පට්ඨානප්පකරණ-අට‍්ඨකථා
පට්ඨානප්පකරණ අටුවාව
දෙවාතිදෙවො දෙවානං, දෙවදානවපූජිතො, දෙසයිත්‍වා පකරණං, යමකං සුද‍්ධසංයමො.
දෙවියනට අතිදෙව් - දෙව් අසුරයන් පුදකළ යමකය දෙසා’තුම් - පිරිසිදු සංයමයකින්
අත්‍ථතො ධම‍්මතො චෙව, ගම‍්භීරස‍්සාථ තස‍්ස යං, අනන‍්තරං මහාවීරො, සත‍්තමං ඉසිසත‍්තමො.
අරුතින් ද දහමින් - සුගැඹුරුව යන යම් ඒ අනතුරුව මහවිරු - සත්වැනි වන රුසි පසත්
පට‍්ඨානං නාම නාමෙන, නාමරූපනිරොධනො, දෙසෙසි අතිගම‍්භීර-නයමණ‍්ඩිතදෙසනං.
‘පට්ඨානය’ යන නමින් - නම් රූ පැවත නවතිනි දෙසී ගැඹුරු දෙසුම් - නය ලකරින් ලකර වූ
ඉදානි තස‍්ස සම‍්පත‍්තො, යස‍්මා සංවණ‍්ණනාක‍්කමො, තස‍්මා නං වණ‍්ණයිස‍්සාමි, තං සුණාථ සමාහිතාති.
දැන් පැමිණ ඇත එහී - අරුත් වැනුම් පිළිවෙලින් එනිසා එය වනමි - එය’සනු සන්සුන් සිතින්