7: සත්තකනිද්දෙසාදිවණ්ණනා අට්ඨකථා
(7:) සත්තකනිද්දෙසාදිවණ්ණනා
(7:) සත්තකනිද්දෙසාදිවණ්ණනා
සත්තවිධෙන ඤාණවත්ථුනිද්දෙසෙ ජාතිපච්චයා ජරාමරණන්තිආදිනා නයෙන පවත්තිනිවත්තිවසෙන එකාදසසු පටිච්චසමුප්පාදඞ්ගෙසු එකෙකස්මිං කාලත්තයභෙදතො පච්චවෙක්ඛණඤාණං වත්වා පුන “යම්පිස්ස තං ධම්මට්ඨිතිඤාණ”න්ති එවං තදෙව ඤාණං සඞ්ඛෙපතො ඛයධම්මතාදීහි පකාරෙහි වුත්තං. තත්ථ ජාතිපච්චයා ජරාමරණං, අසති ජාතියා නත්ථි ජරාමරණන්ති ඤාණද්වයං පච්චුප්පන්නද්ධානවසෙන වුත්තං. අතීතම්පි අද්ධානං, අනාගතම්පි අද්ධානන්ති එවං අතීතෙ ඤාණද්වයං, අනාගතෙ ඤාණද්වයන්ති ඡ. තානි ධම්මට්ඨිතිඤාණෙන සද්ධිං සත්ත. තත්ථ ධම්මට්ඨිතිඤාණන්ති පච්චයාකාරඤාණං. පච්චයාකාරො හි ධම්මානං පවත්තිට්ඨිතිකාරණත්තා ධම්මට්ඨිතීති වුච්චති; තත්ථ ඤාණං ධම්මට්ඨිතිඤාණං. එතස්සෙව ඡබ්බිධස්ස ඤාණස්සෙතං අධිවචනං. එවං එකෙකස්මිං අඞ්ගෙ ඉමානි සත්ත සත්ත කත්වා එකාදසසු අඞ්ගෙසු සත්තසත්තති හොන්ති. තත්ථ ඛයධම්මන්ති ඛයගමනසභාවං. වයධම්මන්ති වයගමනසභාවං. විරාගධම්මන්ති විරජ්ජනසභාවං. නිරොධධම්මන්ති නිරුජ්ඣනසභාවං. ඉමිනා කිං කථිතං? අපරවිපස්සනාය පුරිමවිපස්සනාසම්මසනං කථිතං. තෙන කිං කථිතං හොති? සත්තක්ඛත්තුං විපස්සනාපටිවිපස්සනා කථිතා. පඨමඤාණෙන හි සබ්බසඞ්ඛාරෙ අනිච්චා දුක්ඛා අනත්තාති දිස්වා තං ඤාණං දුතියෙන දට්ඨුං වට්ටති, දුතියං තතියෙන, තතියං චතුත්ථෙන, චතුත්ථං පඤ්චමෙන, පඤ්චමං ඡට්ඨෙන, ඡට්ඨං සත්තමෙන. එවං සත්ත විපස්සනාපටිවිපස්සනා කථිතා හොන්තීති.
සත් ආකාරයකින් ඤාණවත්ථු නිද්දේසයෙහි ජාති පච්චයා ජරාමරණං යනාදි නයින් පැවතීම් නැවතීම් වශයෙන් එකොළොසක් වූ පටිච්ච සමුප්පාද අංගවල එක එකක කාලත්‍රයෙන් යුක්ත වූ ප්රත්යවේක්ෂා ඤාණය කියා නැවත ධර්ම ස්ථිති ඤාණය සංක්ෂේපයෙන් ක්ෂය ධර්මතා ආකාරයෙන් කියන ලදි. එහි ජාති පච්චයා ජරාමරණං අසති ජාතියා නත්ථි ජරාමරණං යයි ඤාණ දෙකක් වර්තමාන කාල වශයෙන් කියන ලදි. අතීතම්පි අද්ධානං අනාගතම්පි අද්ධානං යයි මෙසේ අතීතයෙහි ඤාණ දෙකක් අනාගතයෙහි ඤාණ දෙකක්යැයි සිය ධර්ම ස්ථිති ඤාණය සමග සතකි. එහි ධම්මට්ඨිති ඤාණං යනු ප්‍රත්‍ය ආකාර ඤාණයයි. ප්රත්යාකාරව ධර්මයන්ගේ පැවතී සිටීමට කරුණුවන බැවින් ධම්මට්ඨිති යයි කියනු ලැබේ. එහි ඤාණය ධම්මට්ඨිති ඤාණයයි. මෙයම සයාකාර වූ ඤාණයට අධිවචනයකි. මෙසේ එක එක අංගයෙහි මේවා සත බැගින් අංග එකොළහේ සත් සැත්තෑවක් වේ. එහි ඛය ධම්මං යනු ක්ෂයවන ස්වභාවයයි. වය ධම්මං වැයවන ස්වභාවයයි. විරාග ධම්මං යනු නොඇලෙන ස්වභාවයයි. නිරොධ ධම්මං යනු නිරුද්ධවන ස්වභාවයයි. මෙයින් කුමක් කියන ලදද? පසු විදර්ශනාවෙන් පෙර විදර්ශනා සිහිකිරීම කියන ලදි. එයින් කුමක් කියන ලදද? සත්වරක් විපස්සනා පටිවිපස්සන කියන ලදි. පළමුවන ඤාණයෙන් සියළු සංස්කාරයන් අනිත්‍ය දුක්ඛ අනාත්ම යයි දැක ඒ ඤාණය දෙවැනි නුවණින් දැකීමට වටී. දෙක තුන්වැනි ඤාණයේ තුන සතරවැනි ඤාණයෙන් සතර පස්වැනි ඤාණයෙන් පහ සවැනි ඤාණයෙන් සය සත්වැනි ඤාණයෙන් මෙසේ සත් විපස්සනා පටිවිපස්සනා කියන ලද්දේ වේ.
සත්තකනිද්දෙසවණ්ණනා.
සත්තකං
අට්ඨවිධෙන ඤාණවත්ථුනිද්දෙසෙ සොතාපත්තිමග්ගෙ පඤ්ඤාති සොතාපත්තිමග්ගම්හි පඤ්ඤා. ඉමිනා සම්පයුත්තපඤ්ඤාව කථිතා. සෙසපදෙසුපි එසෙව නයොති.
අට ආකාරයකින් ඤාණවත්ථු නිද්දේසයෙහි සෝතාපත්ති මග්ගෙ පඤ්ඤා යනු සෝවාන් මාර්ගයෙහි ප්රඥාවයි. එයින් යුත් ප්‍රඥාවම කියන ලදි. සෙසු පදවලද මෙම නයයි.
අට්ඨකනිද්දෙසවණ්ණනා.
අට්ඨකං
නවවිධෙන ඤාණවත්ථුනිද්දෙසෙ අනුපුබ්බවිහාරසමාපත්තීසූති අනුපුබ්බවිහාරසඞ්ඛාතාසු සමාපත්තීසු. තාසං අනුපුබ්බෙන අනුපටිපාටියා විහාරිතබ්බට්ඨෙන අනුපුබ්බවිහාරතා, සමාපජ්ජිතබ්බට්ඨෙන සමාපත්තිතා දට්ඨබ්බා. තත්ථ පඨමජ්ඣානසමාපත්තියා පඤ්ඤාතිආදයො අට්ඨ සම්පයුත්තපඤ්ඤා වෙදිතබ්බා . නවමා පච්චවෙක්ඛණපඤ්ඤා. සා හි නිරොධසමාපත්තිං සන්තතො පණීතතො පච්චවෙක්ඛමානස්ස පවත්තති. තෙන වුත්තං – “සඤ්ඤාවෙදයිතනිරොධසමාපත්තියා වුට්ඨිතස්ස පච්චවෙක්ඛණඤාණ”න්ති.
නව ආකාර ඤාණවත්ථු නිද්දේසයෙහි අනුපුබ්බ විහාර සමාපත්තිසු අනුපූර්ව විහරණ සමාපත්තිවල. ඒවායේ පිළිවෙලින් අනුපිළිවෙලින් විහරණය කළයුතු තැන පිළිවෙලින් වසන බව. සමවදින තැනින් සමාපත්ති බව දතයුතුය. කත්ථ පඨමජ්ඣාන සමාපත්තියා පඤ්ඤං යනාදිය සම්ප්‍රයුක්ත ප්‍රඥා අට දැනගත යුතුය. නවවැනි ප්රත්යවේක්ෂා ප්‍රඥාව. එය නිරෝධ සමාපත්තිය සාන්ත වශයෙන් ප්‍රණීත වශයෙන් ප්රත්යවේක්ෂා කරන්නාට පවතී. එයින් කියන ලදි. සඤ්ඤා වෙදයිත නිරොධ සමාපත්තියා වුට්ඨිතස්ස පච්චවෙක්ඛණ ඤාණං සඤ්ඤා වේදයිත නිරෝධ සමාපත්තියෙන් නැගිටි තැනැත්තාගේ ප්රත්යවේක්ෂා ඤාණය.
නවකනිද්දෙසවණ්ණනා.
නවකං