අභිධම්මභාජනියං
494. චත්තාරො සම්මප්පධානා: ඉධ භික්ඛු අනුප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං අනුප්පාදාය ඡන්දං ජනෙති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති, උප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං පහානාය ඡන්දං ජනෙති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති, අනුප්පන්නානං කුසලානං ධම්මානං උප්පාදාය ඡන්දං ජනෙති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති, උප්පන්නානං කුසලානං ධම්මානං ඨිතියා අසම්මොසාය භිය්යොභාවාය වෙපුල්ලාය භාවනාය පාරිපූරියා ඡන්දං ජනෙති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති.
494. සම්‍යක්ප්‍රධානයෝ සතර දෙනෙකි. මෙ සස්නෙහි මහණ තෙම නූපන් ලාමක අකුශලධර්‍මයන්ගේ නො ඉපදීම පිණිස කුශලච්ඡන්දය උපදවයි, වෑයම් කෙරෙයි, වැර අරඹයි, සිත නඟාසිටුවයි, ප්‍රධන්වීර්‍ය්‍ය කෙරේ. උපන් ලාමක අකුශලධර්‍මයන්ගේ ප්රහාණය පිණිස කුශලච්ඡන්දය උපදවයි, වෑයම් කෙරෙයි, වැර අරඹයි, සිත නඟාසිටුවයි, ප්‍රධන්වීර්‍ය්‍යකෙරේ. නූපන් කුශලධර්‍මයන්ගේ ඉපදීම පිණිස කුශලච්ඡන්දය උපදවයි, වෑයම් කෙරෙයි, වැර අරඹයි, සිත දිරි ගන්වයි, ප්‍රධන්වීර්‍ය්‍ය කෙරේ. උපන් කුශලධර්‍මයන්ගේ සිටීම පිණිස නො නැසීම පිණිස පුනපුනා ඉපදීම පිණිස විපුල බව පිණිස වැඩීම පිණිස පරිපූර්ණ බව පිණිස කුශලච්ඡන්දය උපදවයි, වෑයම් කෙරෙයි, වැර අරඹයි, සිත දිරිගන්වයි, ප්‍රධන්වීර්‍ය්‍ය කෙරේ.
495. කථඤ්ච භික්ඛු අනුප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං අනුප්පාදාය ඡන්දං ජනෙති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති: ඉධ භික්ඛු යස්මිං සමයෙ ලොකුත්තරං ඣානං භාවෙති නිය්යානිකං අපචයගාමිං දිට්ඨිගතානං පහානාය පඨමාය භූමියා පත්තියා විවිච්චෙ’ව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති දුක්ඛාපටිපදං දන්ධාභිඤ්ඤං, තස්මිං සමයෙ අනුප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං අනුප්පාදාය ඡන්දං ජනෙති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති.
495. කිසෙයින් මහණ නූපන් ලාමක අකුශලධර්‍මයන්ගේ නො ඉපදීම පිණිස කුශලච්ඡන්දය උපදවා ද, වෑයම් කෙරේ ද, වැර අරඹා ද, සිත දිරිගන්වා ද, ප්‍රධන්වීර්‍ය්‍ය කෙරේ ද යත්: මෙ සස්නෙහි මහණ තෙම යම් කලෙක දෘෂ්ටිගතයන්ගේ ප්රහාණය පිණිස ප්‍රථමභූමියට පැමිණීම පිණිස නෛර්‍ය්‍යාණික වූ අපචයගාමී වූ ලෝකෝත්තරධ්‍යානය වඩා ද, කාමයන්ගෙන් වෙන් ව ම ... දුක්පිළිවෙත් ඇති ලැසි අභිඥා ඇති ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි නූපන් ලාමක අකුශලධර්‍මයන්ගේ නො ඉපදීම පිණිස කුශලච්ඡන්දය උපදවයි, වෑයම් කෙරෙයි, වැර අරඹයි, සිත දිරිගන්වයි, ප්‍රධන්වීර්‍ය්‍ය කෙරේ.
‘ඡන්දං ජනෙතී’ති, තත්ථ කතමො ඡන්දො: යො ඡන්දො ඡන්දිකතා කත්තුකම්‍යතා කුසලො ධම්මච්ඡන්දො, අයං වුච්චති ඡන්දො ඉමං ඡන්දං ජනෙති සඤ්ජනෙති වුට්ඨාපෙති සමුට්ඨපෙති නිබ්බත්තෙති අභිනිබ්බත්තෙති. තෙන වුච්චති ‘ඡන්දං ජනෙතී’ති.
ඡන්දං ජනෙති යනු: එහි ‘ඡන්ද’ කවරෙ යත්: යම් ඡන්දයෙක් ඡන්දය කරන අයුරෙක් කරනු කැමැති බවෙක් කුශලයෙක් ස්වභාවඡන්‍දයෙක් වේ ද, මේ ‘ඡන්ද’ යි කියනු ලැබේ. මේ ඡන්දය උපදවයි, නිරතුරු උපදවයි, නඟාසිටුවයි, මොනොවට නඟාසිටුවයි, නිපදවයි, වෙසෙසින් නිපදවයි, එහෙයින් ‘ඡන්දං ජනෙති’ යි කියනු ලැබේ.
‘වායමතී’ති තත්ථ කතමො වායාමො: යො චෙතසිකො විරියාරම්භො -පෙ- සම්මාවායාමො, විරියසම්බොජ්ඣඞ්ගො මග්ගඞ්ගං මග්ගපරියාපන්නං, අයං වුච්චති වායාමො. ඉමිනා වායාමෙන උපෙතො හොති සමුපෙතො උපගතො සමුපගතො උප්පන්නො සමුප්පන්නො සමන්නාගතො, තෙන වුච්චති ‘වායමතී’ති.
වායමති යනු: එහි ‘වායාම’ කවරෙ යත්: යම් චෛතසික වීර්‍ය්‍යාරම්භයෙක් ... මාර්ගාඞ්ග වූ මාර්‍ගපර්‍ය්‍යාපන්න වූ සම්‍යග්ව්‍යායාමයෙක් වීර්‍ය්‍යසම්බෝධ්‍යඞ්ගයෙක් වේ ද, මේ ‘වායාම’ යි කියනු ලැබේ. මේ වායාමයෙන් උපේත වූයේ සමුපේත වූයේ එළඹසිටියේ නො වෙන් වූයේ පිරිපුන් වූයේ සමන්විත වූයේ යි. එහෙයින් ‘වායමති’ යි කියනු ලැබේ.
‘විරියං ආරභතී’ති තත්ථ කතමං විරියං: යො චෙතසිකො විරියාරම්භො -පෙ- සම්මාවායාමො, විරියසම්බොජ්ඣඞ්ගො මග්ගඞ්ගං මග්ගපරියාපන්නං, ඉදං වුච්චති විරියං. ඉමං විරියං ආරභති සමාරභති ආසෙවති භාවෙති බහුලීකරොති, තෙන වුච්චති ‘විරියං ආරභතී’ති.
විරියං ආරභති යනු: එහි ‘විරිය’ කවරෙ යත්: යම් චෛතසික වීර්‍ය්‍යාරම්භයෙක් ... මාර්ගාඞ්ග වූ මාර්‍ගපර්‍ය්‍යාපන්න වූ සම්‍යග්ව්‍යායාමයෙක් වීර්‍ය්‍යසම්බෝධ්‍යඞ්ගයෙක් වේ ද, මේ ‘විරිය’ යි කියනු ලැබේ. මේ වීර්‍ය්‍යය අරඹයි, මොනොවට අරඹයි, ආසෙවනය කෙරෙයි, භාවනා කෙරෙයි, පුනපුනා කෙරේ. එහෙයින් ‘විරියං ආරභති’ යි කියනු ලැබේ.
‘චිත්තං පග්ගණ්හාතී’ති තත්ථ කතමං චිත්තං: යං චිත්තං මනො මානසං -පෙ- තජ්ජා මනොවිඤ්ඤාණධාතු, ඉදං වුච්චති චිත්තං. ඉමං චිත්තං පග්ගණ්හාති සම්පග්ගණ්හාති උපත්ථම්භෙති පච්චුපත්ථම්භෙති. තෙන වුච්චති චිත්තං පග්ගණ්හාතී’ති.
චිත්තං පග්ගණ්හාති යනු: එහි ‘චිත්ත’ කවරෙ යත්: යම් චිත්තයෙක් මනසෙක් මානසයෙක් … තදනුරූපමනෝවිඥානධාතුයෙක් වේ ද, මේ ‘චිත්ත’ යි කියනු ලැබේ. මේ චිත්තය නඟාසිටුවයි, පුනපුනා නඟාසිටුවයි, රුකුල් දෙයි, පුනපුනා රුකුල් දෙයි, එහෙයින් ‘චිත්තං පග්ගණ්හාති’ යි කියනු ලැබේ.
‘පදහතී’ති තත්ථ කතමං සම්මප්පධානං: යො චෙතසිකො විරියාරම්භො -පෙ- සම්මාවායාමො, විරියසම්බොජ්ඣඞ්ගො මග්ගඞ්ගං මග්ගපරියාපන්නං - ඉදං වුච්චති සම්මප්පධානං, අවසෙසා ධම්මා සම්මප්පධාන සම්පයුත්තා.
පදහති යනු: එහි ‘සම්‍යක්ප්‍රධාන’ කවරෙ යත්: යම් චෛතසිකවීර්‍ය්‍යාරම්භයෙක් ... මාර්ගාඞ්ග වූ මාර්‍ගපර්‍ය්‍යාපන්න වූ සම්‍යග්ව්‍යායාමයෙක් වීර්‍ය්‍යසම්බෝධ්‍යඞ්ගයෙක් වේ ද, මේ ‘සම්‍යක්ප්‍රධාන’ යි කියනු ලැබේ. අවශේෂධර්‍මයෝ සම්‍යක් ප්‍රධාන සම්ප්‍රයුක්ත යෝ යි.
496. කථඤ්ච භික්ඛු උප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං පහානාය ඡන්දං ජනෙති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති: ඉධ භික්ඛු යස්මිං සමයෙ ලොකුත්තරං ඣානං භාවෙති නිය්යානිකං අපචයගාමිං දිට්ඨිගතානං පහානාය පඨමාය භූමියා පත්තියා විවිච්චෙ’ව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති දුක්ඛාපටිපදං දන්ධාභිඤ්ඤං. තස්මිං සමයෙ උප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං පහානාය ඡන්දං ජනෙති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති.
496. කිසෙයින් මහණ උපන් ලාමක අකුශලධර්‍මයන්ගේ ප්රහාණය පිණිස කුශලච්ඡන්දය උපදවා ද, වෑයම් කෙරේ ද, වැර අරඹා ද, සිත නඟාසිටුවා ද, ප්‍රධන්වීර්‍ය්‍ය කෙරේ ද යත්: මෙ සස්නෙහි මහණ තෙම යම් කලෙක දෘෂ්ටිගතයන්ගේ ප්රහාණය පිණිස ප්‍රථම භූමියට පැමිණීම පිණිස නෛර්‍ය්‍යාණික වූ අපචයගාමී වූ ලෝකෝත්තරධ්‍යානය වඩා ද, කාමයන්ගෙන් වෙන් ව ම ... දුඃඛප්‍රතිපත් ඇති දන්‍ධාභිඥ වූ ප්‍රථමධ්‍යධානයට පැමිණ වෙසේ ද, එසමයෙහි උපන් ලාමක අකුශලධර්‍මයන්ගේ ප්රහාණය පිණිස කුශලච්ඡන්දය උපදවයි, වෑයම් කෙරෙයි, වැර අරඹයි, සිත නඟාසිටුවයි, ප්‍රධන්වීර්‍ය්‍ය කෙරේ.
‘ඡන්දං ජනෙතී’ති, -පෙ- ‘වායමතී’ති -පෙ- ‘විරියං ආරභතී’ති -පෙ- ‘චිත්තං පග්ගණ්හාතී’ති -පෙ- ‘පදහතී’ති තත්ථ කතමං සම්මප්පධානං: යො චෙතසිකො විරියාරම්භො -පෙ- සම්මාවායාමො විරියසම්බොජ්ඣඞ්ගො මග්ගඞ්ගං මග්ගපරියාපන්නං. ඉදං වුච්චති සම්මප්පධානං. අවසෙසා ධම්මා සම්මප්පධානසම්පයුත්තා.
ඡන්දං ජනෙති යනු: ... වායමති යනු: ... විරියං ආරභති යනු: ... චිත්තං පග්ගණ්හාති යනු: ... පදහති යනු: එහි ‘සම්‍යක්ප්‍රධාන’ කවරෙ යත්: යම් චෛතසික වීර්‍ය්‍යාරම්භයෙක් ... මාර්ගාඞ්ග වූ මාර්‍ගපර්‍ය්‍යාපන්න වූ සම්‍යග්ව්‍යායාමයෙක් වීර්‍ය්‍ය සම්බෝධ්‍යඞ්ගයෙක් වේ ද, මේ ‘සම්‍යක්ප්‍රධාන’ යි කියනු ලැබේ. අවශේෂධර්‍මයෝ සම්යක්ප්රධානසම්ප්රයුක්තයෝ යි.
497. කථඤ්ච භික්ඛු අනුප්පන්නානං කුසලානං ධම්මානං උප්පාදාය ඡන්දං ජනෙති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති: ඉධ භික්ඛු යස්මිං සමයෙ ලොකුත්තරං ඣානං භාවෙති නිය්යානිකං අපචයගාමිං දිට්ඨිගතානං පහානාය පඨමාය භූමියා පත්තියා විවිච්චෙ’ව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති දුක්ඛාපටිපදං දන්ධාභිඤ්ඤං, තස්මිං සමයෙ අනුප්පන්නානං කුසලානං ධම්මානං උප්පාදාය ඡන්දං ජනෙති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති.
497. කිසෙයින් මහණ නූපන් කුශලධර්‍මයන්ගේ උත්පාදය පිණිස කුශලච්ඡන්දය උපදවා ද, වෑයම් කෙරේ ද, වැර අරඹා ද, චිත්තය නඟාසිටුවා ද, ප්‍රධන්වීර්‍ය්‍යකෙරේ ද යත්: මෙ සස්නෙහි මහණ තෙම දෘෂ්ටිගතයන්ගේ ප්රහාණය පිණිස ප්‍රථමභූමියට පැමිණීම පිණිස නෛර්‍ය්‍යාණික වූ අපචයගාමී වූ ලෝකෝත්තරධ්‍යානය වඩා ද, කාමයන්ගෙන් වෙන් ව ම ... දුඃඛප්‍රතිපත් ඇති දන්ධ - අභිඥා ඇති ප්‍රථමධ්‍යධානයට පැමිණ වෙසේ ද, එසමයෙහි නූපන් කුශලධර්‍මයන්ගේ උත්පාදය පිණිස කුශලච්ඡන්දය උපදවයි, වෑයම් කෙරෙයි, වැර අරඹයි, චිත්තය නඟාසිටුවයි, ප්‍රධන්වීර්‍ය්‍ය කෙරේ.
‘ඡන්දං ජනෙතී’ති, -පෙ- ‘වායමතී’ති -පෙ- ‘විරියං ආරභතී’ති -පෙ- ‘චිත්තං පග්ගණ්හාතී’ති -පෙ- ‘පදහතී’ති, තත්ථ කතමං සම්මප්පධානං: යො චෙතසිකො විරියාරම්භො -පෙ- සම්මාවායාමො විරියසම්බොජ්ඣඞ්ගො මග්ගඞ්ගං මග්ගපරියාපන්නං - ඉදං වුච්චති සම්මප්පධානං. අවසෙසා ධම්මා සම්මප්පධානසම්පයුත්තා.
ඡන්දං ජනෙති යනු: ... වායමති යනු: ... විරියං ආරභති යනු: ... චිත්තංපග්ගණ්හාති යනු: ... පදහති යනු: එහි ‘සම්මප්පධාන’ කවරෙ යත්: යම් චෛතසික වීර්‍ය්‍යාරම්භයෙක් ... මාර්ගාඞ්ග වූ මාර්‍ගපර්‍ය්‍යාපන්න වූ සම්‍යග්ව්‍යායාමයෙක් වීර්‍ය්‍ය සම්බෝධ්‍යඞ්ගයෙක් වේ ද, මේ ‘සම්මප්පධාන’ යි කියනු ලැබේ. අවශේෂධර්‍මයෝ සම්මප්පධාන සම්ප්‍රයුක්තයෝ යි.
498. කථඤ්ච භික්ඛු උප්පන්නානං කුසලානං ධම්මානං ඨිතියා අසම්මොසාය භිය්යොභාවාය වෙපුල්ලාය භාවනාය පාරිපූරියා ඡන්දං ජනෙති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති: ඉධ භික්ඛු යස්මිං සමයෙ ලොකුත්තරං ඣානං භාවෙති නිය්යානිකං අපචයගාමිං දිට්ඨිගතානං පහානාය පඨමාය භූමියා පත්තියා විවිච්චෙ’ව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති දුක්ඛාපටිපදං දන්ධාභිඤ්ඤං, තස්මිං සමයෙ උප්පන්නානං කුසලානං ධම්මානං ඨිතියා අසම්මොසාය භිය්යොභාවාය වෙපුල්ලාය භාවනාය පාරිපූරියා ඡන්දං ජනෙති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති.
498. කිසෙයින් මහණ උපන් කුශලධර්මයන් සිටීම පිණිස නො නැසීම පිණිස පුනපුනා ඉපදීම පිණිස විපුල බව පිණිස වැඩීම පිණිස පරිපූර්ණ බව පිණිස කුශලච්ඡන්දය උපදවා ද, වෑයම් කෙරේ ද, වැර අරඹා ද, සිත නඟාසිටුවා ද, ප්‍රධන්වීර්‍ය්‍ය කෙරේ ද යත්: මෙ සස්නෙහි මහණ තෙම යම් කලෙක දෘෂ්ටිගතයන්ගේ ප්රහාණය පිණිස ප්‍රථමභූමියට පැමිණීම පිණිස නෛර්‍ය්‍යාණික වූ අපචයගාමී වූ ලෝකෝත්තරධ්‍යානය වඩා ද, කාමයන්ගෙන් වෙන් ව ම ... දුඃඛප්‍රතිපත් ඇති දන්ධ – අභිඥා ඇති ප්‍රථමධ්‍යධානයට පැමිණ වෙසේ ද, එසමයෙහි උපන් කුශලධර්මයන් සිටීම පිණිස නො නැසීම පිණිස පුනපුනා ඉපදීම පිණිස විපුල බව පිණිස වැඩීම පිණිස පරිපූර්ණ බව පිණිස කුශලච්ඡන්දය උපදවයි, වෑයම් කෙරෙයි, වැර අරඹයි, සිත නඟාසිටුවයි, ප්‍රධන්වීර්‍ය්‍ය කෙරේ.
‘ඨිතියා’ති යා ඨිති සො අසම්මොසො. යො අසම්මොසො සො භිය්යොභාවො. යො භිය්යොභාවො තං වෙපුල්ලං. යං වෙපුල්ලං සා භාවනා. යා භාවනා සා පාරිපූරි.
ඨිතියා යනු: යමක් ඨිති නම් හෝ අසම්මෝස ය, යමෙක් අසම්මෝස නම් හේ භිය්‍යොභාව ය, යමෙක් භිය්‍යොභාව නම් ඒ වේපුල්ල ය, යමක් වේපුල්ල නම් ඕ භාවනා ය, යමක් භාවනා නම් ඕ පාරිපූරී වේ.
‘ඡන්දං ජනෙතී’ති තත්ථ කතමො ඡන්දො: යො ඡන්දො ඡන්දිකතා කත්තුකම්‍යතා කුසලො ධම්මච්ඡන්දො, අයං වුච්චති ඡන්දො. ඉමං ඡන්දං ජනෙති සඤ්ජනෙති වුට්ඨාපෙති සමුට්ඨපෙති නිබ්බත්තෙති අභිනිබ්බත්තෙති. තෙන වුච්චති ‘ඡන්දං ජනෙතී’ති.
ඡන්දං ජනෙති යනු: එහි ‘ඡන්දය’ කවරෙ යත්: යම් ඡන්දයෙක් ඡන්දය කරන අයුරෙක් කරනු කැමැති බවෙක් කුශලයෙක් ස්වභාවඡන්‍දයෙක් වේ ද, මේ ‘ඡන්ද’ යි කියනු ලැබේ. මේ ඡන්දය උපදවයි, නිරතුරු උපදවයි, නඟාසිටුවයි, මොනොවට නඟාසිටුවයි, නිපදවයි, වෙසෙසින් නිපදවයි. එහෙයින් ‘ඡන්දං ජනෙති’ යි කියනු ලැබේ.
‘වායමතී’ති තත්ථ කතමො වායාමො: යො චෙතසිකො විරියාරම්භො -පෙ- සම්මාවායාමො විරියසම්බොජ්ඣඞ්ගො මග්ගඞ්ගං මග්ගපරියාපන්නං, අයං වුච්චති වායාමො ඉමිනා වායාමෙන උපෙතො හොති -පෙ- සමන්නාගතො. තෙන වුච්චති ‘වායමතී’ති.
වායමති යනු: එහි ‘වායාම’ කවරෙ යත්: යම් චෛතසික වීර්‍ය්‍යාරම්භයෙක් ... මාර්ගාඞ්ග වූ මාර්‍ගපර්‍ය්‍යාපන්න වූ සම්‍යග්ව්‍යායාමයෙක් වීර්‍ය්‍යසම්බෝධ්‍යඞ්ගයෙක් වේ ද, මේ ‘වායාම’ යි කියනු ලැබේ. මේ වායාමයෙන් යුක්ත වූයේ ... සමන්වාගත වූයේ වේ. එහෙයින් ‘වායමති’ යි කියනු ලැබේ.
‘විරියං ආරභතී’ති තත්ථ කතමං විරියං: යො චෙතසිකො විරියාරම්භො -පෙ- සම්මාවායාමො විරියසම්බොජ්ඣඞ්ගො මග්ගඞ්ගං මග්ගපරියාපන්නං, ඉදං වුච්චති විරියං ඉමං විරියං ආරභති සමාරභති ආසෙවති භාවෙති බහුලීකරොති, තෙන වුච්චති ‘විරියං ආරභතී’ති.
විරියං ආරභති යනු: එහි ‘විරිය’ කවරෙ යත්: යම් චෛතසික වීර්‍ය්‍යාරම්භයෙක් ... මාර්ගාඞ්ග වූ මාර්‍ගපර්‍ය්‍යාපන්න වූ සම්‍යග්ව්‍යායාමයෙක් වීර්‍ය්‍යසම්බෝධ්‍යඞ්ගයෙක් වේ ද, මේ ‘විරිය’ යි කියනු ලැබේ. මේ වීර්‍ය්‍යය අරඹයි, මොනොවට අරඹයි, ආසෙවනය කෙරෙයි, පුනපුනා වඩයි. එහෙයින් ‘විරියං ආරභති’ යි කියනු ලැබේ.
‘චිත්තං පග්ගණ්හාතී’ති තත්ථ කතමං චිත්තං: යං චිත්තං මනො මානසං -පෙ- තජ්ජා මනොවිඤ්ඤාණධාතු. ඉදං වුච්චති චිත්තං. ඉමං චිත්තං පග්ගණ්හාති සම්පග්ගණ්හාති උපත්ථම්භෙති පච්චුපත්ථම්භෙති, තෙන වුච්චති ‘චිත්තං පග්ගණ්හාතී’ති.
චිත්ත පග්ගණ්හාති යනු: එහි ‘චිත්ත’ කවරෙ යත්: යම් සිතෙක් මනසෙක්. මානසයෙක් ... තදනුරූපමනෝවිඥානධාතුයෙක් වේ ද, මේ ‘චිත්ත’ යි කියනු ලැබේ. මේ චිත්තය නඟාසිටුවයි, මොනොවට නඟාසිටුවයි, උපස්තම්භ කෙරෙයි, පුනපුනා උපස්තම්භ කෙරේ. එහෙයින් ‘චිත්තං පග්ගණ්හාති’ යි කියනු ලැබේ.
‘පදහතී’ති තත්ථ කතමං සම්මප්පධානං: යො චෙතසිකො විරියාරම්භො -පෙ- සම්මාවායාමො විරියසම්බොජඞ්ගො මග්ගඞ්ගං මග්ගපරියාපන්නං, ඉදං වුච්චති සම්මප්පධානං, අවසෙසා ධම්මා සම්මප්පධානසම්පයුත්තා.
පදහති යනු: එහි ‘සම්මප්පධාන’ කවරෙ යත්: යම් චෛතසික වීර්‍ය්‍යාරම්භයෙක් ... මාර්ගාඞ්ග වූ මාර්‍ගපර්‍ය්‍යාපන්න වූ සම්‍යග්ව්‍යායාමයෙක් වීර්‍ය්‍යසම්බෝධ්‍යඞ්ගයෙක් වේ ද, මේ ‘සම්මප්පධාන’ යි කියනු ලැබේ. අවශේෂධර්‍මයෝ සම්මප්පධාන සම්ප්‍රයුක්තයෝ යි.
තත්ථ කතමං සම්මප්පධානං: ඉධ භික්ඛු යස්මිං සමයෙ ලොකුත්තරං ඣානං භාවෙති නිය්යානිකං අපචයගාමිං දිට්ඨිගතානං පහානාය පඨමාය භූමියා පත්තියා විවිච්චෙ’ව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති දුක්ඛාපටිපදං දන්ධාභිඤ්ඤං. යො තස්මිං සමයෙ චෙතසිකො විරියාරම්භො -පෙ- සම්මාවායාමො විරියසම්බොජ්ඣඞ්ගො මග්ගඞ්ගං මග්ගපරියාපන්නං, ඉදං වුච්චති සම්මප්පධානං, අවසෙසා ධම්මා සම්මප්පධානසම්පයුත්තා.
එහි ‘සම්‍යක්ප්‍රධාන’ කවරෙ යත්: මෙ සස්නෙහි මහණ යම් කලෙකැ දෘෂ්ටි ගතයන්ගේ ප්රහාණය පිණිස ප්‍රථමභූමියට පැමිණීම පිණිස නෛර්‍ය්‍යාණික වූ අපචයගාමී වූ ලෝකෝත්තරධ්‍යානය වඩා ද, කාමයන්ගෙන් වෙන් ව ම ... දුඃඛප්‍රතිපදා ඇති දන්ධඅභිඥා ඇති ප්‍රථමධ්‍යධානයට පැමිණ වෙසේ ද, එසමයෙහි යම් චෛතසික වීර්‍ය්‍යාරම්භයෙක් ... මාර්ගාඞ්ග වූ මාර්‍ගපර්‍ය්‍යාපන්න වූ සම්‍යග්ව්‍යායාමයෙක් වීර්‍ය්‍යසම්බෝධ්‍යඞ්ගයෙක් වේ ද, මේ ‘සම්‍යක්ප්‍රධාන’ යි කියනු ලැබේ. අවශේෂධර්‍මයෝ සම්‍යක්ප්‍රධාන සම්ප්‍රයුක්තයෝ යි.