යෙදුමෙන් කියවන්න

පඤ‍්හපුච‍්ඡකං

524. චත‍්තාරො ඉද‍්ධිපාදා: ඉධ භික‍්ඛු ඡන්‍දසමාධිපධානසඞ‍්ඛාරසමන‍්නාගතං ඉද‍්ධිපාදං භාවෙති. විරියසමාධි -පෙ- චිත‍්තසමාධි -පෙ- වීමංසාසමාධිපධානසඞ‍්ඛාරසමන‍්නාගතං ඉද‍්ධිපාදං භාවෙති.

524. ඍද්ධිපාදයෝ සතර දෙනෙකි: මෙ සස්නෙහි මහණ ඡන්‍දසමාධියෙන් හා සම්‍යක්ප්‍රධන්වීර්‍ය්‍යයෙන් සමන්‍විත වූ ඍද්ධිපාදය වඩයි. වීර්‍ය්‍යසමාධියෙන් ... චිත්ත සමාධියෙන් ... වීමංසාසමාධියෙන් හා ප්‍රධන්වීර්‍ය්‍යයෙන් සමන්‍විත වූ ඍද්ධිපාදය වඩයි.

චතුන‍්නං ඉද‍්ධිපාදානං කති කුසලා: කති අකුසලා: කති අව්‍යාකතා, -පෙ- කති සරණා, කති අරණා.

සතර ඍද්ධිපාදයන් අතුරෙහි කුශලයෝ කෙතෙක් ද, අකුශලයෝ කෙතෙක් ද, අව්‍යයාකෘතයෝ කෙතෙක් ද, ... සරණයෝ කෙතෙක් ද, අරණයෝ කෙතෙක් ද යත්:

525. කුසලා යෙව.

525. (සතර ඍද්ධිපාදයෝ) කුශලයෝ මැ යි.

සියා සුඛාය වෙදනාය සම‍්පයුත‍්තා, සියා අදුක‍්ඛමසුඛාය වෙදනාය සම‍්පයුත‍්තා

(සතර ඍද්ධිපාදයෝ) සුඛවේදනාව හා සම්ප්‍රයුක්තයෝ ද වන්නාහ, අදුක්ඛමසුඛ වේදනාව හා සම්ප්‍රයුක්තයෝ ද වන්නාහු ය.

විපාකධම‍්මධම‍්මා.

(සතර ඍද්ධිපාදයෝ) විපාක ස්වභාවධර්‍මයෝ ය.

අනුපාදින‍්නඅනුපාදානියා.

(සතර ඍද්ධිපාදයෝ) අනුපාදින්නඅනුපාදානියයෝ ය.

අසංකිලිට‍්ඨඅසංකිලෙසිකා.

(සතර ඍද්ධිපාදයෝ) අසංක්ලිෂ්ටඅසාක්ලේශිකයෝ ය.

සියා සවිතක‍්කසවිචාරා, සියා අවිතක‍්කවිචාරමත‍්තා, සියා අවිතක‍්කඅවිචාරා.

(සතර ඍද්ධිපාදයෝ) සවිතර්‍කසවිචාර ද වන්නාහ, අවිතර්‍කවිචාරමාත්‍ර ද වන්නාහ, අවිතර්‍ක අවිචාර ද වන්නාහු ය.

සියා පීතිසහගතා, සියා සුඛසහගතා, සියා උපෙක‍්ඛාසහගතා.

(සතර ඍද්ධිපාදයෝ) ප්‍රීතිසහගත ද වන්නාහ, සුඛසහගත ද වන්නාහ, උපේක්‍ෂා සහගත ද වන්නාහු ය.

නෙ’ව දස‍්සනෙන න භාවනාය පහාතබ‍්බා.

(සතර ඍද්ධිපාදයෝ) නො ම දර්‍ශනයෙන් නො ද භාවනායෙන් ප්‍රහාතව්‍යයෝ ය.

නෙ’ව දස‍්සනෙන න භාවනාය පහාතබ‍්බහෙතුකා.

(සතර ඍද්ධිපාදයෝ) නො ම දර්‍ශනයෙන් නො ද භාවනායෙන් ප්‍රහාතව්‍යහේතු ඇත්තාහු ය.

අපචයගාමිනො.

(සතර ඍද්ධිපාදයෝ) අපචයගාමීහු ය.

සෙක‍්ඛා.

(සතර ඍද්ධිපාදයෝ) ශෛක්‍ෂයෝ ය.

අප‍්පමාණාරම‍්මණා.

(සතර ඍද්ධිපාදයෝ) අප්‍රමාණාලම්බනයෝ ය.

පණීතා.

(සතර ඍද්ධිපාදයෝ) ප්‍රණීතයෝ ය.

සම‍්මත‍්තනියතා.

(සතර ඍද්ධිපාදයෝ) සම්‍යක්ත්‍වනියතයෝ ය.

න මග‍්ගාරම‍්මණා, මග‍්ගහෙතුකා, න මග‍්ගාධිපතිනො,

(සතර ඍද්ධිපාදයෝ) මාර්‍ගාලම්බන නො වෙති, මාර්‍ගහේතුක වෙති, මාර්‍ගාධිපති නො වෙත්.

සියා උප‍්පන‍්නා, සියා අනුප‍්පන‍්නා, න වත‍්තබ‍්බා උප‍්පාදිනොති.

(සතර ඍද්ධිපාදයෝ) උත්පන්න ද වන්නාහ, අනුත්පන්න ද වන්නාහ, උත්පාදීහු යයි නො කියයුත්තාහු ය.

සියා අතීතා, සියා අනාගතා, සියා පච‍්චුප‍්පන‍්නා.

(සතර ඍද්ධිපාදයෝ) අතීත ද වන්නාහ, අනාගත ද වන්නාහ, ප්‍රත්‍යුත්පන්න ද වන්නාහු ය.

න වත‍්තබ‍්බා අතීතාරම‍්මණාති’පි අනාගතාරම‍්මණාති’පි පච‍්චුප‍්පන‍්නාරම‍්මණාති’පි.

(සතර ඍද්ධිපාදයෝ) අතීතාලම්බනහ යි ද අනාගතාලම්බනහ යි ද ප්‍රත්‍යුත්පන්නාලම්බනහ යි ද නො කියයුත්තාහු ය.

සියා අජ‍්ඣත‍්තා, සියා බහිද‍්ධා, සියා අජ‍්ඣත‍්තබහිද‍්ධා.

(සතර ඍද්ධිපාදයෝ) අධ්‍යාත්ම ද වන්නාහ, බාහිර ද වන්නාහ, අධ්‍යාත්මබාහිර ද වන්නාහු ය.

බහිද‍්ධාරම‍්මණා.

(සතර ඍද්ධිපාදයෝ) බාහිරාලම්බනයෝ ය.

අනිදස‍්සනඅප‍්පටිඝා.

(සතර ඍද්ධිපාදයෝ) අනිදර්‍ශන අප්‍රතිඝයෝ යි.

526. වීමංසිද‍්ධිපාදො හෙතු, තයො ඉද‍්ධිපාදා, න හෙතු.

526. වීමංසිද්ධිපාදය හේතු ය. තුන් ඍද්ධිපාදයෝ හේතුහු නො වෙත්.

සහෙතුකා.

(සතර ඍද්ධිපාදයෝ) සහේතුකයෝ ය.

හෙතුසම‍්පයුත‍්තා.

(සතර ඍද්ධිපාදයෝ) හේතු සම්ප්‍රයුක්තයෝ ය.

වීමංසිද‍්ධිපාදො හෙතු චෙ’ව සහෙතුකො ච. තයො ඉද‍්ධිපාදා න වත‍්තබ‍්බා හෙතු චෙ’ව සහෙතුකා’ති, සහෙතුකා චෙ’ව න ච හෙතු.

වීමංසිද්ධිපාදය හේතු ද වූයේ ම සහේතුක ද වෙයි. තුන් ඍද්ධිපාදයෝ හේතු ද වූවාහු ම සහේතුකහ යි නො කියයුත්තාහ. සහේතුක ද වූවාහු ම නො ද හේතු වෙත්.

වීමංසිද‍්ධිපාදො හෙතු චෙ’ව හෙතුසම‍්පයුත‍්තො ච. තයො ඉද‍්ධිපාදා න වත‍්තබ‍්බා හෙතු චෙ’ව හෙතුසම‍්පයුත‍්තාති’පි හෙතුසම‍්පයුත‍්තා චෙ’ව න ච හෙතු.

වීමංසිද්ධිපාදය හේතු ද වූයේ ම හේතුසම්ප්‍රයුක්ත ද වෙයි. තුන් ඍද්ධිපාදයෝ හේතු ද වූවාහු ම හේතුසම්ප්‍රයුක්තහ යි ද නො කියයුත්තාහ. හේතුසම්ප්‍රයුක්ත ද වූවාහු ම නො ද හේතු ද වෙත්.

තයො ඉද‍්ධිපාදා න හෙතු සහෙතුකා. වීමංසිද‍්ධිපාදො න වත‍්තබ‍්බො න හෙතු සහෙතුකොති’පි න හෙතු අහෙතුකොති’පි.

තුන් ඍද්ධිපාදයෝ හේතු නො වූ සහේතුකයෝ ය. වීමංසිද්ධිපාදය හේතු නො වූ සහේතුක යි ද හේතු නො වූ අහේතුක යි ද නො කියයුත්තේ යි.

527. සප‍්පච‍්චයා

527. (සතර ඍද්ධිපාදයෝ) සප්‍රත්‍යයෝ ය.

සඞ‍්ඛතා.

(සතර ඍද්ධිපාදයෝ) සඞ්ඛතයෝ ය.

අනිදස‍්සනා.

(සතර ඍද්ධිපාදයෝ) අනිදර්‍ශනයෝ ය.

අප‍්පටිඝා.

(සතර ඍද්ධිපාදයෝ) අප්‍රතිඝයෝ ය.

අරූපා.

(සතර ඍද්ධිපාදයෝ) අරූපීහු ය.

ලොකුත‍්තරා.

(සතර ඍද්ධිපාදයෝ) ලෝකෝත්තරයෝ ය.

කෙනචි විඤ‍්ඤෙය්‍යා, කෙනචි න විඤ‍්ඤෙය්‍යා.

(සතර ඍද්ධිපාදයෝ) කිසි විඥානයෙකින් දතයුත්තාහ, කිසි විඥානයෙකින් නො දත යුත්තාහු ය.

528. නො ආසවා.

528. (සතර ඍද්ධිපාදයෝ) ආස්‍රව නො වන්නාහ.

අනාසවා.

(සතර ඍද්ධිපාදයෝ) අනාස්‍රවයෝ ය.

ආසවවිප‍්පයුත‍්තා.

(සතර ඍද්ධිපාදයෝ) ආස්‍රවවිප්‍රයුක්තයෝ ය.

න වත‍්තබ‍්බා ආසවා චෙ’ව සාසවාති’පි, සාසවා චෙ’ව නො ච ආසවාති’පි.

(සතර ඍද්ධිපාදයෝ) ආස්‍රව ද වූවාහු ම සාස්‍රවහ යි ද සාස්‍රව ද වූවාහු ම නො ද ආස්‍රවහ යි ද නො කියයුත්තාහු ය.

න වත‍්තබ‍්බා ආසවා චෙ’ව ආසවසම‍්පයුත‍්තාති’පි, ආසවසම‍්පයුත‍්තා චෙ’ව නො ච ආසවාති’පි.

(සතර ඍද්ධිපාදයෝ) ආස්‍රව ද වූවාහු ම ආස්‍රවසම්ප්‍රයුක්තහ යි ද ආස්‍රවසම්ප්‍රයුක්ත ද වූවාහු ම නො ද ආස්‍රවහ යි ද නො කියයුත්තාහු ය.

ආසවිවිප‍්පයුත‍්තා අනාසවා.

(සතර ඍද්ධිපාදයෝ) ආස්‍රවවිප්‍රයුක්ත වූ අනාස්‍රවයෝ යි.

529. නො සඤ‍්ඤොජනා -පෙ- නො ගන්‍ථා -පෙ- නො ඔඝා -පෙ- නො යොගා -පෙ- නො නීවරණා -පෙ- නො පරාමාසා -පෙ-

529. (සතර ඍද්ධිපාදයෝ) සංයෝජනයෝ නො වෙති. ... (සතර ඍද්ධිපාදයෝ) ග්‍රන්‍ථයෝ නො වෙති. ... (සතර ඍද්ධිපාදායෝ) ඕඝයෝ නො වෙති. ... (සතර ඍද්ධිපාදයෝ) යෝගයෝ නො වෙති. ... (සතර ඍද්ධිපාදයෝ) නීවරණයෝ නො වෙති. ... (සතර ඍද්ධිපාදයෝ) පරාමර්‍ශයෝ නො වෙති. ...

530. සාරම‍්මණා.

530. (සතර ඍද්ධිපාදයෝ) ආලම්බන සහිතයෝ ය.

තයො ඉද‍්ධිපාදා නො චිත‍්තා, චිත‍්තිද‍්ධිපාදො චිත‍්තං.

තුන් ඍද්ධිපාදයෝ චිත්ත නො වෙති. චිත්තිද්ධිපාදය චිත්ත ය.

තයො ඉද‍්ධිපාදා චෙතසිකා, චිත‍්තිද‍්ධිපාදො අචෙතසිකො.

තුන් ඍද්ධිපාදයෝ චෛතසිකයෝ ය. චිත්තිද්ධිපාදය අචෛතසික ය.

තයො ඉද‍්ධිපාදා චිත‍්තසම‍්පයුත‍්තා, චිත‍්තිද‍්ධිපාදො න වත‍්තබ‍්බො චිත‍්තෙන සම‍්පයුත‍්තොති’පි චිත‍්තෙන විප‍්පයුත‍්තොති’පි.

තුන් ඍද්ධිපාදයෝ චිත්තසම්ප්‍රයුක්තයෝ ය. චිත්තිද්ධිපාදය චිත්තය හා සම්ප්‍රයුක්ත යි ද චිත්තය හා විප්‍රයුක්ත යි ද නො කියයුත්තේ ය.

තයො ඉද‍්ධිපාදා චිත‍්තසංසට‍්ඨා, චිත‍්තිද‍්ධිපාදො න වත‍්තබ‍්බො චිත‍්තෙන සංසට‍්ඨොති’පි චිත‍්තෙන විසංසට‍්ඨොති’පි.

තුන් ඍද්ධිපාදයෝ චිත්තසංසෘෂ්ටයෝ ය. චිත්තිද්ධිපාදය චිත්තය හා සංසෘෂ්ට යි ද චිත්තය හා විසංසෘෂ්ට යි ද නො කියයුත්තේ ය.

තයො ඉද‍්ධිපාදා චිත‍්තසමුට‍්ඨානා, චිත‍්තිද‍්ධිපාදො නො චිත‍්තසමුට‍්ඨානො.

තුන් ඍද්ධිපාදයෝ චිත්තසමුත්‍ථානයෝ ය. චිත්තිද්ධිපාදය චිත්තසමුත්‍ථාන නො වේ.

තයො ඉද‍්ධිපාදා චිත‍්තසහභුනො, චිත‍්තිද‍්ධිපාදො නො චිත‍්තසහභූ.

තුන් ඍද්ධිපාදයෝ චිත්තසහභූ වෙති. චිත්තිද්ධිපාදය චිත්තසහභූ නො වේ.

තයො ඉද‍්ධිපාදා චිත‍්තානුපරිවත‍්තිනො. චිත‍්තිද‍්ධිපාදො නො චිත‍්තානුපරිවත‍්තී.

තුන් ඍද්ධිපාදයෝ චිත්තානුපරිවර්තීහ. චිත්තිද්ධිපාදය චිත්තානුපරිවර්තී නො වේ.

තයො ඉද‍්ධිපාදා චිත‍්තසංසට‍්ඨසමුට‍්ඨානා. චිත‍්තිද‍්ධිපාදො නො චිත‍්තසංසට‍්ඨසමුට‍්ඨානො.

තුන් ඍද්ධිපාදයෝ චිත්තසංසෘෂ්ටසමුත්‍ථානයෙන් ය. චිත්තිද්ධිපාදය චිත්තසංසෘෂ්ට සමුත්‍ථාන නො වේ.

තයො ඉද‍්ධිපාදා චිත‍්තසංසට‍්ඨසමුට‍්ඨානසහභුනො. චිත‍්තිද‍්ධිපාදො නො චිත‍්තසංසට‍්ඨසමුට‍්ඨානසහභූ.

තුන් ඍද්ධිපාදයෝ චිත්තසංසෘෂ්ටසමුත්‍ථානසහභූ වෙති. චිත්තිද්ධිපාදය චිත්ත සංසෘෂ්ටසමුත්‍ථානසහභූ නො වේ.

තයො ඉද‍්ධිපාදා චිත‍්තසංසට‍්ඨසමුට‍්ඨානානුපරිවත‍්තිනො. චිත‍්තිද‍්ධිපාදො නො චිත‍්තසංසට‍්ඨසමුට‍්ඨානානුපරිවත‍්තී.

තුන් ඍද්ධිපාදයෝ චිත්තසංසෘෂ්ටසමුත්‍ථානානුපරිවර්තී වෙති. චිත්තිද්ධිපාදය චිත්තසංසෘෂ්ටසමුත්‍ථානානුපරිවර්තී නො වේ.

තයො ඉද‍්ධිපාදා බාහිරා. චිත‍්තිද‍්ධිපාදො අජ‍්ඣත‍්තිකො.

තුන් ඍද්ධිපාදයෝ බාහිරයෝ ය. චිත්තිද්ධිපාදය ආධ්‍යාත්මික ය.

නො උපාදා.

(සතර ඍද්ධිපාදයෝ) උපාදා නො වෙත්.

අනුපාදින‍්නා.

(සතර ඍද්ධිපාදයෝ) අනුපාදින්නයෝ යි.

531. නො උපාදානා -පෙ- නො කිලෙසා -පෙ-

531. (සතර ඍද්ධිපාදයෝ) උපාදානයෝ නො වෙති. ... (සතර ඍද්ධිපාදයෝ) ක්ලේශයෝ නො වෙත්. …

532. න දස‍්සනෙන පහාතබ‍්බා.

532. (සතර ඍද්ධිපාදයෝ) දර්‍ශනයෙන් ප්‍රහාතව්‍යයෝ නො වෙත්.

න භාවනාය පහාතබ‍්බා.

(සතර ඍද්ධිපාදයෝ) භාවනායෙන් ප්‍රහාතව්‍යයෝ නො වෙත්.

න දස‍්සනෙන පහාතබ‍්බහෙතුකා.

(සතර ඍද්ධිපාදයෝ) දර්‍ශනයෙන් ප්‍රහාතව්‍යහේතු ඇත්තාහු නො වෙත්.

න භාවනාය පහාතබ‍්බහෙතුකා.

(සතර ඍද්ධිපාදයෝ) භාවනායෙන් ප්‍රහාතව්‍යහේතු ඇත්තාහු නො වෙත්.

සියා සවිතක‍්කා, සියා අවිතක‍්කා.

(සතර ඍද්ධිපාදයෝ) සවිතර්‍ක ද වන්නාහ, අවිතර්‍ක ද වන්නාහු ය.

සියා සවිචාරා, සියා අවිචාරා.

(සතර ඍද්ධිපාදයෝ) සවිචාර ද වන්නාහ, අවිචාර ද වන්නාහු ය.

සියා සප‍්පීතිකා, සියා අප‍්පීතිකා.

(සතර ඍද්ධිපාදයෝ) සප්‍රීතික ද වන්නාහ, අප්‍රීතික ද වන්නාහු ය.

සියා පීතිසහගතා, සියා න පීතිසහගතා.

(සතර ඍද්ධිපාදයෝ) ප්‍රීතිසහගත ද වන්නාහ, ප්‍රීතිසහගත නො ද වන්නාහු ය.

සියා සුඛසහගතා, සියා න සුඛසහගතා.

(සතර ඍද්ධිපාදයෝ) සුඛසහගත ද වන්නාහ, සුඛසහගත නො ද වන්නාහු ය.

සියා උපෙක‍්ඛාසහගතා; සියා න උපෙක‍්ඛාසහගතා.

(සතර ඍද්ධිපාදයෝ) උපේක්‍ෂාසහගත ද වන්නාහ, උපේක්‍ෂාසහගත නො ද වන්නාහු ය.

න කාමාවචරා.

(සතර ඍද්ධිපාදයෝ) කාමාවචරයෝ නො වෙත්.

න රූපාවචරා.

(සතර ඍද්ධිපාදයෝ) රූපාවචරයෝ නො වෙත්.

න අරූපාවචරා.

(සතර ඍද්ධිපාදයෝ) අරූපාවචරයෝ නො වෙත්.

අපරියාපන‍්නා.

(සතර ඍද්ධිපාදයෝ) අපරියාපන්නයෝ ය.

නිය්‍යානිකා.

(සතර ඍද්ධිපාදයෝ) නෛර්‍ය්‍යාණිකයෝ ය.

නියතා.

(සතර ඍද්ධිපාදයෝ) නියතයෝ ය.

අනුත‍්තරා.

(සතර ඍද්ධිපාදයෝ) අනුත්තරයෝ ය.

අරණාති.

(සතර ඍද්ධිපාදයෝ) අරණයෝ යි.

පඤ‍්හපුච‍්ඡකං.

පඤ්හපුච්ඡක යි.

ඉද‍්ධිපාදවිභඞ‍්ගො නිට‍්ඨිතො

ඉද්ධිපාදවිහඞ්ග නිමි.