3: තිකනිද්දෙසවණ්ණනා අට්ඨකථා
(3:) තිකනිද්දෙසවණ්ණනා
(3:) තිකනිද්දෙසවණ්ණනා
තිකනිද්දෙසෙ තීහි අකුසලමූලෙහි වට්ටමූලසමුදාචාරො කථිතො. අකුසලවිතක්කාදීසු විතක්කනවසෙන විතක්කො, සඤ්ජානනවසෙන සඤ්ඤා, සභාවට්ඨෙන ධාතූති වෙදිතබ්බා. දුච්චරිතනිද්දෙසෙ පඨමනයො කම්මපථවසෙන විභත්තො, දුතියො සබ්බසඞ්ගාහිකකම්මවසෙන, තතියො නිබ්බත්තිතචෙතනාවසෙනෙව.
තික නිද්දේසයෙහි අකුසල් මුල් තුනෙන් සංසාරයෙහි හැසිරේ යයි කියන ලදි. අකුසල විතක්කාදියෙහි විතර්ක වශයෙන් විතක්කො හැඳිනීම් වශයෙන් සඤ්ඤා ස්වභාව අර්ථයෙන් ධාතු යයි දතයුතුය. දුච්චරිත නිර්දේශයෙහි ප්‍රථම නය කම්මපථ වශයෙන් බෙදන ලදි. දෙවැන්න සර්ව සංග්‍රාහික කර්ම වශයෙන්ද තුන්වැන්න, නිපදවන චේතනා වශයෙන්ම බෙදන ලදි.
ආසවනිද්දෙසෙ සුත්තන්තපරියායෙන තයොව ආසවා කථිතා.
[missing trans]
එසනානිද්දෙසෙ සඞ්ඛෙපතො තත්ථ කතමා කාමෙසනාති ආදිනා නයෙන වුත්තො කාමගවෙසනරාගො කාමෙසනා. යො භවෙසු භවච්ඡන්දොතිආදිනා නයෙන වුත්තො භවගවෙසනරාගො භවෙසනා. සස්සතො ලොකොතිආදිනා නයෙන වුත්තා දිට්ඨිගතිකසම්මතස්ස බ්රහ්මචරියස්ස ගවෙසනා දිට්ඨි බ්රහ්මචරියෙසනාති වෙදිතබ්බා. යස්මා ච න කෙවලං රාගදිට්ඨියො එව එසනා, තදෙකට්ඨං පන කම්මම්පි එසනා එව, තස්මා තං දස්සෙතුං දුතියනයො විභත්තො. තත්ථ තදෙකට්ඨන්ති සම්පයුත්තෙකට්ඨං වෙදිතබ්බං. තත්ථ කාමරාගෙකට්ඨං කාමාවචරසත්තානමෙව පවත්තති; භවරාගෙකට්ඨං පන මහාබ්රහ්මානං. සමාපත්තිතො වුට්ඨාය චඞ්කමන්තානං ඣානඞ්ගානං අස්සාදනකාලෙ අකුසලකායකම්මං හොති, ‘අහො සුඛං අහො සුඛ’න්ති වාචං භින්දිත්වා අස්සාදනකාලෙ වචීකම්මං, කායඞ්ගවාචඞ්ගානි අචොපෙත්වා මනසාව අස්සාදනකාලෙ මනොකම්මං. අන්තග්ගාහිකදිට්ඨිවසෙන සබ්බෙසම්පි දිට්ඨිගතිකානං චඞ්කමනාදිවසෙන තානි හොන්තියෙව.
ආසව නිර්දේශයෙහි සංක්ෂේපයෙන් තත්ථ කතමා කාමෙසනා යනාදි නයින් කියන ලද කාම සොයා යන රාගයයි. කාමෙසනා යො භාවෙසු භවච්ඡන්දො ආදි නයින් කියන ලදි. භව ගවේෂණ රාගය භවෙසනා වේ. සස්සතො ලොකො ආදි නයින් කියන ලද දෘෂ්ටිගතික සම්මතයයි. බ්‍රහ්ම චරිය ගවේෂණ දෘෂ්ටිය බ්රහ්මචරියෙසනා යයි දතයුතුය. රාග දෘෂ්ටිය පමණක් සෙවීම නොව කර්මයද එසනාවකි. (සෙවීමකි.) එනිසා එය දැක්වීමට බෙදන නය බෙදන ලදි. එහි තදෙකට්ඨං යනු සම්ප්‍රයුක්ත අර්ථය යයි දතයුතුය. එහි කාමරාග ඒකාර්ථය කාමාවචර සත්ත්වයෝම පවත්වති. භවරාග ඒකාර්ථය මහා බ්‍රහ්මයින්ගේ සමාපත්තියෙන් නැගිට සක්මන් කරමින් ධ්‍යානාංග ආශ්වාදනය කරන වේලවෙහි අකුසල කාය කර්මයක් වේ. අහෝ සැපයි අහෝ සැපයි කියා ආශ්වාදනය කරන කාලයෙහි වචී කර්මයද කාය අංග වචී අංග නොසොලවා මනසින්ම ආශ්වාදනය කරන වේලාවේ මනෝ කර්මයද වේ. අන්තර්ග්‍රහණ දෘෂ්ටි වශයෙන් සියළු දෘෂ්ටි ගතිකයන්ට සක්මන් කිරීම් වශයෙන් ඒවා සිදුවේ.
විධානිද්දෙසෙ “කථංවිධං සීලවන්තං වදන්ති, කථංවිධං පඤ්ඤවන්තං වදන්තී”තිආදීසු (සං· නි· 1.95) ආකාරසණ්ඨානං විධා නාම. “එකවිධෙන ඤාණවත්ථූ”තිආදීසු (විභ· 751) කොට්ඨාසො. “විධාසු න විකම්පතී”තිආදීසු (ථෙරගා· 1079) මානො. ඉධාපි මානොව විධා නාම. සො හි සෙය්යාදිවසෙන විදහනතො විධාති වුච්චති. ඨපනට්ඨෙන වා විධා. තස්මා ‘සෙය්යොහමස්මී’ති එවං උප්පන්නා මානවිධා මානඨපනා සෙය්යොහමස්මීති විධාති වෙදිතබ්බා. සෙසපදද්වයෙසුපි එසෙව නයො.
විධා නිර්දේශයෙහි සීලවන්තයන් කියන්නේ කුමන විධියකින්ද? ප්‍රඥාවන්තයන් කියන්නේ කුමන විධියකින්ද? යනාදියෙහි ආකාර සටහන් විධි නම් වේ. ‘එකවිධෙන ඤාණවත්ථු’ යනාදියෙහි කොටස් විධි වශයෙනි. එය වනාහි සෙය්යාදි වශයෙන් දැක්වීම නිසා විධා යයි කියනු ලැබේ. තබන අර්ථයෙන් හෝ විධා වේ. එහෙයින් සුදුසු මමයයි උපන් මානවිධ මාන ඨපනය සෙය්යොහමස්මීති විධා යයි දතයුතුය. සෙසු පද දෙකේද මේ ක්‍රමයමයි.
භයනිද්දෙසෙ ජාතිං පටිච්ච භයන්ති ජාතිපච්චයා උප්පන්නභයං. භයානකන්ති ආකාරනිද්දෙසො. ඡම්භිතත්තන්ති භයවසෙන ගත්තචලනං. ලොමහංසොති ලොමානං හංසනං, උද්ධග්ගභාවො. ඉමිනා පදද්වයෙන කිච්චතො භයං දස්සෙත්වා පුන චෙතසො උත්රාසොති සභාවතො දස්සිතං.
භය නිද්දේසයෙහි ජාති පටිච්ච භයං ජාතිය නිසා උපන් බිය. භයානකං යනු ආකාර විස්තරයයි. ඡම්භිතත්තං යනු බිය වශයෙන් ගත සැලීමයි. ලොමහංසො යනු ලෝමවල හංසනයයි. ලොම් අග උඩට සිටීමයි. මේ පද දෙකින් කෘත්‍ය වශයෙන් බිය දක්වා චෙතසො උත්රාසො ස්වභාව වශයෙන් දක්වන ලදි.
තමනිද්දෙසෙ විචිකිච්ඡාසීසෙන අවිජ්ජා කථිතා. “තමන්ධකාරො සම්මොහො, අවිජ්ජොඝො මහබ්භයො”ති වචනතො හි අවිජ්ජා තමො නාම. තිණ්ණං පන අද්ධානං වසෙන දෙසනාසුඛතාය විචිකිච්ඡාසීසෙන දෙසනා කතා. තත්ථ ‘කිං නු ඛො අහං අතීතෙ ඛත්තියො අහොසිං උදාහු බ්රාහ්මණො වෙස්සො සුද්දො කාළො ඔදාතො රස්සො දීඝො’ති කඞ්ඛන්තො අතීතං අද්ධානං ආරබ්භ කඞ්ඛති නාම. ‘කිං නු ඛො අහං අනාගතෙ ඛත්තියො භවිස්සාමි උදාහු බ්රාහ්මණො වෙස්සො…පෙ… දීඝො’ති කඞ්ඛන්තො අනාගතං අද්ධානං ආරබ්භ කඞ්ඛති නාම. ‘කිං නු ඛො අහං එතරහි ඛත්තියො උදාහු බ්රාහ්මණො වෙස්සො සුද්දො; කිං වා අහං රූපං උදාහු වෙදනා සඤ්ඤා සඞ්ඛාරා විඤ්ඤාණ’න්ති කඞ්ඛන්තො පච්චුප්පන්නං අද්ධානං ආරබ්භ කඞ්ඛති නාම.
තප නිද්දේසයෙහි විචිකිච්ඡා හිසින් අවිජ්ජාව කියන ලදි. “ඒ අඳුර මුළාවයි. අවිජ්ජා ගඟ මහා බියයි” යන වචනවලින් අවිජ්ජාව තමො නම් වේ. අද්ධ තුනක් වශයෙන් දේශනා පහසුව සඳහා විචිකිච්ඡා හිසින් දේශනා කරන ලදි. එහි කුමක් නිසා මම අතීතයෙහි ක්ෂත්රියෙක් වීම්ද? නැතහොත් බ්‍රාහ්මණයෙක්, වෛශ්‍යයෙක් ශුද්‍රයෙක් කල්ලෙක් සුද්දෙක් මිට්ටෙක් උසයෙක් වීම්ද? සැක කරන්නේ අතීත කාලය අරබයා සැක කරයි. අතීතං අද්ධානං ආරබ්භ කංඛති කුමක් හෙයින් මම අනාගතයෙහි ක්ෂත්රියෙක් වන්නෙමිද නැතහොත් බ්‍රාහ්මණයෙක්........උස අයෙක් සැක කරන්නේ අනාගතං අද්ධානං ආරබ්භ කංඛති. කුමක් හෙයින් මම දැන් ක්ෂත්රියෙක් නැතහොත් බ්‍රාහ්මණයෙක් වෛශ්‍යයෙක් ශුද්‍රයෙක් වීම්ද? මම කුමක්ද? රූපයද? නැතහොත් වේදනා සඤ්ඤා සංඛාර විඤ්ඤාණද? සැක කරන්නේ පච්චුප්පන්නං අද්ධානං ආරබ්භ කංඛති.
තත්ථ කිඤ්චාපි ඛත්තියො වා අත්තනො ඛත්තියභාවං, බ්රාහ්මණො වා බ්රාහ්මණභාවං, වෙස්සො වා වෙස්සභාවං, සුද්දො වා සුද්දභාවං අජානනකො නාම නත්ථි, ජීවලද්ධිකො පන සත්තො ඛත්තියජීවාදීනං වණ්ණාදිභෙදං සුත්වා ‘කීදිසො නු ඛො අම්හාකං අබ්භන්තරෙ ජීවො – කිං නු ඛො නීලකො උදාහු පීතකො ලොහිතකො ඔදාතො චතුරංසො ඡළංසො අට්ඨංසො’ති කඞ්ඛන්තො එවං කඞ්ඛති නාම.
එහි කිසිවෙක් ක්ෂත්රිය හෝ තමාගේ ක්ෂත්රියභාවය බ්‍රාහ්මණ හෝ බ්‍රාහ්මණභාවය වෛශ්‍ය හෝ වෛශ්යභාවය ශුද්‍ර හෝ ශුද්‍ර භාවය නොදන්නෙක් නම් නැත. ජීවය ලත් සත්ත්වයෙක් ක්ෂත්රිය ජීවාදීන්ගේ වර්ණාදි භේදය අසා අපගේ අභ්‍යන්තර ජීවය කෙබඳු වේද? කිම නිල්වේද? නැතහොත් කහ? රතු? සුදු? සතරාකාර? සයාකාර? අටආකාර? යයි සැක කරන්නේ මේ සැක නම් වේ.
තිත්ථායතනානීති තිත්ථභූතානි ආයතනානි, තිත්ථියානං වා ආයතනානි. තත්ථ තිත්ථං නාම ද්වාසට්ඨි දිට්ඨියො. තිත්ථියා නාම යෙසං තා දිට්ඨියො රුච්චන්ති ඛමන්ති. ආයතනට්ඨො හෙට්ඨා වුත්තොයෙව. තත්ථ යස්මා සබ්බෙපි දිට්ඨිගතිකා සඤ්ජායමානා ඉමෙසුයෙව තීසු ඨානෙසු සඤ්ජායන්ති, සමොසරමානාපි එතෙසුයෙව සමොසරන්ති සන්නිපතන්ති, දිට්ඨිගතිකභාවෙ ච නෙසං එතානියෙව කාරණානි, තස්මා තිත්ථානි ච තානි සඤ්ජාතානීතිආදිනා අත්ථෙන ආයතනානි චාති තිත්ථායතනානි; තෙනෙවත්ථෙන තිත්ථියානං ආයතනානීතිපි තිත්ථායතනානි. පුරිසපුග්ගලොති සත්තො. කාමඤ්ච පුරිසොතිපි පුග්ගලොතිපි වුත්තෙ සත්තොයෙව වුත්තො, අයං පන සම්මුතිකථා නාම යො යථා ජානාති තස්ස තථා වුච්චති. පටිසංවෙදෙතීති අත්තනො සන්තානෙ උප්පන්නං ජානාති, පටිසංවිදිතං කරොති අනුභවති වා. පුබ්බෙකතහෙතූති පුබ්බෙ කතකාරණා, පුබ්බෙ කතකම්මපච්චයෙනෙව පටිසංවෙදෙතීති අත්ථො. අයං නිගණ්ඨසමයො. එවංවාදිනො පන තෙ කම්මවෙදනඤ්ච කිරියවෙදනඤ්ච පටික්ඛිපිත්වා එකං විපාකවෙදනමෙව සම්පටිච්ඡන්ති. පිත්තසමුට්ඨානාදීසු (මහානි· 5) ච අට්ඨසු ආබාධෙසු සත්ත පටික්ඛිපිත්වා අට්ඨමංයෙව සම්පටිච්ඡන්ති, දිට්ඨධම්මවෙදනීයාදීසු ච තීසු කම්මෙසු ද්වෙ පටික්ඛිපිත්වා එකං අපරාපරියවෙදනීයමෙව සම්පටිච්ඡන්ති, කුසලාකුසලවිපාකකිරියසඞ්ඛාතාසු ච චතූසු චෙතනාසු විපාකචෙතනංයෙව සම්පටිච්ඡන්ති.
තිත්ථායතනානි යනු තීර්ථකයින්ගේ ආයතනය. එහි තිත්ථ නමි දෙසැටක් දෘෂ්ටිය. තිත්ථිය නම් ඒ දෘෂ්ටි කැමතිවන ඒවා ඉවසන අයයි. සියළුම දෘෂ්ටිගතිකයෝ මේ ස්ථාන තුනේම උපදිති. මෙහි හැසිරෙති. රැස්වෙති. දෘෂ්ටි ගතිකයන්ගේ දෘෂ්ටිභාවයෙන් මේ කරුණුය. එහෙයින් තීර්ථකයෝ එහිම හටගත්තේය ආදි අර්ථයෙන් ආයතනයන්ද තිත්ථායතන වේ. පුරිසපුග්ගලො යනු සත්ත්වයෙකි. කාමයද පුරුෂයෙකැයි පුද්ගලයෙකැයි කී කල සත්ත්වයෙක්ම කියන ලද්දේ වේ. මේවා සම්මත කතා වේ. යමෙක් දන්නා ලෙස කියන ලද ඒවාය. පටිසංවෙදෙති. යනු තමාගේ සන්තානයෙහි උපන් දේ දැනීමේ සංවේදීතාවය, කිරීම, ආනුභාවය හෝ පුබ්බෙ කත හේතු පෙර කරන ලද කරුණු. පෙර කරන ලද කර්ම ප්රත්යයෙන්ම දැනගනී යන අර්ථයයි. මේ නිගණ්ඨ සමයයි. මෙසේ මේ වාදීහු කර්ම වේදනාවද කිරිය වේදනාවද ප්‍රතික්ෂේප කොට විපාක වේදනාව පමණක් පිළිගනිති. පිත්ත සමුට්ඨාන තාදි අට ආබාධයෙහි හතක් ප්‍රතික්ෂේප කොට අටවැන්න භාරගනිති. දිට්ඨධම්ම වේදනාදි කර්ම තුනෙහි දෙකක් ප්‍රතික්ෂේප කොට එකම අපරාපරිය වේදනාව පමණක් පිළිගනිති. කුසල අකුසල විපාක කිරිය ආදියෙහිද චේතනා සතරින් විපාක චේතනාව පමණක් පිළිගනී.
ඉස්සරනිම්මානහෙතූති ඉස්සරනිම්මානකාරණා; බ්රහ්මුනා වා පජාපතිනා වා ඉස්සරෙන නිම්මිතත්තා පටිසංවෙදෙතීති අත්ථො. අයං බ්රාහ්මණසමයො. අයඤ්හි නෙසං අධිප්පායො – ඉමා තිස්සො වෙදනා පච්චුප්පන්නෙ අත්තනා කතමූලකෙන වා ආණත්තිමූලකෙන වා පුබ්බෙ කතෙන වා අහෙතුඅප්පච්චයා වා පටිසංවෙදෙතුං නාම න සක්කා; ඉස්සරනිම්මානකාරණා එව පන ඉමා පටිසංවෙදෙතීති. එවංවාදිනො පනෙතෙ හෙට්ඨා වුත්තෙසු අට්ඨසු ආබාධෙසු එකම්පි අසම්පටිච්ඡිත්වා සබ්බං පටිබාහන්ති. තථා දිට්ඨධම්මවෙදනීයාදීසුපි සබ්බකොට්ඨාසෙසු එකම්පි අසම්පටිච්ඡිත්වා සබ්බං පටිබාහන්ති.
ඉස්සර නිම්මාණ හේතු ඊශ්වර නිර්මාණ කරණය. බ්‍රහ්මයා හෝ ප්‍රජාපතී හෝ ඊශ්වරයා විසින් නිර්මාණය කරන ලද බව දනී යයි යන අර්ථයයි. මේ බ්‍රාහ්මණ සමයයි. මෙය ඔවුන් අභිප්‍රායයි. මේ තුන් වේදනා වර්තමානයේ තමා කරන ලද මූලයකින් හෝ පනවන ලද මූලයකින් හෝ පෙර කරන ලද්දකින් හෝ අහේතු අප්‍රත්‍යයෙන් හෝ දැනගැනීමට නොහැකිය. මෙය දැනගත හැකිවන්නේ ඊශ්වර නිර්මාණ කාර්යයෙන් මය. මේ වාදීහු යට කියන ලද ආබාධ අටෙන් එකකුදු නොපිළිගෙන සියල්ලම ප්‍රතික්ෂේප කරති. එසේම දිට්ඨධම්ම වේදනාදියෙහි සියළුම කොටස්වල එකකුදු නොපිළිගෙන බැහැර කරති.
අහෙතු අප්පච්චයාති හෙතුඤ්ච පච්චයඤ්ච විනා අකාරණෙනෙව පටිසංවෙදෙතීති අත්ථො. අයං ආජීවකසමයො. එවං වාදිනො එතෙපි හෙට්ඨා වුත්තෙසු කාරණෙසු ච බ්යාධීසු ච එකම්පි අසම්පටිච්ඡිත්වා සබ්බං පටික්ඛිපන්ති.
අහේතු අප්පච්චයා යනු හේතුවද ප්‍රත්‍යයද හැර ඉබේම දැනගනී යන අර්ථය වේ. අයං ආජීවක සමයො. මේ වාදීහු යට කියන ලද ව්‍යාධි ආදි කරුණුවල එකක්වත් නොපිළිගෙන සියල්ලම බැහැර කරති.
කිඤ්චනාති පලිබොධා. රාගො කිඤ්චනන්ති රාගො උප්පජ්ජමානො සත්තෙ බන්ධති පලිබුන්ධෙති, තස්මා කිඤ්චනන්ති වුච්චති. දොසමොහෙසුපි එසෙව නයො. අඞ්ගණානීති “උදඞ්ගණෙ තත්ථ පපං අවින්දු”න්ති (ජා· 1.1.2) ආගතට්ඨානෙ භූමිප්පදෙසො අඞ්ගණං. “තස්සෙව රජස්ස වා අඞ්ගණස්ස වා පහානාය වායමතී”ති (ම· නි· 1.184; අ· නි· 10.51) ආගතට්ඨානෙ යං කිඤ්චි මලං වා පඞ්කො වා. “සාඞ්ගණොව සමානො”ති (ම· නි· 1.57) ආගතට්ඨානෙ නානප්පකාරො තිබ්බකිලෙසො. ඉධාපි තදෙව කිලෙසඞ්ගණං අධිප්පෙතං. තෙනෙව රාගො අඞ්ගණන්තිආදිමාහ.
කිඤ්චනා යනු බාධකය. රාගො කිඤ්චනං රාගය උපදිමින් සත්ත්වයා බඳියි. බාධා කරයි. ඒ නිසා කිඤ්චනයකැයි කියනු ලැබේ. දෝස මෝහවලද මෙම නයයි. අංගණානී ‘උද්ධංගණෙ තත්ථ පපං අවින්දුං’ ආ තැන භූමි ප්‍රදේශය අංගනයකි. “තස්සෙව රජස්ස වා අංගණස්ස” ආ තැන කිසියම් තෘණ හෝ මඩය. “සාංගණොව සමානො” ආ තැන නොයෙක් ආකාර දැඩි කෙලෙස්ය. මෙහිද එලෙසම කෙලෙස් අදහස් කරයි. එහෙයින්ම රාගො අංගණං යනාදිය කීය.
මලානීති මලිනභාවකරණානි. රාගො මලන්ති රාගො උප්පජ්ජමානො චිත්තං මලිනං කරොති, මලං ගාහාපෙති, තස්මා මලන්ති වුච්චති. ඉතරෙසුපි ද්වීසු එසෙව නයො.
මලානී යනු කිලිටි බව ඇති කිරීමය. රාගො මලං යනු රාගය උපදිමින් සිත කිලිටි කරයි. මල ගන්වයි. එනිසා මල යයි කියනු ලැබේ. ඉතිරි දෙකේද මෙම නයයි.
විසමනිද්දෙසෙ යස්මා රාගාදීසු චෙව කායදුච්චරිතාදීසු ච සත්තා පක්ඛලන්ති, පක්ඛලිතා ච පන සාසනතොපි සුගතිතොපි පතන්ති, තස්මා පක්ඛලනපාතහෙතුතො රාගො විසමන්තිආදි වුත්තං.
විසම නිද්දේසයෙහි රාගාදියෙහි මෙන්ම කාය දුශ්චරිතාදියෙහි සත්ත්වයෝ පැකිළෙති. පැකිලුණු තැනැත්තෝ සාසනයෙන්ද සුගතියෙන්ද වැටෙති. එහෙයින් පැකිළෙන වැටෙන හේතුවෙන් රාගො විසමං යනාදිය කියන ලදි.
අග්ගීති අනුදහනට්ඨෙන අග්ගි. රාගග්ගීති රාගො උප්පජ්ජමානො සත්තෙ අනුදහති ඣාපෙති, තස්මා අග්ගීති වුච්චති. දොසමොහෙසුපි එසෙව නයො. තත්ථ වත්ථූනි – එකා කිර දහරභික්ඛුනී චිත්තලපබ්බතවිහාරෙ උපොසථාගාරං ගන්ත්වා ද්වාරපාලකරූපං ඔලොකයමානා ඨිතා. අථස්සා අන්තො රාගො උප්පන්නො. සා තෙනෙව ඣායිත්වා කාලමකාසි. භික්ඛුනියො ගච්ඡමානා ‘අයං දහරා ඨිතා, පක්කොසථ න’න්ති ආහංසු. එකා ගන්ත්වා ‘කස්මා ඨිතාසී’ති හත්ථෙ ගණ්හි. ගහිතමත්තා පරිවත්තිත්වා පතිතා. ඉදං තාව රාගස්ස අනුදහනතාය වත්ථු. දොසස්ස පන අනුදහනතාය මනොපදොසිකා දෙවා දට්ඨබ්බා. මොහස්ස අනුදහනතාය ඛිඩ්ඩාපදොසිකා දෙවා දට්ඨබ්බා. මොහනවසෙන හි තෙසං සතිසම්මොසො හොති. තස්මා ඛිඩ්ඩාවසෙන ආහාරකාලං අතිවත්තිත්වා කාලං කරොන්ති. කසාවාති කසටා නිරොජා. රාගාදීසු ච කායදුච්චරිතාදීසු ච එකම්පි පණීතං ඔජවන්තං නත්ථි, තස්මා රාගො කසාවොතිආදි වුත්තං.
අග්ගි යනු දහනය කරන අර්ථයෙන් අග්ගි වේ. රාගග්ගි යනු රාගය උපදින සත්ත්වයන් දවයි අලුකරයි. එනිසා අග්ගි යයි කියනු ලැබේ. දෝස මෝහවලද මෙම නයයි. ඒ සම්බන්ධ කථාවකි. එක් දහර භික්ෂුණියක් සිතුල්පව් වෙහෙරෙහි උපෝෂථාගාරයට ගොස් දොරටුපාල රූප බලමින් සිටියාය. ඉක්බිති ඇගේ ඇතුළත රාගය උපන්නේය. ඕ තොමෝ එයින් දැවී කළුරිය කළාය. භික්ෂුණීහු ගමින් මේ දහර භික්ෂුණිය කැඳවන්නැයි කීහ. එක් භික්ෂුණියක් ගොස් කුමක් නිසා සිටින්නේදැයි අත ගත්තාය. අතින් ඇල්ලූ පමණින් පෙරළී වැටුණාය. මෙය රාගයෙන් දවන ලද වස්තුවකි. දෝසයෙන් දවන ලද බවට නිදසුන් මනෝපදෝසික දෙවියන්ගෙන් දතයුතුය. මෝහයෙන් දවන ලද බවට ඛිඩ්ඩාපදෝසික දෙවියන් පිළිබඳ දතයුතුය. මුළාවීම් වශයෙන් ඔවුන්ගේ සිහිය මුළා වේ. එහෙයින් ක්‍රීඩා වශයෙන් ආහාර වේලාව ඉක්මවා කළුරිය කරති. කසාව කසටය. ඕජස නැත. රාගාදියෙහිද කාය දුශ්චරිතාදියෙහිද එකම ප්‍රණීත ඕජයක්වත් නැත. එහෙයින් රාගො කසාවො යනාදිය කියන ලදි.
අස්සාදදිට්ඨීති අස්සාදසම්පයුත්තා දිට්ඨි. නත්ථි කාමෙසු දොසොති කිලෙසකාමෙන වත්ථුකාමපටිසෙවනදොසො නත්ථීති වදති. පාතබ්යතන්ති පාතබ්බභාවං පරිභුඤ්ජනං අජ්ඣොහරණං. එවංවාදී හි සො වත්ථුකාමෙසු කිලෙසකාමං පිවන්තො විය අජ්ඣොහරන්තො විය පරිභුඤ්ජති. අත්තානුදිට්ඨීති අත්තානං අනුගතා දිට්ඨි. මිච්ඡාදිට්ඨීති ලාමකා දිට්ඨි. ඉදානි යස්මා එත්ථ පඨමා සස්සතදිට්ඨි හොති, දුතියා සක්කායදිට්ඨි, තතියා උච්ඡෙදදිට්ඨි, තස්මා තමත්ථං දස්සෙතුං සස්සතදිට්ඨි අස්සාදදිට්ඨීතිආදිමාහ.
අස්සාදදිට්ඨි ආශ්වාද සම්ප්‍රයුක්ත දෘෂ්ටියයි. නත්ථි කාමෙසු දොසෝ කෙලෙස් කාමයෙන් වස්තුකාම සේවනයේ දොස් නැතැයි කියයි. පාතබ්යතං බියයුතු බව, පරිභෝගය, ගිලීම. මේ වාදීහු වස්තු කාමවල කෙලෙස් කාමය බොන්නවුන් මෙන් ගිලින්න වුන් මෙන් පරිභෝග කරති. අත්තානු දිට්ඨි යනු තමන් අනුගමනය කරන දෘෂ්ටිය. මිච්ඡා දිට්ඨි යනු ලාමක දෘෂ්ටිය. දැන් මෙහි කුමක් හෙයින් පළමුව ශාස්වත දෘෂ්ටියද දෙවනුව සක්කාය දෘෂ්ටියද තෙවනුව උච්ඡේද දෘෂ්ටියද දැක්වූවාද යන්න දැක්වීමට සස්සත දිට්ඨි අස්සාදදිට්ඨි යනාදිය කීහ.
අරතිනිද්දෙසො ච විහෙසානිද්දෙසො ච වුත්තත්ථොයෙව. අධම්මස්ස චරියා අධම්මචරියා, අධම්මකරණන්ති අත්ථො. විසමා චරියා, විසමස්ස වා කම්මස්ස චරියාති විසමචරියා. දොවචස්සතාපාපමිත්තතා නිද්දෙසා වුත්තත්ථා එව. පුථුනිමිත්තාරම්මණෙසු පවත්තිතො නානත්තෙසු සඤ්ඤා නානත්තසඤ්ඤා. යස්මා වා අඤ්ඤාව කාමසඤ්ඤා, අඤ්ඤා බ්යාපාදාදිසඤ්ඤා, තස්මා නානත්තා සඤ්ඤාතිපි නානත්තසඤ්ඤා. කොසජ්ජපමාදනිද්දෙසෙසු පඤ්චසු කාමගුණෙසු විස්සට්ඨචිත්තස්ස කුසලධම්මභාවනාය අනනුයොගවසෙන ලීනවුත්තිතා කොසජ්ජං, පමජ්ජනවසෙන පමත්තභාවො පමාදොති වෙදිතබ්බො. අසන්තුට්ඨිතාදිනිද්දෙසා වුත්තත්ථා එව.
අරති නිද්දේසයද විහෙසා නිද්දේසය කියන ලද අර්ථ ඇත්තේය. අධමයාගේ හැසිරීම අධම්ම චරියා වේ. අධර්මය කිරීමයි යන අර්ථයයි. විසම ලෙස හැසිරීම විසම චරියා වේ. විසම කර්ම කිරීම විසමචරියා වේ. දොවචස්සතා පාපමිත්තතා නිද්දේසවල අර්ථ කියන ලද්දේය. වෙන්වූ නිමිති අරමුණුවල පවතින විවිධ සංඥා නානත්ත සඤ්ඤාය. අනිකෙක් කාම සඤ්ඤා අනිකෙක් ව්‍යාපාද සංඥා එහෙයින් නානත්ත සඤ්ඤාද නානත්ත සඤ්ඤා වේ. කෝසජ්ජ පමාද නිද්දේසවල පංචකාම ගුණයෙහි මුදාහළ සිතේ කුසලධම්ම භාවනා අනුසෝන නොවීම් වශයෙන් සැඟවුණු ගති කොසජ්ජං. ප්‍රමාදවීම් වශයෙන් පටුවන බව. පමාදො වේයයි දතයුතුය. අසන්තුට්ඨිතා ආදි නිද්දේස කියන ලද අර්ථ වේ.
අනාදරියනිද්දෙසෙ ඔවාදස්ස අනාදියනවසෙන අනාදරභාවො අනාදරියං. අනාදරියනාකාරො අනාදරතා. සගරුවාසං අවසනට්ඨෙන අගාරවභාවො අගාරවතා. සජෙට්ඨකවාසං අවසනට්ඨෙන අප්පතිස්සවතා. අනද්දාති අනාදියනා. අනද්දායනාති අනාදියනාකාරො. අනද්දාය අයිතස්ස භාවො අනද්දායිතත්තං. අසීලස්ස භාවො අසීල්යං. අචිත්තීකාරොති ගරුචිත්තීකාරස්ස අකරණං.
අනාදරිය නිද්දේසයෙහි අවවාදය නොගැනීම් වශයෙන් අනාදර භාවය අනාදරියං වේ. අනාදරය ඇතිකරන ආකාරය අනාදරතා වේ. ගිහිගෙයි විසීම අවසන් කිරීම් අර්ථයෙන් අගාරබව අගාරවතා වේ. දෙටු වාසයෙහි නොවසන අර්ථයෙන් අප්පතිස්සවතා වේ. අන් දෑ නොගෙන්මය. අනද්දායනා - අනාදි සහ ආකාරය. අනද්දාය ආයිතස්ස භාවෙ අනද්දායි තත්තං වේ. අසීලයාගේ ස්වභාවය අසීල්යං වේ. අචින්තිකාරො යනු ගරු බුහුමන් නොකිරීම.
අස්සද්ධභාවො අස්සද්ධියං. අසද්දහනාකාරො අසද්දහනා. ඔකප්පෙත්වා අනුපවිසිත්වා අග්ගහණං අනොකප්පනා. අප්පසීදනට්ඨෙන අනභිප්පසාදො.
අශ්රද්ධාභාවය අස්සද්ධිං වේ. නොඇදහීම් ආකාරය අසද්දහාන වේ. වැරදියට අදනා පිරිස් නොගැනීම අනොකප්පනා වේ. අප්‍රසාදය ඇතිවන අර්ථයෙන් අනභිප්පසාද වේ.
අවදඤ්ඤුතාති ථද්ධමච්ඡරියවසෙන ‘දෙහි, කරොහී’ති වචනස්ස අජානතා.
අවදඤ්ඤුතා යනු තද මසුරු වශයෙන් දෙව කරව යන වචනවල තේරුම ගෙනුත්
බුද්ධා ච බුද්ධසාවකා චාති එත්ථ බුද්ධග්ගහණෙන පච්චෙකබුද්ධාපි ගහිතාව. අසමෙතුකම්යතාති තෙසං සමීපං අගන්තුකාමතා. සද්ධම්මං අසොතුකම්යතාති සත්තතිංස බොධිපක්ඛියධම්මා සද්ධම්මො නාම, තං අසුණිතුකාමතා. අනුග්ගහෙතුකම්යතාති න උග්ගහෙතුකාමතා.
බුද්ධා ච සාවකාච මෙහි බුද්ධ ගැනීමෙන් පසේබුදුන්ද ගත්තා වේ. අසමෙතුකාමතා යනු ඔවුන්ගේ සමීපයට නොයනු කැමැත්. සද්ධම්මං අසොතු කාමතා සත්තිස් බෝධිපාක්ෂික ධර්ම සද්ධම්ම වේ. එය ඇසීමට අකමැති බව අනග්ගහහේතුකාමතා “ඉගෙනීමට කැමැත්තක් නැති බව
උපාරම්භචිත්තතාති උපාරම්භචිත්තභාවො. යස්මා පන සො අත්ථතො උපාරම්භොව හොති, තස්මා තං දස්සෙතුං තත්ථ කතමො උපාරම්භොතිආදි වුත්තං. තත්ථ උපාරම්භනවසෙන උපාරම්භො. පුනප්පුනං උපාරම්භො අනුපාරම්භො උපාරම්භනාකාරො උපාරම්භනා. පුනප්පුනං උපාරම්භනා අනුපාරම්භනා. අනුපාරම්භිතස්ස භාවො අනුපාරම්භිතත්තං. උඤ්ඤාති හෙට්ඨා කත්වා ජානනා. අවඤ්ඤාති අවජානනා. පරිභවනං පරිභවො. රන්ධස්ස ගවෙසිතා රන්ධගවෙසිතා. රන්ධං වා ගවෙසතීති රන්ධගවෙසී, තස්ස භාවො රන්ධගවෙසිතා. අයං වුච්චතීති අයං පරවජ්ජානුපස්සනලක්ඛණො උපාරම්භො නාම වුච්චති, යෙන සමන්නාගතො පුග්ගලො, යථා නාම තුන්නකාරො සාටකං පසාරෙත්වා ඡිද්දමෙව ඔලොකෙති, එවමෙව පරස්ස සබ්බෙපි ගුණෙ මක්ඛෙත්වා අගුණෙසුයෙව පතිට්ඨාති.
උපාරම්භචිත්තතා යනු දොස් පැවරීමේ සිතේ ස්වභාවය. යම් අර්ථයකින් දොස් පවරන්නේද එය දැක්වීමට තත්ථ කතමො උපාරම්භො? ආදිය කියන ලදි. අනුපාරම්භ දොස් දක්වන ආකාරය උපාරම්භනා වේ. නැවත නැවත උපාරම්භනය අනුපාරම්භනා වේ. අනුපාරම්භනයාගේ ස්වභාවය අනුපාරම්භතත්තං වේ. උඤ්ඤා යනු යට නොදැනීම. අවඤ්ඤා යනු නොදැනීම. පරිභව කිරීම පරිභවො වේ. සිදුරු සොයන බව රංධගවෙසිතා වේ. අයං වුච්චති මේ අනුන්ගේ වරද දකින ලක්ෂණය උපාරම්භ යයි කියනු ලැබේ. මේ ආකාරයෙන් යුත් පුද්ගලයා පෙහෙරෙක් රෙද්ද පසාකර සිදුර දකිනවා සේ අන්‍යයාගේ සියළු ගුණ මකා අගුණයෙහිම සිටියි.
අයොනිසො මනසිකාරොති අනුපායමනසිකාරො. අනිච්චෙ නිච්චන්ති අනිච්චෙයෙව වත්ථුස්මිං ‘ඉදං නිච්ච’න්ති එවං පවත්තො. දුක්ඛෙ සුඛන්තිආදීසුපි එසෙව නයො. සච්චවිප්පටිකුලෙන චාති චතුන්නං සච්චානං අනනුලොමවසෙන. චිත්තස්ස ආවට්ටනාතිආදීනි සබ්බානිපි ආවජ්ජනස්සෙව වෙවචනානෙව. ආවජ්ජනඤ්හි භවඞ්ගචිත්තං ආවට්ටෙතීති චිත්තස්ස ආවට්ටනා. අනුඅනු ආවට්ටෙතීති අනාවට්ටනා. ආභුජතීති ආභොගො. භවඞ්ගාරම්මණතො අඤ්ඤං ආරම්මණං සමන්නාහරතීති සමන්නාහාරො. තදෙවාරම්මණං අත්තානං අනුබන්‍ධිත්‍වා උප්පජ්ජමානෙ මනසිකරොතීති මනසිකාරො. කරොතීති ඨපෙති. අයං වුච්චතීති අයං අනුපායමනසිකාරො උප්පථමනසිකාරලක්ඛණො අයොනිසොමනසිකාරො නාම වුච්චති. තස්ස වසෙන පුග්ගලො දුක්ඛාදීනි සච්චානි යාථාවතො ආවජ්ජිතුං න සක්කොති.
අයොනිසො මනසිකාරෙන උපාය රහිතව මෙනෙහි කිරීම. අනිච්චෙ නිච්චං අනිත්‍ය වස්තුවෙහි නිත්‍ය යයි මෙසේ පැවතීම. දුක්ඛෙ සුඛං යනාදියෙහිද එම නයයි. සච්ච විප්පටිකුලෙනවා චතුරාර්ය සත්‍යයේ අනුලෝම නොවන ආකාරයෙන් චිත්තස්ස ආවට්ටනා ආදි සියල්ල ආවජ්ජනයේ සමාන වචනය. ආවජ්ජනයෙහි භවංග සිත ආවජ්ජනා කිරීම චිත්තස්ස ආවට්ටනා වේ. අනුම ආවර්ජනය අන්වාවට්ටනා වේ. ඌරුබද්ධාසනයෙන් සිටීම ආභොගා වේ. භවංග අරමුණින් වෙනත් අරමුණකට හැරවීම සමන්නාහරො වේ. එම අරමුණම තමා ලුහුබැඳ එන බව මෙනෙහි කරන්නේ මනසිකාරො වේ. කරොති යනු තබයි. අයං වුච්චති මේ අනුපාය මානසික උප්පථමනසිකාර ලක්ෂණය. අයොනිසො මනසිකාරයයි කියනු ලැබේ. ඒ නිසා පුද්ගලයෙකුට දුක්ඛාදි සත්‍ය යථා පරිදි ආවර්ජනා කිරීමට හැකි නොවේ.
කුම්මග්ගසෙවනානිද්දෙසෙ යං කුම්මග්ගං සෙවතො සෙවනා කුම්මග්ගසෙවනාති වුච්චති, තං දස්සෙතුං තත්ථ කතමො කුම්මග්ගොති දුතියපුච්ඡා කතා. සෙසං සබ්බත්ථ උත්තානමෙවාති.
කුම්මග්ග සෙවනාදි නිද්දේසයෙහි යම් වැරදි මගක් සේවනයෙන් සේවනය කිරීම කුම්මග්ග සෙවනා වේ යයි කියනු ලැබේ. එය දැක්වීමට තත්ථ කතමො කුම්මග්ගො. දෙවන පුච්ඡා කතාය සෙසු සියල්ල ප්රකටය.
තිකනිද්දෙසවණ්ණනා නිට්ඨිතා.
තික නිද්දේසය.