂ්ඨායතනප්‍රත්‍යයෙන් ස්පර්‍ශය වෙයි ස්පර්‍ශප්‍රත්‍යයෙනුදු ෂෂ්ඨායතනය වෙයි. ස්පර්‍ශප්‍රත්‍යයෙන් වේදනාව වෙයි, වේදනා ප්‍රත්‍යයෙනුදු ස්පර්‍ශය වෙයි. වේදනාප්‍රත්‍යයෙන් තෘෂ්ණාව වෙයි, තෘෂ්ණාප්‍රත්‍යයෙනුදු වේදනාව වෙයි. තෘෂ්ණාප්‍රත්‍යයෙන් උපාදානය වෙයි, උපාදානයප්‍රත්‍යයෙනුදු තෘෂ්ණාව වෙයි. උපාදානප්‍රත්‍යයෙන් භවය වෙයි. භවප්‍රත්‍යයෙන් ජාතිය වෙයි. ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණ වෙයි. මෙසේ සියලු දුක්ඛක්ඛන්‍ධයාගේ සමුදය වේ.
අවිජ‍්ජාපච‍්චයා සඞ‍්ඛාරො සඞ‍්ඛාරපච‍්චයා’පි අවිජ‍්ජා, සඞ‍්ඛාරපච‍්චයා විඤ‍්ඤාණං විඤ‍්ඤාණපච‍්චයා’පි සඞ‍්ඛාරො, විඤ‍්ඤාණපච‍්චයා නාමං නාමපච‍්චයා’පි විඤ‍්ඤාණං, නාමපච‍්චයා ඵස‍්සො ඵස‍්සපච‍්චයා’පි නාමං, ඵස‍්සපච‍්චයා වෙදනා වෙදනාපච‍්චයා’පි ඵස‍්සො, වෙදනාපච‍්චයා තණ‍්හා තණ‍්හාපච‍්චයා’පි වෙදනා, තණ‍්හාපච‍්චයා උපාදානං උපාදානපච‍්චයා’පි තණ‍්හා, උපාදානපච‍්චයා භවො, භවපච‍්චයා ජාති, ජාතිපච‍්චයා ජරාමරණං. එවමෙතස‍්ස කෙවලස‍්ස දුක‍්ඛක‍්ඛන්‍ධස‍්ස සමුදයො හොති.
අවිද්‍යාප්‍රත්‍යයෙන් සංස්කාරය වෙයි. සංස්කාරප්‍රත්‍යයෙනුදු අවිද්‍යාව වෙයි. සංස්කාරප්‍රත්‍යයෙන් විඥානය වෙයි, විඥානප්‍රත්‍යයෙනුදු සංස්කාරය වෙයි. විඥානප්‍රත්‍යයෙන් නාමය වෙයි, නාමප්‍රත්‍යයෙනුදු විඥානය වෙයි, නාමප්‍රත්‍යයෙන් ස්පර්‍ශය වෙයි, ස්පර්‍ශප්‍රත්‍යයෙනුදු නාමය වෙයි. ස්පර්‍ශප්‍රත්‍යයෙන් වේදනාව වෙයි, වේදනාප්‍රත්‍යයෙනුදු ස්පර්‍ශය වෙයි. වේදනාප්‍රත්‍යයෙන් තෘෂ්ණාව වෙයි, තෘෂ්ණාප්‍රත්‍යයෙනදු වේදනාව වෙයි. තෘෂ්ණාප්‍රත්‍යයෙන් උපාදානය වෙයි, උපාදානප්‍රත්‍යයෙනුදු තෘෂ්ණාව වෙයි, උපාදාන ප්‍රත්‍යයෙන් භවය වෙයි. භවප්‍රත්‍යයෙන් ජාතිය වෙයි. ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණ වෙයි. මෙසේ මේ සියලු දුක්ඛක්ඛන්‍ධයාගේ සමුදය වේ.
අවිජ‍්ජාපච‍්චයා සඞ‍්ඛාරො සඞ‍්ඛාරපච‍්චයා’පි අවිජ‍්ජා, සඞ‍්ඛාරපච‍්චයා විඤ‍්ඤාණං විඤ‍්ඤාණපච‍්චයා’පි සඞ‍්ඛාරො, විඤ‍්ඤාණපච‍්චයා නාමරූපං නාමරූපපච‍්චයා’පි විඤ‍්ඤාණං, නාමරූපපච‍්චයා ඡට‍්ඨායතනං ඡට‍්ඨායතනපච‍්චයා’පි නාමරූපං, ඡට‍්ඨායතනපච‍්චයා ඵස‍්සො ඵස‍්සපච‍්චයා’පි ඡට‍්ඨායතනං, ඵස‍්සපච‍්චයා වෙදනා වෙදනාපච‍්චයා’පි ඵස‍්සො, වෙදනාපච‍්චයා තණ‍්හා, තණ‍්හාපච‍්චයා’පි වෙදනා, තණ‍්හාපච‍්චයා උපාදානං උපාදානපච‍්චයා’පි තණ‍්හා, උපාදානපච‍්චයා භවො, භවපච‍්චයා ජාති, ජාතිපච‍්චයා ජරාමරණං. එවමෙතස‍්ස කෙවලස‍්ස දුක‍්ඛක‍්ඛන්‍ධස‍්ස සමුදයො හොති.
අවිද්‍යාප්‍රත්‍යයෙන් සංස්කාරය වෙයි. සංස්කාරප්‍රත්‍යයෙනුදු අවිද්‍යාව වෙයි. සංස්කාරප්‍රත්‍යයෙන් විඥානය වෙයි, විඥානප්‍රත්‍යයෙනුදු සංස්කාරය වෙයි. විඥානප්‍රත්‍යයෙන් නාමරූප වෙයි, නාමරූපප්‍රත්‍යයෙනුදු විඥානය වෙයි, නාමරූපප්‍රත්‍යයෙන් ෂෂ්ඨායතනය වෙයි. ෂෂ්ඨායතනප්‍රත්‍යයෙනුදු නාමරූප වෙයි. ෂෂ්ඨායතනප්‍රත්‍යයෙන් ස්පර්‍ශය වෙයි. ස්පර්‍ශප්‍රත්‍යයෙනුදු ෂෂ්ඨාතයතනය වෙයි. ස්පර්‍ශප්‍රත්‍යයෙන් වේදනාව වෙයි, වේදනාප්‍රත්‍යයෙනුදු ස්පර්‍ශය වෙයි. වේදනාප්‍රත්‍යයෙන් තෘෂ්ණාව වෙයි, තෘෂ්ණාප්‍රත්‍යයෙනුදු වේදනාව වෙයි. තෘෂ්ණාප්‍රත්‍යයෙන් උපාදානය වෙයි, උපාදානප්‍රත්‍යයෙනුදු තෘෂ්ණාව වෙයි, උපාදානප්‍රත්‍යයෙන් භවය වෙයි. භවප්‍රත්‍යයෙන් ජාතිය වෙයි. ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණ වෙයි. මෙසේ මේ සියලු දුක්ඛස්ඛන්‍ධයාගේ සමුදය වේ.
අවිජ‍්ජාපච‍්චයා සඞ‍්ඛාරො සඞ‍්ඛාරපච‍්චයා’පි අවිජ‍්ජා, සඞ‍්ඛාරපච‍්චයා විඤ‍්ඤාණං විඤ‍්ඤාණපච‍්චයා’පි සඞ‍්ඛාරො, විඤ‍්ඤාණපච‍්චයා නාමරූපං නාමරූපපච‍්චයා’පි විඤ‍්ඤාණං, නාමරූපපච‍්චයා සළායතනං සළායතනපච‍්චයා’පි නාමරූපං, ඡට‍්ඨායතනපච‍්චයා ඵස‍්සො ඵස‍්සපච‍්චයා’පි ඡට‍්ඨායතනං, ඵස‍්සපච‍්චයා වෙදනා වෙදනාපච‍්චයා’පි ඵස‍්සො, වෙදනාපච‍්චයා තණ‍්හා තණ‍්හාපච‍්චයාපි වෙදනා, තණ‍්හාපච‍්චයා උපාදානං උපාදානපච‍්චයා’පි තණ‍්හා, උපාදානපච‍්චයා භවො, භවපච‍්චයා ජාති, ජාතිපච‍්චයා ජරාමරණං. එවමෙතස‍්ස කෙවලස‍්ස දුක‍්ඛක‍්ඛන්‍ධස‍්ස සමුදයො හොති.
අවිද්‍යාප්‍රත්‍යයෙන් සංස්කාරය වෙයි. සංස්කාරප්‍රත්‍යයෙනුදු අවිද්‍යාව වෙයි. සංස්කාරප්‍රත්‍යයෙන් විඥානය වෙයි, විඥානප්‍රත්‍යයෙනුදු සංස්කාරය වෙයි. විඥානප්‍රත්‍යයෙන් නාමරූප වෙයි, නාමරූපප්‍රත්‍යයෙනුදු විඥානය වෙයි, නාමරූපප්‍රත්‍යයෙන් ෂඩායතනය වෙයි, ෂඩායතනප්‍රත්‍යයෙනුදු නාමරූප වෙයි. ෂෂ්ඨායතනප්‍රත්‍යයෙන් ස්පර්‍ශය වෙයි, ස්පර්‍ශප්‍රත්‍යයෙනුදු ෂෂ්ඨායතනය වෙයි. ස්පර්‍ශප්‍රත්‍යයෙන් වේදනාව වෙයි, වේදනාප්‍රත්‍යයෙනුදු ස්පර්‍ශය වෙයි. වේදනාප්‍රත්‍යයෙන් තෘෂ්ණාව වෙයි, තෘෂ්ණාප්‍රත්‍යයෙනදු වේදනාව වෙයි. තෘෂ්ණාප්‍රත්‍යයෙන් උපාදානය වෙයි, උපාදානප්‍රත්‍යයෙනුදු තෘෂ්ණාව වෙයි, උපාදාන ප්‍රත්‍යයෙන් භවය වෙයි. භවප්‍රත්‍යයෙන් ජාතිය වෙයි. ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණ වෙයි. මෙසේ මේ සියලු දුක්ඛක්ඛන්‍ධයාගේ සමුදය වේ.