5. තිකතිකපට‍්ඨානවණ‍්ණනා අට‍්ඨකථා
5. තිකතිකපට‍්ඨානවණ‍්ණනා
5. තික තික පට්ඨාන වර්ණනාව
තිකතිකපට‍්ඨානෙපි කුසලං සුඛාය වෙදනාය සම්පයුත්තං ධම්මං පටිච්ච කුසලො සුඛාය වෙදනාය සම්පයුත්තො ධම්මො උප‍්පජ‍්ජති හෙතුපච‍්චයාති පඤ‍්හුද‍්ධාරවසෙනෙව සඞ‍්ඛෙපතො දෙසනා කතා. එත්‍ථ ච කුසලත‍්තිකං වෙදනාත‍්තිකාදීහි, වෙදනාත‍්තිකාදයො ච කුසලත‍්තිකෙනාති එවං තිකෙසුයෙව තිකා පක‍්ඛිත‍්තා. යෙන යෙන ච පදෙන සද‍්ධිං යං යං පදං යොජනං න ගච‍්ඡති, තං තං හාපෙත්‍වා ලබ‍්භමානවසෙනෙව සබ‍්බපච‍්චයෙසු වාරා ච ගණනනයා ච දස‍්සිතා, තස‍්මා තෙ සාධුකං පාළිං උපපරික‍්ඛිත්‍වා වෙදිතබ‍්බා. යථා ච කුසලත‍්තිකං වෙදනාත‍්තිකාදීහි, වෙදනාත‍්තිකාදයො ච තෙන සද‍්ධිං යොජෙත්‍වා වෙදිතබ‍්බා; තථා එකෙකං තිකං සෙසෙහි. සෙසා ච තෙහි සද‍්ධිං යොජෙත්‍වා වෙදිතබ‍්බාති.
තික තික පට්ඨානයෙහි ද කුසලං සුඛාය වෙදනාය සම්පයුත්තං ධම්මං පටිච්ච කුසලො සුඛාය වෙදනාය සම්පයුත්තො ධම්මො උප්පජ්ජති හෙතු පච්චයා යයි ප්‍රශ්න ඉදිරීම් වශයෙන් ම සංක්‍ෂේපයෙන් දේශනා කරන ලදි. මෙහි ද කුසලත්තිකය වෙදනාත්තිකාදියෙන් වෙදනාත්තිකාදිය ද කුසලත්තිකයෙන්දැයි මෙසේ තිකවලම තික බහාලන ලදි. යම් යම් පද සමග යම් යම් පද යෙදීමට නොයේද, ඒවා පිරිහෙලා ලැබෙන වශයෙන්ම සියළු පච්චයවල වාර ද ගණන නය ද දක්වන ලදි. එහෙයින් ඒවා මනාව පෙළ පරීක්‍ෂාකොට දතයුතුය. කුසලත්තිකය වේදනාත්තිකාදියෙන් වෙදනාත්තිකාදියද එය සමග යොදා දත යුතුය. එසේ එක එක තික සෙස්සෙන් සෙස්සද ඒවා සමග යොදා දතයුතුය.
තිකතිකපට‍්ඨානවණ‍්ණනා.
තික තික පට්ඨාන නිමි.