9. ධම්මවග්ගො අට්ඨකථා
9. ධර්ම වර්ගය
2. 2. 9. 1
2. 2. 9. 1
චතුත්ථස්ස පඨමෙ චෙතොවිමුත්තීති ඵලසමාධි. පඤ්ඤාවිමුත්තීති ඵලපඤ්ඤා.
සිවුවෙනි වර්ගයෙහි පළමුවෙනි සූත්රයෙහි චෙතොවිමුත්ති යනු ඵලසමාධියයි. පඤ්ඤාවිමුත්ති යනු ඵලප්රඥාවයි.
දුතියෙ පග්ගාහොති වීරියං. අවික්ඛෙපොති චිත්තෙකග්ගතා.
දෙවැන්නෙහි පග්ගාහො යනු වීර්ය්යයයි. අවික්ඛෙපො යනු සිතේ එකඟබවයි.
තතියෙ නාමන්ති චත්තාරො අරූපක්ඛන්ධා. රූපන්ති රූපක්ඛන්ධො. ඉති ඉමස්මිං සුත්තෙ ධම්මකොට්ඨාසපරිච්ඡෙදඤාණං නාම කථිතං.
තෙවෙනි සූත්රයෙහි නාමං යනු අරූපස්කන්ධයයි. රූපං යනු රූපසක්නධයයි. මෙසේ මේ සූත්රයෙහිදී ධර්ම කොට්ඨාශපරිචේජ්දක ඥානය කියනලදී.
චතුත්ථෙ විජ්ජාති ඵලඤාණං. විමුත්තීති තංසම්පයුත්තා සෙසධම්මා.
සතර වැන්නෙහි විජ්ජා යනු ඵලඥානයයි. විමුත්ති යනු එය සමඟ එක්වූ ඉතිරි ධර්මයෝයි.
පඤ්චමෙ භවදිට්ඨීති සස්සතදිට්ඨි. විභවදිට්ඨීති උච්ඡෙදදිට්ඨි.
පස්වැන්නෙහි භවදිට්ඨි යනු ශාශ්වතදෘෂ්ටියයි.
ඡට්ඨසත්තමානි උත්තානත්ථානෙව.
සවෙනි සත්වෙනි සූත්රයන්හි පැහැදිලි අරුත් ඇත්තේය.
අට්ඨමෙ දොවචස්සතාති දුබ්බචභාවො. පාපමිත්තතාති පාපමිත්තසෙවනභාවො.
අටවැන්නෙහි දොවචස්සතා යනු දුර්වචභාවයයි. පාපමිත්තතා යනු පවිටුමිතුරන් සෙවුනාබවයි.
නවමං වුත්තවිපරියායෙන වෙදිතබ්බං.
නවවෙනි සූත්රය කියනලද්දට විරුද්ධ නයින් දතයුතුය.
දසමෙ ධාතුකුසලතාති අට්ඨාරස ධාතුයො ධාතූති ජානනං. මනසිකාරකුසලතාති තාසංයෙව ධාතූනං අනිච්චාදිවසෙන ලක්ඛණත්තයං ආරොපෙත්වා ජානනං.
දසවැන්නෙහි ධාතුකුසලතා යනු අටළොස් ධාතූන් ධාතුයයි දැනීමයි. මනසිකාරකුලසකා යනු ඒ ධාතූන්ගේම අනිතයාදී වශයෙන් ලක්ෂණත්රයට නඟා දැනීමයි.
එකාදසමෙ ආපත්තිකුසලතාති පඤ්චන්නඤ්ච සත්තන්නඤ්ච ආපත්තික්ඛන්ධානං ජානනං. ආපත්තිවුට්ඨානකුසලතාති දෙසනාය වා කම්මවාචාය වා ආපත්තීහි වුට්ඨානජානනන්ති.
එකොළොස්වැන්නෙහි ආපත්තිකුසලතා යනු පස්වැදැරුම් හා සත්වැදැරුම් ආපත්තිස්කන්ධයන් දැනීමයි. ආපත්තිවුට්ඨානකුසලතා යනු දෙසීමෙන් හෝ කර්මාවාක්යයෙන් ඇවතින් නැඟිසිටීම දැනීමයි.
ධම්මවග්ගො චතුත්ථො.
සතරවෙනි වර්ගයයි