යෙදුමෙන් කියවන්න

යමකප‍්පකරණ-අට‍්ඨකථා

යමකප්පකරණ අටුවාව

සඞ‍්ඛෙපෙනෙව දෙවානං, දෙවදෙවො සුරාලයෙ; කථාවත්‍ථුප‍්පකරණං, දෙසයිත්‍වා රණඤ‍්ජහො.

දෙවියනට දෙවි වූ - කෙලෙසුන් දිනුව මුනිරජ සුරලොවදී දෙවිනට - කතා වස්තුව දෙසා සැකෙවින්

යමස‍්ස විසයාතීතො, නානායමකමණ‍්ඩිතං; අභිධම‍්මප‍්පකරණං, ඡට‍්ඨං ඡට‍්ඨාන දෙසකො.

යම විසය ඉක්මවූ - යමක ලකර වූ නා නා ‘බිදම් පකරණ’ නම් - සවැනි සවැනි වූ දේසක

යමකං අයමාවත‍්ත-නීලාමලතනූරුහො; යං දෙසයි අනුප‍්පත‍්තො, තස‍්ස සංවණ‍්ණනාක‍්කමො; ඉදානි යස‍්මා තස‍්මාස‍්ස, හොති සංවණ‍්ණනා අයන‍්ති.

යමක මෙය ඇවැටූ - නිලමල තනුරුහ දෙසී යම් පැමිණැක - එහි නයවැනුම් පිළිවෙල