යෙදුමෙන් කියවන්න

7: සත‍්තකනිද‍්දෙසවණ‍්ණනා අට‍්ඨකථා

(7:) සත‍්තකනිද‍්දෙසවණ‍්ණනා

(7:) සත්තකනිද්දෙසවණ්ණනා

සත‍්තකනිද‍්දෙසෙ ථාමගතට‍්ඨෙන අප‍්පහීනට‍්ඨෙන ච අනුසෙන‍්තීති අනුසයා. වට‍්ටස‍්මිං සත‍්තෙ සංයොජෙන‍්ති ඝටෙන‍්තීති සංයොජනානි. සමුදාචාරවසෙන පරියුට‍්ඨහන‍්තීති පරියුට‍්ඨානානි. කාමරාගොව පරියුට‍්ඨානං කාමරාගපරියුට‍්ඨානං. සෙසෙසුපි එසෙව නයො.

සත්තක නිද්දේසයෙහි ස්ථිර වූ අර්ථයෙන් අප්‍රහීණ වූ අර්ථයෙන්ද සයනය කෙරේ යයි අනුසයා වේ. සසරෙහි සතුන් බඳියි. නටයි යනු සංයෝජනානි වේ. හැසිරීම් වශයෙන් නැගී සිටී යනු පරියුට්ඨානාති වේ. කාමරාගයම නැගිටීම කාමරාග පරියුට්ඨානං වේ. සෙස්සෙහිද මෙම නයයි.

අසතං ධම‍්මා, ලාමකට‍්ඨෙන වා අසන‍්තා ධම‍්මාති අසද‍්ධම‍්මා. රාගාදීහි දොසෙහි දුට‍්ඨානි චරිතානීති දුච‍්චරිතානි. තෙන තෙනාකාරෙන මඤ‍්ඤන‍්තීති මානා.

අසත්‍ය ධර්ම ලාමක අර්ථයෙන් හෝ අශාන්ත වූ ධර්මයයි අසද්ධම්මා වේ. රාගාදි දොස්වලින් දූෂිත වූ චරිත යයි දුච්චරිතානි වේ. එයින් ඒ ආකාරයෙන් සිතානුයි මානා නම් වේ.

දිට‍්ඨිනිද‍්දෙසෙ රූපීති රූපවා. චාතුමහාභූතිකොති චතුමහාභූතමයො. මාතාපිතූනං එතන‍්ති මාතාපෙත‍්තිකං. කින‍්තං? සුක‍්කසොණිතං. මාතාපෙත‍්තිකෙ සම‍්භූතො ජාතොති මාතාපෙත‍්තිකසම‍්භවො. ඉධ රූපකායසීසෙන මනුස‍්සත‍්තභාවං අත‍්තාති වදති. දුතියො තං පටික‍්ඛිපිත්‍වා දිබ‍්බත‍්තභාවං වදති. දිබ‍්බොති දෙවලොකෙ සම‍්භූතො. කාමාවචරොති ඡකාමාවචරදෙවපරියාපන‍්නො . කබළීකාරං භක‍්ඛයතීති කබළීකාරභක‍්ඛො. මනොමයොති ඣානමනෙන නිබ‍්බත‍්තො. සබ‍්බඞ‍්ගපච‍්චඞ‍්ගීති සබ‍්බඞ‍්ගපච‍්චඞ‍්ගයුත‍්තො. අහීනින්‍ද්‍රියොති පරිපුණ‍්ණින්‍ද්‍රියො; යානි බ්‍රහ‍්මලොකෙ අත්‍ථි තෙසං වසෙන, ඉතරෙසඤ‍්ච සණ‍්ඨානවසෙනෙතං වුත‍්තං. ආකාසානඤ‍්චායතනූපගොති ආකාසානඤ‍්චායතනභාවං උපගතො. ඉතරෙසුපි එසෙව නයො. සෙසං සබ‍්බත්‍ථ උත‍්තානත්‍ථමෙවාති.

දිට්ඨි නිද්දේසයෙහි රූපී යනු රූපය ඇත්තෙක් චාතුම්මහා භූතිකො යනු සතරමහා භූතමය. මව්පියන්ගේ මෙය මාතාපොසකං වේ. එය කාම ශුක්‍ර ස්‍රොනිතද මාතා පෙත්තිකයෙහි හටගත්තේය. උපන්නේය යනු මාතා පෙත්තික සම්භවො වේ. මෙහි රූප කය හිසින් මනුසත්තභාවය අත්තා යයි කියයි. දෙවනුව එය අතහැර දිව්‍යාත්මභාවයයි කියයි. දිබ්බො යනු දිව්‍යලෝකයෙහි හටගත්. කාමාවචරො යනු කාමාවචර සදෙව්ලොවට ඇතුළත් කැබලි ආහාර බුදීනුයි කබළිංකාර භක්ඛො වේ. මනෝමයා යනු ධ්‍යාන මනසින් ඉපදුණු සබ්බංග පච්චංගී සියලු අඟපසඟ යුත්. අභිනින්‍ද්‍රියො පරිපූර්ණ ඉන්‍ද්‍රිය. බ්‍රහ්ම ලෝකයේ ඇති ඔවුන්ගේ වශයෙන් අන් අයගේද සටහන් වශයෙන් මෙය කියන ලදි. ආකාසානඤ්චායතනූපගො ආකාසානඤ්චායතන භාවයට පැමිණි. ඉතිරි ඒවායෙහිද මෙම නයයි. සෙසු සියල්ල ප්‍රකටය.

සත‍්තකනිද‍්දෙසවණ‍්ණනා.

සත්තක නිද්දේසය