උප‍්පාද නිරොධකාලසම‍්හෙදවාරො
43. යං චිත‍්තං උප‍්පජ‍්ජති න නිරුජ‍්ඣති තං චිත‍්තං නිරුජ‍්ඣිස‍්සති න උප‍්පජ‍්ජිස‍්සතීති: ආමන‍්තා.
43. යම් සිතෙක් උපදී නම් නිරුද්ධ නො වේ නම් ඒ සිත නිරුද්ධ වන්නේ ද නො උපදින්නේ ද යත්: එසේ යි.
යං වා පන චිත‍්තං නිරුජ‍්ඣිස‍්සති න උප‍්පජ‍්ජිස‍්සති තං චිත‍්තං උප‍්පජ‍්ජති න නිරුජ‍්ඣතීති: ආමන‍්තා.
තව ද යම් සිතෙක් නිරුද්ධ වන්නේ නම් නො උපදින්නේ නම් ඒ සිත උපදී ද නිරුද්ධ නො වේ ද යත්: එසේ යි.
44. යං චිත‍්තං න උප‍්පජ‍්ජති නිරුජ‍්ඣති තං චිත‍්තං න නිරුජ‍්ඣිස‍්සති උප‍්පජ‍්ජිස‍්සතීති: නො.
44. යම් සිතෙක් නො උපදී නම් නිරුද්ධ වේ නම් ඒ සිත නිරුද්ධ නො වන්නෙ ද උපදින්නේ ද යත්: නැති
යං වා පන චිත‍්තං න නිරුජ‍්ඣිස‍්සති උප‍්පජ‍්ජිස‍්සති තං චිත‍්තං න උප‍්පජ‍්ජති නිරුජ‍්ඣතීති: නත්‍ථි.
තව ද යම් සිතෙක් නිරුද්ධ නො වන්නේ නම් උපදින්නේ නම් ඒ සිත නො උපදී ද නිරුද්ධ වේ ද යත්: නැති.
උප‍්පාද නිරොධකාලසම‍්හෙදවාරො.
උත්පාද නිරෝධකාලසම්‍භේදවාර යි.
45. යං චිත‍්තං උප‍්පජ‍්ජති තං චිත‍්තං උප‍්පන‍්නන‍්ති: ආමන‍්තා.
45. යම් සිතෙක් උපදී නම් ඒ සිත උපනි යත්: එසේ යි.
යං වා පන චිත‍්තං උප‍්පන‍්නං තං චිත‍්තං උප‍්පජ‍්ජතීති, භඞ‍්ගක‍්ඛණෙ චිත‍්තං උප‍්පන‍්නං, නො ච තං චිත‍්තං උප‍්පජ‍්ජති උප‍්පාදක‍්ඛණෙ චිත‍්තං උප‍්පන‍්නං චෙව උප‍්පජ‍්ජති ච.
තව ද යම් සිතෙක් උපන්නේ නම් ඒ සිත උපදී ද යත්: භඞ්ගක්‍ෂණයෙහි සිත උපනි, ඒ සිත නො ද උපදී, උත්පාදක්‍ෂණයෙහි සිත උපන්නේ ද වේ, උපදී ද වේ.
46. යං චිත‍්තං න උප‍්පජ‍්ජති තං චිත‍්තං න උප‍්පන‍්නන‍්ති: භඞ‍්ගක‍්ඛණෙ චිත‍්තං න උප‍්පජ‍්ජති, නො ච තං චිත‍්තං න උප‍්පන‍්නං, අතීතානාගතං චිත‍්තං න චෙව උප‍්පජ‍්ජති, න ච උප‍්පන‍්නං.
46. යම් සිතෙක් නො උපදී නම් ඒ සිත නො උපනි ද යත්: භඞ්ගක්‍ෂණයෙහි සිත නො උපදී, ඒ සිත නො ද නො උපනි, අතීතානාගත සිත නො ද උපදී. නො උපනි ද වේ.
යං වා පන චිත‍්තං න උප‍්පන‍්නං ත චිත‍්තං න උප‍්පජ‍්ජතීති: ආමන‍්තා.
තව ද යම් සිතෙක් නො උපනි නම් ඒ සිත නො උපදී ද යත්: එසේ යි.
උප‍්පාදුප‍්පන‍්නවාරො.
උත්පාදෝත්පන්නවාර යි.
47. යං චිත‍්තං නිරුජ‍්ඣති තං චිත‍්තං උප‍්පන‍්නන‍්ති: ආමන‍්තා.
47. යම් සිතෙක් නිරුද්ධ වේ නම් ඒ සිත උපනි ද යත්: එසේ යි.
යං වා පන චිත‍්තං උප‍්පන‍්නං තං චිත‍්තං නිරුජ‍්ඣතීති: උප‍්පාදක‍්ඛණෙ චිත‍්තං උප‍්පන‍්නං, නො ච තං චිත‍්තං නිරුජ‍්ඣති, භඞ‍්ගක‍්ඛණෙ චිත‍්තං උප‍්පන‍්නං චෙව නිරුජ‍්ඣති ච.
තව ද යම් සිතෙක් උපනි නම් ඒ සිත නිරුද්ධ වේ ද යත්: උත්පාදක්‍ෂණයෙහි සිත උපනි, ඒ සිත නො ද නිරුද්ධ වේ, භඞ්ගක්‍ෂණයෙහි සිත උපනි ද වෙයි, නිරුද්ධ ද වේ.
48. යං චිත‍්තං න නිරුජ‍්ඣති තං චිත‍්තං න උප‍්පන‍්නන‍්ති: උප‍්පාදක‍්ඛණෙ චිත‍්තං න නිරුජ‍්ඣති, නො ච තං චිත‍්තං න උප‍්පන‍්නං, අතීතානාගතං චිත‍්තං න චෙව නිරුජ‍්ඣති න ච උප‍්පන‍්නං.
48. යම් සිතෙක් නිරුද්ධ නො වේ නම් ඒ සිත නො උපනි ද යත්: උත්පාදක්‍ෂණයෙහි නිරුද්ධ නො වේ, ඒ සිත නො ද නො උපනි, අතීතානාගත වූ සිත නො ද නිරුද්ධ වෙ යි. නො ද උපනි ද වේ.
යං වා පන චිත‍්තං න උප‍්පන‍්නං තං චිත‍්තං න නිරුජ‍්ඣතීති: ආමන‍්තා.
තව ද යම් සිතෙක් නො උපනි නම් ඒ සිත නිරුද්ධ නො වේ ද යත්: එසේ යි.