යෙදුමෙන් කියවන්න

2. වෙදනාත‍්තිකවණ‍්ණනා අට‍්ඨකථා

2. වෙදනාත‍්තිකවණ‍්ණනා

2. වේදනාත්තික වර්ණනාව

වෙදනාත‍්තිකෙ තිස‍්සො වෙදනා රූපං නිබ‍්බානන‍්ති ඉමෙ ධම‍්මා න ලබ‍්භන‍්ති, තස‍්මා එකං ඛන්‍ධං පටිච‍්ච ද‍්වෙ ඛන්‍ධාතිආදි වුත‍්තං. පටිසන්‍ධික‍්ඛණෙ සුඛාය වෙදනායාති සහෙතුකපටිසන්‍ධිවසෙන වුත‍්තං. දුක‍්ඛවෙදනා පටිසන්‍ධියං න ලබ‍්භතීති දුතියවාරෙ පටිසන්‍ධිග‍්ගහණං න කතං. තතියවාරෙ පටිසන්‍ධික‍්ඛණෙති සහෙතුකපටිසන්‍ධිවසෙන වුත‍්තං. සෙසමෙත්‍ථ ඉතො පරෙසු ච පච‍්චයෙසු යථාපාළිමෙව නිය්‍යාති. සබ‍්බත්‍ථ තයො තයො වාරා වුත‍්තා. තෙන වුත‍්තං හෙතුයා තීණි…පෙ… අවිගතෙ තීණීති.

වේදනා ත්‍රිකයෙහි වේදනා තුන රූප නිවන යයි මේ ධම්ම නොලබයි. එහෙයින් එකං ඛන්‍ධං පටිච්ච ද්වෙ ඛන්‍ධා යනාදිය කියන ලදි. පටිසන්‍ධික්ඛණෙ සුඛාය වෙදනාය සහේතුක ප්‍රතිසන්ධි වශයෙන් කියන ලදි. දුක්ඛ වේදනාව ප්‍රතිසන්ධියෙහි නොලබා යයි දෙවන වාරයෙහි ප්‍රතිසන්ධි ග්‍රහණය නොකරන ලදි. තුන්වන වාරයෙහි පටිසන්‍ධික්ඛණෙ සහේතුක ප්‍රතිසන්ධි වශයෙන් කියන ලදි. මෙහි සෙස්ස මෙයින් පසු පච්චයවල පෙළම පමුණුවයි. සියළු තැන වාර තුන තුන කියන ලදි. එයින් කියන ලදි. හෙතුයා තීණි......අවිගතෙ තීණි.

පච‍්චයසංසන්‍දනෙ පන සහෙතුකාය විපාකදුක‍්ඛවෙදනාය අභාවතො හෙතුමූලකනයෙ විපාකෙ ද‍්වෙති වුත‍්තං. අධිපතිආදීහි සද‍්ධිං සංසන්‍දනෙසුපි විපාකෙ ද‍්වෙයෙව. කස‍්මා? විපාකෙ දුක‍්ඛවෙදනාය අධිපතිඣානමග‍්ගානං අභාවතො. යෙහි ච සද‍්ධිං සංසන්‍දනෙ විපාකෙ ද‍්වෙ වාරා ලබ‍්භන‍්ති, විපාකෙන සද‍්ධිං සංසන්‍දනෙ තෙසුපි ද‍්වෙයෙව.

පච්චය සැසඳීමේ වනාහි සහේතුක විපාක දුක්වේදනාවේ අභාවයෙන් හේතුමූලක නයෙහි විපාකෙ ද්වෙ යයි කියන ලදි. අධිපති ආදිය සමග සැසඳීමෙහි ද විපාකයෙහි දෙකක්මය. කුමක් නිසාද? විපාකයෙහි දුක් වේදනාවේ අධිපති ඣාන මග්ගවල අභාවයෙන්. යමක් සමග සැසඳීමේ විපාකයෙහි වාර දෙකක් වෙයි. විපාකය සමග සැසඳීමෙහි ඒ දෙකම.

පච‍්චනීයෙ නපුරෙජාතෙ ආරුප‍්පෙ ච පටිසන්‍ධියඤ‍්ච දුක‍්ඛවෙදනාය අභාවතො ද‍්වෙ වාරා ආගතා. නවිප‍්පයුත‍්තෙපි ආරුප‍්පෙ දුක‍්ඛාභාවතො ද‍්වෙයෙව. සබ‍්බඅරූපධම‍්මපරිග‍්ගාහකා පන සහජාතාදයො පච‍්චයා ඉමස‍්මිං පච‍්චනීයවාරෙ පරිහායන‍්ති. කස‍්මා? වෙදනාසම‍්පයුත‍්තස‍්ස ධම‍්මස‍්ස වෙදනාසම‍්පයුත‍්තං පටිච‍්ච සහජාතාදීහි විනා අනුප‍්පත‍්තිතො පච‍්ඡාජාතපච‍්චයඤ‍්ච විනාව උප‍්පත‍්තිතො.

පච්චනීයෙහි න පුරෙජාතයෙහි ආරුප්පයෙහි ද ප්‍රතිසන්ධියද දුක් වේදනාවේ අභාවයෙන් වාර දෙක ආවේය. න විප්පයුත්තයෙහි ද ආරුප්පයෙහි දුක් නැති හෙයින් දෙකමය. සියළු අරූප ධර්ම පරිග්‍රාහක (අයිතිකොට ගන්නා) සහජාතාදි පච්චය මේ පච්චනීය වාරයෙහි පිරිහේ. කුමක් නිසාද? වේදනා සම්ප්‍රයුක්ත ධර්මයට වේදනා සම්පයුත්ත නිසා සහජාතාදියෙන් වෙන්ව නූපදීමෙන්. පච්ඡාජාත පච්චයෙන් වෙන්වම උත්පත්ති හේතුවෙන්.

පච‍්චයසංසන්‍දනෙ පන නපුරෙජාතෙ එකන‍්ති ආරුප‍්පෙ පටිසන්‍ධියඤ‍්ච අහෙතුකාදුක‍්ඛමසුඛවෙදනාසම‍්පයුත‍්තං සන්‍ධාය වුත‍්තං. නකම‍්මෙ ද‍්වෙති අහෙතුකකිරියසම‍්පයුත‍්තචෙතනාවසෙන වුත‍්තං. සුඛාය හි අදුක‍්ඛමසුඛාය ච වෙදනාය සම‍්පයුත‍්තෙ ධම‍්මෙ පටිච‍්ච තාහි වෙදනාහි සම‍්පයුත‍්තා අහෙතුකකිරියචෙතනා උප‍්පජ‍්ජන‍්ති. නහෙතුපච‍්චයා නවිපාකෙපි එසෙව නයො. නවිප‍්පයුත‍්තෙ එකන‍්ති ආරුප‍්පෙ ආවජ‍්ජනවසෙන වුත‍්තං. ඉමිනා උපායෙන සබ‍්බසංසන්‍දනෙසු ගණනා වෙදිතබ‍්බා.

පච්චය සැසඳීමේ වනාහි න පුරෙජාතයෙහි එක යයි අරූපයෙහි ද ප්‍රතිසන්ධියෙහි ද අහේතුක අදුක්ඛමසුඛ වේදනා සම්පයුත්තය සඳහා කියන ලදි. න කම්මෙ ද්වෙ යයි අහේතුක කිරිය සම්පයුත්ත චේතනා වශයෙන් කියන ලිද. සුඛ උපෙක්ඛා වේදනා සම්පයුත්ත ධර්මයන් නිසා ඒ වේදනාවලින් යුත් අහේතුක කිරිය චේතනා උපදී. නහෙතු පච්චය නවිපාකයෙහි ද මෙම නයම වේ. න විප්පයුත්තෙ එතං යයි අරූපයෙහි ආවර්ජන වශයෙන් කියන ලදි. මේ උපායෙන් සියළු සැසඳීම්වල ගණන දතයුතුය.

අනුලොමපච‍්චනීයෙ පච‍්චනීයෙ ලද‍්ධපච‍්චයා එව පච‍්චනීයතො තිට‍්ඨන‍්ති. පච‍්චනීයානුලොමෙ සබ‍්බා රූපධම‍්මපරිග‍්ගාහකා සහජාතාදයො අනුලොමතොව තිට‍්ඨන‍්ති, න පච‍්චනීයතො. අහෙතුකස‍්ස පන චිත‍්තුප‍්පාදස‍්ස අධිපති නත්‍ථීති අධිපතිපච‍්චයො අනුලොමතො න තිට‍්ඨති. පටිච‍්චවාරාදීසු පන පච‍්ඡාජාතො අනුලොමතො න ලබ‍්භතියෙවාති පරිහීනො. යෙ චෙත්‍ථ අනුලොමතො ලබ‍්භන‍්ති, තෙ පච‍්චනීයතො ලබ‍්භමානෙහි සද‍්ධිං පරිවත‍්තෙත්‍වාපි යොජිතායෙව. තෙසු තීණි ද‍්වෙ එකන‍්ති තයොව වාරපරිච‍්ඡෙදා, තෙ සබ‍්බත්‍ථ යථානුරූපං සල‍්ලක‍්ඛෙතබ‍්බා. යො චායං පටිච‍්චවාරෙ වුත‍්තො, සහජාතවාරාදීසුපි අයමෙව වණ‍්ණනානයො.

අනුලෝම පච්චනීයෙහි ලද පච්චයම පච්චනීයෙන් සිටී. පච්චනීයානු ලෝමයෙහි සියළු අරූප ධර්ම පරිග්‍රාහක සහජාත ආදිය අනුලෝමයෙන්ම සිටී. පච්චනීයෙන් නොවේ. අහේතුක චිත්තුප්පාදයට වනාහි අධිපති නැතැයි අධිපති පච්චය අනුලෝමයෙන් නොසිටී. පටිච්ච වාර ආදියෙහි වනාහි පච්ඡාජාතය අනුලෝමයෙන් නොලැබේම යයි පිරිහිණි. මෙහි යමක් අනුලෝමයෙන් ලබාද ඒවා පච්චනීයෙන් ලැබෙන ඒවා සමග පෙරළීද යෙදේමය. ඒවායෙහි තුන දෙක එක යයි තුනක්ම වාර පිරිසිඳීම් වේ. ඒවා සියළු තැන සුදුසු සේ සැලකිය යුතුය. මේ පටිච්ච වාරයෙහි යමෙක් කියන ලදද සහජාත වාරාදියෙහි ද මේ වර්ණනා නයම වේ.

පඤ‍්හාවාරෙ පන සම‍්පයුත‍්තකානං ඛන්‍ධානන‍්ති තෙන සද‍්ධිං සම‍්පයුත‍්තකානං ඛන්‍ධානං තෙහියෙව වා හෙතූහි සුඛවෙදනාදීහි වා.

ප්‍රශ්න වාරයෙහි වනාහි සම්පයුත්තකානං ඛන්‍ධානං යයි එය සමග සම්ප්‍රයුක්ත ස්කන්ධයන්ගේ ඒවා සමගම හෝ හේතුසැප වේදනාවලින් හෝ

විප‍්පටිසාරිස‍්සාති දානාදීසු තාව “කස‍්මා මයා ඉදං කතං, දුට‍්ඨු මෙ කතං, අකතං සෙය්‍යො සියා”ති එවං විප‍්පටිසාරිස‍්ස. ඣානපරිහානියං පන “පරිහීනං මෙ ඣානං, මහාජානියො වතම‍්හී”ති එවං විප‍්පටිසාරිස‍්ස. මොහො උප‍්පජ‍්ජතීති දොසසම‍්පයුත‍්තමොහො. තථා මොහං අරබ‍්භාති දොසසම‍්පයුත‍්තමොහමෙව.

විප්පටිසාරිස්ස දානාදියෙහි (විපිළිසර වන්නේය.) මවිසින් මෙය කරන ලදි. නරක ලෙස මෙය මා කරන ලදි. නොකළේ නම් හොඳ වන්නේ යයි මෙසේ විපිළිසර වන්නේය. ධ්‍යාන පරිහානිය වනාහි ධ්‍යානයෙන් මා පිරිහුනේය. මෙසේ විපිළිසර වන්නේය. මොහො උප්පජ්ජති මෝහය දෝස (තරහ) සම්ප්‍රයුක්තය. එසේ මොහං ආරබ්භ දෝසයෙන් යුත් මෝහයම.

සුඛාය වෙදනාය සම‍්පයුත‍්තං භවඞ‍්ගං අදුක‍්ඛමසුඛාය වෙදනාය සම‍්පයුත‍්තස‍්ස භවඞ‍්ගස‍්සාති තදාරම‍්මණසඞ‍්ඛාතං පිට‍්ඨිභවඞ‍්ගං මූලභවඞ‍්ගස‍්ස. වුට‍්ඨානස‍්සාති තදාරම‍්මණස‍්ස භවඞ‍්ගස‍්ස වා. උභයම‍්පි හෙතං කුසලාකුසලජවනතො වුට‍්ඨිතත‍්තා වුට‍්ඨානන‍්ති වුච‍්චති. කිරියං වුට‍්ඨානස‍්සාති එත්‍ථාපි එසෙව නයො. ඵලං වුට‍්ඨානස‍්සාති ඵලචිත‍්තං භවඞ‍්ගස‍්ස. භවඞ‍්ගෙන හි ඵලතො වුට‍්ඨිතො නාම හොති. පරතො “වුට‍්ඨාන”න‍්ති ආගතට‍්ඨානෙසුපි එසෙව නයො.

සුඛාය වෙදනාය සම්පයුත්තං භවංගං අදුක්ඛමසුඛාය වෙදනාය සම්පයුත්තස්ස භවංගස්ස තදාරම්මණ සංඛ්‍යාත පිට භවංගය මූල භවංගයට. මේ දෙකම කුසල අකුසල ජවනයෙන් නැගිටි හෙයින් වුට්ඨාන යයි කියනු ලැබේ. කිරිය වුට්ඨානස්ස මෙහිද එම නයයි. ඵලං වුට්ඨානස්ස ඵල සිත භවංගයට. භවංග ඵලයෙන් නැගියේ වේ. පරතො වුට්ඨානං (අන්‍යයාගෙන් නැගිටි) ආ තැන්වල ද මෙම නයම වේ.

දුක‍්ඛාය වෙදනාය සම‍්පයුත‍්තා ඛන්‍ධාති දොමනස‍්සසම‍්පයුත‍්තා අකුසලා ඛන්‍ධා. අදුක‍්ඛමසුඛාය වෙදනාය සම‍්පයුත‍්තස‍්ස වුට‍්ඨානස‍්සාති තදාරම‍්මණසඞ‍්ඛාතස‍්ස ආගන‍්තුකභවඞ‍්ගස‍්ස වා උපෙක‍්ඛාසම‍්පයුත‍්තමූලභවඞ‍්ගස‍්ස වා. සචෙ පන සොමනස‍්සසහගතං මූලභවඞ‍්ගං හොති, තදාරම‍්මණස‍්ස ච උප‍්පත‍්තිකාරණං න හොති, ජවනස‍්ස ආරම‍්මණතො අඤ‍්ඤස‍්මිම‍්පි ආරම‍්මණෙ අදුක‍්ඛමසුඛවෙදනං අකුසලවිපාකං උප‍්පජ‍්ජතෙව. තම‍්පි හි ජවනතො වුට‍්ඨිතත‍්තා වුට‍්ඨානන‍්ති වුච‍්චති. සහජාතපච‍්චයාදිනිද‍්දෙසා උත‍්තානත්‍ථායෙව. නහෙත්‍ථ කිඤ‍්චි අත්‍ථි, යං න සක‍්කා සියා හෙට‍්ඨා වුත‍්තනයෙන වෙදෙතුං, තස‍්මා සාධුකං උපලක‍්ඛෙතබ‍්බං.

දුක්ඛාය වෙදනාය සම්පයුත්තා ඛන්‍ධා දොම්නසින් යුත් අකුසල ස්කන්ධ. අදුක්ඛමසුඛාය වෙදනාය සම්පයුත්තස්ස වුට්ඨානස්ස තදාරම්මණ සංඛ්‍යාත ආගන්තුක භවංගයට හෝ උපෙක්ඛා සම්පයුත්ත මූල භවංගයට හෝ ඉදින් සොම්නස් සහගත මූල භවංගය වේද තදාරම්මණයට ද උපන් කරුණු නොවේ. ජවනයට අරමුණින් අන්‍ය වූ අරමුණෙහිද අදුක්ඛමසුඛ වේදනා අකුසල විපාකය උපදීමය. එය ද ජවනයෙන් නැගිටි බැවින් ‘වුට්ඨානං’ යයි කියනු ලැබේ. සහජාත පච්චය නිද්දේස පැහැදිලි අරුත් වේ. එහි කිසිවක් ඇත. යට කියන ලද දැනගැනීමට යමක් නොහැකි වන්නේ නම් එහෙයින් මනාව වෙනස සැලකිය යුතුය.

ඉදානි යස‍්මිං යස‍්මිං පච‍්චයෙ යෙ යෙ වාරා ලද‍්ධා, සබ‍්බෙ තෙ සඞ‍්ඛිපිත්‍වා ගණනාය දස‍්සෙතුං හෙතුයා තීණීතිආදි වුත‍්තං. තත්‍ථ සබ‍්බානි තීණි සුද‍්ධානං තිණ‍්ණං පදානං වසෙන වෙදිතබ‍්බානි. ආරම‍්මණෙ නව එකමූලකෙකාවසානානි. අධිපතියා පඤ‍්ච සහජාතාධිපතිවසෙන අමිස‍්සානි තීණි, ආරම‍්මණාධිපතිවසෙන ච “සුඛාය සම‍්පයුත‍්තො සුඛාය සම‍්පයුත‍්තස‍්ස, අදුක‍්ඛමසුඛාය සම‍්පයුත‍්තො අදුක‍්ඛමසුඛාය සම‍්පයුත‍්තස‍්සා”ති ද‍්වෙ, තානි න ගණෙතබ‍්බානි. සුඛාය පන සම‍්පයුත‍්තො අදුක‍්ඛමසුඛාය, අදුක‍්ඛමසුඛාය සම‍්පයුත‍්තො සුඛායාති ඉමානි ද‍්වෙ ගණෙතබ‍්බානීති එවං පඤ‍්ච. අනන‍්තරසමනන‍්තරෙසු සත‍්තාති සුඛා ද‍්වින‍්නං, තථා දුක‍්ඛා, අදුක‍්ඛමසුඛා තිණ‍්ණම‍්පීති එවං සත‍්ත. උපනිස‍්සයෙ නවාති සුඛසම‍්පයුත‍්තො සුඛසම‍්පයුත‍්තස‍්ස තීහිපි උපනිස‍්සයෙහි, දුක‍්ඛසම‍්පයුත‍්තස‍්ස පකතූපනිස‍්සයෙනෙව, උපෙක‍්ඛාසම‍්පයුත‍්තස‍්ස තීහිපි, දුක‍්ඛසම‍්පයුත‍්තො දුක‍්ඛසම‍්පයුත‍්තස‍්ස අනන‍්තරපකතූපනිස‍්සයෙහි, සුඛසම‍්පයුත‍්තස‍්ස පකතූපනිස‍්සයෙන, අදුක‍්ඛමසුඛසම‍්පයුත‍්තස‍්ස ද‍්විධා, අදුක‍්ඛමසුඛසම‍්පයුත‍්තො අදුක‍්ඛමසුඛසම‍්පයුත‍්තස‍්ස තිධාපි, තථා සුඛසම‍්පයුත‍්තස‍්ස, දුක‍්ඛසම‍්පයුත‍්තස‍්ස අනන‍්තරපකතූපනිස‍්සයෙහීති එවං නව. පච‍්චයභෙදතො පනෙත්‍ථ පකතූපනිස‍්සයා නව, අනන‍්තරූපනිස‍්සයා සත‍්ත, ආරම‍්මණූපනිස‍්සයා චත‍්තාරොති වීසති උපනිස‍්සයා. පුරෙජාතපච‍්ඡාජාතා පනෙත්‍ථ ඡිජ‍්ජන‍්ති. න හි පුරෙජාතා පච‍්ඡාජාතා වා අරූපධම‍්මා අරූපධම‍්මානං පච‍්චයා හොන‍්ති.

දැන් යම් යම් පච්චයවල යම් යම් වාර ලැබීය. ඒ සියල්ල සංක්‍ෂේප කොට ගණන දැක්වීමට හෙතුයා තීණි යනාදිය කියන ලදි. එහි සියළු තුන සුද්ධ තුන පද වශයෙන් දතයුතුය. අරමුණෙහි නවය ඒකමූලකයෙහි ඒක අවසානය වේ. අධිපතියෙහි පහ සහජාත අධිපති වශයෙන් අමිශ්‍ර තුන, ආරම්මණ අධිපති වශයෙන් ද සැපයෙන් යුත් සැපයුත්තට අදුක්ඛම සුඛයෙන් යුත් අදුක්ඛම සුඛයෙන් යුත්තටදැයි දෙක, ඒවා නො ගිණිය යුතුය. සැපයෙන් අදුක්ඛමසුඛය, අදුක්ඛමසුඛයෙන් යුත් සැපය යන මේ දෙක ගිණිය යුතුය. මෙසේ පහ. අනන්තර සමනන්තරෙසු සත්ත සැප දෙකකි. දුක්ද එසේය. අදුක්ඛමසුඛ තුනකි. මෙසේ හත උපනිස්සයෙ නව සුඛ සම්පයුත්තය සුඛ සම්පයුත්තයට උපනිස්සය තුනකින්, දුක්ඛ සම්පයුත්තයට ප්‍රකෘති උපනිස්සයෙන්ම අදුක්ඛමසුඛ සම්පයුත්තයට දෙයාකාරයෙන් අදුක්ඛමසුඛ සම්පයුත්තය අදුක්ඛමසුඛ සම්පයුත්තයට තුන් ආකාරයකින් එසේ සුඛ සම්පයුත්තයට, දුක්ඛ සම්පයුත්තයට අනන්තර ප්‍රකෘති උපනිස්සයෙන්දැයි නවය, අනන්තර උපනිස්සයෙහි හත, ආරම්මණ උපනිස්සයේ සතරදැයි උපනිස්සය විස්සකි. පුරෙජාත හෝ පච්ඡාජාත වනාහි මෙහි නොවේ. පුරෙජාත පච්ඡාජාත හෝ අරූප ධර්ම නොවේ. අරූප ධර්මයන්ගේ පච්චය වේ.

කම‍්මෙ අට‍්ඨාති සුඛසම‍්පයුත‍්තො සුඛසම‍්පයුත‍්තස‍්ස ද‍්විධාපි, දුක‍්ඛසම‍්පයුත‍්තස‍්ස නානාක‍්ඛණිකතොව තථා ඉතරස‍්ස. දුක‍්ඛසම‍්පයුත‍්තො දුක‍්ඛසම‍්පයුත‍්තස‍්ස ද‍්විධාපි, සුඛසම‍්පයුත‍්තස‍්ස නත්‍ථි, ඉතරස‍්ස නානාක‍්ඛණිකතොව අදුක‍්ඛමසුඛසම‍්පයුත‍්තො අදුක‍්ඛමසුඛසම‍්පයුත‍්තස‍්ස ද‍්විධාපි, ඉතරෙසං නානාක‍්ඛණිකතොති එවං අට‍්ඨ. පච‍්චයභෙදතො පනෙත්‍ථ නානාක‍්ඛණිකා අට‍්ඨ, සහජාතා තීණීති එකාදස කම‍්මපච‍්චයා. යථා ච පුරෙජාතපච‍්ඡාජාතා, එවං විප‍්පයුත‍්තපච‍්චයොපෙත්‍ථ ඡිජ‍්ජති. අරූපධම‍්මා හි අරූපධම‍්මානං විප‍්පයුත‍්තපච‍්චයො න හොන‍්ති. නත්‍ථිවිගතෙසු සත‍්ත අනන‍්තරසදිසාව. එවමෙත්‍ථ තීණි පඤ‍්ච සත‍්ත අට‍්ඨ නවාති පඤ‍්ච ගණනපරිච‍්ඡෙදා. තෙසං වසෙන පච‍්චයසංසන්‍දනෙ ඌනතරගණනෙන සද‍්ධිං සංසන්‍දනෙසු අතිරෙකඤ‍්ච අලබ‍්භමානඤ‍්ච අපනෙත්‍වා ගණනා වෙදිතබ‍්බා.

කම්මෙ අට්ඨ සුඛ සම්පයුත්තය සුඛ සම්පයුත්තයට දෙයාකාරයකින්, දුක්ඛ සම්පයුත්තයට නා නා ක්‍ෂණිකයෙන්ම එසේම අනිකට, දුක්ඛ සම්පයුත්තය දුක්ඛ සම්පයුත්තයට දෙයාකාරයෙන්, සුඛ සම්පයුත්තයට නැත. අනිකට නා නා ක්‍ෂණිකවම අදුක්ඛමසුඛ සම්පයුත්තය අදුක්ඛමසුඛ සම්පයුත්තයට දොයාකාරයකින් ද ඉතිරි ඒවාට නා නා ක්‍ෂණික අට, සහජාත තුන එකොළොස් කම්ම පච්චය. එසේම පුරෙජාත පච්ඡාජාත, මෙසේ විප්පයුත්ත පච්චය ද මෙහි අතහැරෙයි. අරූප ධම්ම අරූපවලට විප්පයුත්ත පච්චය නොවේ. නත්‍ථි විගතවල හත අනන්තරවලට සමානය. මෙසේ මෙහි තුන, පහ, සත, අට, නවය යයි ගණන පරිච්ඡේද පහකි. ඒවායේ වශයෙන් පච්චය සැසඳීමේ අඩුම ගණන සමග සැසඳීම්වල අතිරේකය ද නොලැබෙන්න ද ඉවත්කර ගණන දතයුතුය.

හෙතුයා සද‍්ධිං ආරම‍්මණං න ලබ‍්භති, තථා අනන‍්තරාදයො. අධිපතියා ද‍්වෙති දුක‍්ඛපදං ඨපෙත්‍වා සෙසානි ද‍්වෙ. දුක‍්ඛසම‍්පයුත‍්තො හි හෙතු අධිපති නාම නත්‍ථි, තස‍්මා සො න ලබ‍්භතීති අපනීතො. සෙසද‍්වයෙසුපි එසෙව නයො. ඉති හෙතුමූලකෙ ද‍්වෙයෙව ගණනපරිච‍්ඡෙදා, තෙසං වසෙන ඡ ඝටනානි වුත‍්තානි. තෙසු පඨමං අවිපාකභූතානං ඤාණවිප‍්පයුත‍්තනිරාධිපතිධම‍්මානං වසෙන වුත‍්තං, දුතියං තෙසඤ‍්ඤෙව විපාකභූතානං, තතියචතුත්‍ථානි තෙසඤ‍්ඤෙව ඤාණසම‍්පයුත‍්තානං, පඤ‍්චමං අවිපාකභූතසාධිපතිඅමොහවසෙන, ඡට‍්ඨං විපාකභූතසාධිපතිඅමොහවසෙන. පඨමං වා සබ‍්බහෙතුවසෙන, දුතියං සබ‍්බවිපාකහෙතුවසෙන, තතියං සබ‍්බාමොහහෙතුවසෙන, චතුත්‍ථං සබ‍්බවිපාකාමොහහෙතුවසෙන. පඤ‍්චමං සබ‍්බසාධිපතිඅමොහවසෙන, ඡට‍්ඨං සබ‍්බසාධිපතිවිපාකාමොහවසෙන.

හේතුව සමග අරමුණ නොලබයි. අනන්තර ආදියද එසේය. අධිපතියා ද්වෙ යයි දුක්ඛ පදය හැර සෙසු දෙක, දුක්ඛ සම්පයුත්ත හේතු අධිපති නම් නැත. එහෙයින් එය නොලබයි. සෙසු දෙකෙහිද මෙම නයයි. මෙසේ හේතු මූලකයෙහි දෙකමය. ඒවායේ වශයෙන් ගැටුම් සය කියන ලදි. ඒවායින් පළමුවැන්න අවිපාක වූ ඤාණ විප්පයුත්ත නිරාධිපති ධර්මයන්ගේ වශයෙන් කියන ලදි. දෙවැන්න ඒවායේම විපාකයය. තෙවන, සිව්වන ඒවායේම ඤාණ සම්පයුත්තයන්ගේය. පස්වැන්න අවිපාක වූ සාධිපති අමෝහ වශයෙනි. සවැන්න විපාක වූ සාධිපති අමෝහ වශයෙන් පළමුව හෝ සියළු හේතු වශයෙන් දෙවැන්න සියළු විපාක හේතු වශයෙන් තෙවැන්න සියළු මෝහ හේතු වශයෙන්, සතරවැන්න සියළු විපාක මෝහ හේතු වශයෙන්, පස්වැන්න සියළු සාධිපති අමෝහ වශයෙන්, සවැන්න සියළු සාධිපති විපාක අමෝහ වශයෙන්

ආරම‍්මණමූලකෙ අධිපතියා චත‍්තාරීති ආරම‍්මණාධිපතිවසෙන සුඛං සුඛස‍්ස, අදුක‍්ඛමසුඛස‍්ස, අදුක‍්ඛමසුඛං අදුක‍්ඛමසුඛස‍්ස, සුඛස‍්සාති එවං චත‍්තාරි. උපනිස‍්සයෙපි ආරම‍්මණූපනිස‍්සයවසෙන චත‍්තාරො වුත‍්තා. ඝටනානි පනෙත්‍ථ එකමෙව. අධිපතිමූලකාදීසුපි හෙට‍්ඨා වුත‍්තනයෙනෙව යං ලබ‍්භති යඤ‍්ච න ලබ‍්භති, තං සබ‍්බං සාධුකං සල‍්ලක‍්ඛෙත්‍වා සංසන්‍දනඝටනගණනා වෙදිතබ‍්බා.

ආරම්මණ මූලකයෙහි අධිපතියා චත්තාරි ආරම්මණාධිපති වශයෙන් සැපය සැපයට, අදුක්ඛමසුඛයට, අදුක්ඛමසුඛය අදුක්ඛමසුඛයට, සුඛයටදැයි මෙසේ සතර උපනිස්සයෙහි ද ආරම්මණ උපනිස්සය වශයෙන් සතරක් කියන ලදි. මෙහි ගැටුම් එකකි. අධිපති මූලකාදියෙහි ද යට කියන ලද නයින්ම යමක් ලබයිද යමක් නොලබයිද ඒ සියල්ල මනාව සලකා සැසඳුම් ගැටුම් ගණන දතයුතුය.

පච‍්චනීයම‍්හි කුසලත‍්තිකෙ වුත‍්තනයෙනෙව අනුලොමතො පච‍්චයෙ උද‍්ධරිත්‍වා තත්‍ථ ලද‍්ධානං වාරානං වසෙන පච‍්චනීයතො ගණනවසෙන නහෙතුයා නවාති සබ‍්බපච‍්චයෙසු නව වාරා දස‍්සිතා . තෙ එකමූලකෙකාවසානානං නවන‍්නං විස‍්සජ‍්ජනානං වසෙන “සුඛාය වෙදනාය සම‍්පයුත‍්තො ධම‍්මො සුඛාය වෙදනාය සම‍්පයුත‍්තස‍්ස ධම‍්මස‍්ස නහෙතුපච‍්චයෙන පච‍්චයො, සුඛාය වෙදනාය සම‍්පයුත‍්තෙන චිත‍්තෙන දානං දත්‍වා”තිආදිනා නයෙන පාළිං උද‍්ධරිත්‍වා දස‍්සෙතබ‍්බා. පච‍්චයසංසන්‍දනෙ පනෙත්‍ථ නහෙතුපච‍්චයා…පෙ… නඋපනිස‍්සයෙ අට‍්ඨාති නානාක‍්ඛණිකකම‍්මපච‍්චයවසෙන වෙදිතබ‍්බා. දුබ‍්බලකම‍්මඤ‍්හි විපාකස‍්ස න උපනිස‍්සයො හොති. කෙවලං පන නානාක‍්ඛණිකකම‍්මපච‍්චයෙනෙව පච‍්චයො හොති. සෙසමෙත්‍ථ අනුලොමපච‍්චනීයපච‍්චනීයානුලොමෙසු ච තෙසං තෙසං පච‍්චයානං යොගෙ ලද‍්ධවාරවසෙන සක‍්කා හෙට‍්ඨා වුත‍්තනයෙනෙව ගණෙතුං, තස‍්මා න විත්‍ථාරිතන‍්ති.

පච්චනීයෙහි කුසලත්‍රිකයෙහි කියන ලද නයින්මය. අනුලෝම වශයෙන් පච්චය උදුරා එහි ලද වාර වශයෙන් පච්චනීයෙන් ගණන වශයෙන් ‘න හේතුවෙහි නවය’ සියළු පච්චයවල නව වාරය දක්වන ලදි. ඒවා ඒකමූලක ඒක අවසානයෙහි විසදුම් නවයක් වශයෙන් ‘සැප වේදනාවෙන් යුත් ධර්මය සැප වේදනාවෙන් යුත් ධර්මයට නහෙතු පච්චයෙන් පච්චය වේ. සැප වේදනාවෙන් යුත් සිතින් දානය දී යනාදි නයින් පෙළ උපුටා දැක්විය යුතුය. පච්චය සැසඳීමේ වනාහි මෙහි න හෙතු පච්චයා උපනිස්සයෙහි අට යයි නා නා ක්‍ෂණික කම්ම පච්චය වශයෙන් දතයුතුය. හුදෙක් නා නා ක්‍ෂණික කම්ම පච්චයෙන් පච්චය වේ. මෙහි සෙස්ස අනුලෝම පච්චනීය පච්චනීය අනුලෝමයෙහි ද ඒ ඒ පච්චයන්ගේ යෝගයෙහි ලැබූ වාර වශයෙන් යට කියන ලද නයින් ගිනීමට හැකිවේ. එහෙයින් විස්තර නොකරන ලදි.

වෙදනාත‍්තිකවණ‍්ණනා.

වේදනාත්තික වර්ණනා නිමි.