4. ධාතුයමකං අට්ඨකථා
4. ධාතුයමකං
4. ධාතු යමක වර්ණනාව
ඉදානි තෙයෙව මූලයමකෙ දෙසිතෙ කුසලාදිධම්මෙ ධාතුවසෙන සඞ්ගණ්හිත්වා ආයතනයමකානන්තරං දෙසිතස්ස ධාතුයමකස්ස වණ්ණනා හොති. තත්ථ ආයතනයමකෙ වුත්තනයෙනෙව පාළිවවත්ථානං වෙතිදබ්බං. ඉධාපි හි පණ්ණත්තිවාරාදයො තයො මහාවාරා, අවසෙසා අන්තරවාරා ච සද්ධිං කාලප්පභෙදාදීහි ආයතනයමකෙ ආගතසදිසායෙව. ඉධාපි ච යමකපුච්ඡාසුඛත්ථං පටිපාටියා අජ්ඣත්තිකබාහිරා රූපධාතුයොව වත්වා විඤ්ඤාණධාතුයො වුත්තා. ධාතූනං පන බහුත්තා ඉධ ආයතනයමකතො බහුතරානි යමකානි, යමකදිගුණා පුච්ඡා, පුච්ඡාදිගුණා ච අත්ථා හොන්ති. තත්ථ චක්ඛුධාතුමූලකාදීසු යමකෙසු ලබ්භමානානං යමකානං අත්ථවිනිච්ඡයො ආයතනයමකෙ වුත්තනයෙනෙව වෙදිතබ්බො. තංසදිසායෙව හෙත්ථ අත්ථගති, තෙනෙව ච කාරණෙන පාළිපි සඞ්ඛිත්තා. පරිඤ්ඤාවාරො පාකතිකොයෙවාති.
දැන් ඒ මූලයමකයෙහි දේශනා කරන ලද කුසලාද ධර්මයන් ධාතු වශයෙන් සංග්රහකොට ආයතන යමකට අනතුරුව දේශනා කරන ලද ධාතු යමක වර්ණනාවේ වේ. එහි ආයතන යමකයෙහි කියන ලද නයින්ම පෙළ නියමය දතයුතුය. මෙහිද පණ්ණත්ති වාරාදි මහාවාර තුන අවසේස අතුරුවාරද සමග කාල ප්රභේද ආදියෙන් ආයතන යමකයෙහි පැමිණියා සේ සමානය. මෙහි ද යමක ඇසීම් පහසුව සඳහා පිළිවෙලින් අජ්ඣත්තික බාහිර රූපධාතු කියා විඤ්ඤාණ ධාතුව කියන ලදි. ධාතූන්ගේ බොහෝ බව නිසා මෙහි ආයතන යමකයට වඩා බහුතර යමක, යමක ද්විගුණව පුච්ඡා, පුච්ඡා ද්විගුණව අර්ථ වේ. එහි චක්ඛුධාතු මූලක යමකවල ලැබෙන යමකයන්ගේ අර්ථ විනිශ්චය ආයතන යමකයෙහි කියන ලද නයින්ම දතයුතුය. මෙහි ඊට සමානවම අර්ථගත වේ. ඒ කරුණෙන් ම පෙළද සංක්ෂිප්තය. පරිඤ්ඤාවාරය ප්රකෘතිකමය වේ.
ධාතුයමකවණ්ණනා නිට්ඨිතා.
ධාතු යමක වර්ණනාව නිමි.