3. දුකතිකපට‍්ඨානවණ‍්ණනා අට‍්ඨකථා
3. දුකතිකපට‍්ඨානවණ‍්ණනා
3. දුක තික පට්ඨාන වර්ණනාව
දුකතිකපට‍්ඨානෙ හෙතුං කුසලං ධම්මං පටිච්ච හෙතු කුසලො ධම්මො උප‍්පජ‍්ජති හෙතුපච‍්චයාති එවං පඤ‍්හාමත‍්තුද‍්ධාරවසෙනෙව සඞ‍්ඛෙපතො දෙසනා කතා. “කුසලං අලොභං පටිච්ච අදොසො අමොහො”තිආදිනා පන නයෙන විත්‍ථාරො වත‍්තබ‍්බො සියා, සො හෙට‍්ඨා දස‍්සිතනයෙන සක‍්කා අවුත‍්තොපි ජානිතුන‍්ති එකපදෙපි එකපච‍්චයො වා න වුත‍්තො. යා පනෙසා සඞ‍්ඛෙපතො දෙසනා කතා, සා එවං කතාති වෙදිතබ‍්බා. හෙතුදුකෙන හි සද‍්ධිං කුසලපදං යොජෙත්‍වා පටිච‍්චවාරෙ අනුලොමස‍්ස චෙව පච‍්චනීයස‍්ස ච වසෙන සබ‍්බෙ ලබ‍්භමානකපච‍්චයා දස‍්සිතා, අනුලොමපච‍්චනීයපච‍්චනීයානුලොමනයා චෙව සහජාතවාරාදයො ච න දස‍්සිතා, කෙවලං “පටිච‍්චවාරසදිසංයෙව විත්‍ථාරෙතබ‍්බ”න‍්ති වුත‍්තං. පඤ‍්හාවාරෙ පඤ‍්හම‍්පි අවිස‍්සජ‍්ජෙත්‍වා කෙවලං පඤ‍්හුද‍්ධාරමත‍්තං කත්‍වා අනුලොමපච‍්චනීයවසෙනෙව ලබ‍්භමානපච‍්චයා දස‍්සිතා. යථා ච කුසලපදං, එවං අකුසලඅබ්‍යාකතපදානිපි හෙතුදුකෙන සද‍්ධිං යොජෙත්‍වා හෙතුකුසලදුකතිකං නිද‍්දිසිතබ‍්බන‍්ති වුත‍්තං.
දුකතික පට්ඨානයෙහි හෙතුං කුසලං ධම්මං පටිච්ච හෙතු කුසලො ධම්මො උප්පජ්ජති හෙතුපච්චයා මෙසේ ප්‍රශ්න පමණක් ඉදිරීම් වශයෙන් සංක්‍ෂේපයෙන් දේශනා කරන ලදි. කුසලං අලොභං පටිච්ච අදොසො අමොහො යනාදි නයින් විස්තර කළයුතු වන්නේය. එය යට දක්වන ලද නයින් හැකිවේ. නොකියන ලද්ද දැනගැනීමට එක් පදයක් ද එක් පච්චයක් හෝ නොකියන ලදි. සංක්‍ෂේපයෙන් යම් දේශනාවක් කරන ලද්දේද එය මෙසේ කරන ලදැයි දතයුතුය. හේතු දුක සමග කුසල පද යොදා පටිච්ච වාරයෙහි අනුලෝමයේද පච්චනීයේ ද වශයෙන් සියළු ලැබෙන පච්චයන් දක්වන ලදි. අනුලෝම පච්චනීය පච්චනීය අනුලෝම නය ද සහජාත වාරාදිය ද නො දක්වන ලදි. හුදෙක් පටිච්ච වාරෙ සදිසංයෙව විත්‍ථාරෙ තබ්බං යයි කියන ලදි. ප්‍රශ්න වාරයෙහි ප්‍රශ්න නො විසඳා හුදෙක් ප්‍රශ්න ඉදිරීම් පමණක් කොට අනුලෝම පච්චනීය වශයෙන්ම ලැබෙන පච්චය දක්වන ලදි. යථා ච කුසල පදං එවං අකුසල අබ්‍යාකත පදානිපි හෙතු දුකෙන සද්ධිං යොජෙතබ්බා හෙතු කුසල දුකතිකං නිද්දිසිතබ්බං යයි කියන ලදි.
තතො පරං හෙතුං සුඛාය වෙදනාය සම‍්පයුත‍්තං ධම‍්මන‍්තිආදිනා නයෙන හෙතුවෙදනාදුකතිකාදීනි එකවීසති දුකතිකානි දස‍්සිතානි. යස‍්මා පන හෙතු නාම සනිදස‍්සනසප‍්පටිඝො අනිදස‍්සනසප‍්පටිඝො වා නත්‍ථි, තස‍්මා හෙතුපදෙන සද‍්ධිං සනිදස‍්සනසප‍්පටිඝඅනිදස‍්සනසප‍්පටිඝපදානි න යොජිතානි. එවං හෙතුදුකෙන සද‍්ධිං ලබ‍්භමානකවසෙන ද‍්වාවීසති තිකෙ යොජෙත්‍වා පුන තෙ සහෙතුකදුකාදීහි සරණදුකපරියොසානෙහි සබ‍්බදුකෙහි සද‍්ධිං යොජිතා. තත්‍ථ යං යං පදං යෙන යෙන පදෙන සද‍්ධිං යොජනං න ගච‍්ඡති, තං තං පාළියංයෙව න ලබ‍්භතීති වුත‍්තං. එවමෙත්‍ථ එකෙන දුකෙන සද‍්ධිං බාවීසති තිකෙ යොජෙත්‍වා පුන අපරෙන බාවීසති, අපරෙන බාවීසතීති පටිපාටියා දුකසතෙ ලබ‍්භමානදුකපදෙහි සද‍්ධිං ද‍්වාවීසති තිකා යොජිතාති ද‍්වාවීසති තිකෙ ගහෙත්‍වා දුකසතෙ පක‍්ඛිපිත්‍වා දුකතිකපට‍්ඨානං නාම දෙසිතං. තත්‍ථ යෙසු යෙසු ඨානෙසු නයං දස‍්සෙත්‍වා පාළියා සඞ‍්ඛෙපො කතො, තෙසු තෙසු ඨානෙසු දස‍්සිතනයානුරූපෙන තස‍්සා විත්‍ථාරො වෙදිතබ‍්බොති.
ඉන්පසු හේතු සැප වේදනාවෙන් යුත් ධර්මය ආදි නයින් හේතුවේදනා දුකතිකාදි එක්විසි දුකතික දක්වන ලදි. යම් හේතුවක් නම් සනිදස්සන සප්පටිඝ අතිදස්සන සප්පටිඝ පද නොයොදන ලදි. මෙසේ හේතු දුක සමග ලැබීම් වශයෙන් දෙවිස්සෙහි යොදා නැවත ඒවා සහේතුක දුකාදියෙන් සරණ දුක අවසන් කොට ඇති සියළු දුක සමග යොදන ලදි. එහි යම් යම් පද යම් යම් පද සමග යෙදීම් නොලබයි. ඒවා පෙළෙහි නොලැබේ යයි කියන ලදි. මෙසේ මෙහි එක් දුකක් සමග දෙවිසි වන තිකයෙහි යොදා නැවත වෙනත් දෙවිස්සක් වෙනත් දෙවිස්සක්දැයි පිළිවෙලින් දුක සියයෙහි ලැබෙන දුක පද සමග දෙවිසි තිකය යොදන ලදි. දෙවිසි තිකය ගෙන දුක සියයෙහි බහා දුකතික පට්ඨානය නම් දේශනා කරන ලදි. එහි ඒ ඒ තැන්වල නය දක්වා පෙළ සංක්‍ෂෙප කරන ලදි. ඒ ඒ තැන්වල දක්වන ලද නයානුරූපයෙන් විස්තර දතයුතුය.
දුකතිකපට‍්ඨානවණ‍්ණනා.
දුකතික පට්ඨානය නිමි.