යෙදුමෙන් කියවන්න

4. උපාදින‍්නත‍්තිකවණ‍්ණනා අට‍්ඨකථා

4. උපාදින‍්නත‍්තිකවණ‍්ණනා

4. උපාදින්නත්තිකවණ්ණනා

උපාදින‍්නුපාදානියත‍්තිකස‍්ස පඤ‍්හාවාරෙ වත්‍ථු උපාදානියානං ඛන්‍ධානං පුරෙජාතපච‍්චයෙන පච‍්චයොති පවත‍්තිං සන්‍ධාය වුත‍්තං. පටිසන්‍ධියං පන තං පුරෙජාතං න හොති.

උපාදාන උපාදානිය තිකයේ ප්‍රශ්න වාරයේ වත්‍ථු උපාදානියානං ඛන්‍ධානං පුරෙජාත පච්චයෙන පච්චයො පැවැත්ම සඳහා කියන ලදි. ප්‍රතිසන්ධියෙහි වනාහි ඒ පුරෙජාත නොවේ.

උපාදින‍්නුපාදානියො කබළීකාරො ආහාරො උපාදින‍්නුපාදානියස‍්ස කායස‍්ස ආහාරපච‍්චයෙන පච‍්චයොති එත්‍ථ උපාදින‍්නුපාදානියො කබළීකාරාහාරො නාම කම‍්මසමුට‍්ඨානානං රූපානං අබ‍්භන‍්තරගතා ඔජා. උපාදින‍්නුපාදානියස‍්ස කායස‍්සාති තස‍්සෙව කම‍්මසමුට‍්ඨානරූපකායස‍්ස ආහාරපච‍්චයෙන පච‍්චයො. රූපජීවිතින්‍ද්‍රියං විය කටත‍්තාරූපානං අනුපාලනඋපත්‍ථම‍්භනවසෙන පච‍්චයො, න ජනකවසෙන. යං පන මණ‍්ඩූකාදයො ගිලිත්‍වා ඨිතානං අහිආදීනං කායස‍්ස ජීවමානකමණ‍්ඩූකාදිසරීරෙ ඔජා ආහාරපච‍්චයෙන පච‍්චයොති වදන‍්ති, තං න ගහෙතබ‍්බං. න හි ජීවමානකසරීරෙ ඔජා අඤ‍්ඤස‍්ස සරීරස‍්ස ආහාරපච‍්චයතං සාධෙති. අනුපාදින‍්නුපාදානියස‍්ස කායස‍්සාති එත්‍ථ පන ජනකවසෙනාපි ලබ‍්භති. උපාදින‍්නුපාදානියස‍්ස ච අනුපාදින‍්නුපාදානියස‍්ස චාති එත්‍ථ එකස‍්ස උපත්‍ථම‍්භකවසෙන, එකස‍්ස ජනකවසෙන, උභින‍්නම‍්පි වා උපත්‍ථම‍්භකවසෙනෙව වුත‍්තො. ද‍්වෙ පන ආහාරා එකතො පච‍්චයා හොන‍්තා උපත්‍ථම‍්භකාව හොන‍්ති, න ජනකා. සෙසමෙත්‍ථ පාළිමෙව සාධුකං ඔලොකෙත්‍වා වෙදිතබ‍්බං.

උපාදින්නුපාදානියො කබලීකාරාහාරො උපාදින්නුපාදානියස්ස කායස්ස ආහාර පච්චයෙන පච්චයො මෙහි උපාදින්න උපාදානිය කබලීකාර ආහාර නම් කම්ම සමුට්ඨාන රූපයන්ගේ අභ්‍යන්තරගත ඕජාවය. උපාදින්නුපාදානියස්ස කායස්ස ඒ කම්ම සමුට්ඨාන රූප කයට ආහාර පච්චයෙන් පච්චය වේ. රූප ජීවිතේන්‍ද්‍රිය මෙන් කටත්තා රූපවලට අනුපාලන උපස්ථම්භන වශයෙන් පච්චය වේ. ජනක වශයෙන් නොවේ. ගෙම්බන් ආදි සතුන් ගිල සිටි සර්පයන්ගේ කයට දිවමින් ගෙඹි ආදීන්ගේ ශරීර ඕජාව ආහාර පච්චයෙන් පච්චය වේ යයි කියති. එය නො ගත යුතුය. ජීවමාන ශරීරයේ ඕජා අනෙකෙකුගේ ශරීරයට ආහාර පච්චයභාවය නො සාදයි. අනුපාදින්නුපාදානියස්ස කායස්ස මෙහි වනාහි ජනක වශයෙන් ද ලබයි. උපාදින්නුපාදානියස්ස ච මෙහි එකකට උපස්ථම්භක වශයෙන් එකකට ජනක වශයෙන් දෙකටම හෝ උපස්ථම්භක වශයෙන්ම කියන ලදි. ආහාර දෙක එක පච්චයෙන් වන්නේ උපස්ථම්භකම වේ. ජනක නොවේ. මෙහි සෙස්ස පෙළම මනාව බලා දතයුතුය.

උපාදින‍්නත‍්තිකවණ‍්ණනා.