යෙදුමෙන් කියවන්න

පමාදවග‍්ගො අට‍්ඨකථා

පමාදවග‍්ගො

ප්‍රමාද වර්ගය

නවමස‍්සාපි පඨමං අට‍්ඨුප‍්පත‍්තියමෙව කථිතං. සම‍්බහුලා කිර භික‍්ඛූ ධම‍්මසභායං නිසින‍්නා කුම‍්භඝොසකං ආරබ‍්භ “අසුකං නාම කුලං පුබ‍්බෙ අප‍්පයසං අප‍්පපරිවාරං අහොසි, ඉදානි මහායසං මහාපරිවාරං ජාත”න‍්ති කථයිංසු. සත්‍ථා පුරිමනයෙනෙව ආගන‍්ත්‍වා තෙසං වචනං සුත්‍වා ඉමං සුත‍්තං ආරභි. තස‍්සත්‍ථො හෙට‍්ඨා වුත‍්තනයෙනෙව වෙදිතබ‍්බො.

නවවෙනි වර්‍ගයෙහි පළමු සූත්‍රය අර්‍ත්‍ථොත්පත්තියෙහි දෙසනලදී. බොහෝ භික්‍ෂුන්වහන්සේලා වනාහි ධර්‍මසභාවෙහි හුන්නාහු කුම්භඝොෂක අරභයා අසුවල් නම් කුලය පෙර අඩු යසස් ඇත්තේ අඩුපිරිවර ඇත්තේ විය. දැන් මහයසස් ඇත්තේ මහපිරිවර ඇත්තේ වීයයි කීවාහුය. ශාස්තෘන්වහන්සේ පෙර නයින්ම පැමිණ ඔවුන්ගේ වචනය අසා මේ සූත්‍රය දෙසීමට ඇරඹූසේක. එය අර්‍ත්‍ථය යටකියනලද ක්‍රමයෙන්ම දතයුතුයි.

දුතියාදීසු මහතො අනත්‍ථායාති මහන‍්තස‍්ස අනත්‍ථස‍්ස අත්‍ථාය. සෙසමෙත්‍ථ උත‍්තානමෙවාති.

දෙවෙනි සූත්‍රාදියෙහි ‘මහතො අනත්‍ථාය’ යනු මහත්වූ අවැඩක් සඳහායි. මෙහි සෙස්ස පැහැදිලි අරුත් ඇත්තේය.

පමාදාදිවග‍්ගවණ‍්ණනා.

නවවෙනි වර්‍ගයයි