අභිධම්මභාජනීයවණ්ණනා අට්ඨකථා
අභිධම්මභාජනීයවණ්ණනා
අභිධර්ම භාජනීය වර්ණනාව
අභිධම්මභාජනීයෙ සබ්බානිපි සම්මප්පධානානි ධම්මසඞ්ගණියං විභත්තස්ස දෙසනානයස්ස මුඛමත්තමෙව දස්සෙන්තෙන නිද්දිට්ඨානි. තත්ථ නයභෙදො වෙදිතබ්බො. කථං? පඨමසම්මප්පධානෙ තාව සොතාපත්තිමග්ගෙ ඣානාභිනිවෙසෙ සුද්ධිකපටිපදා, සුද්ධිකසුඤ්ඤතා, සුඤ්ඤතපටිපදා, සුද්ධිකඅප්පණිහිතා, අප්පණිහිතපටිපදාති ඉමෙසු පඤ්චසු ඨානෙසු ද්වින්නං ද්වින්නං චතුක්කපඤ්චකනයානං වසෙන දස නයා හොන්ති. එවං සෙසෙසුපීති වීසතියා අභිනිවෙසෙසු ද්වෙ නයසතානි. තානි චතූහි අධිපතීහි චතුග්ගුණිතානි අට්ඨ. ඉති සුද්ධිකානි ද්වෙ සාධිපතීනි අට්ඨාති සබ්බම්පි නයසහස්සං හොති. තථාදුතියසම්මප්පධානාදීසු සුද්ධිකසම්මප්පධානෙ චාති සොතාපත්තිමග්ගෙ පඤ්චනයසහස්සානි. යථා ච සොතාපත්තිමග්ගෙ, එවං සෙසමග්ගෙසුපීති කුසලවසෙනෙව වීසති නයසහස්සානි. විපාකෙ පන සම්මප්පධානෙහි කත්තබ්බකිච්චං නත්ථීති විපාකවාරො න ගහිතොති. සම්මප්පධානානි පනෙත්ථ නිබ්බත්තිතලොකුත්තරානෙව කථිතානීති වෙදිතබ්බානි.
අභිධම්මභජනියෙහි සියලු සම්මප්පධාන ධම්ම සංගණියෙහි බෙදන ලද නයේ මාතෘකා පමණක් දැක්වීමෙන් විස්තර කරන ලදි. එහි නය භේදය දැනගත යුතුය. කෙසේද? පළමු ප්‍රථම සම්මප්පධානයෙහි සෝවාන් මාර්ගයේ ධ්යානාභිනිවේශයෙහි සුද්ධික පටිපදා, සුද්ධික සුඤ්ඤතා සුඤ්ඤත පටිපදා අප්පණිහිතා අප්පණිහිත පටිපදා යන මේ ස්ථාන පහේ දෙක දෙක සතර සහ පස්වැනි නය වශයෙන් නය දහයක් වේ. මෙසේ සෙසු ඒවායෙහිද විසි අභිනිවේශ නය දෙකක් යයි සියයික. ඒවා සතර අධිපතීන්ගේ සතර ගුණයෙන් අටකි. මෙසේ සුද්ධික වශයෙන් දෙකකි. අධිපති සමග අට යයි සියල්ල නය දහසක් වේ. දෙවන සම්මප්පධානවල සුද්ධික සම්මප්පධානයදැයි සෝවාන් මගෙහි නය පන්දහසක් වේ. සෝවාන් මගෙහි මෙන් සෙසු මාර්ගවල කුසල වශයෙන්ම නය විසිදහසක් වේ. නය දෙක අනුව හතලිහක අභිනිවේශ දෙකේ දහයකි. එවිට පනහකි. එය නය දෙකින් සියයකි. එය එදා අධිපති අට ගැන සුද්ධික දෙකෙන් දහකි. එවිට දාහකි. පක්ෂික නයෙන් සෝවාන් මගෙහි පන්දහසකි. සෙසු මාර්ගද ආව නය විපාකයෙහි (ඵලයෙහි) සම්මප්පධානවලින් කළයුතු දෙයක් නැත. ඒ නිසා විපාක වාර ගණන් නොගන්නා ලදි.
අභිධම්මභාජනීයවණ්ණනා.
අභිධම්ම භාජනියයි.
පඤ්හාපුච්ඡකවණ්ණනා
ප්‍රශ්න විචාරක වර්ණනාව
පඤ්හාපුච්ඡකෙ පාළිඅනුසාරෙනෙව සම්මප්පධානානං කුසලාදිභාවො වෙදිතබ්බො. ආරම්මණත්තිකෙසු පන සබ්බානිපි එතානි අප්පමාණං නිබ්බානං ආරබ්භ පවත්තිතො අප්පමාණාරම්මණානෙව, න මග්ගාරම්මණානි; සහජාතහෙතුවසෙන පන මග්ගහෙතුකානි; වීමංසං ජෙට්ඨකං කත්වා මග්ගභාවනාකාලෙ මග්ගාධිපතීනි; ඡන්දචිත්තජෙට්ඨිකාය මග්ගභාවනාය න වත්තබ්බානි මග්ගාධිපතීනීති; වීරියජෙට්ඨිකාය පන අඤ්ඤස්ස වීරියස්ස අභාවා න වත්තබ්බානි මග්ගාධිපතීනීති වා න මග්ගාධිපතීනීති වා; අතීතාදීසු එකාරම්මණභාවෙනපි න වත්තබ්බානි; නිබ්බානස්ස පන බහිද්ධාධම්මත්තා බහිද්ධාරම්මණානි නාම හොන්තීති. එවමෙතස්මිං පඤ්හාපුච්ඡකෙ නිබ්බත්තිතලොකුත්තරානෙව සම්මප්පධානානි කථිතානි. සම්මාසම්බුද්ධෙන හි සුත්තන්තභාජනීයස්මිංයෙව ලොකියලොකුත්තරමිස්සකා සම්මප්පධානා කථිතා; අභිධම්මභාජනීයපඤ්හාපුච්ඡකෙසු පන ලොකුත්තරායෙවාති. එවමයං සම්මප්පධානවිභඞ්ගොපි තෙපරිවට්ටං නීහරිත්වාව භාජෙත්වා දස්සිතොති.
මෙහි සම්මප්පධාන නිපන් ලෝකෝත්තරවලින්ම කියන ලදැයි දතයුතුය. පඤ්හ පුච්ඡකයෙහි පෙල අනුසාරයෙන් සම්මප්පධානවල කුසලාදිභාවය දතයුතුය. ආරම්මණත්රිකයෙහි මේ සියල්ල අප්‍රමාණ වූ නිවන අරබයා පවතින බැවින් අප්පමාණ ආරම්මණමය. මග්ගාරම්මණ නොවේ. සහජාත හේතු වශයෙන් මාර්ග හේතු වේ. වීමංසය ප්‍රධානකොට මාර්ග භාවනා කාලයෙහි මාර්ග අධිපති වේ. ඡන්ද චිත්ත ප්‍රධානත්වය මාර්ග භාවනාවේ නොකිවයුතු අධිපති වේ. විරිය ප්‍රධානය අනිත් වීර්යයන් නැති නිසා නොකිවයුතු මාර්ග අධිපති හෝ මාර්ග අධිපති නොවන හෝ අතීතාදියෙහි එක් අරමුණක ඇති බව නොකිව යුතුය. නිවනේ වනාහි බාහිර ධර්මතා බාහිර අරමුණු වේ. මෙසේ මෙහි ප්‍රශ්න විමසීමෙන් නිපන් ලෝකෝත්තරම සම්මප්පධානයයි කියන ලදි. සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ විසින් සූත්‍රාන්ත භාජනියෙහිම ලෞකික ලෝකෝත්තර මිශ්‍රව දේශනා කරන ලදි. අභිධර්ම භාජනිය ප්‍රශ්න විමසීමෙහි ලෝකෝත්තර පමණක් දේශනා කරන ලදි. මෙසේ මේ සම්මප්පධාන විභංගයද තිපරි වෘත්තයව ගෙනහැර බෙදා දක්වන ලදි.
සම්මොහවිනොදනියා විභඞ්ගට්ඨකථාය සම්මප්පධානවිභඞ්ගවණ්ණනා නිට්ඨිතා.
සම්මෝහ විනෝදනී නම් විභංග අර්ථ වර්ණනාවේ අටවන සම්මප්පධාන විභංග නිද්දේසයයි.