යෙදුමෙන් කියවන්න

9: නවකනිද‍්දෙසවණ‍්ණනා අට‍්ඨකථා

(9:) නවකනිද‍්දෙසවණ‍්ණනා

(9:) නවකනිද්දෙසවණ්ණනා

නවකනිද‍්දෙසෙ නව ආඝාතවත්‍ථූනීති සත‍්තෙසු උප‍්පත‍්තිවසෙනෙව කථිතානි. පුරිසානං මලානීති පුරිසමලානි. නවවිධාති නවකොට‍්ඨාසා නවප‍්පභෙදා වා.

නවක නිද්දේසයෙහි නව ආඝාත වත්‍ථුති සත්ත්වයන් කෙරෙහි උත්පත්ති වශයෙන් කියන ලදි. පුරුෂයින්ගේ මල පුරිස මලානි වේ. නවවිධානි කොටස් නවය, ප්‍රභේද නවය.

තණ‍්හං පටිච‍්චාති තණ‍්හං නිස‍්සාය. පරියෙසනාති රූපාදිආරම‍්මණපරියෙසනා. සා හි තණ‍්හාය සති හොති. ලාභොති රූපාදිආරම‍්මණපටිලාභො. සො හි පරියෙසනාය සති හොති. විනිච‍්ඡයො පන ඤාණතණ‍්හාදිට‍්ඨිවිතක‍්කවසෙන චතුබ‍්බිධො. තත්‍ථ “සුඛවිනිච‍්ඡයං ජඤ‍්ඤා, සුඛවිනිච‍්ඡයං ඤත්‍වා අජ‍්ඣත‍්තං සුඛමනුයුඤ‍්ජෙය්‍යා”ති (ම· නි· 3.323) අයං ඤාණවිනිච‍්ඡයො. “විනිච‍්ඡයොති ද‍්වෙ විනිච‍්ඡයා – තණ‍්හාවිනිච‍්ඡයො ච දිට‍්ඨිවිනිච‍්ඡයො චා”ති (මහානි· 102) එවං ආගතානි අට‍්ඨසතතණ‍්හාවිචරිතානි තණ‍්හාවිනිච‍්ඡයො. ද‍්වාසට‍්ඨි දිට‍්ඨියො දිට‍්ඨිවිනිච‍්ඡයො. “ඡන්‍දො ඛො, දෙවානමින්‍ද, විතක‍්කනිදානො”ති (දී· නි· 2.358) ඉමස‍්මිං පන සුත‍්තෙ ඉධ විනිච‍්ඡයොති වුත‍්තො විතක‍්කොයෙව ආගතො. ලාභං ලභිත්‍වා හි ඉට‍්ඨානිට‍්ඨං සුන්‍දරාසුන්‍දරඤ‍්ච විතක‍්කෙනෙව විනිච‍්ඡිනාති – ‘එත‍්තකං මෙ රූපාරම‍්මණත්‍ථාය භවිස‍්සති , එත‍්තකං සද‍්දාදිආරම‍්මණත්‍ථාය , එත‍්තකං මය‍්හං භවිස‍්සති, එත‍්තකං පරස‍්ස, එත‍්තකං පරිභුඤ‍්ජිස‍්සාමි, එත‍්තකං නිදහිස‍්සාමී’ති. තෙන වුත‍්තං “ලාභං පටිච‍්ච විනිච‍්ඡයො”ති.

තණ්හං පටිච්ච යනු තෘෂ්ණාව නිසා. පරියෙසනා යනු රූපාදී අරමුණු සෙවීම. එය තෘෂ්ණාව ඇතිකල්හි වේ. ලාභො යනු රූපාදි අරමුණු ලැබීමය. එය සෙවීම ඇතිකල්හි වේ. විනිශ්චය ඤාණ තණ්හා දිට්ඨි විතක්ක වශයෙන් සතරාකාරය. එහි “සුව විනිස දැනීම සුව විනිස දැන අධ්‍යාත්මයට සුව එලවා ගන්නේය”යි මෙය ඤාණ විනිසයි. විනිච්ඡයො තෘෂ්ණා දෘෂ්ටියයි. විනිශ්චය දෙකකි. මෙසේ ආවා වූ එකසිය අටක් තෘෂ්ණාවෙහි හැසිරීම තෘෂ්ණා විනිශ්චයයි. දෙසැට දිටු දිටු විනිසයි. ඡන්‍දො ඛො දෙවානමින්‍ද විතක්කනිදානො මේ සූත්‍රයෙහි මෙහි විනිශ්චය යයි කියන ලද විතක්කයම ආවේය. ලාබ ලැබ ඉටු අනිටු සුන්දර අසුන්දර ද යනු විතර්කයෙන්ම විනිසති. මෙපමණක් මගේ රූප අරමුණ පිණිස වන්නේය. මෙපමණක් ශබ්ද අරමුණ පිණිස වන්නේය. මෙපමණක් මට වන්නේය. මෙපමණක් අනුන්ට වන්නේය. මෙපමණක් පරිභෝග කරමි. මෙපමණක් නිදන් කරමි. ලාභං පටිච්ච විනිච්ඡයො යයි එහෙයින් කියන ලදි.

ඡන්‍දරාගොති එවං අකුසලවිතක‍්කෙන විතක‍්කිතෙ වත්‍ථුස‍්මිං දුබ‍්බලරාගො ච බලවරාගො ච උප‍්පජ‍්ජති. ඉදඤ‍්හි ඉධ ඡන්‍දොති දුබ‍්බලරාගස‍්සාධිවචනං . අජ‍්ඣොසානන‍්ති අහං මමන‍්ති බලවසන‍්නිට‍්ඨානං. පරිග‍්ගහොති තණ‍්හාදිට‍්ඨිවසෙන පරිග‍්ගහකරණං. මච‍්ඡරියන‍්ති පරෙහි සාධාරණභාවස‍්ස අසහනතා. තෙනෙවස‍්ස පොරාණා එවං වචනත්‍ථං වදන‍්ති – “ඉදං අච‍්ඡරියං මය‍්හමෙව හොතු, මා අඤ‍්ඤස‍්ස අච‍්ඡරියං හොතූති පවත‍්තත‍්තා මච‍්ඡරියන‍්ති වුච‍්චතී”ති. ආරක‍්ඛොති ද‍්වාරපිදහනමඤ‍්ජුසගොපනාදිවසෙන සුට‍්ඨු රක‍්ඛණං. අධිකරොතීති අධිකරණං; කාරණස‍්සෙතං නාමං. ආරක‍්ඛාධිකරණන‍්ති භාවනපුංසකං; ආරක‍්ඛහෙතූති අත්‍ථො. දණ‍්ඩාදානාදීසු පරනිසෙධනත්‍ථං දණ‍්ඩස‍්ස ආදානං දණ‍්ඩාදානං. එකතොධාරාදිනො සත්‍ථස‍්ස ආදානං සත්‍ථාදානං. කලහොති කායකලහොපි වාචාකලහොපි. පුරිමො පුරිමො විරොධො විග‍්ගහො, පච‍්ඡිමො පච‍්ඡිමො විවාදො. තුවං තුවන‍්ති අගාරවවචනං, ත්‍වං ත්‍වන‍්ති අත්‍ථො.

ඡන්‍දරාගො මෙසේ අකුසල විතර්කයෙන් විතර්කනය කළ වස්තුවෙහි දුබල රාගයද බලවත් රාගයද උපදී. මෙහි ඡන්‍දය යනු දුබල රාගයට වෙනත් වචනයකි. අජ්ඣොසානං යනු මම මගේ යයි බලවත් නිගමනයයි. පරිග්ගහො තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් අයිතිකර ගැනීමයි. මච්ඡරියං අනුන් විසින් ලබාගන්නා සාධාරණ භාවය නොඉවසීමයි. එහෙයින්ම පුරාණයෝ මෙසේ වචනාර්ථයක් කියති. “මෙය ආශ්චර්ය වේ. මටම වේවා, අනිකකුට නොවේවා” යනුවෙන් පැවතීම මච්ඡරිය යයි කියනු ලැබේ. ආරක්ඛො යනු දොර වසන පෙට්ටි රැකීම් වශයෙන් මනාව රැකීමයි. පාලනය කෙරේනුයි අධිකරණං හේතුවට මේ අධිවචනයකි. ආරක්ඛාධිකරණං භාව නපුංසකය. ආරක්ෂා හේතු යන අර්ථයයි. දණ්ඩාදානාදියෙහි අනුන් වැළැක්වීම සඳහා දඬුවම් ගැනීම දණ්ඩාදාන වේ. එක් මුවහත ඇති ශාස්ත්‍රයක් ගැනීම සත්‍ථාදාන වේ. කලහො කාය වාචා දෙකකි. මුලින් විරෝධය විග්ගහො පසුවය. විග්ගහා වේ. පසුව විවාදො වේ. තුවං තුවං අගෞරව වචන ත්‍වං යන අර්ථයි.

ඉඤ‍්ජිතානීති ඉඤ‍්ජනානි චලනානි. අස‍්මීති ඉඤ‍්ජිතමෙතන‍්තිආදීහි සබ‍්බපදෙහි මානොව කථිතො. අහන‍්ති පවත‍්තොපි හි මානො ඉඤ‍්ජිතමෙව, අයමහන‍්ති පවත‍්තොපි, නෙවසඤ‍්ඤීනාසඤ‍්ඤී භවිස‍්සන‍්ති පවත‍්තොපි. සෙසනවකෙහිපි මානොව කථිතො. මානො හි ඉඤ‍්ජනතො ඉඤ‍්ජිතං, මඤ‍්ඤනතො මඤ‍්ඤිතං, ඵන්‍දනතො ඵන්‍දිතං, පපඤ‍්චනතො පපඤ‍්චිතං. තෙහි තෙහි කාරණෙහි සඞ‍්ඛතත‍්තා සඞ‍්ඛතන‍්ති ච වුච‍්චති. සෙසං සබ‍්බත්‍ථ උත‍්තානත්‍ථමෙවාති.

ඉඤ්ජිතානි සෙලවීම්. අස්මීති ඉඤ්ජිතමෙතං ආදි සියළු පදවලින් මානය කියන ලදි. අහං පවතින මානයේ සෙලවීමකි. අයමහං පැවතේ. නෙවසඤ්ඤිනාසඤ්ඤි භවිස්සති පවත්නේද සෙසු නවයෙන්ම මානයම කියන ලදි. මානය සෙලවීමෙන් සෙලවෙන ලදි. හැඟීමෙන් නැඟෙන ලදි. සැලීමෙන් සැලෙන ලදි. ප්‍රමාදයෙන් ප්‍රමාදවන ලදි. ඒ ඒ කාරණයේ සංඛත බැවින් සංඛත යයි කියන ලදි. සෙසු සියල්ල ප්‍රකටය.

නවකනිද‍්දෙසවණ‍්ණනා.

නවක නිද්දේසය