16. කොධවග්ගො අට්ඨකථා
16. කොධවග්ගො
16. ක්‍රොධ වර්ගය
ඉතො පරෙසු කුජ්ඣනලක්ඛණො කොධො. උපනන්ධනලක්ඛණො උපනාහො. සුකතකරණමක්ඛනලක්ඛණො මක්ඛො. යුගග්ගාහලක්ඛණො පලාසො. උසූයනලක්ඛණා ඉස්සා. පඤ්චමච්ඡෙරභාවො මච්ඡරියං. තං සබ්බම්පි මච්ඡරායනලක්ඛණං. කතපටිච්ඡාදනලක්ඛණා මායා. කෙරාටිකලක්ඛණං සාඨෙය්යං. අලජ්ජනාකාරො අහිරිකං. උපවාදතො අභායනාකාරො අනොත්තප්පං. අක්කොධාදයො තෙසං පටිපක්ඛවසෙන වෙදිතබ්බා.
මෙයින් මත්තෙහි කිපීම් ලක්ෂණ ඇත්තේ කොධො නමි. වෛරබැදීමේ ලක්ෂණය ඇත්තේ උපනාභො නමි. වෛරබැදීමේ ලක්ෂණය ඇත්තේ උපනාභො නි. හොඳදේ කිරීම මකාදමන ලක්ෂණයකොට ඇත්තේ මක්ඛො නමි. තරඟයට ඉදිරිපත් වීම ලක්‍ෂණකොට ඇත්තේ පළාසො නමි. නොයිවසීම ලක්ෂණයකොට ඇත්තේ ඉස්සා නමි. මසුරුබව මච්ඡරියං නමි. ඒ සියල්ලම මසුරුකම් කිරීමේ ලක්ෂණය ඇත්තේයි. කරනලද දෙය වැසීම් ලක්‍ෂණකොට ඇත්තේ මායා නමි. ඒ සියල්ලම මසුරුකම් කිරීමේ ලක්ෂණය ඇත්තේයි. කරනලද දෙය වැසීම් ලක්‍ෂණකොට ඇත්තේ මායා නමි. කෛරාටික ලක්ෂණය සාඨෙය්යං නමි. ලජ්ජානොවන ආකාරය අභිරිකං නමි. උපවාදයෙන් බිය නොවන බව අනොත්තප්පං නමි. අක්කොධ ආදිය ඔවුන්ට ප්රතිපක්ෂවශයෙන් දතයුතුයි.
සෙක්ඛස්ස භික්ඛුනොති සත්තවිධස්සාපි සෙක්ඛස්ස උපරිඋපරිගුණෙහි පරිහානාය සංවත්තන්ති, පුථුජ්ජනස්ස පන පඨමතරංයෙව පරිහානාය සංවත්තන්තීති වෙදිතබ්බා. අපරිහානායාති උපරිඋපරිගුණෙහි අපරිහානත්ථාය.
සෙඛස්ස භික්ඛුනො යනු සත්ආකාරවූද ශෛක්‍ෂයාගේ මතුමත්තෙහි ගුණ පිරිහීම සඳහා පවතිත්යයි දතයුතුය. අපරිහානිය යනු මතුමත්තෙහි ගුණයන්ගෙන් නොපිරිහීම සඳහාය.
යථාභතං නික්ඛිත්තොති යථා ආනෙත්වා නික්ඛිත්තො, එවං නිරයෙ පතිට්ඨිතො වාති වෙදිතබ්බො.
යථාභතං නික්ඛිතේතා යනු යම්සේ ගෙනවුත්, රැගෙනවුත් බහාතබනලද්දේද එසේ නිරයෙහි පිහිටියේ හෝයි දතයුතුයි.
එකච්චොති යස්සෙතෙ කොධාදයො අත්ථි, සො එකච්චො නාම.
එකචේචා යනු යමෙකුට මේ කොධාදිය වේද හෙතෙම එකචේචා (ඇතමෙක්) නම් වෙයි.
කොධපෙය්යාලං නිට්ඨිතං.