9. ජාණුස්සොණිසුත්තවණ්ණනා අට්ඨකථා
9. ජාණුස්සොණිසුත්තවණ්ණනා
3. 2. 1. 9
නවමෙ යස්සස්සූති යස්ස භවෙය්යුං. යඤ්ඤොතිආදීසු යජිතබ්බොති යඤ්ඤො, දෙය්යධම්මස්සෙතං නාමං. සද්ධන්ති මතකභත්තං. ථාලිපාකොති වරපුරිසානං දාතබ්බයුත්තං භත්තං. දෙය්යධම්මන්ති වුත්තාවසෙසං යංකිඤ්චි දෙය්යධම්මං නාම. තෙවිජ්ජෙසු බ්රාහ්මණෙසු දානං දදෙය්යාති සබ්බමෙතං දානං තෙවිජ්ජෙසු දදෙය්ය, තෙවිජ්ජා බ්රාහ්මණාව පටිග්ගහෙතුං යුත්තාති දස්සෙති. සෙසමෙත්ථ හෙට්ඨා වුත්තනයමෙවාති.
නවවැන්නෙහි යස්සසසු යනු යමෙකුට වන්නාහුනම් යනුයි. යඤේඤා යනාදියෙහි යාගකළයුතුය දියයුතුය යන්නෙන් යඤේඤා නමි. දියයුතු දෙයට, දාන වස්තුවට මෙය නමෙකි. සද්ධං යනු මතක බතයි. ථාලිපාකො යනු උතුම් පුද්ගලයන්ට දියයුතු බතයි. දෙය්යධම්මං යනු (යට) කියනලද්දට අතිරේකවූ යම් කිසි දානවස්තුවකි. තෙවිජ්ජෙසු බ්රාහ්මණෙසු දානං දදෙය්ය යනු මේ සියලුම දානය ත්රිවේදය දත් බමුණන් කෙරෙහිම දෙන්නේය, ත්රිවේදය දත් බමුණෝම පිළිගැනීමට සුදුස්සෝයයි දක්වයි. මෙහි ඉතිරිය යට කියනලද ක්රමය ඇත්තේය.