6: ඡක්කනිද්දෙසවණ්ණනා අට්ඨකථා
(6:) ඡක්කනිද්දෙසවණ්ණනා
(6:) ඡක්කනිද්දෙසවණ්ණනා
ඡබ්බිධෙන ඤාණවත්ථුනිද්දෙසෙ ඉද්ධිවිධෙ ඤාණන්ති “එකොපි හුත්වා බහුධා හොතී”තිආදිනයප්පවත්තෙ (දී· නි· 1.484; පටි· ම· 1.102) ඉද්ධිවිධෙ ඤාණං. ඉමිනා අවිතක්කාවිචාරා උපෙක්ඛාසහගතා රූපාවචරා බහුධාභාවාදිසාධිකා එකචිත්තක්ඛණිකා අප්පනාපඤ්ඤාව කථිතා. සොතධාතුවිසුද්ධියා ඤාණන්ති දූරසන්තිකාදිභෙදසද්දාරම්මණාය දිබ්බසොතධාතුයා ඤාණං. ඉමිනාපි අවිතක්කාවිචාරා උපෙක්ඛාසහගතා රූපාවචරා පකතිසොතවිසයාතීතසද්දාරම්මණා එකචිත්තක්ඛණිකා අප්පනාපඤ්ඤාව කථිතා. පරචිත්තෙ ඤාණන්ති පරසත්තානං චිත්තපරිච්ඡෙදෙ ඤාණං. ඉමිනාපි යථාවුත්තප්පකාරා පරෙසං සරාගාදිචිත්තාරම්මණා එකචිත්තක්ඛණිකා අප්පනාපඤ්ඤාව කථිතා. පුබ්බෙනිවාසානුස්සතියා ඤාණන්ති පුබ්බෙනිවාසානුස්සතිසම්පයුත්තං ඤාණං. ඉමිනාපි යථාවුත්තප්පකාරා පුබ්බෙ නිවුත්ථක්ඛන්ධානුස්සරණසතිසම්පයුත්තා එකචිත්තක්ඛණිකා අප්පනාපඤ්ඤාව කථිතා. සත්තානං චුතූපපාතෙ ඤාණන්ති සත්තානං චුතියඤ්ච උපපාතෙ ච ඤාණං. ඉමිනාපි යථාවුත්තප්පකාරා චවනකඋපපජ්ජනකානං සත්තානං වණ්ණධාතුආරම්මණා එකචිත්තක්ඛණිකා අප්පනාපඤ්ඤාව කථිතා. ආසවානං ඛයෙ ඤාණන්ති සච්චපරිච්ඡෙදජානනඤාණං. ඉදං ලොකුත්තරමෙව. සෙසානි ලොකියානීති.
සයාකාරයකින් වස්තු නිර්දේශයෙහි ඉද්ධිවිධෙ ඤාණං එකෙක් වී බොහෝ වේයයි ආදි නය පවතින ඉද්ධිවිධ ඤාණයෙහි මේ අවිතක්ක අවිචාර උපෙක්ඛා සහගත රූපාවචර බොහෝ ආකාර භවාදිය සාදන ඒක චිත්තක්ෂණික ආදි බේදවලින් යුත් ශබ්ද අරමුණුවල දිවඇස් ඇති ධාතුවේ ඤාණයයි. මෙයද අවිතක්ක අවිචාර උපෙක්ඛා සහගත රූපාවචර ප්‍රකෘති කනේ විෂය ඉක්මවා ගිය ශබ්ද අරමුණු ඇති ඒක චිත්තක්ෂණික අර්පණා ප්‍රඥාව යයි කියන ලදි. පරචිත්තෙ ඤාණං අන්‍ය සත්ත්වයන්ගේ සිත පිරිසිඳ දන්නා ඤාණයයි. මෙයද කලින් කී ආකාර අනුන්ගේ රාග සහිත සිතේ අරමුණු දන්නා ඒක චිත්තක්ෂණික අර්පණා ප්‍රඥාව යයි කියන ලදි. පුබ්බෙනිවාසානුස්සති ඤාණං පෙර විසීම සිහිකිරීමෙන් යුත් ඤාණයයි. මෙයද කලින් කී ආකාර පෙර විසූ ස්කන්ධ සිහිකරන සිහියෙන් යුත් ඒක චිත්තක්ෂණික අර්පණා ප්‍රඥාව යයි කියන ලදි. සත්තානං චුතූපපාතෙ ඤාණං සත්ත්වයින්ගේ චුතියද උත්පත්තියේද ඤාණයයි. මෙයද කලින් කී පරිදි චුතවන උපදින සත්ත්වයින්ගේ වර්ණධාතු අරමුණු ඒක චිත්තක්ෂණික අර්පණා ප්‍රඥාව කියන ලදි. ආසවානං ඛයෙ ඤාණං සත්‍ය පිරිසිඳ දන්නා ඤාණය. මෙය ලෝකෝත්තරය. සෙසු ඒවා ලෞකිකය.
ඡක්කනිද්දෙසවණ්ණනා.
ඡක්කය