පච්චනීයගණනවණ්ණනා අට්ඨකථා
පච්චනීයගණනවණ්ණනා
පච්චනීය ගණන වර්ණනාව
ඉදානි එතෙ “කුසලො ධම්මො කුසලස්ස ධම්මස්සා”තිආදයො අනුලොමවසෙන පන්නරස වාරා දස්සිතා. යස්මා පච්චනීයෙපි එතෙයෙව, න ඉතො උද්ධං; හෙට්ඨා පන හොන්ති, තස්මා යස්ස යස්ස පච්චයස්ස පච්චනීයෙ යෙ යෙ වාරා ලබ්භන්ති, තෙ තෙ ආදිතො පට්ඨාය ගණනවසෙන දස්සෙතුං නහෙතුයා පන්නරසාතිආදි ආරද්ධං.
දැන් ‘එතෙ කුසලො ධම්මො කුසලස්ස ධම්මස්ස’ යනාදිය අනුලෝම වශයෙන් පසළොස් වාරයක් දක්වන ලදි. යම්සේ පච්චනීයෙහි ද මේවාමය. මෙයින් උඩ නොවේ. පහළ නොවේ. එහෙයින් යම් යම් පච්චයට පච්චනීයෙහි යම් යම් වාර ලබාද ඒ ඒවා මුල පටන් ගණන වශයෙන් දැක්වීමට න හෙතුයා පත්තරසා යනාදිය අරඹන ලදි.
තත්ථ නහෙතුයා සබ්බෙසම්පි යථාදස්සිතානං පච්චයානං වසෙන පන්නරස ලබ්භන්ති. නාරම්මණෙ සහජාතෙ හෙතුපච්චයො පවිසති. තස්මිං තස්මිං වාරෙ සුද්ධො ආරම්මණපච්චයො පරිහායති, සෙසපච්චයවසෙන තෙ වාරා විස්සජ්ජනං ලභන්ති. යථා ච නාරම්මණෙ, එවං සෙසෙසුපි. සහජාතෙ හෙතුපච්චයො පවිසති. තස්මිං තස්මිඤ්ච වාරෙ නඋපනිස්සයෙ නඅනන්තරෙති එවං පච්චනීයතො ඨිතා පච්චයා පරිහායන්ති, අවසෙසපච්චයවසෙන තෙ තෙ වාරා විස්සජ්ජනං ලභන්ති. නසහජාතෙ පන “කුසලො ධම්මො කුසලස්ස ච අබ්‍යාකතස්ස ච, අකුසලො ධම්මො අකුසලස්ස ච අබ්‍යාකතස්ස ච, කුසලො ච අබ්යාකතො ච ධම්මා කුසලස්ස, අකුසලො ච අබ්යාකතො ච ධම්මා අකුසලස්සාති ඉමෙ චත්තාරො වාරා පරිහායන්ති. එතෙසඤ්හි චතුන්නං පුරිමෙසු ද්වීසු සහජාතපච්චයෙන පච්චයොති එකාදසන්නං පච්චයානං වසෙන එකොව පච්චයසඞ්ගහො වුත්තො. තෙ තස්මිං පටික්ඛිත්තෙ අඤ්ඤෙනාකාරෙන විස්සජ්ජනං න ලභන්ති. පච්ඡිමෙසු ද්වීසු නිස්සයඅත්ථිඅවිගතපච්චයෙ සන්ධාය “සහජාතං පුරෙජාත”න්ති වුත්තං. තෙ සහජාතෙ පටික්ඛිත්තෙ අවසෙසානං හෙතුආදීනඤ්ච පුරෙජාතානඤ්චෙව නිස්සයඅත්ථිඅවිගතානං වසෙන විස්සජ්ජනං න ලභන්ති, තස්මා ඉමෙ චත්තාරොපි වාරා පරිහායන්ති. අවසෙසානං වසෙන “එකාදසා”ති වුත්තං.
එහි ‘න හෙතුයා සියල්ල ද යම්සේ දක්වන ලද පච්චයන්ගේ වශයෙන් පසළොස ලබයි. නාරම්මණ සහජාතයෙහි හේතුපච්චය පිවිසේ. ඒ ඒ වාරයෙහි සුද්ධ ආරම්මණ පච්චය පිරිහෙයි. සෙසු පච්චය වශයෙන් ඒ වාර විසඳුම් ලයි. නාරම්මණයෙහි යම්සේද මෙසේ සෙසු ඒවායෙහිද සහජාතයෙහි හේතුපච්චය පිවිසෙයි. ඒ ඒ වාරයේ ද න උපනිස්සයේ අනන්තර යයි මෙසේ පච්චනීයෙන් සිටියේ පච්චය පිරිහෙයි. අවසේස පච්චය වශයෙන් ඒ ඒ වාර විසඳුම් ලබයි. න සහජාතයෙහි කුසල ධර්මය කුසලයට ද අබ්‍යාකතයට ද, අකුසල ධර්මය අකුසලයට ද අබ්යාකතයටද කුසලද අබ්යාකතද ධම්ම කුසලයට ද අකුසලද අබ්යාකතද ධම්ම අකුසලයටදැයි මේ වාර සතර පිරිහෙයි. මේවායේ පළමු දෙක සහජාත පච්චයෙන් පච්චය වේ යයි එකොළොස් පච්චයන් ගේ වශයෙන් එකම පච්චය සංග්‍රහ කියන ලදි. ඒවා එහි ප්රතික්ෂිප්ත වූ කල අන්‍ය ආකාරයකින් විසඳුම් නො ලබයි. අවසාන දෙකෙහි නිස්සය අත්ථි අවිගත පච්චය සඳහා ‘සහජාතං පුරෙජාතං’ යයි කියන ලදි. ඒවා සහජාතය ප්‍රතික්ෂේප කළ කල්හි අවසේස හේතු ආදියේ ද පුරෙජාතයන්ගේ ද නිස්සය අත්ථ අවිගතයන්ගේ වශයෙන් විසඳුම් නොලබයි. මේ වාර සතරද පිරිහෙයි. අවසේසයන්ගේ වශයෙන් එකොළොස කියන ලදි.
තත්ථ සියා – යථා හෙතුම්හි පටික්ඛිත්තෙ සෙසානං අධිපතිආදීනං වසෙන තෙ වාරා ලද්ධා, එවං සහජාතෙ පටික්ඛිත්තෙ අවසෙසානං හෙතුආදීනං වසෙන කස්මා න ලබ්භන්තීති? නිප්පදෙසත්තා. හෙතුආදයො හි සහජාතානං එකදෙසමත්තතො සප්පදෙසා, තස්මා තෙසු පටික්ඛිත්තෙසු අඤ්ඤෙසං වසෙන තෙ වාරා ලබ්භන්ති. සහජාතො පන නිප්පදෙසො සබ්බෙපි හෙතුආදයො ගණ්හාති, තස්මා තස්මිං පටික්ඛිත්තෙ සබ්බෙපි තෙ පටික්ඛිත්තා හොන්ති. න හි අසහජාතා හෙතුපච්චයාදයො නාම අත්ථි . ඉති සහජාතස්ස නිප්පදෙසත්තා තස්මිං පටික්ඛිත්තෙ සබ්බෙපි තෙ උභොපි වාරා න ලබ්භන්ති. “සහජාතං පුරෙජාත”න්ති විස්සජ්ජිතවාරෙසු පන කිඤ්චාපි සහජාතපච්චයොයෙව නත්ථි, යස්මා පනෙත්ථ සහජාතාව අරූපක්ඛන්ධා නිස්සයඅත්ථිඅවිගතවසෙන පච්චයා, සහජාතෙ ච පටික්ඛිත්තෙ එකන්තෙන සහජාතනිස්සයඅත්ථිඅවිගතා පටික්ඛිත්තා හොන්ති, තස්මා තස්ස පටික්ඛිත්තත්තා තෙපි වාරා න ලබ්භන්තීති එවං සබ්බථාපෙත්ථ ඉමෙ චත්තාරො වාරා පරිහායන්ති. අවසෙසානඤ්ඤෙව වසෙන එකාදසාති වුත්තං.
එහි හේතු ප්‍රතික්ෂේප කළා සේ සෙසු අධිපති ආදීන්ගේ වශයෙන් ඒ වාර ලදි. මෙසේ සහජාතය ප්‍රතික්ෂේප කළ කල්හි අවසේස හේතු ආදීන්ගේ වශයෙන් කුමක් නිසා නොලබාද? වෙනම බැවිනි. හේතු ආදිය සහජාතයන්ගේ ඒකදේස පමණකින් සප්පදේසය. එහෙයින් ඒවා ප්‍රතික්ෂේප කළ කල්හි අන්‍යයන්ගේ වශයෙන් ඒ වාර ලබයි. සහජාතය වනාහි වෙනම සියළු හේතු ආදිය ගනී, එහෙයින් එය ප්‍රතික්ෂේප කළවිට ඒ සියල්ල ප්‍රතික්ෂේප කළා වේ. අසහජාත හේතු පච්චය ආදිය නම් නැත. මෙසේ සහජාතයේ වෙනම බැවින් එය ප්‍රතික්ෂේප වූ විට සියළු ඒ වාර දෙකම නොලැබේ. සහජාතං පුරෙජාතං විසඳූ වාරවල කිසිම සහජාත පච්චයෙක් නැත. යම්සේ මෙහි සහජාත මෙන් අරූප ස්කන්ධ නිස්සය අත්ථි අවිගත වශයෙන් පච්චය වේ. සහජාතය ප්‍රතික්ෂේප වූ විට ඒකාන්තයෙන් සහජාත නිස්සය අත්ථි අවිගත ප්‍රතික්ෂේප වේ. එහෙයින් එය ප්‍රතික්ෂේප කළ බැවින් ඒ වාරද නොලැබේ. මෙසේ මෙහි මේ වාර සතර සියළු ආකාරයෙන් පිරිහේ. අවසේසයන්ගේ වශයෙන් එකොළොස කියන ලදි.
නඅඤ්ඤමඤ්ඤනනිස්සයනසම්පයුත්තෙපි තෙයෙව වාරා පරිහායන්ති. කස්මා? සහජාතගතිකත්තා. යථෙව හි අරූපධම්මභූතො සහජාතපච්චයො නිප්පදෙසෙන චත්තාරො අරූපක්ඛන්ධෙ ගණ්හාති, තථා අඤ්ඤමඤ්ඤනිස්සයසම්පයුත්තාපීති සහජාතගතිකත්තා එතෙසුපි පටික්ඛිත්තෙසු තෙ වාරා න ලබ්භන්තීති වෙදිතබ්බා. තෙන වුත්තං නඅඤ්ඤමඤ්ඤෙ එකාදස, නනිස්සයෙ එකාදස, නසම්පයුත්තෙ එකාදසාති.
අඤඤ්මඤ්ඤ නිස්සය න සම්පයුත්තයෙහිද ඒ වාරම පිරිහේ. කුමක් හෙයින්ද, සහජාත ගත් බැවිනි. අරූප සහජාත පච්චය යම්සේ වෙන් වූ සතර අරූප ස්කන්ධ ගනී. එසේ අඤ්ඤමඤ්ඤ නිස්සය සම්පයුත්ත ද සහජාත ගතික බැවින් මේවායේ ද ප්‍රතික්ෂේප වූ බැවින් ඒ වාර නොලබයි. එයින් කියන ලදි. න අඤ්ඤමඤ්ඤ එකාදස, න නිස්සයෙ එකාදස, න සම්පයුත්තෙ එකාදස
තත්ථ සියා – කිඤ්චාපි ඉමෙ අවිසෙසෙන කුසලාදිභෙදානං චතුන්නං ඛන්ධානං සඞ්ගාහකත්තා සහජාතගතිකා, කුසලො පන කුසලාබ්‍යාකතස්ස ඨපෙත්වා සහජාතපච්චයං අඤ්ඤථා පච්චයොව න හොති, තස්මා තස්මිං පටික්ඛිත්තෙ සො වාරො පරිහායතු. කුසලො පන කුසලාබ්යාකතානං නෙව අඤ්ඤමඤ්ඤපච්චයො හොති, තස්මිං පටික්ඛිත්තෙ සො වාරො කස්මා පරිහායතීති? අඤ්ඤමඤ්ඤපච්චයධම්මවසෙන පවත්තිසබ්භාවතො. යථෙව හි කුසලාබ්යාකතා කුසලස්ස සහජාතපච්චයොව න හොන්ති. සහජාතධම්මවසෙන පන නිස්සයපච්චයාදීහි පවත්තිසබ්භාවතො තස්මිං පටික්ඛිත්තෙ සො වාරො පරිහායති, එවමිධාපි අඤ්ඤමඤ්ඤපච්චයධම්මවසෙන සහජාතාදීහි පවත්තිසබ්භාවතො තස්මිං පටික්ඛිත්තෙ සො වාරො පරිහායති. නඅඤ්ඤමඤ්ඤපච්චයෙන පච්චයොති පදස්ස හි අයමත්ථො – යෙ ධම්මා අඤ්ඤමඤ්ඤපච්චයසඞ්ගහං ගතා, න තෙහි පච්චයො. කුසලො ච කුසලාබ්යාකතානං සහජාතාදිවසෙන පච්චයො හොන්තො අඤ්ඤමඤ්ඤපච්චයධම්මෙහෙව පච්චයො හොති, තස්මා තස්මිං පටික්ඛිත්තෙ සො වාරො පරිහායති. යථා ච සො වාරො, තථා සෙසාපි තයොති චත්තාරොපි තෙ වාරා පරිහායන්ති.
මේ කිසිවක් අවිසේසයෙන් කුසලාදි භේද සතර ස්කන්ධයන්ගේ සංගාහක බැවින් සහජාතගතික වේ. කුසලය කුසලාබ්යාකතයට සහජාත පච්චය හැර අන් ආකාරයකින් පච්චය නොවේ. එහෙයින් එය ප්‍රතික්ෂේප වූ විට ඒ වාරය පිරිහේ. කුසලය වනාහි කුසලාබ්යාකතයේ අඤ්ඤමඤ්ඤ පච්චය නොවේ. එය ප්රතික්ෂෙප වූ විට ඒ වාරය කුමක් නිසා පිරිහේද? අඤ්ඤමඤ්ඤ පච්චය ධර්ම වශයෙන් පැවති ස්වභාවයෙන්. කුසලා බ්යාකතා කුසලයට සහජාත පච්චය යම්සේ නොවේද. සහජාත ධම්ම වශයෙන් නිස්සයාදි පච්චයවලින් පැවති ස්වභාවය නිසා ඒ වාරය පිරිහේ. න අඤ්ඤමඤ්ඤ පච්චයෙන පච්චයො පදයේ මේ අර්ථය යම් ධර්මයක් අඤඤ්මඤ්ඤ පච්චයේ සංග්‍රහ වීද ඒවායින් පච්චය නොවේ. කුසලයද කුසලාබ්යාකතවල සහජාතාදි වශයෙන් පච්චය වන්නේ අඤ්ඤමඤ්ඤ පච්චය ධර්මයේම පච්චය වේ. එහෙයින් එය ප්‍රතික්ෂේප වූ විට ඒ වාරය පිරිහේ. ඒ වාරය යම්සේද, එසේ සෙසු තුන යයි ඒ වාර සතරද පිරිහේ.
නනිස්සයෙ එකාදසාති එත්ථාපි යස්මා තෙසං වාරානං එකෙන්තෙන සහජාතපච්චයධම්මාව නිස්සයභූතා, තස්මා නිස්සයෙ පටික්ඛිත්තෙ පරිහායන්ති. නපුරෙජාතෙ තෙරසාති සහජාතං පුරෙජාතන්ති වුත්තවිස්සජ්ජනෙ ද්විමූලකෙ ද්වෙ අපනෙත්වා තෙරස. යථා හි තෙ සහජාතෙ පටික්ඛිත්තෙ පුරෙජාතානඤ්ඤෙව නිස්සයඅත්ථිඅවිගතානං වසෙන විස්සජ්ජනං න ලභන්ති, තථා පුරෙජාතෙපි පටික්ඛිත්තෙ සහජාතානඤ්ඤෙව නිස්සයඅත්ථිඅවිගතානං වසෙන විස්සජ්ජනං න ලභන්ති, තස්මා තෙ අපනෙත්වා තෙරසාති වෙදිතබ්බා.
න නිස්සයෙ ඒකාදස මෙහිද යම්සේ ඒ වාරවල ඒකාන්තයෙන් සහජාත පච්චය ධර්මයම නිස්සය වූ, එහෙයින් නිස්සය ප්‍රතික්ෂේප වූ විට පිරිහේ. න පුරෙජාත තෙරස සහජාත පුරෙජාතං යයි කියන ලද විසඳුමේ දූමූලකයෙහි දෙක ඉවත්කර තෙළෙස, යම්සේ ඒ සහජාතය ප්‍රතික්ෂේප වූ විට පුරෙජාතයේම නිස්සය අත්ථි අවිගතයන්ගේ වශයෙන් විසඳුම් නොලැබේ. එසේ පුරේජාතයේ ද ප්‍රතික්ෂේප වූ විට සහජාතයේම නිස්සය අත්ථි අවිගතයන්ගේ වශයෙන් විසඳුම නොලැබේ. එහෙයින් ඒවා ඉවත්කර තෙළෙස යයි දතයුතුය.
නපච්ඡාජාතෙ පන්නරසාති එත්ථ “පච්ඡාජාතපච්චයෙන පච්චයො”ති වා “සහජාතං පච්ඡාජාතං ආහාරං ඉන්ද්රිය”න්ති වා ආගතට්ඨානෙසු ඨපෙත්වා පච්ඡාජාතං අවසෙසවසෙනපි තෙ පඤ්හා ලබ්භන්ති, තස්මා පන්නරසෙව වුත්තා. නකම්මෙතිආදීසු යස්මා කම්මවිපාකාහාරින්ද්රියඣානමග්ගාපි කුසලාදිභෙදානං චතුන්නං ඛන්ධානං එකදෙසොව තස්මා ඨපෙත්වා තෙ ධම්මෙ අවසෙසධම්මවසෙන සහජාතධම්මා පච්චයා හොන්තීති එකම්පි පඤ්හාවිස්සජ්ජනං න පරිහීනං . නසම්පයුත්තෙ එකාදසාති යස්මා තෙසු චතූසු වාරෙසු සම්පයුත්තධම්මා සහජාතාදිපච්චයෙන පච්චයා හොන්ති, තස්මා සම්පයුත්තපච්චයපටික්ඛෙපෙන තෙයෙව වාරා පරිහායන්තීති වෙදිතබ්බා. නවිප්පයුත්තෙ නවාති දුමූලකඑකාවසානා චත්තාරො එකමූලකදුකාවසානා ද්වෙ චාති ඉමෙ ඡ වාරා එකන්තෙන විප්පයුත්තපච්චයධම්මෙහි යුත්තා. තෙහි සහජාතාදිවසෙන පච්චයා හොන්ති, තස්මා විප්පයුත්තෙ පටික්ඛිත්තෙ සබ්බෙපි තෙ පරිහායන්තීති නවෙව ලබ්භන්ති. තෙන වුත්තං “නවිප්පයුත්තෙ නවා”ති. නොඅත්ථිනොඅවිගතෙසුපි තෙයෙව වෙදිතබ්බා. එකන්තෙන හි තෙ වාරා අත්ථිඅවිගතපච්චයධම්මයුත්තා, තස්මා තෙ තෙසං පටික්ඛෙපෙ පරිහායන්ති. යෙපි ලබ්භන්ති, තෙසු ආරම්මණවසෙන අනන්තරාදිවසෙන වා විස්සජ්ජනානි කාතබ්බානි. සහජාතපුරෙජාතපච්ඡාජාතආහාරින්ද්රියභෙදතො පඤ්චන්නං අත්ථිඅවිගතානං විප්පයුත්තධම්මානං වා වසෙන න කාතබ්බානීති.
න පච්ඡාජාතෙ පන්තරස මෙහි ‘පච්ඡාජාත පච්චයෙන පච්චයො’ යයි හෝ ‘සහජාතං පච්ඡාජාතං ආහාර ඉන්ද්රියං’ හෝ ආ තැන්වල පච්ඡාජාත හැර අවසේස වශයෙන් ඒවා ප්‍රශ්න ලබයි. එහෙයින් පසළොසම කියන ලදි. න කම්මෙ යනාදියෙහි යම්සේ කම්ම විපාක ආහාර ඉන්ද්රිය ඣාන මග්ග ද කුසලාදි භේද සතර ස්කන්ධයන්ගේ ඒකදේසයක්ම, එහෙයින් ඒ ධර්ම හැර අවසේස ධර්ම වශයෙන් සහජාත ධර්මය පච්චය වේ. එක ප්‍රශ්න විසඳුමක් නො පිරිහේ. න සම්පයුත්තෙ එකාදස යම්හෙයකින් ඒ වාර සතරෙහි සම්පයුත්ත ධම්ම සහජාතාදි පච්චයෙන් පච්චය වේ. එහෙයින් සම්පයුත්ත පච්චය ප්රතික්ෂේපයෙන් ඒ වාරම පිරිහේ යයි දතයුතුය. න විප්පයුත්තෙ නවා දූ මූලක ඒක අවසාන සතර, ඒක මූලක දුකාවසාන දෙකදැයි මේ වාර හය ඒකාන්තයෙන් විප්පයුත්ත පච්චය ධර්මයෙහි යුක්තය. ඒවා ‘සහජාතාදි වශයෙන් පච්චය වේ. එහෙයින් විප්පයුත්ත ප්‍රතික්ෂේප වීමෙන් ඒ සියල්ල පිරිහේ යයි නවයම ලැබේ. එයින් කියන ලදි. ‘න විප්පයුත්තෙ නවා’ නො අත්ථිනො අවිගතවලද ඒවාම දතයුතුය. ඒකාන්තයෙන් ඒ වාර අත්ති අවිගත පච්චය ධම්ම දතයුත්තය. එහෙයින් ඒවා ඒවායේ ප්රතික්ෂේපයෙන් පිරිහේ. යමක් ලබාද ඒවායෙහි ආරම්මණ වශයෙන් හෝ අනන්තරාදි වශයෙන් හෝ විසඳීම් කළයුතුය. සහජාත පුරෙජාත පච්ඡාජාත ආහාර ඉන්ද්රිය භේදයෙන් පහේ අත්ථි අවිගතයන්ගේ විප්පයුත්ත ධර්මයන්ගේ වශයෙන් හෝ නොකළ යුතුය.
එවං පච්චනීයෙ ලද්ධවාරෙ ගණනතො දස්සෙත්වා ඉදානි දුමූලකාදිවසෙන පච්චයගණනං දස්සෙතුං නහෙතුපච්චයා නාරම්මණෙ පන්නරසාතිආදි ආරද්ධං. තත්ථ නහෙතුමූලකදුකෙසු අතිරෙකගණනො ඌනතරගණනෙන සද්ධිං යොජිතො ඌනතරගණනොව හොති.
මෙසේ පච්චනීයෙහි ලැබූ වාරයේ ගණන දක්වා දැන් දූමූලකාදි වශයෙන් පච්චය ගණන දැක්වීමට න හෙතු පච්චයා නාරම්මණෙ පත්තරසා යනාදිය අරඹන ලදි. එහි නහෙතු මූලක දුකවල අතිරේක ගණන අඩු ගණන සමග යෙදීමෙන් අඩු ගණනම වේ.
තිමූලකෙ නඋපනිස්සයෙ තෙරසාති කුසලො අකුසලස්ස, අකුසලො කුසලස්සාති ද්වෙ වාරා පරිහායන්ති. කස්මා? නාරම්මණෙන සද්ධිං නඋපනිස්සයස්ස ඝටිතත්තා. ආරම්මණවසෙන හි උපනිස්සයවසෙන ච ඉමෙසං පවත්ති. තඤ්ච උභයං පටික්ඛිත්තං. ආරම්මණාධිපති ච ආරම්මණූපනිස්සයග්ගහණෙන ගහිතො හොතියෙව.
තිමූලකයෙහි න උපනිස්සයෙ තෙරස යයි කුසලය ‘අකුසලයට අකුසලය කුසලට’ යයි වාර දෙක පිරිහෙයි. කුමක් නිසාද? නාරම්මණය සමග න උපනිස්සය ගැටුණු බැවිනි. ආරම්මණ වශයෙන් උපනිස්සය වශයෙන් ද මේවායේ පවතී. ඒ දෙක ද ප්රතික්ෂිප්තය. ආරම්මණාධිපති ද ආරම්මණා උපනිස්සය ගැනීමෙන් ගන්නා ලද්දේ වේ.
ඡමූලකෙපි නඋපනිස්සයෙ තෙරසාති තෙයෙව තෙරස. සත්තමූලකෙ පන නඋපනිස්සයෙ සත්තාති නසහජාතෙන සද්ධිං ඝටිතත්තා තත්ථ පරිහීනෙහි චතූහි සද්ධිං “කුසලො කුසලස්ස, කුසලො අකුසලස්ස, අකුසලො අකුසලස්ස, අකුසලො කුසලස්සා”ති ඉමෙ අනන්තරූපනිස්සයපකතූපනිස්සයවසෙන පවත්තමානා චත්තාරොති අට්ඨ පරිහායන්ති, තස්මා අවසෙසානං වසෙන සත්තාති වුත්තං. නපුරෙජාතෙ එකාදසාති නසහජාතෙන සද්ධිං ඝටිතත්තා එකාදස. නපච්ඡාජාතෙ නවාති තෙසු එකාදසසු සහජාතං පච්ඡාජාතං ආහාරං ඉන්ද්රියන්ති ලද්ධවිස්සජ්ජනෙසු දුමූලකෙ අබ්යාකතන්තෙ ද්වෙ වාරෙ අපනෙත්වා. තෙ හි සහජාතෙ පටික්ඛිත්තෙපි පච්ඡාජාතවසෙන අපරිහීනා. සහජාතෙන පන සද්ධිං පච්ඡාජාතෙ පටික්ඛිත්තෙ පරිහායන්තීති සෙසානං වසෙන නවාති වුත්තං. අට්ඨමූලකෙ නනිස්සයෙ එකාදසාති සබ්බං හෙට්ඨා වුත්තසදිසමෙව. නවමූලකෙ නඋපනිස්සයෙ පඤ්චාති කුසලාදයො අබ්යාකතන්තා තයො දුමූලකා අබ්යාකතන්තා ද්වෙ චාති පඤ්ච. තෙසු නානාක්ඛණිකකම්මකබළීකාරාහාරරූපජීවිතින්ද්රියපච්ඡාජාතධම්මවසෙන විස්සජ්ජනං වෙදිතබ්බං.
ස මූලකයෙහි ද න උපනිස්සයෙ තෙරසා ඒ තෙළෙසම. සත් මූලකයෙහි වනාහි න උපනිස්සයෙ සත්ත න සහජාතය සමග ගැටුණු බැවින් එහි පිරිහුණු සතර සමග කුසලය කුසලයට, කුසලය අකුසලයට අකුසලය අකුසල කුසලයට යයි මේ අනන්ත රූපනිස්සය ප්‍රකෘති උපනිස්සය වශයෙන් පවතින සතරයයි අට පිරිහේ. එහෙයින් අවසේසයන්ගේ වශයෙන් සතයයි කියන ලදි. න පුරෙජාතෙ එකාදස ඒ එකොළොසෙහි සහජාත පච්ඡාජාත ආහාර ඉන්ද්රිය යයි ලැබූ විසඳුම්වල දූ මූලකයෙහි අබ්‍යාකත කෙළවර වාර දෙක ඉවත්කර ඒවායින් සහජාත ප්‍රතික්ෂේප වූ කල්හිද පච්ඡාජාත වශයෙන් නොපිරිහිණ. සහජාතය සමග පච්ඡාජාත ප්‍රතික්ෂේප වූ කල පිරිහේ යයි සෙස්සන්ගේ වශයෙන් නවයයි කියන ලදි. අට මූලකයෙහි න නිස්සයෙ එකාදස සියල්ල යට කියන ලද්දට සමානය. නව මූලකයෙහි න උපනිස්සයෙ පඤ්ච කුසලාදිය අබ්‍යාකත අන්තකොට ඇති දුමූලක අබ්‍යාකත අන්ත දෙකදැයි පහ. ඒවායෙහි නා නා ක්ෂණික කම්ම ආහාර රූප ජීවිතේන්ද්රිය පච්ඡාජාත ධර්ම වශයෙන් විසඳුම දතයුතුය.
දසමූලකෙ නපුරෙජාතෙ පඤ්චාතිආදීසුපි තෙයෙව. නපච්ඡාජාතෙ තීණීති පච්ඡාජාතවසෙන ලබ්භමානෙ දුමූලකෙ අබ්යාකතන්තෙ ද්වෙ අපනෙත්වා අවසෙසා. නවිප්පයුත්තෙපි තෙයෙව තයො. නොඅත්ථියා ද්වෙති නානාක්ඛණිකකම්මවසෙන කුසලඤ්ච අකුසලඤ්ච කටත්තාරූපස්ස. විපාකං පනෙත්ථ නඋපනිස්සයෙන සද්ධිං ඝටිතත්තා න ලබ්භති. එකාදසමූලකෙ හෙට්ඨා වුත්තසදිසාව ගණනා. ද්වාදසමූලකෙ නකම්මෙ එකන්ති අබ්‍යාකතෙන අබ්යාකතං. තත්ථ ච ආහාරින්ද්රියවසෙන විස්සජ්ජනං වෙදිතබ්බං. තෙරසමූලකාදීසුපි සබ්බත්ථ එකන්ති ආගතට්ඨානෙ ඉදමෙව ගහෙතබ්බං. නාහාරෙ පන ඉන්ද්රියවසෙන විස්සජ්ජනං වෙදිතබ්බං. නඉන්ද්රියෙ ආහාරවසෙන. චුද්දසමූලකාදීසු නකම්මෙන සද්ධිං ඝටිතත්තා නොඅත්ථිනොඅවිගතා න ලබ්භන්තීති න වුත්තා. නාහාරපච්චයා නඣානපච්චයාති නඉන්ද්රියං අපනෙත්වා වුත්තං. තස්මා තත්ථ ඉන්ද්රියවසෙන එකං වෙදිතබ්බං. නවිපාකපච්චයා නඉන්ද්රියපච්චයාති නාහාරං අපනෙත්වා වුත්තං, තස්මා තත්ථ ආහාරවසෙන එකං වෙදිතබ්බං. ඉමෙසු පන ද්වීසු පච්චනීයතො ඨිතෙසු ගණනා නාම නත්ථි, තස්මා එකතො න දස්සිතාති.
දස මූලකයෙහි න පුරෙජාත පඤ්ච යනාදියෙහි ද ඒවාමය. න පච්ඡාජාතෙ තීණි පච්ඡාජාත වශයෙන් ලබමින් දූමූලක අබ්‍යාකත කෙළවර දෙක හැර අවසේස. න විප්පයුත්තයෙහි ද ඒ තුනම. නො අත්ථියෙහි දෙකයයි නා නා ක්ෂණික කම්ම වශයෙන් කුසලයද අකුසලයද කටත්තා රූපයට. මෙහි විපාකය වනාහි න උපනිස්සය සමග ගැටුණු බැවින් නොලැබේ. එකොළොස් වන මූලකයෙහි යට කියන ලද සමාන ගණන වේ. දොළොස්වන මූලකයෙහි න කම්මෙ එකං අබ්‍යාකතයෙන් අබ්‍යාකතය. එහිද ආහාර ඉන්ද්රිය වශයෙන් විසඳුම දතයුතුය. තෙළෙස් මූලකාදියෙහි ද සියළු තැන එකං යයි ආ තැන මෙයම ගතයුතුය. ඉන්ද්රිය වශයෙන් විසඳුම දතයුතුය. න ඉන්ද්රිය ආහාර වශයෙන්. තුදුස් මූලකාදියෙහි න කම්ම සමග ගැටුණු බැවින් නො අත්ථි අවිගත නොලැබේ යයි කියන ලදි. න හාර පච්චයා න ඣාන පච්චයා න ඉන්ද්රිය ඉවත්කර කියන ලදි. එහෙයින් එහි ඉන්ද්රිය වශයෙන් එක යයි දතයුතුය. නවිපාක පච්චයා න ඉන්ද්රිය පච්චයා නාහාරය ඉවත්කර කියන ලදි. එහෙයින් එහි ආහාර වශයෙන් එක යයි දතයුතුය. මේ පච්චනීය දෙකෙහි සිටි ගණන නම් නැත. එහෙයින් එක යයි නොදක්වන ලදි.
නහෙතුමූලකං.
න හෙතුක මූලක නිමි.
නාරම්මණමූලකාදීසුපි පන්නරසතෙරසඑකාදසනවාති සබ්බදුකෙසු චත්තාරොව මූලගණනපරිච්ඡෙදා. තිකාදීසු පන බහුපච්චයසමායොගෙ ඉතරානිපි සත්ත පඤ්ච තීණි ද්වෙ එකන්ති පරිච්ඡින්නගණනානි විස්සජ්ජනානි ලබ්භන්තියෙව. තෙසු යෙසං පච්චයානං සමායොගෙ යං යං ලබ්භති, තං තං හෙට්ඨා වුත්තනයෙන සාධුකං සල්ලක්ඛෙත්වා උද්ධරිතබ්බං. සබ්බෙසු චෙතෙසු නාරම්මණමූලකාදීසු නාරම්මණාදීනි පදානි අතික්කන්තෙන හෙතුපදෙන සද්ධිං පඨමං බන්ධිත්වාව චක්කානි කතානි. යස්මා පන තානි නහෙතුමූලකෙ වුත්තසදිසානෙව හොන්ති, තස්මා විත්ථාරෙන අදස්සෙත්වා සඞ්ඛෙපං කත්වා දස්සිතානි. තත්ථ යථා නහෙතුමූලකෙ නාරම්මණනඋපනිස්සයා විසුං විසුං පන්නරස වාරෙ ලභන්තාපි සමායොගෙ තෙරස ලභිංසු, එවං සබ්බත්ථ තෙරසෙව ලභන්ති. යථා ච නාරම්මණනසහජාතෙහි සද්ධිං නඋපනිස්සයෙ සත්ත වාරා හොන්ති, එවං නඋපනිස්සයනාරම්මණෙහි සද්ධිං නසහජාතෙපි සත්ත.
නාරම්මණ මූලකාදියෙහි ද තෙළෙස එකොළොස නවය යයි සියළු දුකවල මූල ගණන සතරම වේ. තිකාදියෙහි වනාහි බුහු පස සමායෝගයෙහි ඉති හත පහ තුන දෙක එක යයි පිරිසිඳින ගණනින් විසඳුම් ලබාමය. ඒවායින් යම් පච්චයවල සමායෝගයෙහි යම් යම් ලබයිද ඒ ඒවා යට කියන ලද නයින් මනාව සලකා ඉදිරිය යුතුය. සියළු චේතනාරම්මණ මූලකාදියෙහි නාරම්මණ පද ඉක්මවමින් හේතුපදය සමග පළමුව බැඳුණු චක්ඛු ආදිය කරන ලදි. යම්හෙයකින් වනාහි නහේතු මූලකයෙහි කියන ලද සමානවම වේද එහෙයින් විස්තර වශයෙන් නොදක්වා සංක්ෂේප කොට දක්වන ලදි. එහි යම්සේ නහෙතු මූලකයෙහි නාරම්මණ නඋපනිස්සය වෙනම පසළොස්වන වාරයෙහි ලබන්නේද සමායෝගයෙහි තෙළෙස ලැබීය. මෙසේ සියළු තැන තෙළෙසම ලබයි. යම්සේ නාරම්මණ සහජාත සමග න උපනිස්සයෙහි සත්වර වේද මෙසේ න උපනිස්සය නාරම්මණ සමග න සහජාතයෙහි සත.
නනිස්සයපච්චයා නඋපනිස්සයපච්චයා නපච්ඡාජාතෙ තීණීති කුසලාදීනි අබ්යාකතන්තානි. තෙසු කටත්තාරූපඤ්ච ආහාරසමුට්ඨානඤ්ච පච්චයුප්පන්නං.
න නිස්සය පච්චයා නඋපනිස්සය පච්චයා න පච්ඡාජාතෙ තීණි කුසලාදිය අබ්‍යාකත අන්ත. ඒවායින් කටත්තා රූපද ආහාර සමුට්ඨානයද පච්චය උප්පන්නයද.
නාහාරනඉන්ද්රියමූලකෙසු චතුක්කෙසු නකම්මෙන සද්ධිං අඝටිතත්තා නහෙතුමූලකෙ විය එකෙන්තෙන ලබ්භන්ති. නඉන්ද්රියමූලකෙ නඋපනිස්සයෙ ච නපුරෙජාතෙ ච ඨපෙත්වා නාහාරෙ තීණීති කාතබ්බන්ති නඉන්ද්රියපච්චයතො පට්ඨාය ඉමෙ ද්වෙ පච්චයෙ ඝටෙත්වා නඉන්ද්රියපච්චයා…පෙ… නඋපනිස්සයපච්චයා නාහාරෙ තීණී. නඉන්ද්රියපච්චයා…පෙ… නපුරෙජාතපච්චයා නාහාරෙ තීණීති එවං ඉමෙහි පච්චයෙහි සද්ධිං නාහාරපච්චයෙ ච ගණනා කාතබ්බාති අත්ථො. තත්ථ තීණීති කුසලාදීනෙව අබ්‍යාකතස්ස. තත්ථ කුසලාකුසලා කටත්තාරූපානං පුරෙජාතස්ස ච කායස්ස පච්ඡාජාතපච්චයෙන, අබ්යාකතා පන චිත්තචෙතසිකා පච්ඡාජාතපච්චයෙනෙවාති ඉමෙසං වසෙන තීණි විස්සජ්ජනානි කාතබ්බානි. පරතො පන නපච්ඡාජාතෙන සද්ධිං ඝටිතත්තා නාහාරෙ ද්වෙති වුත්තං. තත්ථ කටත්තාරූපවසෙන කුසලං අබ්‍යාකතස්ස, තථා අකුසලන්ති එත්තකමෙව ලබ්භති. ආහාරස්ස පන පටික්ඛිත්තත්තා කබළීකාරාහාරො අත්ථිඅවිගතවසෙනාපි පච්චයභාවං න ලභති.
නාහාර න ඉන්ද්රිය මූලක චතුක්කවල න කම්මය සමග නොගැටුණු බැවින් නහෙතු මූලකයෙහි මෙන් ඒකාන්තයෙන් ලබයි. න ඉන්ද්රිය මූලකයෙහි න උපනිස්සයෙහි ද න පුරෙජාතයෙහි ද නාහාරය හැර තුන යයි කළයුතුය. න ඉන්ද්රිය පච්චයෙන් මේ පච්චය දෙක ගටා නඉන්ද්රිය පච්චය.........න උපනිස්ස පච්චය නාහාරයෙහි තුන, න ඉන්ද්රිය පච්චය.......න පුරෙජාත පච්චය නාහාරයෙහි තුන යයි මෙසේ මේ පච්චය සමග නාහාර පච්චයෙහිද ගණන කළයුතුය යන අර්ථයයි. එහි තීණි යයි කුසලාදියම අබ්‍යාකතයට. එහි කුසල අකුසල කටත්තා රූපයන්ගේ පුරෙජාතයේ ද කයට පච්ඡාජාත පච්චයෙන්. අබ්‍යාකත වනාහි චිත්ත චෛතසික පච්ඡාජාත පච්චයෙන්ම යයි මේවායේ වශයෙන් විසඳුම් තුන දතයුතුය. පසුව වනාහි න පච්ඡාජාතය සමග ගැටුණු බැවින් නාහාරයෙහි කෙ යයි කියන ලදි. එහි කටත්තා රූප වශයෙන් කුසලය අබ්‍යාකතයට, එසේ අකුසලයයි මෙපමණක්ම ලබයි. ආහාරයේ ප්රතික්ෂෙප කළ බැවින් කබලීකාර ආහාරය අත්ථි අවිගත වශයෙන් ද පච්චයභාවය නොලබයි.
නවිප්පයුත්තමූලකස්ස චතුමූලකෙ නඋපනිස්සයෙ පඤ්චාති කුසලො සහජාතකුසලස්ස, කුසලො කටත්තාරූපසඞ්ඛාතස්ස අබ්‍යාකතස්ස, අකුසලො සහජාතඅකුසලස්ස, තථා කටත්තාරූපසඞ්ඛාතස්ස අබ්‍යාකතස්ස, අබ්යාකතො සහජාතඅබ්යාකතස්සාති එවං පඤ්ච. නවිප්පයුත්තපච්චයා…පෙ… නඋපනිස්සයෙ තීණීති හෙට්ඨා වුත්තනයෙනෙව කුසලාදයො තයො අබ්‍යාකතස්ස.
න විප්පයුත්ත මූලකයේ චතු මූලකයෙහි න උපනිස්සයෙ පඤ්ච කුසලය සහජාත කුසලයට කුසලය කටත්තාරූප සංඛයාත අබ්‍යාකතයට අකුසලය සහජාත අකුසලයට එසේ කටත්තා රූප සංඛ්‍යාත අබ්‍යාකතයට, අබ්‍යාකතය සහජාත අබ්යාකතයටදැයි මෙසේ පහ. න විප්පයුත්ත පච්චයා..... න උපනිස්සයෙ තීණි යයි යට කියන ලද නයින්ම කුසලාදි තුන අබ්‍යාකතයට.
නොඅත්ථිපච්චයා නහෙතුයා නවාති නහෙතුපච්චයා නොඅත්ථියා වුත්තා නවෙව. සබ්බෙපි හි තෙ එකමූලකෙකාවසානා අනන්තරපකතූපනිස්සයවසෙන ලබ්භන්ති. නාරම්මණෙ නවාතිපි තෙයෙව නාරම්මණෙ ඨත්වා නඋපනිස්සයෙ ද්වෙ කාතබ්බා. යාව නිස්සයම්පීති නොඅත්ථිමූලකෙ නයෙ “නොඅත්ථිපච්චයා නහෙතුපච්චයා නාරම්මණපච්චයා”ති එවං චක්කබන්ධගමනෙන නාරම්මණපච්චයෙ ඨත්වා ඉමෙහි වා තීහි, ඉතො පරෙසු නාධිපතිආදීසු අඤ්ඤතරඤ්ඤතරෙන වා සද්ධිං යාව නිස්සයපච්චයං පාපුණාති, තාව ගන්ත්වා නඋපනිස්සයෙ ද්වෙ විස්සජ්ජනානි කාතබ්බානීති අත්ථො.
නො අත්ථි පච්චයා නහෙතුයා නවා න හෙතු පච්චය නො අත්ථිය කියන ලද නවයම සියල්ලද ඒකමූලික ඒක අවසාන අනන්තර ප්‍රකෘති උපනිස්සය වශයෙන් ලබයි. නාරම්මණෙ නවා ඒවාම නාරම්මණයෙහි සිට න උපනිස්සයෙහි දෙක කළයුතුය. යාව නිස්සයම්පි නො අත්ථි මූලක නයෙහි නො අත්ථි පච්චය නහෙතු පච්චය නාරම්මණ පච්චය යයි මෙසේ චක්රබන්ධ ගණයෙන් නාරම්මණ පච්චයෙහි සිට මේ තුනෙන් මෙයින් පසු නාධිපති ආදියෙහි එක්තරා එකකින් හෝ සමග නිස්සය පච්චය දක්වා පැමිණේද එතෙක් සිට න උපනිස්සයෙහි දෙක විසඳීම කළයුතුයයි යන අර්ථය වේ.
එවං ලක්ඛණං ඨපෙත්වා පුන නාරම්මණතො පට්ඨාය යාව නිස්සයා සත්ත පච්චයෙ ගහෙත්වා නඋපනිස්සයෙ ද්වෙති ආහ. තත්ථ නොඅත්ථිපච්චයා නහෙතුපච්චයා නාරම්මණපච්චයා නඋපනිස්සයෙ ද්වෙ, නොඅත්ථිපච්චයා නහෙතුනාරම්මණනාධිපතිපච්චයා නඋපනිස්සයෙ ද්වෙති එවං නාරම්මණතො පුරිමපච්ඡිමෙහි නිස්සයපරියොසානෙහි සබ්බපදෙහි සද්ධිං යොජනා කාතබ්බා. ද්වෙති පනෙත්ථ කුසලො අබ්‍යාකතස්ස, අකුසලො අබ්යාකතස්සාති නානාක්ඛණිකකම්මවසෙන කටත්තාරූපස්ස පච්චයවසෙන වෙදිතබ්බානි. නඋපනිස්සයපදෙන සද්ධිං නපුරෙජාතාදීසු සබ්බත්ථ ද්වෙ. කම්මපච්චයො පනෙත්ථ න ගහිතො. තස්මිඤ්හි ගහිතෙ තෙපි ද්වෙ වාරා ඡිජ්ජන්ති, විස්සජ්ජනමෙව න ලබ්භති. එවං යෙන යෙන සද්ධිං යස්ස යස්ස සංසන්දනෙ. යං ලබ්භති, යඤ්ච පරිහායති, තං සබ්බං සාධුකං සල්ලක්ඛෙත්වා සබ්බපච්චනීයෙසු ගණනා උද්ධරිතබ්බාති.
මෙසේ ලක්ෂණ හැර නැවත නාරම්මණයේ සිට නිස්සය දක්වා පච්චය සතක් ගෙන න උපනිස්සයෙ ද්වෙ යයි කීහ. එහි නො අත්ථි පච්චය නහෙතු පච්චය නාරම්මණ පච්චය න උපනිස්සයෙහි දෙක, ‘නො අත්ථි පච්චය නහෙතු නාරම්මණාධිපති පච්චය න උපනිස්සයෙන් දෙක’ යයි. මෙසේ නාරම්මණයෙන් පෙර පසුව නිස්සය අවසානයෙහි සියළු පද සමග යෙදීම කළයුතුය. ද්වෙ යයි මෙහි කුසලය අබ්‍යාකතයට, අකුසලය අබ්යාකතයටදැයි නා නා ක්ෂණික කම්ම වශයෙන් කටත්තා රූපයට පච්චය වශයෙන් දතයුතුය. නඋපනිස්සය පදය සමග න පුරෙජාතාදියෙහි සියළු තැන දෙක, මෙහි කම්ම පච්චය වනාහි නොගන්නා ලදි. එය ගත් කල ඒවාර කැඩේ. විසඳුමම නො ලැබේ. මෙසේ යමකින් යමකින් සිට යමකින් යමකට සැසඳීමෙන් යමක් ලබයිද යමක් පිරිහෙයිද ඒ සියල්ල මනාව සලකා සියළු පච්චනීයෙහි ගණන ඉදිරිය යුතුය.
පච්චනීයගණනවණ්ණනා.
පච්චනීය නිමි.