3. විපාකත්තිකවණ්ණනා අට්ඨකථා
3. විපාකත්තිකවණ්ණනා
3. විපාක තික වර්ණනාව
විපාකත්තිකෙ විපාකං ධම්මං පටිච්ච විපාකො ධම්මො උප්පජ්ජති හෙතුපච්චයාති යෙ හෙතුපච්චයෙ තෙරස වාරා වුත්තා, තෙ සඞ්ඛිපිත්වා ගණනාය දස්සෙතුං හෙතුයා තෙරසාති වුත්තං. ආරම්මණෙ පඤ්චාතිආදීසුපි එසෙව නයො. එවමෙත්ථ තෙරස පඤ්ච නව සත්ත තීණි ද්වෙති ඡ ගණනපරිච්ඡෙදා, තෙසං වසෙන පච්චයසංසන්දනෙ හෙට්ඨා වුත්තනයෙනෙව ගණනා වෙදිතබ්බා.
විපාකත්තිකයෙහි විපාකං ධම්මං පටිච්ච විපාකො ධම්මො උඵ්පජ්ජති හෙතුපච්චයා යයි යම් තෙළෙස් වාර කියන ලදි. ඒවා සංක්ෂේප කර ගණන දැක්වීමට හේතුයා තෙරස යයි කියන ලදි. ආරම්මණෙ පඤ්ච යනාදියෙහි ද මෙම නයයි. මෙසේ මෙහි තෙළෙස, පහ, නවය, හත, තුන, දෙක යයි ගණන පරිච්ඡේද හයකි. එ්වායේ වශයෙන් පච්චය සැසඳීමේ යට කියන ලද නයින්ම ගණන දතයුතුය.
පච්චනීයෙපි විපාකං ධම්මං පටිච්ච විපාකො ධම්මො උප්පජ්ජති නහෙතුපච්චයාති යෙ නහෙතුපච්චයෙ දස වාරා වුත්තා, තෙ සඞ්ඛිපිත්වා ගණනාය දස්සෙතුං නහෙතුයා දසාති වුත්තං. න ආරම්මණෙ පඤ්චාතිආදීසුපි එසෙව නයො. එවමෙත්ථ දස පඤ්ච තෙරස ද්වාදස ද්වෙ එකං නව තීණීති අට්ඨ ගණනපරිච්ඡෙදා, තෙසං වසෙන පච්චයසංසන්දනෙ හෙට්ඨා වුත්තනයෙනෙව විත්ථාරතො ගණනා වෙදිතබ්බා. පාළි පන සඞ්ඛිත්තා, එතෙසඤ්ඤෙව පන ලද්ධගණනරපරිච්ඡෙදානං වාරානං වසෙන සංසන්දිත්වා අනුලොමපච්චනීයං පච්චනීයානුලොමඤ්ච වෙදිතබ්බං.
පච්චනීයෙහි විපාකං ධම්මං පටිච්ච විපාකො ධම්මො උප්පජ්ජති නහෙතු පච්චයා යම් න හෙතු පච්චයෙහි දස වාරයක් කියන ලදි. ඒවා හකුළුවා ගණන දැක්වීමට න හෙතුයා දස යයි කියන ලදි. න ආරම්මණෙ පඤ්ච යනාදියෙහි ද මෙම නය වේ. මෙසේ මෙහි දහය, පහ, තෙළෙස, දොළොස, දෙක, එක, එක, නවය, තුන යයි ගණන පරිච්ඡේද අටකි. ඒවායේ වශයෙන් පච්චය සැසඳීමේ යට කියන ලද නයින්ම විස්තර වශයෙන් ගණන දතයුතුය. පෙළ වනාහි සංක්ෂිප්තය. මේවායේම ලැබූ ගණන පරිච්ඡේද වශයෙන් සසඳා අනුලෝම පච්චනීයද පච්චනීය අනුලෝමයද දතයුතුය.
සහජාතවාරො ඉමිනාව එකගතිකො. පච්චයනිස්සයසංසට්ඨසම්පයුත්තවාරා යථාපාළිමෙව නිය්යන්ති.
සහජාත වාරය මෙය මෙන් එක ගතිකය. පච්චය නිස්සය සංසට්ඨ සම්පයුත්ත වාර පෙළෙහි මෙන් පමුණුවයි.
පඤ්හාවාරෙ කුසලාකුසලෙ නිරුද්ධෙති එතස්මිං විපස්සනාවසෙන පවත්තෙ කුසලෙ සාරජ්ජනාදිවසෙන පවත්තෙ අකුසලෙ ච නිරුද්ධෙ. විපාකො තදාරම්මණතා උප්පජ්ජතීති කාමාවචරවිපාකො තදාරම්මණතාය උප්පජ්ජති. යෙ පන “විපස්සනාජවනානං විචිකිච්ඡුද්ධච්චානඤ්ච පරියොසානෙ තදාරම්මණං නත්ථී”ති වදන්ති, තෙ ඉමාය තන්තියා පටිසෙධෙතබ්බා. ආකාසානඤ්චායතනකුසලං විඤ්ඤාණඤ්චායතනස්ස කිරියස්ස ආරම්මණපච්චයෙන පච්චයොති අරහත්තං පත්වා අසමාපන්නපුබ්බා සමාපත්තියො පටිලොමතො සමාපජ්ජන්තස්ස වසෙනෙතං වුත්තං. ඉමිනා උපායෙන සබ්බවිස්සජ්ජනෙසු සාධුකං පාළිං උපපරික්ඛිත්වා අත්ථො වෙදිතබ්බො.
ප්‍රශ්න වාරයෙහි කුසලා කුසලෙ නිරුද්ධෙ මෙහි විපස්සනා වශයෙන් පැවති කුසලයෙහි ඇලීම් වශයෙන් පැවති අකුසලයෙහි ද නිරුද්ධ විය. විපාකො තදාරම්මණතා උප්පජ්ජති කාමාවචර විපාකය තදාරම්මණ බව පිණිස උපදී. යම් විපස්සනා ජවනයන්ගේ විචිකිච්ඡා උද්ධච්චයන්ගේ අවසානයෙහි තදාරම්මණ නැතැයි කියති. එය මේ පෙළින් ප්රතිෂේධ කළයුතුය. ආකාසානඤ්චායතන කුසලං විඤ්ඤාණඤ්චායතනස්ස කිරියස්ස ආරම්මණ පච්චයෙන පච්චයො රහත්බවට පැමිණ පෙර සම නොවැදුණු සමාපත්ති පටිලෝම වශයෙන් සමවැදෙන්නාගේ වශයෙන් කියන ලදි. මේ උපායෙන් සියළු විසඳුම්වල මනාව පෙළ පරීක්ෂාකොට අර්ථය දතයුතුය.
හෙතුයා සත්ත, ආරම්මණෙ නව, අධිපතියා දසාතිආදීසුපි සහජාතාධිපතිවසෙන ආරම්මණාධිපතිවසෙන සහජාතනිස්සයවසෙන පුරෙජාතනිස්සයවසෙන අනන්තරූපනිස්සයවසෙන ආරම්මණූපනිස්සයවසෙන පකතූපනිස්සයවසෙන සහජාතවිප්පයුත්තවසෙන පුරෙජාතපච්ඡාජාතවිප්පයුත්තවසෙනාති යත්ථ යත්ථ යථා යථා යත්තකානි විස්සජ්ජනානි ලබ්භන්ති, තත්ථ තත්ථ තථා තථා තානි සබ්බානි සල්ලක්ඛෙතබ්බානි. තථා පච්චනීයාදීසු අනුලොමවසෙන වාරුද්ධරණං, අනුලොමතො ලද්ධවාරානං පච්චනීයතො ගණනා, පච්චයසංසන්දනං, අනුලොමපච්චනීයෙ පච්චනීයානුලොමෙ ච සුද්ධිකෙසු චෙව සංසන්දනවසෙන ච පවත්තෙසු හෙතුමූලකාදීසු ලබ්භමානවාරගණනා, අලබ්භමානානං අලබ්භමානතාති සබ්බං හෙට්ඨා වුත්තනයෙනෙව වෙදිතබ්බං.
හෙතුයා සත්ත, ආරම්මණෙ නව, අධිපතියා දස ආදියෙහි ද සහජාතාධිපති වශයෙන් ආරම්මණාධිපති වශයෙන් පුරෙජාත නිස්සය වශයෙන් අනන්තරූපනිස්සය වශයෙන් ආරම්මණ උපනිස්සය වශයෙන් සහජාත නිස්සය වශයෙන් ප්‍රකෘති උපනිස්සය වශයෙන් සහජාත විප්පයුත්ත වශයෙන් පුරෙජාත විප්පයුත්ත වශයෙන්දැයි යම් පමණ විසඳුම් ලබාද ඒ ඒ තැන ඒ සියල්ල සැලකිය යුතුය. එසේ පච්චනීයාදියෙහි ද අනුලෝම වශයෙන් හෝ ඉදිරීම, අනුලෝම වශයෙන් ලද වාරවල පච්චනීය වශයෙන් ගණන, පච්චය සැසඳීම, අනුලෝම පච්චනීය පච්චනීයානුලෝමයෙහි ද සුද්ධිවල මෙන්ම සංසන්දන වශයෙන් පැවති හේතු මූලකාදියෙහි ද ලබන වාර ගණන, නොලැබෙන්නන්ගේ නොලැබෙන බව යන සියල්ල යට කියන ලද නයින්ම දතයුතුය.
යථා චෙත්ථ, එවං ඉතො පරෙසුපි තිකදුකෙසු. පට්ඨානපකරණඤ්හි පාළිතොව අනන්තං අපරිමාණං. තස්ස පදපටිපාටියා අත්ථං වණ්ණයිස්සාමීති පටිපන්නස්ස අතිදීඝායුකස්සාපි ආයු නප්පහොති. න චස්ස එකදෙසං වණ්ණෙත්වා සෙසම්හි නයතො දස්සියමානෙ න සක්කා අත්ථො ජානිතුං, තස්මා ඉතො පරං එත්තකම්පි අවත්වා සෙසෙසු තිකදුකෙසු හෙට්ඨා අවුත්තප්පකාරත්තා යං යං අවස්සං වත්තබ්බං, තං තදෙව වක්ඛාම. යං පන අවත්වා ගමිස්සාම, තං පාළිනයෙනෙව වෙදිතබ්බන්ති.
මෙහි යම්සේ ද මෙයින් පසුව ද තික දුකවල මෙසේය. පට්ඨාන පකරණයෙහි පෙළම අනන්තය. අප්‍රමාණය. එහි පද පිළිවෙලින් අර්ථය වර්ණනා කරමියි පිළිපන්නහුට අති දීර්ඝායුෂ වූයේද ආයුෂ නො පොහොනේය. එහි ඒක දේසයක් එක් කොටසක් වර්ණනා කොට සෙස්ස නය වශයෙන් දැක්වීමෙන් අර්ථය දැනගැනීමට නොහැකි වේ. එහෙයින් මෙයින් පසු මෙපමණද නොකියා සෙසු තික දුකවල යට නොකියන ලද ප්‍රකාර ඇති යම් යම් කිවයුතු අවශ්‍ය දේ ඒ ඒ තැන්වල කියමු. යමක් නොකියා යන්නෙමු නම් එය පෙළෙහි නයින්ම දතයුතු වෙත්.
විපාකත්තිකවණ්ණනා.
විපාක තික වර්ණනා නිමි.