2. දුකපට්ඨානවණ්ණනා අට්ඨකථා
2. දුකපට්ඨානවණ්ණනා
2. දුක පට්ඨාන වර්ණනාව
දුකපට්ඨානෙපි සබ්බදුකෙසු පඤ්හාවිස්සජ්ජනානි චෙව ගණනා ච පාළියං ආගතනයෙනෙව වෙදිතබ්බා. අපිචෙත්ථ සහෙතුකහෙතුසම්පයුත්තදුකානං විස්සජ්ජනං හෙතුදුකවිස්සජ්ජනසදිසං; තථා හෙතූචෙවසහෙතුකහෙතූචෙවහෙතුසම්පයුත්තදුකානං, තථා සප්පච්චයසඞ්ඛතදුකානං. ඉදං දුකං යථා සප්පච්චයදුකං, එවං කාතබ්බන්ති ඉදං යස්මා සප්පච්චයො විය අප්පච්චයෙන සඞ්ඛතොපි, අසඞ්ඛතෙන සද්ධිං යොජනං න ලබ්භති, තස්මා වුත්තං. සාරම්මණචිත්තසම්පයුත්තසංසට්ඨදුකාපි සදිසවිස්සජ්ජනායෙව; තථා ආසවඔඝයොගගොච්ඡකා. එතෙ හි තයො අඤ්ඤමඤ්ඤං සදිසවිස්සජ්ජනායෙව. අපිච ලොකියසාසවසංයොජනියගන්ථනියනීවරණියපරාමට්ඨසඞ්කිලෙසිකදුකා ආසවවිප්පයුත්තසාසවසංයොජනවිප්පයුත්තසංයොජනියගන්ථවිප්පයුත්තගන්ථනියනීවරණවිප්පයුත්තනීවරණියපරාමාසවිප්පයුත්තපරාමට්ඨකිලෙසවිප්පයුත්තසඞ්කිලෙසිකපරියාපන්නසඋත්තරදුකාත ඉමෙපි දුකා සමානා.
දුක පට්ඨානයෙහි ද සියළු දුකවල ප්රශ්න විසඳීම් ද ගණන ද පෙළෙහි ආ නයින්ම දතයුතුය. එසේ වුවද මෙහි සහේතුක හේතු සම්පයුත්ත දුකවල විසඳීම හේතුදුක විසඳීම හා සමානය. හේතුචෙව සහේතුක හේතුචෙව හෙතු සම්පයුත්ත දුකවල ද එසේය. සප්පච්චය සංඛත දුකවල ද එසේය. මේ දුක සප්පච්චය දුක මෙන් කළයුතුය. මෙය යම් හෙයකින් සප්පච්චය මෙන් අප්පච්චයෙන් සංඛතය ද අසංඛතය සමග යෙදීම නො ලබයි. එහෙයින් කියන ලදි. අරමුණු සහිත චිත්ත සම්ප්රයුක්ත සංසට්ඨ දුකද සමාන විසඳුම් වේමය. එසේ ආසව ඕඝ යෝග පොකුර. මේ තුන ඔවුනොවුන් සමාන විසඳුම් වේ. තව ද ලෞකික සාශ්රව සංයෝජනිය ගත්ථනිය නීවරණීය පරමට්ඨ සංකිලෙසික දුක ආසව විප්පයුත්ත සාශ්රව සංයෝජන විප්පයුත්ත සංයෝජනීය ගන්ථ විප්පයුත්ත ගන්ථනීය නීවරණ විප්පයුත්ත නීවරණීය පරාමාස විප්පයුත්ත පරාමට්ඨ කිලෙස විප්පයුත්ත සංකිලෙසික පරියාපන්න උත්තර දුකද මේ දුක සමානය.
කිලෙසදුකං සංයොජනදුකසදිසං. සඞ්කිලිට්ඨකිලෙසසම්පයුත්තනීවරණසම්පයුත්තදස්සනෙනපහාතබ්බසරණදුකාපි සමානා. තථාකිලෙසා චෙව සඞ්කිලිට්ඨනීවරණා චෙව නීවරණසම්පයුත්තකිලෙසා චෙව කිලෙසසම්පයුත්තදුකා. ඉමිනා නයෙන සබ්බෙසං අත්ථතො සදිසානං දුකානං විස්සජ්ජනානි සදිසානෙව හොන්තීති වෙදිතබ්බානි. සබ්බස්මිම්පි පන පට්ඨානෙ කෙනචිවිඤ්ඤෙය්යදුකං න ලබ්භති. ආසවා චෙව ආසවසම්පයුත්තා ච, සංයොජනා චෙව සංයොජනසම්පයුත්තා ච, ගන්ථා චෙව ගන්ථසම්පයුත්තා ච, නීවරණා චෙව නීවරණසම්පයුත්තා ච, කිලෙසා චෙව සඞ්කිලිට්ඨා චාති එවරූපෙසු දුකෙසු විපාකපච්චයො චෙව නානාක්ඛණිකකම්මපච්චයො ච න ලබ්භති. නහෙතුසහෙතුකනහෙතුඅහෙතුකෙසු හෙතුපච්චයො නත්ථි. හෙතූ චෙව හෙතුසම්පයුත්තා ච, ආසවා චෙව ආසවසම්පයුත්තා ච, ගන්ථා චෙව ගන්ථසම්පයුත්තා චාති ඉමෙසු දුකෙසු නහෙතුනඣානනමග්ගා න ලබ්භන්ති. සංයොජනා චෙව සංයොජනසම්පයුත්තා ච, නීවරණා චෙව නීවරණසම්පයුත්තා ච, කිලෙසා චෙව කිලෙසසම්පයුත්තා ච, කිලෙසා චෙව සඞ්කිලිට්ඨා චාති ඉමෙසු පන විචිකිච්ඡුද්ධච්චසහගතස්ස මොහස්ස වසෙන නහෙතුපච්චයො ලබ්භති; නඣානනමග්ගපච්චයා න ලබ්භන්තීති එවං සබ්බදුකෙසු ලබ්භමානාලබ්භමානං උපපරික්ඛිත්වා පාළිවසෙනෙව වාරගණනා වෙදිතබ්බාති.
කිලෙස දුක සංයෝජන දුකට සමානය. සංකිලිට්ඨ කිලෙස සම්පයුත්ත නීවරණ සම්පයුත්ත දර්ශනයෙන් ප්රහාණය කළයුතු සරණ දුක ද සමානය. එසේම කිලෙසද සංකිලිට්ඨ නීවරණ මෙන්ම නීවරණ සම්පයුත්ත කෙලෙසද කෙලෙස් සම්පයුත්ත දුක. මෙම නයින් සියල්ලේ අර්ථය වශයෙන් සමාන දුකයන්ගේ විසඳුම් සමාන වේමයයි දතයුතුය. සියළු පට්ඨානයේ පැමිණවිය යුතු දුකක් නොලැබේ. ආශ්රව මෙන්ම ආශ්රව සම්ප්රයුක්ත සංයෝජන මෙන්ම සංයෝජන සම්ප්රයුක්ත ග්රන්ථ මෙන්ම ග්රන්ථ සම්ප්රයුක්ත නීවරණ මෙන්ම නීවරණ සම්ප්රයුක්ත කෙලෙස් මෙන්ම සංකිලිට්ඨදැයි මෙබඳු දුකවල විපාක පච්චය මෙන්ම නා නා ක්ෂණික කම්ම පච්චය ද නොලබයි. න හෙතු සහෙතුක න හෙතු අහේතුකවල හේතු පච්චය නැත. හේතු මෙන්ම හේතු සම්ප්රයුත්තද ආශ්රව මෙන්ම ආශ්රව සම්පයුත්තව ග්රන්ථ මෙන්ම ග්රන්ථ සම්පයුත්තදැයි මේ දුකවල නහේතු ඣාන මග්ග නොලබයි. සංයෝජන මෙන්ම සංයෝජන සම්පයුත්තද නීවරණ මෙන්ම නීවරණ සම්පයුත්තද කෙලෙස් මෙන්ම සංකිලිට්ඨදැයි මේවායෙහි වනාහි විචිකිච්ඡා උද්ධච්ච සහගතයට මෝහයේ වශයෙන් න හේතු පච්චය ලබයි. න ඣාන මග්ග පච්චය නොලබයි. මෙසේ සියළු දුකවල ලැබෙන නොලැබෙන පරීක්ෂා කොට පෙළ වශයෙන්ම වාර ගණන දතයුතුය.
දුකපට්ඨානවණ්ණනා.
දුක පට්ඨාන නිමි.