යෙදුමෙන් කියවන්න

14. සන්‍ථාරවග‍්ගො අට‍්ඨකථා

14. සන්ථාර වර්ගය

2. 3. 14. 1

2. 3. 14. 1

චතුත්‍ථස‍්ස පඨමෙ චතූහි පච‍්චයෙහි අත‍්තනො ච පරස‍්ස ච අන‍්තරපටිච‍්ඡාදනවසෙන සන්‍ථරණං ආමිසසන්‍ථාරො, ධම‍්මෙන සන්‍ථරණං ධම‍්මසන්‍ථාරො. දුතියෙ උපසග‍්ගමත‍්තං විසෙසො.

සතරවෙනි වර්ගයෙහි පළමුවෙනි සූත්‍රයෙහි තමන්ගේද අනුන්ගේද පරතරය වැසීම්වශයෙන් සිවුපසයෙන් ඇතිරීම ආමිස්සන්‍ථාරො නමි. ධර්‍මයෙන් ඇතිරීම ධම්මසන්‍ථාරො නමි. දෙවැන්නෙහි උපසර්‍ග මාත්‍රය විශේෂයයි.

තතියෙ වුත‍්තප‍්පකාරස‍්ස ආමිසස‍්ස එසනා ආමිසෙසනා, ධම‍්මස‍්ස එසනා ධම‍්මෙසනා. චතුත්‍ථෙ උපසග‍්ගමත‍්තමෙව විසෙසො.

තෙවැන්නෙහි කියනලද අයුරු ඇති ආමිසය සෙවීම ආමසෙසනායි. ධර්‍මය සෙවීම ධමේමසනායි. සිවුවැන්නෙහි උසර්‍ගමාත්‍රය විශේෂයයි.

පඤ‍්චමෙ මත්‍ථකප‍්පත‍්තා ආමිසපරියෙසනා ආමිසපරියෙට‍්ඨි, මත්‍ථකප‍්පත‍්තාව ධම‍්මපරියෙසනා ධම‍්මපරියෙට‍්ඨීති වුත‍්තා.

පස්වැන්නෙහි මුදුන්පත්වූ ආමිෂය සෙවීම ආමිසපරියිට්ඨියි. මුදුන්පත්වූම ධර්‍මය සෙවීම ධම්මපරියිට්ඨියි කියනලදී.

ඡට‍්ඨෙ ආමිසෙන පූජනං ආමිසපූජා, ධම‍්මෙන පූජනං ධම‍්මපූජා.

සවැන්නෙහි ආමිසයෙන් පුදකිරීම ආමිසපූජායි. ධර්‍මයෙන් පිදීම ධම්මපූජායි.

සත‍්තමෙ ආතිථෙය්‍යානීති ආගන‍්තුකදානානි. අතිථෙය්‍යානීතිපි පාඨො.

සත්වැන්නෙහි ආතිථෙය්‍යානි යනු ආගන්තුක දානයෝයි. ආතිථෙය්‍යා යනුද පාඨයි.

අට‍්ඨමෙ ආමිසං ඉජ‍්ඣනකසමිජ‍්ඣනකවසෙන ආමිසිද‍්ධි, ධම‍්මොපි ඉජ‍්ඣනකසමිජ‍්ඣනකවසෙන ධම‍්මිද‍්ධි.

අටවැන්නෙහි ආමිෂය ඉටුවීම් සමෘද්ධවීම්වශයෙන් ආමිසිද්ධියි. ධර්‍මයද සමෘද්ධවීම්වශයෙන් ධම්මද්ධියි.

නවමෙ ආමිසෙන වඩ‍්ඪනං ආමිසවුද‍්ධි, ධම‍්මෙන වඩ‍්ඪනං ධම‍්මවුද‍්ධි.

නවවැන්නෙහි ආමිෂයෙන් වැඩීම ආමිසවුද්ධියි. ධර්‍මයෙන් වැඩීම ධම්මවුද්ධියි.

දසමෙ රතිකරණට‍්ඨෙන ආමිසං ආමිසරතනං, ධම‍්මො ධම‍්මරතනං.

දසවැන්නෙහි ඇලුම් කිරීම් අරුතින් ආමිසය ආමිසරතනං නමි. ධර්‍මය ධම්මරතනං නමි.

එකාදසමෙ ආමිසස‍්ස චිනනං වඩ‍්ඪනං ආමිසසන‍්නිචයො, ධම‍්මස‍්ස චිනනං වඩ‍්ඪනං ධම‍්මසන‍්නිචයො.

එකොළොස්වැන්නෙහි ආමිෂය රැස්වීම වැඩීම ආමිස සන්නිචයොයි. ධර්‍මය එක්රැස්වීම, වැඩීම ධම්මසන්නිචයොයි.

ද‍්වාදසමෙ ආමිසස‍්ස විපුලභාවො ආමිසවෙපුල‍්ලං, ධම‍්මස‍්ස විපුලභාවො ධම‍්මවෙපුල‍්ලන‍්ති.

දොළොස් වැන්නෙහි ආමිෂයාගේ මහත්බව ආමිසවෙපුල්ලං නමි. ධර්‍මයේ මහත්බව ධම්මවෙපුල්ලං නමි.

සන්‍ථාරවග‍්ගො චතුත්‍ථො.

සිවුවෙනි වර්‍ගයයි.