6: ඡක්කනිද්දෙසවණ්ණනා අට්ඨකථා
(6:) ඡක්කනිද්දෙසවණ්ණනා
(6:) ඡක්කනිද්දෙසවණ්ණනා
ඡක්කනිද්දෙසෙ යස්මා කුද්ධො වා කොධවසෙන, සන්දිට්ඨිපරාමාසී වා සන්දිට්ඨිපරාමාසිතාය කලහං විග්ගහං විවාදං ආපජ්ජති, තස්මා කොධාදයො ‘විවාදමූලානී’ති වුත්තා.
ඡක්ක නිද්දේසයෙහි යමකින් කිපී හෝ ක්‍රෝධ වශයෙන් ස්වකීය ලබ්ධිය හෝ ස්ථිරව ගැනීමෙන් කලහ කෝලාහල විවාදවලට පැමිණේ. එනිසා ක්‍රෝධ ආදිය විවාද මූල යයි කියන ලදි.
ඡන්දරාගනිද්දෙසෙ කාමගෙහසිතත්තා ඡන්දරාගා ගෙහස්සිතා ධම්මාති සඞ්ගහතො වත්වා පුන පභෙදතො දස්සෙතුං මනාපියෙසු රූපෙසූතිආදි වුත්තං. තත්ථ මනාපියෙසූති මනවඩ්ඪනකෙසු ඉට්ඨෙසු. විරොධා එව විරොධවත්ථූනි. අමනාපියෙසූති අනිට්ඨෙසු.
ඡන්දරාග නිර්දේශයෙහි ගෙහසිත කාමය ඇති බැවින් ඡන්දරාගා ගෙහසිතා ධම්මා යයි සංග්‍රහකොට කියා නැවත ප්‍රභේද දැක්වීමට මනාපියෙසු රූපෙසු යනාදිය කියන ලදි. එහි මනාපියෙසු සිත වැඩීමෙනි. තමාට ඉටු දෙයෙහි විරුද්ධ වූ විරොධ වත්ථුනි වේ. අමනාපියෙසු අනිටු දෙයෙහි.
අගාරවෙසු අගාරවොති ගාරවවිරහිතො. අප්පතිස්සොති අප්පතිස්සයො අනීචවුත්ති. එත්ථ පන යො භික්ඛු සත්ථරි ධරමානෙ තීසු කාලෙසු උපට්ඨානං න යාති, සත්ථරි අනුපාහනෙ චඞ්කමන්තෙ සඋපාහනො චඞ්කමති , නීචෙ චඞ්කමෙ චඞ්කමන්තෙ උච්චෙ චඞ්කමෙ චඞ්කමති, හෙට්ඨා වසන්තෙ උපරි වසති, සත්ථුදස්සනට්ඨානෙ උභො අංසෙ පාරුපති, ඡත්තං ධාරෙති, උපාහනං ධාරෙති, න්හායති, උච්චාරං වා පස්සාවං වා කරොති, පරිනිබ්බුතෙ වා පන චෙතියං වන්දිතුං න ගච්ඡති, චෙතියස්ස පඤ්ඤායනට්ඨානෙ සත්ථුදස්සනට්ඨානෙ වුත්තං සබ්බං කරොති – අයං සත්ථරි අගාරවො නාම. යො පන ධම්මසවනෙ සඞ්ඝුට්ඨෙ සක්කච්චං න ගච්ඡති, සක්කච්චං ධම්මං න සුණාති, සමුල්ලපන්තො නිසීදති, න සක්කච්චං ගණ්හාති, න සක්කච්චං වාචෙති – ‘අයං ධම්මෙ අගාරවො නාම. යො පන ථෙරෙන භික්ඛුනා අනජ්ඣිට්ඨො ධම්මං දෙසෙති, පඤ්හං කථෙති, වුඩ්ඪෙ භික්ඛූ ඝට්ටෙන්තො ගච්ඡති, තිට්ඨති, නිසීදති, දුස්සපල්ලත්ථිකං වා හත්ථපල්ලත්ථිකං වා කරොති, සඞ්ඝමජ්ඣෙ උභො අංසෙ පාරුපති, ඡත්තුපාහනං ධාරෙති – අයං සඞ්ඝෙ අගාරවො නාම. එකභික්ඛුස්මිම්පි හි අගාරවෙ කතෙ සඞ්ඝෙ අගාරවො කතොව හොති. තිස්සො සික්ඛා පන අපූරයමානොව සික්ඛාය අගාරවො නාම. අප්පමාදලක්ඛණං අනනුබ්රූහයමානො අප්පමාදෙ අගාරවො නාම. දුවිධං පටිසන්ථාරං අකරොන්තො පටිසන්ථාරෙ අගාරවො නාම.
අගෞරවයෙහි අගාරවො ගෞරව විරහිත අප්පතිස්සො පහත් නොවන පැවැත්ම. මෙහි ශාස්තෲන් ජීවමාන කාලයෙහි යම් භික්ෂුවක් තුන්කාලයෙහි උපස්ථානයට නොයාද ශාස්තෲන් උපාහන නැතිව සක්මන් කරනවිට උපාහන ඇතිව සක්මන් කරයිද පහළ සක්මනෙහි සක්මන් කරද්දී ඉහළ සක්මනෙහි සක්මන් කරයිද පහළ සිටිනවිට උඩ සිටියිද ශාස්තෲන් දකින තැන උභයාංශ කරයිද කුඩය ඉහලා සිටියිද වහන් පයලා සිටීද ස්නානය කරයිද මලමූ කරයිද පිරිනිවන්පෑ කල්හි හෝ සෑය වඳින්ට නොයයි සෑය පෙනෙන තැන ශාස්තෲ දකින තැන කී සියල්ල කරයිද මෙය ශාස්තෲන් කෙරෙහි අගෞරවය වේ. ධර්ම ශ්‍රවණයට නාද සංඥා කළ කල්හි යමෙක් සකස්ව නොයයිද සකස්ව ධර්මය නොඅසයිද කතා කරමින් සිටියිද සකසා නොගනීද සංවරයෙන් කතා නොකරයිද මෙය ධම්මෙ අගාරවො නම් වේ. වැඩිමල් භික්ෂූන්ගෙන් අවසර නොගෙන යමෙක් බණ කියයිද ප්‍රශ්න කතා කරයිද වැඩිමල් භික්ෂූන්ගේ ඇඟේ හැපෙමින් යයිද සිටියිද හිඳියිද වාඩිවී සිවුර හෝ දෑත හෝ ගොතා ගනීද සඟ මැද උභයාංශ කර හිදීද කුඩ උපාහන දරයිද මෙය සංඝෙ අගාරවො නම් වේ. එක භික්ෂු නමකට කරන අගෞරවය මුළු සංඝයාටම කරන අගෞරවයකි. ත්‍රිවිධ ශික්ෂා නොපිරීමම සික්ඛාය අගාරවො නම් වේ. අප්‍රමාද ලක්ෂණය නොවඩන්නේ අප්පමාදෙ අගාරවො නම් වේ. ද්විධ පිළිසඳර නොකරන්නේ පටිසත්ථාරෙ අගාරවො නම් වේ.
පරිහානියා ධම්මාති පරිහානකරා ධම්මා. කම්මාරාමතාති නවකම්මෙ වා චීවරවිචාරණාදීසු වා කම්මෙසු අභිරති යුත්තපයුත්තතා. භස්සාරාමතාති තිරච්ඡානකථාවසෙන භස්සෙ යුත්තපයුත්තතා. නිද්දාරාමතාති නිද්දාය යුත්තපයුත්තතා. සඞ්ගණිකාරාමතාති සඞ්ගණිකාය යුත්තපයුත්තතා. සංසග්ගාරාමතාති සවනසංසග්ගෙ, දස්සනසංසග්ගෙ, සමුල්ලාපසංසග්ගෙ, පරිභොගසංසග්ගෙ, කායසංසග්ගෙති පඤ්චවිධෙ සංසග්ගෙ යුත්තපයුත්තතා. පපඤ්චාරාමතාති තණ්හාමානදිට්ඨිපපඤ්චෙසු යුත්තපයුත්තතා.
පරිහානියා ධම්මා යනු පරිහානිකර දහම්ය. කම්මාරාමතා යනු නව කර්මයන්හි හෝ සිවුරු පිළියෙල කරන කර්මාන්තයෙහි කැමැත්තෙන් ඇලීම සිටීම. භස්සාරාමතා තිරිසන් කතා වශයෙන් බිණීමෙහි යෙදී සිටීම. නිද්දාරාමතා නිදීමෙහි ඇලීම. සංගනිකාරාමතා පිරිසක් සමග ඇලී වාසය. සංසග්ගරාමතා යනු ඇසීම දොඩමලු වීම පරිභෝග කිරීම කයෙහි ගැටීම යන පස්ආකාර සංසර්ගය ඇති බව. පපංචාරාමතා යනු තෘෂ්ණා මාන දෘෂ්ටි ප්රමාදවීමෙහි යෙදුණු බව.
සොමනස්සුපවිචාරාදීසු සොමනස්සෙන සද්ධිං උපවිචරන්තීති සොමනස්සුපවිචාරා. චක්ඛුනා රූපං දිස්වාති චක්ඛුවිඤ්ඤාණෙන රූපං පස්සිත්වා. සොමනස්සට්ඨානියන්ති සොමනස්සස්ස ආරම්මණවසෙන කාරණභූතං. උපවිචරතීති තත්ථ විචාරප්පවත්තනෙන උපවිචරති. විතක්කො පන තංසම්පයුත්තො වාති ඉමිනා නයෙන තීසුපි ඡක්කෙසු අත්ථො වෙදිතබ්බො.
සොමනස්සුපවිචාරාදියෙහි සොම්නස සමග හැසිරේය යනු සොමනස්සුපවිචාරා නම් වේ. චක්ඛුනා රූපං දිස්වා යනු චක්ඛු විඤ්ඤාණයෙන් රූපයක් බලා. සොමනස්සට්ඨානීයං සොම්නසට අරමුණු වශයෙන් හේතුවූ. උපවිචරති එහි හැසිරීම පැවැත්වීම. විතර්කය වනාහි එයින් යුක්ත යයි යන නයින් ඡක්ක තුනෙහිම අර්ථය දතයුතුය.
ගෙහසිතානීති කාමගුණනිස්සිතානි. සොමනස්සානීති චෙතසිකසුඛානි. දොමනස්සානීති චෙතසිකදුක්ඛානි. උපෙක්ඛාති අඤ්ඤාණසම්පයුත්තා උපෙක්ඛා වෙදනා, අඤ්ඤාණුපෙක්ඛාතිපි එතාසංයෙව නාමං.
ගෙහසිතානි කාමගුණ නිශ්රිත වූ. සොමනස්සානි චෛතසික සැප. දොමනස්සානි චෛතසික දුක්. උපෙක්ඛා නුවණින් යුක්ත නොවීම (අඤ්ඤාණ සම්ප්‍රයුක්ත) අඤ්ඤානුපෙක්ඛා එයටම නමකි.
අත්ථි මෙ අත්තාති වාති සබ්බපදෙසු වා-සද්දො විකප්පත්ථො; එවං වා දිට්ඨි උප්පජ්ජතීති වුත්තං හොති. අත්ථි මෙ අත්තාති චෙත්ථ සස්සතදිට්ඨි සබ්බකාලෙසු අත්තනො අත්ථිතං ගණ්හාති. සච්චතො ථෙතතොති භූතතො ච ථිරතො ච; ඉදං සච්චන්ති සුට්ඨු දළ්හභාවෙනාති වුත්තං හොති. නත්ථි මෙ අත්තාති අයං පන උච්ඡෙදදිට්ඨි, සතො සත්තස්ස තත්ථ තත්ථ විභවග්ගහණතො. අථ වා පුරිමාපි තීසු කාලෙසු අත්ථීති ගහණතො සස්සතදිට්ඨි, පච්චුප්පන්නමෙව අත්ථීති ගණ්හන්තී උච්ඡෙදදිට්ඨි. පච්ඡිමාපි අතීතානාගතෙසු නත්ථීති ගහණතො ‘භස්මන්තා ආහුතියො’ති ගහිතදිට්ඨිකානං විය උච්ඡෙදදිට්ඨි, අතීතෙයෙව නත්ථීති ගණ්හන්තී අධිච්චසමුප්පන්නිකස්සෙව සස්සතදිට්ඨි. අත්තනා වා අත්තානං සඤ්ජානාමීති සඤ්ඤාක්ඛන්ධසීසෙන ඛන්ධෙ අත්තාති ගහෙත්වා සඤ්ඤාය අවසෙසක්ඛන්ධෙ සඤ්ජානනතො ‘ඉමිනා අත්තනා ඉමං අත්තානං සඤ්ජානාමී’ති එවං හොති. අත්තනා වා අනත්තානන්ති සඤ්ඤාක්ඛන්ධංයෙව අත්තාති ගහෙත්වා ඉතරෙ චත්තාරො ඛන්ධෙ අනත්තාති ගහෙත්වා සඤ්ඤාය තෙසං ජානනතො එවං හොති. අනත්තනා වා අත්තානන්ති සඤ්ඤාක්ඛන්ධං අනත්තාති ඉතරෙ ච චත්තාරො ඛන්ධෙ අත්තාති ගහෙත්වා සඤ්ඤාය තෙසං ජානනතො එවං හොති. සබ්බාපි සස්සතුච්ඡෙදදිට්ඨියොව.
අත්ථිමෙ අත්තානි වා සියළු පදවල වා ශබ්දය විකල්පාර්ථ වේ. එවං වා දිට්ඨි උපපජ්ජති කියන ලද්දේ වේ. අත්ථි මෙ අත්තා යන මෙහි සාස්වත දෘෂ්ටියයි. සියළු කාලයෙහි තමාගේ ඇති බව ගනී. සච්චතො ථෙතතො ඇතැයිද ස්ථිරයයි ද මෙය සත්‍යයයි තද දැඩි භාවයෙන් කියන ලද්දේ වේ. නත්ථි මෙ අත්තා මෙය වනාහි උච්ඡේද දෘෂ්ටියයි. ඇති සත්ත්වයාගේ ඒ ඒ නොපැවැත්ම ගැනීමයි. එසේ නැතහොත් පෙර තුන් කාලයම ඇතැයි ගැනීම් වශයෙන් සාස්වත දෘෂ්ටියද වර්තමානය පමණක් ඇතැයි ගැනීම උච්ඡේද දෘෂ්ටිය වේ. පශ්චිමයෝද අතීත අනාගත නැතැයි ගැනීමෙන් අලු අවසන් කොට වේයයි ගන්නා ලද දෘෂ්ටියක් මෙන් උච්ඡේද දෘෂ්ටි වේ. අතීතය පමණක් නැතැයි ගන්න අධිච්ච සමුප්පන්නිකයන් සාස්වත දෘෂ්ටිය වේ. අත්තානං වා අත්තානං සංජානාමි සඤ්ඤක්ඛන්ධ හිසින් ස්කන්ධයෙහි ආත්මයයි ගන්නා සංඥාවෙන් අවසේස ස්කන්ධයන්හි දැනීම් වශයෙන් මෙයින් තමා විසින් මේ ආත්ම දනිමියි මෙසේ වේ. අත්තනා වා අනත්තානං සංඥා ස්කන්ධම ආත්මයයි ගෙන ඉතිරි ස්කන්ධ සතරෙහි අනාත්මයයි ගෙන සංඥාවෙන් ඒවා දනිමියයි මෙසේ වේ. අනත්තනා වා අත්තානං සංඥා ස්කන්ධය අනාත්මයයිද ඉතිරි ස්කන්ධ හතර ආත්මයයිද ගෙන සංඥාවේ ඒවා දැනීම මෙසේ වේ. සාස්වත උච්ඡේද සියළු දෘෂ්ටි
වදො වෙදෙය්යොති ආදයො පන සස්සතදිට්ඨියා එව අභිනිවෙසාකාරා. තත්ථ වදතීති වදො; වචීකම්මස්ස කාරකොති වුත්තං හොති. වෙදයතීති වෙදෙය්යො; ජානාති අනුභවති චාති වුත්තං හොති. ඉදානි යං සො වෙදෙති තං දස්සෙතුං තත්ර තත්ර දීඝරත්තං කල්යාණපාපකානන්තිආදි වුත්තං. තත්ථ තත්ර තත්රාති තෙසු තෙසු යොනිගතිඨිතිනිවාසනිකායෙසු ආරම්මණෙසු වා. දීඝරත්තන්ති චිරරත්තං. පච්චනුභොතීති පටිසංවෙදයති. න සො ජාතො නාහොසීති සො අත්තා අජාතිධම්මතො න ජාතො නාම; සදා විජ්ජමානො යෙවාති අත්ථො. තෙනෙව අතීතෙ නාහොසි, අනාගතෙපි න භවිස්සති. යො හි ජාතො සො අහොසි, යො ච ජායිස්සති සො භවිස්සතීති. අථවා ‘න සො ජාතො නාහොසී’ති සො සදා විජ්ජමානත්තා අතීතෙපි න ජාතු නාහොසි , අනාගතෙපි න ජාතු න භවිස්සති. නිච්චොති උප්පාදවයරහිතො. ධුවොති ථිරො සාරභූතො. සස්සතොති සබ්බකාලිකො. අවිපරිණාමධම්මොති අත්තනො පකතිභාවං අවිජහනධම්මො කකණ්ටකො විය නානප්පකාරත්තං නාපජ්ජති. එවමයං සබ්බාසවදිට්ඨි (ම· නි· 1.17 ආදයො) නාම කථිතා. සෙසං සබ්බත්ථ උත්තානත්ථමෙවාති.
වදො වෙදෙය්‍ය යනාදිය සාස්වත දෘෂ්ටියේ සිට ඇතුළත් වන ආකාරයයි. එහි වදතීති වදො යනු වචනය කියන්නා යයි කියන ලදි. දැන් හේ යමක් දන්නේද එය දැක්වීමට තත්ර තත්ර දීඝරත්තං කල්‍යාණ පාපකානං ආදිය කියන ලදි. තත්ර තත්‍රා යනු ඒ ඒ යෝනි ගති ඨිති නිවාස නිකායවල අරමුණුවල හෝ දීඝරත්තං බොහෝ කාලයක් පච්චනුභොති දැනගනී. න සො ජාතො නාහොසි ආත්මය නොඉපදෙයි. ධර්ම වශයෙන් නොඉපදේ. සැමදා විද්‍යමානය යන අර්ථයයි. එහෙයින්ම අතීතයෙහි නොවීය. අනාගතයෙහි නොවන්නේය. යමෙක් ඉපදුනේ නම් හේ වීය. යමෙක් උපදියි නම් හේ වන්නේය. නොහොත් ආත්මය නොඉපදෙයි. නොවීයයි එය සදාකාලිකව ඇති බැවින් අතීතයෙහි ද නොඉපදී නොවීය. අනාගතයෙහි ද නොඉපදෙන්නේය. නොවන්නේය. නිච්චා යනු ඉපදීම් නැතිවීම් නැතිව. ධුවො ස්ථිර, සාර වූ සස්සතො සර්වකාලික වූ අවිපරිණාම ධම්මො තමාගේ ප්‍රකෘති ස්වභාවය අත්නොහරින දහම් කටුස්සා මෙන් නොයෙක් ආකාරවලට නොපෙරළේ. මෙසේ මේ සියළු සාස්වත දෘෂ්ටිය කියන ලදි. සෙසු සියල්ල ප්රකටය.
ඡක්කනිද්දෙසවණ්ණනා.
ඡක්ක නිද්දේසය