4. තිකදුකපට්ඨානවණ්ණනා අට්ඨකථා
4. තිකදුකපට්ඨානවණ්ණනා
4. තික දුක පට්ඨාන වර්ණනාව
තිකදුකපට්ඨානෙපි කුසලං හෙතුං ධම්මං පටිච්ච කුසලො හෙතු ධම්මො උප්පජ්ජති හෙතුපච්චයාති පඤ්හාමත්තුද්ධාරවසෙනෙව දෙසනා කතා. තත්ථ යථා හෙට්ඨා හෙතුදුකෙන සද්ධිං කුසලපදං යොජෙත්වා සබ්බපච්චයවසෙන සබ්බවාරෙසු සඞ්ඛෙපතො දෙසනා කතා, එවමිධ කුසලත්තිකෙන සද්ධිං හෙතුපදං යොජෙත්වා සබ්බපච්චයවසෙන සබ්බවාරෙසු සඞ්ඛෙපතො දෙසනා කතා. යථා ච හෙතුපදං, එවං නහෙතුපදම්පි කුසලත්තිකෙන සද්ධිං යොජෙත්වා කුසලත්තිකහෙතුදුකං නිට්ඨාපිතං. තතො පරං සුඛාය වෙදනාය සම්පයුත්තං හෙතුං ධම්මන්තිආදිනා නයෙන වෙදනාත්තිකහෙතුදුකාදීනි එකවීසති තිකදුකානි දස්සිතානි.
තිකදුක පට්ඨානයෙහි ද කුසලං හෙතුං ධම්මං පටිච්ච කුසලො හෙතු ධම්මො උප්පජ්ජති හෙතුපච්චයා ප්රශ්න ඉදිරීම් වශයෙන් පමණක් දේශනා කරන ලදි. එහි යට යම්සේ හේතු දුක සමග කුසල පද යොදා සියළු පච්චය වශයෙන් සියළු වාරවල සංක්ෂේපයෙන් දේශනා කරන ලදි. මෙසේ මෙහි කුසලත්තිකය සමග හේතු පද යොදා සියළු පච්චය වශයෙන් සියළු වාරවල සංක්ෂේපයෙන් දේශනා කරන ලදි. හේතු පද යම්සේද මෙසේ නහේතු පද ද කුසලත්තිකය සමග යොදා කුසලත්තික හේතු දුක අවසන් කරන ලදි. ඉන්පසු සුඛාය වෙදනාය සම්පයුත්තං හෙතුං ධම්මං යනාදි නයින් වේදනා තික දුකාදිය එක්විසි තික දුක දක්වන ලදි.
එවං බාවීසතියා තිකෙහි සද්ධිං හෙතුදුකං යොජෙත්වා පුන තෙහියෙව සද්ධිං සහෙතුකදුකාදයො සරණදුකපරියොසානා ලබ්භමානවසෙන සබ්බදුකා යොජිතා. ඉධාපි යං යං පදං යොජනං න ගච්ඡති, තං තං පාළියංයෙව පටික්ඛිත්තං. එවං දුකසතං ගහෙත්වා ද්වාවීසතියා තිකෙසු පක්ඛිපිත්වා තිකදුකපට්ඨානං නාම දෙසිතං. තත්රාපි යෙන යෙන නයෙන පාළි සඞ්ඛිත්තා, සො සො නයො විත්ථාරතො වෙදිතබ්බො.
මෙසේ දෙවිසි තිකයෙහි සමග හේතු දුක යොදා යළි ඒවා සමග සහේතුක දුකාදිය සරණ දුක අවසන් කොට ඇති ලැබීම් වශයෙන් සියළු දුක යොදන ලදි. මෙහි ද යම් යම් පද යෙදීමට නොයේද ඒවා පෙළෙහිම ප්රතික්ෂිප්තය. මෙසේ දුක සියය ගෙන දෙවිසි තිකයෙහි බහා තික දුක පට්ඨාන දේශනා කරන ලදි. එහිද යම් යම් නයවලින් පෙළෙහි සංක්ෂේප කරන ලදද ඒ ඒ නය විස්තර වශයෙන් දතයුතුය.
තිකදුකපට්ඨානවණ්ණනා.
තික දුක පට්ඨාන නිමි.